Anoma's Kitchen - Food for the Soul # 04 - Things you should NOT do when planning weddings

  Рет қаралды 29,035

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 105
@thilankalakshan3682
@thilankalakshan3682 7 жыл бұрын
ඇත්තටම ආන්ටි කතා කරන විදියෙන් අපේ හිත පිරෙනවා.. නියමයි ආන්ටී..
@osuniweliketiya2358
@osuniweliketiya2358 4 жыл бұрын
බොහොම ස්තූතියි ආන්ටි.. ගොඩාක් වැදගත් දේවල් කියලා දුන්නා.. මේවා කතා කරන්න ඕන දේවල් ඒත් හැමෝම නිකන් කිය කිය ඉන්නවා ඇරෙන්න මේ වගෙ සමාජය අතරට අරන් යන්න පුළුවන් විදියට වැඩ කරන්නෙ නෑ නෙ.. මේක සමාජ මෙහෙවරක් ආන්ටි.. දිගටම අපිට මේ වගේ වටිනා දේවල් කියලා දෙන්න ..❤️
@K.K.JManike
@K.K.JManike Жыл бұрын
වටිනා උපදෙස් පෙලක් ඔබ පවසන ලද අපහසුතා අප අත්විඳි මේන් හොඳින්ම දන්නා නිසා හරිම වටිනාකමක් තිබෙනවා අදාළ පාර්ශවයන් මේ පිළිබඳව සිය අව ධානය යොමු කළ යුතුය ඔබ් තුමියට බුදුසරණය්
@anomisarmila5624
@anomisarmila5624 7 жыл бұрын
ඇත්ත මීස් ඔයා කියන කතාව. ඔලුව කැක්කුමයි. මම හරියට කැමතියි ඔය දේශනයට.
@priyanthapussawalage8749
@priyanthapussawalage8749 7 жыл бұрын
1000% agree....specially about music...
@sewvandihyacinth2710
@sewvandihyacinth2710 7 жыл бұрын
This is so true.....but most of the people live in Sri Lanka wanted to do things that someone never done it before. So funny everywhere in Sri Lanka, we see lots of statues in every junction but people never change. Everyone try to imitate others and have high hopes. I'm glad you post these videos. Appreciate your effort.
@tamarawijerathne1964
@tamarawijerathne1964 7 жыл бұрын
You are absolutely right about the wedding plans I don't know how to thank thank you very much and keep it up I really like your cooking also thank you once again
@saakyacosta9617
@saakyacosta9617 7 жыл бұрын
ඇත්ත සහතික ඇත්ත Aunty Anoma ... තව ඵකක් මාත් මතක් කරනවා ඇයි wedding කේක් ඵක ඵක්කෙනෙක් තුනත් හතරක් විතර ගන්න . මොකද මම දන්න කෙනෙක් ඉන්නවා ඵකෙනා wedding වලට ගියාම ඉටපස්සෙ ඵගෙදර wedding කේක් තියනවා තව සතියකට විතර කන්න ... සමහර දවස්වලට කාගන්න බැරිව ඵකෙනාට අහල පහල අයටත් බෙදනවා Wedding කේක් ඵකකට වැඩිය ගත්තට වැරදක් නැහැ ... ඵක ඉල්ලා ගන්නවානම් ... හොරේන් ගන්න ඵක වැරදි .. ⁣.මට හම්බවුනෙ නැහැ කියලා දෙක තුනක්ම ගන්න ඵක වැරදි .. අපි කියමු දරැවන්ට හරි ගෙදර ඉන්න කෙනෙක්ට Wedding කේක් ඵකක් ගෙනියන් ඔනේ කියලා .. ඇත්තම කියලා ඉල්ලගන්න .. මොකද කේක කැල්ලක්නෙ ඉල්ලන්නෙ මහ ලොකු වටින දෙයක් නෙමෙයිනෙ ...
