සුදුලුණු සුප් - Episode 1082 - Italian Garlic Soup

  Рет қаралды 133,801

Anoma's Kitchen

Anoma's Kitchen

9 ай бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 210
@madhuriariyarathna7792
@madhuriariyarathna7792
පරිනතයි කියන්නේ මෙන්න මේ විදියට.ආදර්ශමත් කෙනෙක් ඔයා aunty .මේ දවස් වල යන you tube channel එක්ක බලද්දී ඔයා superb.❤❤
@ireshaweerapperuma7759
@ireshaweerapperuma7759
ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට පොල් කිරි දැම්මා. ඒත් රසට ආවා.සුදුලූනු කන්න අකමැති පොඩ්ඩොත් සතුටින් බිවුවා. ස්තුතියි .
@janakiindhunil4395
@janakiindhunil4395
අනෝමා ආන්ටි ඒකනම් රස පාටයි හදලා බලන්න ඕනේ❤ආන්ටි තව දෙයක් තියෙනවා කියන්න,ආන්ටිට පුලුවන්නම් supper market එකට ගිහින් හොද එළවළු තෝරගන්න විදිහ කියලා දෙන්නකෝ.ගොඩක්ම ඔය පාස්ලි එහෙම ගෙනත් තියාගන්න බෑනේ.එක්කෝ මම තෝරනවා වැරදි😂 plz කියලා දෙන්නකෝ.supper market එකට ගිහිල්ලාම වීඩීයෝ එකක් කලානම් මං වගේ තව අයට ප්‍රයෝජනයක් වෙයි🙏🙏
@dilinipeiris5913
@dilinipeiris5913
වැඩි වැඩ නැතුව තියන දේවල් වලින් හැදුවා, හරිම රස පාටයි
@senanirupika9691
@senanirupika9691
ආන්ටිගෙ මේ සුප් එක අද මම හැදුවා.හරිම රසයි ආන්ටි.❤ ආදරෙයි හැමදාමත් මේ දෙන වටිනා දේවල් වලට 💕
@mereenadias9528
@mereenadias9528
පොල් කිරි දාන්න බැරිද
@chathuchathu1043
@chathuchathu1043
Aunty මම දැන් මේ sup එක හැදුවා..හරිම රසයි Aunty..anika මම සුදු ළූණු වලට කැමති නෑ..eth Aunty sup එක rasaaai.. thanks
@aabidhmirza8859
@aabidhmirza8859
🥰🥰🥰🥰🥰💖💖💖
@dsjayawardhane3498
@dsjayawardhane3498
අසනීප වෙලා ඉන්න කෙනෙක්ට දෙන්න සුදුසුම සුප් එකක්..ගොඩාක් ස්තූතියි ඔයාට...
@chamiladeepthika1526
@chamiladeepthika1526
කියලා දෙන විදිහට හදන්නම හිතෙනවා. මං හරිම ආසාවෙන් හිටියෙ මේ විදිහට පාන් හදාගන්න .ස්තූතියි ඔයාට .හදලා කියන්නම්කො රස කොහොමද කියලා .❤
@ireshanmadushanka3261
@ireshanmadushanka3261
ආපේ කුඩම්මා ගේ මෙනු වගේ බොරු හොයන්න බැරි දේවල් වලින් හදන කෑම නෙවෙයි මේවා .. නියමයි අනෝමා ආන්ටි
@sheilamacdonald4052
@sheilamacdonald4052
May God Bless you and your family. You are one of the most valuable ladies in this country. Very simple, loving voice, and a real mother to all
@pushpamapalagama3220
@pushpamapalagama3220
හරිම රස පාටයි ගොඩක් ස්තුතියි ඔබ තුමියට... ♥️❤️
@anujakarunaratne7262
@anujakarunaratne7262
I have tried lot of your recipes and they have come out well
@sugalachandarasekra2172
@sugalachandarasekra2172
A respectable lady I have ever seen!
@haleemahalim7036
@haleemahalim7036
Thank u mam for your sincere teaching.
@himaliwathsala9083
@himaliwathsala9083
කියලා දීපු විදිහටම හැදුවා.රසයි. ගෙදර හැමෝම රසයි කිව්වා.. Thank you අපිට රස කෑම හදන්න කියලා දෙනවාට. ඔබගේ වැදගත්කමට අපි හරිම ආදරෙයි.
@banduniamarathunga3443
@banduniamarathunga3443 14 күн бұрын
Thank s Aunty ..it looks yummy ..i love those recipes ❤
@vasanaferdinando6901
@vasanaferdinando6901
I made this once, it’s very tasty. Going to make today also. All are enjoyed it. Thanks.
@PriyankaLiyanage
@PriyankaLiyanage
Thanks Anoma Akka ❤
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,8 МЛН
කෘටෝන්ස් - Croutons - Episode 520 - Anoma's Kitchen
9:12
Garlic Soup Italian style with crispy croutons
3:48
Recipe30
Рет қаралды 7 МЛН
බිත්තර සුප් - Episode 643 - Egg Soup
9:49
Anoma's Kitchen
Рет қаралды 261 М.
French Onion Soup - Episode 864 - Anoma's Kitchen
11:00
Anoma's Kitchen
Рет қаралды 40 М.
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН