Anoma's KItchen - Food for the Soul # 02 - Preparation of Almsgiving

  Рет қаралды 79,280

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com

Пікірлер: 146
@anuanu-vg1dz
@anuanu-vg1dz 7 жыл бұрын
ආන්ටි ඔයාගේ කථාව 100%ඇත්ත..ඉතාමත් ශ්‍රද්ධාවේන් මනාව සකස් කරනලද දානය සංඝරත්නෙට පුජා කිරිම මහාත්ඵල මහානිසංසයි...ආන්ටිගේ මේ පණිවිඩය ඉතාමත් වටිනවා..තෙරුවන් සරණයි ඔයාට..අපි හැමදාමත් ආදරෙයි ඔයාට
@priyanandaniperera1989
@priyanandaniperera1989 Жыл бұрын
V
@shithani2265
@shithani2265 7 жыл бұрын
ආන්ටි මමත් famiyඑකත් එක්ක Italyවල ඉන්නෙ.මමත් දානයක් උයන්නෙ තනියම .ආන්ටි කියන දෙයට මටත් හරි සතුටුයි .මම සුදු ලූනු මාලුව ඉගෙන ගත්තෙත් ආන්ටිගෙන්.ආන්ටි උයන්න විතරක් නෙමෙයි අපිට ජීවිතයත් කියල දෙනව.ඔයාට ගොඩාක් පින්!
@thennakoonthennakoon1533
@thennakoonthennakoon1533 6 жыл бұрын
.
@samgems6965
@samgems6965 7 жыл бұрын
Madam anoma,You are doing great service for the world.foods are life.u do this service extremely loveble manner.simple and easy to follow.very enjoyable to listen your lovely way of explaining.your kindness is greatly appreciate and dedication is exceptional.god bless your parents,your husband,children,sisters and brothers.you all receive natural blessings.i cant cook.i will follow your teachings.thank you.
@hashikasama5202
@hashikasama5202 7 жыл бұрын
It is true, we need to think about healthy eating for every one. I am really happy to say in my home one day of every month I am giving (dahawal Danaya) to temple. I am cooking almost vegetarian dishes in village style. I am so happy about this say since last 8 years I have been doing this Dana Thewawa even I live in Australia. It's make me and my family happy from bottom of our heart.
@ridmishaveen657
@ridmishaveen657 5 жыл бұрын
Thank you so much for sharing your thoughts Ma’am! I live out of the country but I do the same..! And I was very happy to hear when you said we should give more healthy avoiding oily stuffs as I did the same ... and will do the same even more ! Thank you again !! 🙏
@indunilsilva
@indunilsilva 7 жыл бұрын
thank you
@kotugirl
@kotugirl 7 жыл бұрын
Hats off Anoma - no words to praise you. You are a treasure for the Sinhala buddhists who have forgotten their traditions and their living cultural treasure. May all people listen to you and receive the full value of health, wealth and inner happiness after giving a correct almsgiving fill of gratitude to parents and respect to the Triple Gem. This is the biggest treasure we have for this life and the next. Obata Theruwan Saranai!
@chathurikaleeya
@chathurikaleeya 7 жыл бұрын
ඔබට අැත්තේ සියුම් හදවතක්. ඒ වගේම පිං බර සිතුවිලි....
@maheshikakodithuwakku6029
@maheshikakodithuwakku6029 7 жыл бұрын
Great job Mrs Anoma.really appreciate the attempt you make to bring out a wonderful change .may you be rewarded and blessed
@eternaloveandgratitude
@eternaloveandgratitude Жыл бұрын
බොහොමයක් ස්තූතියි අනෝමා ආන්ටි, අපි මෙහෙ තනියම තමයි දානය උයලා දෙන්නෙ. අපිව අගයකරනවාට කෘතගුණපූර්වක වෙනවා. හොඳින් ඉන්න. ජය ශ්‍රී
@anullaaaa9861
@anullaaaa9861 7 жыл бұрын
ඔබ උදාර කාන්තාවක්....දානය යනු කුමක්ද .....⁣සිංහල බෞද්ධයන් දන්නා මුත් එහි සැබැ අරුථ මනා ලෙස විග්‍රහ කලා.සෑම දානයක්ම පිදිය යුත්තේ මෙලේසයි.මම මබට ගෞරව කරනවා ඔබ නිර්මල බෞද්ධ කාන්තාවකි...මට ගොඩක් පැහැදුනි මේ වචන ටික අහලා ඒතරම් ආත්ම තෘප්තියක් දැනුනා.
@sujeevanikurukulasuriya4919
@sujeevanikurukulasuriya4919 3 жыл бұрын
Thank you so much. Learn loads from you. May the tripple Gem bless you and yours!❤
@piumathawalamagamage2107
@piumathawalamagamage2107 3 ай бұрын
Aunty I am from Australia and I cooked beautifully Heeldanaya from my hands. Vegetables pitti, vegetable rotti, Kola kanda, SL style fruit salad, Lunumiris. Potatoes curry. ❤
@thanujaperera9335
@thanujaperera9335 7 жыл бұрын
ඔබට ගොඩක් පින් ආන්ටි. තමන්ගෙම අතින් පිලියෙල කර දුන්නම දැනෙන සතුට කියා නිම කරන්න බැහැ. අපි කැවිලි අතුරැපසත් හදලා දෙන්නේ ගෙදරමයි මෙහෙදි. හැබැයි ලංකාවට ඇවිත් දාන දෙනකොට ඒ දානමය හැගීම දැනෙන්නෙම නැතිතරම්. හැමදෙයක්ම වෙනස්වෙලා,
@daisyjayathilaka2553
@daisyjayathilaka2553 7 жыл бұрын
Thanuja Perera
@imalirathnayaka987
@imalirathnayaka987 3 жыл бұрын
වටිනා අදහස් සමාජගත කිරීම පිළිබඳව ඔබතුමියට ගොඩක් පින් ❤️❤️
@Gmanimekalani
@Gmanimekalani 6 жыл бұрын
I have been following you for a while now, and I must admit your recipes are amazing. I love everything about your videos including the way you speak. You seem very friendly. Good job, sister. Looking forward for more videos. God bless.
@mdw869
@mdw869 7 жыл бұрын
thanks , and you ideas are great
@ranasinghe7072
@ranasinghe7072 7 жыл бұрын
බොහොම ස්තුතියි මැඩම් ඔයාට 😊😊😊 මේ වගෙ දැනුවත් කලාට.ඔයා මේක කියනකොට මට යමක් සිහි උනා.ම්ම් මගෙ නැදෑ ගෙදරක දානෙට ගියා.ඇත්තෙන්ම ම්ම් එදා ගියෙ ලොකු බඩගින්නකින් කන්න පුලුවන්නේ කියලා හිතාගෙන.නමුත් උනෙ මට කුසගින්නේ ගෙදර එන්න.ඒ ඇයි එයාල ගෙදර නෙමෙයි උයලා තිබුණේ.ketrin service එකෙන් ඔඩර් කරලා තිබුණේ.ම්ම් කටේවත් තිබ්බේ නැහැ.බඩගින්නෙ ගෙදර ආව.මට දුකකුත් හිතුණා.දාන ගෙදර ගිහිල්ලත් මට බඩගින්නෙ එන්න උනානෙ කියලා.ම්ම් කවදාවත් කෙට්‍රින් වල කෑම කන්න කැමති නැහැ.අඩම්බර කමක් නෙමේ.ම්ම් එහෙම කන්න කැමති නැහැ.ම්ම් හුගාක් ආස ම්ම් උයාගෙන කන්න.මට හිතට අල්ලන තැනකින් විතරයි ම්ම් කන්නෙ.හොටල්වල කෑම ම්ම් කොහොමටත් කන්නෙ නැහැ.ඉතින් මැඩම් මේ කියපු දේවල් සියට සීයක් ඇත්ත.ම්ම් මෙච්චර ගොඩක් ලිවීම මට සමාවෙන්න.ඒ සිද්ධිය මට අමතක වෙන්නෙ නැහැ.බොහොමයක් ස්තුතියි ඔයාට අනොමා මිස්.ඔයාටත් පවුලෙ අයටත් බුදු සරනයි.තෙරුවන් සරනයි 🌷🌷🌷
@nilanthiparanawithana474
@nilanthiparanawithana474 5 жыл бұрын
p.a.
@tehanadarmasena2897
@tehanadarmasena2897 7 жыл бұрын
thnz a lot aunty. I m giving Dana every single month. this one really helpful for me. lots of love from London xxxx
@surenidulanjali7944
@surenidulanjali7944 7 жыл бұрын
yes very ture all thanks ammi it is grateful advice for all buddist people. ..arms giving. aprricate it good job....♡♡♡
@saralam.a4695
@saralam.a4695 6 жыл бұрын
. අනෝමා ඔයා හරි කරැණාවන්තයි ඒවගේම නිහතමානියි ඔයාට ගොඩක් පිං මුලුලෝකෙටම මේවා අවංකවම කියලා දෙනවට තෙරැවන් සරණයි ඔයාගෙ මුලු පවුලටම.ඔයා තව තවත් දියුණු වේවා නිරෝගී වේවා.mama sarala
@new3982
@new3982 7 жыл бұрын
සමාවෙන්න..... හාමුදුරුවෝ කනවා නෙවෙයි වළඳනවා..... සම්පූර්ණ ඇත්ත මේ කතාව. මගේ යාළුවෙකුත් මේ වගේ කේටරින් එකෙන් කලා ඇයගේ සැමියගේ තුන් මාසේ දානෙට. ⁣බෙහෝ දෙනෙක් මේවා කරන්නේ පොෂ් කියලා පෙන්නන්ඩ. නමුත් ඒකෙන් තමුන්ගේ මෝඩකම පෙන්නනවා. ස්තුතියි ඔබ තුමියට මේ දැනුවත් කිරීමට. මම මහළු නිවාසෙට දෙන දානෙත් වයසක අයට සුදුසු විදිහට හදලා එන යාළුවන්ට ඩෙවල්, මෝජු එහෙම හදනවා. මේ වීඩියෝ එක බලලා එක්කෙනෙක් හරි යමක් හිතට ගත්තොත් ඔබට පිං.
@siyanisakunthala2647
@siyanisakunthala2647 7 жыл бұрын
Oba thumiya hodin pahadiliwa kiyala denawa harima asai ahan inna
@damayanthisamarasinghe2771
@damayanthisamarasinghe2771 7 жыл бұрын
R Fhh y r4
@damayanthisamarasinghe2771
@damayanthisamarasinghe2771 7 жыл бұрын
R Fh
@amitharajapaksa1457
@amitharajapaksa1457 7 жыл бұрын
මමත් පිට රට ඉන්න කෙනෙක් ලංකාවට ගිහිල්ලා දාානයක්දෙන්න බලාපොරොත්තුවෙන් ඉනනේ දෙමවිිපියො වෙනුවෙන් ඔයාට ගොඩක් පිං මඩමිි.බුස
@sreenisamarakone8891
@sreenisamarakone8891 7 жыл бұрын
Congratulations Anoma, Thank you very much .
@ishanimendis6291
@ishanimendis6291 7 жыл бұрын
Thank you very much
@ritasrilanka7802
@ritasrilanka7802 7 жыл бұрын
ගොඩක් පිං සිදුවෙනව මේ වගේ දැනුවත් කිරි්ම ඉතාම හොඳයි. මැඩම් පැහැදිලිව කියා දුන්න ස්තුතියි.
@pushpabusch5966
@pushpabusch5966 7 жыл бұрын
I wish you a happy belated anniversary!!! Today viedio is very important for everybody. I like it. Thank you soooooo much!!♡♡♡
@chandimagunawardena8498
@chandimagunawardena8498 7 жыл бұрын
Great idea Anoma. Thank you soooo much
@ranasinghaarachchigeinokap6858
@ranasinghaarachchigeinokap6858 7 жыл бұрын
Happy Anniversary Anoma's kitchin
@thusharakatugampala3873
@thusharakatugampala3873 9 ай бұрын
@princyhemali9292
@princyhemali9292 4 ай бұрын
❤❤❤❤❤❤
@rasikalenagala3159
@rasikalenagala3159 3 жыл бұрын
Thanks
@chamilaperera9043
@chamilaperera9043 7 жыл бұрын
SORRY Ms. ANOMA I WAS BUSY TO WATCH THESE VIDEOS I LOVE THESE THANK YOU
@ajanisenarathna628
@ajanisenarathna628 Жыл бұрын
ඔබට ඉතාමත් පිං සිදුවෙනවා මේ වටිනා අදහසට
@ayoniweeraman8396
@ayoniweeraman8396 7 жыл бұрын
Great idea thanks
@mayathilakarathna7727
@mayathilakarathna7727 7 жыл бұрын
Very good topic aunty! So proud of you.. here we used to prepare all alone but feel very happy end of the day. Take care aunty 😘
@panchamidassanayake3793
@panchamidassanayake3793 7 жыл бұрын
Thanks a lot rather godak pin aunty,I have tried lot of your recepies and all turned out to be amazing! !!may triple gem bless you! !!
@shammiefernando9487
@shammiefernando9487 3 жыл бұрын
Very helpful video aunty. Thank you so much for doing this kind of video
@suzylanka6293
@suzylanka6293 7 жыл бұрын
ගොඩක් වැදගත්.ඔබට පින් අපිව දැනුවත්කලාට.
@sinhalabuddhist3941
@sinhalabuddhist3941 5 жыл бұрын
ඔබතුමිය දෙන ආදර්ශය ගොඩක් වටිනව
@udenimadhushika3940
@udenimadhushika3940 3 жыл бұрын
මම සාමාන්‍ය පව්ලක කෙනෙක් ,මට වයස විස්සයි, අනෝමා නැන්දි ඔයා හරිම හොඳ කෙනෙක් ,අපි දානය දෙන්නේ ඔයා ඔය කියන විදිහේ ගමේ දේවල් හදලා,තුබ කරවිල වගේ දේවල් .....ඔයාට හරී පින් මේ දැනුවත් කිරීම කළාට.. ..... .තෙරුවන් සරණයි
@sugathadasaguruge1980
@sugathadasaguruge1980 7 жыл бұрын
ඔබතුමියගේ අදහස් ඉතාමත් හොඳයි.නවින සමාජයේ අයට මෙහෙම උපදෙස් අත්‍යාවශ්‍යයි.ස්තුතියි ඔබ තුමියට!!!
@thanujanayanananda8545
@thanujanayanananda8545 7 жыл бұрын
mamath iyata hadawathinma subathanawa aunty.....oya nisa mama igana gaththa deaal mahaaaa goday...really proud of you aunty..busu saranay.....best of luck....
@upekshafernando1169
@upekshafernando1169 7 жыл бұрын
thank you anoma unty kwadawath uyanthi mn dan hmdama kama hdnwa oya nisa thankz very much..... so proud of you
@kosalawelagedara6308
@kosalawelagedara6308 7 жыл бұрын
ඉතාම කාලීන වැදගත් අදහස්. Thank you very much
@kingtech9930
@kingtech9930 7 жыл бұрын
thanks anty.aluth adahasak.oyata jayen jayama wewa.
@s.keetha6218
@s.keetha6218 7 жыл бұрын
super advices than k so much
@mihirangismarasinghe5496
@mihirangismarasinghe5496 7 жыл бұрын
super ideas. 👌 super advices 👆super thinking. 👍. u r outstanding .💐💐 i proud of u aunty. 🎓 actually u r amazing lady. 👑
@sandamalisovisa2468
@sandamalisovisa2468 7 жыл бұрын
all the best aunty. we are hope always your lovely coockin instructions. you have very kind full Hart. love you
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 3 жыл бұрын
ආන්ටි හැමදාම හරිම වටින වීඩියෝ කරනවා.බොහොම ස්තුතියි
@suranjikumari9399
@suranjikumari9399 7 жыл бұрын
All the best
@chandichandi7900
@chandichandi7900 7 жыл бұрын
Apita bohoma wedagath panividayak godak thanks akke 🌷⚘🌷⚘
@nadeekakumuduni3861
@nadeekakumuduni3861 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
❤️❤️
@hobbieswithnipu
@hobbieswithnipu Жыл бұрын
❤️❤️❤️
@asmagodapathiranagekusumaw6963
@asmagodapathiranagekusumaw6963 2 жыл бұрын
Happy aniversary your channel
@madumadu4207
@madumadu4207 5 жыл бұрын
මමනමි ඉන්නෙ පිට රට එත් මට ඔයාගෙ අදහස් ටික වටිනවා පිට රට හිටියාට මම හොඩාක් පිනට දහමට ලැදි 🌺🌺🌺
@priyadarshanimapalagama2777
@priyadarshanimapalagama2777 7 жыл бұрын
Aunty mama godak dewal igena gaththa.obata deergausha aunty budu saranai!
@duwageperera4272
@duwageperera4272 7 жыл бұрын
Thank you akke,
@niroshaadikaram9320
@niroshaadikaram9320 7 жыл бұрын
Bohoma pin danuvat kirimata. A vagema godak satutui .
@ksriprathapanksriprathapan9651
@ksriprathapanksriprathapan9651 7 жыл бұрын
Happy anniversary!
@lovefamily9707
@lovefamily9707 7 жыл бұрын
Oya harima hoda amma.kank..e wagema.hoda duwek
@kumarikumari235
@kumarikumari235 5 жыл бұрын
Mama antyge hema kemakma balanawa ewa mama hadalath thiyanawa godak thanks anty api wage tharuna ayata mehema kema hadanna kiyala denawata. Mama antyge kitchen ekata godak kemathiye.kawadahari mamath e wage kitchen eka hadanawa.budusaranai anty dirgayusha labewa thawa thawa kema apita hadanna kiyala denna
@meenunimsara5436
@meenunimsara5436 5 жыл бұрын
Congratulations Aunty.. 💕💕💕
@ranirathnayake7888
@ranirathnayake7888 7 жыл бұрын
Obathumiyage me denuwath kirima bohoma watinawa. Abhawayata ape sirith wirith mehemawath kiyala dena eka harima watinawa. sasanayata karana upaharayak
@PradeepaRangani
@PradeepaRangani 2 ай бұрын
Miss.Anoma Anti suba patum magen❤❤😂😂
@imalshadodangoda7245
@imalshadodangoda7245 7 жыл бұрын
Congratulations
@duleedarshi1606
@duleedarshi1606 3 жыл бұрын
Godak watinawa .kawuruth hithapu nethi dewal .
@amitha1969
@amitha1969 7 жыл бұрын
හිතට හරි සතුටක් දැනෙනවා අනෝමා. මොන වැඩ තිබුනත් දානේ නම් හදන්නේ අපිමයි. කට්ටියට වුනත් අපිම තමයි උයන්නේ. කවුරු වුනත් කෑම වල රස අගය කරනකොට මොන තරම් සතුටක්ද . අපි අතින්ම දානේ උයන එක, දානේ බෙදන එක මොන තරම් පිනක්ද .... ඔයාට ගොඩක් පින් මේවා කියල දෙනවට .
@deepthiganegoda1646
@deepthiganegoda1646 10 ай бұрын
Danuwath kireema pin.bs
@shauooo5123
@shauooo5123 7 жыл бұрын
Athatama godak dewal igenna gatha apith danne dunna ath me vidiyata tanniyen hadala navi hoda danumak laba gatha istuti pahadilli kalata
@ruveenathushari8839
@ruveenathushari8839 7 жыл бұрын
Ada ape godak ayata amathaka wela yana mathrukawak.godak sthuthi obata.(mama Catholic APE amma thamai mulika wela hema kemakma hadanne adatath ape paule nethiunu aya wenuwen dena hema danekadima)eth mn mehema video ekak dekkamai..jaya pathami
@tisserasepalikadedunu2356
@tisserasepalikadedunu2356 7 жыл бұрын
Happy anniversary
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Godak pin anti.apita me wage adahas laba denawata.godak watinawa
@sasri6767
@sasri6767 7 жыл бұрын
හරිම වටිනවා අක්කේ
@pathumpathum6131
@pathumpathum6131 7 жыл бұрын
Ape gedaranam dane denakota ape sahodara sahodariyan ekathuwela thama uyanne.pirimi apith udawu karanawa.mulu gamatath dane bedanawa.ehema karala iwara unama mara sathutak thiyenne thanks
@dilaniperera3926
@dilaniperera3926 7 жыл бұрын
Wadagath danuwath kireemak.tnx aunty
@prabodashamali9164
@prabodashamali9164 7 жыл бұрын
Oyata godak pin apiwa danuwath karata.hamada apita udaw katana.Thank you anti oyata budu saranai
@kuwaitkuwait3540
@kuwaitkuwait3540 7 жыл бұрын
බුදු සරනයි ඔබට.
@MobileGalaxyj
@MobileGalaxyj 7 жыл бұрын
Godak wadagath miss me dane aththatama godak sathutuiy miss obata godak pen miss godbles you miss and famlliy☺
@nishunishu486
@nishunishu486 5 жыл бұрын
Mobile0097455232609 Galaxy.j.1 Is the day nangi is the day you wew
@dandeniyahewayalage515
@dandeniyahewayalage515 Жыл бұрын
Pls can you give me a potential උදේ දානය menu for my father's death anniversary , can I make milk rice also
@rasikadilani8590
@rasikadilani8590 7 жыл бұрын
Obathumiyage video mama balanawa hamadama good sthuthi obata magen suba pathum.budu saranai.
@rashmi4680
@rashmi4680 7 жыл бұрын
දිර්ඝායු ඔබට...
@chaththa85
@chaththa85 3 жыл бұрын
💐🙏🙏🙏💐
@kavinduanjana7055
@kavinduanjana7055 2 жыл бұрын
Obata jaya
@pavithrasammani2791
@pavithrasammani2791 7 жыл бұрын
Wish you all the best anoma miss, mama mage kitchen eke wada godaak piliwelata karanna igana gaththa. Mama specialy mage aunti ta kiuwa mata silicon spoons genna. Ewa kiyala dunnata gidaak thanks...
@udayanganideepika630
@udayanganideepika630 7 жыл бұрын
Godak watinawa akke oyatath godaak pin Dane piliyela kerana wedeha gana godak upades dunnata thanks
@chamindakumara2110
@chamindakumara2110 7 жыл бұрын
Happy Anniversary mis.matath ada special day ekak our 1st wedding anniversary ekath ada matath hari sathuthui.aththatama oya mata teacher kenek .oyata deergausha pathanawa .bohoma pin .bs
@rasikaniroshan6799
@rasikaniroshan6799 7 жыл бұрын
obathumi kiw paridima mage gedarat oyawidiyatamai danaya sakasanne.
@ruvinimaduka5824
@ruvinimaduka5824 3 жыл бұрын
Lassanai ammaa oya katakarana vidiya budusaranai oyata
@Nuwanroyel
@Nuwanroyel 7 жыл бұрын
Aunty kiyana kathawa aththa 💐💐💐💐
@sandamalisovisa2468
@sandamalisovisa2468 7 жыл бұрын
godak pin aunty ane welitalapa hadanna kiyala dennako
@piumikagamage1799
@piumikagamage1799 4 жыл бұрын
💓💓💓💓💓💓💓💓💓
@malamunasinha256
@malamunasinha256 7 жыл бұрын
Oyata godak tks. ..miss. ..no danna aya danuwat kirima gana
@maheshmaduranga132
@maheshmaduranga132 7 жыл бұрын
Godak pin anti
@devikafernando4430
@devikafernando4430 7 жыл бұрын
Mama oyage resape balala ewa hadanawa mama enne israel wala mama balaganna ammatath ewa hadala denawa oyage adahas walata mama garukaranawa thank anoma ....
@rupaamarakoon5684
@rupaamarakoon5684 7 жыл бұрын
godak pin oba thumiyata
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 7 жыл бұрын
thanks..suba..patuma..
@dammidisanayaka5432
@dammidisanayaka5432 7 жыл бұрын
Subapethum!!!
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 7 жыл бұрын
ගොඩක් පින්
@rasharasha8848
@rasharasha8848 5 жыл бұрын
තෙරැවන් සරණයි ඩුබායි සිට
@chandimagayanithalagahawat4356
@chandimagayanithalagahawat4356 6 жыл бұрын
ඔයා හොඳ ආදර්ශයක් සමාජය දෙන්නෙි...මට පොඩිඩෝ දෙන්නෙක් ඉන්නෙ මම හැම මාසික වම දානෙි පුජා කරනවා මම දානෙ හදන්නෙ උමිමල කඩ කෑල්ලක වත් දාන්නේ නැ ඒක අකැසල යක් ශිල් වතැන්ට මාංශ දීම ..මම දානේ දෙන්නෙි පුතාලා ට ආයුෂ ලෙඩ රෝග නැතිවෙන්න කියලා හිතලා ලොකු පුතා ගේ පලවෙනි උපන්දින පටන් ගන මාසික දෙනවා මම ගමෙි කැම තමා හදන්නේ.මට ංඋදවි කරන්න කෙනෙක් නැ.ලොකු ආර්ථික නැ මම දානේ උපරිම අකොරෙන් දෙනවා රෑ සේරම හදලා පාන්දර 3 නැගටලා හරිම ංසද්දාවෙනි හදනවා ..ඔයාට පිං මෙ ංඋපදෙස් වලට
@kalani7017
@kalani7017 6 жыл бұрын
Vipin Kirin Gannett kohonda
@saakyacosta9617
@saakyacosta9617 7 жыл бұрын
අන්ටි කියපු ඵවා හරියටම හරි ... මම මුර දානයක් දෙනවා පන්සලට මම දෙනන්නෙ හාමුදුරුවන්ට නිතර හම්බෙන්නෙ නැති ඵවා ... අන්ටි කිවුවා වගෙ නෙලුම් අල කුරිංනං කොල කිරි කොස් ඵවගෙ ගමෙ ඵලවලු ...
Anoma's Kitchen Tips 30 - Planning for Almsgiving
21:09
Anoma's Kitchen
Рет қаралды 81 М.
Anoma's Kitchen - Food for the Soul # 05 - Learning to Appreciate
11:13
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 40 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15