@DonnaM111
@DonnaM111 7 жыл бұрын
Absolutely true...And this comes to my mind,the fact that a good housewife is not only who just cooks meals deliciously, but filled and rich with good skills to manage a house and family with intelligence. She who becomes a complete housewife
@senara7172
@senara7172 5 жыл бұрын
I do agree with you Anoma. I don't know why these people can't feel it. Yes.. it's a trend. Not like our days.. you are very true.
@manori6712
@manori6712 7 жыл бұрын
හිත ඇත්තටම පිරුනා...Thank you very much...❤️
@nilanthanick7887
@nilanthanick7887 7 жыл бұрын
This so true aunty, and I love the way talk, so sweet. God bless you !
@Gabrielarielle
@Gabrielarielle 2 жыл бұрын
Thank you for your advice. Sincerely hope people would take your advice I agree re the music flowers etc People do crazy things and waste money
@thilinidissanayaka4924
@thilinidissanayaka4924 7 жыл бұрын
ඔයාගේ අදහස් හරිම වැදගත්. වටිනවා
@DanNisha2023
@DanNisha2023 4 жыл бұрын
Thank you aunty. This is really important.
@pramukfernando1365
@pramukfernando1365 4 жыл бұрын
Thanks Anoma. Good advice for youngsters as well as for parents. God bless you.
@vishakarathnayake5081
@vishakarathnayake5081 3 жыл бұрын
hariyatama hari aunty. mata aurudu 12 Indan thamai hithenne ei wedding wala mechchara haiyen music danne kiyala. api wage hithana aunty wage kenek inna eka harima hondai. auntywa dekkath athi. love you aunty
@pavithrigodakanda7921
@pavithrigodakanda7921 4 жыл бұрын
ඇත්තටම හොඳ උපදේශයක් auntie thank you.👍😊
@anomaattanayake346
@anomaattanayake346 5 жыл бұрын
Thank you very much aunty . Very good advice 👍.
@abdullaahames53
@abdullaahames53 7 жыл бұрын
Good advice mam thank you very much
@tishanishereen4870
@tishanishereen4870 7 жыл бұрын
Good advice aunty. You are such a simple lady⚘⚘
@zaharanashiraz2172
@zaharanashiraz2172 3 жыл бұрын
Even I didn't want a Grand wedding but My father wanted a Grand wedding; Only the pictures remained but No one came after the event - After marriage it was the Hard story better for Money as a Investment - your advice to dear parents......
@champitennekoon3799
@champitennekoon3799 6 жыл бұрын
Very beautiful Anoma, I completely agree with you
@nishaminirathnayake288
@nishaminirathnayake288 4 жыл бұрын
This is my first comment Aunty...What you are telling is really true. Hope to apply these lovely advices in our wedding....
@sanuriwanninayake
@sanuriwanninayake 7 жыл бұрын
Thank you Anoma Aunty your advice is very valuable!
@lakmalwimalarathne6699
@lakmalwimalarathne6699 4 жыл бұрын
True! True! True! I too hate loud music
@kaushilokupanagodage3033
@kaushilokupanagodage3033 7 жыл бұрын
Attamai aunty oya kiyana hama dayakma.mata nam magema relation kenek,ammek wage watinawa dan oyawath aunty..dawasin dawasa aluth ideas ape jewetheta ekathu wenawa
@shithani2265
@shithani2265 7 жыл бұрын
Thanks aunty.dawasin dawasa auntyta tiyena adaraya baktiya wadiwenawa😍
@nilukanilu4112
@nilukanilu4112 7 жыл бұрын
Godak watina adahas tikak.... Thank you aunty
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 Жыл бұрын
මගේ wedding ekedith man arrange කළේ light music.after 2pm වගේ dancing floor එකට music වෙනස් කළා.. මොකද අපේ neyo එකතු වෙන්නේ එහෙම වෙලාවට විතරයි නිසා.අනික මගේ husbandge අය අපේ අය anduranawa.ඒත් ගොඩාක් kaalekin දැකලා නැහැ.ඉතිං හැමෝම කතා කළා.සමහරු nan බැනල තිබ්බා wedding එකට light music හරියන්නේ නැහැ.sadde මදි කියලා.. et බහුතරය ගොඩාක් හොඳයි කිව්වා.api ලොකුවට viyadam කළේ නැහැ.නය වුණේ නැහැ.. mehema කරන්න කියලා godak අය කිව්වා .අනිත් අය කරන ගොඩාක් දේවල් කළේ නැහැ.අපේ target වුණේ plan කරලා,නය නොවී wedding අරන්,wedding eken පස්සේ ඉක්මණින් ගෙයක් hadaganna..ඒවාගෙම wedding ඉවර වෙලා අවුරුදු අවුරුදු 3k ඇතුළත api අපේ ගෙදරක පදිංචියට ආවා.
@harshanijayawardhane8091
@harshanijayawardhane8091 7 жыл бұрын
Useful tips and great ideas you're really kindness Thank you Auntie ❤️
@sathyacooray6958
@sathyacooray6958 4 жыл бұрын
Anoma Aunty ge adahas walata mama godak kamathi... Godak watina dewal apita kiyla dunne.
@nimeshaanasitas6554
@nimeshaanasitas6554 2 жыл бұрын
ඇත්ත...ගෙදර සද්දෙන් Tv එක බැලුවත් මට හරිම Disturb 😔
@romelbarnett6795
@romelbarnett6795 7 жыл бұрын
Wel said anoma aunty.... thank u..
@pushpabusch5966
@pushpabusch5966 7 жыл бұрын
Mata harima Sathutui. Oya gena Adambarai. Adata gelapena watina dewal hemotama beda denawata.👍❤
@salonjeena1965
@salonjeena1965 4 жыл бұрын
ස්තුතියි ආන්ටි
@Shivanthi6
@Shivanthi6 7 жыл бұрын
very true.
@nalinsanjeewa8665
@nalinsanjeewa8665 6 жыл бұрын
good idea
@sandunithakshila5911
@sandunithakshila5911 6 жыл бұрын
ගොඩක් වටිනව Aunty අදහස් ටික😍
@shashikawickramasinghe7462
@shashikawickramasinghe7462 5 жыл бұрын
that's true I'm agree u❤
@samanthipathirana7215
@samanthipathirana7215 Жыл бұрын
That 's true mrs anoma❤️❤️
@nilanthiwanigasuriya9067
@nilanthiwanigasuriya9067 Жыл бұрын
Decors karana minissunge job ekath iwarai
@anuradhiranaweera1201
@anuradhiranaweera1201 5 жыл бұрын
Good advice aunty
@chathuweerasena3247
@chathuweerasena3247 7 жыл бұрын
අනේ හරිම වටින අදහස් ටිකක්.
@ashikaganga3533
@ashikaganga3533 4 жыл бұрын
Thanks
@nishaniwijesundera3053
@nishaniwijesundera3053 7 жыл бұрын
Oyage adahas harima watinawa auntie......
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 7 жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@pushpabusch5966
@pushpabusch5966 7 жыл бұрын
Mata Meka kiya ganna beruwa Hitiye. Api Anith Aya Ekka viwechana karala wedak na. Oya wage kelin katha karapu ekata kohoma sthuthi karannada.
@nilakshiepalihena8795
@nilakshiepalihena8795 4 жыл бұрын
ඇත්තටම හරියටම හරි අනෝමා එ කතාව:
@thusharanayana9771
@thusharanayana9771 6 жыл бұрын
Thnk u unty...
@thiliniperera586
@thiliniperera586 7 жыл бұрын
aunty oyage katha okkoma aththa samahara dewal ahala harinam duk wenna one eth hinath enawa aunty .so beautiful your stories. and very important. 🤗 budusaranai!
@Skeli19
@Skeli19 6 жыл бұрын
Really good. Thanks 🙏 aunty
@devikaweerakkodymaddage7033
@devikaweerakkodymaddage7033 5 жыл бұрын
Very good idea 🌹
@nadeeshafernando9654
@nadeeshafernando9654 4 жыл бұрын
Eththamai aunty.
@ashikaganga3533
@ashikaganga3533 4 жыл бұрын
Yes
@shaniihalage1830
@shaniihalage1830 7 жыл бұрын
Thanks aunty
@iroshathishan7707
@iroshathishan7707 6 жыл бұрын
very good idea aunty
@rickyzain2649
@rickyzain2649 7 жыл бұрын
Well said Anoma.....
@anushkajayasinghe4852
@anushkajayasinghe4852 7 жыл бұрын
oyage adahas nam ada kaleta harima watinawa. apta wenaswenna puluwannam godak hodai.
@csm8313
@csm8313 7 жыл бұрын
sampurna aththa akka.lankawe ayage weda.
@NiharaSithumini
@NiharaSithumini 11 ай бұрын
Mn oyata ඇබ්බැහි welada mnda ආදරෙයි godaaaaaak❤
@subanikavindya155
@subanikavindya155 6 жыл бұрын
So true ...
@MobileGalaxyj
@MobileGalaxyj 7 жыл бұрын
Thank you vere vere much miss oya kieyanna ewanam hariema wadagath miss anieka senduiwara wenakota wallieth yannawa miss ethakota ara magullgedara okoma iwariy miss godbless you miss and famlliy😍😍😍
@shauooo5123
@shauooo5123 7 жыл бұрын
Thanks akki atha oya kiyanne matath oya prassnne tiyennawa
@nelufaharoon7991
@nelufaharoon7991 7 жыл бұрын
Nice topic...😃👍
@viduragalpoththage1481
@viduragalpoththage1481 7 жыл бұрын
well said Anoma
@vidusharangani9813
@vidusharangani9813 6 жыл бұрын
ඇත්තම ඇත්ත aunty....❤
@cristin1390
@cristin1390 7 жыл бұрын
Godak watina deyak..
@nilminianthony3664
@nilminianthony3664 7 жыл бұрын
ithama watina adahasak. thank u
@siyanisakunthala2647
@siyanisakunthala2647 7 жыл бұрын
ඩයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මං
@fazalahmed2329
@fazalahmed2329 7 жыл бұрын
Madam, thanks for introducing at least some kind of simplicity for wedding receptions... let's try and radically change our society.
@pushpabusch5966
@pushpabusch5966 7 жыл бұрын
Mama mulinma oyata godak thanks karanawa Me video eka dammata. Meweni dewal nam sidda Nowenna ona.
@kingtech9930
@kingtech9930 7 жыл бұрын
ane Anty oya marai . Anty oyata mama godak adarei. kamata wadiya watinawa Adanam.
@padminiwimalasiri2155
@padminiwimalasiri2155 7 жыл бұрын
100% agreed with u
@sarakodippili4459
@sarakodippili4459 7 жыл бұрын
It's truer
@priyankakulathunga9837
@priyankakulathunga9837 3 жыл бұрын
Harima watina adahasak
@sisiraamendra9125
@sisiraamendra9125 6 жыл бұрын
Mamath Anoma oya ge kathava sahatika attha
@roseck324
@roseck324 7 жыл бұрын
Ane video aka baladdi mata nam hinat gia aunty kiyana samahara awata. 😂😂 . Kohomat aunty kiana awata kawadat hita pirenawa❤
@fathimaasad3051
@fathimaasad3051 6 жыл бұрын
Aunty harima sathutui
@sonaliroshen3419
@sonaliroshen3419 7 жыл бұрын
Weddings kiyanakota mata Harima dukay Aunty
@slace1000
@slace1000 7 жыл бұрын
Roshel Jayasundara 😔 God bless you and your husband! Hope he will recover soon.
@AnomasKitchen
@AnomasKitchen 7 жыл бұрын
Roshel Jayasundara mata harima dukai ahanna. Husband ikmanata saneepa wela, Oyagollanta ikmanata ekathu wenna Puluwan wenna kiyala prarthena karanawa.
@sonaliroshen3419
@sonaliroshen3419 7 жыл бұрын
Anoma's Kitchen thanks aunty eth 😢😢😢😢
@sonaliroshen3419
@sonaliroshen3419 7 жыл бұрын
slace1000 thanks 🙏
@muneerafazal1575
@muneerafazal1575 7 жыл бұрын
Anoma's Kitchen Super
@pasanmalinda7188
@pasanmalinda7188 7 жыл бұрын
Aunty kiyana deewal godak aththa
@normaliamohamad29
@normaliamohamad29 7 жыл бұрын
oyage katava harim vatinava oyata budu sarani
@lilaniwijekoon6588
@lilaniwijekoon6588 7 жыл бұрын
watina adahasak mama inneth oya mathema thamai .love u aunty
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi Жыл бұрын
ඇත්ත නේන්නං මේ කියන්නෙ දෙයියනෙ!
@ratchratch4890
@ratchratch4890 7 жыл бұрын
ඒකනම් ඇත්ත ඇන්ටි මමත් ඒ කතාවට එකඟ වෙනවා mata වෙඩින් එකකටමට වෙඩින් එකකට ගියේ වෙලා ඉඳල ම ඔළුව කැක්කුමයි සද්දෙට දූවිල්ලට
@hashinimasha1917
@hashinimasha1917 5 жыл бұрын
සහතික ඇත්ත.me video ekath unlike karna minissu inawane..
@nirmalagunewardena5101
@nirmalagunewardena5101 7 жыл бұрын
Anoma oya kiwwa hamadeyakma hari.
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 5 ай бұрын
Ane me program eka hari dakala wedding eke music kanata mihiri gosawa nathuwa ahan inna puluwan vidihata danawanam hodaine
@dilaniperera3926
@dilaniperera3926 7 жыл бұрын
Apoo attamai. Mata oluwa kakkuma hadenawa weddings walata giyama music walata.music newei dj ne 😂😂
@s.keetha6218
@s.keetha6218 7 жыл бұрын
hi rally good tips thank u soooo much
@sanjusupun3769
@sanjusupun3769 6 жыл бұрын
oya kohda anty wayasa ....😍😍😍😍😍oya cute ....anty ne ape
@thusithakumari5068
@thusithakumari5068 2 жыл бұрын
👍
@sanjusupun3769
@sanjusupun3769 6 жыл бұрын
ane anty oya hithna vidiytmi math hithnna hariyta hari ape mattmta hari ynnai api wada krnna one...love u anty 💋💋💋💋💚💚💚💚💚
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 7 жыл бұрын
Aunty kiyana ewata hinawa nawaththa gannath baa...😂😂😂😂
@lakmalwimalarathne6699
@lakmalwimalarathne6699 4 жыл бұрын
Further please do a video of not to spend so much on wedding.
@samudramemana2586
@samudramemana2586 7 жыл бұрын
ඔබතුමියගෙ යොජනා හරි
@siyanisakunthala2647
@siyanisakunthala2647 7 жыл бұрын
සහතික අැත්ත ඩයා කියන්නේ
@idunilrodrigo4047
@idunilrodrigo4047 7 жыл бұрын
Etta kattawa
@idunilrodrigo4047
@idunilrodrigo4047 7 жыл бұрын
Goddak istuti samajayata dena denumata
@annelakurukulasuriya2296
@annelakurukulasuriya2296 6 жыл бұрын
Atthamai oya Hari patyvalata giyama epa venava
Anoma's Kitchen - Food for the Soul # 05 - Learning to Appreciate
11:13
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
අයෙත් දොලදුක | cravings never end | sheshadrie krishan krisharya
19:01
Anoma's Kitchen Tips # 28 - Sri Lankan Hospitality
13:38
Anoma's Kitchen
Рет қаралды 73 М.
Anoma's Kitchen Tips # 31 - Guide for Tasty Cooking
14:21
Anoma's Kitchen
Рет қаралды 82 М.