KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
piumi botheju - Prank Call | පියුමි බොතේජු | Y FM 2023 #prankcall #piumibotheju
8:35
අම්මටයි මල්ලිටයි දුව කියා දෙන Easy Noodle රෙසිපි එක - Episode 978 - Easy Noodle Recipe
12:38
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
This dad wins Halloween! 🎃💀
01:00
Não sabe esconder Comida
00:20
Anoma's Kitchen | Y FM Prank Call 2023
Рет қаралды 180,965
Facebook
Twitter
Жүктеу
1
Жазылу 535 М.
Y FM
Күн бұрын
Пікірлер: 389
@awanibentharage
Жыл бұрын
Thank you Anoma auntie.ඔයා ඇත්තටම හරිම genuine ආදරණීය චරිතයක්.අපි ඔයාට ගොඩාක් ආදරෙයි ❤️🫶🏻
@ajanthasiriwardena7217
Жыл бұрын
Yes
@dayanic61
Жыл бұрын
එහෙමද අනේ අර්ගලෙත් හිටියෙ කුඩ්ඩොයි අසමජ්ජාති සෙට් එකක් එක්ක😂
@chathuraperera791
Жыл бұрын
වැඩසටහන කරන උන් දෙන්නට ඕවා වැඩක් නෑ.... උන් හිතන්නෙ ලොකු දෙයක් කියලා මේක...
@gunathilakapradeepa2555
Жыл бұрын
Echchara hithanna epa...
@shehanshanula8787
Жыл бұрын
Mehema ekak dammama okkoma shape kiyala hithanawada? 🤣
@Lidiyaruth
Жыл бұрын
ෆෝන් එක කට් නොකර මෙහෙම කතා කරපු එකම කොච්චර නිහතමානීද අනෝමා ආන්ටී❤❤
@hiruomapc7738
Жыл бұрын
අපේ අම්මට ප්‍රෑන්ක් කරානම් බලාගන්න තිබුන...😂😂😂
@-fury-2256
Жыл бұрын
කතාකරන විදියෙන් පෙනව එ අම්මාගෙ වැදගත්කම ❤ අද කාලෙ කීයෙන් කිදෙනාද මෙ වගෙ හැසිරෙන්නෙ. 😣
@CuteNatureGirl
Жыл бұрын
" අපිට අම්මලා උගන්නලා තිබුණේ මහත්තයා ට හොදට සළකන්න ඕනි, ආදරෙන් ඉන්න ඕනි හොයලා බලන්න ඕනි කියලා... " ඇත්තටම හොද ගැහැණු කෙනෙක් එයා. ඒ වගේම කරුණාවන්තයි. කතා කරන විදියෙන් කියන්න පුළුවන්. නොදන්න කෙනෙක් එක්ක ලයිෆ් එක ගැන බොහොම හොදින් කතා කරනවා. කිසිම කෝපයක්, ලොකුකමක් නෑ... 😃😅✌️❤❤.
@විමානප්රේතයා
Жыл бұрын
අද කාලෙ ඉන්න හැම තරුණ ගෑණු ළමයෙක්ටම ඔහොම හිතන්ඩ පුළුවන්නං පවුල් ජීවිත් මීට වඩා සුන්දර වෙයි
@mariacallas6287
Жыл бұрын
@@විමානප්රේතයාඒ මොකටද😂
@chathuchathu1043
Жыл бұрын
අනේ අනෝමා Aunty හරිම නිහතමානී කෙනෙක්..කෙනෙකුට හිතක් රිදෙන විදියට වත් කතා කරන්නේ නැහැ...ආදරේ අනෝමා Aunty..❤❤❤හිනා වෙලා තමයි හැම වෙලේම ඉන්නේ...
@anusharanatunga5619
Жыл бұрын
බොහොම නිහතමානී චරිතයක් අනෝමා මිස් . බලන්නකො ඒ විහිලුවටත් හිනාවෙලා කතා කල හැටි. මිස්ගෙ video එකක කීවා හැමදාම රෑට කුස්සියේ සින්ක් මැදලා top එක මැදලා පිහදාලා අනිවාර්යයෙන් බිම mop කරල නිදාගන්න කියලා . කැරපොත්තො හූනො අඩු වෙනව කියලා . මම දැන් මොන වැඩේ තිබුනත් කොයි තරම් රෑ උනත් ඔය ටික කරල නිදියන්නෙ. උදේට කුස්සියට එනකොට මාර fresh. කැරපොත්තො හූනො බොහොම කලාතුරකින් ඉන්නෙ. ඉතින් මම ඕක කරන හැමදාම වගෙ මිස් කියපු දේ හරි නේද හිතුවා. Thank you මිස් ඔබේ උපදෙස් වලට❤❤❤❤
@pinipamaldeniya8746
Жыл бұрын
විහිලුවට මේ කෝල් එක ගත්තට මොකද , අනෝමා ආන්ටි , කතා කරපු තප්පරේ ඉදලා දැනුනේ අම්මා කෙනෙක් වගේ කෙල්ලන්ට ජීවිතේ ගැන පාඩමක් ඉගැන්නුවා කියලා .. 🥺❤.. මම සමහර ඒවා උයන්න ඉගෙන ගත්තේ අනෝමා ඇන්ටිගෙන්..❤️❤️❤️..ආදරෙයි ඒ චරිතෙට ඉතිම් ..
@nethmabamunusinghe7206
Жыл бұрын
අනේ එයා හරි ශෝක් අනේ... දුව පුතා කියලා කතා කරනකොට හරිම ආදරනීයයි...❤❤❤❤
@deepikakahandawala883
Жыл бұрын
අනේ එයා මෙච්චර වැදගත් කෙනෙක්ද ..ආදරේ හිතුණා ❤❤❤
@wikkramaarchchi930
Жыл бұрын
අනෝමා ආන්ටි බොහොම වැදගත් කාන්තාවක්.මෙහෙම විහිලු කරන්න එපා ඇය සමග.එතුමිය පරමාදර්ශී කාන්තාවක් .
@jayalathchanidu8320
Жыл бұрын
Ow hamadema wihulawata ganna Honda ne
@ajanthasiriwardena7217
Жыл бұрын
Hariyata hari.. wihiliwee. Seemawak thiyenawa . 👎
@aluthgamayalagesiriyawathi9791
Жыл бұрын
Ballo beruvata kadu parathyroid vennahane mata nam aya paramadarshe kantavak
@dimuthuwijesinghe8165
Жыл бұрын
maren na vihilu kalata
@sriyanikumarasinghe868
Жыл бұрын
රට යන අත
@maleesha5157
Жыл бұрын
අම්මා වගේ ආදරෙන් හැම දෙයක්ම කියා දෙන ඇන්ටිට බුදු සරණයි.
@YFM927radio
Жыл бұрын
@gunarathfernando9915
Жыл бұрын
We respect you madam Anoma. You are great.
@chamilawelikala5352
Жыл бұрын
අනේ අනෝමා aunty ... ඔයා හරීම sweet ... වෙන කෙනෙක් නම් තරහා ගන්නවා... ඔයාට තියෙන කැමැත්ත තවත් වැඩි උනා...
@YFM927radio
Жыл бұрын
😀😀👍
@dilinikariyakarawana2999
Жыл бұрын
❤❤❤
@shiromiemilda44
Жыл бұрын
තරුණ කම තේරුම් ගත්තු නිහතමානී ගැහැණියක් ඔබ.... පුතා, දුව කියලම ඇමතුවා අවසානයට ත්...
@rawana927af5
Жыл бұрын
ඇත්තෙන්ම හොඳයි ,,අනෝමා මිස්,,ස්තුතියි දැනුවත් කිරීමට ,,,තෙරුවන් සරණයි ඔබතුමියට ,,!!!.
@nilokasubashini2664
Жыл бұрын
අනේ හරිම sweet❤️ හරිම නිහතමානීව කතා කරා කොහොමද මෙහෙම එකක් අපේ අම්මාට කරා nam.
@Aahenshavidu368
Жыл бұрын
අම්මා කෙනෙක් වගේ ආදරනීයම චරිතයක් ...අපි හරිම ආදරෙයි ඔයාට ...
@namalibolongha3659
Жыл бұрын
අනෝමා හරිම ආදරණීය චරිතයක්. මට බයත් හිතුනා ඇටෙත් එක්ක පලාගන්න කිවුවම තරහා යය්ද කියලා.නෑ එයා. අලුත් පරම්පරාව ගැනත් දන්නවා. Updated .
@pt3000
Жыл бұрын
අපෙ අම්මට කියල බලන්න ඕනෙ 😂
@Harshi_online
Жыл бұрын
Ou😊
@YFM927radio
Жыл бұрын
@MalikaSamaraweera-vs1hu
Жыл бұрын
@@pt3000 😂😂😂
@rangikashiranthi7427
Жыл бұрын
@@pt3000 oya hodin innawada thama🤣🤣🤣
@S_han1210
11 ай бұрын
අනෝමා ඇන්ටි කියන්නේ ලංකාවේ උයන අනිත් අය කිසිම කෙනෙක් ගාව නැති පට්ටම ගති තියෙන චරිතයක්. මං අවුරුදු ගාණක ඉන්නේ. මොනාහරි උයන්න වුනත් අනෝමා අන්ටිගේ ඒවා බලන්නේ….❤
@nilanthiwickramasinghe7669
Жыл бұрын
අනෝම ඔයා නම් මාරම ආදර්ශයක් දුන්නේ අපි ගැහැණු පරම්පරා වටම ඉක්මන් නොවී සාවදානව ඉවසීමෙන් අසා සිටීම ගැන. ආනේ මමබැනලා කමෙන්ට් එකක් දාන්ට ගියා විතරයිවිහිළුවක් කියළා දැනගත්තේ අනෝමා ඔයා අපිට අදත් හොද පාඩමක් ඉගැන්වූ වෑ
@sureshnipuna5965
Жыл бұрын
anoma ආන්ටිගේ කතාබහේ හොඳ සංයමයක් තියෙනවා. බනින්නෙත් නෑ. නිහතමානි. කල්පනාකාරී. කරුණාවෙන් බලන ගතියක් තියෙනවා.
@lakminimadushani7187
Жыл бұрын
අනේ..අපේ අනෝමා ආන්ටි.විහිලුවක් උනත් දුකත් හිතුනා බලන් ඉද්දි පවූ....එයා හරී හොඳයි.කොච්චර දේවල් ඉගෙන ගත්තද අපි එයාගෙන්.තාමත් ඉගෙන ගන්නව.
@Harshi_online
Жыл бұрын
Hm
@YFM927radio
Жыл бұрын
😀😀👍
@dineshpjayawardhana9051
Жыл бұрын
බොහොම ගරු කරනවා එතුමියට. පුදුම ඉවසීමක් වගේම ඇදහිය නොහැකි නිහතමානීකමක්.....
@wheretotravelholiday
Жыл бұрын
අනෝම ඇන්ටිට ගොඩාක් ආදරෙයි❤😘. හරිම ආදරණීය චරිතයක්
@dewhansi7234
Жыл бұрын
She is very humble character. Very respectable women ❤️
@nimeshnonis8394
Жыл бұрын
එතුමිය KZbin Channel එක පටන් ගත්තු මුල් කාලෙම වගේ ඒ විඩියෝස් මං බලන්න ගත්තේ. ඊටපස්සේ ගොඩක් ඒ වගේ Channels ආවත් ආන්ටිගේ වීඩියෝස් තමයි මට හරියන්නේ. බොහොම වැදගත් පෞරුෂයක් පවත්වගෙන යනවා එතුමිය. දැක්කත් සිරියාවයි.
@aluthgamayalagesiriyawathi9791
Жыл бұрын
Mamath ehemai
@asafernando6290
Жыл бұрын
අනෝමා නිහතමානී චරිතයක්. මුන්ගේ ජරාකමට විහිලු කරන්නේ අම්මා වගේ කෙනෙක් එක්ක.
@SulariGoonetilleke
Жыл бұрын
ඔව්. මම නම් කැමති නෑ මේ වැඩේට. ඒත් Ms. Anoma ට තරහ ගියේ නෑ
@Dewmini-x1k
Жыл бұрын
එල වැඩක්..අනෝමා ඇන්ටි හොද කෙනෙක් පව්..වැදගත් විදිහට කතා කරේ❤❤
@naturevideos2655
Жыл бұрын
"ඇටෙත් එක්කම පළා ගත්ත නම් තමා හොඳ...,"🙏🏽🙏🏽🙏🏽🥰😂
@shilpanethmi2110
Жыл бұрын
හරි ම වැදගත්, නිහතමානී චරිතයක් ❤ මාත් ඇයගේ videos බලලා කෑම හදනවා. විහිළුවක් කියලා දැනගන්න කලින් උනත් පොඩ්ඩක්වත් කේන්ති ගත්තේ නෑ 💞😍
@Hoshi996
Жыл бұрын
අනේ අනෝමා ආන්ටි ❤ මං ගොඩක් උයන්න ඉගෙන ගන්නේ ආන්ටිගෙ වීඩියෝ බලලා.. ආදරෙන් කතා කරන විදියට ආසයි බලන්න. උයන්න ආස උනෙත් ආන්ටි නිසා.
@historywithsm1814
14 күн бұрын
කරුණාව රූපයට ආභරණයකි, ආදරෙයි ඇන්ටි
@hdprofessionalaids9285
Жыл бұрын
වැදහත් මිනිසුන් prank කල නොහැක... 😊
@nimesht1200
Жыл бұрын
මන් ආසම ඒ කියලා දෙන විදියට කෑම හදන විදිය වෙන අය වගෙ බොරු showoff නෑ ❤
@LEMONADE-5000
Жыл бұрын
අනෝමා ඇන්ටි අපේ අම්ම වගේ.. අරූගෙ ගෑනි අපේ ගෑනි වගේ... 🤭😛
@l.hsanjeewa9286
Жыл бұрын
Shutup 🙄
@nirmalarathnayakarathnayak6496
Жыл бұрын
😅😅😅😅😅
@suwineethaabewickrama821
Жыл бұрын
😁😁😁😁
@nimeshnonis8394
Жыл бұрын
අම්බෝ ඒක
@surekharathnayake1163
Жыл бұрын
අම්මෝ ඔයා නම්ම්ම්ම්ම් ... 🤣🤣🤣
@manjulaamarasena9086
Жыл бұрын
ඇත්තටම අනෝමා වගේ වැදගත් කාන්තාවකට මේ විදියට විහිලු කරන එකනම් එච්චර හොඳ මදි වගේ කියලා මට හිතෙනවා. මං වැරදිද මංදා
@jayasinghah4595
Жыл бұрын
එයා එහේම හිතලා නැහැ..එක විඩියෝ එකක් අනික එයත් yfm fan කෙනෙක් .එචිචර ලෝකුවට ඔක ගන්න එපා පොඩි විහුලුවක් විතරයි
@manjulaamarasena9086
Жыл бұрын
@@jayasinghah4595 👍👍👍👍
@maheshihulugalla806
Жыл бұрын
හරිම නිහතමානී චරිතයක් අනෝමා ආන්ටි. ගොඩාක් ආදරෙයි. ♥️♥️♥️♥️
@YFM927radio
Жыл бұрын
@Vindyyvuk
Жыл бұрын
අපෙ අම්මා...ට මේ ප්‍රෑන්ක් එක දුන්නා නම් මේ අදහස වෙනස් වෙන්න තිබ්බා .. 😬😂💔
@Oshadhalakshitha-d1g
Жыл бұрын
🤣🤣🤣
@shamithd9367
Жыл бұрын
අනේ මේ අනෝම මිස් මාර හොදයි.. නියම අම්ම කෙනෙක්...
@ravi-nr9jn
Жыл бұрын
ඕක අපේ අම්මට එහම කරා නම් ලයිව් ඇවිත් බනිවි 😅😵💫 මේ දෙන්නට Y fm වහන්න වෙයි කුමන්ත්‍රන කරා කිය්ලා
@YFM927radio
Жыл бұрын
❤😅😵💫
@deepaniprasangika9145
Жыл бұрын
අපෝ ඔව් පැය දෙකක් විතර නහයෙන් අඩයි මට පහර ගැහුවා කියලා😅😅😅
@champikasamarakoon18
Жыл бұрын
මෙතුමිය විහිළු අපහාස කරනව කියල හිතන්නෑ... පව් ❤
@arunanishanthawithanapathi1051
Жыл бұрын
එතුමිය සාවධානව අසා සිටියා.එතරම් ආදරණීයයි.ඇය ඔබේ විහිලුව රසවින්ද එමගින් ඇයට අපහාසයක් වුණේ නැහැ..
@MalindaG
Жыл бұрын
1:42 - 😂 අනුග කොළ නෙවෙයි යකෝ! අඟුණ කොළ 😂😂😂😂. කිරි අඟුණ, බෙහෙත් අඟුණ 😊
@gayanamari
Жыл бұрын
😂😂
@pabasar34p
Жыл бұрын
මට ඇහුනේ නුග වගේ
@Randil_Methnuka
13 күн бұрын
😂😂
@pt3000
Жыл бұрын
අපෙ අම්මටත් පුලුවන් නම් කතා කරන්න.. 😂😂 ගුටි කන්නත් වේවි....
@kivindi487
Жыл бұрын
Nadu dai😂
@YFM927radio
Жыл бұрын
@UpekhaNanayakkara
Жыл бұрын
Such a humble character ❤
@YFM927radio
Жыл бұрын
😀😀👍
@madhushappydiaries6005
Жыл бұрын
අනේ හරිම ආදරනීය කෙනෙක් හරි ආසයි aunty ඔයාගේ videos බලන්න❤ ගොඩක් දේවල් ඉගෙන ගත්තා auntygen Thank you so much aunty 💕🍃
@YFM927radio
Жыл бұрын
V
@YFM927radio
Жыл бұрын
😀👍
@shanithdinusha
Жыл бұрын
පට්ට Genuine Character එකක්❤
@MaryTheres-br9ul
10 ай бұрын
අනේ එයා හරීම යහපත් නිහතමානි කෙනෙක්.ඒවගේම හරිම ඥානවන්තයි. දැක්කනේ එකපාරටම කෝල්එක තේරුම්ගත්ත ආකාරය..❤❤❤❤❤
@yesmiyaizzadeen5244
Жыл бұрын
වැදගත් ,වටින මිනිස්සු එක්ක මේවගේ විහිලු කරන එක සම්පුර්ණ වැරදීයි
@LahiruAsanka-u5x
Жыл бұрын
මේ වගේ call එකක් අපේ අම්මා youtube chanel එකේ ඇන්ට්ට ගත්තා නම් කොහොම තියෙයිද 🤭 😂
@amiladenzil
Жыл бұрын
Dead 😂
@NipunaSankalane
Жыл бұрын
අම්මෝ 😂 පහුවදාම Video එකක් දායි, කුමන්ත්‍රනයක් කියල 😅 එයාට විරුද්ධව කරපු.
@qzgurl8853
Жыл бұрын
එයාව පහලට ඇදල දාන්න youtube ආයතනය උත්සාහ කරනව කියල පහුවදාම video එකක් දායි😂
@JohnPaulo-vf7vx
Жыл бұрын
මම අවුරුදු 62 ක විශ්‍රාමික ගුරුවරියක්.ඔබ මගේ චරිත ඝාතනය කරා.මගේ නම දූශනය කරා.මගේ බුද්ධිමය දේපල කොල්ල කෑවා.මේක ලොකු කුමන්ත්‍රණයක්.මම නීතිමය පියවර ගන්නවා.මේක කන්ඩායමකගේ ලොකු සැලසුමක්. මම ශාප කරනවා ඕං රීන් පුහ්.😂
@dilaniperera3926
Жыл бұрын
Ehenum ateth ekka palaganna thibba 😂
@thejaekanayake790
Жыл бұрын
Mrs Anoma is a very respectable lady. Please don't try to humiliate her.( even as a joke).It would only reflect the poor quality of your program. Luckily Anoma was sharp enough to catch you 👍.
@SulariGoonetilleke
Жыл бұрын
Agree
@nisanselamedamini3275
Жыл бұрын
විහිලුවක් කරන්න ගිය අයට ,කොහෙමද දුන්න උත්තරේ .අපි ආදරේ එයාට.
@sulochanananayakkara3431
Жыл бұрын
අනේ අනෝමා ඔයාගේ නිහතමානිකම,ආදරනීයබව දැක්ක එක් අවස්ථාවක් ..........ආදරෙයි අනෝමා ගොඩක් ඔයාට .......ඔයා අපේ පරම්පරාවෙ කෙනෙක් ......ඒ වගේම අපේ අම්මලා වගේම ඔයාගෙ අම්මගෙන් ඉගෙනගත් දේවල් අලුත් පරම්පරාවට කියලාදෙන කෙනෙක්......මමත් රසට උයන අම්මෙක්....,නොදන්නා දේවල් ඔයාගෙන් ඉගෙනගෙන❤️❤️ගොඩාක් ආදරෙයි අනෝමා ආයෙමත් 🤗🤗🤗🤗🤗🤗🤗🤗
@kaviroshani9654
Жыл бұрын
අනේ කතාව හරිම cute
@erandajanaka3790
Жыл бұрын
This girl really understood what he was talking about 0:04 ❤❤😅😅. Even Aunty got the point. 5:40 ❤❤😅😅
@YFM927radio
Жыл бұрын
@inokafernando340
Жыл бұрын
ඇත්තමයි ඔයා හරිම හොද අම්මෙක්. ඔයාට ජේසු පිහිටයි ❤❤❤
@ManoriPrasangika90
Жыл бұрын
අනෝමා මිස් හරිම වැදගත් කාන්තාවක්...❤
@sydarranasinghe6615
Жыл бұрын
අනෝමා මැතිනිය වැනි වැදගත් කාන්තාවන්ට ඔවැනි අසෝබන විහිළු කිරීම හෙළා දකිමු. 👎 එතුමිය ගේ ශිෂ්ටසම්පන්න බව ලොවට ප්‍රකාශ වුන අවස්ථාවකි.
@abhishekafernando4403
Жыл бұрын
Ape amma youtube chanel එකට ගත්තා නම් 😂
@mysticalmagicalcakes8976
Жыл бұрын
Bless her…!!! She is such a sweetheart ❤️❤️❤️❤️🙏🙏🙏
@nishtv797
Жыл бұрын
ඕක මොකක්ද බං? මෙන්න මගේ ගෑනි දැන් කියනවා maternity leave දාලා බබා එක්ක මාස දෙකක් ඉන්න කියලා... 😳😳😜🤣🤣👍 නියමයි යාලුවා 👍. මිනිස්සු බයිට් කරන එක හොදයි කියන්න හොද නැති උනත් ඔයාලගෙ වැඩේ නම් මරු... 🤣👍 ජය වේවා සෙට් එකටම 🙏
@benaimaamai6283
Жыл бұрын
තෙරුවන් සරණයි අනෝමා කිචන් අක්කේ 🙏හරිම සුහදශීලියි..ආචාරශිලියි...ඒ තමයි ලාංකීය අපේ කාන්තාව
@chamikapriyadarshane3661
Жыл бұрын
මේ නිවේදිකාව කතා කරන පිලිවෙල මොකක්ද.ඔයා ඔයා ගගා
@padmakumarasilva
Жыл бұрын
ඔහොමම අපේ අම්මටත් ගන්නකො. එයා දෙයි සුපිරි ආතල් එකක්😃😃
@roshaniwadiga6886
Жыл бұрын
mamath hethuwe habai eya nam bane
@dilinikariyakarawana2999
Жыл бұрын
😂😂😂
@aluthgamayalagesiriyawathi9791
Жыл бұрын
Meva balala eya danuvath vei
@nirushaperera2456
Жыл бұрын
Such an adorable lady..wish you all the best..
@kusnisansala9300
Жыл бұрын
ඇත්තටම හරිම ආදරණීයයි....
@YFM927radio
Жыл бұрын
Thank You
@darshanawijerathna9226
Жыл бұрын
හරිම ආදරනීය නිහතමානී චරිතයක්....
@sanjudunukara2096
Жыл бұрын
ඇටෙත් එක්කම පලාගෙන හොදට ලුනුයි ගොරකත් දාන්න කීව එයා..😂 කොහොම කලත් ආන්ටි ඒක positive විදිහට ගත්ත..ඒකෙන් ආන්ටිව දන්නෙ නැති කෙනෙක් හිටිය නම් මොකක්ද මේ කතාව කියල බැලුව ..ඒකෙන් තව ටිකක් ප්‍රසිද්ධ උනා කොහොම කලත් ඔය කරුනාවට ,නිහතමානී කමට, වැදගත් නිවුන ආදරනීය ගතිගුණ වලට අපි ඔයාට ගොඩාක් ආදරෙයි ආන්ටි ❤❤❤❤❤❤
@words1983
Жыл бұрын
Respect for her humbleness ❤️
@roinamarasinghe6096
Жыл бұрын
You are the leading character in cookery channels. Your love and kindness mmmm........anybody can't beat it.
@dilinikariyakarawana2999
Жыл бұрын
Very true ❤
@methulisworld
Жыл бұрын
Great call.great message to all new society
@YFM927radio
Жыл бұрын
Thank You for the commet
@slwide7507
Жыл бұрын
රටටත්, තමුන්ටත් වැඩක් නැති අලුත් පරම්පරාවේ "prank call" කාරයෝ.
@හිරුනිකුමාරසිරි
Жыл бұрын
අනේ එයා හරිම හොඳයි ❤❤
@chandimar6390
Жыл бұрын
ඇය බොහොම හොදින් නිහතමානීව උත්තර දෙනවා. මෙවැනි චරිත ඔබලාගේ මෙම අංගයට යොදා නොගතහොත් හොදයි . ඔබගේ මවට ඔබගේ පියා විසින් පුසිද්ධ මාධ්‍යක ""ගෑණි " කියා අමතනවට ඔබ කැමතිද පුතෙකු වශයෙන්.....???? 😭😭
@Thisara8859
Жыл бұрын
ගොබ්බ නිවේදකයෙකුයි නිවේදිකාවකුයි..මුංව පේනකොට ප්‍රේමකීර්ති අල්විස් වගේ දක්ෂයින්ගෙ අගය දහස් වතාවක් වැටහෙනව
@sudilhani9245
Жыл бұрын
නිහතමානීකම අභිමානයක් කරගත් පරමාදර්ශී කාන්තාවක්...❤
@rumeshajayathissa1319
Жыл бұрын
අනෝමා මිස්ගේ වැදගත්කම❤❤
@sudeera9416
Жыл бұрын
ආදරෙයි ආන්ටි
@niranjalamenik669
Жыл бұрын
ඇත්තටම බැලුවොත්...කාවද අන්තිමට prank වුනේ.?
@vindyarandeniya
Жыл бұрын
Anoma Aunty💛 man godak respect karana charctr ekak 💛 educated kenekge widiha 💛
@YFM927radio
Жыл бұрын
😀😀👍
@aluthgamayalagesiriyawathi9791
Жыл бұрын
Athenma ow
@lasithakamalpriya5688
7 ай бұрын
she is very humble lady.....I wish her good health and long life 🙏❤
@mrcrazy6046
Жыл бұрын
කට්ටියම ඇටෙත් එක්කම පලා ගත්තනම් තමයි හොද 😂❤️🔥 ලනු,ගම්මිරිස් කුඩු දාලා අව්වෙ හොදට වේලගන්න
@aluthgamayalagesiriyawathi9791
Жыл бұрын
Ape aya netarama vachanayak varadena kam balan enne kochara hoda kalath hodak dakenne naha
@shankarunarathna3206
Жыл бұрын
අපේ අම්මාට කොල් එකක් ගනින්කෝ මතං.😂😂
@thanotorious7561
Жыл бұрын
විදේශ කුමන්ත්‍රණ 😂😂
@annieta2000
Жыл бұрын
Why we have to call her #amma . Doesn't even have backbone to come up with real name.
@jenniferbasnayake-zh3nu
Жыл бұрын
Anoma is adorable
@hashiniweerakkody2967
Жыл бұрын
අනේ...මගෙ අම්ම වගේ..❤❤
@teampaboda577
Жыл бұрын
Anoma Akke ,oyage vedio okkoma mama balanava... Thank you very much for your valuable videos...
@ajaniranwala8999
Жыл бұрын
Very respectable lady Anoma ❤
@aravinm7039
Жыл бұрын
මුන්ට කරන්න දෙයක් නැතුවට කීයක් හරි හොයාගන්න, හිඟන්නො කරන වැඩ මේව.
@dilsenavirathna5960
Жыл бұрын
AWESOME!.... Prank Joke's, Excellent Guys KEEP It UP, 🤟🏻🇱🇰😆🤣😂😅😜🤑👊
@janakiindhunil4395
Жыл бұрын
අනේ අනෝමා ආන්ටි මේක බැලුවද දන්නේ නෑ.පව් අනේ.😁😁😁🤣🤣🤣🤣❤️❤️❤️❤️
@dilkidissanayaka4338
Жыл бұрын
Me wage වැදගත් kenek ekka me wage vihilu Kireema nam mn අනූමත karanne na… godak hoda kenek ❤❤❤❤
@pasandamalipasandamali6239
Жыл бұрын
අනේ❤ ආදරෙයි අනෝමා ආන්ටි❤
@disl4007
Жыл бұрын
අපේ අම්මා ටත් ඔයවගේ ප්‍රෑන්ක් කෝල් එකක් දෙන්න මෙයා
@sanjayadilshan479
Жыл бұрын
තව කෙනෙක් අපහසුතාවයට ලක් වෙනවා බලන මගේ යාලුවෝ හැමෝටම වැහි නැති හෙන ගහපල්ලා 😂😂😂
@AjanthaLakmali-j1l
Жыл бұрын
😢😢😢
@shehanigamage9521
Жыл бұрын
ඔබටත් එසේම වේවා ....⛈️🌩️⛈️🌩️⛈️🌩️
@dilinikariyakarawana2999
Жыл бұрын
😅😅
@harrypottervlogs3195
Жыл бұрын
ඇයි මේ වැදගත් අයව විහිලුවට ගන්නේ....
@jeanmendis9070
11 ай бұрын
ANOMA MISS SHE IS SOOOO KIND HEARTED LADY. WE ALL LOVE HER & HER RECIPES. GOD BLESS HER.❤❤❤🙏🙏🙏🙏👌👌👌🌹🌹🌹❤❤
@minolirayen7162
Жыл бұрын
😂😂😂😂 මැල්ලුම ගිය දුරක්
@janatj3030
Жыл бұрын
අනෝම මිස් ඉතාමත් වැදගත්කම කාන්තාවක්
@pradeepajayasekara1103
Жыл бұрын
ඔයාල දෙන්න අනේ අර කෑමක් බීමක් හදල යූටියුබ් දාල පාඩුවෙ ඉන්න අහිංසක අනෝමා ආන්ටිවත් ජෝක් එකට අල්ලගත්තද? අනෝමා ආන්ටි නිසා හොඳයි. ඔයාල අපේ අම්මට කතා කරා නම් මෙලහකට නඩුත් දාල එෆ් එම් එකෙනුත් අයින් කරල.😆😆😆
@HIRU.202k
Жыл бұрын
වැදගත් මිනිස්සු එක්ක වැදගත් විදියට ඉන්න
@aluthgamayalagesiriyawathi9791
Жыл бұрын
Definitely
@SulariGoonetilleke
Жыл бұрын
ඔව්
8:35
piumi botheju - Prank Call | පියුමි බොතේජු | Y FM 2023 #prankcall #piumibotheju
Y FM
Рет қаралды 133 М.
12:38
අම්මටයි මල්ලිටයි දුව කියා දෙන Easy Noodle රෙසිපි එක - Episode 978 - Easy Noodle Recipe
Anoma's Kitchen
Рет қаралды 490 М.
00:58
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
小蚂蚁和小宇宙
Рет қаралды 15 МЛН
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 34 МЛН
01:00
This dad wins Halloween! 🎃💀
Justin Flom
Рет қаралды 53 МЛН
00:20
Não sabe esconder Comida
DUDU e CAROL
Рет қаралды 61 МЛН
11:18
Dilukshi weeraperuma - Prank Call | දිලුක්ශි වීරපෙරුම | #myy #heartekearteka #prankcall
Y FM
Рет қаралды 119 М.
29:01
නැන්දම්මලා විතරයිද නරක? ලේලිලා ඔක්කොම හොඳද? Anoma's Food for the soul 07
Anoma's Kitchen
Рет қаралды 59 М.
4:45
susila kottage | HIRU FM Prank Call | සුසිලා කොට්ටගේ දේවාල ගානේ ගිහින් දෙස් තියන්නේ කාටද?
Hiru FM
Рет қаралды 68 М.
6:35
එහෙනම් ඒකෙන් එන්නේ අහ් | Prank Call | Vini Productions | Prank Call Srilanka | Y Fm 2021
Y FM
Рет қаралды 604 М.
8:53
Ashanya Premadasa - Prank Call | අෂාන්යා | Y FM 2023 @AshanyaPremadasa #yfm #prankcall
Y FM
Рет қаралды 143 М.
29:04
හැමෝම ඒ වචනෙ අල්ලගනිද්දි මං අල්ලගත්තෙ මගෙ හස්බන්ඩ්වIරටම ආදරේ කරන අනෝමාගේ කුස්සියIAnoma's Kitchen
Harindra Jayalal
Рет қаралды 593 М.
7:42
කෝණාරත් Prank උනා එහෙනම් | Konara Vlogs | Prank Call | Prank Call Srilanka | Y Fm 2022
Y FM
Рет қаралды 77 М.
4:15
Isuru Lokuhettiarachchi | Prank Call එක අවසානයේ ඉසුරු ඇත්තටම කියපු දේ
Hiru FM
Рет қаралды 674 М.
8:25
Dimanka Wellalage | Prank Call | දිමංකගෙන් ආතල් වරුසාවක්හිනා වෙන්න බලන් අහන්න
Hiru FM
Рет қаралды 155 М.
39:00
විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.
Truth with Chamuditha
Рет қаралды 216 М.
00:58
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
小蚂蚁和小宇宙
Рет қаралды 15 МЛН