No video

Air Fryer කියන්නේ මොකක්ද? - Anoma's Kitchen Tips #85

  Рет қаралды 240,083

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 408
@chandritharajapakshasrilan1672
@chandritharajapakshasrilan1672 3 жыл бұрын
😍 අම්මා හැරුණු විට කෑම හදන විදිය ඉගන ගත්ත එකම කෙනා...😍😍😍🙏🙏🙏
@bsenawirathna6908
@bsenawirathna6908 3 жыл бұрын
වටිනාකම දැනගත්තම බයක් සැකක් නැතිව ගන්න පුළුවන් ,ඕනම කෙනෙකුට .ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි !❤️
@daywithhasi4601
@daywithhasi4601 3 жыл бұрын
මේ විදියේ අලුත් උපකරණ ගැන වීඩියෝ දාන්න ඇන්ටි..ඉගෙන ගන්න ලමයිට වගේම අනිත් අයටත් ගොඩක් වටිනවා..
@dinushashyamani7038
@dinushashyamani7038 3 жыл бұрын
අලුත් උපකරණ ගැන කියලා දෙන එක හරි වටිනවා මිස් Thank you so much
@malanikumari5773
@malanikumari5773 3 жыл бұрын
මිස් ගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම මම බලනවා.ඒවගෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා. බොහොම ස්තුතියි ඔබතුමියට
@fatimastephen742
@fatimastephen742 2 жыл бұрын
Thank you so much
@akiraemiko9647
@akiraemiko9647 3 жыл бұрын
ගොඩාක් වටිනවා... මං හරී ආසයි ආන්ටිගෙ වීඩියෝස් වලට..❤️❤️❤️ ආන්ටි කතා කරන විදිහ එහෙම හරී ශෝක්... ❤️
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Thank you.
@prasadimonarawila2918
@prasadimonarawila2918 3 жыл бұрын
ආන්ටි මේකෙන් හදන කෑම වර්ග කියලා දෙනකල් මග බලාගෙන ඉන්නවා.... Thank you so much 🥰💐
@rnkrnk2490
@rnkrnk2490 Жыл бұрын
කියලා තියෙන්නේ
@siya3272
@siya3272 Жыл бұрын
Ganna apa hellth issu adi vikirana......micro wage...
@johnsilva5020
@johnsilva5020 3 жыл бұрын
හුඟක් වැදගත් වීඩියෝ එකක්. මෙහේ තියෙන ඔය මොඩල් එක වගෙ එව්වා වල 0:54 පෙන්නන එක button එකක් නෙවෙයි. ඒක transparent safety cover එකක් යට තියෙන බාස්කට් release button එකට. බාස්කට් housing එක නිකං එලියට ඇදලා ගන්න පුලුවන් මුකුත් ප්‍රෙස් කරන්නෙ නැතුව handle එකෙන්. මොකද වැරදිලා බාස්කට් රිලීස් එක ප්‍රෙස් වෙලා තිබුනොත්, එලියට ගනිද්දී බාස්කට් එක අතේ, බාස්කට් housing එක බිම හෝ කකුල උඩ උතුරන තෙල් හෝ වෙනත් liquids සමග. අවම වශයෙන් තෙල් පාවිච්චි කිරීමට මම තෙල් ස්ප්‍රේ බෝතලයක් ගත්තා ගෙදර පුරවන්න පුළුවන්. ඇමසොන් එකේ ගනං. මෙහේ තියෙනවා Dollar Store කියලා කඩයක්. ඒකෙන් ඔය බෝතලයම ගත්තා $4 කට 😊 www.amazon.ca/Stainless-Dispenser-Refillable-Spritzer-Funne%E3%80%902020/dp/B0881JK2G2/ref=asc_df_B0881JK2G2/?tag=googleshopc0c-20&linkCode=df0&hvadid=459390014762&hvpos=&hvnetw=g&hvrand=18425450353126615036&hvpone=&hvptwo=&hvqmt=&hvdev=t&hvdvcmdl=&hvlocint=&hvlocphy=9001075&hvtargid=pla-986389721027&psc=1
@oshadhimudannayake3519
@oshadhimudannayake3519 3 жыл бұрын
ඒක ඇත්ත ගොඩක් ලෙසියි පහසුවෙන් කෑම වර්ග පිසගැනීමට හැකියි
@sujeewadilrukshi8901
@sujeewadilrukshi8901 2 жыл бұрын
ගොඩක් පින්. මිස් ඔයා කියාදෙන විදියට මම කැමති. කෑම ජාති හදන විදිහ කියා දෙන්න.
@lakshmiranwala1882
@lakshmiranwala1882 3 жыл бұрын
Thanks a lot Ma'am. Very useful. Please post more air fryer recipes.. As always i like your presentation.... Very polite.. 😍 😍
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Thank you. Have a good day.
@preethieabeyesekera7444
@preethieabeyesekera7444 3 жыл бұрын
Air frier changed our lives. I make the curries too when the gas is suddenly over. You can make oil free cutlets. You can fry dry fish or sprats. Just spray a little out over the stuff to give a shine to the stuff. You can cook a healthy diet with the AF.
@ayeshausuf1368
@ayeshausuf1368 2 жыл бұрын
hii , that sounds very convienient.. however does it affect the electric bill.. like does the consumption go over the roof. thanks IA
@sunethrasauri7940
@sunethrasauri7940 3 жыл бұрын
ඇත්ත හරිම ප්‍රයෝජනවත් . Srilankan recipes දානකන් බලාගෙන ඉන්නවා . (මම බටු නම් බැදගෙන තියෙනවා. ) ස්තූතියි ඔබට.
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
Kiyada akka meka
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 3 жыл бұрын
Meka kohenda ganna puluwan?kiyak wenawada?
@sunethrasauri7940
@sunethrasauri7940 3 жыл бұрын
@@ruwanidulanjalie8243 ලංකාවෙ නම් සිංගර්, අබාන්ස් වගේ තැනකින් ගන්න පුළුවන් .
@sunethrasauri7940
@sunethrasauri7940 3 жыл бұрын
@@dilshiekanayaka ලංකාවෙ මිල ගනන් හරියටම දන්නෙ නැහැ මම හිතනවා දාහ දාහක් දොලොස් දාහක් විතර ඇති කලා.
@shiranirathnayaka924
@shiranirathnayaka924 3 ай бұрын
අනෝමා ඔයාට කොහොම ස්තූති කරන්න ද ? අප ට, දුවල, පුතාල ට කියලා දෙන සියල්ලට. ❤
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Thank you madam for continue your teachings to the society.great service.you are a pink diamond.
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
හරිම වටිනවා.ඔබගේ වීඩියෝ හැමදාම මම බලනවා.ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන්.හරිම පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තුතියි ඔබට.
@sajithprasadsamarathunge126
@sajithprasadsamarathunge126 3 жыл бұрын
What I do is cover the bottom lid with a foil so cleaning is easy. 😊
@araliyaadithya3158
@araliyaadithya3158 3 жыл бұрын
මේ දැනුවත් කිරීමගොඩක් ප්‍රයෝජනවත්. පිටරට ඉන්න අපිට. බොහොම ඉස්තුතියි.
@sondranatasha
@sondranatasha 3 жыл бұрын
මන් ආසම කරන උපකරනයක් . බොහෝම වටිනවා ..
@sriyanicolletsilva56
@sriyanicolletsilva56 3 жыл бұрын
Good morning Am itali vere nice porg❤️💕
@chamiladeepthika1526
@chamiladeepthika1526 3 жыл бұрын
මං අරගෙන සතියයි . හරිම සතුටු හිතුනා .හරිම වටිනවා මට නම් දැන් මේ වීඩියෝස් ටික ඔයාගේ. මග බලාගෙන ඉන්නෙ . 😍
@ajanthahemamali3041
@ajanthahemamali3041 3 жыл бұрын
මේක කීයද
@chathurikagamage6642
@chathurikagamage6642 3 жыл бұрын
ඔයා ගත්තේ brand එක මොකද්ද .කියද ගානන්.
@tharushikeshla2508
@tharushikeshla2508 3 жыл бұрын
කරන්ට් බිල එනකොටත් මාර සතුටක්‌ හිතෙයි
@tharushikeshla2508
@tharushikeshla2508 3 жыл бұрын
@@ajanthahemamali3041 එක එක ගනන් වලට තියෙනව දහයට වගේ තියෙනව ඒත් ඒවගේ කල්පැවැත්ම නම් දන් නෑ මම ඉන්න ගෙදර තියනවා ඒක නම් තිහක්‌ විතර හොද ජාතිය
@chamiladeepthika1526
@chamiladeepthika1526 3 жыл бұрын
@@chathurikagamage6642 මං ගත්තෙ Maxmo එක ඩියුටිෆ්‍රී එකෙන් 12000යි
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
Aunty mata airfryer ekak nam na...ganna thamai inne... godaaaak wadagath video ekak aunty 😘😘💐🌹🌷🌷💐🌹🌹💐 meken hadana kema jathi ikmanatama video s danna aunty...
@sakunthalaudugampola1221
@sakunthalaudugampola1221 3 жыл бұрын
Thank you soo much Aunty....waiting for more Air fryer recipes....!
@bimsara7766
@bimsara7766 3 жыл бұрын
වටින විඩියෝ එකක්. බොහෝම ස්තුතී. 💙💙
@sydneyjesudhasan9538
@sydneyjesudhasan9538 3 жыл бұрын
Thank very much for your nice explanation God bless you
@padmarupasinghe850
@padmarupasinghe850 3 жыл бұрын
Thank you. ඉතාමත් වටිනව.
@indranigoonewardena8949
@indranigoonewardena8949 3 жыл бұрын
Awaiting to watch recipes prepared with this.
@niroshanirosha6247
@niroshanirosha6247 3 жыл бұрын
Me video eka godak watinawa nodanna dewal dana gaththa Thank you devi pihitai ❤👍
@ayeshamendis1497
@ayeshamendis1497 3 жыл бұрын
Godark watina dewal lassanata pahadili karala dima gana ස්තුතිය oba thumiyata
@biyatricejayawardena1278
@biyatricejayawardena1278 2 жыл бұрын
I like ur videos ,explain in a simple way and motivated to experience many recipes .Thank u sister..
@dulanjaleepeeris7873
@dulanjaleepeeris7873 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආන්ට්.බුදු සරණයි
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
ගොඩක් ස්තූතියි පැහැදිලි කරල දුන්නට තෙරුවන් සරණයි.
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..
@chithraruhunage319
@chithraruhunage319 2 жыл бұрын
හරිම ලස්සනයි. කියලා දෙන හැටි ස්තූතියි
@kadhubodaarachchipolgahawe4357
@kadhubodaarachchipolgahawe4357 3 жыл бұрын
ඇත්තටම මමත් මේක පාවිච්චි කරනවා හරිම ලේසී ඒවගේම කොලොස්ටරෝල් වගේ තියෙන අයට ගොඩක් හොදයි තෙල් නැතිව බැදගන්න පුළුවන් ......මටනම් හරිම පහසුයි.....
@samweere9127
@samweere9127 3 жыл бұрын
Current 1 kohamada yanne mekata. Godak yanawada
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
Currnt eka yana widiya kohomda?gdk ynwda?
@madukavithanage3953
@madukavithanage3953 3 жыл бұрын
Thank you madam,waiting for receipes.....,
@mallikamanagoda4771
@mallikamanagoda4771 3 жыл бұрын
Mea wistharaya mata godak prayojanawath una. Thank you so much duwa...
@fauzuldeen8944
@fauzuldeen8944 3 жыл бұрын
Thank you daughter ..so much to learn from you. I too am awaiting for recipes from you based on this appratus.
@harshanisumalika1336
@harshanisumalika1336 3 жыл бұрын
Godak watinawa ma video eka 🙏 godak sthuthi . Meken ape kama jathi hadana videos tikath sahenna watinawa . 🙏
@krishanthiperera160
@krishanthiperera160 3 жыл бұрын
Very important information by Mrs Wijetunga. Thank you so much.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
You are welcome Mrs Perera.
@ashokaparis8696
@ashokaparis8696 3 жыл бұрын
Thank you so much ow harima lasi pahasui mamatha pavichi karanawa
@indikafernando8936
@indikafernando8936 3 жыл бұрын
වම්බටු, අල, මාලු මම මේකෙන් බැදගෙන තියෙනවා, පොඩ්ඩක්වත් තෙල් පාවිච්චි කරේ නෑ, අනිත් කෑම හදනකන් බලන් ඉන්නවා, ස්තුති ඔබට
@kavindichethana2788
@kavindichethana2788 3 жыл бұрын
We have been using air fryer for years now. even we tried your banana bread recipe and it came very well aunty.
@nilminiseneviratne9665
@nilminiseneviratne9665 3 жыл бұрын
Thx Anoma . You are such a nice lady. I like your videos .
@khdilperera
@khdilperera 3 жыл бұрын
Aunty can you please let us know what are the available sizes and useful sizes for a house? Thanks
@mafazahassan6649
@mafazahassan6649 3 жыл бұрын
Man hari asai auntyge vedios balanna, aunty clearly hamadema hondata kiyala denawa, thank u aunty 😍
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 6 ай бұрын
වැදගත් දෙයක් බොහොම ස්තූතියි
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 2 жыл бұрын
Godak watina video ekak Thank you miss😊
@chameeshakaushalya2016
@chameeshakaushalya2016 6 ай бұрын
Mn Ada ekak genawa. Me video eka godak. Wadagath una. Mn danne nathuwa genawe. Oba tumiyata godak pin
@dammikadamayanthie9945
@dammikadamayanthie9945 2 ай бұрын
ස්තුතියි දැනුවත් කරනවට❤
@asham6534
@asham6534 3 жыл бұрын
Its really a great pleasure aunty..we were waiting for this..thanks a lot for the knowledge given and eagerly waiting to for the recipes...❤
@buddhikadesilva3068
@buddhikadesilva3068 3 жыл бұрын
Thank you Anoma aunty... Very useful video...❤❤❤
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 3 жыл бұрын
Aththenmbme wage deyak ganna kalin a gena denagena ganna godak uduwak anoma oyage videos hema ekama wage e wenuwrn mn godak sthuthikaranawa oyata ....
@nissankaperera3206
@nissankaperera3206 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොද විඩීඕ එකක් ගොඩාක් ස්තුති මිස්🙏❤️
@nirangapathiranahetti1317
@nirangapathiranahetti1317 3 жыл бұрын
I have this one. But I never use. Thank you madam. Very clear your presentation.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
you can Start using now. There are so many fried things can be done with very little Oil.
@ramyadayaratne421
@ramyadayaratne421 3 жыл бұрын
Very useful explanation about air flyer. I have a one so I could learn some of important things from you. Thank you so much.
@damayanthisenadipathige7064
@damayanthisenadipathige7064 3 жыл бұрын
හරිම වටිනවා ස්තුතියි🌷
@indushikakasturiarachchi5441
@indushikakasturiarachchi5441 3 жыл бұрын
Very useful Video Aunty. Thank a lot ❤️
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
My pleasure 😊
@ramanigamage161
@ramanigamage161 3 жыл бұрын
Really, you are excellent lecturer what we got fm God..As we cn learn more & more things. Stay safety & care madam....
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Kama hadanawa wagema machine gana kiyala denawa hodata godak watinawa budusaranay anoma anty💗💗💗
@priyanthinawarthna5828
@priyanthinawarthna5828 3 жыл бұрын
Thnks aunty...ikmanta recepiseuth danna.🤗🤗🤗
@siriyalatha4758
@siriyalatha4758 3 жыл бұрын
air Fryer eke thamai mamath singaporwe nitharana pawichchi karanne kema wala oil hitinneth ne niyamai
@sriyani20hiru96
@sriyani20hiru96 3 жыл бұрын
ගොඩාක් වටිනා දෙයක් ස්තුතීයි
@manjulashivanthi9899
@manjulashivanthi9899 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආන්ටි ♥️
@darshiliyanage9429
@darshiliyanage9429 3 жыл бұрын
would like to see more srilankan recipes. I fryed tuna and eggplants, was so good. Same like normal
@shirazabdeen8259
@shirazabdeen8259 3 жыл бұрын
Currently we are staying Doha Qatar. This will be easier to prepare our food on daily basis. Awaiting your recipes
@thiliniwasana5533
@thiliniwasana5533 2 жыл бұрын
ගොඩක් වටිනවා
@sanchady7414
@sanchady7414 3 жыл бұрын
Aunty, Airfryer is a life saver for us living overseas. Especially if you live in a small apartment; able to cook without making smoke and food aroma is a benifit. I m looking forward to your srilankan recipies using air fryer. xx
@animalfrnd
@animalfrnd 3 жыл бұрын
Thank you for this video i really didn't know what is air fryer n how to use it i was waiting some one shows me
@brinthaasivapatham3400
@brinthaasivapatham3400 3 жыл бұрын
Thanks Aunty! your tips are very useful :)
@ewjs46
@ewjs46 3 жыл бұрын
We are using Pyrex type glass air fryer.With it roasting whole chiken,french fry,winglets were made.Recently I am using it as a dehydrator drying termeric,garlic,ginger and drying Maldive fish. I have prepared sardin from your recipe it was great and shared your recipe with my friends and relatives.They were really happy with it better than canned saman.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
So happy to hear that Mr. Jayasinghe. From where Did you buy your Air Fryer ?
@lifeismusic8489
@lifeismusic8489 Жыл бұрын
@@AnomasKitchen he will never tell it 😂, he just wanted to show off 😂😂😂
@YashodaElladeniya
@YashodaElladeniya 3 жыл бұрын
Multy cooker එක ගැනත් පැහැදිලි කිරීමක් හා රෙසිපි කරන්න පුලුවන්ද
@wijithajayakodi8010
@wijithajayakodi8010 3 жыл бұрын
මිස් මේකට වැයවෙන විදුලිය ..නෝමල් අවන් එකකට..වඩා..වැඩියිද...විදුලි බිල ගැනත් හිතන්න ඔනා නේ...
@shashitv6339
@shashitv6339 3 жыл бұрын
Godak watina item ekak. Man aurudu ganaka idala use karanawa. Man doctors la kipa denekgen ahuwa airfyer gana kisi prashnayak Naha kiuwa. Loku current ekak yannet Na. Anika chicken fish wage dewal bedenna dala apita wena wadak karanna puluwan kitchen eke. Oil natuwa oil kema kanna puluwan. Onama gedaraka thiyenna one item ekak.
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 жыл бұрын
බොහොම ස්තූතිය aunty ..... ඉක්මනින්ම මේකෙන් කෑම හදන recipe කියල දෙන්න .... ❤️❤️❤️🌹🌹🌹
@dulakshidulakshi2588
@dulakshidulakshi2588 Жыл бұрын
Mis koheda ganna theynne.parice kohomada
@sandamaliherath2454
@sandamaliherath2454 3 жыл бұрын
Thanks aunty. My first comment. You're good teacher. 👍
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Thank you.
@sandyakalupahana8333
@sandyakalupahana8333 3 жыл бұрын
Nicely explained about the Airfryer. Thanks Anoma
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
You are welcome Sandya.
@samudratharangani8450
@samudratharangani8450 3 жыл бұрын
Godaaak sthuthi , Mss Anoma! Honda vedio1k
@udenigunasakara8439
@udenigunasakara8439 2 жыл бұрын
ගොඩක් ස්තූතියි .මන් ගත්තා.ඒත් oprate කරන්නේ කොහොමද කියලා දන ගත්තේ මේකෙන් .
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
ඉස්තුති අනෝමා මැඩම්
@kevinlevin4525
@kevinlevin4525 Жыл бұрын
Very useful ... Thank you anti ...
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 3 жыл бұрын
මටත් ඔය වගේම එක්ක තියෙනවා. ගොඩක් පිං. හදන කෑම ටිකකුත් කියලා දෙන්න. ස්තුතියි
@user-hy8kv7on7t
@user-hy8kv7on7t 6 ай бұрын
මට කියන්නකෝ ලිටර්1කියන්නේ පොඩි එකක්ද
@user-hc6mi1tp2u
@user-hc6mi1tp2u 3 жыл бұрын
වැදගත් විඩියෝ එකක්
@thilajapandiaries7682
@thilajapandiaries7682 3 жыл бұрын
Aunty attatama godak watinawa. Matath nathuwama bari deyak wela. Dawasakata eka parak aniwaryenma use karanawa. Mehe frozen kama godak thiyena nisa. Lankawe kama th kiyala denna. Mn batu chicken ehema fry karanawa attatama rasai.
@nilinili1327
@nilinili1327 3 жыл бұрын
Man isreil wala inne.mata meka gift akakata labuna.danumak tebune na.ahala tebunata.thel nodapluwan kiyala dannawa.ada godak danuwath una.sthuthi anoma akka.....😘
@dayamangalikaranaweera9795
@dayamangalikaranaweera9795 3 жыл бұрын
Thanks. Very much your explanation
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
You are welcome!
@christineranasinghe8634
@christineranasinghe8634 Жыл бұрын
Thank you so much... When making Chilli paste can we fry the Koonisso.. onions.. garlic.. ginger.. karapincha ?....
@hiramyawicks1287
@hiramyawicks1287 2 жыл бұрын
Thank you very much for this video.
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
ගොඩක් වටිනවා ආන්ටි....
@Chandifernando7031
@Chandifernando7031 3 жыл бұрын
අනෝමා මිස් ඔයාගෙ ගොඩාක් වීඩියෝ මං බලනව.. මං දැනට විදේශගත වෙලා ඉන්නෙ.. ඔයාගෙ මේ tips අපි වගේ අයට ගොඩාක් වැදගත්.. මං කෑම recipe වගේම tips ගොඩාක් follow කරනව.. මගෙ තව යෝජනාවක් තියනව ඔබතුමියට.. සාමාන්‍යයෙන් කෑම වර්ග හදද්දි අපිට තියන පොදු ප්‍රශ්න වීඩියෝ වලින් කතා කරන්න පුළුවන් නම් හොදයි .. උදාහරණයක් විදිහට කේක් හදද්දි ඇයිකේක් එක බහින්නෙ කේක් එක මැදින් විතරක් පිපෙන්නෙ වගේ ගොඩාක් දේවල් .. ඒ වගේම අනික් කෑම වර්ග හදද්දි එන පොදු ප්‍රශ්න ... ඔබතුමියට ගොඩාක් ස්තූතිය අපිට දෙන දැනුම් සම්භාරයට🙏🙏.. ❤️❤️
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
බොහොම ස්තුතියි කුමාරි ඔයාගේ අදහසට. එහෙම දෙයක් කරන්නත් හිතාගෙන ඉන්නෙ.
@priyankakapukotuwa4294
@priyankakapukotuwa4294 3 жыл бұрын
Video 86ma eka digata baluwa. Honda danumak labagaththa. Thank you ms Anoma
@aryarathne2479
@aryarathne2479 3 жыл бұрын
Man laga thiyenawa ooke philips kalupaata eka. Mama batter prawns baageta badala ithuru tika ooke daanawa. Ethakota thel okkoma wage ain wenawa. Auntith try karala balanna.
@animalfrnd
@animalfrnd 3 жыл бұрын
Is electricity consume high on using air fryer ?
@johnsilva5020
@johnsilva5020 3 жыл бұрын
Electricity consumption depends on how long it's used for. Here's a comparison. Regular microwave ovens are 1100 watts. Hair drier has two settings, 750watts on low, 1500watts on high. Air friers of similar models are around 1700 watts (at maximum temperature setting of 400°F/~200°C). The advantage is, it takes very little time to cook anything because of the forced air induction cooking.
@thushiweera6696
@thushiweera6696 3 жыл бұрын
acrylamide is very high as I heard when using the air frier. Donno to what extent it is true. I think you should look into this aspect.
@mayurifernando2545
@mayurifernando2545 3 жыл бұрын
Thank you Aunty.
@mayurigodigamuwa3667
@mayurigodigamuwa3667 3 жыл бұрын
Thank you soooo much Aunty 🤩🤩
@sumudukulasuriya7860
@sumudukulasuriya7860 3 жыл бұрын
Very informative. Well done !
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
Thanks mrs Anoma.
@nilushiudagedara3186
@nilushiudagedara3186 3 жыл бұрын
Thank you. Recipe nam onamai Aunty.
@ishankaerandi3881
@ishankaerandi3881 7 ай бұрын
Thank you so much aunty
@marinafonseka3039
@marinafonseka3039 3 жыл бұрын
You are so good thank you God bless you 🙏
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
Very useful one...thanks
AIR FRYER BREAD |Multi-Purpose Dough Part 2|Soft Dinner Rolls
6:11
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,3 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН