KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දවස් 6ක් තියාගෙන හිතුන හිතුන ගමන් තෝසෙ කන්න - Episode 1156 - Dosa batter you can keep for 6 days
23:37
චීස් සමග බිත්තර රොටි - Episode 592 - Cheese and Egg Roti
14:28
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Правильный подход к детям
00:18
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
තොසේ - Episode 479 - Dosa
Рет қаралды 651,024
Facebook
Twitter
Жүктеу
5500
Жазылу 984 М.
Anoma's Kitchen
Күн бұрын
Пікірлер: 263
@YamunaSiriwardana-z3d
Жыл бұрын
Thank you my lady
@sithuminikumarage3112
2 жыл бұрын
ආන්ටි අපි අද ඔයාගෙ recipe එකට තෝසෙ හැදුවා.හරිම රසට තිබුනා.thaankyou so much😍😍😍
@thanujalakmali4080
6 жыл бұрын
theruwan saranai amme sambaru hadana hatith kiyannako oya kathakarana vidiya piliwelata gidaaaak kamathi yahapathakma wewa niduk nirogi deergau labewa
@KumariNadee-e2j
3 ай бұрын
Wow hari a rasa ethi those eka mamath hadana on a e kramaya ta thank you very much
@RanjaniPerera-wh4gp
Жыл бұрын
Thank you so much madam 🙏🙏🙏👍🏼
@tanujaww7955
Жыл бұрын
Very clear demonstration and teaching
@wasanthiperera7846
3 жыл бұрын
Thanks dear anoma. Today I learned how to make those very well. I love those.
@Maragodasr
5 күн бұрын
අපූරුවට කියලා දුන්නා. හරිම ලාලිත්‍යයි.
@suneethaattanapola8918
3 жыл бұрын
Thanks very much dear your all recipes you are explaining good way theruwansaranai
@casildarajaratnam9108
6 жыл бұрын
Thank you Anoma. I usually make dosai at home and also idly. Add some ghee before taking out of the pan. Ghee dosai is very tasty
@karunaindrasena7241
4 жыл бұрын
Thnk You Anoma
@leoweerasinvhr9631
4 жыл бұрын
Thank you anoma
@kumudinidewagamage1180
Жыл бұрын
Thank you Anoma
@deepthikarunarathna1469
Ай бұрын
Thank you so much Mr's Anoma
@nilminikumari9012
5 жыл бұрын
මේ කට කරපිංචා ලූණු තෙම්පරාදුව දැමුවාම රසයි
@concygertrude4229
2 жыл бұрын
Dear Anoma Your. Ricpys Are. Very. Good Thanks
@rohanaherath1458
3 жыл бұрын
ada haduwa hodata awa api dannawa auntyge recipe eka hariyatama hari godak dewal hadala thiyanawa godak pin,Hema deyakma hadakota pita rata inna aya gena hitana eka godak loku deyak Theruwan saranai.
@ishaniishani4243
5 жыл бұрын
ගොඩාක් ස්තුතියි හරිම පැහැදිලිව කියලා දෙනවා
@JanakaFernando-y1w
5 ай бұрын
Thanks ❤ godk rasai
@NuhansaKarunarathne
2 ай бұрын
Thank u aunty anoma ❤🥰
@AnomaFonseka-tu3yy
6 ай бұрын
Mama adath haduva.hodete ave thank you Anoma ❤
@sumall567
5 жыл бұрын
Thabk you Anoma. U do it so well.what is the oil u use for the pan? Get stuck in the pan. Can not remove.
@sinharathushari8707
6 жыл бұрын
හුගක් කල් ඉදන් බලන්හිටපු recipe එකක්.ස්තුතියි.🌻🌻
@namalgem
3 жыл бұрын
Wate yanne natuva avashya de vitrak kiyanva. Niyami
@pradeepbandara4490
5 жыл бұрын
Thanks අක්කේ.... පහසුවෙන් කියලා දුන්නට ගොඩාක් ස්තූතියි ඔබට
@sriyaniqwarfordt3764
3 жыл бұрын
21/09/18 උදේ හැදුවා හරි රසවත්.ගොඩාක් වෙලා වත්තෙ වැඩ කලා. ශීතල එන්න කලින් මිරිස් පැල ගෙට ගන්නවා.ස්තූතියි.
@niroshaamarasinha9215
5 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්..ඔයා ගොඩාක් හොඳින් කියලා දෙනවා..අහන්.ඉන්න..හරි ආසයි .
@thusharidammika83
6 жыл бұрын
Good Morning Anoma ...Namber 1 ඔයාගෙ Video ..තෙරුවන් සරණයි ..Thank ..From Cyprus
@dulangikamadhushani2344
6 жыл бұрын
ආන්ටි මමත් නිතර තොසේ හදනවා.උදු එකට කඩල පරිප්පු මේස හැදි 1කුත් දානවා.
@dhammi8602
2 жыл бұрын
ස්තුතියි ..ඔබට .ජේසු ..💕🙏 පිහිටයි
@ramiyaramiya7691
7 ай бұрын
මිස් දැනුවත් කාලයට ස්තුතියි ❤❤❤❤
@nilukalu
6 жыл бұрын
Hi Anoma I like this recipe and wanted to try. What's the reason of using the 'water' used to soak urid dhal? Is there any reason? Please clarify .Thank you so much for that and I was waiting to get a nice recipe for Dosa. Thanks :))
@sujathamallika3562
5 жыл бұрын
නිලන්ති උඳු වල කිසිම දෙයක් නොදා පිපුම්කාරක ගතියත් තියනවා. පැය ගණනක් උදු පෙඟවූ වතුරට එය එකතු වී ඇති බැවින් උඳු වලින් හදන ඕනම කෑමකට තවත් හොඳට පිපීමට මේ වතුර එකතු කරනව. මේ මම දන්නා තරමින්. නිතර මමත් මේ කෑම හදන නිසා
@vjvvhavec9089
Жыл бұрын
ගොඩක්.ස්තුතියි..🙏💓👍
@Wisithiru
6 жыл бұрын
ලේසිය විදිහටකියලා දුන්න ගොඩක් ස්තුතියි
@indikadhananjaya2202
4 жыл бұрын
Thanks miss oya hari hoda kenek hodata pahadili karala denawa oyat anantha yahapathama wewa
@darkofficial5834
4 жыл бұрын
Aunty, your recipes are very useful and easy.Thank you so much for lovingly sharing this things.
@nilanthiwimalaskera7858
6 жыл бұрын
oya batter akata , lunu, viyali miris ,karapincha , aba ata, temparaduva damme na. niyama dosa ahemai, A vidihata hadala balanna, hari rasai.
@chanubandara5351
Жыл бұрын
මේ මිශ්‍රණයෙන් ඉට්ලි හදන්නත් පුළුවන් ද
@kanchanakumari2050
6 жыл бұрын
Thank you anoma auntyy.. Meeta kalin mann those hadala thiyenawa.. Eth.. Unduii, kakulu haal piti walin witharaii. Auntyge recipe ekata hadala ikmaninma rasa balannamm. Aunty auntyge daruwekuta kiyalaa denawa wage apita kiyala denne hamadeema. Kisima deyak waradda gannathuwa akuratama karanna kiyala denawaa. Hari amma kenekuge uthukama, wagakeema aunty wata inna auntyge daruwo wena apita aunty hariyatama ishta karanawaa adareii godaaaaaaak. Budu saranaii aunty....
@thushaniathapathhu3387
8 ай бұрын
Roti thatiye those haduwama galawaganna puluwanda mis.
@nadeekapriyadarsani2770
4 жыл бұрын
Thanks anoma aunty. Pahadiliwa lassanata kiyala denawa. Oyata theruwan saranai❤️
@dinukashanika8982
3 жыл бұрын
Thank you so much 👌😊😊😊
@dildil1216
6 жыл бұрын
Julia Child ..... she also is telling so, not to worry about the mistakes 😊😊
@sonalisonali3785
Жыл бұрын
Aunty harima Baye kathakaranne naththam bane berenna kunuharapakiyawa kiyala kiyai nathgam
@smps9374
4 жыл бұрын
சூப்பர் மேடம். தோசை நல்ல சுவை
@marysharmalie1949
3 жыл бұрын
So nice the way you explain. Thanks so much Anoma.
@chathurikathilakarathna3297
4 жыл бұрын
Thanks aunti..3denekta sehena hal saha udu prmana kiynnako
@nirmanikarunarathna2803
4 жыл бұрын
Thank you 💞💕🙋
@ScopoGen
3 жыл бұрын
You are a so decent lady ❤️thanks a lot
@ayeshachathuni8510
6 жыл бұрын
මමත් mehe those හදනවා අම්මේ ඒත් ඔහොම හදන්න විදියක් නෑ .udu , හබල පෙති නෑ මෙහෙ panpiti වලින් තමයි හදන්නේ බොහොම ස්තුතියි අම්මේ
@hasish9691
6 жыл бұрын
ඕකට කරපිංචා රතුලූනු ටිකක් තෙම්පරාදු කරලා දාලා තෝසේ හදලා බලන්න හරිම රසයි....
@randulagunathilake9334
5 жыл бұрын
L
@randulagunathilake9334
5 жыл бұрын
.
@sriyaniqwarfordt3764
5 жыл бұрын
I like that.
@nimalifernando3285
5 жыл бұрын
Aunty I like your progamm. Very understand. Relax way to cook
@malithiprabashri1030
4 жыл бұрын
Anti reta hadanawanm meka paya kiyak ude pegenna thiyanna onida??passe abaragattata passet pipenna kochchra wela thiyanna onida
@hemapathiraja9781
3 жыл бұрын
Thatiye gana pottaniya hadanne kohomada kiyadenna mis
@fathimamifra7449
4 жыл бұрын
Me chenak thetiya padham karanne komada please kiyannako?
@ChampaBasnayaka-sy7bo
2 ай бұрын
ඔබ thumiyaga chankatha හදනවා balla මමත් හොඳ ta හැදුවා ❤
@sriyakanthi5604
5 жыл бұрын
හරිම පැහැදිලියි. මමත් හෙටම හදන්න පටන්ගන්නව.
@asharathnayaka4380
3 ай бұрын
Thanks aunty
@sarageeganage9492
5 жыл бұрын
Godaaak adarei aunty,oya harima pinwantha,wasanawantha penumai,oyata thunuruwan saranai
@jayanthikariyawasam2633
5 жыл бұрын
Ulundu wade hadanne kohomada kohomada kiyala ikmanatama kiyala denna pl.
@RinishaPinto
Жыл бұрын
උදු පිටිවලින් තෝසේ හදනහැටිත් කියා දෙන්න පුලුවන්ද?
@latha6177
6 жыл бұрын
Godakma asa kemak thamai math anoma mis math heduwa thosa ath piti kadan ganath kohomath kada thosa waga abula rasak tibunne thenks obathumiyata
@PunsaraIshini
Жыл бұрын
මසාල තෝසේ හදන්නකො ඇන්ටි ❤
@chathurikasewwandi1222
2 жыл бұрын
Harima phdiliwa kyla dnwa.obathumiyta gdk sththi
@cutebutpsycho447
Жыл бұрын
Very simple and very easy recipes Madam. Thank you so much
@nadeekalakmali1686
3 жыл бұрын
අනේ මාත් හැදුවා අද... හොදට ආවා. මම ටිකක් ඝනකමට කැමති නිසා රෙසිපිය ඩබල් කරල හැදුවේ.
@srikanthidias2306
2 жыл бұрын
රැ බෙලෙන්ඩර් කරලා එලියෙද තිබ්බෙ එලියෙ තිබ්බාම මුකුත් වෙන්නෙ නැද්ද
@ashenbhagya724
6 жыл бұрын
Mama aasama kemak....thank you anoma aunty
@shammishammi4565
2 жыл бұрын
තෝසේ පිටි එක අනාල fridge එකේ තියන්න ඕනද
@k.m.k.kothalawala1698
4 жыл бұрын
අද හැදුව අම්මේ... හරියටම හැදුනා . ගොඩක් සතුටුයී......💐💐 අනේ ගොඩක් දවසක් හිත හිත ඉදලම. ගොඩක් පිං ඔබට🌹
@jayavidesilva6289
2 жыл бұрын
නාඩු හාල් පාවිච්චි කරන්න පුලුවන්ද
@s.r.samarasinghe3029
2 жыл бұрын
Budu Saranai Godak. Pin 🙏💗
@RamaniDesilva-yh7ku
Жыл бұрын
Thank u so much.
@chandimagunawardena8498
6 жыл бұрын
Superb Anoma . Thanks
@chandraniruberu8624
2 жыл бұрын
සුන්දර හිනාවට බඩ පිරුනා............
@ariyawathiari5998
4 жыл бұрын
හොදයි තෙරුවන් සරනයි ඔබතුමියට අනිවාර්යයෙන්ම අපි හදනවා ස්තුතිය
@sesathminnada7135
6 жыл бұрын
Aunty අනෝමා a nother wonderful recipe ...l visit always you aunty ..l wish to make this ..happy cooking ..
@suranganikumari2101
3 жыл бұрын
Hal pegenna kochchra welathiyanna oneda aunty Mishranaya hadala shethakarane thiyala udeta hadanna puluwanda pls kiyannako aunty.
@tanujaww7955
8 ай бұрын
❤very nice demonstration අම්මා❤
@sivakrishnarajahrenganatha3693
Жыл бұрын
Excellent
@malkanthiliyanage6723
5 жыл бұрын
හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙන නිසා පහසුවෙන් හදාගන්නත් පුලුවන් තෑන්ක්ස් ඔයාට
@ChandraniRajapakse
5 ай бұрын
Thanks ❤u
@indiragunasinghe4087
4 жыл бұрын
Thank you. Well explained. Solved the querries
@m.mperera2942
3 жыл бұрын
Thank u very well explained
@sriyaniqwarfordt3764
5 жыл бұрын
Today I like to make these, thanks, I have had learned many from you,so nice greetings from Sweden.
@sashikakumara
Жыл бұрын
super
@chandrikaweerasingha365
5 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට බුදුසරනයි
@samanthaliyanage3176
6 жыл бұрын
this was the very best thosa i have eaten.....good luck!!!!!!!!!!!!
@lakshmanwijeratne2672
3 жыл бұрын
Your explanation is so clear and simple also very kind.
@wajirapriyadharsani1017
3 жыл бұрын
Thanks for you
@fathimamifra7449
2 жыл бұрын
Me thetiya padhan karanne komada please kiyala dendako aunty
@sunethrawickramanayake3970
2 жыл бұрын
හබල පෙති කොහොමද හදන්නෙ මිස්.
@arohi4678
6 жыл бұрын
My favourite😘😘
@kumudumalkanthi6602
3 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි ✌️✌️
@ishanimudalige2509
6 жыл бұрын
Thanks aunty harima lassanai ❤️
@harshanisenanayake4707
6 жыл бұрын
Thank you very much aunty,
@thushaniathapathhu3387
8 ай бұрын
Roti thatiya padam kara ganna onida. Elenne nadda
@chandaniwasanthicooray1477
6 жыл бұрын
Very nice i like it aunty ..love from singapore
@nayanapriyadarshani2314
3 жыл бұрын
Thank you so much
@fahadkarom934
5 жыл бұрын
කෙල උනනවා මැදපෙරදිග අපිට 😧😧😧දුකයි
@achinidecosta4765
6 жыл бұрын
udu saha hala kotala hadana mixer ekath pipenna reyakma thiyanna onada?
@sriyanisriyani3782
4 жыл бұрын
හොද ඉදිරිපත් කිරිමක්
@minushadilrukshi4202
6 жыл бұрын
ගොඩක් පහසුවෙන් කියලා දුන්නා.
@mylittleworldtamil
6 жыл бұрын
My fav recipe😍😍👌👌👌
@pradeepbandara4490
5 жыл бұрын
ඉන්දියාවේ ඉන්න අපිට මේ දේවල් ගොඩාක් helpful Thanks again
@lalithairangani5630
5 жыл бұрын
thanks anoma
@nirmalirodrigo1763
5 жыл бұрын
Hi anoma miss.. mage batter eka pipuna but eken hadpu thosagodak ambul.. hethuwa kiyala denna puluwanda ?
@asha.ranatunga2581
6 жыл бұрын
Aunty, from where did you get your non stick dosai pan? Titus stores? Or Abdul Raheems? Please let me know. Thank you
23:37
දවස් 6ක් තියාගෙන හිතුන හිතුන ගමන් තෝසෙ කන්න - Episode 1156 - Dosa batter you can keep for 6 days
Anoma's Kitchen
Рет қаралды 151 М.
14:28
චීස් සමග බිත්තර රොටි - Episode 592 - Cheese and Egg Roti
Anoma's Kitchen
Рет қаралды 361 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
5:32
හැමදාම කන බත් එක වෙනස් විදිහට හදමු | Since I knew that rice can be cooked like this 💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 4 МЛН
12:10
තෝසේ සමග සාම්බාරු ඉක්මනට හදමු. A QUICK WAY TO MAKE DOSA + SAMBARU.HOME COOKING (SPECIAL EPISODE 13)
Travel With Chef
Рет қаралды 143 М.
21:43
හරි විදියට පපඩම් කරවල බැදලා පොල්සම්බෝල එක්ක දල්ලොතෙල් දාලා Episode 1221 - Tasty Lunch Menu
Anoma's Kitchen
Рет қаралды 25 М.
6:12
✔ How to make Dosa / Dosai by Apé Amma සයිවර් කඩේ වගේ තෝසේ හදමු!
Apé Amma
Рет қаралды 1,6 МЛН
6:11
Dosa Recipe | Perfect Dosa Batter For Crispy Dosa
Macho Recipes
Рет қаралды 135 М.
13:25
මාළු පැටිස් - Episode 961 - Beginners Course
Anoma's Kitchen
Рет қаралды 516 М.
17:39
ХАЧАПУРИ!!! ЗА 10 МИНУТ! НА КЕФИРЕ! Съедаются в один миг!
Ильинское Застолье
Рет қаралды 6 МЛН
10:50
පිපුම්කාරක නැතිව මෙහෙම තෝසෙ හැදුවොත් කවදාවත් කඩෙන් කන එකක් නෑ Healthy Tosay recipe without Yeast ❤️
Kusala's Simple Life
Рет қаралды 65 М.
32:16
සයිවර් රෙසිපි 06/Idly/ Dosa/ Sambar powder/Sambar/Peanut chutney/Channa Chutney/Chainy fernando 🍃
Mommy with niki-Chainy Fernando
Рет қаралды 165 М.
18:52
ගමේ රසට හරිම විදියට කළු උඳු හා හාල්පිටි වලින් තෝසෙ ලේසියෙන්ම හදාගමු | Let's make Dosa at home
SAWIYA
Рет қаралды 29 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН