පහසු උදැසන ආහාරයක් රුලං පිට්ටු - Episode 1088 - Easy and Healthy Breakfast Rulan (Semolina) Pittu

  Рет қаралды 528,676

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 413
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife Жыл бұрын
ඒ හිනාව දැක්කත් හිත පිරෙනව♥️ ආදරෙයි අනෝමා නැන්දේ. දීර්ඝායුශ ලැබේවා!!!!!! බුදු සරණයි ♥️
@shyamadissanayake527
@shyamadissanayake527 Жыл бұрын
ඔයාගෙ හැම විඩියෝ එකක්ම මම හුගක් ආසාවෙන් බලනවා. හරිම ලස්සනයි කෑම හදන විදිහ කතාකරන විදිහ. ඔයාගෙ නිහතමානීකම ඒ හැම දේටම වඩා වටිනවා. ඒක අපි හැමෝටම ආදර්ශයක්. බොහොම ස්තූතියි recipe එකට. ❤❤ Kit Kitchen .
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
දැක්කත් හිත පිරෙනවා බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට ❤
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Жыл бұрын
අනෝමා නෝනා අපි ඔය එළවළු එකතුවට අමු ගස්ලබු grate කරල දානවා. එතකොට ළමයි කන්න අකමැති එළවළු වර්ග තියෙන්නෙ රාබු වගේ ඒවත් ඒ විදියට දාන්න පුළුවන් . එතකොට ග්‍රීන්පීස්, sweet corn වගේ දේවල්. පොඩ් කරගත්තු බිත්තර ඔම්ලට්. ඊලග සැරේ දාලා බලන්නකෝ. අපි කියනවට වැඩියෙන් අනෝමා නෝනා මහත්තයා සිරියාවන්ත විදියට කියනකොට මිනිස්සුන්ගෙ හිතට යනවා. ඒක තමයි වැදගත්. ❤❤❤
@ahkdinusha
@ahkdinusha Жыл бұрын
අම්මගේ අහිංසක හිනාවටයි,කතාවටයි මම ගොඩාක් ආසයි අම්මා💖 බුදු සරණයි ❤️
@lahiruhashan-gf4lk
@lahiruhashan-gf4lk Жыл бұрын
ඒ හදන කෑම දැක්කත් රහ දෙනෙනවා. ඒ ඇන්ටිගෙ නිහතමානීකමටයි කතා කරන වචන වලටයි. හරිම ආදරණීයයි. මන් ආසම වැඩසටහන ❤️
@anomamalkanthi5519
@anomamalkanthi5519 Жыл бұрын
අනිවාර්යෙන්ම ඔව් මමත් ඔයා ගෙ සටහනට එකගයි හරිම වැදගත් නිහතමානී කාන්තාවක් 😊😊😊😊😊
@ChandrhawatiRajapaksha
@ChandrhawatiRajapaksha Жыл бұрын
@lalithafernando8117
@lalithafernando8117 Жыл бұрын
​@@anomamalkanthi5519❤❤❤
@PSriyani-s1e
@PSriyani-s1e Жыл бұрын
හරි ලේසි කෑමක් ගොඩාක් පිංසිදුවේවා🎉🎉
@MallikaEkanayake-xs5wi
@MallikaEkanayake-xs5wi Жыл бұрын
harimawatinaea 3:33
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
වැඩි පූච්චානන් නැතිව කියලා දෙන විදියටත් ගොඩක් ආසයි , දැක්කම කන්න වගේම හදන්නත් ආසයි , සමහරුන් කියලා දෙන විට අහන් ඉන්න එපා වෙනවා ඔයා කියලා දෙන විදිය අහන් ඉන්න, බලන් ඉන්න , හදන්න , කන්න ගොඩක් ආසයි . ඔබට ස්තූතියි මිස් .ජයවේවා .
@PushpaPerera-x9q
@PushpaPerera-x9q 9 ай бұрын
ඇත්තටම ,ඔබ තුමිය ගේ මේ වැඩ සටහන මා නිතරම බලනවා.පිරිසිදුකම ,පිළිවෙළ මා ඉතා අගය කරනවා.නීරෝගි සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.😊
@thilinisamanthika1204
@thilinisamanthika1204 Жыл бұрын
කිසිම කලබලයක් නැතුව හරිම ලස්සනට ඉවුම් පිහුම් කියලා දෙනවා ගොඩක් ස්තූතියි අනෝමා නැන්දේ ❤ දීර්ඝායුෂ ලැබේවා
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 Ай бұрын
ඔබතුමියට බෙහොම ස්තුතියි පින් තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා .............❤❤❤❤👍👍👍👍❤❤❤
@hemamalani1381
@hemamalani1381 7 ай бұрын
හරිම සෙනෙහසින් කරන කතාව කෙනෙක් වශීකෘත වෙනව මිසිස් අනෝමා.නිවස තුල හරිම සාමකාමී ඇති.
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
ඔබ තුමිය හරි නිහතමානී කෙනෙක් මම දැක්කා අර සම්මාන ගත්ත දවසේ අපේ අම්මා ගැනත් දැක්කා එපා නම් කිසිම කමකට නැහැ
@SanddayaPerera
@SanddayaPerera Жыл бұрын
කතාව වගේම හිනාවත් කැමත් හරිම රසවත්
@pushpamapalagama3220
@pushpamapalagama3220 Жыл бұрын
අනේ ඔයාගේ හිනාව දැක්කම බඩ පිරෙනවා තව මොන කෑම ද ජීවිතය සුබම සුබ වේවා!!!♥️❤️♥️
@akd_ulindu
@akd_ulindu Жыл бұрын
දැක්කත් රස දැනෙනව වගේ ඔයා හරි නිහතමානී කෙනෙක් බොහොම ස්තූතියි
@khrmsenevirathna1273
@khrmsenevirathna1273 Жыл бұрын
❤❤❤❤😋😋😋
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
හදන්න ඕන ,,හරිම ආදරනීය චරිතයක් ❤
@gamagedon7782
@gamagedon7782 Жыл бұрын
හරිම සරලව කියලා දෙනවා..❤❤
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම හරිම පහසුවෙන් හැදුවා රුලං පිටි වලින් මමත් හදනවා උපමා ඉන්දියන් රෙසිපියක් පිටිටු හදනවා ගොඩක් ස්තුතියි අනෝමා මහත්මිය
@dammidammi2491
@dammidammi2491 3 ай бұрын
ඔබ තුමිය හරිම නිහතමානි කියලා දෙන දේත් හරිම පැහැදිලි. ගොඩක් ස්තුතියි ❤❤❤
@thusharithushari1773
@thusharithushari1773 Жыл бұрын
හරිම ලස්සනයි .රසත් ඒ වගේම ඇති නේද .ස්තුතියි මිස්.හැමදාම දෙන ආදරනීය දැනුමට.❤❤❤❤
@nirulanka9766
@nirulanka9766 Жыл бұрын
හරිම ආදරණීයයි ..දැක්කත් බඩ පිරෙනවා...♥️
@KarunaRajapaksha
@KarunaRajapaksha Жыл бұрын
99
@supunikaushalya9939
@supunikaushalya9939 Ай бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි.. අද මම පලවෙනි වතාවට පිට්ටු හැදුවා.. හරිම රසයි❤
@ThiliniFernando-et6ig
@ThiliniFernando-et6ig Жыл бұрын
අනොමා ආන්ටි...ආන්ටිගෙ රෙසිපි එක බලන් අපි හැදුවා...හරිම රහයි..එ වගෙම හරිම ලෙසියි හදන්න...ඔබතුමිට ගොඩක් ස්තුතියි මෙ වගෙ පෝෂදායි ආහාර ගැන වටිනා දැනුම බෙදා දුන්නට...
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 4 ай бұрын
නිවරදිව කියල දෙනව ඔබ තුමිය .ස්තූතියි.ඔබට .තෙරැවන් සරණයි
@sarmilavishnukanth6181
@sarmilavishnukanth6181 Жыл бұрын
WOW SUPERB SISTER ANOMA'S KITCHEN THANKS FOR YOUR VIDEO TIPS COOKING VERY USEFUL VERALAVAL KEEP IT UP VANAKKAM VALTHUKKAL AND YOUR COOKING TIPS AND COOKING ALL SO VERY USEFUL VERY BEAUTY WELL DONE KEEP IT UP VANAKKAM VALTHUKKAL VAZHGA VAZHGLAMUDAN NANDRI VANAKKAM WELCOME OKAY SISTER KEEP IT UP VANAKKAM VALTHUKKAL 🙏🙏🙏🙏🙏🙏
@ajanthaumali6571
@ajanthaumali6571 Жыл бұрын
ආදරනීය බව නිසාම හැමදාමත් හැමවැඩසටහනක්ම බලනව .වගේම ඉගෙන ගන්නව...❤️
@ChumimdaChuminda
@ChumimdaChuminda Жыл бұрын
@aja
@piyaseeli2325
@piyaseeli2325 2 ай бұрын
හරිම. රසයි. ස්තුතියි. ඔබතූමියට. රේසපිය. ඉදිරිපත්. කිරිමට.. තෙරුවන් සරණයි 🙏
@anomakumarihami5953
@anomakumarihami5953 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට ජය වේවා
@subhashiniarachchige1839
@subhashiniarachchige1839 2 ай бұрын
Harima lassanaii...dekkama asa hithuna rulan pittu hadanna...
@swarnakirinde7894
@swarnakirinde7894 Жыл бұрын
Harima adaraneeya widiyata hamadeyakma kiyala denawa godak pin oyata theruwan saranai
@casildarajaratnam9108
@casildarajaratnam9108 Жыл бұрын
Thanks Anoma for this recipe. No oil so it is quite healthy. Nothing much of coconut too. Very healthy and must try. I am following the food for the soul series. Though I too am married for 32 yrs I find it very interesting bringing back nostalgic moments and I share it my nephews and nieces who are hoping to marry soon. Lovely series
@HAPPYWIFE-ml5kh
@HAPPYWIFE-ml5kh Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්.... ගොඩක් ස්තුතියි ගොඩක් රස ඇති කියලා හිතෙනවා ❤❤❤
@subashinisubashini4733
@subashinisubashini4733 3 ай бұрын
තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏කටහඬ භාවනාවක් වගේ. හදලා බලමු.
@madusharathnayaka1288
@madusharathnayaka1288 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට , රසවත් ආහාරයක් බව පෙනෙනවා, හදලා බලන්නමි ,තෙරැවන් සරණයි !!!
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා අපිට. මිස්ගේ දැනුම අපි එක්ක බෙදා ගත්තාට බොහොම ස්තුතියි ❤
@gangahemamali1351
@gangahemamali1351 Жыл бұрын
ගොඩක් ස්තූතියි ..ඒ වගේම ඔබේ කාරුණික ආරාධනාවත් හිත් ගත්තා..
@thamarajayasiri416
@thamarajayasiri416 Жыл бұрын
හැමදාම රසවත් වගේම වටිනා කෑම වර්ග හදන්න කියලා දෙනවට ස්තුතියි ඔබතුමියට.
@sumithraranasinha2301
@sumithraranasinha2301 3 ай бұрын
දකින කොටත් අමුතුම රසක් වගේම සුවදක් දනෙනවා ☺️☺️☺️☺️👍👍👍💐💐💐
@normade.6706
@normade.6706 3 ай бұрын
Thank you so much looks so easy will try.
@paramiariyarathna5071
@paramiariyarathna5071 Жыл бұрын
මම අද හැදුවා. හරිම රසයි. හොඳට තිබුනා. ස්තුති රස කෑම හදන හැටි කියල දෙනවට
@kanchanasen55
@kanchanasen55 Жыл бұрын
බොහොම ස්තූතියි ආන්ටි.🎉.රැලං වලින් හදන කෑම ගැන හොය හොය හිටියෙ .තවත් මේ වගේ රුලං recipes ටිකක් අරගෙන එන්න හොද ද😘😘.
@srinisamaranayake3799
@srinisamaranayake3799 Ай бұрын
Thanks a lot. Very clear explanation. I really like to hear you say 'harima suwadai'. This shows your simplicity. ❤🎉
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Ай бұрын
වැඩි කතා නැහැ කොටියන් පැහැදිලි කරා බේහේවින්ම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි ❤️⚘️
@fathimaveero4845
@fathimaveero4845 5 ай бұрын
I am a foodie and at the same time I love cooking and it is my passion. Out of all these cooking programs in Utube, I have got fascinated with Anoma's cooking especially the way she talks, present and the simple methods she uses.
@indrawathealawattha3071
@indrawathealawattha3071 Жыл бұрын
දැක්කම ආස හිතෙනව මමත් හදන්න ඕනැ ඇත්තටම පෝෂන ගුන⁣යෙන් හරිම ඉහලයි ඔබට ගොඩක් ස්තුතියි
@kamalaliyanage7314
@kamalaliyanage7314 Ай бұрын
It looks very tasty. Many tks.
@thushari2742
@thushari2742 7 ай бұрын
පුදුම පිරිමැස්මක් බුදුසරණයි මැඩම් ආස හිතුන අහම්බෙන් දැක්කේ 🙏මාත් ජීවිතේ ගැටගහන්න ඉදිආප්ප හදලා කඩවල් වලට දානවා 🙏ස්තුතියි ඔබ දිරිය කතක් ❤️🌹
@Shahi-f3m
@Shahi-f3m Жыл бұрын
Harima lesi.hugak rasa athi thanks ❤❤❤❤❤❤❤
@melishafernando406
@melishafernando406 Жыл бұрын
ගොඩාාාක් ස්තූතියි , අලුත් දේවල් හරිම ලේසියෙන් හදාගන්න කියලා දෙනවට ❤💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අම්මෝ ආන්ටී එකේ රස පාට 🤤❤❤
@chandrikaattygalle1446
@chandrikaattygalle1446 7 ай бұрын
Very sweet of you. Thanks for sharing. 👍
@ashankamadugalle5611
@ashankamadugalle5611 8 ай бұрын
"කෑම නම් ලෑස්තියි එන්න". එවැනි සෙනේවන්ත වදන් කෑමත් සමඟ ගෙදර අයට දිය යුතුමයි. ඔබට දීර්ඝායු වේවා !❤😊
@chandrikamanel6706
@chandrikamanel6706 Жыл бұрын
හරිම ලස්සනයි පිරිසිදු ය් ඔබ තුම්‍ට බොහොම ස්තුතියි කියලා දුන්නා ට්
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
දැක්කාමත්ඇතිබඩපිරේනවා❤❤❤❤ස්තූතියි ❤❤❤තෙරුවන් සරණයි 🙏❤❤❤❤
@thilinimaithreerathna3362
@thilinimaithreerathna3362 10 ай бұрын
Aunty ,it came out perfectly ..thankyou
@sudarmakalyani4070
@sudarmakalyani4070 Жыл бұрын
අනේ ආන්ටි ඔයාගෙ හිනාවයි කතා කරන විදියයි තමයි මම ආසම ❤
@manjulaliyanage9551
@manjulaliyanage9551 6 ай бұрын
මම මේ වීඩියෝ බලලා දැන් නිතරම රෑට හදනවා ඔබතුමියට ස්තුති
@NazhathMohamed
@NazhathMohamed Жыл бұрын
Thank dear sister. I normally make semolina uppuma and mold it with a cup to make pittu. It is our family favourite dinner. I make uppuma with coconut milk its delicious 🥰🥰♥️♥️♥️
@janetjanet4157
@janetjanet4157 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට ලේසියි රෙසිපි එකක් අපිට ගෙනාවට හරිම වැදගත් resepi එකක්❤️❤️😘🤝🌹
@induhettihewa1777
@induhettihewa1777 Жыл бұрын
මමත් හැදුවා හොදට ආවා රසයි ඔබ තුමියට ගොඩක් ස්තූතියි
@gaymendis7733
@gaymendis7733 Жыл бұрын
හරි ලේසියි ❤🎉 ඒවගේම නිහතමානිකම ආදරෙයි
@SunethraSenevirathne
@SunethraSenevirathne 5 ай бұрын
හරිම ලස්සනයි කියලා දෙන විදිහ
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 Жыл бұрын
Thanks Anoma අක්කා..මම හොය හොය හිටපු කෑමක්..
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 Жыл бұрын
This a really good for a diabetic patients
@nilanigertrood4776
@nilanigertrood4776 2 ай бұрын
Thank you Anoma mahathmiya...❤
@keshathrieheenatigala8165
@keshathrieheenatigala8165 Жыл бұрын
අනේ...කෑම ලෑස්තියි...කිව්වම ඇත්තටම ගිහින් කන්න හිතුනා...😢...ස්තුතියි ආන්ටී...අපිට රස කෑම ගැන කියල දෙනවට..❤😊❤
@padmaheiken4365
@padmaheiken4365 Жыл бұрын
Tikak asanepen kama kanna piriyak nathi welaweme kema eke had gaththa.asawen kanna haki Una.... Ane duwata godak pin sthuthi..... theruwan saranai..........!!!!!!
@shitashit5523
@shitashit5523 7 ай бұрын
❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ඔබ තුමියට දීර්ඝායුෂ වෙිවා
@ranjanisilva8577
@ranjanisilva8577 Жыл бұрын
Mouthwatering Delicious ❤❤❤ Thank you
@nilminidesilva9753
@nilminidesilva9753 Жыл бұрын
thank you mama beens leeks coconut dala haduwa hari rasata awa oya kiyala dun recipe eka godak hodai god blessed
@fathimarushdiyaarham151
@fathimarushdiyaarham151 Жыл бұрын
Just love her speaking tone and all her recipes very simple and yumm
@MasMas-fk2kn
@MasMas-fk2kn Жыл бұрын
bohoma sthuthi anti budusaranai
@chandrikagunawardena1875
@chandrikagunawardena1875 Жыл бұрын
හරීම නිහතමානි කෙනෙක් ඔබතුමිය තෙරුවන් සරණයි
@chandrikadamayanthi990
@chandrikadamayanthi990 3 ай бұрын
Harima rasawath rulan pittu..mata denaganna ona rulanwalata mahathwenawada kiyla..
@thilakaekanayake3702
@thilakaekanayake3702 Жыл бұрын
Oyage manege life ekath oyage.kama wagema rasawath n...lassana athi kiyala mata hithenawa m9kada oyage face eka..diha balapuwama mata kiyawanna puluwan prasna badaka jaya aragena issrahata apu lassana driya kanthawak kiyala ❤
@nilmini8011
@nilmini8011 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට මේ මාසෙ ලංකාවට යන්නඉන්නෙ බුදු සරණ❤❤❤
@NilushaMalshani
@NilushaMalshani Жыл бұрын
ගොඩක් ස්තුතියි ආන්ටි ❤❤❤❤😘😘
@aasriyanisriyani7525
@aasriyanisriyani7525 8 ай бұрын
Thanks godak maehaema kiyala daenawata
@Suji2911
@Suji2911 Жыл бұрын
It looks very beautiful and very easy. Thank you aunty
@yasahenegama7234
@yasahenegama7234 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ‍ට
@nilanthibasnayaka9241
@nilanthibasnayaka9241 7 ай бұрын
Oba tumiyage kata hadata hita nivenava❤❤
@IndikaKarunarathna-o8e
@IndikaKarunarathna-o8e Жыл бұрын
Oyage hama viedio ekakma harima prayoganawath. Mama rulan piggy haduwa harima rasai. Thank you so much.
@TamilinParis
@TamilinParis Жыл бұрын
Breakfast recipe looks absolutely delicious thank you for sharing 👍👍👍 ✅✅❤️❤️❤️🌹🌹
@thusharipitiyakumbura7915
@thusharipitiyakumbura7915 7 ай бұрын
ගොඩක් පින් රසට කෑම උයන්න කියල දෙනවට❤
@darmadarma3083
@darmadarma3083 5 ай бұрын
Niyamai Thank you 👍
@wasanthijayalath9832
@wasanthijayalath9832 Жыл бұрын
අනේ අපිට කැමට ආරාදනා කරපු ලස්සන.....🥰🌷
@HdjdjfDhjfjf
@HdjdjfDhjfjf Жыл бұрын
Thanks anoma aunty ❤❤❤about this receipe.
@priyanthideepika9784
@priyanthideepika9784 Жыл бұрын
Thanks Madam ❤❤😊
@lalanthalanantha3953
@lalanthalanantha3953 Жыл бұрын
Harima lassanayi oba thumige weda bs dp
@ChandhiKuma
@ChandhiKuma Жыл бұрын
ඇත්තටම ආසයි බලන් ඉන්න❤ බුදුසරණයි ඔයාට සිස්ට ❤
@SanjanaBandar
@SanjanaBandar 7 ай бұрын
Budusaranai oba tumiyata♥️🌹
@AnomaFonseka-tu3yy
@AnomaFonseka-tu3yy Жыл бұрын
Hinava dakkama hithe pirenava.thanks
@sarathperera9235
@sarathperera9235 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි සතුටුයි හොද දෙයක් ස්තුතියි.කන්න හිතනවා දැක්කම.ජය වේවා.❤
@KamalanieKamalanie
@KamalanieKamalanie Жыл бұрын
Thank U so much Dear. I should try. Very good idea. 🎉🎉🎉
@nilaniudugala7351
@nilaniudugala7351 Жыл бұрын
Thank you Anoma ❤
@suranilasanthi7914
@suranilasanthi7914 Жыл бұрын
Mn babata nitharama wage hadanawa me pittuwa.harima rasai .
@hemachandragamage2174
@hemachandragamage2174 Жыл бұрын
හරිම ලස්සනයි පිට්ටුව මිස් රසත් ඇති ඉක්මනින් හදලා දුවගෙ දරුවන්ට දෙන්න ඕන
@hameedshahul9635
@hameedshahul9635 Жыл бұрын
So good.
@ashokaamaraweera8836
@ashokaamaraweera8836 Жыл бұрын
හරිම රසයි කියලා හිතෙනවා මමත් හදලා බලන්න ඕනෙ
@nilankakumari7852
@nilankakumari7852 Жыл бұрын
කියන විදිහට හරිම ආශා හිතේනවා
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.