ඩෙවල් ප්‍රොන්ස් - Episode 1031 - Devilled Prawns

  Рет қаралды 99,718

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 51
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
Aunty ඉස්සර ට වඩා දැන් Godaaaak ලස්සන වෙලා..ඒකට හේතුව ආදරණීය විදියට katha කරන එකම වෙන්න ඇති..❤පොල් සම්බෝල එක්ක බත් කන්න badakinnakuth ආවා Aunty ගෙ video eka බලද්දී..බොහොම ස්තුතියි Aunty. බුදු සරණයි. ❤❤
@SugathWijerathne
@SugathWijerathne Жыл бұрын
ඔබගේ රූපෙත් ලස්සනයි.කතාවත් ලස්සනයි.කිචන් එකත් ලස්සනයි.වැඩත් ලස්සනයි.ඒක පෙර පිනක්.ඔබ වැනි බිරිදක් ලබන්න ඔබ ස්වාමියාත් ,ඔබ වැනි මවක් ලබන්න දරුවනුත් කර තිබෙන පින සුලුපටු නැත. ඔබ තුමියට බුදුසරණ යි.
@amilaniroshima9955
@amilaniroshima9955 11 ай бұрын
Creepy and sus
@shivikamadushani7200
@shivikamadushani7200 Жыл бұрын
ස්තුතියි අනෝමා aunty ඉස්සෝ ටිකක් තියෙනවා ගෙදර හැමදාම කන විදියට නැතුව මේ විදියටත් හදන්න ඕනේ රෑට
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb 23 күн бұрын
❤ මෙ මිස් මාරම හොද නිහතමානි ම්ස් කෙනෙක් කිසිම ආඩම්බරයක් නැ ❤
@SANDEEPANI781
@SANDEEPANI781 7 ай бұрын
Mata Awurudu 36.man obathumiyagen hugak de igenagena thiyenawa.mata 16 years duwai 10 years puthai inne.Ada mage duwa me deviled prawns haduwa.eka Aththenma man hadana ekata wada Rasata thibuna.Thank you very much for your best lesson for My daughter ❤🎉❤❤🎉❤🎉❤❤🎉❤🎉❤❤
@evansnanayakkara
@evansnanayakkara 11 ай бұрын
Appreciate aunty the way you speak ❤️ such a soulful voice and people wil love you more. God bless you
@piyumijayasooriya
@piyumijayasooriya Жыл бұрын
Thank you aunty ..මේ දවස් වල මම හොය හොයා ඉන්න recipes මයි ආන්ටි දාන්නෙ.
@agrishen6042
@agrishen6042 Жыл бұрын
නිහතමානීව ඉන්න කෙනෙක්... ඔක්කොම වීඩියෝ බලනවා අපි.,අපි agri shen...
@gitanjaliperera-ef2rh
@gitanjaliperera-ef2rh Жыл бұрын
Thank you very much dear bought prawns for this week I will try same tonight
@nimochathurangi
@nimochathurangi Жыл бұрын
Tried this and came out very well. THANK YOU!
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Godark sthuthi obathumiyata budusarani
@harshanajayasekara3247
@harshanajayasekara3247 Жыл бұрын
Thank you loving Aunty Anoma ❤
@shyamaranawake2342
@shyamaranawake2342 6 ай бұрын
මිරිස් කුඩු,ගම්මිරිස් කුඩු,කෝන්ප්ලවර් දාලා හැදුවෙ සෝස් එකද....ඉස්සො ටිකක් තියෙනවා ඒක හදන්න මගෙත් සූදානම ..❤
@deepthikagunasekera498
@deepthikagunasekera498 Жыл бұрын
Thanks Anoma I was looking this recipe. Looks delicious
@Guardianangel2311
@Guardianangel2311 Жыл бұрын
Hi aunty canned fruitcocktail වලින් හදන්න recipes දාන්න පුළුවන්ද... please aunty 🙏
@sriyaniramanayake8644
@sriyaniramanayake8644 Жыл бұрын
miss anoma oya hadana hama kamakma hadanawa mata asai mas warga walin wissasa bath akka❤
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Nendi nats warga haduna gamu kiyala videowak dekka oyage nats warga genna ganne kohenda 😊piz kiyannako
@nimmianuthtara5753
@nimmianuthtara5753 Жыл бұрын
Thank you Aunty 😘😘😘🌷🌷🌷
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
Thank you aunty ❤️❤️❤️ 🙏🙏🙏
@lakminiwasana9780
@lakminiwasana9780 5 ай бұрын
Daws 2 withara thiya ganna barida fridge eke nathuwa
@senanidewage24
@senanidewage24 8 ай бұрын
❤❤❤❤Thank you
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
Thank you 💓
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
Thank you ❤
@nilaniperera7984
@nilaniperera7984 Жыл бұрын
ලංකාවෙදි ඔයා ගෙ කෑම බලාගෙන හදනවා වගේ පිට රටකදිත් අපිට උදවිවෙන්න crchat eggplant හදනවිදිය කියලා දෙන්න
@anomajayasinghe1997
@anomajayasinghe1997 Жыл бұрын
Thanks so much
@pawanikaushalya1349
@pawanikaushalya1349 Жыл бұрын
Aunty menu ideas tikak gennak ilanga vedio walin..❤️
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
ගොඩක් රස පාටයි බොහොම ස්තුතියි
@casildarajaratnam9108
@casildarajaratnam9108 Жыл бұрын
I made this quick devilled prawns for dinner last night. Super easy and tasty. Thanks Anoma for this recipe 😘
@kusumgamhewage567
@kusumgamhewage567 Жыл бұрын
Very nice anoma
@asankakaushalya2473
@asankakaushalya2473 Жыл бұрын
Thanq aunty🙏
@sajinidinusha9806
@sajinidinusha9806 Жыл бұрын
අනේ waffle cone හදන විදිහ දාන්නකෝ....
@ranasiriranasinghe4762
@ranasiriranasinghe4762 Жыл бұрын
Oba thimiyage dathata devi pihitai
@MP_vlogSLKiwi
@MP_vlogSLKiwi 11 ай бұрын
👍👍❤️
@dilharasewwandi8209
@dilharasewwandi8209 Жыл бұрын
Ymuyyy 😍😍😍😍
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
Yummy 😋😋😋
@shamadias4588
@shamadias4588 Жыл бұрын
Yummy miss
@rebeccashalani688
@rebeccashalani688 Жыл бұрын
Meka kal theyaganna puluvan da
@randilinidesilva2487
@randilinidesilva2487 Жыл бұрын
😍😍😍😍
@chandanianomasiriwardhana7382
@chandanianomasiriwardhana7382 Жыл бұрын
ලුණු දැම්මෙ නෑනේ
@dilukawimalarathne7782
@dilukawimalarathne7782 Жыл бұрын
👍♥️♥️
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
❤👍
@malshajinadasa9656
@malshajinadasa9656 Жыл бұрын
❤❤
@suganthisubramaniam8931
@suganthisubramaniam8931 Жыл бұрын
👍🙏
@zeinabfaris1985
@zeinabfaris1985 Жыл бұрын
😋😋😋😋😋
@Navindu-w9p
@Navindu-w9p 5 күн бұрын
Hai
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
😋👍❤️
@aquinasplantation1494
@aquinasplantation1494 Жыл бұрын
දයාබර මහත්මිය. ඔබ සහ ඔබ කරන කාර්‍යය ඉතාමත්ම ගෞරවයෙන් අගය කරන කෙනෙක් මම. මට ඔබෙන් ‍යම් කරුණක් දැන ගැනීමට කැමතියි. ඔබ සමහර අවස්ථා වල කෑම සැකසුම් (Cheese bord) සදහා හැම් සහ බේකන් ඒ ආකාරයෙන්ම (පිසීමෙන් තොරව) ගන්නා හැටි දුටුවා. ඒවා එසේ කෑමට සුදුසු ද. ඒ විදිහට පිසීමෙන් තොරව කෑමට ගත හැකි විශේෂ වර්ග තිබේද ...මට පැහැදිලි කරන්න පුලුවන්ද ...
@nehamathews611
@nehamathews611 Жыл бұрын
ඔයාගෙ මේසේ තියෙන බඩු දැක්කම ඇත්තටම හිස රදේ වගේ. ඒ හින්දා උයන ගමන් ඒවා එකතු කරගෙන කියන්නකෝ. ඔයා හරි sloliy.
@gayaniganegoda5198
@gayaniganegoda5198 Жыл бұрын
@manoja5790
@manoja5790 Жыл бұрын
❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 21 МЛН
Visekari | Episode 41 - (2024-12-16) | ITN
20:29
ITN Sri Lanka
Рет қаралды 292 М.