කොස් ඉදෙන්නෙ නැතුව දවස් තුන හතරක් තියාගන්නෙ මෙහෙමයි - Anoma's KItchen Tips How to preserve Jackfruit

  Рет қаралды 156,309

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 155
@hayeshahansamali9972
@hayeshahansamali9972 Жыл бұрын
වැල්වටාරම් පම්පෝරී නෑ, අනුන්ට බැන බැන ඉන්නේ නෑ. කෑමක් හදන හැටි හරිම සරලව කිව්වා. ගියා. ආසයි බලන් ඉන්නත්. ඔබතුමියට බුදු සරණයි.
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
කෑම නැතත් කතාවට බඩ පිරෙනවා ..ආදරෙයි අපි..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sujeewajayawardhana5913
@sujeewajayawardhana5913 Жыл бұрын
මම ආසම කරන ලස්සන carithaya හරිම නිරහංකාරයි
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
දැනුවත් කිරීම ගැන ඔබතුමියට බොහෝම ස්තූතියි 👍❤
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 Жыл бұрын
ගොඩක් ස්තුති අනෝමා අම්මා, මගේ ජිවිතේ ප්‍රර්ථනා කරන දෙයක් තමයි මේ පුංචි ලංකාව ඇතුලේ ඔයාව දකින්න ලැබීම
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 Жыл бұрын
Very useful. I once tried to keep it in the deep freezer but it was not good. Thank you!
@sinharathushari3610
@sinharathushari3610 Жыл бұрын
මිස් අනෝමා, ශිතකරණයේ කෑම දැම්මහම, අපි නැවත පාවිච්චියට ගන්න විදිය ගැන පැහැදිලි කිරීමක් කරන්න. පොල් මැල්ලුම්, කරවල තෙල්දාලා වගේ වියලි දේවල් කර නොවී නැවත රත් කර ගන්න හැටි කියා දෙන්න. 💟💟
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
ඒක නම් Aunty godaaakma වටිනා video eka....thanks aunty...❤❤❤❤
@chamilaekanayake8592
@chamilaekanayake8592 Жыл бұрын
ගොඩක් වැදගත් බොහොම ස්තුතියි
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Mamath asama charithayak dawasakata dethun parak balanawa. Obathumiyata dirgayousha pathanawa budusarani 😊😊❤😊😊
@dineshkasandamalikm5173
@dineshkasandamalikm5173 Жыл бұрын
Thank you දැනුවත් කිරීමට. මෙහෙම කොපමණ කාලයක් තියාගන්න පුළුවන්ද
@indiragunasinghe3822
@indiragunasinghe3822 Жыл бұрын
කොස් මදුලු container එකක දාල පිරෙන්නම වතුර පුරවලා fridge එකේ තියන්න අමුවෙන් පස්සෙ උයන වෙලාවට අරන් හෝදලා උයන්න .සුමානයක් උනත් එහෙම තියන්න පුලුවන් අමුවෙන් .
@nimaliliyanage4613
@nimaliliyanage4613 Жыл бұрын
රසයෙ වෙනසක්නැද්ද එහෙම කලහම
@padmagodage7817
@padmagodage7817 Жыл бұрын
Thanks for the information
@indiragunasinghe3822
@indiragunasinghe3822 Жыл бұрын
@@nimaliliyanage4613 No
@seethapriyadarshanee362
@seethapriyadarshanee362 Жыл бұрын
මමත් කරල තියෙනවා .ඉදෙන්නෙනෑ
@RamiRami-e3u
@RamiRami-e3u 4 ай бұрын
අැත්තද
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
හරීම වටිනව.ස්තුතියි මිස්.
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro Жыл бұрын
මම ආශම කරන චරිතයක් නිහතමානී චරිතයක්
@sihininadeeshani4331
@sihininadeeshani4331 5 ай бұрын
❤ ගොඩක් ස්තුතියි ඔබතුමියට
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw Жыл бұрын
Thank you so much....Have a lovely day.. looking forward to many videos...
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
You too. ❤️❤️
@AnomaKumuduni-b3k
@AnomaKumuduni-b3k 4 ай бұрын
හරිම සරලව කියා දෙනව.වැල්වටාරම් මොනවත් නෑ.අහගෙන ඉන්න ආසයි...ස්තුතියි ඔබතුමියට .❤❤
@deepikapriyangani8445
@deepikapriyangani8445 Жыл бұрын
අදමිස් ගොඩක් ලස්සනයි
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 Жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ...
@sithalakshmi7953
@sithalakshmi7953 Жыл бұрын
කොස් කපලා කන්ටෙනර් වල දාලා ඩිපිෂර් එකේ දාන්න මාසයක් වුනත් තියා ගන්න පුලුවන්
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
තම්බන්නෙ නැතුව? ඒකත් හොඳයි නේ. Thank you.
@ThanujaSiriwardhana
@ThanujaSiriwardhana Жыл бұрын
ඔව් ආන්ටි,මමත් එහෙම කරනවා.මාස 2-3 ක් උනත් එහෙම තියන්න පුලුවන්.හැබැයි එලියට ගත්ත ගමන් අයිස් යන්න කලින් අයිස් පිටින්ම steam karanna.එතකොට අලුත් කොස් තැම්බුවා වගෙම තියනව.අයිස් යනකන් එලියෙ තියලා තැම්බුවොත් බෙරි වෙනවා.
@menakafernando4060
@menakafernando4060 Жыл бұрын
මාත් කරන්නෙ එහෙම ..අයිස් යන්න තියල ඉව්ව්වත් තැම්බුවත් අලුත් කොස් වගේම රසයි... පොලොස් නම් තියාගන්න බැහැ ඒ විදිහට .
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
@@ThanujaSiriwardhana ඒක නම් හොඳ ටිප් එකක්. මමත් එහෙම කරන්න ඕනෙ. Thank you දුව.
@kumudugunarathna5866
@kumudugunarathna5866 Жыл бұрын
මමත් ඩීපිෂර් කරලා තමයි තියා ගන්නේ
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 Жыл бұрын
Thank you 😊
@disharisadarenu5218
@disharisadarenu5218 Жыл бұрын
Aunty apitanan kos thiyanawa one tharam. Mn awe auntywa balannamai 😅😅. Ane e hinawa kathawa 🥰🥰🥰🥰🥰 harima hoda amma kenek. Budu saranai aunty. Adareiiii
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
මොනවත් නොකර පිරිසිදු ෂොපින් උරයක දාල හොඳින් කට ගැට ගහල ප්‍රිජ් එකේ දවස් තුන හතරක් තියාගන්න පුලුවනි. අවශ්‍ය වෙලාවට ක්ෂණිකව එලියට අරන් අවශ්‍ය ප්‍රමාණය රැගෙන නැවත හොඳින් ගැට ගසා තියන්න ඕන. දින තුන හතරක්ම නැවුම්ව තියාගන්න පුලුවනි. අනෝමා මිස්ට තෙරුවන් සරණයි.
@RenukaNarayana-d4g
@RenukaNarayana-d4g Жыл бұрын
😂Aluth දෙයක් දැනගත්තා .ස්තූතියි ඔබ තුමිය ta🎉🎉
@dimuthumuthudimuthumuthu3962
@dimuthumuthudimuthumuthu3962 4 ай бұрын
Thank you ❤❤godak wadagath vidio ekak.😘
@rohandilina5727
@rohandilina5727 Жыл бұрын
ගොඩාක්.ව්ටින.vidio.එකක් තෙරුවන්.සරනයි.ඔබ තුමියට
@HemamalanieKossinna
@HemamalanieKossinna 5 ай бұрын
කොස් රයිස් කුකර් එකේ සිදුරු ට්‍රේ එකේ තම්බගන්න හරිම ලේසියි. වතුර දාන්න ඕනම නැහැ. බත් එක ඉදෙන කොට කොස් තැම්බිලා.
@LalaniWeediyage
@LalaniWeediyage 3 ай бұрын
බොහොම ස්තුති!ඔබට
@sherinedesilva8354
@sherinedesilva8354 Жыл бұрын
For Kiri kos and the kos Mallun the way Anoma cut is the correct method.
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 Жыл бұрын
ආන්ටි මම ඔය විදිහට භාගෙට තම්බලා Freeze කරනවා.. ගොඩක් කල් තියාගන්න පුළුවන්..බත් එක උයන වෙලාවට steamer කොටසෙන් අවශ්‍ය ප්‍රමාණය දැම්ම හොඳට තියෙනවා..කිරි කොස් හදනකොට freeze කරපු කොස් වලට මිරිස්, තුනපහ දාලා කිරි දාලම ලිපේ තියනවා. ඒකත් හොඳට එනවා..ඒ විදිහත් ලේසී..
@nimaliliyanage4613
@nimaliliyanage4613 Жыл бұрын
ඒ කියන්නෙ ඔයා අමුවෙන්මද ෆ්‍රීසර් එකට දාන්නෙ
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 Жыл бұрын
මමනම් කිරිකොස් වලටයි, තම්බන හෝ මැල්ලුම් වලටයි දෙවිදිහට කපලා විනාඩි 10ක් විතර ටවල් එකක් උඩ හරි කිචන් ටවල් එකක හරි තුනිකරලා තියලා පෙට්ටි දෙකක ⁣දාලා ෆ්‍රීසර් එකේ තියනවා අමුවෙන්ම. උයන වෙලාවට ගත්ත ගමන්ම තුනපහ ලූණු රම්ප කරපිංචා දාලා අයිස් පිටම ලිපෙන් තියනවා.... එවලේ කපලා ඉවුවා වගේ තියෙනවා.
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 Жыл бұрын
@@nimaliliyanage4613 අමුවෙන්ම පැක් කරලා දාන්න. ටිකක් තෙත ගතිය නැතුව.
@ramyawedage22
@ramyawedage22 Жыл бұрын
Thank you so much Anoma. ♥️🌹
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
දැක්කත් ඇති බඩ කට පිරෙනවා,හිනා උනත් ඇති.🎵🎵🎵🎶🎵🎵
@minhaelson5865
@minhaelson5865 Жыл бұрын
Good l learn new thing thanks to. You
@menakasiriwardena648
@menakasiriwardena648 Жыл бұрын
Thank you , I love it.🥰❤❤️👍
@SlItaly-fs7nz
@SlItaly-fs7nz Жыл бұрын
Lankawen pita ratata genawa nam kohomada kos ,polos wage dewal genne aunty. Thank you ❤❤❤
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Thank you sister I like 🎉 God bless you love you all
@wsanthamala8872
@wsanthamala8872 Жыл бұрын
❤❤❤❤❤ආදරෙයි හැමදාම ජේසු පිහිටයි
@successf.k6900
@successf.k6900 Жыл бұрын
ඔයා කොයිතරම් හොදද.වීඩියෝව දාලා කමෙන්ට් වලටත් ඉක්මනට රිප්ලයි කරලා.චැනල් එකක් කරන මටත් ඒක හොද ආදර්ශයක්
@padminibogaha6461
@padminibogaha6461 Жыл бұрын
මම ඔබතුමියගෙ ගොඩක් විඩියොස් බලනවා ගොඩක් වටිනවා මම නම් කොස්ටික ස්ටිම් කරලතමා ශිතකරනයෙ තියන්නෙ
@sanjeewaprashath9506
@sanjeewaprashath9506 Жыл бұрын
Aunty freeze karala thiyagathahaki box wala dala mukuth wennathuwa mama kos kaleta ape mahagedarin aran avith freezer eke dala thiyagannawa Kapala.aith hambunama try karala balanna😊
@nishaniudeshika8910
@nishaniudeshika8910 Жыл бұрын
ආන්ටිගෙ උයන භාජන කොහෙන්ද ගන්නේ...ඒවා ගොඩක් හොඳ පාටයි..
@hemalifernando3649
@hemalifernando3649 Жыл бұрын
Thank you Madam
@priyaniah-ps2wh
@priyaniah-ps2wh Жыл бұрын
Thank you very much .
@jayanthiperera9111
@jayanthiperera9111 Жыл бұрын
❤මිස්ට ස්තුතිය
@nilimininil8529
@nilimininil8529 Жыл бұрын
ම්ස් වාස්පෙන් තම්බල තියන්න ලස්සනයි මුකුත් වෙන්නැහැ
@udariwasana1126
@udariwasana1126 Жыл бұрын
Aunty me wage vedio godak watinwa .apita nodanna dewal kiyla denwata thnx❤
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 Жыл бұрын
Mama Kal thiya ganne wathura ekak pahenakota ekata Dala eha meha karala wathura perala niwunahama freezer ekata dannawa. Maasayak unath thiya ganna puluwan
@samanthasilva2990
@samanthasilva2990 Жыл бұрын
Kos tika sitrrim kara gannath piliwan mama karanne ahami
@nisindigajasinghe6157
@nisindigajasinghe6157 Жыл бұрын
අනෝමා ආන්ටි දැක්කත් හිත පිරෙනව.
@JasmineAkbar-r4k
@JasmineAkbar-r4k Жыл бұрын
Pitrata geniyanawanam peya 14 kata wage kohomada thambala ganne
@dayawathiemenike7090
@dayawathiemenike7090 7 ай бұрын
Hapic dannath puluwanlu. Market ake thiyenne ahemalu.
@sriyanirajapaksha730
@sriyanirajapaksha730 Жыл бұрын
Thank you anoma nangi ❤
@sriyananda100
@sriyananda100 Жыл бұрын
I'm a Filipino and my husband is Sri Lankan it would be great if you can put English subtitles on your Videos..So I can follow your recipes..
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
I will try my best. Are you cooking Sri Lankan food? I make Adobo. I came to Philippines ten years ago.
@nadirakaluarachchie
@nadirakaluarachchie Жыл бұрын
Shopping bag 2 ka,witara da hodin kata geta gahala firg demmama,dawas 5 witara kisi wenasak netiwa tiyaganna puluwam
@shakunthalashiromi-yv3wl
@shakunthalashiromi-yv3wl Жыл бұрын
Amu kos dipesar danna godak kal tiya ganna puluwam indiyawan gena amu kos tiyanawa කුවේට් wala kadawal wala dipesar wala dala
@nilanthibasnayaka9241
@nilanthibasnayaka9241 4 ай бұрын
Thanks anomas kitchen ❤❤❤❤
@danushkaabeysinghe482
@danushkaabeysinghe482 Жыл бұрын
Thank you auntie,godak watina dayak,😘😘😘😘😘😘😘
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Always welcome
@hemanthdhammi6764
@hemanthdhammi6764 Жыл бұрын
Might be this channel idea is good for small kids sellan karana wayase atha daruwanta
@shiromikumari2126
@shiromikumari2126 Жыл бұрын
ලුනුයි කහයි විතරක් දාලා තම්බලා තිආ ගන්න බැරිද
@tiraniwijegunawardana9540
@tiraniwijegunawardana9540 Жыл бұрын
Kos hadhala liuala plastic cup wala dhala wahala sathiyak unath amuwen තියාගන්න puluwan thamabanne nathuwa. මම thiyagamnawa
@nethmidilshani6230
@nethmidilshani6230 4 ай бұрын
කොස් වාෂ්පයෙන් තම්බලා බලන්න ඇට ටික වතුර හට්ටියට දාලා තම්බල ගන්න එකට ඇලෙන ගතිය නෑ වෙන් වෙන්ව තියනවා
@ddhammi7349
@ddhammi7349 4 ай бұрын
මාත් එහෙම කරනව.
@Amnaamna-pc9kg
@Amnaamna-pc9kg 4 ай бұрын
Mama thambala frezr karanawa uyanna thel danna oni dekata apahu ganna puluwan
@NadeekaHerath-mr4ig
@NadeekaHerath-mr4ig 3 ай бұрын
Thank you miss
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 4 ай бұрын
Thank you very much miss.
@siththieoumar1088
@siththieoumar1088 2 ай бұрын
Tks
@angelathanthrimudelige6022
@angelathanthrimudelige6022 4 ай бұрын
Wow great God bless you.🎉🎉🎉
@sriveg145
@sriveg145 Жыл бұрын
Steam keramathhodai neda
@gaayu825
@gaayu825 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@lalithagallage7042
@lalithagallage7042 4 ай бұрын
මිස් කඩෙතියන විඳියට.පොල්පවුඩර්.එක හදන විදිය කියල දෙන්න
@nirmalaudayakumari9278
@nirmalaudayakumari9278 4 ай бұрын
මම නම් කපලා freeze කරනවා
@chandrikabandara5362
@chandrikabandara5362 Жыл бұрын
Oya hadapu kama godak mama haduwa.thank you miss.oya harima hoda nihathamani kenek.mama oyage kussiyata භාජන walata asai...lobai...budusaranai
@shiromichandrasena2122
@shiromichandrasena2122 4 ай бұрын
Uyala frige eke thiyena kama udeta rath karala dawalta kanna bath mul watata giniyanna puluwanda
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 4 ай бұрын
අමු කහ පේස්ට් එකක් විදිහට පාවිච්චි කරනවා නම් විනාඩි 20 ක් පමණ තද රස්නයෙන් යුත් උණු දියේ දාලා ගන්න අක්කේ. ආහාරයට නුසුදුසු රසායනිකයක් එහි තිබෙනවා.
@Mkpradeep-ry9xn
@Mkpradeep-ry9xn 4 ай бұрын
oka hadanna maha welawak yanawada? kapanna tama wela yanne
@EDvlog.2635
@EDvlog.2635 3 ай бұрын
තම්බලා ෆ්‍රිජ් එකේ දාලා තියලා උයලා කෑවම බඩ රිදෙන්නේ නැද්ද ආන්ටි...
@kanthimadurasinghe4535
@kanthimadurasinghe4535 Жыл бұрын
👍❤
@annerushani4867
@annerushani4867 Жыл бұрын
HARIYATAMA VATINAWA
@sherinedesilva8354
@sherinedesilva8354 Жыл бұрын
Thanks for the video. I pressure cook the Jack seeds separately.
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
❤❤❤❤
@HashithaMadushan
@HashithaMadushan 4 ай бұрын
Harima hodai w w na ❤
@anomasiriwardana8884
@anomasiriwardana8884 Жыл бұрын
Steemed කරල තියාගන්න පුලුවන් ද
@malkilokuge1498
@malkilokuge1498 Жыл бұрын
👍
@kalyaninawarathne4973
@kalyaninawarathne4973 Жыл бұрын
Stuti mis 🎉️🎉️🎉️🎉️🎉️
@Indrani-lx5ts
@Indrani-lx5ts Жыл бұрын
අපිනම් මැල්ලුමට දික් අතට කපනවා කිරි කොස් වලට හරහට කපනවා ❤️
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
කොස් මැල්ලුමට නම් පොඩි කෑලි තමයි ඉස්සර ඉදන් කැපුවෙ. ඔයාගේ විදියටත් කපලා හදන්නම්. Thank you.
@W.HMangalika
@W.HMangalika Жыл бұрын
😊😊😊
@guwanicreations1751
@guwanicreations1751 4 ай бұрын
පිටරටට යවන්න පුළුවන් ද
@renujayantha3766
@renujayantha3766 4 ай бұрын
කොස් මදුල ගලවලා උනුසුම් වතුර දාන්න--පසුවපෙරා--නිවෙන්න--තියාසිතකරනයෙ--තියන්න
@anuruddikagunaratne7434
@anuruddikagunaratne7434 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@mangumangu5076
@mangumangu5076 Жыл бұрын
කොස් මැල්ලුමට අැබුල් දමනවද
@samithmadushan450
@samithmadushan450 3 ай бұрын
Ahenne naaaaa
@TuranPhone-l1n
@TuranPhone-l1n Жыл бұрын
💯💯💯💯💯💕💕💕💕💕💕💕
@patrickperera7685
@patrickperera7685 Жыл бұрын
මම ඔයවිදියට මයියොක්ක ත් බාගෙට තම්බලා මාසයක් විතර තියාගන්න ව
@vihassayuru4293
@vihassayuru4293 Жыл бұрын
Maiyokka nam ahema thiyanta hoda neneda.
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
❤❤❤🎉🎉
@NamunuManel-rd5qu
@NamunuManel-rd5qu Жыл бұрын
🎉🎉🎉🎉🎉
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
❤️❤️🌹🌹
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
❤️
@dhammikaperera1255
@dhammikaperera1255 4 ай бұрын
මමත් ඔහොම තමයි කරන්නෙ
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын
👍👍👍👍❤❤❤❤🎉🎉🎉🎉
@anuhandapangoda8458
@anuhandapangoda8458 3 ай бұрын
❤💯👍⭐🙏💕
@RamiRami-e3u
@RamiRami-e3u 4 ай бұрын
වුයල තිබ්බ නමි ඉවරයිනෙ
@WimaliBasnayake
@WimaliBasnayake 4 ай бұрын
උයන විදිහටම කොස් ටික කපලා ප්ලාස්ටික් බෝතලයක හරි අයිස් කප් එකක හරි දාලා මුඩිය තද කරලා ඩී ෆීෂර් එකේ දාලා තියලා උයන දවසට ගන්න.මාසයක් උනත් තියාගෙන කන්න පුළුවනි.
කොස් ඩෙවල් | Devilled Kos | Devilled Jack Fruit
32:14
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,4 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,4 МЛН