වැස්ස වෙලාවට, අසනීප වුණාම, රසට, සුවඳට මේ සුදු ලූණු සුප් එක හදන් බොන්න.👌👌 Cream of Garlic Soup.

  Рет қаралды 31,549

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

සුදු ලූණු රසට කැමති අයට ගැලපෙනම රසවත් සුප් එකක්.
ඉඩෝරෙ කාල වලට සුලභව තියෙන නෙළුම් අල ටිකක් ගෙනල්ලා මේ විදිහට හදල බලන්නකො රස.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 152
@rajkaweerasuriya1486
@rajkaweerasuriya1486 Жыл бұрын
අල, ලීක්ස් සුප් හැදුවා හරිම රසයි thanks
@lalithabaddegama7023
@lalithabaddegama7023 6 ай бұрын
ගොඩක් වටිනවා ඔයා මේ සියල්ල කියා දෙනවාට. ස්තුතියි ඔයාට.
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
❤️
@sunethrasauri7940
@sunethrasauri7940 Жыл бұрын
Than you so much ❤❤❤ තව soup recipes ටිකක් කියලා දෙන්න.😍😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍♥️🌷
@udayakumara6517
@udayakumara6517 Жыл бұрын
ඔයා නම් නියමයි සුපිරි ම කෑම තමයි කියලා දෙන්නේ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි..😍
@mahimiweerasinghe1227
@mahimiweerasinghe1227 Жыл бұрын
Ekanm aththa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@mahimiweerasinghe1227 sthuthi..❤️
@doreenwerasekara7841
@doreenwerasekara7841 Жыл бұрын
Thank you❤❤❤
@ireshaweerapperuma7759
@ireshaweerapperuma7759 11 ай бұрын
ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට පොල් කිරි දැම්මා.හරිම රසට ආවා. 🙏
@chandivlogs215
@chandivlogs215 10 ай бұрын
Thanks miss❤❤❤. Fish fingers හදන විදිහ video එකක් කරන්න පුලූවන් නම් ගොඩක් hodai
@ranigunaratne1367
@ranigunaratne1367 Жыл бұрын
I made your recipy kaliya curry. (බටු අලුකෙසල් අල බැදලා හදපු) its very nice and super vegetariyan curry. Thank you dear chef Shani. Hope more recipies
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
I'm glad to hear that..🥰
@subabandara2173
@subabandara2173 Жыл бұрын
මිස් මට ලොකු උදව්වක් ඕනි. මම දැනට කප් කේක් හදනවා ස්වයං රැකියාවක් විදියට. කේක් හදන්නත් දන්නවා. ඔයාගේ වීඩියෝ බලලා තමයි ලොකු දැනුමක් ගත්තේ. ගොඩක් පිං ඔයාට. මට දැනගන්න ඕනි බටර් කේක් රිබන් කේක් චොකලට් කේක් මාසයක් එක හමාරක් විතර කල් තියාගන්න පාවිච්චි කරන්නේ මොනවද කියලා. පිලිතුරක් ලබා දෙන්න මිස් ගොඩාක් පිං ඔයාට🙏🙏
@malanipremawardana4109
@malanipremawardana4109 Жыл бұрын
හරි ආස හිතුනා. හදනවා නොවැරදීම.ස්තුතියි ඔබට.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අනිවාර්යයෙන්ම..👍♥️
@dinushashyamani7038
@dinushashyamani7038 Жыл бұрын
හදලා රස කියන්නම් ❤️❤️ Thank you so much කියලා දුන්නට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌷♥️
@pushparanjanee9123
@pushparanjanee9123 Жыл бұрын
Thank you so much dear .ramadanwalata aluth kaama hadanna kiyala denna apata.❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️🌷
@shiranthithilakarathne3356
@shiranthithilakarathne3356 Жыл бұрын
සුප් එක හැදුවා හරිම රසයි ස්තුතියි ඔබට ❤
@chithraudumalagala4867
@chithraudumalagala4867 10 ай бұрын
😢😮
@chithraudumalagala4867
@chithraudumalagala4867 10 ай бұрын
Very taste
@hewadewage2515
@hewadewage2515 Ай бұрын
හොඳ රෙසපියක් ඔයට ස්තුතිවන්ත වෙනවා
@indeewariliyanage228
@indeewariliyanage228 6 ай бұрын
It looks soo yummy. Thank u for the recipe.❤ Can't we use boiled potatoes n garlic for this soup n add that water for this??
@tharuvihangi5732
@tharuvihangi5732 11 ай бұрын
Marama rasai me soup eka mn ada heduwa❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
👌😊
@nelukadilhani7702
@nelukadilhani7702 Жыл бұрын
Thank you darling adama hadala balanawa.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Niyamai..❤️
@NayanaSenanayaka-ob7xh
@NayanaSenanayaka-ob7xh 11 ай бұрын
Meka nam harima rasai.❤❤❤thank you oyata🎉
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අනිවා හදල රස කියන්නම් ඔයාගෙ රෙසිපි නම් සුපිරි ඊයෙත් කෙසෙල් කේක් හැදුවා ගොඩාක් ජාති හැදුවා හැමදේම හරියටම අාවා ඔයාට දීර්ගායුශ ලැබේවා!!!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma pin..🙏🙏
@lokuamma627
@lokuamma627 Жыл бұрын
Thank you so much chef, it is raining & my nehpew has catched a cold. I will make this in the evening. Wish you & your family healthy life. ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too..❤️ I hope he'll get better soon 🙏
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Thank you darling one of my favourite super recipe budu ssuuuudu ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too.♥️
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU. VERY. MUCH. FOR. YOUR TASTY. SOUP THERUWAN. SARANAI. GOD BLESS YOU. 👍❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@surekanadeeshani7933
@surekanadeeshani7933 Жыл бұрын
Thank you very much❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome 😊
@NipuniNonies
@NipuniNonies Жыл бұрын
Thank you akke
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️🌷
@VijithaDaes-rx9jy
@VijithaDaes-rx9jy Жыл бұрын
Vijitha Dias(l will try neyamai thanks)
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🌷
@shalaswork5301
@shalaswork5301 Жыл бұрын
You stuff are so practical ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you ♥️
@sandalifernando3609
@sandalifernando3609 Жыл бұрын
I made a seeni sambola following your recipe today. It was super delicious. Can’t you teach us how to make that authentic Ramadan kanji which Muslims make?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍😘🥰
@inokabandara3348
@inokabandara3348 Жыл бұрын
Thanks nangi ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🌷🥰
@ramanidemel1821
@ramanidemel1821 11 ай бұрын
Thanks ❤very testy
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Most welcome 😊
@chandranidesilva9488
@chandranidesilva9488 Жыл бұрын
Chef shani has given us a tasty recipe highly appriciating veey simple
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much 🙂
@ranigunaratne1367
@ranigunaratne1367 Жыл бұрын
😋seems yammy. Should try.
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are most welcome
@sujathaalahakoon9931
@sujathaalahakoon9931 Жыл бұрын
Thank you super recipe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too 😍
@manelr6912
@manelr6912 Жыл бұрын
Thank you very much
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are welcome
@miraniwijesekera544
@miraniwijesekera544 Жыл бұрын
❤❤❤❤❤❤ great soup recipe tnq soo much
@remonaelders8997
@remonaelders8997 Жыл бұрын
Looks so delicious, Thanks for sharing
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too..♥️
@ramithsukhitha805
@ramithsukhitha805 Жыл бұрын
Pure perfect 💯❤ Hariyata Mozzarella Cheese hadana widihath video ekakin gennakooo ❤💪
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you ♥️ Mozzarella cheese api gedara haduwata e quality ekatama ganna amarui malli..boruwata paneer hadana widiha pennala wadak nane..ekai aththama kiwwe..🥰
@ramithsukhitha805
@ramithsukhitha805 Жыл бұрын
@@cookingwithchefshani Thank you akke ❤💪 Cooking channels walin mn kamathima qualityma cooking channel eka oyge channel eka....meh widihatama digatama karagena ynna 💯❤💪
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
God bless you 🙏🙏♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@misharanethmi3862
@misharanethmi3862 Жыл бұрын
Godak rasa patai❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හදලම බලන්නකො..♥️
@nishanimenuka2162
@nishanimenuka2162 Жыл бұрын
Thanks you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too!
@dinushashyamani7038
@dinushashyamani7038 Жыл бұрын
Onna mama adama haduwa Rasama rasayi ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Marune.. ❤️
@dinushashyamani7038
@dinushashyamani7038 Жыл бұрын
@@cookingwithchefshani ❤️❤️
@usernirosha
@usernirosha Жыл бұрын
👌👌👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🥰
@RuwaniSumeda-si6hg
@RuwaniSumeda-si6hg Жыл бұрын
God bless you
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Onima welawe .mata Zona hedila kanna hithennema nehe ada hadala kanna puluwan thank you very much don't forget to make a Puri video . greetings from France
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මට මතකයි..වෙලාවක් ලැබුණ ගමන් හදන්නන්..ඉක්මනට සනීප වෙන්න..♥️
@kosalaumalimunasinghe4736
@kosalaumalimunasinghe4736 Жыл бұрын
Good recipe ...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰😍
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
I will try😜
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Sure 😊
@deviikaratnayake2662
@deviikaratnayake2662 Жыл бұрын
Parsley or coriander leaves?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Parsley..👍
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 11 ай бұрын
Ala nethiwa onion ma fry karala gaththa ma hoda wei neda . greetings from France
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
👍❤️
@kumarialwis8127
@kumarialwis8127 Жыл бұрын
Look yummy 😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
So good..👌👌
@dineshsuranga1779
@dineshsuranga1779 Жыл бұрын
dekkama bondama hitenawa hadalama kiyannam.suger walata tama hoda madi neda piti dapu nisa😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Piti Noda hadanna..habai ala walath Carb thiyanawa..😘
@dinusirimanna8444
@dinusirimanna8444 Жыл бұрын
Gastritis තියනවනම් සුදුලූනු හොද නැද්ද
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Eka nan danne na..❤️
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw Жыл бұрын
Mmmmm rasa paatai .😋👍
@visakhaedirisinghe3173
@visakhaedirisinghe3173 Жыл бұрын
Pan piti venuwata cornflour danna barida
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බැරි නෑ..කිරි ටිකක් වැඩිපුර යයි..♥️
@shalaswork5301
@shalaswork5301 Жыл бұрын
Why dont you use the cake decorating turnatable to show your final scene ❤ just an idea .😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
I do sometimes, 🤪 sometimes too lazy to take them out from the cupboards.. Thank you for your idea..🥰❤️
@ahinsasadapini4793
@ahinsasadapini4793 Жыл бұрын
Eka maru, pizza meltsuth hadamuko
@chakrawarthigedineshfernan4863
@chakrawarthigedineshfernan4863 Жыл бұрын
👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️
@kaleichelvi8111
@kaleichelvi8111 Жыл бұрын
Suduloonu ushnaida?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඒක නන් මම දන්නෙ නෑ ඇත්තටම..♥️
@punyapalihakkara6022
@punyapalihakkara6022 Жыл бұрын
Is it ok to use corn flour instead chef ?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Yes, you can.. you may need a bit of extra milk or water, because it absorbs lots of moisture..♥️
@punyapalihakkara6022
@punyapalihakkara6022 Жыл бұрын
Thank you so much Chef.. ❤
@savithriperera9581
@savithriperera9581 Жыл бұрын
අනේ ...ශෝක් නෙ...මේ දවස් වල මෙහෙට මදිනොකියන්න වහින නිසා අද හවසට හදලා බලන්නම්...හදලම රස කියන්නම් කො...thank you ❤
@NiranjalaRajapaksha
@NiranjalaRajapaksha Жыл бұрын
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️🌷
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌷♥️
@vishakamaala6638
@vishakamaala6638 Жыл бұрын
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@hiruni8780
@hiruni8780 Жыл бұрын
❤👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🌷
@nirmalaudeni6368
@nirmalaudeni6368 10 ай бұрын
පාන්පිටි දාන්න ඕනී නැ මිස්..අල වලින් ඒ ක්‍රිම් එක අනිවාර්යයෙන්ම්ම ගන්න පුළුවන් ..මොකද මම නිතර හදනවා කැනඩාවේ ඉන්න නිසා..මේහේ සීතලයි නේ..fresh milk තමයි මම දාන්නේ..තව ලීකස් කද දානවා ලූනූ එක්ක olive තෙල් වලට..පුදුමාකාර රසක්.
@amiladesilva6219
@amiladesilva6219 Жыл бұрын
සුදුලූනු කොච්චර ගන්නද? ප්‍රමාණය කියන්න .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මම ග්‍රෑම් 100- 150 ක් අතර වගේ ගන්න ඇති..මේ වගේ කෑම හදන්න හරියටම රෙසිපි ඕනෙ නෑ..පොඩ්ඩක් එහෙ මෙහෙ වුණාට මොකුත් වෙන්නෙ නෑ. ♥️
@a.shiraniehelepola6589
@a.shiraniehelepola6589 Жыл бұрын
💞👌👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@nadeeshagunawardena
@nadeeshagunawardena 8 ай бұрын
❤❤
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
💛😘👍
@manudya
@manudya Жыл бұрын
polkiri danna barida
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwan e unata ethakota curry ekak wage thiyei..❤️
@jayasingheww7764
@jayasingheww7764 Жыл бұрын
පාස්ලිවෙනුවට මිංච් බැසිල් කොල දාන්න බැරිද..ඒව මම වගා කරල තියනව.පාස්ලි නෑ.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bari na..namith rasa sampurnayen wenas wenna puluwan..❤️
@jayasingheww7764
@jayasingheww7764 Жыл бұрын
@@cookingwithchefshani ok sis.
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 Жыл бұрын
Thank you🤍
@mohindikaudashini1921
@mohindikaudashini1921 Жыл бұрын
Corn flour dammata kamak nadda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
කමක් නෑ..වතුර හෝ කිරි ටිකක් වැඩිපුර යයි..🥰
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
ප්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල්කිරි කමක් නැද්ද ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
දාන්න පුලුවන්..එතකොට හොද්දක රස වගේම එයි නේද..? ඊට වඩා වතුර හොඳයි මං හිතන්නෙ..🌷♥️
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 Жыл бұрын
Akki awurudu 2ke bbkt mka Dennis p.da
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Man hariyatama kiyanna danne na..habai thawa soup hadala thiyanawa oyata one nan..❤️
@seethagurusinghe1376
@seethagurusinghe1376 Жыл бұрын
Yummy 😂
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
So good
@nimalkamalkanthi8438
@nimalkamalkanthi8438 Жыл бұрын
Monawa unath oyata thama sinhala puluwan lankawe inna samahara ayata sinhalabe😂
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🤪❤️
@Jesusdied4allofus
@Jesusdied4allofus Жыл бұрын
ඔව් රස්නේ තියෙද්දී බ්ලෙන්ඩ් කරලා experience තියෙනවා 😂😁
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Egemada. ❤️🤪
@krishanthirajapaksha4055
@krishanthirajapaksha4055 Жыл бұрын
Thank you akka.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too darling 😘
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
God bless you 🙏🙏♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@tharushishashikala5852
@tharushishashikala5852 Жыл бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️🌷
@HeathRajapaksha
@HeathRajapaksha Жыл бұрын
❤❤❤❤
@dulajekanayake
@dulajekanayake Жыл бұрын
❤❤❤
@paridag1091
@paridag1091 Жыл бұрын
❤❤❤❤❤❤
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 458 М.
How to Make Roast Garlic Soup | Low-Carb, Keto, Gluten Free
6:22
Black Tie Kitchen
Рет қаралды 44 М.
Cream of Chicken Soup - Episode 764 - Anoma's kitchen
10:38
Anoma's Kitchen
Рет қаралды 397 М.
Garlic Soup Italian style with crispy croutons
3:48
Recipe30
Рет қаралды 7 МЛН