Tap to unmute

අපේ රසට සැරට චිකන් චීස් රොටි Episode 1083 - Chicken & Cheese Roti - Anoma's Kitchen

  Рет қаралды 326,647

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 408
@rotanaperera9665
@rotanaperera9665 Жыл бұрын
තොප්පි දාන්නෙ නෑ. ගස් නගින්නෙ නෑ. ගොඩ වෙදකන් කරන්නෙ නෑ. අනිත් අයට මඩ ගහන්නෙ නෑ. ඒත් සරලව පැහැදිලිව ලෙන්ගතුව සුහදව හැමදේම කියලා දෙනව..Many Thanks Anoma Auntie
@Zonick532
@Zonick532 Жыл бұрын
Aniwa… hebai enna puluwan issarahata apahu mage eke copy kara gagena 😂😂😂
@Weerasekara609
@Weerasekara609 Жыл бұрын
Exactly ❤
@SavithaMutucumarana
@SavithaMutucumarana Жыл бұрын
Very true!!!
@achalaamarathunga5557
@achalaamarathunga5557 Жыл бұрын
බැරි බැරි ලමා ගී කිව්වෙ ත් නෑ 😂😂
@manorifernando2080
@manorifernando2080 Жыл бұрын
කාගෙවත් වැරදි අඩුපාඩු තවත් තැනක හෑල්ලුවට ලක් කරන එක හොද පුරුද්දක් නෙවෙයි නේද? Mrs අනෝමා ඔයාගෙ කමෙන්ට් එක දැකල සතුටු නම් වෙන්නෙ නැති වෙයි. මොකද ඇය හොද උගත් නිහතමානී චරිතයක් විදියටයි මම දකින්නෙ.
@chamathrajapaksha5491
@chamathrajapaksha5491 Жыл бұрын
තමන්ගෙ පාඩුවේ වැඩේ කරගෙන, අනිත් අයගෙත් ආදරේ දිනාගෙන ඉන්න නිහතමානී චරිතයක්. ඔබට ජයෙන් ජය.
@ggg4362
@ggg4362 Жыл бұрын
Classy lady❤ තව අවුරුදු ගානකින් මේ වයසට ආපු කාලෙක ඉරිසියාව කුහකකම ගෑවිලාවත් නැති රසට උයන්න පුලුවන් හොද පවුල් ජීවිතයක් ගතකරන අනෝමා ආන්ටි වගේ වෙන්න ලැබුනොත් හොදටම ඇති❤
@sssssssssuv
@sssssssssuv Жыл бұрын
Kiyala wadak na. mamath ehema thamai hithanne.
@laxshmifernando9426
@laxshmifernando9426 Жыл бұрын
@dinishalika
@dinishalika 9 ай бұрын
​@@sssssssssuvf4
@priyangadesilva9570
@priyangadesilva9570 3 ай бұрын
Kama hadnna amathaka wenawa kàtahadatai thiyena thappath kamatai bawanawak wagei harima thampath apata uyanna ugannapu oyata deergayusa budusaranai ❤❤❤❤❤❤🎉🎉
@Gangakawmali
@Gangakawmali Жыл бұрын
කතා කරද්දී අහන් ඉන්න ආසයි.බොරු සෝබන නෑ.නිහතමානී චරිතයක්.හැමදාමත් අපිත් එක්ක ඉන්න.ආදරෙයි අපි ඔබ තුමියට.❤❤
@DiliPerera
@DiliPerera Жыл бұрын
සම්මාන නොලැබුණත් ගොඩාක්ම වටින නාලිකාවක්❤ ආදරණීය චරිතයක්❤
@ruchirarosa304
@ruchirarosa304 Жыл бұрын
Dear Anoma Aunty, Thank you very much for remembering our finger food night. You are a really humble charactor. We learn many new recipes from you as well as instructions for our life. Thank you again Aunty. 💐
@mrs_pererautube
@mrs_pererautube Жыл бұрын
Aunty Anoma ඔයාගෙ receipies බලන්න හරි ආසයි. හැමදේම කියල දෙන නිසා වරදින්නෙත් නෑ. දැන් ගොඩක් ලංකාවෙ අය පිටරටවල studies වලට job වලට ගිහින් ඉන්නව families එක්ක. බබාලත් බලන ගමන් part time job එක්ක ඉගෙන ගන්න වැඩත් කරන එක ගොඩක් challenging. ඒ වගේ අයට living cost එකත් එක්ක එලියෙන් කෑම කනව කියන්නෙත් ප්‍රශ්නයක්. ඒ වගේ රට ඉන්න අයට 3 meals වලට ideas ටිකක් දෙන්න වෙනම video series එකක් කරන්න පුලුවන්ද ❤
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
අම්මෝ Aunty ඒක නම් පුදුම රසක් ‌ වගේ දැක්කම පේනවා අනිවාර්යයෙන්ම හදනවා Aunty..thanks aunty..❤❤
@kumarivithana2350
@kumarivithana2350 Жыл бұрын
😂
@ireshekanayake4844
@ireshekanayake4844 Жыл бұрын
මම කෑමනන් හදන්නෙ නෑ ඒ හින්ද cooking channel sub කරන් හිටියෙත් නෑ. හැබැයි අර ගෑනිගෙ කුහක කම බල්න් ඉන්ඩ බැරි හින්ද ඇවිත් අද ඔයාව subscribe කලා. ඔයා ඇන්ටි මරු! ඔහොම කරන් යන්ඩ දිගටම
@HemalPathirana
@HemalPathirana Жыл бұрын
අනෝමා ඇන්ටී ඔයා හරීම කරුණාවන්තයි කටහඩ හරීම ලස්සනයි, ඒම කියලා දෙනකොට විඩියෝ එක මුල ඉදන් අගටම අහන්න ඉන්න ආසා හිතෙනවා, ඔයාගේ මුල් කාලේ ඉදලම මම ඔයාගේ විඩියෝ බලල තියනවා, ඔයාට කමෙන්ට් දැම්මාම ඉස්සර ලයික් එකකින් හරි ඔයා ප්‍රතිචාර දක්වලා තියනවා මගේ හැම කමෙන්ට් එකකටම, ඉතිම් ඔයා වෛරය වපුරන් නැතිව යන මේ හිමින් ගමනට මම හරීම ආසයි, සමහරුන්ට ලයික් සබ්ස්ක්‍රිප්ශන් පස්සේ ගිහින් මිලියන ගණන් ගහලා තිබ්බාට හදවතේ ඉන්නේ ඔයා තමා........සමහර අය වෛරය පතුරවනවා දැක්කාම පුදුම අප්පිරියාවක් දැනුනේ........ඔයා ගැන ආඩම්බරයි, ගොඩාක් ආදරෙයි❤❤❤❤........තෙරුවණ් සරණයි.........අනෝමා ඇන්ටී 💐💐💐💐💐💐💐💐💐
@Gangakawmali
@Gangakawmali Жыл бұрын
❤️❤️
@udenika5732
@udenika5732 Жыл бұрын
හරිම නිහතමානි කෙනෙක් .හරිම පැහැදිලි ව කියලා දෙනවා.ඔබ තුමිය ගේ වීඩියෝ ගොඩක් වටිනවා.බොහොම ස්තූතිය අපට කියලා දෙනවාට.බුදු සරනයි ජේසු පිහිටයි .❤️❤️❤️🙏🙏🌹🌹🌹🌹
@Poornimadiwyanjalibandara
@Poornimadiwyanjalibandara Жыл бұрын
decent ❤❤ හැමදේටම සාරි ඇඳලා තියෙන අටමඟල් ඔක්කොම පැ‍ළඳගෙන ඕනවට වඩා කැපිලා පේන්න, වැදගත් කියලා පෙන්නන්න යන අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕන.
@nadeeka30
@nadeeka30 Жыл бұрын
කෙනෙක්ට හොඳ කියනකොට තව කෙනෙක්ට බනින එක නැවැත්තුවොත් මේ ලෝකෙ තව ලස්සන වෙයි
@priyadarshani9440
@priyadarshani9440 Жыл бұрын
මම කලින් වීඩියෝ එකේ තිබ්බ සුදුලූනු සුප් එක හැදුවා හරිම රසයි.මම කලිනුත් ඔබතුමියගේ රෙස්පි හදලා රස බලනවා.🙏🙏🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
අනිවාර්යයෙන් මිස් හදනවා..මම කැනඩාවේ ඉන්නේ ..මිස් ගේ කෑම තමයි ගොඩාක් බලලා මම හදන්නේ හරිම රසයි මිස් ..ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුති ..මේවැනි ලේසි රස ගුන දායි කෑම අපිට හදන්න කියලා දෙනවට...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@br8246
@br8246 Ай бұрын
Thank you for the receipe, I will make it soon. May the triple gem bless you.
@prageethaalwis1505
@prageethaalwis1505 Жыл бұрын
ඔබ වැනි අය හැම කාන්තාවන්ටම ආඩම්බරයක් ❤️
@HAPPYWIFE-ml5kh
@HAPPYWIFE-ml5kh Жыл бұрын
හරිම රසවත් රෙසිපි එකක් වගේම ආන්ටි ඔයා ගොඩක් නිහතමානී ගෞරවනීය කෙනෙක්....❤❤❤❤
@ramanif.r.d942
@ramanif.r.d942 Жыл бұрын
කිසිම කලබලයක් නැතිව හැමදාමත් හරි දෙයක් තමයි ඇය කියලා දෙන්නේ ❤ ඇයගේ ජයක්ග්‍රහණයට හේතුව එකයි ❤
@jeewanimanathunga9372
@jeewanimanathunga9372 Жыл бұрын
අපිත් හැදුවා ආන්ටි..... හරිම රසයි. හැමෝම කැමතියි... දෙසරයක්ම හැදුවා ... දානෙටත් පූජා කලා ... ආන්ටිටත් බොහොම පින් .....😊
@sachinimashanalie1721
@sachinimashanalie1721 Жыл бұрын
ගොඩක් ආස චරිතයක් තමා Anoma auntie . ලස්සනට හිනා වෙලා පැහැදිලිව ආස විදියට කියල දෙනව. ❤❤❤
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ ඔය නිහතමානී අවංක හිනාව රටක් වටිනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් අනෝම නැන්දට ❤❤❤❤❤❤❤❤👍👍😍😍😍🙏🙏🙏 මේ රොටියනම් අනිවා හදනව බුදුසරණයි 🙏🙏🙏🙏🌺🌺🌺
@Pinkpearlcakes.kuliyapitiya
@Pinkpearlcakes.kuliyapitiya 9 ай бұрын
මම මේ recipe එක try කලා. චීස් තිබ්බෙ නැති නිසා white sauce දැම්මා. හරිම රසයි. Thankyou so much Aunty ❤
@kanchanasen55
@kanchanasen55 Жыл бұрын
ඇත්තටම මම දැන් කාලයක් තිස්සෙ follow කරන්නෙ අනෝමා auntyge recipes විතරයි .හැමදේම පිළිවෙළට කියලා දෙනවා.ඉතිං ඒක නිසා කෑමත් හරි රසට එනවා.අද රෑට මමත් හැදුවා .පොඩිදෙන්නා ආසාවෙන් කෑවා.ලොකූට නම් scle අරගෙන යන්නත් ඕනෙ කිව්වා.ආදරෙයි අනෝමා aunty😘😘😘
@MalshiHettiarachchi-p8m
@MalshiHettiarachchi-p8m Жыл бұрын
හරිම ලෙන්ගතුව කියලා දෙනවා...අහන් ඉන්නත් ආසයි..ඒවගේම හොදට තේරෙනවා..අනිවාරෙන් recipe එක try කරලා බලනවා 🥰🥰 බොහොම ස්තූතියි
@gayanahendalage3223
@gayanahendalage3223 Жыл бұрын
ඇත්තටම ඔයා හරි ලස්සනට කතා කරනවා..... අහගෙන ඉන්න ආසයි...... ❤️❤️❤️❤️
@dinuwalpita7053
@dinuwalpita7053 Жыл бұрын
මම අද මේ රොටී එක හැදුවා.හරිම රසයි.ස්තුති ඔබට ❤
@nilanthikumudini4418
@nilanthikumudini4418 9 ай бұрын
බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි
@deshilawickramarathne3283
@deshilawickramarathne3283 Жыл бұрын
ගොඩාක් මේක රසයි ආන්ටි...මං අද රෑට කන්න හැදුවා...ඇත්ටටම රසයි.... thank you....❤️❤️😘😘
@SparkleNarrator
@SparkleNarrator Жыл бұрын
Your husband is so lucky as the way you talk... It's so lovely. ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Woow හරිම රස පාටයි ආන්ටී ❤️❤️
@IshaniSithara-b3s
@IshaniSithara-b3s Ай бұрын
Thank you so much aunty. Man eye me kema haduwa godak rasai❤❤❤❤
@janakirathnayake3825
@janakirathnayake3825 Жыл бұрын
Mrs අනෝමා බුද්ධිමත් සන්සුන් කාන්තාවක්
@surangigamage8700
@surangigamage8700 Жыл бұрын
හරිම ආදරෙන් කියලා දෙන්නේ ,ඉතින් ආන්ටිගේ කට හඩ අහන් ඉන්න පුළුවන් දවසෙම ,හරිම පිලිවෙලයි ,හරිම ආදරනියයි❤️❤️❤️
@yamunawickramasinghe9038
@yamunawickramasinghe9038 Жыл бұрын
Thanks for the recipe aunty❤. Sending loads of love. හැබැයි Video එකේ අන්තිමට "මම අනෝමා" කිව්වෙ නෑ😢.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
මම බලං හිටියෙ කවුද ඒක notice කරන්නෙ කියලා. ඒ කියන්නෙ දුව වීඩියෝ එක අන්තිම වෙනකල් බලනවා. බොහොම ස්තුතියි. ආදරෙයි දුව.❤️❤️
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
Ha haa den apith balala kiyanawaa. Hondee❤ Anoma🎉
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
මාත් ආසයි ඒකට. ❤️
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
ආසම චරිතයක් ගොඩාක් ස්තූතියි කියලා දෙන විදියට ආසයි බොරු සෝබන ඇත්තෙම නැහැ ❤️❤️
@SamanthiRanaweera-u9f
@SamanthiRanaweera-u9f 2 ай бұрын
Thank you Akka, ඔයාට තෙරුවන් සරණයි!🙏
@shamyathilakawardane1511
@shamyathilakawardane1511 Жыл бұрын
Aunty Anoma ඔයාගේ වීඩීයෝ වලට english subtitles දාන්න ඔයාගේ වීඩීයෝ බලන පිටරට ඉන්න අයට ඒක වැදගත් ❤❤❤
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
Thank you Aunty...❤️ hadannama o’ne meka nam.....❤️❤️❤️
@Suji2911
@Suji2911 Жыл бұрын
Really appreciate your efforts. Thank you, Aunty, for your humble and kind gesture.
@ALiuanageLiyanage
@ALiuanageLiyanage Жыл бұрын
ගොඩාක් ස්තුති ඔබට තුමියට බුදු සරනයි දෙවියන්ගෙ පිහිටයි 🙏🙏❤🥰💐💐
@kanchanarasangika1986
@kanchanarasangika1986 Жыл бұрын
Aunty rasa kara kara haduwa roti tika. Hadala balanakan iwasillak naa..thank u anoma aunty Love u 😘
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 Жыл бұрын
Anoma akke oyage recipe harima watinawa apata.. Oua hodama charithayk.hoda aadarshamath kenek. Oyata thawth wadi wadiyen labenna ona..
@chanuvlogs5559
@chanuvlogs5559 Жыл бұрын
බොහොම නිහතමානීව තමන් කරන දේ හරියට කරනව ඔබට ජය
@sriyanisilva1879
@sriyanisilva1879 3 ай бұрын
කතාකරද්දි අහගෙන ඉන්න ආසයි .බොරු සෝබන නැහැ මන් ඔය මහත්මියගේ වැඩසටහන් නිතරම බලනවා❤❤❤
@kusumwidanage7091
@kusumwidanage7091 5 ай бұрын
Thank you Its easy to prepare
@ryansamaranayake45
@ryansamaranayake45 Жыл бұрын
Aunty thanks adath rasa a rasa recipe ekak dunnata...
@manelbuultjens8388
@manelbuultjens8388 Жыл бұрын
හරිම ලස්සන වටිනාකම අතින් ඉහළයි.❤
@sarajaya1103
@sarajaya1103 Жыл бұрын
ආන්ටි ගෙ recipe හරිම රසයි මමත් උයන්න ඉගෙනගත්තේ ආන්ටි ගෙන් හරිම නිහතමානීව ලස්සනට පැහැදිලි කරනවා ආදරෙයි ❤️❤️❤️
@warunijayawickrama9507
@warunijayawickrama9507 Жыл бұрын
මම මෙි රොටි එක හැදුවා, හරිම රසයි, බොහම ස්තුතියි රෙසපි එකට ❤❤❤❤
@sachinidisanayaka9683
@sachinidisanayaka9683 Жыл бұрын
Wathura dan oni unu wathura da
@harshikadasanayake8394
@harshikadasanayake8394 Жыл бұрын
I tried today.. Very tasty, Thank you dear.....
@manashamarasinghe661
@manashamarasinghe661 Жыл бұрын
මම නිතරම ආන්ටිගේ කෑම හදනවා . හරිම විදිහට එනවා...❤
@mayurigulavita3028
@mayurigulavita3028 Жыл бұрын
Excellent lunch box idea. Made today.... Kids love it. Thank you ❤️
@ramaniperera3556
@ramaniperera3556 6 ай бұрын
ස්තූතියි අනෝමා මිස් ජේසු පිහිටයි ඔයාට ❤
@beyourself1130
@beyourself1130 Жыл бұрын
හරි ම ආදරණීය චරිතයක්..මම හරි අගය කරනවා ඔබතුමියව. හරි ආසයි aunty කෑම හදනවා බලන්න...
@SaakyasKitchen
@SaakyasKitchen Жыл бұрын
ඵ්ක නම් නිවාඩු දාලා හරි හදලා බලන්න ඔනේ කෑමක් ❤😋
@sadhanafernando7271
@sadhanafernando7271 Жыл бұрын
Thank u so much Ms.Anoma, I am so glad to hv this and , I can make it tonight , even my son can cook now , thanks to u , since he is in canada , he used to watch u r videos and make dishes for him ❤
@jayawardanaank5059
@jayawardanaank5059 Жыл бұрын
මම හරි ආසයි එක එක කෑම හදන්න මම මිස්ගේ කෑම ජාති හදනවා අද මම සුදුලූණු සුප් එක හැදුවා හරිම රසයි...
@saralasilva6068
@saralasilva6068 Жыл бұрын
Super recipe.Made today.very tasty. Thank you Anoma aunty ❤
@nadeeshadilrani8984
@nadeeshadilrani8984 Жыл бұрын
Harima lassanai vedio eka...thanks
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Жыл бұрын
Dearest Mrs Anoma, Thank you so much for loving recipe. Theruwan saranai dear.
@AhamedAfridAfrid
@AhamedAfridAfrid Жыл бұрын
Ettatama Aunty me Rotty eka Marama rasata ethi Meka hetama handhala balannone Thank you so much anoma aunty Aunty puluvannom kussiye paavichi karana kitchen items gena VIDIO ekkak dhenna Ekanom godaak prayojanavath wei kiyala Mata hithanavaa
@anjalinamichelle1593
@anjalinamichelle1593 Жыл бұрын
Mage duwata lunch box ekata danna man me roty eka haduwa, harima lesi, vinadi 15 wage thama giye, harima lassanata rasata haduna, thank you me wage recipe kiyala denavata
@lakshmanimahapatuna3412
@lakshmanimahapatuna3412 Жыл бұрын
මම මේ රොටි හැදුවා රසයි අපේ අම්මා සහ ඔයාගෙ වෙනස දැක්කා ඔයා හරිම හොදයි❤
@mitranikumari692
@mitranikumari692 Жыл бұрын
Nihathamani sarala charithayak ...ahan innnath asaii a voice aka🧡🧡🧡🧡
@raz1513
@raz1513 Жыл бұрын
We are proud of you how you congratulated the young boy... 🎉
@dilinisandeepani3954
@dilinisandeepani3954 10 ай бұрын
වීඩියෝ එක දැක්කම රස දැනෙනවා
@vajiraperera5272
@vajiraperera5272 Жыл бұрын
චිකන් &චීස් රොටි හැදුවා හරිම රසයි thankyou very much
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 Жыл бұрын
ඇත්තටම නියම චරිතයක් ආදරෙයි
@SH-mj5zl
@SH-mj5zl Жыл бұрын
අනේ හරි ෂෝක් ආන්ටි ...❤ මං වැඩිය කෑම හදන්න ආස කෙනෙක් නෙමෙයි.. ඒත් මෙහෙම දැක්කම ආස හිතෙනවා... 💖💖💖
@ekshajayamanna9972
@ekshajayamanna9972 8 ай бұрын
Hitha niwenawa oyawa dakiddi ahaddi aunty..harima nihathamani awanka charithaysk kiyala penawa..
@sharliduravlog2
@sharliduravlog2 Жыл бұрын
නිහඩ ලස්සන ආදරණීය චරිතයක් ජයවේවා අනෝමා ආන්ටී❤❤❤ හරිම පැහැදිලි මම ගොඩාක් ආසායි ඔයාගේ වීඩියෝස් වලට❤
@melanie.5367
@melanie.5367 Жыл бұрын
Many thanks Dear. You are such talented humble person. Appreciate your great qualities
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
ආදරෙයි unty හැමදාමත්... ඔයාව දකින එකත් සතුටක්... ❤❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
හරිම රස පාටයි. හදන්නම ඕනෙ. මම ගොඩක් ගරු කරන ආදරේ කරන චරිතයක්❤❤❤❤
@nedradesilva8947
@nedradesilva8947 Жыл бұрын
I would like to make a sweet and sour prawns dish , and would love to have your recipe. Looking forward 😊
@nilushasrikanth2492
@nilushasrikanth2492 Жыл бұрын
Lovely smile...thanks aunty for d recipe tried Very tasty...
@thanujaherath7677
@thanujaherath7677 Жыл бұрын
කාරුණිකව... ආදරෙන් හැමදාමත් අපිට කෑම හදන්න කියලා දෙන අනෝමා මිස් ට ආදරෙයි හැමදාමත් 🥰
@thamarajayasiri416
@thamarajayasiri416 Жыл бұрын
වටිනා වීඩියෝ එකක්.ඔබතුමියට ගොඩක් ස්තුතියි.
@luckywicks1440
@luckywicks1440 Жыл бұрын
Looks very tempting though ...Im wondering how to plan my diet asper Dr Wannaku.. 😅 thank you very much for this idea Anoma.. all the very best🙏
@nisansalaprobodani6817
@nisansalaprobodani6817 Жыл бұрын
Ane ow harima nihatha mani kanak katawath banine oyaga paduwa recipe aka kiyala danawa hamotama harima adara niyai bs
@danushkaniroshani845
@danushkaniroshani845 Жыл бұрын
අනේ හරිම රස පාටයි. කටට කෙලත් ඉනුවා.
@wasaliyanage7390
@wasaliyanage7390 Жыл бұрын
Ape amma chater wenne kata nisa balanna anoma E wade karana lassana saha katha karana vilasaya balan inna asai 😊
@markrajap
@markrajap 9 ай бұрын
Can this made with ata flour? It looks delicious 😋 🙏
@natalievandorz6474
@natalievandorz6474 Жыл бұрын
Fans of ape Amma are trying to create a dispute in some comments. Please leave this beautiful lady alone. 🙏 We don’t care about that pink woman. We love Anoma madam and that’s all ❤
@Shiromijayarathne-i8f
@Shiromijayarathne-i8f Жыл бұрын
@vihangikaveesha948
@vihangikaveesha948 10 ай бұрын
Mara lassnai oyage wada❤❤ adai baluwe iselama
@pushpaperera982
@pushpaperera982 4 ай бұрын
Thanks mrs anoma
@dayakshikodagoda2738
@dayakshikodagoda2738 Жыл бұрын
හදලා බලන්නම ඕන . Thank you aunty
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 Жыл бұрын
Looks lovely and tasty. Thank you very much
@omeshagangadari4454
@omeshagangadari4454 Жыл бұрын
Thank you anoma aunty for your lovely recipes.. you always inspire us from your videos.. keep up the all good works.. sending love & blessings to you & your family... ♥️✨
@ihthishamshukry9280
@ihthishamshukry9280 Жыл бұрын
Thank you very much useful lunch box recipe 1k.harima lesiyen hadanna puluwang❤😊
@thusharisilva9174
@thusharisilva9174 Жыл бұрын
හරිම ආදරනීයයි ❤️❤️
@dot.43
@dot.43 Жыл бұрын
We love you❤ none can match you❤
@SurekaPriyadarshani-yl8yn
@SurekaPriyadarshani-yl8yn 9 ай бұрын
හරිම ආදරණීය අම්ම කෙනෙක් ❤❤❤
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 Жыл бұрын
හරිම ආදරණීය යි. ආසයි බලන්න. අහන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@saunieadihettige1098
@saunieadihettige1098 Жыл бұрын
Hi Anoma Aunty, I made this recipe twice and came out really really well. ❤everyone loved it. Thank you so much for amazing recipes as always ❤
@sunethracroos8924
@sunethracroos8924 Жыл бұрын
Looks delicious, thanks
@josephineshiromiannpaiva-qs3sq
@josephineshiromiannpaiva-qs3sq Жыл бұрын
Please put English subtitles… Will be useful for Sinhala beginners like me
@nurat4496
@nurat4496 Жыл бұрын
Aunty oyath ammek.katahada aheddith hitha niwenawa aunty.jaya wewa❤
@shalinrangana9644
@shalinrangana9644 Жыл бұрын
You are an inspiration madam....good luck for your future ❤️🙏
@urdesign7871
@urdesign7871 Жыл бұрын
Ane asama keella nena.hari asai anthimata man anoma kiyana poddata.eth ada kema ekanam harima rasai wage.dinner ekakata try krla balanna ona
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН