විවාහ වූ දියණියන් වෙතයි. 02 - Anoma's Kitchen Food for the Soul #28

  Рет қаралды 49,083

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 355
@nishanthifernando9
@nishanthifernando9 4 жыл бұрын
මාත් ඔයාට හරීම ආදරෙයි. වැඩිහිටි කෙනෙක් දෙන උපදෙසක් නිහතමානිව පිළිගන්න බැරි මොඩ පිරිසකුත් ඉන්න ඒක පුදුම වෙන්න දෙයක් නැ. මාත් ලගදි මැරී කරේ. ආන්ටි ඒ වීඩියො ඒකේ කථා කරපු හැමදෙම මගේ ජිවිතේට ගොඩක් වැදගත්. ලස්සන පවුල් ජිවිතයක් තමයි මගෙත් හිනේ. ආන්ටී මට අම්මා කෙනෙක් වගේ. ❤❤
@S_____71
@S_____71 4 жыл бұрын
මම ඉන්නෙ කැනඩා වල... මට කවදාවත් ඔය වගේ advices ලැබිලා නෑ ආන්ටි .. මම හරිම ආසවෙන් මේව අහ්න්නේ. මොකද හරිම වටිනවා... පවුලක් රැක ගන්න ඕන කෙනෙක් මේ advices අහනවා.. ඒකෙ වටිනාකම දන්නවා
@sumuduwijethunge5923
@sumuduwijethunge5923 4 жыл бұрын
ඔයා මගෙ අම්මා වගේමයි ආන්ටි. මම ලබන මාසේ බදිනවා. ඔයාගේ උපදෙස් හරිම ලස්සනයි වටිනවා. මම ඇසිස්ටන්ට් ලෙක්චර කෙනෙක් විදියට වැඩ කරන්නේ. මට හොදට උයන්න, කෑම හදන්න, පුළුවන්. ඔයාගෙ කෑම වර්ග මං හදනවා. මං කැම්පස් එකේ වැකේෂන් එකට ආවම අම්මා මාව පොලේ එක්ක යනවා, මාලු ගන්න යනවා, පොල් තෝරන්න යවනවා. 😂 ඒ දවස්වල මං ඒකට කැමතිම නෑ. ඒත් දැන් මං හිතනවා මගෙ අම්මා කොච්චර හොදට මාව ට්‍රේන් කරලද කියලා. ඔයාට ගොඩක් ස්තුතියි ආන්ටි
@tharangakumarathunga4373
@tharangakumarathunga4373 4 жыл бұрын
ගොඩාක් වටිනවා ආන්ටි...මොන්දේ කලත් විවේචනය කරන අය ඉන්නවා...මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්...එක දිගට කරන්න මේ වගේ වීඩියෝස්❤️❤️
@shaninathtandiga3430
@shaninathtandiga3430 4 жыл бұрын
Oya hari nihathamani kanak ..oyata davi pihiti
@dhilinirupasinghe2984
@dhilinirupasinghe2984 4 жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක්. ඔයා මේ දීලා තියන උපදෙස් ගොඩක් වටිනවා. තව මේ වගේ videos කරන්න.
@Pradeep-mz3fx
@Pradeep-mz3fx 4 жыл бұрын
මට නං මේ උපදෙස් හරිම වටිනව.මම ආපහු මං දිහාටම හැරවෙනව.මගේ අඩු පාඩු මට පේනව.මට ඒව හදාගන්න අවස්ථාවක් ලැබෙනව.ගොඩාක් ස්තූතියි ආන්ටී❤❤❤❤
@pnds493
@pnds493 4 жыл бұрын
Old is gold aunty. ඔයා මගේ අම්මා වුණා නම් කියල මට හිතෙනවා
@ashikaganga3533
@ashikaganga3533 4 жыл бұрын
Matat ehema hituna nangi
@jananisp9284
@jananisp9284 3 жыл бұрын
කලින් video එක වගේම මේකත් ගොඩාක් වටිනවා ආන්ටි මගේ අම්මත් මේ වගේම උපදෙස් දීලා තියෙනවා .එක එක්කෙනාගේ බුද්ධි මට්ටම වෙනස් නිසා තේරුම් ගැනීම වෙනස්
@kapilaperera6712
@kapilaperera6712 4 жыл бұрын
ආන්ටි.., ඉතාමත් වටිනවා කිව්ව කරුණු ටික අපි කාගෙත් ජීවිතවලට.. විශේෂයෙන්ම විවාහ ජීවිත ගතකරන අයට. මේකෙම 1st video එකත් මම බැලුවා.. ඉතාම වටිනවා.. Videos හරියට නොබලා විවේචනය කරන අයටත් ඔබ තුමිය ඉතා වටිනා ලෙස ඒවා පැහැදිලි කරලා දුන්නා. ඒ අය තේරුම් ගනීවි. ඇත්තටම ඔබ තුමිය කරුණාවන්ත මවක්. ඇත්තටම සතුටුයි අපිට ඔබ තුමිය ගැන. මමත් ඉදිරියේදී විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්. පුතාලා සඳහා කරන Video එක බලන්න ඉතාම කැමැත්තෙන් ඉන්නවා. ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. 🌟🌟🌟තෙරුවන් සරණයි !🌟🌟🌟
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 4 жыл бұрын
මමත් බැදලා. අවුරුදු 2 ක් වෙනවා , අපිත් ඉතාලියේ ඉන්නේ .මගේ මහත්තයත් ගෙදර ඉන්න දවසට මට ගොඩක් උදව් වෙනවා .ආසයි අනෝමා මිස් කතා කරන විදියට .
@VlogAbhi3
@VlogAbhi3 4 жыл бұрын
මගෙ husband නම් ගෙදර හැමදේම කරනවා.අපි ඉන්නේ පිටරට.මට බබා හම්බවෙන්න ඉද්දි කවුරුත් ලග හිටියෙ නෑ කෑම ටිකක් වත් උයල දෙන්න. ගෙදර වැඩයි එයාගේ job එකයි හැමදේම husband කරා අදටත් එහෙමමයි මට දරුවා එක්ක සමහර වැඩ කර ගන්න අමාරුයි එයා මට ගොඩක් උදව් කරනවා.මං ගොඩක් දැකල තියනව aunty පිටරට ජීවත් වෙන පිරිමි විවාහ වුනාමත් ඒ විදිහටම ගෙදර වැඩ කරනවා.ලංකාවෙ එහෙම ඉන්න පිරිමි අඩුයි.ගෑනුන්ගෙ වැඩ පිරිමින්ගේ වැඩ කියල එයාලා වෙන් කරන් ඉන්නේ.කවුරු මොනවා කිව්වත් aunty මේ කරන දේ ගොඩක් වටිනවා.හැමෝම විවේචනය කලාට අම්මා කෙනෙක් වගේ අපිට මෙහෙම අවවාද දෙන්නේ aunt විතරයි.අපේ මිනිස්සු කවදත් හොදක් දැක්කේ නෑනේ.ඒ නිසා aunty දුක් වෙන්න එපා ඒ ගැන.
@happyaahappy538
@happyaahappy538 4 жыл бұрын
ආන්ටි ඔයා කිසිදෙයකට බයවෙන්න එපා.පොලොන්නරුවේ අපි හැමදාම ඔයත් එක්ක.අපේ සමහර අයගේ ආකල්ප එච්චර හොද නැ ආන්ටි.එකයි මේතරම් ප්‍රශ්ණ...
@indikajayamini278
@indikajayamini278 2 жыл бұрын
මේ වගේ හිතන පතන mother-in-law කෙනෙක් මතක් හිටියනම් ....මගේ ජීවිතේ සතුටින් පිරිලා ...
@amithfernando9473
@amithfernando9473 4 жыл бұрын
විවාහ ජීවිතය වෙනුවෙන් කැපවීමක් ඉවසීමක් වගකීමක් දරන්න බැරි තරුණ තරුණියන් මේ ගැන එකඟ නොවෙයි. මගේ පවුලේ සහෝදර සහෝදරයන් පස්දෙනෙක්. අම්ම තාත්තා දෙන්නම රැකියාවක් කලා. ඒ අතර අපිවත් බලාගත්ත. විශේෂයෙන් අම්මා එක්ක තිබ්බ බැඳීම වැඩී. ඒ ගැහැනියක් විදියට පවුල ඇතුලත අම්මාගේ තිබුන කැපවීම නිසා වෙන්න ඇති. හොඳ "බිරිඳක්" "මවක්" වෙන්න පුලුවන් ඒ කැපවීම කරන්න පුලුවන් කාන්තාවකටම විතරයි.මේ වටිනා අවවාද youtube හරහා හරි ලැබෙන එක ගැන සතුටුවෙන්න ඕන. old fashion කිය කිය විවාහය විකාරයක් නොකරගෙන. කලින් වීඩියෝවත් බැලුවා. පිරිමි ළමයිනටත් අවවාද වීඩියෝව එනකල් බලන් ඉන්නවා. ☹️
@maheshikamadhumadavi7449
@maheshikamadhumadavi7449 4 жыл бұрын
අම්මා කෙනෙක් වගේ. ❤️ බොහෝම ස්තූතියි.
@slneo6463
@slneo6463 3 жыл бұрын
මම ආන්ටිගේ කෑම හදන වීඩියෝ බලනවා. මේ වගේ උපදෙස් අපිට ගොඩාක් වටිනවා. රැකියාව කරන ගමන් ගෙදර වැඩ කරන එක හරි අමාරු දෙයක් වුණත් ඒවා ආසාවෙන් කරන්න හිතෙනවා ආන්ටිගේ උපදෙස් ඇහෙද්දී
@pramukfernando1365
@pramukfernando1365 4 жыл бұрын
Dear Anoma. I read your last episode regarding the advice you gave for daughters. That was a good topic . That is a must for a lady like you.because you can speak to lots of daughters. I am married for 27 years. Happy life , there are ups and downs. My son is 25. Getting ready to get married next year. He learnt a lot during this period in the kitchen, to cook and clean. I appreciate your work. Take more strength for your work. I love my son’s bride as a daughter. Not as a daughter in law. Because if I don’t do so I will loose my son God bless you.
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
You are so sweet auntie 🥰. Nice to see somebody who has this kind of an attitude towards their daughter in laws. She is extremely lucky to have you🤩. Go bless.
@Charitha04
@Charitha04 4 жыл бұрын
ගොඩාක් වටිනව ඇන්ටි මේ අදහස්...මේ දේවල් කොච්චර කලත් සමහර වෙලාවට ස්වාමියගෙ සහ ඔහුගේ මවගේ තියෙන තේරුම් ගැනීමේ නොහැකියාව නිසා ගොඩාක් පවුල් වෙන් වෙනව...ඒ අම්මලට තමන්ගෙ ලේලිව කවදාවත් දුවෙක් විදියට බලන්න බෑ, ලේලි හිනා උනත් ඒකත් වැරැද්දක් විදියට දකින අම්මල තමයි ගොඩක් ඉන්නෙ..පුතයි ලේලියි කොහෙ හරි තනියෙම ගියත් ඒකෙත් අන්තිමට වැරැද්ද ලේලිගෙ පිටින් දාල පුතාලව වෙන් කරනව කියල කියන අම්මල දැන් ඉන්නෙ.. පුතාලත් වෙනසක් නෑ...බිරිදව තේරුම් ගන්න උවමනාවක් ගොඩක් වෙලාවට එයාලට නෑ....ඒ අතරට තව ස්වාමියගෙ අක්කල,නංගිලත් ආවම තවත් හොදයි..අන්තිමේදි හැමදේම ඉවසගෙන හිටියත් බිරිදට වෙන්නෙ තමන් වැරදිකාරය වෙලා, ලෝකෙනුත් බැනුම් අහන් වෙන් වෙන්න...ඕනම අම්ම කෙනෙක් තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනව...ඒ එයාගෙ ලේලිත් එයාගෙ දුව වගේම තවත් කෙනෙක්ගෙ දුවෙක් වෙලා නිදහසේ ජීවිතේ ගත කරල තමන් පොඩි කාලෙ ඉදන්ම වින්ද ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන් තමන්ගෙ පුතා එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න ආවෙ කියන එක...ඒත් කණගාටුවට කරුන නම් කවදාවත් එහෙම හිතන්න ගොඩක් අම්මලට බැරි එක...ඒ වගේම පුතාලටත් ඒක තේරුම් ගන්න බැරි එක..
@saralam.a4695
@saralam.a4695 4 жыл бұрын
ඉස්සර කාලෙ ගැහැණු අය රැකියාවල් කරපු නැතිනිසා තමයි ගැහැණියට ගෙදර වැඩ සියලුම දේ කරන්න සිද්ධඋනේ අද කාලේ අද කාලෙ එහෙම කරන්න බැහැනේ.දෙන්නම රැකියාවල් කරනනිසා.පිරිමි අය ඒක තේරුම් ගන්නෙ නැතිනිසා තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ.
@d.n.vfernando6348
@d.n.vfernando6348 4 жыл бұрын
ආන්ට් පිරිමි ළමයින් ගොඩක් හිතන්නෙ ගෙදර වැඩ අයිති ගැහැනු අයට විතරයි කියල . එයාලට තියෙන්න හම්බකරන එක විතරයි කියල. ඒ නිසා පිරිමි ළමයින්ට හොඳ විඩියෝ එකක් කරන්න
@Avishankaamarasinghe
@Avishankaamarasinghe 2 ай бұрын
gon athal denna epa bn 😂
@deeplove1320
@deeplove1320 4 жыл бұрын
ආන්ටිත් මගෙ අම්මා වගේ, මං වගේම, ආන්ටිගෙ දරුවොත් වාසනාවන්තයි හොද අම්මා කෙනෙක් ලැබීම ගැන, අනෙක මං ආසම ආන්ටිගෙ කිචන් එකට, හරිම ලස්සනයි, මාත් මැරි කරපු දවසක ඒ වගේ කිචන් එකක් හදාගන්නවා, ස්තූතියි දීපු උපදෙස් වලට, අම්මලා ආච්චිලා කියන දේවල් පරණ වුනත් ඒවා ගොඩක් දුරට ඇත්ත ආන්ටි ❤
@nadeeperera9091
@nadeeperera9091 4 жыл бұрын
ගොඩක් වටිනවා අාන්ටි වීඩියෝ එක.. මමත් next year marry කරන්න ඉන්නේ.. අපි වැඩිය හිතන්නෙ නැති පුංචි පුංචි කරැණු ගැන අාන්ටි ගොඩක් අාදරෙන් අපිට කියල දුන්නා. තමන්ගේ කසාද ජීවිතේ රැක ගන්න තමන් දැන ගන්න ඔ්නේ කියලා කවුරු කිවිවත් එ්ක කරන්නෙ කොහොමද කියලා දන්නෙ නැත්තං එතන ලොකු ගැටළුවක්.. ගොඩක් ස්තූතියි අාන්ටි අපි වගේ දරැවන්ට තමන්ගෙ දරැවන්ට වගේ අාදරෙන් කරැණු තේරුම් කරලා දුන්නට.. ❤️❤️ හොඳ දෙයක් කරන කොට බාධක වැඩි අාන්ටි.... අපි අාන්ටිත් එක්ක හැමදාම ඉන්නවා ❤️
@chamaridarshanika5588
@chamaridarshanika5588 4 жыл бұрын
අලුතෙන් මැරි කරන කෙනෙක් රෙන්ට් එකට හරි වෙනම ගෙයක ඉන්න...මන් දන්න නිසා කියන්නෙ..හස්බන්ගෙ ගෙදර වත් වයිෆ්ගෙ ගෙදර වත් කිසිම ගෙදරක ඉන්න එපාඅ...
@piumiwasana8162
@piumiwasana8162 4 жыл бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක් ආන්ට්‍..මම නම් ආන්ට්‍ නිසා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ..ස්තුති ආන්ට්‍
@lakminimadushani560
@lakminimadushani560 4 жыл бұрын
Criticism is something natural among us especially in a county like Sri Lanka. May be the ones who have criticized your advices are not lucky enough to understand the value of each word you say ma’am. It’s okay please share more advices like this with us. I’m a girl age of 27 who is about to marry. These videos and what you try to tell us are really means a lot. Thank you so much ma’am.
@sachinidissanayaka7254
@sachinidissanayaka7254 4 жыл бұрын
100% agree with you Aunty Anoma . Old is Gold and just because parents don't give these knowledge to their children divorce % in Sri Lanka goes up . Thanks alot for sharing this valuable knowledge with younger generation . I just married and your knowledge gave me so much strength to face new life ❤️❤️.
@manjulathuduhena9115
@manjulathuduhena9115 4 жыл бұрын
Excellent 👍👍
@ashanthinilagama6558
@ashanthinilagama6558 2 жыл бұрын
මමත් හැම වීඩියෝ එකක්ම වගේ බලනවා.හරිම හොදයි ආන්ටි.මගේ හස්බන්ඩ් හරිම ආසයි මන් ගෙදර වැඩ කරන විදියට.ඒකට මේ උපදෙස් ගොඩක් වටිනවා.බොහොම ස්තූති ආන්ටී
@lakminiwasala9120
@lakminiwasala9120 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඇන්ටි.වටිනා අදහසක්.තෙරුවන් සරණයි ..ජේසු පිහිටයි♥️🌸
@irandig588
@irandig588 4 жыл бұрын
Dear aunty Anoma! It’s so brave of you to speak on such matters openly ! I must say this video was wonderful! If everyone thought like you aunty , this world would be a much better place ! Don’t let the haters get to you aunty ❤️ it hurts when the truth is being spoken ! As a girl who’s jst 22, I must say your advice is quite timely ! For a very long I was convinced that after a while all marriages go South .. but after watching your videos and seeing how happy you seem to be with your loving husband , I started believing once again in love and a long lived marriage life 💕 Thank you from the bottom of my heart! ❤️
@kalanimadushani2131
@kalanimadushani2131 4 жыл бұрын
Beautiful lesson aunty....you re correct."old is gold"...thank you soo o much for your lovely advice.....😘😘😘
@thusithajayawardana6154
@thusithajayawardana6154 2 жыл бұрын
මොනතරම් පැහැදිලිව තේරුම් කලත් වැරදියට තෙරුම් ගන්න මෝඩ අය ඉන්නවා. ඒත් මම නං දකින විදිහට මොනතරම් කාර්ය බහුල උනත් ඔබතුමිය විස්තර කල විදිහට වැඩ කලොත් අද සමාජයේ තියෙන ගොඩක් විවාහ අසාර්ථක වීම් අඩුයි.මේ වචනවල තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ.❤❤❤
@sakurafernandez5552
@sakurafernandez5552 4 жыл бұрын
Aunty Anoma please talk about mother in laws as well. I saw how my mother became the best friend of my sister in law..They are like sisters..and my aunts too had wonderful mother in laws and all i dreamt was a mother in law like my mother..unfortunately I was not that lucky... Talk about how most mothers cant let go of thier sons and that feeling of possesivenes. I tried my best but she never changes she would even find something wrong with a strand of hair. I miss mother and I m really sad that i could not have the relationship i longed for.
@maxsecurity9787
@maxsecurity9787 4 жыл бұрын
Same here dr ..She has tarnished my dignity with my husband's relatives..bt i didnt care now.She will own what she does..I have make up my mind now.All is Karma.nt our faults..😐😳 I also couldnt find the bond of my mother in law.All is jealousy..
@sheypeiris
@sheypeiris 4 жыл бұрын
Well said aunty , Thankyou for the great advice. I'm glad you spoke to parents today and they were touching advice. I agree with Old is Gold 🙏
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 4 жыл бұрын
Thank you Mrs Anoma, I learn lot from your videos. I agree with you old is gold. I like learn things which are new to me. And I always encourage my two kids to do their things and they also know they should help their mum and dad.
@anuanusha110
@anuanusha110 4 жыл бұрын
Aunty ඔයා කියන ගොඩාක් දේවල් ඇත්තටම hri .man හොඳ wife කෙනෙක් .mge husband mta hri ආදරෙයි .ඒකට හේතුව man නිතර me wge video blanw.ewa mge jewetheta එකතු kragannwa.good luck aunty .
@ManishaAhangama
@ManishaAhangama 4 жыл бұрын
Such a beautiful soul you are aunty Anoma. This is so related with me. I will share this with all narrow minded human! Thank you so much! Much love ❤
@isharadissanayake5222
@isharadissanayake5222 4 жыл бұрын
Old fashioned or not your way is the only way to lead a happy, fulfilled successful family life. Appreciate your efforts. We hardly hear valueble advices like this nowadays. Now all the rage is about making husbands do the house work.
@saumyapriyadarshani6661
@saumyapriyadarshani6661 4 жыл бұрын
Very useful speech for parents & childrens...thanks aunty.....💗💗💗
@chathurimadureshika7198
@chathurimadureshika7198 4 жыл бұрын
Aunty your second mom of my life. Thank you 😘😘💗💗
@indikajayamini278
@indikajayamini278 2 жыл бұрын
හැම අම්මා කෙනෙක්ම ඒ වගේ පුතෙක් රටට දායාද කළා නං හැම ගැහැනියක්ම සතුටින් ඉඳීවි ....
@thilinilakmali1889
@thilinilakmali1889 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.ඇන්ටි ඔයා හරිම ලස්සනයි.කතා කරන විධියට මම ⁣ගොඩක් ආසයි.බුදු සරණයි...
@alokasuwarnmali6350
@alokasuwarnmali6350 Жыл бұрын
ඔයා හරියටම හරි ඇන්ටි මම ගොඩක් ආශාවෙන් ඔයා කියන කථා අහගෙන ඉන්නේ මටත් ඔයවගේ අවවාද දෙන්න කෙනෙක් හිටියේ නෑ අම්මා ලග නැතුව මම හොද නරක දැනගත්තේ වැඩිහිටියන් කියන කථා අහලා මම බැදලා මටත් පුතාල දෙන්නෙක් ඉන්නවා මම හරිම කැමති අඩුපාඩු හදාගෙන දරුවන්ගේ ජීවිතය ලස්සන කරන්න අනේ පුළුවන්නම් අව්රුදු 13පුතාල ගැනත් කියලා දෙන්නකො එයාල එක්ක කථා කරන්න ඕන විදිය ❤❤️🩷💪
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
මෙ කටහඩෙ පුදුම නිවිචගතියක් තියෙනවා ජෙසු පිහිටයි මිස්
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
@Harshani Madushani ඔයාට වැරදිලා අපෙ අම්මා කියන කෙනාගෙ කුහක කම බලන්න මුනෙන් පෙනවා එයා හරි නපුරුයි කියලා එත් මිස් අනොමා කියන්නෙ මහාත්මා ගතිගුනවලින් ගුනගරුක වලින් පිරිපුන් කෙනෙක්
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
@Harshani Madushani Looks like "kuhaka amma" sent you this way 😜. Please stay away from " darunu" people.
@pnds493
@pnds493 4 жыл бұрын
අපේ අම්මා චැනල් එක ගැන මටත් එච්චර පැහැදීමක් නෑ. ඒත් මේ අනෝමා ආන්ටි සැබෑම කරුණාවයි. බලන්න ආසයි
@housemohuse8058
@housemohuse8058 4 жыл бұрын
@@pnds493 අපේ අම්ම වොයිස් එක හදාගෙන තියෙන්නෙ සිංගප්පූරු ගිහිං 😁
@dewmini2148
@dewmini2148 4 жыл бұрын
@@kumarikumari6027 .ekanm atta tamai. Man eyage videos balanna gattu dwse idan eka teruna mata. Anoma aunty dakka gaman penwa harima hoda mawak kiyala.
@s.a.swarnalatha4696
@s.a.swarnalatha4696 3 жыл бұрын
ඔබ කතා කරන විට අපේ ඉස්සර කාලේ මතක් වෙනවා. හරිම සුන්දරයි ඒ කාලය නේද . ඔබ කියනවා හරි. ළමයින්ට වැඩ පුරුදු කරන්නම ඕනෙ! අපි පොඩි කාලේ ඉදල ගෙවල් වල ඔක්කොම වැඩ කල්‍යාන නේද. තෙරුවන් සරණයි ! 🥤🎂🍩🍝🍳🧀🍔
@chandrikaelapatha9250
@chandrikaelapatha9250 3 жыл бұрын
Thank you so much for doing this video with valuable information. You’re so great to think about the happiness of others. My elders didn’t give such advice to me.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Glad it was helpful!
@ishanimendis6291
@ishanimendis6291 4 жыл бұрын
You are like a mother to everyone. It's very interesting and all that u told is true. Thank you so much for ur valuable advice to all.
@prabodhagodakumbura9311
@prabodhagodakumbura9311 4 жыл бұрын
නැන්දම්මා ලේලි ගැනත් video එකක් කරන්න පුළුවන් ද
@lankareyhart560
@lankareyhart560 8 ай бұрын
Dear Anoma you gave an excellent example for the younger generation. I agree with you,I was a teacher with three sons and busy with my extra classes had servants too..But l did my cooking and sawing and fulfilled my duties as a wife and as a mother.l too followed my parents and my husband alway appreciated my work as he knew my busy schedule. I always appreciate and respect your advice. Now we are retired and peacefully parked and my sons are always following us living happily but we never interfere their family life.Feeling so happy when l listened your podcasts, Stay blessed Anoma,!!
@amilapathirathne1598
@amilapathirathne1598 2 жыл бұрын
The way you say is soo soothing to hear aunty Anoma. My mother is abroad these days and missing her so much. The way you advice saying Doola ta kiyala it soo heart touching and continue to have such great contents.. I learned a lot. And having to get married in few months, this made a huge impact. Thanks alot Aunty Anoma♥️🙏🏻
@ayeshawickramarathne67
@ayeshawickramarathne67 4 жыл бұрын
Aunty,,, seriously I highly appreciate your thoughts,, I like to say thank you sooo much Amma.. 😘
@ishankakospolage9433
@ishankakospolage9433 4 жыл бұрын
Thank you aunty for all your advice! I am a new subscriber to your channel and out of all the videos I have watched on KZbin, your channel has been the most useful and informative in terms of both food and guidance to living a happy and peaceful life! So thank you again so much for your lovely advice! Your voice is also very pleasant to listen to! ❤
@cookiemonstertana297
@cookiemonstertana297 4 жыл бұрын
I love your heart to heart sessions ...ps your not old fashion your stable solid in foundations,...love you anoma
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 2 ай бұрын
ආදරෙයි අනෝමා ආන්ටී .මටත් ඔයා වගේ නැන්දම්මා කෙනෙක් හිටියානම් මම අද කොයිතරම් සතුටින් ද කියලා මට හිතෙනවා .❤
@npglmnd5131
@npglmnd5131 4 жыл бұрын
Those values mostly lacks in this society.. As a youngster I appreciate those values and follow them. Thank u so much aunty.. Keep it up 😘
@natashaweerakoon958
@natashaweerakoon958 4 жыл бұрын
Auntyge videos mama hema dema balanawa.. mama uyanna kemathi kenek nemei.. auntyge videos balala thamai mama igena gaththe... mama uyanna asa kala.. mage husbandta rasata kanna uyala denna asa kala.. auntyge kitchen aka wagema mama mage kitchen akath thiyaganna asa kala.. mama asa una auntyge house tour akakith balanna.. me hema video akakma harima interested... Thank and god bless you aunty
@niranjalatillekeratne3284
@niranjalatillekeratne3284 4 жыл бұрын
Waw
@deepthilowe6042
@deepthilowe6042 4 жыл бұрын
Thank you Mrs. Anoma, I like your advice to the parents.
@dineshpushpakumara8395
@dineshpushpakumara8395 4 жыл бұрын
Don't worry. Everything what you are saying 100% Correct.. I like very much your way..
@dilukariyawasam3381
@dilukariyawasam3381 4 жыл бұрын
ගොඩාක් වටින අදහස් තමා දුන්නෙ. අපේ අම්මත් මිස් වගේම අවවාද උපදෙස් දෙනවා විවාහා ජීවිතේ ගැන. 😍
@supipinisansala5612
@supipinisansala5612 4 жыл бұрын
thank you Mrs anoma, please contact me when you interview the young people....I really appreciate your hard work ...and I love to talk with u , because I feel about you as a mother for me
@nalakaedirisinghe7858
@nalakaedirisinghe7858 3 жыл бұрын
Anoma, This is Nalaka's wife Kumari. This explanation completely blames the woman for a possibility of divorce! Unbelievable. I am a 62 year old retired teacher, mother of three and grandmother of five. I have been married for 42 years. I believe communication is the key to a successful marriage. Since our honeymoon, my husband has been making tea every morning and he still does. That's something he enjoys doing for me. His parents were teachers and he was raised well. His mother made sure her four sons learned to be respectful of women, learn to cook, even sew! Hat's off to my mother-in-law. If she is still alive, she would be 106 years old, yet she was a wise woman, a feminist without even realizing it. It's time we women took power, realize that we are equal, human rights apply to us women too. We are not less. Imagine if we women ran the world, there wouldn't be any wars and this pandemic might be already iradicated. Way to go New Zealand! Everyone (both men & women) should be a FEMINIST! So, please be very mindful when you do your videos. Language and words are very powerful. BTW, I love your recipes.
@911Sura
@911Sura 4 жыл бұрын
Thank you very much Anty!!! Please keep doing these videos to enlight our lives...
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 Жыл бұрын
මේ වගේ නැන්දම්මා කෙනෙක් ලැබේවා 🙏❤️
@inokaperera2093
@inokaperera2093 4 жыл бұрын
Dear Mrs Anoma, being a busy professional myself i am new to your videos. As we all are jobless these days I got the chance to watch your videos and enjoy some of your lovely recipes. I fully agree with what you say on this video and the previous. These are very good advice for everyone. Thank you and I wish you good health and strength to continue to do your wonderful work.
@teachbabygirl
@teachbabygirl 3 жыл бұрын
Dear Anoma aunty... Thank you so much for your valuable ideas and those things really helpful for everyone. Thanks 🙏
@Ishu_s_Diary_
@Ishu_s_Diary_ 4 жыл бұрын
Ane oyata man harima adarei aunty.❤️ You are the best mom i ever seen🥺🥰❤️
@sisarahansani3989
@sisarahansani3989 10 ай бұрын
Thank you🥰
@buddhikaperera4080
@buddhikaperera4080 4 жыл бұрын
Busy ladies. That’s just a word. Even you are a busy lady ,my mom also a very busy lady but see how you all manage your marriage life,family life and working life. My mother is still my best friend. Yes we all are busy even I’m a very busy wife with my profession. But take care of our lovers are non of under that theme, as you said yes I will be profession for my working place but I’m wife to my husband at all. So it’s our duty. Understanding has a very big gravity. It’s up to them. But what you said are more and more valuable informations. I really love it. I learned a lot and lot. Keep doing Aunty. Love you and wish you healthy and long life.
@batheegamakanthi1512
@batheegamakanthi1512 3 жыл бұрын
Good morning madame anoma , you are corect . Very good & good lac Batheega
@sammanipiyumika7599
@sammanipiyumika7599 Жыл бұрын
ගොඩක් ස්තුතියි aunty අපිට me hamadema කියලා denawata ❤
@Gamer-by4oc
@Gamer-by4oc 4 жыл бұрын
Thank you aunty.you are very lovely.Great advice.God bless you.
@samangisooriyaarachchi8579
@samangisooriyaarachchi8579 4 жыл бұрын
ගොඩාක් ස්තුතිය aunty
@hansamalifernando4087
@hansamalifernando4087 3 жыл бұрын
මම බැන්ඳ අලුත මට හරියට බත් නුඩ්ල්ස් තම්බන්න බැහැ බෙරි වෙනවා .මගෙ රත්තරං මහත්තයා තමයි පුරුදු කලෙ.දැන් අපෙ ගෙදර උත්සවයක් තියෙනවා නම් මගේ මහත්තයi මමයි උයන්නේ .
@indrakumari9007
@indrakumari9007 4 жыл бұрын
Thanks ☺☺
@thaniyamadushani3310
@thaniyamadushani3310 4 жыл бұрын
Thank you Mrs Anoma ❤️
@romilarodrigo9910
@romilarodrigo9910 4 жыл бұрын
yes Old is Gold ✨✨✨💖🌸
@sadukisaduki8643
@sadukisaduki8643 4 жыл бұрын
ස්තුති ඔබට ❤️👍👍
@vinduperera9981
@vinduperera9981 4 жыл бұрын
Aunty, ඔය අපිට අම්මා කෙනෙක් වගේම දැනෙන wa. මම ගොඩක් දේවල් ඔයාගෙn ඉගෙන gatta. මට nam මෙවැනි ideas හරිම වැදගත් . ❤ u aunty .
@sanduniperera8160
@sanduniperera8160 4 жыл бұрын
මන් හැමදාම ආන්ටි දාන videos බලනවා මමත් marry කලෙ ලගදී aunty කියන හැමදේම ගොඩාක් වටිනව
@amarathungasamanthi3411
@amarathungasamanthi3411 4 жыл бұрын
Thanks dear auntie
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් 🌹🌹🌹🌹
@nirashathilakarathne848
@nirashathilakarathne848 Жыл бұрын
Ane. Mrs. Anoma... Dwn inna genu daruwanta ammala dena weradi awawda nisai e daruwo amaruwe wetenne. Badinawa kiyanne..wedakarayek gedarata gena eka newilu..... Jeewithaya kiyanne adaren awabodayen yanna one gamanak. Adre nm denna ekka ekathu wela weda karanna one. Geyak hadanna dennekuta plan karanna puluwan nm, car ekak ganna widiya plan karanna puluwan nm. Daruwo hadanna plan karanna puluwan nam, Ai ge athule jeewithaya lassanata plan karanna beri. Dwn inna daruwanta athe api wage redi sodanne ne. Machine wala hodanne. Uyannath lesi methods . E nisa dennama ekathu wela ewa lassanata kara ganna one. Demapiyanage prashna witharai den inna daruwanta thiyenne . Othana aluth daruwo relationship පැවැත්වීමට danne ne. Ammala danneth ne. Attack karannamai hithanne. Okai gattanaya. Meka iwara wenne nwthi prashnayak . Meka eka ekkenage akalpa pilibada prashnayak . Ammala therum ganna one daruwo wiwahayen passe ayithi nethi bawa. Ehema hithuwoth ammala hugak dukin gelawenawa.
@anuradhaillangasinghe8536
@anuradhaillangasinghe8536 4 жыл бұрын
Godak watina kathawak,thank you very much aunty,bs.mewage hoda advises denawata thank you aunty.
@nilukalu
@nilukalu 4 жыл бұрын
I am 100% with you Anoma! We too brought up in the same way as you in the past so called "Old fashioned Way". Our mother trained us so well to run a house by ourselves! Even though you are a professional or not we have to train children to do all kind of work at home with helpers or alone!! Nowadays parents are pampering their kids too much and never train them to face the real world!! Very good advise Anoma :))
@dhanushimadhushani7346
@dhanushimadhushani7346 4 жыл бұрын
Aunty I love every piece of your presentation. Please continue your work.. Wish you all the best..
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 4 жыл бұрын
ඔයා කරපු විඩියො එක හරියටම හරි.ගොඩාක් ලොකු ආදර්ශයක් .හරියට හිතන්නේ නzති මිනිස්සු ඔවා තේරුන් ගන්නේ නz.එත් අපිට නම් ඒ උවදන් කියන්න බzරි තරම් වටිනවා.ඔයාට පින් මෙවzනි විඩියො තවතවත් කරන්න.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 4 жыл бұрын
ගොඩක් වටිනවා , ඔබතුමියට ගොඩක් පින්. අපිට මේ වගේ දේවල් කියලා දෙනවට . මම 1 ඇහැව්වා ගොඩක් වටිනවා මිස් .බුදු සරණයි 🌹🌹🌹
@priyangikaudeni8258
@priyangikaudeni8258 Жыл бұрын
හරිම නිහතමානී කාන්තාවක් ඔයා ආදරේයි හැමදාම
@maheshikaherath6922
@maheshikaherath6922 4 жыл бұрын
I believe Your valuable advise is equally applicable for working and stay-at-home mothers and wives. You are an inspiration to all the young mothers. We learn a lot from you aunty 🙏🏻🙏🏻🙏🏻
@mithilasamasha3546
@mithilasamasha3546 4 жыл бұрын
ආන්ටි, පලවෙනි පාරට තමයි මන් ආන්ටි ගේ video 1 comment එකක් දාන්නේ. එ උනාට මන් එ video ගොඩක් බලනවා.අනේ මෙ ඇත්තමයි මන් හරි ආසවෙන් කෑම හදන්න ගත්තේ ඒ video බැලුවට පස්සෙ. අනේ මන් දැන් හරි ආසයි කෑම හදන්න. Fre tm අනිවාර්යයෙන්ම මොකක් හරිම කෑමක් හදනවා.අනේ ස්තුතිය එකට ගොඩක්.ආන්ටි ගෙ එ video වල කෑම හදන්න කියලා දෙන්නෙ මගෙ අම්මා මට කියලා දෙන විදිහටමයි.ඉතින් එ නිසා ආන්ටි ගෙ videos හරිම ආදරණියයි.❤
@mithilasamasha3546
@mithilasamasha3546 4 жыл бұрын
අද ආන්ටි ඔය කිව්ව හැම උපදෙසක්ම මට මගෙ අම්මත් ඔය විදිහටම කියලා දෙනව.❤ අනෙ හරිම වටිනවා මේ videos ටික දැන් සමාජ තත්වෙට..ගොඩක් පින් ආන්ටිට.මෙ කතවෙන් සමජේ තව එක හරි divorce case එකක් හරි නතර කර ගන්න උදව්වක් වෙවී ❤
@dilinidil1438
@dilinidil1438 4 жыл бұрын
100% true aunty. You have great common sense and superb vision. I love the way you explain and calm voice.
@udarilakmini2817
@udarilakmini2817 4 жыл бұрын
Ane aunty kiyana kathawa aththa. Ape gedara husband rata inne amma thamai uyanne eth mm hithagaththa husband awama mam hamadama uyanawa kiyala hitha gaththa.thank u aunty
@sandunifernando3818
@sandunifernando3818 3 жыл бұрын
Your daughter in law is very lucky 😊 wish if I had a well qualified mum in law like you 😅 you mean the mum🤗
@anandahome8809
@anandahome8809 4 жыл бұрын
Thank you aunty
@sudarshirathnayaka6183
@sudarshirathnayaka6183 4 жыл бұрын
බොහොම ස්තුතියි නැන්දෙ. හරිම කාලෝචිත මාතෘකාවක්. ❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
Aunty, I got married very young and have three kids of my own. My kids have been brought up in the western world where, being a good wife while being educated is not the norm. I really wish these videos were in English because I want my girls to watch all of them. I did retell my girls your valued message. Even though I have brought them up with good values, when a lady like you gives out a message, it sticks in their minds better. I even shared your previous video with my mother. 🙏
@MaheeshiDevanarayana
@MaheeshiDevanarayana 4 жыл бұрын
මමත් ඉස්සර ගෙදර වැඩ ගැන වැඩිය බැලුවෙ නෑ. ඒත් දැන් ගෙදර අතුගාන පිලිවෙල ඉඳන් cooking වලදි මම මූලිකත්වය ගන්නවා.
@Sachiniwarshamana
@Sachiniwarshamana 4 жыл бұрын
Thank you anty 😘😘😘 නැන්දම්මා ලේලී ගැනත් විස්තර ටිකක් කියලා දෙන්නකෝ, ඒක මට වගේම ගොඩක් අයට වැදගත් වෙයි. මොකද එහෙම ප්‍රශ්නයක් ආවාම මැදිවෙන්නේ Husbund. 😶😶.
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 4 жыл бұрын
අපේ ලංකාවේ හැම අම්මා කෙනෙක්ම ඔයා වගේ ප්‍රේමනීය නම් කොච්චර දෙයක්ද ??
@kanchanakumari2050
@kanchanakumari2050 4 жыл бұрын
Thank you anoma auntyy. Mee wagee dewal ahenakota auntyta thiyena adaree thawa thawa wadi wenawaa.. Budu saranaii auntyy. Adarei godaaaak.ummmmmmma
@RaviniAbeysekara
@RaviniAbeysekara 4 жыл бұрын
What wonderful advise Aunty. It's well balanced and timely at a time where divorce rates go up through the roof. Humility in a marriage from both spouses is important. I love your idea to interview a few couples. Looking forward.
@salnikariyawasam4747
@salnikariyawasam4747 2 жыл бұрын
Thank you aunty ❤️
@thilinivithanage
@thilinivithanage 3 жыл бұрын
හරිම වටිනවා ආන්ටි , බොහොම පින් ආන්ටි 😘😘😘
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН