Anora Warsha | { අනෝරා වර්ෂා } - Pramodya Indee (Official Music video) 2023

  Рет қаралды 194,990

Pramodya Indee

Pramodya Indee

Күн бұрын

Пікірлер: 877
@pramodyaindee1900
@pramodyaindee1900 Жыл бұрын
රෑ ගෙවීලා නෙතු සේදී වැටෙනා අනෝරා වර්ෂා බැදි ආලේ හින්දා // සමා වන්න පෙම්වන්තී මා රාධා සිනා දුන්නු නුබගේ සිත මං බින්දා ඇසිල්ලක ගෙවු මතකය හිත රන්දා නිමේශයක තනිවු මං ක්‍රිෂ්ණා.. සුවදකට පවා හමනා හිත තාම ඇලුම් කෙරුවා.. හදවතක විඩා ගෙන ආ පිණි කදුලු සිනා සැලුවා.. මේ හිත පුරා ඉකිලන පැතුමක් නොනීවී දැල්වුනා දිරිදෙනා නුබේ සෙනේ නැතුවම බැරි බව දැන් නම් වැටහුනා.. නෑ මැකීලා මදහාසේ වින් දා සිත් යායේ හමනා නුබගේ රූ වරුණා // සුවදකට පවා හමනා හිත තාම ඇලුම් කෙරුවා.. හදවතක විඩා ගෙන ආ පිණි කදුලු සිනා සැලුවා.. ලිය තඹර හිතින් ලෙලවා සුයාමය සිහි කෙරුවා නිදි නොමැති සලෙලු පියඹා මකරන්ද හෙමින් හැලුනා දුන් හාදුවේ රසයට අදටත් මේ හිත සැනසුනා.. මා නුබේ ලොව කෙරෙන් නික්මෙන්නට හෙතුන් සදා සැගවුවා.. -Harsha maduranga-
@nehashachathumi5022
@nehashachathumi5022 Жыл бұрын
Touched the heart ♥️♥️ really love this words 💯✨
@senadhivishwajith9866
@senadhivishwajith9866 Жыл бұрын
Didn’t see that coming 😭
@Gharsha-md4ml
@Gharsha-md4ml Жыл бұрын
✨අනෝරා වර්ෂා✨මේක පිස්සුවක්🥺 රාධා ක්‍රිෂ්ණා භාරතීය ප්‍රේම වෘතාන්තය!😍 අහල, කියවල තියන අයට නම්... ගීතය වගේම රූපරචනයත් විකේතනය කරගන්න එතරම්වෙලා යන්න නැතුව ඇති.හැබැයි රූපරචනයේ පෙන්වන සියුම් සංකේත ගොන්න ඇරුනම..අනිත් හැම තැනකම මවන ඇස් දෙක මත් කරන බොහීමියානු චිත්‍ර, වර්ණවත් ඇඳුම්, ආම්පන්න..අමුතු හැඩතලවලින් ඒ ප්‍රේම කතාව වෙනම විසිතුරු මානයකට තල්ලුකරනව... බලපු පළවෙනි වතාවෙ මටනම් ගීතයට කියල ඇහුණෙ සමාවෙන්න පෙම්වන්තී මා රාධා.. විතරමයි🥹.අනිත් හැමතැනකදිම මේ විචිත්‍ර බොහීමියානු කලා ප්‍රකාශනයත්..මනරම් ඉන්දියානු තනුවත් මටත් නොදැනෙන්න මගේ රසික මනස සොරාගෙන තිබුණා..😍 ඉතින් ගීතය මම කියවගත්ත හැටි කෙටියෙන් කියන්න උත්සහ කරන්නම්. රාධා ක්‍රිෂ්ණා වෘතන්තය තවත් ප්‍රේමකතා කිහිපයක් අතුරින් මගෙ පෞද්ගලික ආදරය දිනාගත්ත එකක් හින්දා. එක් විශේෂ රාත්‍රියක ක්‍රිෂ්ණාගෙ නෙතු අනෝරා වැස්සකින් තෙමී යනවා.. මේ කඳුළු ද නැත්නම්.. වෙන වැස්සක්ද කියල හිතද්දි දෙවිදියටම ගන්න පුලුවන් කියල හිතුණා. ඔහු දැන් රුක්මණී කුමරිය හා විවාහ වී අවසන්! මේ කතාව ඒ රාත්‍රියම සහ පසු උදෑසන ගැන කියලයි මට හිතුණෙ.සාමාන්‍යයෙන් යුවලක් එක්කෙනෙක්ගේ අකමැත්තකින් හෝ වැරදීමකින් සංවාසයක යෙදුනට පසු ඇතිවන තැවීමක හැඟීමක් ඒ කියන්නෙ After-Sex regression එකක්. "සියලු ගැහැණුන් විවාහය තුළ රැජිණක් ලෙස පිදුම්ලැබිය යුතුයි " තමාගේම සංකල්පයට සාධාරණය ඉටුකළ විය යුතුවූ තම ජීවිතයේ පණ නල බඳු වූ ඒ තැනැත්තිය තම කුඩා කළ සිට ප්‍රේමවන්තිය ආදරණීය රාධා ට.. එතරම් විශේෂ දිව්‍යමය ආලයක්, සමාවක් සහ කැපවීමක් ඇති කාන්තාලීලාවේ ප්‍රතිමූර්තියට තමාගෙන් වූයේ කෙතරම් දුරකට සාධාරණ අසාධාරණයක් දැයි ඔහු ඔහුගෙන්ම විමසනවා! ඒ අසාධාරණය දෙගුණ වෙන්නෙ ඔහුගෙ ජීවිතය තුළ ගැහැණුන් දෙදෙනෙක් හිඳින නිසා..රාධා වගේම රුක්මණී ද ගැහැණියක්! පරවුණු මල්..පතොක් පැළ, දැල්වෙන ඉටිපන්දමකින් නිවුණු පන්දමකට වැටෙන ඉටි..එකම වහළක් යට වෙන්වෙලා ජීවත් වෙන යුවලක් සහ ඔහුගෙ මතක අඳින සිතුවම් මේසය පෙන්වන්නෙත්.. අර හිස් වුණු පුංචි කල දෙකෙන් පෙනවන්නෙත් රුක්මණී හා ගෙවන විවාහයේ හිස්බව, නොගැළපීම වෙන්නඕන. සෞභාග්‍ය සංකේත කරන, සහල් පිරිල තිබිය යුතු කලයක් වෙනුවට.. හිස් කල දෙකක්! ඒත් එක කළයක් හිස්ව පෙරළිලා..අනිත් කලේ තවමත් .. එක කළයක් හිස්ව පෙරළිලා..අනිත් කළේ තවමත් මනාලියකගෙ පය ගැටෙන තුරු හිස්ව එහෙත් අපේක්ෂාවෙන්!..රුක්මණී බිරිඳක් ලෙසින් ක්‍රිෂ්ණගෙ ජීවිතයට ආවත් ඔහුට එය අසම්පූර්ණ බව හැඟෙන බවත්, මල්මාලාවලින් සැරසුණු තම පෙම්වතිය රාධා එතැන හිඳිය යුතු කෙනා බවත් ඉන් කියැවෙනවා.. ( ඉතින් එල්ලා තිබිය යුතු මල්වැල් රයිස්කුකර් එකක් ඇතුළට ඔබල තියෙන්නෙත් ඒකමද කියලනම් දන්නෑ.දන්නවනම් කියන්නෝ🙊🙄.) මේ විදිහට පසුතැවෙමින් පසුවන ක්‍රිෂ්ණා, සදාකල් ඔහුගේ සතුටට කරුණු වන ඇගේ අවිහිංසක හදවත බිඳීම සහ ඈ හැර යාම සම්බන්ධව හදවතින්ම ඇගෙන් සමාව අයදිනවා. පළමු සහ දෙවන අන්තරාවලින් කියවෙන දේත් දැනුන විදියටම මම කියන්නම්.. ක්‍රිෂ්ණා රුක්මණී සමඟ ගත කරන රාත්‍රී සංවාස නිමේෂයන්හී දී පවා ඔහු තවමත්.. ඔහුගෙ ප්‍රේම සිත සොරාගත් රාධාගේ පිවිතුරු චිත්ත ආලිංගනයේ සුවඳ සොයනවා.. රාධාගෙ රුව මනසේ මවමින් රාගික හැඟීම අස්වසාලනු වස් ඈ හා ගෙවූ ඒ අහිංසක යෞවනයේ සුන්දර මතකවල ඔහු ඈ හා ජීවත්වෙනවා..ඒ සියල්ල අමෘතය, අමරණීය බවත් ඈ දුන් ප්‍රේමය නැතුවම බැරි බවත්, දිනෙක ඈ දැකීමට හෝ ඉකිගසන පැතුමක් තවමත් හදේ ඇති බවත් කියනවා.. එකම සයනයක නිදන යුවලත්..උදෑසන වන විට ඈ නැතිව ඔහු පමණක් සයනය පාමුල තනිවන අයුරුත් පෙන්වන්නෙ ඒ නිසයි. මෙලෙස නැවතත් ඔහු රාධාගෙන් සමාව අයදිනවා..ඒ ඇගෙන් වෙන්වීමට මුල්වූ හේතු රහසේම සැඟවීම ගැන ඉතින් මොනවද මේ හේතු? සැබෑ ප්‍රේමයේ ප්‍රතිමූර්තියක ලෙස වන්දනාමාන කරන්නට ලෝකයට අමරණීය ප්‍රේම වෘතාන්තයක් ඉතිරි කර යාමේ ආත්මීය මෙහෙයුමට රාධාව යොදාගන්නට සිදුවූ බැව්ද? ප්‍රේමය විවාහයකින් පමණක් සීමා නොවී එය පරිත්‍යාගයක් වූ කල්හි පමණක් එහි අමරණීය රස සදා පවතින බව ලොවට පෙන්වීමට සිදුවීම ගැනද? ( ක්‍රිෂ්ණා මෙන්ම රාධාත් එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් කෙතරම් වුවත් වෙන් වෙන් වශයෙන් වෙනත් අය හා විවාහ වෙනව) එසේත් නොවේනම්.. සැබෑ ප්‍රේමය ආත්මීයව තීරණය වන විශ්වීය එක්වීමක් හෝ වෙන්වීමක් වුව..පිරිසිඳු ප්‍රේමය සදාකල් සුරැකෙනු විනා මේ පුංචි පෘථිවි තලයේ නීති රීති අනුව දෙදෙනා එක්වී සිදුවිය යුත්තක්ම නොවන බව ලොවට පසක් කරන්නටද? අපි නොදන්නවා වුණාට..ක්‍රිෂ්ණා ඒ ගැන දන්නවා ඇති!♥ Copied (Indu)
@dinukafernando1336
@dinukafernando1336 Жыл бұрын
Where is the karoke? Wanna try this 🤞😍
@roshanpremadhasa2179
@roshanpremadhasa2179 Жыл бұрын
@raviyamada
@raviyamada Жыл бұрын
වෙනසක් කරන්න පුලුවං එකෙක්…❤
@baiscopetv
@baiscopetv 29 күн бұрын
"ගීතානි" අහලා හොයන් ආවේ ගායකයා කවුද කියලා...සුපිරි voice එකක්...
@ridmaw
@ridmaw Жыл бұрын
This entire production is a feeling!! ❤ Every note, every frame, every reaction is a story. Love it!! Safe to say 'A Star is Born!!
@pramodyaindee1900
@pramodyaindee1900 Жыл бұрын
This means a lot..❤❤
@sithuminipraharsha6246
@sithuminipraharsha6246 Жыл бұрын
🥰🥰🥰😍
@TharinduDamsara
@TharinduDamsara Жыл бұрын
මං දැක්ක ලස්සනම වීඩියෝ මේක ♥️
@chamodjayamina1719
@chamodjayamina1719 Жыл бұрын
❤️
@dhanithsri2187
@dhanithsri2187 Жыл бұрын
UNIQUENESS!!! ✨ So proud of you my brother! All the best! Keep them coming! ♥️
@realmaster.d
@realmaster.d Жыл бұрын
🖤🖤🖤Quality 🖤🖤🖤
@KaluMallii
@KaluMallii Жыл бұрын
That was a treat to the eyes and ears ❤
@SouLuction
@SouLuction 29 күн бұрын
Kalu❤
@MANURANGA
@MANURANGA Жыл бұрын
❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️
@missinfinity_
@missinfinity_ 6 ай бұрын
Anyone in 2024 😍
@eshanpalipana4444
@eshanpalipana4444 3 ай бұрын
🙋🏼‍♂️
@DrillTeamWestnahiraOfficial
@DrillTeamWestnahiraOfficial Жыл бұрын
Beautiful ❤
@Gharsha-md4ml
@Gharsha-md4ml Жыл бұрын
✨අනෝරා වර්ෂා✨මේක පිස්සුවක්🥺 රාධා ක්‍රිෂ්ණා භාරතීය ප්‍රේම වෘතාන්තය!😍 අහල, කියවල තියන අයට නම්... ගීතය වගේම රූපරචනයත් විකේතනය කරගන්න එතරම්වෙලා යන්න නැතුව ඇති.හැබැයි රූපරචනයේ පෙන්වන සියුම් සංකේත ගොන්න ඇරුනම..අනිත් හැම තැනකම මවන ඇස් දෙක මත් කරන බොහීමියානු චිත්‍ර, වර්ණවත් ඇඳුම්, ආම්පන්න..අමුතු හැඩතලවලින් ඒ ප්‍රේම කතාව වෙනම විසිතුරු මානයකට තල්ලුකරනව... බලපු පළවෙනි වතාවෙ මටනම් ගීතයට කියල ඇහුණෙ සමාවෙන්න පෙම්වන්තී මා රාධා.. විතරමයි🥹.අනිත් හැමතැනකදිම මේ විචිත්‍ර බොහීමියානු කලා ප්‍රකාශනයත්..මනරම් ඉන්දියානු තනුවත් මටත් නොදැනෙන්න මගේ රසික මනස සොරාගෙන තිබුණා..😍 ඉතින් ගීතය මම කියවගත්ත හැටි කෙටියෙන් කියන්න උත්සහ කරන්නම්. රාධා ක්‍රිෂ්ණා වෘතන්තය තවත් ප්‍රේමකතා කිහිපයක් අතුරින් මගෙ පෞද්ගලික ආදරය දිනාගත්ත එකක් හින්දා. එක් විශේෂ රාත්‍රියක ක්‍රිෂ්ණාගෙ නෙතු අනෝරා වැස්සකින් තෙමී යනවා.. මේ කඳුළු ද නැත්නම්.. වෙන වැස්සක්ද කියල හිතද්දි දෙවිදියටම ගන්න පුලුවන් කියල හිතුණා. ඔහු දැන් රුක්මණී කුමරිය හා විවාහ වී අවසන්! මේ කතාව ඒ රාත්‍රියම සහ පසු උදෑසන ගැන කියලයි මට හිතුණෙ.සාමාන්‍යයෙන් යුවලක් එක්කෙනෙක්ගේ අකමැත්තකින් හෝ වැරදීමකින් සංවාසයක යෙදුනට පසු ඇතිවන තැවීමක හැඟීමක් ඒ කියන්නෙ After-Sex regression එකක්. "සියලු ගැහැණුන් විවාහය තුළ රැජිණක් ලෙස පිදුම්ලැබිය යුතුයි " තමාගේම සංකල්පයට සාධාරණය ඉටුකළ විය යුතුවූ තම ජීවිතයේ පණ නල බඳු වූ ඒ තැනැත්තිය තම කුඩා කළ සිට ප්‍රේමවන්තිය ආදරණීය රාධා ට.. එතරම් විශේෂ දිව්‍යමය ආලයක්, සමාවක් සහ කැපවීමක් ඇති කාන්තාලීලාවේ ප්‍රතිමූර්තියට තමාගෙන් වූයේ කෙතරම් දුරකට සාධාරණ අසාධාරණයක් දැයි ඔහු ඔහුගෙන්ම විමසනවා! ඒ අසාධාරණය දෙගුණ වෙන්නෙ ඔහුගෙ ජීවිතය තුළ ගැහැණුන් දෙදෙනෙක් හිඳින නිසා..රාධා වගේම රුක්මණී ද ගැහැණියක්! පරවුණු මල්..පතොක් පැළ, දැල්වෙන ඉටිපන්දමකින් නිවුණු පන්දමකට වැටෙන ඉටි..එකම වහළක් යට වෙන්වෙලා ජීවත් වෙන යුවලක් සහ ඔහුගෙ මතක අඳින සිතුවම් මේසය පෙන්වන්නෙත්.. අර හිස් වුණු පුංචි කල දෙකෙන් පෙනවන්නෙත් රුක්මණී හා ගෙවන විවාහයේ හිස්බව, නොගැළපීම වෙන්නඕන. සෞභාග්‍ය සංකේත කරන, සහල් පිරිල තිබිය යුතු කලයක් වෙනුවට.. හිස් කල දෙකක්! ඒත් එක කළයක් හිස්ව පෙරළිලා..අනිත් කලේ තවමත් .. එක කළයක් හිස්ව පෙරළිලා..අනිත් කළේ තවමත් මනාලියකගෙ පය ගැටෙන තුරු හිස්ව එහෙත් අපේක්ෂාවෙන්!..රුක්මණී බිරිඳක් ලෙසින් ක්‍රිෂ්ණගෙ ජීවිතයට ආවත් ඔහුට එය අසම්පූර්ණ බව හැඟෙන බවත්, මල්මාලාවලින් සැරසුණු තම පෙම්වතිය රාධා එතැන හිඳිය යුතු කෙනා බවත් ඉන් කියැවෙනවා.. ( ඉතින් එල්ලා තිබිය යුතු මල්වැල් රයිස්කුකර් එකක් ඇතුළට ඔබල තියෙන්නෙත් ඒකමද කියලනම් දන්නෑ.දන්නවනම් කියන්නෝ🙊🙄.) මේ විදිහට පසුතැවෙමින් පසුවන ක්‍රිෂ්ණා, සදාකල් ඔහුගේ සතුටට කරුණු වන ඇගේ අවිහිංසක හදවත බිඳීම සහ ඈ හැර යාම සම්බන්ධව හදවතින්ම ඇගෙන් සමාව අයදිනවා. පළමු සහ දෙවන අන්තරාවලින් කියවෙන දේත් දැනුන විදියටම මම කියන්නම්.. ක්‍රිෂ්ණා රුක්මණී සමඟ ගත කරන රාත්‍රී සංවාස නිමේෂයන්හී දී පවා ඔහු තවමත්.. ඔහුගෙ ප්‍රේම සිත සොරාගත් රාධාගේ පිවිතුරු චිත්ත ආලිංගනයේ සුවඳ සොයනවා.. රාධාගෙ රුව මනසේ මවමින් රාගික හැඟීම අස්වසාලනු වස් ඈ හා ගෙවූ ඒ අහිංසක යෞවනයේ සුන්දර මතකවල ඔහු ඈ හා ජීවත්වෙනවා..ඒ සියල්ල අමෘතය, අමරණීය බවත් ඈ දුන් ප්‍රේමය නැතුවම බැරි බවත්, දිනෙක ඈ දැකීමට හෝ ඉකිගසන පැතුමක් තවමත් හදේ ඇති බවත් කියනවා.. එකම සයනයක නිදන යුවලත්..උදෑසන වන විට ඈ නැතිව ඔහු පමණක් සයනය පාමුල තනිවන අයුරුත් පෙන්වන්නෙ ඒ නිසයි. මෙලෙස නැවතත් ඔහු රාධාගෙන් සමාව අයදිනවා..ඒ ඇගෙන් වෙන්වීමට මුල්වූ හේතු රහසේම සැඟවීම ගැන ඉතින් මොනවද මේ හේතු? සැබෑ ප්‍රේමයේ ප්‍රතිමූර්තියක ලෙස වන්දනාමාන කරන්නට ලෝකයට අමරණීය ප්‍රේම වෘතාන්තයක් ඉතිරි කර යාමේ ආත්මීය මෙහෙයුමට රාධාව යොදාගන්නට සිදුවූ බැව්ද? ප්‍රේමය විවාහයකින් පමණක් සීමා නොවී එය පරිත්‍යාගයක් වූ කල්හි පමණක් එහි අමරණීය රස සදා පවතින බව ලොවට පෙන්වීමට සිදුවීම ගැනද? ( ක්‍රිෂ්ණා මෙන්ම රාධාත් එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් කෙතරම් වුවත් වෙන් වෙන් වශයෙන් වෙනත් අය හා විවාහ වෙනව) එසේත් නොවේනම්.. සැබෑ ප්‍රේමය ආත්මීයව තීරණය වන විශ්වීය එක්වීමක් හෝ වෙන්වීමක් වුව..පිරිසිඳු ප්‍රේමය සදාකල් සුරැකෙනු විනා මේ පුංචි පෘථිවි තලයේ නීති රීති අනුව දෙදෙනා එක්වී සිදුවිය යුත්තක්ම නොවන බව ලොවට පසක් කරන්නටද? අපි නොදන්නවා වුණාට..ක්‍රිෂ්ණා ඒ ගැන දන්නවා ඇති!♥ Copied (Indu)
@malkirajapaksha7539
@malkirajapaksha7539 Жыл бұрын
Wow
@dileepamadushanka5126
@dileepamadushanka5126 Жыл бұрын
❤️
@ashcharyaaofficial
@ashcharyaaofficial Жыл бұрын
අනේ..♥ දැන් දැක්කෙ...
@nethmisanchana1351
@nethmisanchana1351 Жыл бұрын
😲 දෙයියනේ හුගක් දේ තියෙනවා ඉගෙනගන්න
@auroraama2184
@auroraama2184 Жыл бұрын
@NAWRANVEVO
@NAWRANVEVO Жыл бұрын
Nice Music Video bro! It gives a full indian vibe!! Keep it up!!
@nishaniweerasingha2733
@nishaniweerasingha2733 Жыл бұрын
"දෙයක් තියෙනවා ඒ මොකක්ද කියලා කියන්න තේරෙන්නෙ නෑ. සෑහෙන්න හුරු පුරුදුයි,ළඟයි,හිතවත්, මේ සංකල්පයත් එක්ක මැවෙන චිත්‍රය". සුභපැතුම් 😌
@gotabayarajapaksha6803
@gotabayarajapaksha6803 Жыл бұрын
😩💕 දෙතුන් පාරක්ම suggest වෙද්දි ගනන් නොගෙන ගියා. කම්මැලි කමට play කරේ දැන් nonstop අහන 4 වෙනි පාර 🥺. මට තේරෙන් නෑ මේ සිංදුවේ තියන රස තව කෙනෙක්ට කියන්න ඒත් මම ඒක හදවතින්ම විදිනවා 🖤. තවත් රසක් බලාපොරොත්තු වෙනවා, උඩින්ම 😙❤️
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 Жыл бұрын
ගෝටා ඔයත්? 😍😍😍
@mr_a_mihiranga9722
@mr_a_mihiranga9722 Жыл бұрын
Math emai 💗✨
@Rusiruperera2008
@Rusiruperera2008 Жыл бұрын
This is heart to awesome feeling
@deshappriyatdk
@deshappriyatdk Жыл бұрын
Music industry එකට (අමුතු) රහක් දීලා රැල්ල කණපිට පෙරලන්න ආපු සින්දුවක්. Keep up the good work! Good luck!
@manojhashan7676
@manojhashan7676 28 күн бұрын
වෙනම රහස් ..සුපිරියක් අමුතුම vibe එකකට අරන් යනවා...Keep it up Bro ❤
@HarshaMusicOfficial
@HarshaMusicOfficial Жыл бұрын
හුදෙක්‍ රාමුවෙන් පිට ලෝකය දකින විදින ආදරණීය හදවත් වලට මා පද රචනයෙන් දායක වුන "අනෝරා වර්ෂාවේ "දැන් ඔබට තේමෙන්නට අවසරයි ! ඉන්දි ඔබට සුභ අනාගතයක් ❤️❤️ ආදරෙයි ❤️🥂
@nehashachathumi5022
@nehashachathumi5022 Жыл бұрын
Mr writer you are an amazing ♥️♥️ what a vibe
@sandaruwandayarathna
@sandaruwandayarathna Жыл бұрын
මං දැනන් හිටියෙ නෑ කැප්ටන් ජැක්ස්ප්‍රොව්ට සිංදු කියන්න පුලුවම් කියලා😉😍මාරම ලස්සනයි අයියේ ඒ වචන ටිකටම අයිති මෙලඩියත් එක්ක ඒක නම් වෙනමම ලෝකයක් ජය වේවා..!❤✨
@thenotorious4773
@thenotorious4773 Жыл бұрын
pramodya depp😂
@Diloosha_Naveen
@Diloosha_Naveen Жыл бұрын
සින්දුව දාලා තවම දවස් 5 යි මේ වෙනකොට සිය වතාවකට වඩා ඇහුවා 🖤🖤 අමුතුම ලස්සනක් අමුතුම හැගීමක් දැනෙනවා මේක අහද්දි ❤❤❤
@dulmiemandi9788
@dulmiemandi9788 28 күн бұрын
This is firee!🔥 On repeat 👌🥂
@pavithraruberu7150
@pavithraruberu7150 Жыл бұрын
මල්ලි ගොඩාක් සන්තෝසයි ..👏👏😍...වැඩේ නියමයි.අම්මාට ,තාත්තාට , ධර්මරාජ විද්‍යා ලයට සහ සහෝදර අපට ලොකු ආඩම්බරයක් . ඔයාට හොද ගමනක් තියෙනවා .මගේ සුභ පැතුම් ...
@pramodyaindee1900
@pramodyaindee1900 Жыл бұрын
Thank you Aiya ❤️
@Thrimaz
@Thrimaz Жыл бұрын
සැප දෙන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා. ඒත් ඒ එක පාරකට එක ඉන්ද්‍රියයකට විතරයි. ඒත් මේක වෙනමම සැපක්. කනටයි ඇහැටයි එකපාර සැපක් දෙනවා කියන්නේ කොල්ලෙක් තමන්ගේ ක්‍රශ් එක දිහා බලාගෙන සිංදුවක් අහනවා වගේ වැඩක්. සෑහෙන්න දැණුනා. Art Directing ගැන නම් කියන්න වචන නෑ. Costume ටිකත් perfect. දුරගමනක් යන්න සුබ පතනවා... 💛🌻
@Arosh_Aruna
@Arosh_Aruna Жыл бұрын
ඒක තනිකරම ට්‍රිප් එකක් 🖤🖤🖤 ගින්දර 🔥
@umega4379
@umega4379 Жыл бұрын
"නික්මෙන්නට හේතුන් සදා සැගවුවා" I felt it ❤
@Manji000
@Manji000 Жыл бұрын
මේ සිංදුව අහන එක නවත්තගන්න බෑ. ඇබ්බැහි වෙලා 😮❤
@ViranMusick
@ViranMusick Жыл бұрын
In a world where art lacks identity, originality and passion, here’s all of it in one bunch. Amazing work aiya, stuck in my head already! Exceptional!
@sandaruwickramasinghe3152
@sandaruwickramasinghe3152 Жыл бұрын
එහෙනම් කාලෙකට පස්සෙ අහන්න පුලුවන් සින්දුවක් ආවා. Thank you brother ❤
@sahaninduwara2640
@sahaninduwara2640 Жыл бұрын
මේක මෙහෙම තියෙන්නෝනේ නිර්මාණයක් නෙමෙ මේක viral පිට viral වෙන්නෝනේ ෆට්ට වැඩක්💖 මේ වගේම පිස්සු නිර්මාණ ටිකක් ඉස්සරහට ගේන්න අයියා. Good luck💖
@nilukadilrukshi4296
@nilukadilrukshi4296 Жыл бұрын
නාදගමට අලුත් එකෙක් 💗
@dinushalakshanassadduma3689
@dinushalakshanassadduma3689 Жыл бұрын
niymiii.... wensma vibe ekk.. 🖤🤘🌹
@nimeshchathuranga2598
@nimeshchathuranga2598 Жыл бұрын
මුලින්ම හිතුවෙ ඉන්දියාවෙ කෙනෙක් සිංහල සිංදුවක් කියනව කියල.ඒක වෙනම රහක් තියෙන එකක්.yuki ඉන්න තැන රහ ඩබල් වෙනව.සෑහෙන මහන්සියක් වෙලා කරල තියෙන නිර්මානයක්.ඒක ආයෙ ආයෙ අහන්න හිතෙන එකක්.ඉස්සරහටත් වෙනස්ම දේවල් කරන්න.✌️✌️❤❤
@geeya7744
@geeya7744 Жыл бұрын
දවසට පස් පාරක් විතර අහන්වා.. ♥️ 🎶 සින්දුව තනිකරම පිස්සුවක්.. 💆
@malinduheshan5258
@malinduheshan5258 Жыл бұрын
🌺🎧🙂 maru eka
@nisalsfernando1110
@nisalsfernando1110 Ай бұрын
සිංදුව out කරලා අවුරුද්දක්. අඩෝ මචන් මේ song එක Randomly suggest උනේ Spotify එකේ.. ඒක මරු. Love that music combinations. දැන් Non Stop play වෙනවා 😃 Way to go මචන්. Need more these type of songs for the industry. Keep it up ♥️🥂
@jimmytheentertainmentcircl5862
@jimmytheentertainmentcircl5862 Жыл бұрын
Ambooo supiriiii I... Jeewitheta lankawe me wage amuthu patta lassana video ekk dekala na... ❤️❤️❤️❤️❤️❤️
@supunprabhath3999
@supunprabhath3999 Жыл бұрын
Next level වැඩක් ජය!👍👍👍
@dimuthuniranjan6749
@dimuthuniranjan6749 Ай бұрын
woow marama art aekakne supirima eye aekak pattama art directing
@GeekyClashers
@GeekyClashers Жыл бұрын
One Prediction (2023/04/05)-: This man is going to be a one of best singers in Sri Lanka..Keep Going..Good Luck ❤🔥
@thirdeye5136
@thirdeye5136 4 күн бұрын
Bohemian art❤
@Brossn
@Brossn Жыл бұрын
Ade eka patta, unique wedak
@_ikz.wow.zki_
@_ikz.wow.zki_ Жыл бұрын
ආසම vibe එකක්... Costume & Background Designing පිස්සුවක් 💗 ජය වේවා!!
@sashisenadhipathi8140
@sashisenadhipathi8140 Жыл бұрын
Harima lassana sinduwak kochchara ahauwath epa wenne na ❤
@jnewbeats8562
@jnewbeats8562 Жыл бұрын
ඔක්කොම wow video ඒකත් music melody lyrics මරු ❤ love
@kavinwijesinghe7879
@kavinwijesinghe7879 Жыл бұрын
හරියට හැංගිලා තියෙන ලෝකාන්තයෙන් එහා පේන , දැකල නැති දුර ඈතක් වගේ ... 🎵
@anjitha5439
@anjitha5439 Жыл бұрын
Hasiya ekka ahuwe aiye. Nice onee.Keep them coming !! 📿
@Shani-ng9pi
@Shani-ng9pi Ай бұрын
Speechless! On repeat in 2024 as well! ❤❤
@kavishkaperera4557
@kavishkaperera4557 Жыл бұрын
pattama gathi video eka hadanna patta mahansi wela
@anjanakarunarathna1752
@anjanakarunarathna1752 Жыл бұрын
🥹❤️සුපිරියක් අකිල අයියා... Keep it up
@RTTPRPTDhanushaAmarasinghe
@RTTPRPTDhanushaAmarasinghe 10 ай бұрын
Supiriyak machan 💝 thawa asai ahnna oya voice eken sindu 👌🥳
@janithdesilva7518
@janithdesilva7518 Жыл бұрын
I didn’t like this song firstly. Then this tone started to keep echoing in my mind and now I am listening to this song for the third time and I am happy now I really like this song!😂❤❤ Patta song eka bro! Thanks ravi jay bro for the community post
@vimuwa-1459
@vimuwa-1459 Жыл бұрын
Mekanm supiriyak ❤️❤️
@dila918
@dila918 Жыл бұрын
උපරිමයි ❤
@GihanKavinda.
@GihanKavinda. Жыл бұрын
lassanaai
@dasunshavinda4212
@dasunshavinda4212 Жыл бұрын
අයියේ හැමදාම ඇවිත් බලන්නෙ සිංදුවෙ views ඇයි වැඩි වෙන්නෙ නැත්තෙ කියලා ,කමක් නෑ අයියේ කොහොමත් මැණික් ගල් හොයාගන්න කට්ටියට ටිකක් අමාරුයි. මේක මැණිකක් මට හම්බුණ❤️🌱 ඔයාට ජය 💪🙏🥲🖤🇵🇸️
@sihfdo
@sihfdo Жыл бұрын
Ahhh pramodya I mean indee This is too much 😵❤️
@thanuradesilva4035
@thanuradesilva4035 Жыл бұрын
මම මේ සිංදුව ඇහුවේ ඔයාගේ යාලුවෙක්ගේ 🚗 එකක්දී(Eshan Palipana )එයා මට කිව්වේ "මගේ යාලුවෙක්ගේ වැඩක්,පොඩ්ඩක් අහලා බලන්න කියලා" ඇත්තටම ආඩම්බරයි ඔයාගැන.සංගීත ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න සුභපැතුම් ❤️
@hiruninethsarani3953
@hiruninethsarani3953 Жыл бұрын
පට්ට🎉
@ashandesilva7549
@ashandesilva7549 Жыл бұрын
passe kaleka hari meka hit wenawa 🖤 kiwwa kiyala liayala thiyagand... 😎
@demindu_eddie
@demindu_eddie Жыл бұрын
I'm witnessing the birth of a star ❤️මනේන්ද්‍රිය උපරිමේට ම පිනවන්න පුළුවන් වුණ නිර්මාණයක්. මේක නම් වෙනමම ආතල් එකක් සහෝදරයා ❤️ අග්‍රගන්‍යයි! 🥂
@nilminikulathunga1994
@nilminikulathunga1994 Жыл бұрын
එක වෙනම රහක් ජය වෙවා පුතෙ බුදුසරණයි ❤️❤️❤️
@nipunfernando4843
@nipunfernando4843 Жыл бұрын
Supiri Brother! Jaya wewaa
@SLVehiclehubx
@SLVehiclehubx 9 ай бұрын
මේක නම් සුපිරි අහම්බෙන් අහන්න ලැබුණු ගීතයක්. වීඩියෝ එක වෙනම Vibe එකක් මරු. තව මේ වගේ වෙනස් ඒවා ඕනෙ
@ishansangeeth8721
@ishansangeeth8721 Жыл бұрын
Meknm marama rahai !!❤️❤️
@kanishka_n_sachini
@kanishka_n_sachini Жыл бұрын
Niyamai Malli 😎👍
@madushanipriyangi4370
@madushanipriyangi4370 Жыл бұрын
Next level අප්පා 🖤✨️
@AD_Shan
@AD_Shan Жыл бұрын
uniqe හරිම ලස්සන රස වැඩක් අයියේ!☺️♥️🔥
@sandunchamara8723
@sandunchamara8723 Жыл бұрын
අඩෝ...,සුපිරි 😍
@chamisilva7089
@chamisilva7089 Жыл бұрын
Patta malli 👍🤟
@eshan_sandaruwan
@eshan_sandaruwan Жыл бұрын
මොකද්දෝ මන්දා එකක් තියේ.... මරු... ලස්සනයි💖💖
@yangsanvlogs
@yangsanvlogs Жыл бұрын
අඩෝ ඒක. Play කරපු ගමන් දැනුනෙ මහ මෝඩ ගතියක් දේවාල කපුවෙක් වගේ හඳුන්කූරු පත්තු කරනව පොත් පෙරලනව... සිංදුව ඉවර වෙද්දී තමා එතෙක් මෙතෙක් කාලෙකට දැකපු අහපු අමුතුම එකක් කියල. Film එකක් බැලුව වගේ❤
@nonimitharakarupasinghe7112
@nonimitharakarupasinghe7112 Жыл бұрын
හරිම වෙනස්❤✨️
@isurusdiz
@isurusdiz Жыл бұрын
මේක අහනවද නැද්ද වගේ හැඟීමක ඉදලා නිකමට අහලා, ඉවර වෙනකොට මොකද්ද යකෝ මේ වුනේ වගේ අමුතු ෆීලිං එකක ඉන්න මම 😮❤
@Shavinofficial
@Shavinofficial Жыл бұрын
Kudos to the talent behind this masterpiece ❤🎉 keep it going brother ❤❤
@thiranjalinimesha
@thiranjalinimesha Жыл бұрын
වෙනස් නිර්මාණයක් 👍
@kethakieharini4427
@kethakieharini4427 Жыл бұрын
Woww ❤🥺This gave me pasoori song vibes 🥵👌🏻 Those colors 🤒
@AnuMadhubhashinie
@AnuMadhubhashinie Жыл бұрын
Colourful and fresh.
@anjanasudhara1563
@anjanasudhara1563 Жыл бұрын
🔥 ගින්දර
@mrshammiofficial758
@mrshammiofficial758 Жыл бұрын
Wenama rahak ❤ සුපිරි 🫡
@akalankanipun9944
@akalankanipun9944 Жыл бұрын
හරි මාස ගනකට එකක් හම්බුනා Thanks Brother ♥️
@ravindurathnayake2224
@ravindurathnayake2224 2 ай бұрын
Marama feel mchn. Wenasm sinduwk ❤
@rasula
@rasula Жыл бұрын
හැමදේම පට්ට ❤️ Sri Lankan art should be like this!
@themoralshow902
@themoralshow902 Жыл бұрын
නියමයි ❤
@subodapeiris7640
@subodapeiris7640 Жыл бұрын
සුපිරි 😍
@harshanafernando357
@harshanafernando357 Жыл бұрын
You really shined a light on a different perspective.Perfect song brother..Good luck🎉🎊
@sudipadananjaya2478
@sudipadananjaya2478 Жыл бұрын
superiyak
@kaveenfernando8050
@kaveenfernando8050 3 ай бұрын
Waiting for your next song ❤💥
@silvabro4593
@silvabro4593 Жыл бұрын
A voice eka Paharak thamai
@TheekshanaRathnayaka-s2r
@TheekshanaRathnayaka-s2r Жыл бұрын
වෙනස්ම රහක්❤
@PubuduNethZZ
@PubuduNethZZ 21 күн бұрын
This shi# Always stuck on my head😫❤‍🔥 love this masterpiece so much 💗
@kasunmadhushan5140
@kasunmadhushan5140 Жыл бұрын
Yako mekamane ahanna hithenne..
@janithperera8035
@janithperera8035 Жыл бұрын
මාර රහක් එක කියාල නිම කරන්න පුලුවන් දෙයක් නොවෙි.. අමතු හැගීම් ගොන්නක් තියෙන කාව්‍යයක් මරු තව එකක් ඔන ....ජිවිතේ විදින සිංදුම කරන්න ජය....
@dilakshmidineshika1512
@dilakshmidineshika1512 11 күн бұрын
Back to this after listening 'Geethani'.. This needs more recognition!
@okindupeiris
@okindupeiris Жыл бұрын
Unique • Voice eka ❤ • video eka 😍 Masterpiece aiya 👌
@TheImall
@TheImall Жыл бұрын
great work malli.... see something special but cannot explain what is it lassanai......
@DCoder-DataScience
@DCoder-DataScience Жыл бұрын
භාවනාවක්! Mata hithata denuna widihata!Godak adaren hiya dennek nimeshayakata wen wela hari tharaha wela ee pantasi eka ee kollata denena widiha ee hegeem denena widiha Song eken kiyanawa. super song ekak maarama lassani. Mam dekka wela idala ahanawa eka wenama rahak thiyenne video ekenpawa. E colors walin sithe sabawaya pennanawa mata hithena widihata.
@ChinthakaBandaචින්තකබංඩා
@ChinthakaBandaචින්තකබංඩා Жыл бұрын
පිස්සුවක් බදර් මේක..භාවනාවක්... මම පිස්සෙක් වගේ අහනවා
@ravishanwanninayake1438
@ravishanwanninayake1438 Жыл бұрын
Next level...!
@malikacooray6406
@malikacooray6406 Жыл бұрын
❤❤❤ love it malli ahanaewa ahanawa iwarayak na 😇😇😇
@kithmikaushalya5554
@kithmikaushalya5554 Жыл бұрын
මම දෙපාරක් බැලුවා title එක ලංකාවේ එකක් ද කියලා..damn ah ❤ perfect 😍
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 37 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН