මයියොක්කා ලුණුමිරිස් සමග කොළ කැඳ Episode 1213 - Anoma's Kitchen Weekend Breakfast Menu 01

  Рет қаралды 5,858

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 50
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 5 сағат бұрын
අපිත් උදේට කොල කැද හදනවා දුවෙි ...අද දුවගේ කතාව වෙනදටත් වැඩිය ආදරණීයයි .... මහත්තයා එක්ක හිනාවෙලා කතා කරනවා..හරිම ලස්සනයි දුවෙි ...දුවටත් මහත්තයටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@Aanyaperer
@Aanyaperer 4 сағат бұрын
ඔයා එයාට දුව කියන්නෙ ඔයාට වයස කීයද ? 🥲 අඩුම අවුරුදු 80ක් වත් ?
@chamindadilruk6620
@chamindadilruk6620 2 сағат бұрын
​@@Aanyapererඅනුන්ගෙ එවම හොයනවා
@sayanidayasiri7869
@sayanidayasiri7869 5 сағат бұрын
ඇත්තමයි ආන්ටි දවස ගානේ ආන්ටි ගේ වටිනාකම වැඩි වැඩියෙන් දැනෙනවා ❤❤ ආන්ටි වගේ කෙනෙක්ගේ ඇසුර මෙහෙම හරි ලබන්න අපි හරි වාසනාවන්තයෝ ❤❤ආන්ටිට තෙරුවනේ අනන්ත ගුණ පිහිටම වේවා !
@sujayagraphics7688
@sujayagraphics7688 5 сағат бұрын
අද හරිම ලස්සනයි අක්කා... ලස්සන සවීට් කලර් බ්ලවුස් ඒකත් ඒක්ක ඒ් ලස්සන තවත් වැඩිවෙලා.. ඒ් වග්මෙ අක්කා අපේ අම්මලා මයියයොක්කා තම්බනවෙලාවට වතුර සහ ලුණු විතරයි ඒකතු කරන්නේ ඊටපස්සේ ඒ් ටික තැම්බිලා වතුර හිදීගෙන ඒනවෙලාවට පොල්මිටක් අරගෙන වතුර මිශ්රකරන්නේ නැතිව ඒ්ක මිරිකගෙන ඒ් පොල්කිරි ටිකට කහ චුට්ටක් ඒකතු කරලා ඒ්ක මයියොක්කා වලට ඒකතු කරලා ගින්දර අඩුම කරලා පොඩිවෙලාවක් තියලා ලිබෙන් ගන්නවා. ඒතකොට ඒක කාරයනයක් තමයි මයියොක්කා ටික පුලුන්වගේ පිපිලා හරිම soft ගතියක් ඒනවා. ඒ් වගේම මයියොක්කා ටිකක් උෂ්ණ සැරගතියක් තියෙනනිසා මේ පොල්කිරිටිකක් දැමීමෙන් ඒ් උෂ්ණ සැරගත්ය නැතිවෙනව කියලතමා කියන්නේ. පොල්කිරි කියනේ කොහොමත් විෂ නසන අවුශදයක්නෙ. (වසක් විසක් පෙවුණවෙලාවට පොල්කිරිටිකක් මිරිකලා දෙන ඒක ඉස්සර ගම්වල වෙදකමක්)
@thamarajayasiri416
@thamarajayasiri416 5 сағат бұрын
මමත් මෑතකදී රජයේ සේවයට සමු දී නිවසේ ඉන්නේ. ඔබතුමිය ගේ වීඩියෝ හැම එකක්ම බලනවා. මට හොඳටම මගේම විදිහට උයන්න පුළුවන් වුණත් ඔබතුමියගෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා. ස්තුතියි ඔබ දෙදෙනාටම.
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 сағат бұрын
ආන්ටි දවසින් දවස පෙනුමෙන් තරැණ වෙනව❤❤❤❤❤❤
@Nadeew
@Nadeew 5 сағат бұрын
ඉරිදට අපේ ගෙදර කොළකැඳ අනිවාර්යයි ❤
@chantimajeewani5861
@chantimajeewani5861 3 минут бұрын
Onama kemak hadanna danne nethnam anomas kitchen thamaj mn balanne.rasata enawa ithin.hinawa kathawata hemoma adarei .
@tusithaanuk2225
@tusithaanuk2225 4 сағат бұрын
ඉතා අගෙයි .හරිම ආසයි ඔයාගෙ ඉවුම් පිහුම් බලන්න
@nilanthiwithana3130
@nilanthiwithana3130 5 сағат бұрын
Anoma,mama damma deyak kiyanne,lunu danne Naththe lunu samanga visa thiyenawanam ura ganna nisai,Kaha daanneth visa makennai,piyana arala steem karanne vaashpayen visa yannai.ekai ala jaathi pol samanga kanne.poluth visa nasana nisa
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 4 сағат бұрын
Thank you 💛 🙏
@lalanthifernandez7069
@lalanthifernandez7069 2 сағат бұрын
Thank u Mrs Anoma That Breakfast idea was really good.
@UdeniUdawaththa
@UdeniUdawaththa 4 сағат бұрын
Mamathe kaha danawa harima watinawa suba dawasak wewa ❤❤❤❤🎉🎉🎉🎉
@kanchanasamarakoon2069
@kanchanasamarakoon2069 Сағат бұрын
Thanks aunty ❤ මයියොක්කා වලට මම හදන්නෙ කොච්චි සම්බෝල.😊
@SPP3920
@SPP3920 9 минут бұрын
කොච්චි සම්බල් එක්ක මරු ඉතින්
@LakshiChulangani
@LakshiChulangani 5 сағат бұрын
GM aunty ..මමත් breakfirst එකට මය්නොක්කා හදනවා aunty හරිම ආසයි . කොල කැදත් එහෙමයි . Good idea ..Thanks aunty Good day ..❤❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 4 сағат бұрын
Yes great bfast idea you shared so very useful. Thank you dear Anoma God Bless
@diliniliyanage7984
@diliniliyanage7984 Сағат бұрын
Me iridata math hadanawaaaaaa aunty…😘😘😘
@srimalgamekankange4275
@srimalgamekankange4275 5 сағат бұрын
❤❤❤❤🎉🎉🎉🎉 රසවත්ම රෙසිපියක්
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 сағат бұрын
ආන්ටි මම කරන්නෙ කිරි ටික වෙනම බතට දාලා පස්සෙ කොල ටික හොඳට බ්ලෙන්ඩ් කරල මිරිකන්නෙ නැතිව එහෙමම දාල වැඩි වෙලා නොතියා බා ගන්නව.❤❤❤
@fathimafazniya2526
@fathimafazniya2526 4 сағат бұрын
Godak recipe hadala beluwa. Okkama hariyata awa. Mama podi lamai dennek Inna Amma kenek .eka bababek 6month old..rekiyaaeatah yanawa.. Easy recipe kiyala denna. Time manage karana tips kiyala denna. Thank you very much aunty.
@nadeemakodippili
@nadeemakodippili 4 сағат бұрын
Best of luck Aunty ❤❤
@deepakulatunga9196
@deepakulatunga9196 5 сағат бұрын
ස්තූතියි ❤️
@helloworld-yi4yd
@helloworld-yi4yd 4 сағат бұрын
නැන්දෙ❤ ඕකට මාළු 🐟 උයලත් ගොඩක් රසයි නේද.. අහම්බෙන් මම එහෙම හදලා කෑවා... ගොඩක්ම රසයි ❤
@samanthibandara1624
@samanthibandara1624 3 сағат бұрын
Best of luck akki❤
@sashikalagunasekera3634
@sashikalagunasekera3634 5 сағат бұрын
Super Lovely❤️
@milanamarasinghe1826
@milanamarasinghe1826 5 сағат бұрын
Math asa Manioc ohoma kannai Aunty..Sambola ekka asa ne❤❤
@shashifonseka5924
@shashifonseka5924 5 сағат бұрын
My favourite cassava 😋
@chamaraperera2926
@chamaraperera2926 5 сағат бұрын
මොනරුකුඩුම්බිය කොහොමද සුද්ද කරන්නේ? ඒකෙ කොළ විතරද ගන්නෙ
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 5 сағат бұрын
Good morning 🌼🌼
@dhammikagunathilaka7474
@dhammikagunathilaka7474 Сағат бұрын
අපිනම් කැදට බත් තම්බනකොට ඉගුරු සුදුලුනුත් ටික ටික දාල තමයි තම්බන්නේ.මයියොක්ක එක්ක නම් ඉගුරු හොද නෑ තමයි.
@NadieshaT
@NadieshaT 3 сағат бұрын
@punyajayasundara1437
@punyajayasundara1437 5 сағат бұрын
Good morning ❤
@champikafernando8265
@champikafernando8265 5 сағат бұрын
Good morning 🌸⛅ 🤔❤❤❤❤
@himalidiasgunasekara
@himalidiasgunasekara 5 сағат бұрын
❤❤❤
@ruwanigerulat8490
@ruwanigerulat8490 Сағат бұрын
හාල් නැතුව සව් දැම්මත් හරි නේද?
@indiararandeny8999
@indiararandeny8999 4 сағат бұрын
I like you and I love you and your sweet darling family. Your hubby is very lucky to have aa intelligent wife like you. All the best and long life to you and your huby❤💗💜💚🧡💛🤎🤍🩵🩶💗
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 3 сағат бұрын
අලිපේර දලු ගන්නවා
@RukmaliHulugalla
@RukmaliHulugalla 5 сағат бұрын
❤️🩵🤎💜💚🧡🩷💙💛❤️
@dfdf7495
@dfdf7495 3 сағат бұрын
මට මේකට පිළිතුරු දෙන්න … මම ඌරු මස් ගෙනාවා ඔබතුමියගේ වීඩියෝ එක බලාගෙන උයන්න. ඒ මස්කඩේ එක්කෙනා මට දීලා තියෙන්නෙ 80%ම තෙල් කෑලි. Pork fat එක නිසා උයලා කන එකද හොද නැත්නම් ස්ටූ දාන එකද හොද ?
@wasana1111
@wasana1111 Сағат бұрын
උයලත් රසයි. තෙල් කෑලි තමයි රස ම
@samanthabandara2574
@samanthabandara2574 4 сағат бұрын
කහ දාලා මයියොක්කා තම්බන්නද එපා පිලිකා වසන ඒවා අයින් වෙනවා
@chantimajeewani5861
@chantimajeewani5861 3 минут бұрын
Onama kemak hadanna danne nethnam anomas kitchen thamaj mn balanne.rasata enawa ithin.hinawa kathawata hemoma adarei .
@sherylrodrigo
@sherylrodrigo 5 сағат бұрын
❤❤❤
@Thushitha1053
@Thushitha1053 4 сағат бұрын
❤❤
@DevikaRodrigo
@DevikaRodrigo 3 сағат бұрын
❤❤
@GeethaPri-c2x
@GeethaPri-c2x 3 сағат бұрын
❤❤❤❤❤❤
@pushpaliyanage3952
@pushpaliyanage3952 56 минут бұрын
❤❤❤❤❤
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН