වම්බොටු ක්‍රම 8කට උයන පහසු විදිය - Episode 1092 - 8 Types of Eggplant curries

  Рет қаралды 165,711

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 363
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
kzbin.info/www/bejne/fIa2aGCXh86qf5I ගමේ විදියට කරවල සමග වම්බොටු බැදපු වම්බොටු කරිය kzbin.info/www/bejne/l2i3Z2uIg6ifpdk
@vinithameandis5989
@vinithameandis5989 Жыл бұрын
9:45
@PunyaModarage
@PunyaModarage Жыл бұрын
​@@vinithameandis5989I qty MOa on❤
@chandimajayarathne8719
@chandimajayarathne8719 Жыл бұрын
කරවල සමග බටු හදන විදිය දැක්කම මට මගෙ තාත්තා හදන විදිය මතක් උනා. එයා මුලින්ම කරවල ටික තෙලේබැද ගන්නවා. ඊට පස්සෙ ඒකටම ළූනු කරපිංචා දාලා තෙම්පරාදු කරල වම්බටු එකතු කර ගන්නවා.. ඒකට කිරි දාන්නේ නෑ වතුර ටිකක් විතරයි. අදටත් ඒක මම හැදුවම ඒක එක්ක විතරයි බත් කන්නේ. සුදු කැකුළු හාලෙ උණු බත් එක්ක කට පිච්චි පිච්චි වැස්ස වෙලාවක කද්දි පුදුම රසයි.. (කොච්චි අනිවාරෙන් දානවා)
@rasikasiriwardhana5245
@rasikasiriwardhana5245 Жыл бұрын
@@chandimajayarathne8719 වම්බටු තෙම්පරාදුව කියල හදන්නෙ ඒක නේද
@ridmaathapaththu4209
@ridmaathapaththu4209 Жыл бұрын
අපි ගම්මිරිස්, ලුනු, කහ, ලූනු , මිරිස් විතරක් දාලා... තෙල් ටිකක් ලිපේ තියලා.. අබ ඇට ටිකක් දාලා තෙලට දානවා... ඒකත් හරි රහයි ඇන්ටී....
@kanthimabodawila9088
@kanthimabodawila9088 Жыл бұрын
මමත් හරිම ආසයි " මං අනෝමා " කියන විදියට. නිතරම comment නොකලට අවුරුදු 6 ක් 7ක් වෙලෙ ඉදන් ඔයාගේ videos බලනවා. හරිම ආසයි. ඉතා වටිනවා. ඔයාට තෙරුවන් සරණයි. දෙවියන්ගේ පිහිටයි
@chandimakalhari6100
@chandimakalhari6100 Жыл бұрын
ඒ ආදරණීය බව ඉතා වටිනවා.ඒ වගේමයි ඔබේ නිහතමානී කම.හැමදේම තමන් හොයාගත්තා කියන් නැතුව නිහතමානීව කියා දුන්න අයට ස්තුති කරනවා.anoma aunty වගේ අය ඉතාමත් විරලයි.ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය පතනවා.
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඇත්තමයි...නිදුක් නිරෝගී වෙවා..
@siyanimeemanage5714
@siyanimeemanage5714 Жыл бұрын
අම්මෝ Anoma Aunty 😮,උදේ පාන්දරම මට වම් බටු හදලා බත් කන්න හිතුනා 😋😋..මං හැමදාම උදේ walk එකක් ගිහින් ඇවිත් Breakfast ගන්න වෙලාවට Anoma Aunty ge video බලන්නෙ.මං ඉන්නෙ ලංකාවෙන් පිට,උදේම ඔයාගේ video එකක් බලන එක මට දැන් පුරුද්දක් වෙලා Aunty ❤ඒ කට හඬ මාව මුලු දවසම ප්‍රබෝධමත් කරනවා❤ Aunty gen ඉගන ගන්නා දේ බොහෝයි.ඔයාට දීර්ගායු ලැබෙන්න ඔිනි 🙏🙏 රසට උයන්න වගේම ජිවිතය රස කර ගන්නත් ඔයාගෙන් ගන්නා දැනුම කියල නිම කරන්න බෑ Aunty ❤ නැවත නැවතත් ඔයාට ගොඩාරියක් පිං🙏අපිට කියලා දෙන හැම දෙයකටම🙏🙏..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ,නීරෝගිමත් ජිවිතය ක් Aunty ❤❤ ගොඩාරියක් ආදරෙයි Anoma Aunty Amma..ඔයා තමයි අපේ Really අම්මා 😍😍 බුදුසරණයි !!
@BKM-y2r
@BKM-y2r Жыл бұрын
ඔබ බෙදා දෙන දැනුම වෙනුවෙන් ඉතාමත් ස්තූතියි. කාර්යබහුල දූල පුතාලා වෙනුවෙන් අඩු කැලරි ආහාර වේල් කීපයකුත් කියලා දෙන්න මිස් අනෝමා. මේ දවස්වල තරුණ ළමයි එයාලගේ ඇඟේ හැඩය බර ගැන ගොඩක් කල්පනාකාරී. හැමෝටම ඒක ප්‍රයෝජනවත් වේවි.
@nadeeedirisinghe7879
@nadeeedirisinghe7879 Жыл бұрын
මගේ අම්මා මගේ ලඟ නෑ ඒ අඩුව වහගන්න මම හුඟක් දවසට රෑට ආන්ටිගෙ වීඩියෝ එකක් බලලා තමයි නිදාගන්⁣නෙ ඒ කතා කරන විදිය දෙන උපදෙස් හරිම ආදරණීයයි❤❤❤
@adahanayake1844
@adahanayake1844 Жыл бұрын
අනෝමා මිස් වම්බටු රෙසිපි එක හදපු විදිය හරි ලස්සනයි .මම ආසාවෙන් බලන් හිටියා .ඒ වගේම මට දුකක් හිතුණා, මම හරි මහන්සියෙන් රෙසිපි එක හැදුවේ කියපු එකට.කොහොම නමුත් හරි ලස්සනයි ඒ රෙසිපි එක ඉදිරිපත් කල අයුරු .තෙරුවන් සරනයි
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
හරිම ආදරණීය නිහතමානී කමට හිත ඇදිලා යනවා.❤❤❤ ස්තූතියි හැමදාම වෙනස් දෙයක් කියලා දෙනවට.තෙරුවන් සරණයි.🙏
@sarawarnakulasuriya4267
@sarawarnakulasuriya4267 Жыл бұрын
❤❤❤
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඔබතුමියගේ නිහතමානී කමට ගරු කරනවා ගොඩක් ආදරෙයි ❤
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro Жыл бұрын
බොහොම ස්තුති යි වම්බටු.පුච්චල සම්බෝල හදනවා හරිම රසයි .කුනිස්සො දාල හදුවමත්‍ රසයි. ඔයා ගෙ කතා විලාශයට අපි හරිම කමතියි. තෙරුවන් සරනයි
@nemol7803
@nemol7803 Жыл бұрын
අනේ කතා කරන විදියට අහගෙන ඉන්න පුළුවන් ලස්සනයි 🌹🌹🌹හරිම පැහැදිලි ❤️❤️
@yuraniniranja3587
@yuraniniranja3587 Жыл бұрын
බොහොමයක් පින් අලුත් අලුත් විදියට කියලා දෙනවට මම ගොඩක් උයන්නේ ඔබගේ උයන ක්‍රමය බලලා ආදරණීය නිහතමානී ඔබට තෙරුවන් සරණයි
@subashinirodrigo3086
@subashinirodrigo3086 Жыл бұрын
මනුස්සකම අතින් ඉතා වටිනා මනුස්සෙක් ඔබ තුමිය ❤
@ishanianudika9671
@ishanianudika9671 Жыл бұрын
මගේ අම්මා ,තාත්තා කියලා දුන්නට පස්සේ මම උයන්න ඉගෙන ගත්තේ අනෝමා ආන්ටිගෙන් ❤
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
අපි හදමු, අපි දානව, අපි කරන්නෙ, අපේ ගෙදර අපි කන්නෙ, අපි අපි අපි අපි මමත්වයෙන් මිදුනම මිනිස්සු කොච්චර සුන්දර ද? 🧡♥️💚💛💙💜️.................
@rangooncph
@rangooncph Жыл бұрын
Auntie alut meti walan uyanna kalin oya mkd karanne ewata
@nimeshamadushani6928
@nimeshamadushani6928 Жыл бұрын
ගොඩාක් වැදගත් හැමදේම එකම විඩියෝ එකකින් ආයේ හොය හොය ඉන්න ඔනේ නෑ තැන්කිව් ආන්ටි 😍😍
@EjmWanninayake
@EjmWanninayake 2 ай бұрын
Dear Anoma very Druitful receipies. Thank you so kuchen. God Bless you & family. ❤
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
මං ආසම මං අනෝමා කියන එකටයි
@nadeeedirisinghe7879
@nadeeedirisinghe7879 Жыл бұрын
ඒ කියන විදිය හරිම ආදරණීයයි
@nethuishara3130
@nethuishara3130 Жыл бұрын
Math❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Жыл бұрын
I olso...harima aadaraneeyai.💐💐💐💐
@Hasichana0923
@Hasichana0923 Жыл бұрын
Me too❤
@nirmanikarunarathna8662
@nirmanikarunarathna8662 Жыл бұрын
මාත්❤
@NilushaMalshani
@NilushaMalshani Жыл бұрын
ස්තුතියි අනෝමා ආන්ටි .මං මේ හැම විදිහටම ආසයි .ඒත් වැඩිපුරම ආස වම්බටු තෙම්පරාදු එකටයි,වම්බටු මෝජු එකටයි.ආදරෙයි ආන්ටි .තෙරුවන් සරණයි ❤❤❤❤
@anuradhakumarapeli1332
@anuradhakumarapeli1332 Жыл бұрын
ඇන්ටි ගොඩක් ස්තූතියි. දන්නේ නැති ගොඩක් දෙවල් කියලා දුන්නට
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අම්මෝ වම්බටු මම ආසාම කෑමක් කොහෝම හැදුවත් රසයි ආදරෙයි ආන්ටී බුදුසරණයි 🙏🙏❤️❤️❤️❤️😍😍😍
@PriyangiPeiris
@PriyangiPeiris 4 ай бұрын
හරිම ප්‍රයෝජනවත් වීඩියො එකක. 👍👍👍👍
@lasanthasaman8345
@lasanthasaman8345 Жыл бұрын
මං ආසම කරි එකක් වම්බටු ගොඩක් ස්තුතියි ආන්ටි ආසාවෙන් බැලුවේ ගොඩක් වටිනා විඩියො එක ගොඩක් ස්තුතියි ❤❤❤❤❤
@lucefer..
@lucefer.. 2 ай бұрын
හරිම හොදට කියලා දෙනවා. මම හරි ආසාවෙන් බලනවා
@NadeekaEgoda-el5tz
@NadeekaEgoda-el5tz Жыл бұрын
වම්බටු කියන්නේ මන් ආසම ආසම කෑමක්.වම්බටූයි බතුයි විතරකුත් ඇති මට නම්.ගොඩක් මහන්සි වෙලා තමයි මේ vedio එක කරේ කිවුවම මටත් දුක හිතුනා.මිස් ගෙ උයන vedio මමත් බලනවා කාලෙක ඉදන් ම.හරි ආසයි අහන් ඉන්න,බලන්න හරි ආදරණීය යි ඔබ.❤️❤️
@shyamadissanayake527
@shyamadissanayake527 Жыл бұрын
මාරම වටින විඩියෝ එකක්. ඒ කෑම ටිකේ ලස්සන. දැක්කත් ඇති බඩ පිරෙනවා. ඔයාට බොහොම ස්තූතියි.❤ Kit Kitchen
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 Жыл бұрын
මම වම්බටු ආසම නැති එළවලුවක්.නමුත් හස්බන්ඩ් ආසම කෑමක් නිසා මමත් දැන් කන්න පුරුදු වෙලා ඉන්නව.මේ වීඩියෝ එක දැක්කමනම් මටත් කටට කෙල උනනව ඒ තරම් රස පාටයි.හරිම වටිනා වීඩියෝ එකක් ආන්ටි .ආන්ටිගේ මහන්සිය අපතේ යන්නේ නැති බවනම් හොදටම විශ්වාසයි ♥️♥️බොහොම ස්තූතියි 💐
@ruvinifernandez3039
@ruvinifernandez3039 Жыл бұрын
ගොඩක් වටින රෙසිපි ටිකක්, tnx aunty
@ayomiayomi9855
@ayomiayomi9855 Жыл бұрын
මගේ මහත්තයගේ ආසම කෑමක් මන් දන්නේ තෙල් දාන්න විතරයි අද ඉදන් රසට හදලා දෙනවා ❤
@JayanthiWijesuriya-s3y
@JayanthiWijesuriya-s3y 9 күн бұрын
Good morning anoma oyage Katha vilasayath Mihir wagema hoda teacher kenek ium pihum pilibadawa thanks so much anoma bless you
@ranjaninugara8313
@ranjaninugara8313 Жыл бұрын
අද නුග සෙවන වැඩසටහන හරිම ආසාවෙන් බැලුවා තව වෙලා තිබුනා නම් හොඳයි කියල හිතුන මිස් අනෝමා, බුදු සරණයි ඔබට!
@rasikadamayanthi3038
@rasikadamayanthi3038 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤️ මාතර පැත්තේ වම්බටු හදන විදියක් මම දැකලා සහ කාල තියනවා. හරිම රසයි. වම්බටු කරල හතරට පළලා ( වෙන් නොවෙන්න ) කහ සහ ලුණු දමා තම්බා මාළු තෙල් විනාකිරි හදන විදියට හදනවා. බී ලූනු රවුම් පෙති උඩට දානවා. දානයකදි විශේෂයි
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
මමත් දකුණේ උනාට අද තමයි ඒ විදිය දැනගත්තෙ. රස ඇති. හදලා බලන්නම්. බොහොම ස්තුතියි කියලා දුන්නාට. ❤️❤️
@ManishaAbayasiri
@ManishaAbayasiri Жыл бұрын
It's wonderful how different parts of Sri Lanka cook the same vegetable in different ways. Thanks for sharing this.
@minubandara8702
@minubandara8702 Жыл бұрын
මන් හරි ආසයි වම්බටු කන්න. මේ රෙසිපිස් ටික මාර ආසාවෙන් බැලුවා ගොඩාක් ස්තූතියි ඔබ තුමියට මේවා පැහැදිලිව කියලා දුන්නට🙏❤
@chathumora1291
@chathumora1291 Жыл бұрын
බොහොම ස්තුතියි අනෝමා ඇන්ටි❤️❤️
@AnomaFonseka-tu3yy
@AnomaFonseka-tu3yy Жыл бұрын
Ade mama chicken theldamma harima rasai.thank you❤
@nethmiperera3644
@nethmiperera3644 Жыл бұрын
ගොඩක් වටිනවා ,බොහොම ස්තූතියි ❤
@varunichampathi7079
@varunichampathi7079 Жыл бұрын
ඔබතුමියට තෙරුවන් ගුණ සරණයි නිහතමානිත්වයට බොහෝම ගරු කරන චරිතයක් ඔබට නිදුක් නීරෝගී දිගාසිරි...💐💐💐
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
ස්තුතියි වම්බටු ක්‍රම කිහිපයකට පිළියෙල කරන හැටි කියලා දුන්නා ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගි කායික මානසික සුවය ✍️✍️✍️✍️✍️🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐😘😘😘😘😘
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 6 ай бұрын
Variety of different preparations with one ingredient is very interesting. looks good too. thanks for sharing all.
@rasikadiyes
@rasikadiyes Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් .ගොඩක් පින් ❤
@chandiwithana5627
@chandiwithana5627 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ඒවා හදන්න ගන්න ප්‍රමානත් කියන්න පුළුවන්නම් අපිට ගොඩක් වටිනවා
@melishafernando406
@melishafernando406 Жыл бұрын
අනිවාර්යයෙන්ම හදලා බලනවා
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
E voice 1ka හරිම ආදරණීයයි❤❤❤මං අනෝමා කියල කියද්දී හරිම ලස්සනයි❤❤ කෑමත් සුපිරියි❤❤❤Thank You Anoma Aunty❤❤❤
@chitrapremaratne7809
@chitrapremaratne7809 Жыл бұрын
හරි ලස්සනට ඔයා කියන දෙනව කෑම හදන හැටි. මං හරි ආසයි ඔයාගේ වීඩියෝ බලන්න.අර ගාල්ලේ කුමුදුගෙ රෙසිපිය මගේ අම්මාගේ විශේෂ එකක්.(අමුත්තන් ට හදන).ඒ නිසා ඒක මාත් හදනවා.මගෙත් උපන් බිම ගාල්ල. මං ඔයාගේ වීඩියෝවේ ආසම කොටස ....මං අනෝමා....
@achiniishara7222
@achiniishara7222 Жыл бұрын
Godak sthuthi nende mahansiyata godak wedagath 😊😊😊😊
@neeyasahameed2870
@neeyasahameed2870 Жыл бұрын
Very useful video madam Anoma. Thank you so much ❤ Mamath hadanawa wambatu and isso theldala harima rasai. Ekath ekka vitharak bath kanna puluwan eetharam rasai 😋
@urdesign7871
@urdesign7871 Жыл бұрын
Godak thanks aunty.harima watinawa me video eka.❤Wambatu samboleth harima rasai.kariwila samboleta badinawa wage wambatu bedala sambole hadagattama harima rasai.
@lalithsamarasinghe9556
@lalithsamarasinghe9556 Жыл бұрын
ගොඩක් ආදරනීයයි. ගොඩක් වටින වීඩියෝ එකක්. ❤
@AhamedAfridAfrid
@AhamedAfridAfrid Жыл бұрын
Etthatama godaak prayojanavath VIDIO ekak anoma aunty Obathumiyata godaak sthoothi ❤❤❤
@danushkaabeysinghe482
@danushkaabeysinghe482 Жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් විඩීයෝ එකක් ආන්ට්, ගොඩක් මහන්සි වෙලා, අපි ආන්ට්ටයි, අන්කල්ටයි ගොඩක් ආදරෙයි 😘😘😘😘😘😘😘
@kaveeshapahasarani4041
@kaveeshapahasarani4041 Жыл бұрын
Miss Anoma mage baba nursery babek.eya puthek.mn missge program eka eya punchi kale edanma balanava.mata vada eya dan missge program eka balanava.CAKE HADALA SUPER SOFT kiyana ekata eya harima asai .hamadama missge programs balanava.😊
@daara2258
@daara2258 Жыл бұрын
Harima rasawat patai. Gdk stutie❤️❤️❤️mat danna gdk rasawat wambatu recipe ekk thiye. Ake harima rasawat akat❤️❤️
@nalikadesilva1026
@nalikadesilva1026 Жыл бұрын
ඉතාම වැදගත් පාඩමක් ,ස්තූතියි ඔබට ❤
@shiromifernando2538
@shiromifernando2538 5 ай бұрын
මම ආසම කෑමක් වම්බටු හදලා බලන්නම් රස පාටයි
@shyamaliyapa3645
@shyamaliyapa3645 Жыл бұрын
වම්බටු අගුරු උඩ තියලා තම්බලා පොත්ත අයින් කරලා මදයට මිටි කිරි, අමු මිරිස් රතු ලූනු දෙහි ලුනු පුච්චපු වියලි මිරිස් දාලා ආයේ උයන්නෙ නැතිව වම්බටු සලාදයක් අපේ අම්මා හදලා දෙනවා. හරිම රසයි.
@isharatr6572
@isharatr6572 Жыл бұрын
ඔව් අපිත් දෙවිදියකට හදනවා. වම්බටු ,හාල්මැස්සන් බැදලා සම්බෝල්‍අයක් හදනවා. හොඳට දෙහි දාන්න ඕනී හරින රසයි ආන්ටී ඔයත් හදලා මේ රෙසිපි2ත් දාන්න. අඟුරු උඩ තියලා පුච්චන වම්බොටු එකට අපි නම් පොල්කිරි නැතිව හදන්නේ.. එහෙමත් හරිම රසයි. ඔයා කිව්ව වගේ පොත්ත හොඳට අයින් කරන්න ඕන.
@nadeekaharshani8112
@nadeekaharshani8112 Жыл бұрын
බොහෝම ස්තුතියි ආන්ටී❤
@shiromipriyangika1053
@shiromipriyangika1053 Жыл бұрын
ඔක්කොම ටික රස පාටයි ඇන්ටි 😋😋😋😋 ඔයාට හරිම ආදරෙයි ❤❤❤
@wasanthiperera7846
@wasanthiperera7846 Жыл бұрын
Many Many thanks for your recipes dear anoma meaning of culinary is you and your cookery demonstration. Good luck..
@shiromiharangala9521
@shiromiharangala9521 6 ай бұрын
Thank you for sharing these delicious dishes Ms. Anoma
@gayathripathirana1165
@gayathripathirana1165 Жыл бұрын
Very nice ideas and also useful Thanks a lot and yes we will be using these methods
@anandikahettiarachchi8289
@anandikahettiarachchi8289 Жыл бұрын
Thanks so much for sharing the lovely recipes ❤️
@menakaathukorala7939
@menakaathukorala7939 11 ай бұрын
Great ideas and thank you so much for the effort making all in one vedio Anoma. I made baduma. Delicious. Love your recipes.
@herukaaweso2510
@herukaaweso2510 Жыл бұрын
Godak Sthuthi. Dena danuma hari vatinawa. Budusaranai
@ranjinigunathiake780
@ranjinigunathiake780 Жыл бұрын
Harima rasa paatai.hadanawa okkoma.api hadala thibunata godak hodai.thanx.man anoma❤❤🎉🎉
@Americano_joAh...jOah8
@Americano_joAh...jOah8 Жыл бұрын
Godak watinawa. Videos 8k eka video ekakin. Thanks obathumiyata ❤
@chandragalappaththi4690
@chandragalappaththi4690 Жыл бұрын
වෙනස් දෙයක් කියලා දුන්නට ගොඩක් ස්තුතිය .
@kanthifelsinger3367
@kanthifelsinger3367 10 ай бұрын
I also love the way thank you so much I will try this recipe 👍
@nilupadesilva2019
@nilupadesilva2019 Жыл бұрын
Thank you very much Anoma. Very useful recipe.
@kokilabalasinghe8748
@kokilabalasinghe8748 Жыл бұрын
Thank you very much. අද නම් vegetarian අපිට කන්නත් කෑම තිබුණා.❤
@Kaveesha_Gihan21
@Kaveesha_Gihan21 Жыл бұрын
Mis your prasantion very very valeu obathumeiyat thanks ❤more
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Жыл бұрын
ගොඩාක් ස්තූතියි බොහොම වටිනා වීඩියෝ එකක්. 💞
@kanthikurian1512
@kanthikurian1512 Жыл бұрын
Very useful & interesting recipes. Thank you so much Anoma for sharing them with us.
@anitathambirajah8536
@anitathambirajah8536 Жыл бұрын
Hi Anoma Good morning. I am your subscriber. I have small request please upload how to use the new electric oven.
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 Жыл бұрын
Really nice and useful video. Thank you Mrs Anoma. I will try them.
@TaniyaPrasadini-dr6jb
@TaniyaPrasadini-dr6jb Жыл бұрын
Good morning aunty Kohomda Thank you recipe godak kiyala dunata Kaha batha ta hadana wambatu eka nam mm hadanwa godak rasai Aunty ada ude tibuna nugasewana wadasatahana mm baluwa Lassanata aunty hitiya katha kara
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 Жыл бұрын
❤❤❤❤❤ හරිම ආදරණීය යි.
@shamalifernando2969
@shamalifernando2969 11 ай бұрын
Thank you aunty .. Mamath haduwa rasata aawa.....
@champikadamayanthi5896
@champikadamayanthi5896 Жыл бұрын
Good Job Madam, Thanks for your great effort❤
@savitriperera6779
@savitriperera6779 Жыл бұрын
Thank you for sharing different different ways of cooking the same vegetable. Someone who is not a very good cook, I appreciate this video so that I can watch and learn.
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
අරාබ්..ව්දියට.වම්බටු..කරල්. මස්.පුරවල..උයනවා.හරිම. රසයි..ස්තුතියි.🙏❤❤❤
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
Thank you so much seem to be very tasty,❤❤❤
@adheeshanuwanthika809
@adheeshanuwanthika809 Жыл бұрын
Aunty mushroom me widiyta hadala pennanna puluwnda...
@pabuwo6049
@pabuwo6049 Жыл бұрын
Thamks anoma akka . You are good ladu
@fathimazumla-n5q
@fathimazumla-n5q Жыл бұрын
Thank you aunty for the great recipes. Can I know the difference between roasted and unroasted curry powder aunty?
@k.v.dayaseeli281
@k.v.dayaseeli281 Жыл бұрын
Mama Asama 😅nangi oya kiyadena sailiyata.oyage video thamai wadipurama balanna.wabatu oya kramayata haduwa.harima rasai sdath 8 ma baluwa.oyata Budusaranai ❤❤❤❤❤❤
@sb-ex6qy
@sb-ex6qy Жыл бұрын
ඪානෙකට උනත් හොන්දය් වගෙ හෙමඩාම එකම මෙනු ස් නෙ දාන වල තියෙන්නෙ covid kale ඇපෙ කලන්ග පන්සලේ හමුඩුරුවො කීවා එලවලු ටිකක් ගෙනත් දෙන්න කියල ..ඇත්තටම මෙ මෙනු ස් ගොඩක් වටිනවා
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 Жыл бұрын
Yes, I agree that this episode has taken a lot of energy. Thanks for sharing.
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Thanks oyage dabala video ekath baluva nthava me vsge eksk karanns
@AshokaDissanayaka-j2q
@AshokaDissanayaka-j2q Жыл бұрын
❤.ඇත්තටම ස්තුතියි..ඔයාට ගොඩාක් ..
@lakshikaruwanthi-d1z
@lakshikaruwanthi-d1z 4 ай бұрын
Great video .tell some recipes who lives on abrod too.we dont have this eggplant
@sakunthalaudugampola1221
@sakunthalaudugampola1221 Жыл бұрын
Very useful video...thank you aunty..❤❤
@krishankagayani6836
@krishankagayani6836 Жыл бұрын
ගොඩක් ස්තූතියි බුදුසරණයි ❤🥰
@sriyanisilva9838
@sriyanisilva9838 Жыл бұрын
Harima Adara niyai mamth rasata uyana kankek oyawa Ahgean inna godk Asi tharuwan Sarani ❤❤❤❤❤❤
@umeshamadu2147
@umeshamadu2147 Жыл бұрын
Thank you aunty sathiyakata uyla freeze krnna puluwan kema vedio ekk karannko aunty ❤ loku udauwak
@Nuwanweera999
@Nuwanweera999 4 ай бұрын
Still iam wondering how in the earth she didnt get 1m + subscribers 🤔..one of the informative and attractive presenter ❤
@rathnawathimanike2700
@rathnawathimanike2700 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට
@nandanimataraarachchi8776
@nandanimataraarachchi8776 Жыл бұрын
ඔයා වගෙ නිහතමානී ආදරණීය හිතහොද අය ඉන්නවනම් මේ සමාජෙ කොතරම් ලස්සනද?නිර්ලෝබිව දන්නා දේ කියාදෙන ඔයාට ගොඩක් ස්තුතියි අනෝමා මිස්
@sewwandwikramasinha431
@sewwandwikramasinha431 Жыл бұрын
Mn ada wambatu iwwa.. Temparadu karala kiri daala...harima rasata awa...me okkoma widi walata hadala balanawa...bohoma pin rasawath widi kiya denawata....
@buviandniki2207
@buviandniki2207 Жыл бұрын
Man Asma kemak. Auntyge widi dekakata man kohomath wambatu hadanawa. Eggplant curry and fried eggplant curry. Thank u aunty.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН