දුෂ්කර කාලයට මුහුනදෙන්න අදම වැඩ පටන්ගමු | Preserving Jackfruit And Seeds

  Рет қаралды 587,834

Dove Greens Miracles

Dove Greens Miracles

2 жыл бұрын

Hello, friends thank you very much for joining with Dove Greens Miracles and I
Jackfruit and its seeds are tasty, nutritious, and popular fruit of our country . Specially in Srilanka. The jackfruit tree bears fruit twice a year, the regular season is March to June and sometimes in the offseason - October to December. But can we preserve it?
The most amazing thing is we can preserve Jackfruit seeds throughout the year. We can include nutritious jackfruit seeds in various cuisines to gain many health benefits. Fresh Jack fruit seeds contain around 65% of water, which makes it perishable quickly.
Using appropriate preservation methods, these seeds can be preserved at home. In this video you will be able to see how to preserve jack fruit and it's seeds.
#Jackfruit
#preservingfood
#DoveGreens
#preservingjackfruit
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family facebook community
groups/30542...
Follow us on Instagram
pCUXMLNMr2...
Follow us in Facebook
/ dove-greens-miracles-f...
තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
• How To Fold Clothes In...
ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
• How To Fold Frocks, Sk...
නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
• How To Fold Deniums ||...
කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
• කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
Would you like to watch these videos?
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
/ dove-greens-miracles-f...
How To Organize Your Closet || ලස්සනට අල්මාරිය අස්කරගමුද ?
Preserving Food
Jack fruit preservation
Food preservation
Jackfruit seeds preservation
How to make jackfruit seeds curry
Jackfruit seeds curry
Jackfruit
Jackfruit seeds
Traditional food
Srilankan traditional food
Kirikos
කිරිකොස්
Kosata kalupol maaluwa
කොසැඇට කලුපොල් මාලුව
The amazing toty of jackfruit
දුෂ්කර කාලයට මුහුදෙන්න දැන්ම, අදම පටන් ගමු.|| Food preserving

Пікірлер: 1 400
@shikarawijesekara6512
@shikarawijesekara6512 2 жыл бұрын
“සුරලොවින් ආ සුරගනක් නුඹ පොළොවෙ පයගහලා හොදින් කියා දෙන මේ සොදුරු පාඩම් හිතේ මල් පුබුදයි තුටින්.......” හරීම වටිනවා නගේ ස්තුතියි නගාට
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
කිරි මී පැණි භාවිතයෙන් සබන් ගෙදරදීම හදමු😃 එන්න අපේ පැත්තට kzbin.info/www/bejne/epLQm4mXf5aGmsU
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@arunakarunarathna8456
@arunakarunarathna8456 2 жыл бұрын
Di
@vijithapushpakanthi6668
@vijithapushpakanthi6668 9 ай бұрын
❤❤
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
මේ තමයි මගේ රටේ තියෙන නිරායාසයෙන් ලැබෙන වටින ආහාර ❤ ස්තූතියි අක්කේ අද වීඩියෝ එකෙනුත් වටින දේවල් කියලා දුන්නට ❤🙏
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
කොස් කියන්නේ තුන් වේලම උනත් කන්න පුළුවන් ආසම කෑමක්..🤗 මේ වගේ දේවල් පෙන්නන්දී හරිම ආසයි අක්කේ.. කාලයට වටින වීඩියෝවක්.. තව මේ වගේ දේවල් ගෙන්න අක්කේ..හැමදාමත් වගේ අදත් හිතට දැනෙන වචන ගොඩක්..😇 බොහෝම ස්තූතියි ඔයාගේ වටින අදහස් වලට..ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🙏😍🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nirukshisomitha7479
@nirukshisomitha7479 2 жыл бұрын
ලොකුම ලොකු ආශ්වාදයක් වගේම ආදර්ශයක් ලැබුණා මේ වීඩියෝ එකෙන්. ජීවිතයේ අරපිරිමැස්මට වටින පාඩමක්‌ අද ඉගෙන ගත්තා. ඔබගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්‌ම සාර්ථක වේවා!
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
මතක පොතට වදගත් පාඩමක් ලියා සුරක්ෂිතව තිබ්බා...අමාරු ජීවිත ගමනට එය බොහොම වැදගත් වේවි ස්තූතියි පුතේ හැමදාමත් ඔයා ගෙ උත්සාහය සාර්තකයි .ඉක්මනින් ආයෙ හමුවෙමු ආසාවෙන් සතුටෙන් video එක රසවින්දා ...බුදුසරණයි ...❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@madhugamage7303
@madhugamage7303 2 жыл бұрын
අපි කොස් සිවිඩ්ඩයි ඉරි ටිකයි විසි කරලා දානවා.ඒත් ඒවත් අපේ ආහාර වේලට එකතු කරගන්න එක කොච්චර හොඳද. අක්කා හොඳ ආදර්ශයක් දුන්නෙ. බොහොම ස්තුතියි අපෙ අක්කට.ගොඩක් ආදරෙයි. වීඩියෝවක් එනකන් ආසාවෙන් බලන් ඉන්නව හැමදාමත් .බුදු සරණයි අක්කෙ😊❤️
@subadramanel04
@subadramanel04 2 жыл бұрын
කියා නිම කල නොහැකිය ඔබේ කලමනාකරණය .හරිම වැදගත් සොයුරිය මා නම් දැකපු සුන්දරම කාන්තාව ඔබයි. පිලිවෙල සකසුරුවම ඔබේ පුදුමාකාරයි .ඔබට බොහෝම ස්තුතියි සොයුරිය .තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wasanaliyanage1349
@wasanaliyanage1349 2 жыл бұрын
Aththamai
@chathurimadushika3966
@chathurimadushika3966 2 жыл бұрын
නැන්දාගේ වීඩියෝ එකක් දාපු ගමන් බලනවා. ඒ හැම වීඩියෝ එකකින්ම ගොඩක් වටින අදහස් ගන්න පුළුවන්.නැන්දා කරගෙන යන "Home banking book " වැඩෙ මමත් කරගෙන යනවා. දැනට එ පොතෙ මුදල් 33000 ක ප්‍රමාණයක් තියෙනවා.දැන් රටේ ඇතිවී තිබෙන තත්වය එක්ක එ මුදලත් ගොඩක් වටිනවා. මට මේ දෙ කරන්න පුළුවන් වුනේ නැන්දා නිසා.නැන්දාට ගොඩක් ස්තූතියි. මෙ මේ වගේ වටිනා වීඩියෝ තව තවත් කරගෙනයාමට ශක්තිය වාසනාව ලැබේවා! නැන්දා ඇතුළු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි!!
@sujathadayangani76
@sujathadayangani76 2 жыл бұрын
පාඩම් කරලා කරලා පීඩනෙන් ඉන්න වෙලාවට නැන්දගේ කටහඩ ලොකු සැනසීමක්... බොහොම ස්තූතියි නැන්දේ... ඉදිරි ගමනට සුබ පැතුම්...😍❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@neeshanish97
@neeshanish97 2 жыл бұрын
@@DoveGreens job
@gaminikarunarathna292
@gaminikarunarathna292 2 жыл бұрын
@@neeshanish97 5
@achalagunawardana3896
@achalagunawardana3896 2 жыл бұрын
හරිම වටිනා අදහස් ටිකක් ...ගොඩක් ස්තුතියි .ඔයාගේ බොරු සෝබන නැති ඉතා සරල ජීවිතය මම බෙහෙවින් අගය කරනවා..ඔයාට ජය
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 2 жыл бұрын
අක්කේ..වියළලා ගබඩාකරගන්න පුළුවන් තවත් කෑම වර්ග ගැන වීඩියෝ ඉස්සරහට අරන් එන්න ...නිවාඩු පාඩුවේ මේ වීඩියො බලද්දි දැනෙන හැඟීම කියන්නන්තේරෙන්නෙ නෑ.❤❤❤❤❤
@neelikasedara5849
@neelikasedara5849 2 жыл бұрын
godak godak pin duwa oyata
@wishwa1031
@wishwa1031 2 жыл бұрын
Ow
@susanthisanjeewani7193
@susanthisanjeewani7193 2 жыл бұрын
Mn
@pradeepikarajakaruna7414
@pradeepikarajakaruna7414 2 жыл бұрын
මේ ගත වෙන්නෙ හැම තරාතිරමක ඉන්න අපි හැමෝටම අමාරු කාලයක්. කාලිනව කරපු ගොඩක් වටින වීඩියෝ එකක් අක්කා. බොහොම ස්තූතිය. ආදරෙයි හැමදාමත්......💗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@asangir.iroshi6379
@asangir.iroshi6379 2 жыл бұрын
මම ගෘහ ආර්ථික විදයාව ටීචර් කෙනෙක්.. මම මගේ සිසු දැරියන්ට උගන්වනකොට අක්කිගෙ පාඩමවලින් අරගෙන ගොඩක් දේවල් මම ඉගැන්වුවා. ඒ දූ වරු සුව පහසු නොවන නාගරික ප්‍රදේශයක ජීවත් වෙලා ගොඩක් දුෂ්කරතා මැද්දේ ඉගෙන ගන්න අය. එයාලට මම ඉගැන්වීමෙන් ලබන පින අක්කිටත් ලැබෙනවා.. සමහර දරුවෝ අක්කිගේ වීඩියෝ බලනවා..
@user-ho4so3es1d
@user-ho4so3es1d 2 жыл бұрын
🙏❤️👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී මට හරිම සතුටුයි මේ දේවල් ඇහෙනකොට ❤️ පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 ඉස්කෝලේ පැටවුන්ට කියන්න මම එයාලව මතක් කරා කියල 😊
@padmivlogs7800
@padmivlogs7800 2 жыл бұрын
අහම්බෙන් අපේ අම්මට හම්බුන නැන්දගේ channel එකේ හැම video එකක්ම වගේ මම බලලා තියෙනවා ඒ video වලින් දැනුම, විනෝදය හැම දෙයක්ම ලැබෙනවා පරිස්සමෙන් සතුටින් ඉන්න 🥰😍🥰😍
@rivinisaseka1660
@rivinisaseka1660 2 жыл бұрын
බොහෝම ස්තූතිය නැන්දේ. අපේ අම්මා කොස් සිවිඩි පහේ බැදල හදනව ඒකත් රසයි. තව කොස් ඇට බැදල පොල් සම්බෝලයක් එක්ක බත් කනකොටත් නියමයි
@neranjalajayasinha7836
@neranjalajayasinha7836 2 жыл бұрын
හරි වටිනවා අක්කා. නොදන්න දේ කොච්චරද අපි. .මට දුරින් නෑයෙක් කියන්නත් සතුටුයි..🌷🌷 සුභ පැතුමි සියලු යහපත් කටයුතු සාර්ථක වේවා!!
@nayanatharawickramaarachch938
@nayanatharawickramaarachch938 2 жыл бұрын
ඔයාගේ විඩියෝස් බලනකොට කියාගන බැරි අමුතු නිදහසක් හිතට දැනේනවා.මෙවාගේ වේලාවක හිතට නිදහසක් ගෙනවාට ගොඩක් පිං❤️
@sachihimashi9481
@sachihimashi9481 2 жыл бұрын
Ekanm.aththa
@dinithibhagya3269
@dinithibhagya3269 2 жыл бұрын
කාලෙකින් නැන්දා ඇවිල්ලා 🙈 මන් හරිම ආසයි නැන්දිගේ විඩියෝ වලට පරිස්සමින් සතුටින් ඉන්න් හැමදාමත් නැන්දි ❤️
@kaliguanuhas1284
@kaliguanuhas1284 2 жыл бұрын
🤣🤣🤣🤣
@sharindinawodya
@sharindinawodya 2 жыл бұрын
මාත් බලම් ඉදියෙ විඩිඔ එකක් දානකන් 🤗
@gunathilakadon1605
@gunathilakadon1605 2 жыл бұрын
Oyata godak sthuthi akka
@gunathilakadon1605
@gunathilakadon1605 2 жыл бұрын
Awuwa nathiwa kos kal thiya ganna ba barida
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
කිරි මී පැණි භාවිතයෙන් සබන් ගෙදරදීම හදමු😃 එන්න අපේ පැත්තට kzbin.info/www/bejne/epLQm4mXf5aGmsU
@ayeshadilhanifernando4148
@ayeshadilhanifernando4148 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නෙ..ගොඩාක් දේවල් ඉගෙනගන්න ලැබුනා..වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නෙ..බොහොම ස්තූති ඔබ තුමියට.🙏❤
@nayanidilrukshi5227
@nayanidilrukshi5227 2 жыл бұрын
කවමදාකවත් දැකලා නැති ඔයාව නොදැක ඉන්න බැරි තරමටම අක්කගෙ චැනල් එකට ඇබ්බැහි වෙලා අක්කා කියලා දෙන හැම දෙයක්ම මට ගොඩා...ක් වටිනවා මම ගොඩාක් ආසයි අක්කා අපේ දූලා පුතාලට කතාකරන විදිහට ඔයාගෙ කටහඩින් අහනකොට මගේ හිතට ලොකු හැගීමක් එනවා හැම දරුවෙක්ම මගේමයි කියලා එක හරි ලස්සන ආදරනීය හැගීමක් බුදු සරනයි ආදරෙයි හැමදාම ❤️❤️
@sudarmadamayanthe3527
@sudarmadamayanthe3527 2 жыл бұрын
කිරිකොස් හදලා, කරවල බැදලා, ඒකට තව වියළි මිරිස් කරලක් පුච්චලා සියබලා දාල හදපු කිරිහොද්දක් හැදුවනම් නියමයි. හිත නිවන කට හඩට මම හරිම කැමතියි. ගොඩක් ස්තුතියි. බුදුසරණයි.
@isurijayathilaka3865
@isurijayathilaka3865 2 жыл бұрын
ඇයි තිත්ත අගුණ කොල සම්බෝලෙ. ඒකත් හදාගමු
@nishantha1422
@nishantha1422 2 жыл бұрын
ඇයි සිබිඩි බැදලා /හාල්මැස්සන් හොද්ද මරු
@niroshasandamali2949
@niroshasandamali2949 2 жыл бұрын
ගොඩ දවසකින් අක්කි ඇවිත් කියලා දුන්නු පාඩම ජීවිතේට හරිම වැදගත්. කලින් දැනන් හිටියෙ නැතත් කොස් ඉරි වලින් රස කෑමක් හදන්න පුළුවන් කියලා ඉක්මනින් හදලා බලලා රස කියන්නම්කෝ ගොඩක් පින් මේ කරන සමාජ මෙහෙවර. බුදු සරණයි අක්කි ඔයාලා හැමෝටම .!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nilukapriyadarshani4618
@nilukapriyadarshani4618 2 жыл бұрын
අක්කා එනකල් මග බලන් හිටියේ..... වෙනදාවගේම අදත් හැමදෙනාටම ගොඩක් වටිනා වීඩියෝවක්.බොහොම ස්තුතියි අක්කා . තෙරුවන් සරණයි !
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
අක්කා ඔයා මේ කරන දේ මිල කරන්න බැරි සමාජ මෙහෙවරක්.ආදරෙයි❤️😘🌹
@wasanachathurangi9939
@wasanachathurangi9939 2 жыл бұрын
නොදන්නා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා . ගොඩක් වටිනවා අක්කේ ස්තූතියි ඔයාලා හැමෝටම ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤️💐
@bimsaravithanage5369
@bimsaravithanage5369 2 жыл бұрын
Present කරන විදිය ඉතා අනර්ගයි. කිසිම channel එකක මෙසේ ආදරණීය විදියට present කරනවා දැකල නැහැ.
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
අනේ හරීම වැදගත් දේවල් තමා කියල දුන්නෙ.....බොහොම ස්තූතියි අක්කා....පරිස්සමෙන් ඉන්න ....ජේසු පිහිටයි අක්ක.❤
@amilasu1
@amilasu1 2 жыл бұрын
කොස් ඇට මාලුව කන්න බලන් හිටපු මම 😅 thank you for the great vedio.💗💗💗💗
@sumududissanayaka2787
@sumududissanayaka2787 2 жыл бұрын
කෙනෙකුගේ හදවතට කතා කරන්න පුළුවන් බොහෝම සුලු පිරිසකට විතරයි අක්කෙ.එහෙම කෙනෙක් තමා ඔයත්.ඔයා ඒ දේවල් කියන විදියට අපිටත් ඒ දේ කරන්න හිතෙනවා....අද කාලෙට ගැලපෙන වීඩීයෝවක් කරපු එක ගැන හරිම සතුටුයි.අනිත් අයට බැන බැන ඉන්නේ නැතුව අපිම නැගිටින්න උත්සහ කරන්න ඕනි...පරිස්සමින් සතුටින් ඉන්න...🤗😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@champikasanjeewani7524
@champikasanjeewani7524 2 жыл бұрын
අක්කගෙ වීඩියෝ මට අහම්බෙන් වගේ හම්බුනේ..එදා ඉදල ඔයාගෙ වීඩියෝ අතහැරියෙ නැහැ.ඒවගෙ වටිනාකම කියල නිමකරන්න බෑ.ගොඩක් වටිනව..ඉදිරියටම යන්න අක්කට සුබ පතනව...බුදු සරණයි !
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@athulanimesh4647
@athulanimesh4647 2 жыл бұрын
ගොඩක් වට්නවා මේ වගේ කාලයක ..මේ දේවල් කියාදෙන එක .පැරනි කාලෙ කරපු දේවල් ..අමතක කලාට ..ඒ කාලෙ අම්මල කරපු දේවල් කොයිතරම් වටිනවා ද ..ස්තුති නංගී .බුදු සරනයි ....
@saranilanka9695
@saranilanka9695 2 жыл бұрын
කාර්යබහුල ජීවිතේ ඉඩක් ලැබෙන හැම වෙලාවකම ආසාවෙන් බලන්නෙ අක්කාගෙ videos..බොහොම ස්තුතියි අක්කේ මේ වගේ වටිනා දේවල් අපිට කියලා දෙනවට ❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@amandiwijesinghe9756
@amandiwijesinghe9756 2 жыл бұрын
අලුත් පාඩමක් අදත් මගෙ ජීවිතේට ස්තූති නැන්දේ ❤️පරිස්සමින් ඉන්න ❤️
@deepthiweerasingha4034
@deepthiweerasingha4034 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා...ඔයානම් හරිම සුන්දර ගැහැණියක්...ස්තුතියි ...🙏🙏🙏❤️
@MADU-rj8jt
@MADU-rj8jt 2 жыл бұрын
අනේ නැන්දෙ ඔයාගෙ වීඩියෝ බලන්න මන් හරිම ආසයි නොබලපු වීඩියො එකක් නෑ ඔයාගෙ ... ඔයා අපිට කියල දෙන දෙවල් ගොඩක් වටිනව . දවසක නැන්දා වගේ මාත් මගේ ගෙදර ලස්සනට තියා ගන්නවා ... නැන්දට ගොඩක් ස්තූතියි . චූටි පුතේ කියලා අපිට කියලා දෙන දේවල් වලට බොහොම ස්තූතියි නැන්දෙ . මන් ඔයාට ආදරෙයි ❤️ ... පරිස්සමෙන් ඉන්න නැන්දෙ . ආයෙත් ඉක්මනට එන්න .
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ්තුමියට පැරණි ආහාර සුරක්ෂිත ක්‍රම පිළිබඳව දූ දරුවන් දැනුවත් කළාට . මෙය කාලීන අවශ්‍යතාවක් . බුදු සරණයි !!!❤❤❤🙏🙏🙏
@sanduniwishwanthi5878
@sanduniwishwanthi5878 2 жыл бұрын
ආන්ටිගෙ videos බලන එක මට ප්‍රීතිමත් වැඩක්☺️☺️☺️සුදුසුම කාලයට ගැලපෙන සුදුසුම video එකක්👏👏Thank you Aunty🙏🙏🙏ආන්ටිට ගොඩාක් ආදරෙයි💖💖පරිස්සමින් සතුටින් නිරෝගීව සිටින්න😌😌😌
@tharakamadhuwantha6964
@tharakamadhuwantha6964 2 жыл бұрын
පොඩි කාලෙ තිබ්බ සුන්දර මතක තමා 🤗 ආයෙත් ඒ කාලෙට ගියා වගේ
@ishisamee5670
@ishisamee5670 2 жыл бұрын
ගොඩක් මග ඇරුනු තැන් ලස්සනට අක්කා කියා දුන්නා. ගොඩක් ඉස්තූතියි අක්කේ! 😘😍😘🙏
@world7174
@world7174 2 жыл бұрын
As always a very important exclusive video. This work done in conjunction with nature should be truely appreciated..
@sithumwarnakula9699
@sithumwarnakula9699 2 жыл бұрын
අපෙ ගම්වල අටු කොස් අටු දෙල් , වැලි කොස්ඇට තාමත් එදිනෙදා පාවිච්චි කරනව ඉස්සර ඉඳන්ම... බොහොම සතුටුයි මේ වගේ දේවල් කියල දෙන එක.. බොහොම කණගාටුයි බොහෝ දෙනෙක් මේවා නොදන්න එක...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@ts4517
@ts4517 2 жыл бұрын
Godaaaaaaaaa ක් වටිනා vedio එකක් nende.ගොඩක් පින් ඔයාට දළදා සමිඳු පිහිටයි!🙏🙏🙏
@sankaudaya341
@sankaudaya341 2 жыл бұрын
සෑහෙන්න මහන්සි වෙලා නිර්මාණශීලීව ගොඩාක් වැදගත් වෙන කාරණා ඉස්මතු කරමින් ලස්සනට වීඩියෝව කරලා තියෙනවා.. දිගු ගමණකට සුභ පතනවා..
@wasanakoralage4444
@wasanakoralage4444 2 жыл бұрын
ගෙදර බිත්තියේ කොහොල්ල ගුලිය.....අනේ ඒ සුන්දර අතීතය මතක් කලාට පින්.😊
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
එකේ වීඩියෝවක් ඕනි
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
ආච්චි අම්මා කලේ පිරියම් කරන්න එ කොහොල්ලා ගුලිය උනු කරන කොට එන අමුතු සුවද තාමත් මතකයි.
@sirimaseethawansan1064
@sirimaseethawansan1064 2 жыл бұрын
@safrasasis2235
@safrasasis2235 2 жыл бұрын
ඒ කොහොල්ලෑ දුම්මල වුණාට පස්සේ උයලා කන්න පුළුවන්. අපේ අම්මගේ පුංචි අම්මා අවුරුදු ගාණකට කලින් අපි ආසයි කිව්වහම කොහොල්ලෑ මාළුවක් උයලා දුන්නා
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
@@safrasasis2235 koholla maluwa.......oya vihilluwatada kiuwe
@manusanju9720
@manusanju9720 2 жыл бұрын
අක්කා හැමදාම වගේ අදත් වැදගත් දෙයක් ගෙනල්ලා. අක්කා තාවත් මේ වගේ අහර කල් තියා ගන්න පුළුවන් දේවල් කියලා දෙන්නකෝ.
@manelgamaeathige5102
@manelgamaeathige5102 2 жыл бұрын
Thanks. Important advices for young people. We have enough Jak at home. Unfortunately people live in towns do not have that experience. Yes we have to get ready for the future faminine. You are a great person I say. God bless you.
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 2 жыл бұрын
අදත් දන්න දෙයක් ගැන නොදන්නා දේවල් කියලා දුන්නා අක්කෙ. මේ කාලේට ගොඩාක් වටිනවා. ස්තූතියි ඔයාට.තෙරුවන් සරණයි අක්කෙ ..පරෙස්සමින් ඉන්න ..
@janakiaponsu6748
@janakiaponsu6748 2 жыл бұрын
හරිම ලස්සනයි ඉතා විශිෂ්ට සහ ප්‍රයෝජනවත් දැනුම් සම්භාරයක් දිමට උත්සාහ කළ ඔබට ජය වේවා තෙරුවන් සරණයි 🙏
@nimanthiadikari7317
@nimanthiadikari7317 2 жыл бұрын
හැමදාමත් ආදරයෙන් සහ සතුටින් ඉන්න ලැබේවා අක්කේ ..❤️💐
@videomaster6033
@videomaster6033 2 жыл бұрын
ගොඩක් කාලෙකට පස්සේ ආවත් අක්කා අද කාලෙට හරි යන දෙයක් කියලා දුන්නා 💐💐💐අද ඕනා ජීවිතයට මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න, අක්කාට ගොඩක් ස්තූතියි! ආයෙත් අක්කා එනකම් බලාගෙන ඉන්නවා. බුදු සරණයි! 🤗🤗🤗🤗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ishailukwaththa
@ishailukwaththa 2 жыл бұрын
අහන්න ආසම තවත් එක් කටහඬක් , ....හරිම ශෝක් නැන්දේ වීඩීයෝ එක 🥰💗
@dulshanideshika5543
@dulshanideshika5543 2 жыл бұрын
දැනුම බෙදන ගුරුවරියක් නුඹ.....ආදරණීය මවක් නුඹ...සෙනෙහෙබර සොහොයුරියක් නුඹ....ලස්සන වීඩියෝවක්...,කියාදුන් සෑම දේකටම ගොඩක් ස්තූතියි අක්කෙ.
@thilininisansala4802
@thilininisansala4802 2 жыл бұрын
මේක බලද්දි ඇත්තටම මගේ අතීතය මතක් උනා 😢අම්මා කොස් ගෙඩිය පලද්දි ඔක්කොම වටවෙලා .ඉතින් බැනුම් අහ අහ හොරෙන් කනවා
@lifewithme4071
@lifewithme4071 2 жыл бұрын
Hm...math kos suddakaranawata wada karanne kana eka...
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
ඇත්තටම මමටත් එහෙම අතිතය ක් තිබුනා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ලස්සන අතීතය 😊
@potgrizzlie2776
@potgrizzlie2776 2 жыл бұрын
Matah ehema athithayak thibuna ,e kalaya harima lassani
@blissfultimewithishu6314
@blissfultimewithishu6314 2 жыл бұрын
හැමදාමත් වගේ අදත් ලස්සනයි.... ❤️
@vindi1309
@vindi1309 2 жыл бұрын
හරිම සතුටුයි ගොඩක් ස්තුතියි Anty හැමදාම වගේ අදත් අලුත් video එකක් අලුත් padamak ගෙනාවට
@ranasinghaarachchilage
@ranasinghaarachchilage 2 жыл бұрын
ඔබතුමියට ස්තුතියි.මොකද ඉතාමත් වැදගත් වටිනා වීඩීයො එකක්.හෙතුව අදටත් මේ රටේ අර්බුදය නොතෙරෙන ගෑනු ඉන්නවා ගහ යට වැටිලා තියෙන කොස් ඇට ඇහිදින්න ලැජ්ජයි.කොස් ගෙඩියක් කපන්න කමිමැලි.....
@aselakumara2431
@aselakumara2431 2 жыл бұрын
අද අක්කා ඇවිත් 😍😍😍...හරියට අමිමාව කාලෙකින් දැක්කා වගේ ලොකු සතුටක් දැනුනා අක්කේ....අද කාලේට ගැළපෙන ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කේ.....ඔන්න අද තමා දැන ගත්තේ අටු කොස් හදන විදිය....අක්කේ ඔයාට ගොඩාක් පිං🙏🙏🙏🙏🙏 මං අද වැදගත් දේවල් ගොඩාක් ඉගෙන ගත්තා....ඔයා දන්න දේ අපිත් එක්ක බෙදා ගන්න එකට අක්කට බොහොම ස්තුතියි.... තෙරුවන් සරණයි අක්කේ!...🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shashikmj7729
@shashikmj7729 2 жыл бұрын
අටු කොස් වැලි කොස් ඇට හදන්න හොයන්න හිටියේ . Thank u so much 😍
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
නූතන ලෝකෙට පරම ආදර්ශයකි නුබ....ගොඩාක් ස්තුතියි අක්කී .....ආදරෙයි හැමදාම ❤❤❤💐💖
@chrishanthaseneviratne1898
@chrishanthaseneviratne1898 Жыл бұрын
ආදරෙයි හැමදාමත්.... ❤️video එක නම් පට්ට. කියන්න වචන මදි. Keep it up. Thanks🥰👍🙏
@virajickulathunga1050
@virajickulathunga1050 2 жыл бұрын
ජිවිතය ට වටිනා පාඩම් කියල දෙන ඔයා හැමදාමත් සතු ටින් ඉන්න ඕනා ආයිත් ඉක්මනට එන්න අක්කේ බුදු සරණයි ඔයාලට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sachinimadushika2276
@sachinimadushika2276 2 жыл бұрын
mind relaxing 💜thank you so much 💙
@shanimapeiris
@shanimapeiris 2 жыл бұрын
කාලෝචිත වීඩියෝවක්. බොහොම ස්තූතියි අක්කෙ, සැනසීම බෙදනවට 💓
@gethiam4845
@gethiam4845 2 жыл бұрын
කොස් ඇට වලට පොල් කිරි දාලා කලු කුඩු දැම්මම ගොඩාක් රසවත්.අක්කගේ වීඩියෝ වලින් ගොඩාක් දේවල් ජීවීතයට ගන්න පුලුවන් .අපි දන්න දේවල් වලට තවත් දේවල් එකතු කර ගන්න පුලුවන් .ඔයාට සුභ දවසක්.
@pradeepkumara5714
@pradeepkumara5714 2 жыл бұрын
ඔයා හැමදාම අරන් එන්නේ වැදගත් වීඩියෝ . අහක දාන්න කිසිම දෙයක් නෑ. ආදර්ශමත් කාන්තාවක් ඔබ. බුදු සරණයි... හැමෝටම . වයස 43ක් කියලා පේන්නේ නම් නෑ... ලගදි තමයි වීඩියෝ බලන්න ගත්තේ.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@anu2570
@anu2570 2 жыл бұрын
කොස් කියන්නේ ඉතින් ඇබ්බැහි වීමක් තමයි 🤤🤤 අදත් වටිනා වීඩියෝවක් නැන්දේ මේ ගැන නොදන්න අයට, හැමෝම සතුටින් පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න බුදුසරණයි නැන්දේ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
හරිම ආසාවෙන් සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා .නොදන්න ගොඩක් දේ දැනගත්තා.අපේ ගෙදරත් මෙහෙම කොස් අහක යනවා මමත් හදන්න ඕන මේ විදියට 😍😍😍😍✋ අපේ ඉදිරි කාලයට ගොඩක් වැදගත් video tham බොහොම ස්තූතියි ගොඩක් ලස්සනයි ආසාවෙන් බැලුවා .තෙරුවන්සරණයි🙏🙏🙏
@nishanthavithanage7600
@nishanthavithanage7600 8 ай бұрын
ඔබ කතන්දරයක් වගේ කියා දෙන සෑම දෙයක්ම අපේ ඉදිරිගමනට ගොඩක් වටිනවා.මෙවැනි වටිනා අදහස් ඉදිරිප් කිරීමට අක්කාට ශක්තිය ධෞර්යය ලැබෙිවා ❤️❤️❤️🌷🌷🌷🌷
@udaradewmini1257
@udaradewmini1257 2 жыл бұрын
බොහොම ස්තුතියි නැන්දේ. හැමදාම ඔයාගේ වීඩියෝ මිස් නොකර බලනවා මන්. ජීවිතේට ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියේ. ඒ වගේම ඔයාගේ කතාව හිත නිවනවා. හැමදාම කමෙන්ට් කරේ නැති උනාට ඔයාට මන් ගොඩක් ආදරෙයි 🥰❤️😘
@tharupabawijesinghe9560
@tharupabawijesinghe9560 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දි....ගොඩාක් ප්‍රයෝජනවත්🌼..තෙරුවන් සරණයි 🌸❤️...
@s.l.mathiy9290
@s.l.mathiy9290 2 жыл бұрын
ඔයාගේ හැම ව්ඩ්යෝ එකක් ම මම බලනවා.හරිම වැදගත් තොරතුරු ගොඩාක් කියලා දෙනව .හරිම ආදර්ශමත් චරිතයක් .බුදු සරණයි
@gayanirabel
@gayanirabel 2 жыл бұрын
බොහොම ස්තුතියි .කාලෙට ඉතා වටිනවා.❤️❤️
@kanchanaamalanikularathne3462
@kanchanaamalanikularathne3462 2 жыл бұрын
හරිම අපූරු අත්දැකීමක්..thank you
@dilanipriyanka1027
@dilanipriyanka1027 2 жыл бұрын
හරිම වටිනවා.කොස් ගැන නොදත් දේ බොහෝමයක් ඉගෙන ගත්තා.අක්කා ස්තුතියි ඔයාට.තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@TheNeedra
@TheNeedra 2 жыл бұрын
Thankyou for the effort you take my sweet dear sister to educate our home makers at such a time like this.......May you and your loved ones be blessed
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 2 жыл бұрын
හරිම වටින විඩියෝ එකක් අක්කේ ,ගොඩක් ස්තුතියි ,පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
ආසම කැමක්.. අපේ ආච්ච් අම්මා මේ ව්දිහට ම කරනවා..මේ වගේ අපි පොඩ් කාලේ හරිම සුන්දර යි...කෝ අද එහෙම..නංගී ඔයාට පිං මෙහෙම පෙන්නනවට...තෙරැවන් සරණයි ...ආදරෙයි .❤️🙏❤️
@supunchathuranga1123
@supunchathuranga1123 2 жыл бұрын
අනේ ඔයාගෙ වැඩයි කටහඩයි ඔයයි දෙන්නම ලස්සනයි අක්කෙ ... ඔයා දාන වීඩියෝත් අපිට ගොඩක් වටිනවා ..ඔයාටයි පවුලේ ඔක්කොටමයි බුදු සරනයි ...
@piyumidissanayake9423
@piyumidissanayake9423 2 жыл бұрын
ඔයාගේ විඩියෝ බලද්දී හිතට දැනෙන්නේ කියා ගන්න බැරි නිදහසක් නැන්දී.. අනේ හැම කෙනෙක්ට ම මේ වගේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනී.. මන් තවම ඉගෙන ගන්නවා ඔයා වගේ ලස්සනට ජීවිතේ ගෙවන්න මමත් ආස කරනවා.. ඔයාගේ ජීවිතෙන් ගන්න පුළුවන් ආශිර්වාදය මහමෙරක්. ගොඩක් පින් හිත් සුවපත් කරන දිවය ඹොෂධයක් හා සමානයි ඔයාගේ වචන.. හදවතින් ම ආශිර්වාද කරනවා කරන හැම වැඩ කටයුත්තක් ම සාර්ථක වෙන්න කියලා නැන්දේ
@ayeshasuraweera4248
@ayeshasuraweera4248 2 жыл бұрын
ඒ කටහඩ 😘 අක්කගේ වීඩියෝ බලන්න ගත්තේ අහම්බෙන් ඒ කටහඩට වශී වෙලා ඉන්නෙ . Comment කලේ අද ඒ උනාට😍😍😍
@milansheranga7918
@milansheranga7918 2 жыл бұрын
අනේ Aunty අපි සදුදා exam liyanna yanawa අපිට Motivated video ekak oni 😍❤️😍❤️😍❤️😍
@nihalpathirathna618
@nihalpathirathna618 2 жыл бұрын
Hodat exam liyann malli.me dws tike hodt pdm krnn.passe paper krnn.budusarni dewi pihiti .good luck
@anjalee755
@anjalee755 2 жыл бұрын
@@nihalpathirathna618 hodata padam Karanna ..kochhcara padam karath..pass pepar kale nathnm liyagan bh
@priyandanirajanayake
@priyandanirajanayake 2 жыл бұрын
ලියන හැම දවසකම හිතන්න අවුරුදු 11ක් ඉගෙන ගත් දේ පරීක්ෂා කරන අවස්ථාව කියලා . මොකද පළවෙනි දවසේ තියන බය තැතිගැන්ම දෙවෙනි තුන්වෙනි දවස යනකොට නැතිවෙලා සාමාන්‍ය වෙනවා. ඒ වගේම හැකි උපරිමයෙන් ලියනවා කියලා හිතාගන්න. දන්නේ නැතිදෙයක් ආවොත් ඒක ප්‍රායෝගිකව හිතලා බලන්න . දන්න විදිහට ලියන්න . නොලියා ඉන්නවාට වඩා ලියන එක තුල ලකුණු ලැබෙන්න පුලුවන් . ප්‍රශ්න පත්‍රය බෙන විට හිත් සන්සුන් කරගෙන ආගම සිහිකරන්න. ඔබට ජයෙන් ජය ලැබේවා !!!!!❤
@sharecookinglk1226
@sharecookinglk1226 2 жыл бұрын
Hamadamath wage godak asawen baluwa...❤️❤️ Thank you aunty ❤️❤ ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
මම පුංචි කාලේ අපේ අම්මා වැලි කොස් ඇට අටු කොස් අටු දෙල් හදනවා නමුත් කියන්න ලැජ්ජයි මම කවදාවත් එහෙම කරලා නැ දන්නේ නැති නිසා .. ඔයාට ගොඩාක් පිං මේ ලබා දිපු දැනුමට.. ස්තුතියි ඔබ නම් වචනයේ පරිසමාප්තියෙන්ම ශ්‍රියා කාන්තවක්මයි බුදුසරණයි
@klkpriyadarshni7559
@klkpriyadarshni7559 2 жыл бұрын
Video eka danakam balagena hitiye. Harima lassanai. Harima watinawa. Oyalata budu saranai....!
@sadunisithara8176
@sadunisithara8176 2 жыл бұрын
අපිත් ආදරෙයි ඔයාගෙ පවුලට. ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ! ❤️❤️
@anupamadilhani8944
@anupamadilhani8944 2 жыл бұрын
ජීවිතයට වැදගත් පාඩමක් කියලා දුන්නට ස්තුතියි 🙏
@sanjyasampathwijerathne4754
@sanjyasampathwijerathne4754 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.අටුකොස් හදන හැටි අහලා තිබුනට අද තමයි දැනගත්තේ....හරිම ලේසියින.අඹ කල්තියා ගන්න ක්‍රම ටිකකුත් කියලා දෙන්න මිස් .....මේ දවස් වල අඹත් ඕනතරම් තියෙනවා.
@mudithajayasinghe4479
@mudithajayasinghe4479 2 жыл бұрын
🙏🏻බොහෝම පින්. තෙරුවන් සරණයි!!!
@shiranisilva1255
@shiranisilva1255 2 жыл бұрын
කොස් ඉරි සහ හිවිඩි මොකද කරන්නෙ කියලා කියා දෙන්න ....හොද වැඩසටහන් ඔබගේ....හරිම ආදරනියයි ...👍👍👍👍👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
තෙල් දාන්න පුළුවන්. බැටර් එකේ දාලා බිස්කට් කුඩු දවටලා තෙලෙන් බදින්න පුළුවන්. පැනි දාලා රසකැවිල්ලක් හදාගන්න පුළුවන් 😊
@wonderworldc
@wonderworldc 2 жыл бұрын
සෑම කාලයකදීම ඔයා අපිත් එක්ක හිටියා අක්කේ .. ලොකු කුඩා හැම දෙනෙක්ටම වැදගත් දේවල් කියා දුන්නා . තවත් ඉස්සරහටත් අපිට මේ වගේ වැදගත් දේවල් කියලා දෙන්න අක්කේ .. 💚💚💚💚💚
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@sandamalirathnayaka5127
@sandamalirathnayaka5127 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට මේ වගේ වීඩියෝ තව කරන්න තෙරුවන් සරණයි ❤
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩීයෝ එකක් නැන්දේ ☺️ බුදු සරණයි🙏🙏 පරිස්සමෙන් ඉන්න 🥰🥰
@ashokakumudini8266
@ashokakumudini8266 2 жыл бұрын
හරිම අපූරුයි.දැන් ඉන්න සමහර ගෑනු ළමයි කොස් කපන හැටි දන්නේ නැහැ.හැමෝටම වටිනා දෙයක් ඔයා කියලා දුන්නේ.සුබ පැතුම්.
@lahiruniherath5780
@lahiruniherath5780 2 жыл бұрын
නැන්දට ගොඩාක් පින්....ලස්සන වීඩියෝ අරගෙන ඇවිල්ලා වචනෙකින් හරි අපේ හිත් සනසන වට❤️😊
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 2 жыл бұрын
ඔබට ගොඩක් පින් අක්කා. අපිට අපිව මතක් කර දුන්නට. සතුටින් ඉන්න හැම දවසක්ම.
@dimuthuwijesundara3306
@dimuthuwijesundara3306 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.වටිනා ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@pererachaminda9089
@pererachaminda9089 2 жыл бұрын
ඉදිරියට එන කාලය ඉතාදුෂ්කර වේවි. අපේ වත්තෙත් හොඳින් ගෙඩි හැදෙන කොස් ගස් දෙකක් තිබුනා නමුත් අවාසනාවකට දැන් ඒගස් දෙකම නැහැ.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
දුෂ්කර කාලයට මුහුණදෙන්න ශක්තිය ලැබේවා
@anudezoysa4285
@anudezoysa4285 2 жыл бұрын
අදත් දන්නෙම නැතුව වීඩියෝ එක ඉවර උනා.. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා අක්කි.. ඉස්සරහටත් මේ වගේ ආහාර කල්තියාගන්න ක්‍රම අපිට කියල දෙන්න.. අක්කිට බුදුසරණයි .. පරිස්සමින් .. සතුටින් ඉන්න .. 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
@m.a.l.nadeesharanjanee5090
@m.a.l.nadeesharanjanee5090 2 жыл бұрын
අක්ක ලස්සනට වැඩේ කරනව.කටහඬත් ලස්සනයි.හැම වැඩක්ම සාර්ථක වේවා.
@chamariebasnayaka821
@chamariebasnayaka821 2 жыл бұрын
ජිවිතෙ දුෂ්කර බවත් සතුටින් පිලිවෙලට ඉන්න කියා දෙන මගෙ නංගි ට ජේසු පිහිටයි
@gothamigalagoda3791
@gothamigalagoda3791 2 жыл бұрын
ඔයාගේ videos හරිම ලස්සනයි ... හරිම වටිනවා ... 🐔 කූඩුවත් පෙන්නන්නකෝ ...❤️❤️
@lalithakumari2793
@lalithakumari2793 2 жыл бұрын
oya kiyana me paniaidaya ape rate minisunta koi tharam watinawada.katawath bana bana innawata wada kalen kalata me raththaran polowen dena de winasa wenna nodi raka gaththoth heta dawasa badaginna nathiwewi. oya watina kaleena de dena kenek ape ratata sampathak
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 28 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 8 МЛН
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 476 М.
A Day In My Life As A Mother | cleaning , cooking ,motivational and beauty vlog |
10:21
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 28 МЛН