No video

Anoma Wijetunge | අනෝමා විජේතුංග | Anoma's Kitchen | Saman4You Prog 347

  Рет қаралды 16,398

Saman4You

Saman4You

Күн бұрын

Anoma's Kitchen ලොව පුරා ජනප්‍රිය කෑම වට්ටෝරු වැඩසටහනක්.
ඇය කෑම වට්ටෝරු කියා දෙන්නෙ ආදරයත් සමග. අනුන්ට බැන බැන කෑම උයන අයට වැඩිය අනෝමාගේ කෑම රස ඒ නිසයි.
අනෙක ඇගේ කෑම වට්ටෝරු ලොකු කුඩා කාට වුණත් ලේසියෙන් පිළියෙල කර ගන්න පුළුවන්.
අනෝමා විජේතුංග මේ අදහස් දක්වන්නෙ ඇගේ ජීවිතය ගැන. ඇගේ ආදරය ගැන.
අහලා බලන්න.
ඇයගෙ ජීවිතය ගැන තවත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම්, මෙතැනින් බලන්න.
• Saman4You - Prog 132 -...

Пікірлер: 39
@prasad410
@prasad410 4 ай бұрын
KZbin නාලිකාවක සාර්ථකව රස ගුණ පිරි කෑම සදන දක්ෂ සූප වේදිනියකටත් එහා ගිය කාරුණික අව්‍යාජ නිහතමානිත්වයකින් යුතු ඔබ ලංකා මාතාවට ආඩම්බරයකි. ඔබට නිරෝගී බව දීර්ඝායු පතමි.
@priyanthadissanayake9233
@priyanthadissanayake9233 4 ай бұрын
❤❤❤❤
@ruviniwickramasinghe4223
@ruviniwickramasinghe4223 3 ай бұрын
අනෝමා අක්කා නිසාමයි මේක බැලුවෙ. පුහු මාන්නය නැති නිරහංකාර කාන්තාවක්. හරිම පැහැදිලිව ඉතාම කෙටියෙන් අපට කෑම හදන්න කියල දෙනවා. ඔබට නිරෝගී සුවය ,දීර්ඝායුෂ ලැබේවා !!!
@sasithaharshani3526
@sasithaharshani3526 4 ай бұрын
අනෝමා මිස් නිසාමයි මේක මම බැලුවේ. එයාගේ රස කෑම ගොඩක් හදන්න මම ඉගෙනගෙන තියෙනවා. එතුමියට බොහෝම පිං ❤❤❤🙏🙏🙏
@mangalikasooriya9863
@mangalikasooriya9863 3 ай бұрын
Dear sister goòd lack ❤❤❤
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 4 ай бұрын
So very thoughtful of you to encourage our present generation into the culinary field...with your motherly affection n that sweet smile of yours n the pleasing personality attracts all of us to you n also to yr well equipped pantry too...You are the kind of a wife any husband should be blessed with...it is indeed a treat to watch yr cookery demonstrations .
@thilinahettiarachchi2941
@thilinahettiarachchi2941 4 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා ❤
@S_han1210
@S_han1210 4 ай бұрын
අනෝමා ආන්ටි කියන කතාව ඇත්ත.. මම පිටරටකට ඇවිල්ලා ඉව්වෙම නැ. පස්සේ පස්සේ අනෝමා ආන්ටි හදන විදිය බලං මමත් හදන්න ගත්තා. දැන් වැඩට යන දවසටත් උදේම නැගිටලා මට පොඩි කෑම එකක් හදන් යන්නේ. ඇත්තටම මාරම සුපිරි, මම පට්ටි විදියටම ගරු කරන චරිතයක් අනෝමා ආන්ටි.
@user-gn9kc6il2q
@user-gn9kc6il2q 3 ай бұрын
Good luck 🤞
@user-gm1rz9mm2h
@user-gm1rz9mm2h 3 ай бұрын
Mamat godak kama hadanna asa una anoma aunty ge kama hadana videos balala.mulinma haduwe bread pizza. Thank u anoma aunty ❤❤❤❤❤
@susanthafonseka4935
@susanthafonseka4935 3 ай бұрын
ගොඩක් වැඩ සටහන් බලනවා මං ඔබ තුමියගේ , මං කැමතිම මං අනෝමා .. කියන කෑල්ලට (මොනිකා ගුණවර්ධන )
@sandinianuradini8469
@sandinianuradini8469 4 ай бұрын
ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ❤❤❤
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 4 ай бұрын
Loving n touching educational cookery vlog. A big thank you lady. God bless you.
@risijayasrikantha998
@risijayasrikantha998 4 ай бұрын
Lovely lady
@ranil4
@ranil4 4 ай бұрын
You are Loving Humble Lady, Anoma ❤️ I like to try your Tasty Recipes and It’s Delicious.❤️ Theruwan Saranai 🙏
@myrnaberenger8407
@myrnaberenger8407 4 ай бұрын
Anoma, you are a very positive, happy and content lady, always pleasant and smiling. You radiate so much of good vibes to us all. I always watch your videos and have learnt a lot from you. Your life advice is so useful too. May you be Blessed to continue in your utube channel. Watching from Australia. Much love ❤️ 😍 💖 ❣️ 💕
@shanimalligama1434
@shanimalligama1434 4 ай бұрын
Harima satutui oya gana .❤
@pradeepthilak661
@pradeepthilak661 3 ай бұрын
Great 😊
@kmii5003
@kmii5003 4 ай бұрын
Wow great story love u aunty.💞💞💞
@user-ly7bg1th1s
@user-ly7bg1th1s 4 ай бұрын
Man athtatama me channel eka dananhitiye na..anoma mis innawa dakala thamai balanna awee..man me loke aaasama kenek tamai ethumiya..man kamatima awage hithana sundara awyaja minissunta..ethumiya inna podi video ekakin pawa man lokuu sanasiimak labanawa..api inna tika kaleta api sanasimen satutin inna oni.man mage jeewithe lokuu pannarayak labanawa metumiyagen.athtamai..mage chuti duwai puthai hondatama dannawa man koitaram metumiyata samipada kiyala..,🤍🍃🌷
@lankadesilva3391
@lankadesilva3391 4 ай бұрын
Lovely lady ❤️
@yesminoumar9533
@yesminoumar9533 4 ай бұрын
You are a so lovely lady ❤❤❤❤
@irahada5961
@irahada5961 4 ай бұрын
පරණ video එකක් නේද
@YamunaKumari-ei5rr
@YamunaKumari-ei5rr 3 ай бұрын
❤❤❤❤
@k.gimhani4541
@k.gimhani4541 3 ай бұрын
❤❤❤❤❤❤❤
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 3 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤
@anulawannakukorale2120
@anulawannakukorale2120 3 ай бұрын
👍
@romanierodrigo9234
@romanierodrigo9234 4 ай бұрын
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 4 ай бұрын
🎉🎉🎉
@kumudiniranwalage2532
@kumudiniranwalage2532 4 ай бұрын
🎉
@sunilvithanage9997
@sunilvithanage9997 4 ай бұрын
🌹💕👍
@user-lx8rj1ph2v
@user-lx8rj1ph2v 4 ай бұрын
👍🏿👍🏿👍🏿❤❤❤
@elisaboby8754
@elisaboby8754 4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@user-kk6fj7tr3k
@user-kk6fj7tr3k 4 ай бұрын
❤❤❤❤🌹🌹
@ranil4
@ranil4 4 ай бұрын
You are Lovely and Humble Lady, Anoma. I like your Tasty Recipes so much❤️ Theruwan Saranai 🙏
@champaabeyratne5372
@champaabeyratne5372 4 ай бұрын
@funworldinsrilanka4512
@funworldinsrilanka4512 4 ай бұрын
@gihanjayaweera2293
@gihanjayaweera2293 4 ай бұрын
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Nugasewana | Anoma Wijethunga| 2023-11-21 |Rupavahini
30:36
NUGASEWANA
Рет қаралды 29 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН