No video

පිටි 250g න් පොඩි මාළු පාන් 10ක් - Episode 1074 - Improved Fish Bun recipe - Anoma's Kitchen

  Рет қаралды 208,195

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

මාළු පාන් - මෙම ප්‍රමාණයෙන් මාළු පාන් 10ක් සාදා ගත හැක.
පාන් පිටි ග්‍රෑම් 250
ලුණු තේ හැදි 3/4
යීස්ට් තේ හැදි 1 1/2
සීනි මේස හැදි 1/2
මාගරින් තේ හැදි 1 1/2
වතුර කෝප්ප 3/4
200C මිනිත්තු 15 - 18 බේක් කර ගන්න.
Fish Buns - Makes 10 Fish Buns
Ingredients
250g Flour
3/4 tsp Salt
1 1/2 tsp Yeast
1/2 tbs Sugar
1 1/2 tsp Margarine
3/4 cup Water
200C Bake 15-18 minutes
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 188
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
වැල්වටාරම් නැතිව හැමදෙයක්ම පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තුතියි. ඕනෑම කෑමක් හදද්දි මුලින්ම බලන්නේ Amomas kitchen ❤
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
ඔයාවගේනම් කරුණාවන්ත නිහතමානී චරිතයක් මම දැක්කේ නෑ මෙ උයන කලාවේ ඇත්තමයි ❤❤❤❤❤❤
@renukadahanaka8403
@renukadahanaka8403 Жыл бұрын
😊😊😊😊😊b😊😊j i😊😊j😊😊😊
@renukadahanaka8403
@renukadahanaka8403 Жыл бұрын
😊😅Jo😊😅😊😅
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 Жыл бұрын
Aniwarenma Oya godak නිහතමානි චරිතයක්❤❤❤
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
@@dilkidissanayaka4338 🙏🙏🌹🌹
@susilaperera576
@susilaperera576 11 ай бұрын
​@@renukadahanaka8403😊😊
@deshaniabeysinghe
@deshaniabeysinghe Жыл бұрын
කෑම හදන්න ඉගෙන ගන්නවනම් ඉතින් Anoma's kitchen තමයි❤️
@helenfernando1528
@helenfernando1528 2 ай бұрын
Oven eken එළියට aran රස්නයෙන් ma butter ටිකක් thawarala වහන්න godak soft එකට ennawa ..thanks for your recipe ..god bless you .
@imalkawickramasinghe5304
@imalkawickramasinghe5304 Жыл бұрын
ආන්ටිගෙ රෙසිපීස් හැමදාම බලනවා... දවසට එක පාරක් හරි ඒ කටහඬ අහන්න ආස හිතෙනවා... හරි ආදරණීයව හැමදේම පැහැදිලිව කියල දෙන ආන්ටිට ගොඩක් ආදරෙයි...❤❤❤ මේ ආන්ටිගෙ රෙසිපීස් වලට මහත්තයට කෑම හදලා දෙන අළුත බැඳපු දුවෙක්
@nimalsenarathne1157
@nimalsenarathne1157 Жыл бұрын
මෙිකම ගන්න බැරිද අාන්ටි පීසා ඩෝඑකට
@user-xb8zb5mh7f
@user-xb8zb5mh7f 7 ай бұрын
මම තාම AL කරනවා මාත් හරිම ආසයි බේකින් වලට ඒත් Oven එකක් නෑ.. හදන්න ආසම හිතුනොත් උඩින් යටින් ගින්දර දාලා ගෑස් එකේ හදනවා... අනෝමා ආන්ටිගේ රෙසිපීස්... ❤❤
@NuwanthikaFernando
@NuwanthikaFernando Жыл бұрын
ඒක් නම් weekend එකේ හදන්නම ඕනෙ එකක්. තව දෙයක්. ඒ nail polish එක හරිම ලස්සනයි ආන්ටි 😍
@dhanushkaariyasinghe6166
@dhanushkaariyasinghe6166 9 ай бұрын
Yes... මමත් බැලුවේ nail polish 1
@iresharuwanmali8131
@iresharuwanmali8131 9 ай бұрын
මන් first time හැදුවෙ මාලුපාන් 😊 .හොදටම තිබුනා ...recipes ගොඩක් බලල ඔබතුමියගේ recipe එකට හිත ගියෙ .🙏
@kumarihami421
@kumarihami421 11 ай бұрын
ගොඩක් කියවන්නෙ නොමැති ව ඕනමටික කියන්න නිසා ඔයාගෙ විඩියො ආසවෙන් බලල හදනවා.ස්තුති
@lakmaliwickramasinghe5589
@lakmaliwickramasinghe5589 Жыл бұрын
ඇන්ටි ඔයා ආසම පාට රතු නේද.කෑම හදන්න වගේම මම ඔයාගෙ කුස්සියෙ තියන් පිලිවලට තමයි ආසම.❤🌹💕
@shazeenamusadik7377
@shazeenamusadik7377 11 ай бұрын
Dearest aunty , tried this recipe for dinner tonight. The best fish buns I’ve ever made , softest and yummiest of all. Thank you very much for sharing. Stay blessed always. Looking forward to many more ❤
@rupasamarasekara9251
@rupasamarasekara9251 Жыл бұрын
හරිම ආසාවෙන් ඔයා කෑම හදන්න බලන් ඉන්නෙ.ඔයාට දීර්ගායූ පතනවා.
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 Жыл бұрын
කොච්චර රසට මම කෑම හැදුවත්,ඔයාගේ වීඩියෝ එකක් දැක්කාම අනිවාර්යයෙන් බලනවා,මම ආසම ඔයා කියලා දෙන විදිහට ,ස්තූති ,ආදරෙයි ,😊😊😊
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt 22 күн бұрын
ස්තූතියි ඔයාට ගොඩක් වටිනා දැනුම නිර්ලෝභීව බෙදා දීම ගැන ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤❤❤
@leenarodrigo9868
@leenarodrigo9868 Жыл бұрын
මාෂ් මෙලොෂ් පුඩින් එක හැදුවා .හරිම ලස්සනයි ඒවගේම රසට ආවා .ඔයාට ගොඩක් පින් හොඳින් නිහතමානීව කියලා දෙනවට.🌷🌷🌷🌷
@jeanferdinands2003
@jeanferdinands2003 9 ай бұрын
Hello Anoma. I made the bread buns according to your recipe. Came out so well. My husband enjoyed very much. Thanks so much.
@iresharuwanmali8131
@iresharuwanmali8131 9 ай бұрын
උදේට bake කරගන්න රෑට පිටිමෝලිය හදල එලියෙන් තියන්න ඒක නරක් වෙයිද ..please reply ආන්ටි...
@miaminoah9430
@miaminoah9430 5 күн бұрын
Hodt whl thiynn mn ehm kra dwsk nrk une nm nh
@shyamagunawardena173
@shyamagunawardena173 9 ай бұрын
Thank you Anoma concise and clear. Excellent video
@pratheerajeev9935
@pratheerajeev9935 7 ай бұрын
It's also how you explain.. its very soothing to hear you. Going to make them tonight for my kids.
@user-wt4sh5po4t
@user-wt4sh5po4t 9 ай бұрын
ස්තුතියි .❤හැමදේකටම..දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
@LakshaniShashiprabha
@LakshaniShashiprabha 9 ай бұрын
හරිම නිහතමානී ❤
@Vero-hi8ul
@Vero-hi8ul Жыл бұрын
Oh it's very easy d way you demonstrate. You are so humble and loving instructor . God bless you forever . Yr dishes r sooo tasty. ❤ 😘🌹👍
@rosafernando7294
@rosafernando7294 2 ай бұрын
හරීම නිහතමානි ගුරුවරියක්...දන්න හැමදේම ආදරනීය විදිහට කියල දෙනවා
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
බොහොම ස්තූතියි ඉතාම පැහැදිලිව හදන ක්‍රමය ගැන කියලා දුන්නා.. අපිත් හදලා බලනවා ජයවේවා 💖💐
@nalikaranasingha2865
@nalikaranasingha2865 Жыл бұрын
මම මග බලන් හිටියේ .. අදම හදනවා . ගොඩාක් ස්තුතියි ඔබ තුමියට..
@wimalasirisena6395
@wimalasirisena6395 18 күн бұрын
අනන් මනන් නැතිව ලස්සනට කලා ❤
@user-ce5pj6kg7e
@user-ce5pj6kg7e Жыл бұрын
17:51 Thanks a lot. You explain everything well, and always give options. so those who have less facilities also try to make and taste.
@annefernando5183
@annefernando5183 Жыл бұрын
Thank you Anoma. Appreciate your improved version of Malu Paan.
@ranjanikodagoda812
@ranjanikodagoda812 Жыл бұрын
Thank you so much for sharing this recipe. Whenever I can I make your recipes. They come very yummy. ❤❤
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
හරිම රස පාටයි . ලස්සනයි.කන්න ආස හිතෙන ව.thanks
@nandarajapaksha2993
@nandarajapaksha2993 Жыл бұрын
ඔයා හදන විදිය දැක්කම හරිම ආස හිතුනා මිස් අනෝමා . මාත් හදන්න ඕනි.weekend එකට. Thank you very much.
@iroshanigamage9603
@iroshanigamage9603 Жыл бұрын
Well organized and very clean 😊love the Way you explaining 💐💐💐and I never missed your videos ❤️❤️
@DT-el3ty
@DT-el3ty Жыл бұрын
I made this recepe. My whole family enjoyed 10 delicious fish buns with evening tea. Perfect recepe
@ryansamaranayake45
@ryansamaranayake45 10 ай бұрын
Thanks aunty, kochchara busy unath auntyge video ekak dapu gaman balanwa... Pleasure for your kind heart.... ❤️❤️❤️❤️
@priyanandaabeykoon2983
@priyanandaabeykoon2983 11 ай бұрын
හොදින් තේරුනා ගොඩක් පිං
@rreta7930
@rreta7930 Жыл бұрын
කෙට්ටු වෙලා මිස් ඔයා ඉතින් සුභ දවසක් ♥️♥️
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
ඇන්ටිගේ පරණ වීඩියෝ එක බලලා ගිය ඉරිදා හැදුවා,
@nuwanthigamage
@nuwanthigamage 11 ай бұрын
උයන්න කලින් කතා කරන විදියට හිත හැදෙනවා.
@thilinaalahakoon5550
@thilinaalahakoon5550 5 ай бұрын
KZbin එකෙන් හරිගිය එකම කෑම❤❤
@sajithmadurangha5483
@sajithmadurangha5483 Жыл бұрын
මට අවන් එකක් නෑ ආන්ටි අවන් එකක් නැතුව මෙක බෙක් කරන්න පුලුවන් විදිය කියන්නකො
@shiranidisanayake4944
@shiranidisanayake4944 2 ай бұрын
Ane missoyage serama video balanawa harima pahadili thanks oya lalla kohenda gaththe kiyala kiyannako budusaranai
@sandyakalupahana8333
@sandyakalupahana8333 Жыл бұрын
How long do you have to knead ? I always used to make fish buns according to your old recipe and your method is really easy. Thanks Anoma
@jeanferdinands2003
@jeanferdinands2003 4 ай бұрын
Thank you Anoma for your excellent help and recipe. Making them today for dinner. You are the best. ❤. I am from 🇨🇦.
@jayaniweerasinghe582
@jayaniweerasinghe582 Жыл бұрын
Aunty I love the way you do the program. I like to know how to make tea buns. God bless you.
@Kylanethmi
@Kylanethmi Жыл бұрын
Such a genuine lady you are aunty🥺♥️
@priyanganimudalige6193
@priyanganimudalige6193 11 ай бұрын
Ada haduwa hodata thibuna Thanks mis
@lalaniranasinghe3779
@lalaniranasinghe3779 11 ай бұрын
ඇත්තෙන්ම ඔයා හරිම කරුණාවන්තයි, සුහදශීලියි, ආදරණීයයි ❤️🌷
@seuvandiperera7387
@seuvandiperera7387 5 ай бұрын
ඇන්ටි හරිම ආදරණීය චරිතයක් ❤❤❤❤
@nushrashiyam9175
@nushrashiyam9175 Жыл бұрын
Anoma aunty ❤ I love your recipes Very clearly explain by you I have a request Can u pls show how to make pickled vegetables. Pickled vegetables are good for gut health I'm in intermittent fasting method.pls aunty try that recipe too . ❤❤❤
@rajithanaresh5647
@rajithanaresh5647 Жыл бұрын
Beautiful and soft mini Mallu buns... tempting to eat 😋... I love your baking recipes. Very well explained.. please upload srilankan big round sweet buns recipe..
@piyumineranjala6429
@piyumineranjala6429 2 ай бұрын
Math meken balagena heduwa.harima rasata awa
@mapledceylonese
@mapledceylonese 8 ай бұрын
Can you use butter instead of margarine?
@chathumjayalath5872
@chathumjayalath5872 Жыл бұрын
අනෝමා අක්කේ ,එලවලු කපන ලෑල්ල ගන්නකොට මොන වගෙ ලීයකින්ද ගන්න ඕනෙ . ඔයාට මේවා කියල දෙනවට ගොඩාක් පින් ❤❤❤❤
@kandyanarts1964
@kandyanarts1964 Жыл бұрын
Aunty hand mix char eken piti andanna kiyala dennako
@jankitennakoon189
@jankitennakoon189 4 ай бұрын
Mama ada haduwa hodata thibuna...missta godak pin.budusarani ❤❤
@thamarajayasiri416
@thamarajayasiri416 Жыл бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ.ස්තූතියි ඔබතුමියට.
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 Жыл бұрын
Thank you for the sharing ❤️
@madhavipathirage5724
@madhavipathirage5724 Жыл бұрын
Hi Anoma , you can add milk instead of water . This will also make dough softer.
@kishanissimpleliving8705
@kishanissimpleliving8705 Жыл бұрын
Ane auntie mama hetama hadanna hithuwa me recipe eka nam❤thank you very much for this
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Жыл бұрын
Wow it's a valuable recipe aunty.Hope to try this.may the triple jem bless you aunty
@priyanganialuthge9296
@priyanganialuthge9296 10 ай бұрын
අලුත් මාලුවලින් සැමන් මාලු වගේ හදන්නෙ කොහොමද ඔඹතූමියගේ වීඩියෝ වලින් හුගක් දේවල් ඉගෙනගත්ත ස්තූතියි
@FunWithKitchenDish
@FunWithKitchenDish 9 ай бұрын
Hi Aunty 😊 I’ve followed your previous fish bun recipe and today I tried this. They came out so good 🤌🏻 Thank you for sharing this 🥰
@user-hi6zo4lg7h
@user-hi6zo4lg7h Ай бұрын
Oyage.nihathamai.kama.ma.agaya.karanawa..iwasemen. saha.karunikawa.kiyademath.oyata.thanks.karanawa...
@jayanthameegahapola2371
@jayanthameegahapola2371 5 күн бұрын
Thanks
@jayanthiperara6051
@jayanthiperara6051 10 ай бұрын
Thank you so much chef
@poornimasomarathna8710
@poornimasomarathna8710 6 ай бұрын
Man heduwa. Super soft bun ekak awa. Thank you auntie 🙂❤
@iroshimanel2407
@iroshimanel2407 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ❤❤
@user-sb7sl2sp8i
@user-sb7sl2sp8i Ай бұрын
Mama assai oya kathakarana vidihata
@WithMe-Art
@WithMe-Art Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමියට
@anandikahettiarachchi8289
@anandikahettiarachchi8289 Жыл бұрын
Thanks so much for sharing the recipe 🙏❤
@user-qw3mu7ql3p
@user-qw3mu7ql3p Жыл бұрын
මමනම් හරීම ආස කෙනෙක් මිස් ඔයා දැක්කත් හර්‍ර්ම ආසයි කෑමත් ලේසි ලොකු වියදමක් නැතිව කියා දෙනවා මම ඔය හඩට කැමතියි කෑම නැතත් කමක් නෑ සසරෙ බැදීමක්ද කියලා හිතෙනවා මිස්
@kumarasiriwickremaaratchi9785
@kumarasiriwickremaaratchi9785 9 ай бұрын
Thank you very much .budu sarani .
@sumuduperera7119
@sumuduperera7119 Жыл бұрын
Thank you sharing the video, I am so sorry to ask this. Even my yeast proof enough but my dough not proof even I keep it longer. I am staying in Australia
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 Жыл бұрын
Kochchara peresiduda me wada. Missge.samaharu appoo hamathanama gagena halagena kathye ba.wada karanawa.
@Nimashamunasinghe
@Nimashamunasinghe 11 ай бұрын
Aunty thawa tikak mahath wela wage.... your methods are very good...❤❤❤
@theresiussilva90
@theresiussilva90 6 ай бұрын
You teach it very well thank you
@user-gn4xo6or4q
@user-gn4xo6or4q 6 ай бұрын
ඔය cookware set එක කොහෙන්ද ගත්තෙ මිස් කීයක් උනාද 🥺 හොද ඒවා හොයාගන්නෙ කොහොමද
@hansiniyapa5638
@hansiniyapa5638 3 ай бұрын
One galleface eke thynawa tikak ganan..40k 50k wage😊
@milanamarasinghe1826
@milanamarasinghe1826 Жыл бұрын
Ane Aunty me recepi eka hoya hoya hitiye❤thanks aunty
@rdasanayaka9561
@rdasanayaka9561 5 ай бұрын
Math haduwa mis supiriyatama harigiya tanks mis
@thilinishalika607
@thilinishalika607 11 ай бұрын
ඔයා කියන විදිහට අසයි කෑම හදන්න
@meherunbeesiraj595
@meherunbeesiraj595 11 ай бұрын
U hv mentioned 11/2 tsp variably usaid 1tblsp which is correct looks❤
@user-to3my5cn7p
@user-to3my5cn7p 6 ай бұрын
Malu pan hadaddi oven eke uda coil witharada heat karanne? Nathnam uda yata dekamada?
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා
@shayalaameresekere4909
@shayalaameresekere4909 Жыл бұрын
Beautiful explanation thankq 🌹🌹🌹👍
@priyankafonseka507
@priyankafonseka507 9 ай бұрын
Thank you so much Aunty Anoma
@beautyofnature.360
@beautyofnature.360 11 ай бұрын
ෂෝක් ඇන්ටි මට කටට කෙල ඉනුවා ස්තූතියි
@user-gv2gs1bv8i
@user-gv2gs1bv8i 3 ай бұрын
මෙහෙම කියලා දෙන වෙන කවූරුත් නැ ❤❤❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
බොහොම ස්තුතියි .❤❤❤
@dulaniratnaweera3927
@dulaniratnaweera3927 9 ай бұрын
I tried this recipe today and came out really well , my whole family enjoyed it , thank you so much Aunty Anoma ❤
@kavishakavisha2707
@kavishakavisha2707 9 ай бұрын
thank you Anoma aunty ❤❤❤
@user-rs7zj6lk2x
@user-rs7zj6lk2x Ай бұрын
Anoma oya issarawagemay matara convent
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
Aunty ara pitipasse tyen red colour stand mixer ek kohend gthe kynko. mth e wge ekk oni
@indunilekanayake9900
@indunilekanayake9900 6 ай бұрын
Thank you !
@yamunawijemanne5296
@yamunawijemanne5296 Жыл бұрын
Like your new look with new spectacles.
@realmadridacmilanfanboy3093
@realmadridacmilanfanboy3093 Жыл бұрын
You give the best thanks
@SmartCooking4You
@SmartCooking4You 10 ай бұрын
Looks so good... 👌👍thanks for sharing!
@nelumperera8950
@nelumperera8950 10 ай бұрын
Thank you so much.
@kanthiperera8419
@kanthiperera8419 11 ай бұрын
Thank you very much miss.
@darshani183
@darshani183 Жыл бұрын
අනෝමා ආන්ටි,මට තියෙන්නේ කේක් 1kg ක් bake කරන්න පුලුවන් පොඩි oven එකක්. ඒකෙ 200c දැම්මොත් heatඑක වැඩි වෙයිද..
@PnNiro-dk8kp
@PnNiro-dk8kp Жыл бұрын
175c or 180ta heat karanne
@audreysithara3919
@audreysithara3919 11 ай бұрын
Oba eththenma harima nihathamani jkarunawantha kanthawak Lesa thamai mama hamadama dutuwe,oobata boho sthuthi,Hama dena itha pehediliwa kisima aduwak nethuwa kiyadenawa, obata deergayuwewa niduk nirogisuwa lebewa yai mulu hadawathinma pathami 🙏🙏🙏🧡🧡❤️May tha Lord bless and keep you 🙏 i,i keep
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
මාළු පැටිස් - Episode 961 - Beginners Course
13:25
Anoma's Kitchen
Рет қаралды 455 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН