No video

එකම බැටර් එකකින් තෝසෙ ආප්ප දෙකම පහසුවෙන් හදමු - Episode 963 - One Batter for Hoppers & Dosa

  Рет қаралды 220,073

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 167
@RajKumar-je7os
@RajKumar-je7os Жыл бұрын
Thank you sister 🌹👍. ඔයා ආප්ප හොදට හැදුවා. කෑරලා විදියටත් ඔයා ආප්ප හැදුවා. මම ගෙදර දෝසෙ, ඉට්ලි, පොංගල්, බූරි, තමයි උදේ කෑමට හදන්නේ, ඊස්ට්, බේකින් සෝඩා, ඇගට අගුණ නිසා ඒවා දාන්නේ නෑ සිස්ටෙර්. දීපාවලි උත්සවය 24දින, එදාට මම ස්පෙෂල් එකට ඔයා කියාපු විදියට ආප්ප හදන්නම් ඔයාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏දකුණු ඉන්දියාවේ සිට හෙලන් කුමාර් සහෝදරි 🌹🙏
@sheyf7562
@sheyf7562 Жыл бұрын
Can you tell how to make idli with semolina if you have tried
@Manurip
@Manurip Жыл бұрын
Aunty, මන් අද මේ recipe එක try කරා... ආප්ප ගොඩක් කිරි රසට තිබුණා..☺️☺️❤ මේ වගේ recipe කියා දෙනවට ගොඩක් ස්තුතියි... ❤❤❤❤
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
ගොඩක් ඉස්තුතියි හරිම පැහැදිලියි
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
මිස්..... මම හදන්නෙ ...පොල් වතුර....ගෙඩි දෙකක විතර....පාන් පෙති දෙක තුනක්...මාරි බිස්කට් කීපයක්....හාල් පිටි කිලෝවකට දානවා.හරිම රසයි.සුවදයි.හරිම මෙලකයි.බඩ පිපෙන්නෙ නෑ.දරුවන් කන්නෙම මම හැදු වොත් විතරමයි.මිස්...වාටිය නැතිව මිශ්‍රණය තාච්චියට දාල පොල් පැනි ටිකක් මැදට දාල මුඩිය වහල තැම්බූ නාම දෙකට නමන්න.ඒකට කියන්නෙත් පැණි ආප්ප කියල.දෙකක් කෑවම තේ එකක්ම. බඩ ෂිරෙනවා.හරිම රසයි.මිස් හදල බලන්න. මමත් දකුණේ..මිස්ගෙ වීඩියෝ ඔක්කොම බලනවා.ලස්සන යි.බූදූ සරන වේවා.
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@fathmathahmed390
@fathmathahmed390 2 жыл бұрын
D dhammi; hadhala balnnm dakune Aya hadhan kema godak rasai mama kaala tiynva hikkaduwe Aya uyana kema godaak thanks ❤️
@chinthasirisena5820
@chinthasirisena5820 2 жыл бұрын
පාන් පෙති හා බිස්කට් වල තියෙන්නේත් yeast ම තමයි .
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
👍👍
@diasimesha5085
@diasimesha5085 2 жыл бұрын
Pol kirida danne?
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
ආප්ප වලට රෑට පිටි අනන කොට සීනී ටිකකුයි පොල්වතුරයි දමන්න. පොල් වේලුණ ඒවා දැම්මාමත් වාටිය ලස්සනට කරවෙනවා.ස්තූතියි ඔබතුමියට.
@seelajayapathme6920
@seelajayapathme6920 2 жыл бұрын
Kerala appam recipe
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Appavalatapolveluna eva kiwwe velunu pol blender karalada danne
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
@@maithrisilva8985 නෑ.පිටිඑක දිය කරන කොට වේලූණු පොල් වලට වතුර පොඩ්ඩක් දාලා blend කරලා මිරිකලා ගන්න.
@SamanPriyantha-zy4hj
@SamanPriyantha-zy4hj 10 ай бұрын
​@@thamarajayasiri416n
@champakeraminiyage6146
@champakeraminiyage6146 2 жыл бұрын
Thank u so much for finding and giving the knowledge to make meals in different ways
@indunilekanayake9900
@indunilekanayake9900 11 ай бұрын
This will be very useful thank you so much
@Nadeew
@Nadeew 2 жыл бұрын
ගොඩක් වටිනවා ආන්ටි බොහොම ස්තුතියි අපි හැමදාම ආදරෙයි ❤️
@ruvinifernandez3039
@ruvinifernandez3039 2 жыл бұрын
Hi aunty, Good morning ඔයාට. මම අද මේ recipe එක හැදුව. ගොඩක් හොදට ආවා ❤️ අප්ප soft එකට තිබුන. ගොඩක් ස්තුතියි 👍👍
@shanthikaralliyadde8235
@shanthikaralliyadde8235 2 жыл бұрын
Thank you very much for this nice recipe dear!
@indranikodithuwakku1139
@indranikodithuwakku1139 Жыл бұрын
ගොඩක් ඉස්තුතිය් හරිම ලස්සනට කියලා දෙනවා .
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 2 жыл бұрын
Thank you very much. Eazy receipe.
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මෙවැනි දෙයකින් දැනුවත් කරාට. බුදු සරණයි.
@kishanissimpleliving8705
@kishanissimpleliving8705 2 жыл бұрын
ඇන්ටී මමත් මේ රෙසිපිය හදලා තියෙනවා.ඇන්ටි කීවා වගේ බත් ටිකකුත් මේ එක්කම බ්ලෙන්ඩ් කරලා.thank you ඇන්ටි ❤️
@lalithgamage3951
@lalithgamage3951 2 жыл бұрын
Thanks anoma. Harima pahasui kramayak.
@gayanijayawardena6290
@gayanijayawardena6290 Жыл бұрын
I've been trying many receipes to make crispy and quality hoppers but none of them worked properly. I was really disappointed. But your this receipe helped me to make beautiful hoppers. They were very tasty and crispy. My son and I enjoyed them very well. This receipe is simple and easy to do. Mrs.Amoma, thank you very much. All the best for a long journey.
@Minimalisamishi
@Minimalisamishi 2 жыл бұрын
හරිම ආදරණීය හිනාව,
@incredibleizu4
@incredibleizu4 2 жыл бұрын
Really useful recipe, It's a kinda multipurpose batter !! thanks for sharing aunty ❤❤❤
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
නංගී ඔයා හදන මේ ආප්ප එකනම් හරිම වටිනවා පිපුමි කාරකනැතිනිසාඔයාගෙඅත්දෙකහරිම වාසනාවන්තයි හදපුවඩපු දෙමාපියන්ටත් පිං
@jassranasinghe1
@jassranasinghe1 2 жыл бұрын
Thank you so much for the delicious recipe. Theruwan Saranai!
@meladefonseka6204
@meladefonseka6204 2 жыл бұрын
Very appropriate Anoma. Tnks.
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
ඔයාගේ හිනාවට මමහරිමකැමතියි, ඒනිසාම කෑමත්රසටහදනවා,🙌😐👃💛💛💛♥️
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 2 ай бұрын
Harima rasai hondata awa thank you Anoma
@sudeshmahilal883
@sudeshmahilal883 2 жыл бұрын
Looking good. I'm going try it today.
@sienna1322
@sienna1322 2 жыл бұрын
ස්වාමීන්වහන්සෙලාට පිලිගන්වන්න vegetarian දානෙ menu එකක් කියන්න please.
@nandapodemameka7069
@nandapodemameka7069 2 жыл бұрын
නියමයි. හදලම. බලන්න. ඕන. ඉස්තුති. ඔයාට.. 👍
@renukadissanayake2342
@renukadissanayake2342 2 жыл бұрын
Very good recipe. Thanks for the video. Theruwan saranai miss.
@nizayasiddeek2561
@nizayasiddeek2561 2 жыл бұрын
Thank You for sharing this yummy recipe
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c Жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@jeanwijesinghe3483
@jeanwijesinghe3483 2 жыл бұрын
thanks anoma dear i like thosa my husband likes appa easily we can enjoy b fast or dinner
@jesminjauffer9314
@jesminjauffer9314 2 жыл бұрын
Hodata theruna. Thank you so much
@samanthirajapakse723
@samanthirajapakse723 Жыл бұрын
Thanks for the recipe
@kumarisoysa9564
@kumarisoysa9564 2 жыл бұрын
ඔබේ හඬ හරිම ආදරණීයයි වගේම ඔබේ පැහැදිලි කිරි මත් හරිම පැහැදිලියි. ඔබට ස්තුතියි ඔබ දෙන recipes අපි හදලා රස බලනවා
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Thank you dear sister
@tharinikumaragama8559
@tharinikumaragama8559 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට අපුරුයි
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
අනේ ගොඩක් හොඳයි ඔයාට ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤💯💯💯💯💯🌹🌹🌹🌹💞💞💞
@vasanilasanthi2808
@vasanilasanthi2808 2 жыл бұрын
Thank you ..
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@fathimarueenasalihhashim4242
@fathimarueenasalihhashim4242 2 жыл бұрын
Very thankful to you sisters
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
නියමයි ස්තුතියි ගොඩාක්. ලංකාවේ ප්‍රශ්න වලට කණගාටුයි . තෙරුවන් සරණයි ♥️ පතමි.
@shanthidissanayake6436
@shanthidissanayake6436 2 жыл бұрын
Thanks anoma, ජයවෙවා
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima watinawa godark sthuthi pin budusarani 🌷🍄🌷🤩
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@beutytips3342
@beutytips3342 2 жыл бұрын
මං හරිම ආසයි ආන්‍ටිගෙ video වලට
@IreshaMadushani-ry1ls
@IreshaMadushani-ry1ls 2 ай бұрын
Thanks ❤mis
@tamaraliyanage4375
@tamaraliyanage4375 2 жыл бұрын
Made hoppers with your new recipe & it was nice! thankyou very much !Our blessings!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@indranidasanayake6382
@indranidasanayake6382 2 жыл бұрын
ගොඩාක් ආසයි misge කෑම වලට mama
@dinuthmisenara8320
@dinuthmisenara8320 2 жыл бұрын
ලස්සනයි ආන්ටිගේ video❤️
@sheyf7562
@sheyf7562 Жыл бұрын
AUNTY thanks for the recipe. Coconut milk dala hadanne barida meke? Pol welete ape gedere samehare ayege bade ridenewa kiyenewa.
@shereensperera8833
@shereensperera8833 2 жыл бұрын
Thank you for this recipe. Aunty can you please teach us how to make smoked chicken / meat without a smoker?
@piumi7092
@piumi7092 2 жыл бұрын
Thank you anoma
@garumunilalani4194
@garumunilalani4194 2 жыл бұрын
Thanks! Theruwan sarani
@mangalikasamanthi9464
@mangalikasamanthi9464 2 жыл бұрын
Very clear
@vjvvhavec9089
@vjvvhavec9089 9 ай бұрын
ගොඩක්.ස්තුතියි.❤👍
@khemakulathunga6996
@khemakulathunga6996 2 жыл бұрын
Video eka ලස්සනයි aunt.🙏
@nirmalasamanmali7236
@nirmalasamanmali7236 2 жыл бұрын
Thanks godak rasa pataii..❤️
@marinaroberts1617
@marinaroberts1617 Жыл бұрын
Anoma, what is the quantity of apparel soda you mixed into the battery?
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 жыл бұрын
Thanks 💐💐💐👍👍
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 Жыл бұрын
Bohoma sthuthi❤️🙏
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
ස්තුතියි ❤️
@bloomingstars2801
@bloomingstars2801 2 жыл бұрын
Thank you aunty..
@nirosha707
@nirosha707 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට . ආප්ප තාච්චිය ගන්න පුලුවන් කොහෙන්ද කියන්න.
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
Its like a magic recipe
@dilansampath4158
@dilansampath4158 2 жыл бұрын
Thanks
@rajant.g.5071
@rajant.g.5071 2 жыл бұрын
Super so good 😀
@marieselvadorai3324
@marieselvadorai3324 2 жыл бұрын
We can youis cocont water. Thenk you god bless you
@fathimarisviya1972
@fathimarisviya1972 10 ай бұрын
👌 👌 👌 👌 superb ❤
@dedunukanchana4713
@dedunukanchana4713 2 жыл бұрын
Aunty mama godak dawasakin tha aunty video baluwe mokada mata phone ekak thibune na ada video eka harima watinawa thankyou aunty
@nilusharehani4942
@nilusharehani4942 2 жыл бұрын
Thanks ❤️❤️❤️❤️❤️👍
@dayaranidealwis251
@dayaranidealwis251 2 жыл бұрын
Looks great. Thank you for the splendid recipe. I hope to try it out. Wherever we are we are with Sri Lanka. Theruwan Saranai to our motherland ❤️
@susanthasenanayaka8944
@susanthasenanayaka8944 Жыл бұрын
7
@lolipop9383
@lolipop9383 2 жыл бұрын
Thank you for doing a receipe with ingredients in our country. We should omit imported items as much as possible.
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
අනේ හරි ශෝක් thanx
@sureshkumara5836
@sureshkumara5836 2 жыл бұрын
ස්තූතියි
@farzanafawmy5388
@farzanafawmy5388 2 жыл бұрын
Fantastic mam thank you so much
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔබතුම්යට තෙරුවන් සරණයි
@janakiwijesundara6558
@janakiwijesundara6558 2 жыл бұрын
Nice
@shanthi72
@shanthi72 Жыл бұрын
Thank you ma'm.. කඩෙන් ගන්න හාල් පිට් වලින් හදාගන්න පුළුවන් ද..ඔබගේ recipet ta අනුව ..අලුත් hopper pan එකක් muhun karagane කොහොමද ..🙏 thanks
@nadirajayatilaka1817
@nadirajayatilaka1817 2 жыл бұрын
tanks
@unicornoffa
@unicornoffa 2 жыл бұрын
What type of rice must we take?
@ishanimendis6291
@ishanimendis6291 2 жыл бұрын
Great . 2 in 1😃
@kanthigalkotuwa8143
@kanthigalkotuwa8143 2 жыл бұрын
Thanks
@nilukalu
@nilukalu 2 жыл бұрын
I feel like to come and stay with you Anoma..! To eat fantastic Sri Lankan food.. I am in Perth and if I feel like to eat things like that I have to cook :))) But..I was in Colombo last April/ May didn't get a chance to eat due to the chaotic situation over there :)
@malshahansani7479
@malshahansani7479 28 күн бұрын
තෝසෙ ආප්ප බැට එකම ඉඩ්ලි හදන්න ගන්නත් පුලුවන්ද?
@gaminigamagedara125
@gaminigamagedara125 2 жыл бұрын
Immediately after cooking, hoppers loose its crispness and become slack. Can you please tell us the technique of retaining the crispness.
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Keep in side the oven heated to 75C
@swenstutoriolvideoz7374
@swenstutoriolvideoz7374 2 жыл бұрын
thanks for the video..I have tasted before fm Indian family ..very tasty
@dezoysah.annmolly7174
@dezoysah.annmolly7174 2 жыл бұрын
බේකින් සෝඩා......... බේකින් පවුඩර්..... ආප්ප සෝඩා....... වෙන් වශයෙන් අඳුන ගන්නේ කොහොම ද පෙන්වාදෙන්න......... ඒවා සහ යීස්ට් නරක්‌ වුනාම කොහොමද දැනගන්නේ.... කෑම සෑදිම් ගැන මට වැඩි practice එකක් නැහැ. ඒකය් අහන්නේ. ස්තුතියි ආප්ප තොසේ ලේසි වගේ.....
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
@@dezoysah.annmolly7174 මේ විඩියෝ එක බලන්න. මම ඒ ගැන විස්තර කරලා තියෙනවා. Baking powder,Baking Soda,Yeast kzbin.info/www/bejne/o5m1dYqZZsl3qKs
@suranthidesilva7709
@suranthidesilva7709 2 жыл бұрын
Udeta decide karanne ne. Dekama hadanawa mamanan. Wow aunty
@chithranalani1843
@chithranalani1843 2 жыл бұрын
Anoma akke appa recipe eka hodai
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 2 жыл бұрын
Mee dawaswala labeta hadana dewal wala recipe tikak dennsko unty
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Thanks for sharing
@nali6543
@nali6543 2 жыл бұрын
Can i use use basmati rice because i live in abroad and i cannot find rice flour which made from samba rice
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
i didn't try with BaYes you can. But i used white kekulu rice.
@rajakaruna105
@rajakaruna105 Жыл бұрын
Those walata udu danne nadda
@MhdNifranMom
@MhdNifranMom 9 күн бұрын
7:28
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Stuthie obata
@pathminiwerasooriya6385
@pathminiwerasooriya6385 2 жыл бұрын
රෑ එළිවෙනතුරු පොල්කිරි සහිත මිශ්‍රණයක් එළියේ තිබ්බාම පිළුනු වෙන්නෙ නැතිද
@arunaAruna-is6kh
@arunaAruna-is6kh 3 ай бұрын
🔝
@Artworld151
@Artworld151 2 жыл бұрын
🙏🙏
@VINUFASHIONandCREATION
@VINUFASHIONandCREATION 2 жыл бұрын
අපිට කැකුලු හාල් ගන්න බැරිද ආන්ටි.
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
මම ගත්තෙත් සුදු කැකුලු තමයි.
@nuwangianusha4948
@nuwangianusha4948 11 күн бұрын
එතකොට තෝසෙ හදන්න උදු ඇට දැම්මෙ නෑ.නේද
@damayanthikodagoda9821
@damayanthikodagoda9821 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@stvideo1498
@stvideo1498 2 жыл бұрын
Video ❤️❤️❤️
@PriyanthaPalipane
@PriyanthaPalipane 11 ай бұрын
😊
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,2 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
තොසේ - Episode 479 -  Dosa
14:27
Anoma's Kitchen
Рет қаралды 626 М.
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 9 М.