Air Fryer භාවිතයේදී කලයුතු සහ නොකළයුතු දේ - Anoma's Kitchen Tips #86

  Рет қаралды 104,360

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 119
@sathimeraya7891
@sathimeraya7891 3 жыл бұрын
මෙ informations ගොඩක් වටිනවා aunty ,මම ඉස්සර උයනවා තියා kitchen එකට එන්නෙ වත් නැති කෙනෙක් ,ඒත් දැන් ගොඩක් ආසාවෙන් cooking කරනවා ,ආන්ටි වගේ ගොඩක් kitchen tools එකතු කරනවා , දැන් cooking කියන්නේ මගෙ hobby එකක්,කිසිම ලොබකමක් නැතුව මේ දේවල් අපිට කියලා දෙනවට ගොඩක් ස්තුතියි..
@pradeepakumari5847
@pradeepakumari5847 3 жыл бұрын
Thank you aunty, මාත් Airfryer එක ගෙදර තියා ගෙන පාවිච්චි කරන්න බයේ හිටිය කෙනෙක් , ගොඩාක් ප්‍රයොජනවන් aunty ගේ වීඩියෝස්..❤️
@sudarshanijiwanthi6363
@sudarshanijiwanthi6363 3 жыл бұрын
Oya kiyakatada gaththe
@mokshaperera1322
@mokshaperera1322 3 жыл бұрын
Math gaththa singer eken godak hodai ......
@ayeshathilini677
@ayeshathilini677 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුති aunty...♥️ මේ වගේ බඩු පාවිච්චි කරන්න කියලා දෙනඑක ගොඩක් වටිනවා ♥️
@somalathasamarasinghe6926
@somalathasamarasinghe6926 4 күн бұрын
හරි ම වැදගත් ඔයා ගෙ පැහැදිලි කිරීම බොහොම ස්තුතියි..
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
මමත් ගත්තා air fryer එකක් ගත්තා ඔය ජාතියෙම එකක් €35ක් උනා ගොඩක් ස්තූතියි ඔයාට. ඇත්තටම පිටරට ඉන්න අපිට හරිම පහසුයි.
@AnnerangikaUdirippuwaduge
@AnnerangikaUdirippuwaduge 4 ай бұрын
ඔයා ඉතාලියේ ද.මොකක්ද මේ මාර්කා එක .මව්ලිනෙක්ස්ද
@bekyney
@bekyney 3 жыл бұрын
Aunty I purchased an airfryer yesterday !! Thank you. Love you always 😘
@vishakaabeywickrama7013
@vishakaabeywickrama7013 3 жыл бұрын
හොඳ දෙයක් කියලා දුන්නා , ,thanku ,
@nirmaleeperies9800
@nirmaleeperies9800 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .හැමදාම මේවගේ වටිනා දේවල් ගෙනෙන ඔබට ගොඩක් ස්තුතියි
@mayurinisansala4123
@mayurinisansala4123 3 жыл бұрын
තෑන්ක්යූ..ගොඩක් වැදගත් මට මේ වීඩියෝ..මේ එකක් ගන්න හිටියත් කලින් ගත්තෙ නැත්තෙ පාවිච්චි කරන්න දන්නෙ නැති හින්ද.පුළුවන් තරම් ඉක්මනින් එකක් ගන්නව දැන්.ගොඩක් තෑන්ක්යූ
@periyashan2748
@periyashan2748 3 жыл бұрын
Hi I baked cake. And fried fish chicken. And roasted cashews and peanuts. But never tried dry fish dish I'll try it soon. Waiting for new recipes. Thank you
@fauzuldeen8944
@fauzuldeen8944 3 жыл бұрын
What you said is correct daughter, so many would have just kept it in the box due to lack of awareness. Daily you are enriching us.. even at my advanced age I am learning so much.Thank you. The very light pink you are wearing matched with your necklace is super
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Thank you so much Mrs. Deen. I am truly honored to receive such lovely feedback from a senior citizen like yourself all the time. All your comments are all noticed and much appreciated.
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
Math gaththa Aunty...air frayer ekak..ada gaththe aunty...aran iwara wela aunty ge videos baluwa..බොහොම ස්තූතියි aunty...math gaththe singer ekakma thamai...Aunty ge video thiyena නිසා ඒකම ගත්තා
@nayomilokubalasooriya2545
@nayomilokubalasooriya2545 3 жыл бұрын
Thank you. This is what l was looking for. ❤️
@indramalaudayangani8379
@indramalaudayangani8379 3 жыл бұрын
Miss, Puluwan nam Airfryer eke Cutlet , Rolls wage biscuit kudu dawatala badina deyak kiyala denna puluwanida ? Mokada gedara dhanayak,party ekak wage wela waladi eeka godak wedagath wei. Thank you.
@annehathurusinghe5755
@annehathurusinghe5755 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් ඔබගේ දැනුමිතිකම් උයන පිහින ඒවා සම්බන්ධයෙන් . අනෝමා මහත්මිය මට දැනගන්න පුලුවන්ද air fryer එකේ ඇතුලත භාජනය ට තෙල් නොවැටෙන්න oil paper එකක් දාන්න ඕනෙද.
@kaveeshlakshitha7310
@kaveeshlakshitha7310 3 жыл бұрын
I bought one and bake a cake without washing the both baskets neh aunty, but it doesn't have any smell(in the cake). Anyhow much appreciate your tips on this. THANK YOUUUUUU
@s.skitchen5683
@s.skitchen5683 2 жыл бұрын
මෙක භාවිතා කරලා පැටිස් හදන්න කියලා දෙන්න පුළුවන් ද??? Plsssss
@harshanisumalika1336
@harshanisumalika1336 3 жыл бұрын
Maath kalayaka idan heuwa air fry gana hariyata dana gana ganna . Oba thumiyata godak sthuthi . Thawa recipes balaporoththuwen innawa 💖
@bsenawirathna6908
@bsenawirathna6908 3 жыл бұрын
Punchi punchi දේවල් ,namuth ගොඩක් වැදගත් ඔයාගෙ අදහස් ,ගොඩක් අයට .❤❤❤👍
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
බොහොම ස්තූතියි අනෝමා.
@c.p.61
@c.p.61 3 жыл бұрын
අනෝමා අක්කා , ඔයා එයාර් ෆ්‍රයර් එකෙත් තෙල් අඩු වැඩ පහසු කර ගන්න ක්‍රම කියලා දෙනවා වගේම අපේ ගෙවල් වල තවත් විදුලි උපකරණ තියෙනවා වැඩිපුර වැඩ ගන්නෙ නැති . ෆුඩ් ප්‍රොසෙසර් වගේ.ඉතින් ඒවත් ඔයා වැඩ පහසු කර ගන්න පාවිච්චි කරන ක්‍රම තියෙනවා නම් කියලා දෙන්න .ස්තුතියි .♥️
@malkanthi9367
@malkanthi9367 3 жыл бұрын
ගොඩාන් ස්තුතියි ඹයාට ❤️❤️❤️
@niroshanirosha6247
@niroshanirosha6247 3 жыл бұрын
Airfryer eka pavichchi karata nodana hitapu dewal godai oba thumiya hamadema pahadiliwa kiyala dena nisa can danawa nodanna godak dewal obathumiyGen danagena thiyenawa thank you❤ devi pihitai ❤👍
@CookingWithThusha
@CookingWithThusha 3 жыл бұрын
Thank you for the very important tips about AIRFRYER .Very Very important share thank you !!
@seethaseetha6797
@seethaseetha6797 Ай бұрын
දැනුවත් කලාට ස්තූතියි මැඩම්❤❤❤❤❤
@lasithalalanka9559
@lasithalalanka9559 2 жыл бұрын
ඔබතුමියගේ හදුන්වා දිම නිසා ම මාත් එකක් ගත්තා ගොඩක් ස්තූතියි
@gangakumari2253
@gangakumari2253 3 жыл бұрын
අනෝම මිස් ගොඩාක් ස්තුතියි අපි නොදන්න දේවල් ගැන දැනුවත් කරාට බුදුසරණයි
@marinafonseka3039
@marinafonseka3039 3 жыл бұрын
Your fantastic 👌 thank you God bless you 🙏😘💝
@kanchanasamarakoon2069
@kanchanasamarakoon2069 3 жыл бұрын
Aunty,mama fish cake haduva. Ethakota biscuits kudu visiruna. Ethakota clean karanne kohomada?
@hemaekanayake1300
@hemaekanayake1300 3 жыл бұрын
හදන්න පුලුවන් හැම දෙයක්ම ගැන දැන ගන්න පුලුවන්ද මිස්.. මට ලොකු උදව්වක්..
@nimaliliyanage4613
@nimaliliyanage4613 3 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් අක්ක
@dushyanthie
@dushyanthie 2 жыл бұрын
I watch your videos. Very useful and your recipies are very good. Can we do cutlets in this?
@rajikagamage6558
@rajikagamage6558 3 жыл бұрын
Thanx aunty. Advices are so useful
@nayanaweeratunga3648
@nayanaweeratunga3648 3 жыл бұрын
Thanks Anoma ❤️
@ravinijayakody5857
@ravinijayakody5857 3 жыл бұрын
Thank you so much. It’s so valuable demonstration. I’m interested in buying an air frier. Could you pls help me. There are different types of air friers. Is it worth to buy one with the oven. There are 6 in our family. So need to buy a large one. What size do you recommend? Thank you Pls reply
@thilinasajeewani1135
@thilinasajeewani1135 3 жыл бұрын
Halogen Oven aka ganath kiyala dennako 🙋
@achalaarshinshana336
@achalaarshinshana336 3 жыл бұрын
This is very useful aunty. Thank you so much ❤️
@randulawedanda9952
@randulawedanda9952 3 жыл бұрын
This video is very useful aunty!! You are the best
@chitraperera8242
@chitraperera8242 Жыл бұрын
ස්තූතියි ඔබට ❤️ ජයෙන් ජය වේවා
@pradeepkumaraherath3050
@pradeepkumaraherath3050 3 жыл бұрын
අනේ මිස් මට air fryer halogen oven එකේ වටලප්පන් හදන්නේ කොහොමද කියල දෙන්නකො. වතුර භාජනයක තියලද ගන්න ඔනේ. එකේ තියන බොල් එකට වතුර දාලා ගත්තොත් කමක් නැද්ද. වතුර භාජනයක තියන්න ඕනමද. මේකට comment ekak අනිවාර්යයෙන්ම දාන්න මිස්.
@sujeewanilmini7800
@sujeewanilmini7800 2 ай бұрын
උයන්න ආසවක් ඇති උනේ ඔයාගේ වීඩියෝ නිසා❤
@harshawimalaweera7091
@harshawimalaweera7091 2 жыл бұрын
Very useful miss. thank you so much.
@reneeamarasiri8210
@reneeamarasiri8210 3 ай бұрын
Could you please tell me as to whether I have to line it with paper. Thank you.
@chaminidodanwala6662
@chaminidodanwala6662 3 жыл бұрын
Oyage video balala math 1k gatta aunty. Thank u so much. Love u ❤️
@ireeabey6633
@ireeabey6633 Жыл бұрын
Thankyou for useful tips.
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමිට අනිචාර්යයෙන්ම බුදු සරනයි ඔයාට 🌹🌹💕💕💕🌷🌷🌷❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍
@kumaridissanayake4140
@kumaridissanayake4140 3 жыл бұрын
Hugak wadagath Karunu keepayak kiyala dunnata Thank you anoma.
@nethminiyasasi3704
@nethminiyasasi3704 10 күн бұрын
Thank you aunty...❤
@sri.bodirukkaramayakirinda9282
@sri.bodirukkaramayakirinda9282 2 жыл бұрын
Athatama godak watina upades labuna obe thumiyata bohoma pin..
@nishanthidhammika7641
@nishanthidhammika7641 3 жыл бұрын
Thanks unti😊😊😊😊
@lakshithasandaruwan627
@lakshithasandaruwan627 3 жыл бұрын
Air fiyer eken gedara hadapu katlet rolls badina hatith kiyala denna aunty.
@sheharashavindi6418
@sheharashavindi6418 2 жыл бұрын
5 දෙනෙක් ඉන්න ගෙදරකට 3l airfryer එකක ප්‍රමාණවත්ද?
@sheshadhananjani7150
@sheshadhananjani7150 3 жыл бұрын
Thank you so much for your guidance aunty. I always watch your channel and I learned lot of things from you. After your air frier videos, I also purchased one. Love your channel.❤️❤️❤️❤️
@ramyapremadasa9998
@ramyapremadasa9998 3 жыл бұрын
Thank you very much
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 3 жыл бұрын
Thank you very much ♥️
@srithenuvilla9767
@srithenuvilla9767 Жыл бұрын
Maxi fry (Tefal brand ) ටිකක් කියා දෙන්න♥️
@nadeeshadilini6792
@nadeeshadilini6792 3 жыл бұрын
Aunty , Can you please show us how to fry short eats? Ex: cutlets
@pradeeppushpakumara9727
@pradeeppushpakumara9727 3 жыл бұрын
Ane mis air fryer halogen oven eke watalappan hadana widiha kiyala dennako. Wathura bajanayak athule thiyanawada. Wathura thiyanna onanam ekema thiyana viduru bajanayata wathura dammata kamak nadda. Foil kolayak wahanna onada. Mata mekata aniwaryenma comment kerala udawu karanne mis.
@manelgeeganage4583
@manelgeeganage4583 3 ай бұрын
Cake bake කරලා නැවත 2wn cake bake කරන්න පුලුවන්ද? නැත්නම් විනාඩි කියකින් ද? ම්ම් එකවර cake 2 කට‍ ready කරනවා
@sureshhap1828
@sureshhap1828 11 ай бұрын
Best brand name ekka kiyanna pls madam.thanku
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
Thanks aunty 😘🌷🌹😘😘💐💐😊😊😊❤️❤️😘🌷
@shanthieimmanuel4588
@shanthieimmanuel4588 3 жыл бұрын
Thanks 🙏 Ms.Anoma
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
Very good for us
@anneperera..7553
@anneperera..7553 3 жыл бұрын
Thank you aunty
@suneethaperera6753
@suneethaperera6753 2 жыл бұрын
Thank you🙏 මෙිකේ කෑම රත්කරගන්න බැරිද?
@neronero4412
@neronero4412 3 жыл бұрын
Thank you madam God bless you
@ruscell776
@ruscell776 2 жыл бұрын
Hi Anona, Could you please let us know how to cook and or roast pork
@srimaherath6995
@srimaherath6995 2 жыл бұрын
මගේ air fryer එකේ basket එකක් නැහැ . දැලක් තියෙන්නේ . එකේ බටු එහෙම බඳින්න බැහැ. මොකක් ද කරන්න පුළුවන් . අහන්න කෙනෙක් නැතිව හිටියේ . Pls උපදෙසක් දෙන්න .
@ddrr6493
@ddrr6493 2 жыл бұрын
කෑමක් ඒකට දාල.. අතරමැද්දි ඇරලා බලන්නේ ඔන් එකේ දී තියනකොම ද
@anushkadamayanthi1036
@anushkadamayanthi1036 3 жыл бұрын
Miss mehe ඉඳිආප්ප hadanna puluwanda
@alokadissanayake270
@alokadissanayake270 3 жыл бұрын
Cake recipe ekak karanna puluwan nan godak watinawa ms. Anoma
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
ඉස්තුති මිස්
@lakshandammika6446
@lakshandammika6446 2 жыл бұрын
Ane mis air fair එකෙන් හදාගන්න කෑම වර්ග කියන්න
@shanthijayalath4517
@shanthijayalath4517 2 жыл бұрын
Bohoma sthuthiy danuwath kirimata
@TDD621
@TDD621 3 жыл бұрын
Can You Cook French Fries with it?
@dilaniindu2071
@dilaniindu2071 3 жыл бұрын
ආන්ටි මම අද ඔය විදිහම එක ගත්තා.දැන් රුපියල් 16000 ක්
@wasanthaperera5722
@wasanthaperera5722 2 жыл бұрын
Thanks .
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 2 жыл бұрын
Thanks miss 😊
@nalaniranasinghe4481
@nalaniranasinghe4481 2 жыл бұрын
Thaks
@madumahe4253
@madumahe4253 2 жыл бұрын
Aunty foods dala tibbama on ekedi aran shake krt kamak nadda
@bmhkbasnayaka6853
@bmhkbasnayaka6853 7 ай бұрын
Thanks
@lasikarukshani3535
@lasikarukshani3535 2 жыл бұрын
Shake karanne plug eka current ekata gahala thiyeddida?
@sanjusenevirathne5267
@sanjusenevirathne5267 3 жыл бұрын
Thanks aunty❤️singer brand eka durable da
@nihalwijeratne2128
@nihalwijeratne2128 3 жыл бұрын
How to fry papadam in the air fryer
@devilgirl5670
@devilgirl5670 2 жыл бұрын
Airefire eka bavithen pasu sodanna puluwanda
@chitrawijesinghe5278
@chitrawijesinghe5278 3 жыл бұрын
Thanks 🥰🥰
@chrisneeperera
@chrisneeperera 3 жыл бұрын
Thank u 😘
@kkkcc1753
@kkkcc1753 3 жыл бұрын
Meken kamahadala kanakota cancer walata enawa kiyala godak aya kiyanawa eka attada kiyala kiyannako pls
@amalipeiris9487
@amalipeiris9487 2 жыл бұрын
Air fryer eke cutlets badinnath puluwanda ?
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
Thank you so much 👍👍👍💕💕💕🌹🌹🌹🌹🌹❤❤❤🌺🌺🌷🌷🌷🌻🌻🌻🌸🌸
@chandanipriskafernando1787
@chandanipriskafernando1787 2 жыл бұрын
Me air fryer eke cutlet badinna puluwanda ?
@padyanjalihindinikethan3270
@padyanjalihindinikethan3270 3 жыл бұрын
Wow
@vyvetteuyangoda8013
@vyvetteuyangoda8013 3 жыл бұрын
How do you open it
@jayalathpiyarathna6340
@jayalathpiyarathna6340 3 жыл бұрын
Convectlon.oveneketh.kamahadala.pennanna.mis.wtinawa.pin
@tiktoktvsrilanka4039
@tiktoktvsrilanka4039 3 жыл бұрын
CAKE HADANA PULUWANDA
@rihaseen5107
@rihaseen5107 3 жыл бұрын
Miss cake adanney &timing et eka kiyannako air friar eken
@anojadissanayake2686
@anojadissanayake2686 3 жыл бұрын
👍👍👍🌹
@kkpriyadarshani345
@kkpriyadarshani345 3 жыл бұрын
👍👍
@sonalkavishka7327
@sonalkavishka7327 2 жыл бұрын
how much gonna be a air fryer🤔🤔
@anomaserasinghe8524
@anomaserasinghe8524 3 жыл бұрын
Thank you oba ta🥰🥰🥰🌷🍄🌷
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
TECSONIC MULTI COOKER TSMC-500 , TSMC-600
34:16
Tecsonic
Рет қаралды 96 М.
Is Air Fried Food Really Healthier? | Talking Point | Full Episode
22:05
15 AIR FRYER RECIPES | WHAT TO COOK IN YOUR AIR FRYER | KERRY WHELPDALE
11:53
18 Air Fryer Hacks, Tips & Tricks Tested
22:23
Barry Lewis
Рет қаралды 150 М.
How to Use Singer Air Fryer
25:24
Sujeewa Electricals
Рет қаралды 8 М.