Salalihini (සැළලිහිණි) - PRATHAP | Charitha Attalage [Lyric Video]

  Рет қаралды 1,079,326

PRATHAP

PRATHAP

Күн бұрын

Пікірлер: 1 100
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
එදා මෙදා තුර ලාංකීය ඉතිහාසයේ විශිෂ්ටතම සාහිත්‍ය කෘතිය වන සැළලිහිණි සන්දේශය රචනා වන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් ය. මෙය ලියවෙන්නේ හයවැනි පැරකුම්බා රජුගේ බාල දියණිය වන උලකුඩදේවියට පුත් රුවනක් ලබා දෙන ලෙස සැළලිහිණියෙකු අතේ විභීෂන දෙවියන්ට යැවූ පණිවිඩයක් ලෙසය. කෝට්ටේ සිට කැලණිය දක්වා සැළලිහිණියාගේ මේ ගමනෙහි සුන්දරත්වය මෙම සන්දේශයෙන් කියවේ. මේ ගමනේදී ඔහුට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ සිට වෙසඟනන් දක්වා වූ විශාල පරාසයක වස්තූන් හමුවේ. සැළලිහිණි සන්දේශය තරම් ගැහැණියගේ රූපකාය ගැන කාමය ඉපැදෙන අයුරින් ශෘංගාරාත්මකව රචනාවූ කෘතියක් මා කියවා නොමැත. සඳවන් මුහුණ, මිටින් ගත හැකි ඉඟ, කරත්තය රෝදය තරම් පළල් උකුල, නෙලුම් මල් රේණු පැලඳූ සෙලවෙන බැබලෙන හංස පියයුරු වැනි ඉතා රාගයෙන් නැහැවුණු උපමා හා රූපක මෙහිදී භාවිතා වී ඇත. එක් අවස්තාවක වෙසඟනකගේ තනපුඩුවෙහි රැඳුනු කුංකුම සුවද උදෑසන සුලඟේ හමාඑන විට නින්දෙන් ඇහැරෙන ලෙස සැළලිහිණියාට දන්වයි. එසේ සැළලිහිණියා ගමන් කරන මාර්ගයේ ඇති වනරොද හා ගංතීරයද ගැහැණියකගේ සිරුරට උපමා කරයි. මෙය වඩාත් ආන්දෝලනාත්මක වන්නේ මෙය සංඝයා වහන්සේ නමක් අතින් රචනා වීමයි. සියලු බෞද්ධයන්ගේ මූලික මෙහෙවර නිර්වාණයම විය යුතුයි. සංඝ රත්නයේ මූලික මෙහෙවර නිවන හා බුදුන්ගේ ධර්ම පණිවිඩය ඉදිරියට රැගෙන යාමම වියයුතුයි. බුද්ධ ධර්මයට අනුව කය යනු නව දොරින් ඕජස් ගලන ජාති ජරා ව්‍යාධී මරණයන්ට හසුවන අධි යථාර්තවාදී දෙයක්‍ ය. එවන් කාන්තා සිරුරක් භික්ශූන් වහන්සේ නමක් අතින් මෙසේ රාගිකව වර්ණනාවීම බුදු දහමට අනුකූලව ගැටලුකාරීය. එසේ ගත්කල මෙහෙවර සැබැවින්ම අමතක වුනේ සැළලිහිණියාටද? පණිවිඩයක් රැගෙන යන්නේ සැළලිහිණියා පමණද? සිතන්න. කැළණිය දක්වා සැළලිහිණියා රැගෙන ඒමට දිය යුතු සියලු උත්තේජනයන් ඔහු වෙත ලබාදේ. නාග කන්‍යාවියන්ගේ, ඇල්ගෙවිලියන්ගේ, පුර ලඳුන්ගේ හා වෙසඟනන්ගේ ශෘංගාරාත්මක චිත්ත රූපයන් සැළලිහිණියාගේ සිතේ මවාදේ. මෙම සාහිත්‍ය කෘතිය කිසිදා සැළලිහිණියෙකු කියවන්නේ නැත. ගැහැණියකට සැළලිහිණියෙකු ගැන හැඟීමක් ඇති නොවන්නා සේම සැළලිහිණියෙකුටද ගැහැණියක් පිලිබඳව ජීව විද්‍යාත්මකව හැඟීමක් ඇතිවිය නොහැක. නමුත් රාගය නොසංසිඳුනු ඕනෑම මිනිස් සිතක ගැහැණිය ගැන ශෘංගාරාත්මක චිත්ත රූප ඇතිවිය හැක. සාහිත්‍ය කියෙව්වේද විචාර කලේද අපිමය. ගැහැණිය වින්දේද ගැහැණිය කෙරේ ඇලුනේද අපිමය. ඉතින් සැළලිහිණියා යනු හුදෙක් සංකේතයක්ම නොවේද? සැළලිහිණියා තුලින් අප දකින්නේ රචකයාගේ චිත්ත රූපම නොවේද? තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිරිලක බිහිවූ විශිෂ්ටතම කිවිඳානන් වහන්සේ බවට පත්වන්නේම මෙහි ඇති ආන්දෝලනාත්මක විශිෂ්ටත්වය නිසාය. මේ නිර්මාණයේ ඇඟිල්ල දෙස බලා සිටියා ඇති. දැන් ඇඟිල්ලෙන් පෙන්වූ අහස දෙස බලන්න. සිතන්න. විඳින්න. නිවෙන්න.
@kasunasanka11
@kasunasanka11 6 жыл бұрын
සිතන්න. විදින්න. නිවෙන්න. වැදුනා ඒක ✌️✌️✌️✌️
@danielguerrero8324
@danielguerrero8324 6 жыл бұрын
💖
@viha6421
@viha6421 6 жыл бұрын
අන්තිම එකහ්😍
@darshanamaduranga150
@darshanamaduranga150 6 жыл бұрын
Prathap Eash thank you ♥️
@shanih720
@shanih720 6 жыл бұрын
සැළලිහිණි අගේ දෙසවන වැකුණේ පෙර පිනට මගේ...
@misterdmmk
@misterdmmk 9 ай бұрын
මේක තාම අහනව කියන්නෙ විස්වාස කරපන් උබෙ මනස තාම කලාවට සංවේදියි❤
@raviyamada
@raviyamada 6 жыл бұрын
මේක අහන එකේ නිමාවක් නෑනෙ
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
ආදරෙයි රවි
@lakshikaperera415
@lakshikaperera415 6 жыл бұрын
Ane matath ehemai
@akeel3261
@akeel3261 3 жыл бұрын
Oyage remix ekk krnnako Ravi Jay ayye meke
@hirucent6023
@hirucent6023 3 жыл бұрын
❤️
@harshajbandara2672
@harshajbandara2672 3 жыл бұрын
Sira kathawa.bawanawak
@Intro-r7j
@Intro-r7j 6 жыл бұрын
තෑබෑරුමට ඇති පෝලිම කොල කැද කඩේට හැරෙන්නේ නෑ මිත්‍රයා keep it up !
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
@asankaperera5411
@asankaperera5411 2 жыл бұрын
Joint එකට හැරුන උන් නවතින්නෙම මේ වගේ තැන් වලමයි.. ❤️
@sanukarathnayake8910
@sanukarathnayake8910 2 жыл бұрын
@@asankaperera5411 E gena nemei me kiyanne... kiyawala balapam hodata🙂
@thisun5424
@thisun5424 2 жыл бұрын
@@sanukarathnayake8910 😂
@ishaisha4153
@ishaisha4153 2 жыл бұрын
අනිවාර්යයෙන් ..💜️🧡
@ridmaw
@ridmaw 6 жыл бұрын
Perfection!! Just perfection!! ❤❤❤❤
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 6 жыл бұрын
Another RIDMA Detected
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
Thank you very much machan Ridma! Thank you for starting the revolution with Charitha! Means a lot!
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
Ridma is miles ahead of me bro! :)
@nisalwickramasinghe7433
@nisalwickramasinghe7433 6 жыл бұрын
‍රිද්ම අයියේ. තරහා නැත්තන් මේක ඔයාගේ කටහඬින් cover එකක් කරන්නකෝ. චරිත අයියා ප්‍රතාප් අයියා තලංගම සර් අමනාප නොවේවී කියලා හිතනවා. රිද්මගේ කටහඬ එක්ක කොහොම වෙයිද කියලා බලන්න ආසයි 😍
@trevintitoo5656
@trevintitoo5656 6 жыл бұрын
And now we are counting days for another " Ridma Weerawardena masterpiece"
@odiljanandith3817
@odiljanandith3817 4 жыл бұрын
ලංකාවේ මෑත කාලෙ බිහි වුන විරාගීව ස්ත්‍රියක වර්ණනා කරන එකම පද රචනය. මේ වගේ සිංදු හොයගෙන ඇවිල්ලා රස විදින සුන්දර නිවුනු මිනිස්සු ලංකාවේ තාම ඉන්නවා කියලා දැනෙනකොට ලොකු සතුටක් දැනෙනවා.
@PrathapEash
@PrathapEash 4 жыл бұрын
Thank you very much ❤
@SachinDilshanFernando
@SachinDilshanFernando 2 жыл бұрын
🙏✨
@imashadivyanjalie9042
@imashadivyanjalie9042 Жыл бұрын
දවස තිස්සෙ සිය පාරකට වැඩිය මේ ටිකේම මේ සිංදුව ඇහුවා. තාමත් රහයි. අද තමයි මං comment එකක් දාන්නෙ. මං වගේ comment එකක් නොදා මේ සිංදුව දහ වෙනි/ සියවෙනි පාරටත් අහන ඕන තරම් අය ඇති. ඒ අයත් comment කළා නම් කියවලා ඉවර කරන්න බැරි වෙයි ☺️😇 සුබ පතනවා. ලස්සනම ලස්සන වැඩක් 🌸🌸
@SadaraBandara
@SadaraBandara 6 жыл бұрын
මචං, මටනම් Comment එකක් Review එකක් ලියනවට වඩා පොතක් ලියන්න මෙතන බඩු තියෙනව. මේක "හරි රහ" නිර්මාණයක්. මේක බලල වින්දින අයත් "හරි රහ" අන්දුනන අය... මේ සින්දුව නැවතත්, නැවත නැවතත් අහද්දි මට දැනෙන feel එක වෙන තැනක place වෙන එකක්. ඒ feel එක identical. වෙන සිංදුවක් අහල ඒ ආතල් එක ගන්න බැහැ. තලංගම මහත්තයා, අත්තලගේ සහ Eash ඇතුලු නිර්මාණය අපිට වින්දින්න ඉඩහදපු සැමට මම තුති පුදනව. මචං සෙට් වෙලාම කතා කරමු. උඹලට ජය !!!
@chaveensanka
@chaveensanka 6 жыл бұрын
එක එක කෑලි දාන්නේ, ඕක සිංහලෙන්ම කිව්වනම් ඉවරයිනෙ
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 6 жыл бұрын
Poddiyee : )
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මචං මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි. උඹෙ පොඩ්ඩිටත් මම හරි ආදරෙයි. :)
@123thisal
@123thisal 6 жыл бұрын
පොඩ්ඩියේ ✌
@chamodsasanka9912
@chamodsasanka9912 6 жыл бұрын
apita oyala wage aya ona
@gihanmadusha8991
@gihanmadusha8991 3 жыл бұрын
2021 anyone? ඇබ්බැහියක්.🖤 සියපාරකට වඩා අහන්න ඇති.🖤
@naturacreater432
@naturacreater432 3 жыл бұрын
මාත්❤️❣️
@kavisamaraweera4002
@kavisamaraweera4002 2 жыл бұрын
2022..♥️
@upalipushpakumara8226
@upalipushpakumara8226 17 күн бұрын
2024 🥺🖤
@sandunthejana8599
@sandunthejana8599 3 жыл бұрын
මට ඕනේ මේ වගේ සිංදු අහන කෙනෙක් එක්ක කුවේණි කොන්සර්ට් එක බලන්න යන්න..
@SLS.Cricket
@SLS.Cricket 3 жыл бұрын
Mn ennada
@AvizhkaNiro
@AvizhkaNiro 3 жыл бұрын
Me too
@thilinithilinisagarika746
@thilinithilinisagarika746 3 жыл бұрын
😊
@GrasshopperThesecond
@GrasshopperThesecond 7 ай бұрын
​@@SLS.Cricketenna
@Anonymous-up5ld
@Anonymous-up5ld 6 ай бұрын
මම තාම බලන් ඉන්නවා ඒ දවස එනකම් 😓😮‍💨
@arunarathnayake8120
@arunarathnayake8120 6 жыл бұрын
Lyrics - නුඹ නා මෙනවි මම සැළලිහිණී පණිවිඩය අරන් රැගෙන යමි මේ කැලණිනදී අසබඩ තුරෙහි සැනහී හිඳිමින් ගිම් නිවමි..// මනරම් නා මෙනවි ලවැලි තලේ හිද මිණි වෙණ තත් මැද රුවට රුවේ ගයනා ගී මියුරු සරේ මෙ ලවැලි තලේ මෙහෙවරත් මගේ මට අමතක වේ..// නිල් වරල සදා කඩුපුල් මලිනා දිගු නීල නුවන් දෙපසා ඉසිනා විඳිනා ඔබරූ රූ සිරිය අගේ සැළලිහිණි වුනේ පෙර පවට මගේ..// නුඹ නා මෙනවි මම සැළලිහිණී පණිවිඩය අරන් රැගෙන යමි. මේ කැලණිනදී අසබඩ තුරෙහි සැනහී හිඳිමින් ගිම් නිවමි..//
@SadeepaDiluk
@SadeepaDiluk 6 жыл бұрын
Thanks
@-unseeinglifeunseeinglife9458
@-unseeinglifeunseeinglife9458 6 жыл бұрын
aruna rathnayake ඉස්තුතී පුතේ...
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
Thank you very much brothers! :)
@virash
@virash 6 жыл бұрын
❤️
@wasanakumari9176
@wasanakumari9176 6 жыл бұрын
aruna rathnaye
@rashinthapieris5446
@rashinthapieris5446 2 жыл бұрын
_සැලලිහිණි අදෝනාව.._ 🕊️🖤 කාලවරණ ලිහිණියා මම ඔහේ පාවෙම් නිදහසේ.. රංචුවෙන් පිට තනිකඩයි මම කලුවරයි මගෙ ජීව්තෙ.. වසන්තය සොයා තෙමී තෙමී පියමැන්නා හීතලේ.. කලු හින්දද මේ සරදම ජීවිතේ කල් සානුවේ.. පහල බලන්නද ඉහල බලන්නද.. අහස නම් හරි දොලදුකේ.. පහල බලන්නම බැ උන් දුක... දීග යන කරකාරයේ.. ලොකු අයියල ලොකු නෝනලා.. දුවයි බස්වල හාමතේ.. කණාමැදිරි හැත්ත වගෙ උන්.. එලිපුke හොයයි ගිණි සංචාරයේ.. මැරවර අතවර ඝනිකා.. මණ්ඩපේකී වැලිබිමේ.. මොකද්ද බන් මෙ විගඩම.. කාසි හොයන ජිවිතෙ.. තවමත් සමහරු හොයනව.. නිදුක් සාර ජීවිතේ.. කලු වලාවෙ රිදී වනින්.. දිලිසෙයි උන් කාණුවේ.. මාත් අදුරෙ ඔහේ යනවා... උන් වගේ දැක හාමතේ.. දුක්බරයි බන් අපෙ ජීවිත... මොකටද අපි මේ විරසකේ... නිවෙමි සැනසෙමි හමුවෙමි දවසක.. සුදෝ සුදු නිල් සාගරෙ.. රැලි ගහනව රැලි බහිනව.. හරි ලස්සනයි එහෙ ජීවිතේ..
@akilapramod2803
@akilapramod2803 Жыл бұрын
මම මේක දාපූ මුල් කාලේ ඉදන් තාමත් අහනවා අවෘරුදු 4 කට පස්සෙවත් මේවගේ තියෙන රසය ගිහිල්ලා තියෙනවද? ❤ආදරෙයි
@hansamadhushan5
@hansamadhushan5 10 ай бұрын
2024 දිත් තාම මුලින් අහද්දී දැනුන ෆීලින් එකම දැනෙනවා.මේ සිංදු කවදාවත් පරණ වෙන සිංදු නෙමෙයි..ප්‍රතාප් අයියගේ වොයිස් එකෙන් තව සිංදු ටිකක් අහන්න තිබුනා නම් තවත් හොඳයි❤️
@pavithraanurathilaka6815
@pavithraanurathilaka6815 Жыл бұрын
1M views වැටෙන්න අවුරුදු ගනන් යන්න ඕන song නෙවෙයි මේවා 🥺💔
@techgeekacademy3906
@techgeekacademy3906 Жыл бұрын
අවුරැදු 4යි තාම නෑ😥
@sulakshana.8314
@sulakshana.8314 Жыл бұрын
aurudu 5i tvm ne therum gnn puluvan ape lankve unt nikn boot sinduvk tiyn raha🤮
@HyperRichgoals
@HyperRichgoals 7 ай бұрын
2024ත් තාම අහනවා ❤
@kavindudananjaya3290
@kavindudananjaya3290 6 жыл бұрын
මේ තමයි කාලය අපි සින්දු රිලීස් වෙනකම් ඇඟිලි ගනින ❤️ well done brothers 😍
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! :)
@mavilote5737
@mavilote5737 Жыл бұрын
හ්ම්. අවුරුදු 4ක් ගිහිල්ලත් තාම අහනව මං. ඒත් මේකට වීව්ස් මදි. මොකද මේ වගේ සින්දු අහන්න පුලුවන් අය නෑ දැන්. ලස්සනයි. 🥰❤️😘💕🇱🇰
@anuhassachethana6532
@anuhassachethana6532 6 жыл бұрын
මෙය සංස්කෘතිය විකෘති කිරිමක් නොව සංස්කෘතිය ප්‍රතිසංස්කරණ කිරිමකි. අලුත් විදියට හිතපු වෙනස් නිර්මාණයක් ❤️
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
@anuhassachethana6532
@anuhassachethana6532 6 жыл бұрын
@@PrathapEash Addicted it ❤️😍
@artcart8254
@artcart8254 4 жыл бұрын
රිලීස් කරපු කාලෙ ඉදන් තාමත් නිතර අහන හිත නිවන සිංදුවක්😍 මේ වගෙ තව නිර්මාණ කරන්න අයියා 🖤
@Harshadewa
@Harshadewa 6 жыл бұрын
@Prathap - Soothing and Beautiful! @Charitha - Master Perfectionist! Thank you for writing the newest chapter of Sri Lankan Music.
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
Thank you very much for your kind words Harshadewa brother! I'm still listening to 'Heena Maka' even at this moment! :)
@rommifernando586
@rommifernando586 3 жыл бұрын
චරිතගේ මෙම සංගීත ශබ්දය මට පටන් ගත් මොහොතේ පටන් දැනෙන්නේ සැළලිහිණියා තටු සලා පියඹා යමින් සංදේශය ගෙන යන ආකාරය සහ හඬයි.ගමන් මග තුල හමුවන සියල්ලකදීම තමන්ට සන්තක කර ගත නොහැකි දෑ සියුම්ව රාගය මුසු විරහවෙන් රස විදිමින් සැළලිහිණියා සංදේශය ගෙන යන්නේ සුළං පොද නැමති නුඹේ හඬ මතින්ය Roma✍
@thamararanasinge7933
@thamararanasinge7933 3 жыл бұрын
අනේ ප්‍රතාප් අයියෙ පට්ට.🙈❤️පිස්සු හැදෙනවා 😭.❤️මේ නිර්මානය හදන්න ගයන්න දායකවුන හැමෝටම ආදරෙයි !😭❤️මේ ලස්සන සංගීතයට!
@thisaraweerasinghe
@thisaraweerasinghe 6 жыл бұрын
දුර අෑත බලාගෙන අහගෙන ඉන්නෙ ! ලාවට වගේ පපුවෙ ගැස්ම​ කාලෙකින් දැනුන​. මේක මරේ මරු (y)
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මචං මේ වචන ටිකට! මාත් උඹෙ කටහඬේ රසිකයෙක්! :)
@subashithawaththepitiya5875
@subashithawaththepitiya5875 6 жыл бұрын
sira 😍
@anupamagamage3906
@anupamagamage3906 6 жыл бұрын
චරිත රක්ෂිත අත්තලගේ ස්තූති මිත්‍රයා උඹට..💐💐💐❤️ වෙන මොනව කියන්නද තව නැවත නැවතත් ස්තූති උඹට..ලාංකීය සංගීතය වෙනුවෙන් කරන අපුරු සප්තස්වර පෙලහරට 💐💐💐❤️
@timallaksahan306
@timallaksahan306 6 жыл бұрын
ඔව්
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මචං මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
@123thisal
@123thisal 6 жыл бұрын
Comments දාලා චරිතව Motivate කරනවා වගේම minimum 2$ වගේ පොඩි ගානක් දීලා උගෙ සයිට් එකෙන් song එක purchase කරලා නියම විදියට උඹලත් contribution එකක් දීපල්ලා. Iraj වගේ video එකෙන් track එක market කරන කෙනෙක් නෙමෙයි චරිත කියන්නෙ. චරිත, උඹ පට්ට චරිතයක් මචං.
@Indrachapa
@Indrachapa 6 жыл бұрын
අනිවා..
@chaveensanka
@chaveensanka 6 жыл бұрын
උඹට සිංහල නාම පද එහෙම අමාරුයිනෙ? නැ ක්‍රියා පදත් අඩුවක් තිබේ
@123thisal
@123thisal 6 жыл бұрын
Chaveen Ekanayake ඇයි බං මෙහෙම සමාජයක් ඉස්සරහා හරකෙක් වෙන්න දගලන්නෙ 😂
@chaveensanka
@chaveensanka 6 жыл бұрын
කොයි වගේ එකක් ඉස්සරහද ඔඹතුමා කියන්නෙ?
@heshbro2014
@heshbro2014 6 жыл бұрын
අනිවා චරිත කියන්නේ සුපිරි සහෝදරයෙක්
@SriLankanTravel
@SriLankanTravel 3 жыл бұрын
2021 අහන අය ඉන්නවද..?
@naturacreater432
@naturacreater432 3 жыл бұрын
Ow
@santharajapaksha348
@santharajapaksha348 8 ай бұрын
Also 2024❤
@thuglife3016
@thuglife3016 6 жыл бұрын
තාම ඇග හිරි වැටෙනවා හවස 6ට වගේ වැස්ස වෙලාවක මේක අහනවා තරම් මට නම් වෙන නිදහසක් හිතට දැනෙන්නේ නෑ... ස්තූත්‍යි නෙවෙයි බොහෝම පිං මචං..හදවතින්මයි කමෙන්ට් එක දැම්මේ..කියන්න වචන නෑ
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
@tishansilva8283
@tishansilva8283 3 жыл бұрын
ඒ වගේ වෙලාවක මේ අහන ගමන් ඉන්නෙ 😍❤️
@ranuraperera1613
@ranuraperera1613 6 жыл бұрын
සැළලිහිණි, ඇසුනෙ පෙර පිනට මගේ 🔊
@CricketLive24IPL
@CricketLive24IPL 6 жыл бұрын
Ranura Perera පවට මගේ
@ChasinduOfficial
@ChasinduOfficial 6 жыл бұрын
Sinduwa ahnna labune pinata mage kylai kiyla thiyenne😂
@ranuraperera1613
@ranuraperera1613 6 жыл бұрын
@@ChasinduOfficial ,අන්න හරි
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 6 жыл бұрын
මගෙත් යාලුවා
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
උඹ වගේ යාලුවෝ ලැබුනෙත් පෙර පිනට තමයි! :)
@UdeshAryan
@UdeshAryan Жыл бұрын
අවුරුදු පහක් තිස්සෙම මේ සිංදුව හේතුවක් නැතුවම ඇවිත් අහලා යනවා ❤️
@ridmidewmini5294
@ridmidewmini5294 2 жыл бұрын
💞පරිණත වියේ දී ඇසිය යුතු ම ගීයක්...ස්ත්‍රී සුන්දරත්වය අසම්මත අයුරින් ම විදන කලෙක මෙවැනි අර්ත රස ශබ්ද රස වහා ඇවිලෙන සුලු හිත් සැනෙන් නිවා දමනු ඇත......
@ekanayakeloshi1075
@ekanayakeloshi1075 3 жыл бұрын
Charitha nm ithin gammak thama ❤🤩
@nethmikajude3340
@nethmikajude3340 Жыл бұрын
Charita mn dakupu supiri waddek ❤
@hasihasika3586
@hasihasika3586 2 жыл бұрын
ඒ කටහඬ,සංගීතය _ භාවනාවක් _හිත නිවන♥️😌අහනව හැමදාම තවමත්_(2022)♥️
@rashean1239
@rashean1239 6 жыл бұрын
කීපාරක් ඇහුවද කියලා මතක නෑ..අහන හැමපාරම හිතෙන්නේ තවත් අළුත් සිංදුවක් කියලා..ඒ තරම් ඒ වචන,ඒ හඬ ඒ සංගීතේ නැවුම්..හරි ආදරෙයි ඒ දේට..මේවා අහන්න ඉතින් පින තියෙන්නත් ඕනා.මේ සංගීතයේ මුල් කාලේ සිට රසිකයෙක් වීම,මේ දේට ඇබ්බැහි වීම එක්තරා විදිහකට වාසනාවක්..ජය හැමෝටම❤❤❤
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
@tharumininawo3152
@tharumininawo3152 3 жыл бұрын
2021 අහන අය කෝ දැං කාලේ සිංදුවලට වැඩිය හිත නිවන මාරම ලස්සන තේරුමක් තියෙන සිංදුවක් මේ වගේ වටිනා හොද නිර්මාන ඉදිරියට කරන්ඩ පුලුවන් වෙන්ඩ කියලා සුබ පතනවා ✨️☺😎
@kavisamaraweera4002
@kavisamaraweera4002 2 жыл бұрын
2022
@samadhitharuka1311
@samadhitharuka1311 Жыл бұрын
2023
@pathumkariyasena
@pathumkariyasena 6 жыл бұрын
ලාංකීය සංගීතය වෙනුවෙන් සිදු කරන මේ අපමණ මෙහෙවරට ඔබට තුති...චරිත අතල⁣ගේ😘 මම දකින විදිහට මේ තමයි සංගීතය😍
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මචං මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
@pathumkariyasena
@pathumkariyasena 6 жыл бұрын
Prathap eash කටහඬට වශී වුනා සහෝදරයා...සුභ අනාගතයක්...ආදරෙයි💙💛💜❤️
@tharindudinelka9772
@tharindudinelka9772 4 жыл бұрын
හමුවුනේ දැන් ගිතය... ඇත්තෙන්ම....❤❤❤
@rasimusic
@rasimusic 5 жыл бұрын
Lyrics කියෙවුවම පපුව පලාගෙන යනවා වගේ. Well done චන්ද්‍රසේන තලංගම මහත්මයාණෙනි! Prathap Eash, very nicely done vocals to bring the depth of the emotions of the song! Charitha, as always, amazing Production!
@hashennawodya
@hashennawodya Жыл бұрын
අහම්බෙන් හම්බවුනේ මේ සින්දුව ඇත්තටම කිව්වොත් පිස්සුවක් ❤️
@odemeprogres.2554
@odemeprogres.2554 3 жыл бұрын
උත්තර ඉන්දියානු සංගීත ශෛලයක් ගැවිලා තියෙනවා , එල දිගටම කරගෙන යන්න 🙂✌️❤🙏
@sanujashashith4847
@sanujashashith4847 2 жыл бұрын
මම සැලලිහිණි සතොස පිරි ඇතී සුන්දර දසුනක් තොර කවකින් මා නිවුණි විස්කමකි සිත බැදුණි මන නිවුණි විරාගී පෙර පිනකි සවන් පිරී ඔබේ වරුණා ගැන රුව ඇදුනි
@animenoize7544
@animenoize7544 3 жыл бұрын
පට්ට නිදහසක් දැනෙනවා අහද්දී♥🌼
@isuruudayanga2099
@isuruudayanga2099 3 жыл бұрын
තාම අහනවා...2021...වෙනම ලෝකෙකට ගෙනියන්නේ...music , lirics, අයියගෙ voice එක හැම එකක්ම...සැලළිහිනි සන්දේශ කතාවම හිතේ මැවෙනවා....❤Thank you...all the best අයියේ...කුවේණි concert එකේ live sing කරපු song එකත් ඉක්මනටම එලියට එනකන් බලන් ඉන්නවා...❤👍😊
@Chey_b7z
@Chey_b7z 2 жыл бұрын
අද 2022 අගෝස්තු 17.දැන් මං ඉන්න දිහාට power cut එකක්.නිකමට සින්දු ටිකක් අහන් යනගමන් සැලලිහිනි මතක් වුනා.ඇහුව.චුට්ටක් නතර වෙලා කල්පනා කරා මේ ගැන.හිත නතර කරගන්න බෑ එක එක පැති වලට යනව.ඇත්තටම මේව තමයි කලා නිර්මාණ කියන්නෙ.සින්දුව අහල ඉවර වෙනකොට ඒකෙ අර්ථය ගැන ගැබුරට ඉබේම කල්පනා වෙන තරමට කලාත්මක නිර්මාණයක් කරන්න හැමෝටම බෑ.සුපිරි වැඩ්ඩො ටිකකගෙ සුපිරි සම්මිශ්‍රණයක්.ඒකයි සින්දුවක් මෙච්චර දැනෙන්නෙ
@dakshinahettiarachchi8628
@dakshinahettiarachchi8628 6 жыл бұрын
එදා ලංකාවේ ගීත කලාව පෝෂණය වෙන්න පටන් ගත්තේ මාස්‍ටර් අමරදේවයන්ගෙන්.. අද ලංකාවේ ගීත කලාව සුපෝෂණය වෙන්නේ චරිත්ගෙන් කිව්වෝත් මා නිවැරදී.. ඔබේ ගීත නිර්මාණ දෙවැනි වන්නේ අමරදේවයන්ටම පමණයි.. මේ තමයි ඊළඟ පරම්පරාවේ අමරදේවයන්... පලවෙනි comment එකෙ ඉදලා මේ වෙනකම් මේ සිංදුව අහනවා තාම.. අහන්න අහන්න මෙහි මිහිරි ගතිය වැඩි වෙනවා... ජයවේවා..!
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! මේ වචන ටිකම ඇති අපිට :)
@sachin5275
@sachin5275 3 жыл бұрын
මුලු සැළලිහිණියම හදවතට දැනුනා ඒ තරම් ව්ශිශ්ට නිර්මාණයක්.Legendary song❤️🙏
@achinthanayanananda2466
@achinthanayanananda2466 Жыл бұрын
ලයාන්විත කටහඩක්.ජයවේවා
@Yashara1101
@Yashara1101 Жыл бұрын
2023 අහන අය කෝ 🙈💗... මේක පිස්සුවක් අයියේ ✨️💯...
@chalanidhanushika5945
@chalanidhanushika5945 3 жыл бұрын
සින්දුව ආපු දවසේ ඉදන් අද වෙනකනුත්,හැමදාමත් අහන සින්දුවක්.මේක ප්‍රතාප් අයියා කියද්දි අපිව ඒ සින්දුවේ තියෙන ලෝකෙටම ඇදිලා යනවා.කියන්න වචන නෑ මට.🖤❤😍
@dilumdananjaya620
@dilumdananjaya620 Жыл бұрын
ඉතිං අපි බලන්නම් අහස දිහා😊❤️
@KavindyaSansala
@KavindyaSansala 5 ай бұрын
සැළලිහිණිය වගේම තමයි... සැළලිහිනිය වුණත් බහුතරයක් මිනිස්සු අතර කතා බහට ලක් වෙන්නෙ මිනිස්සු විදින්නෙ කලාතුරකින්.. නමුත් මේ සැළලිහිණි නම්..ආස කරන මිනිස්සු අතර හැමදාම තියේවි... තව දශක ගාණක් ගෙවුනත් මේ සිංදු නම් පරණ වෙන් නෑ ❤
@sandeepalakshan117
@sandeepalakshan117 7 ай бұрын
රූ සිරිය අගේ - සැළලිහිණි වුනේ - පෙර පවට මගේ 🥺❤️
@hasaniopatha
@hasaniopatha 4 жыл бұрын
මුලින්ම සින්දුව ඇහුවේ මීට අවුරුදු දෙකකට කලින් මේ වගේ කාලෙකදි .හරියටම exam කාලෙ. එදා ඉදන් අද වෙනකම් හිත නිව්වට බොහොම පින්.. ඒ වගේම හෙටත්....
@PrathapEash
@PrathapEash 4 жыл бұрын
Thank you very much ❤
@tharushihansika9047
@tharushihansika9047 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේක නම්..මේ සංගීතය සහ වචන ටික එක්ක මෙ කටහඬ එකතු උනාම කියල වැඩක් නෑ..මේක අහද්දි වෙනම ලෝකෙකට යනවා..❤️❤️
@sashidilsha8018
@sashidilsha8018 2 жыл бұрын
අද උදේ අහම්බෙන් අහන්න හම්බ උනේ මේ සිංදුව. දැන් 100ක් විතර අහුවා. හරිම ලස්සනයි ♥️🥺 2022.10.08. 9.34 p.m
@yohanbinod5557
@yohanbinod5557 5 жыл бұрын
කමෙන්ට් එකක් දාන්න හිතෙන්නෑ ලෝබයි මොන මොනව අඩුවෙයිද කියල .පොතක් ලියන්න පුළුවන් 😍😍😍 අහන්න.සිතන්න,විදින්න ,නිවෙන්න👍👍👍
@kavindrapooja9708
@kavindrapooja9708 Жыл бұрын
Ane mta meka hambune lagadi puduma lassnak e sinduwe thinne😍❤️
@gracemangalika7317
@gracemangalika7317 3 жыл бұрын
Mnn ahpu සුපිරිම සිංදුවක් 😍
@Sandinipoornima
@Sandinipoornima Жыл бұрын
හරිම ලස්සනයි..♥♥
@imanthakaveen3366
@imanthakaveen3366 3 жыл бұрын
God job ඉස්සරහටත් චරිතත් එක්ක එකතුවෙලා මේ වගේ ලස්සන නිර්මාණ ටිකක් දෙන්න චරිත, හර්ශදේව, රවී ,ප්‍රතාප් ඔයාලගෙ කටහඩවල් විදිනවයි කියන්නෙ භාවනාවටත් එහා ගිය දෙයක් වගේ දැනෙන්නෙ
@madurarajapaksha3917
@madurarajapaksha3917 Жыл бұрын
මේ සින්දුව ඇහුවට තේරැමත් එක්ක අහලා බැලුවේ නෑ, ඒත් දැන් ❤❤❤
@athulalaksiri95
@athulalaksiri95 17 күн бұрын
නිවෙන නිර්මාපකයන්ගේ හුස්ම වැටෙන නිර්මාණ🌸🥺❤
@chandeepajayakody
@chandeepajayakody 6 жыл бұрын
This is very beautiful! :)
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
Thank you very much Chandeepa brother! Im a huge fan of you and everyone in your gifted family! :)
@chadeepaprabodhani1680
@chadeepaprabodhani1680 2 ай бұрын
සැනහී හිඳිමින් ගිම් නිවමී...! 🙏💚🔥
@kandycomvlog
@kandycomvlog 2 жыл бұрын
ගිම් නිවමී 💆💆💆🔥🔥🔥🔥
@chanduleranda230
@chanduleranda230 3 жыл бұрын
maara lassanay ayye katahada,ayyage sindu ahana kota wenama lokekata yanawa,salalihini sinduwa lassanatama thiyenne Kuweni Live consert eke eka man danata50 parak vithara ahala athi,Maarama lassnay eka,Good Luck Ayye,Issarahatath me wage lassana sindu genna.
@malithsanjaya2438
@malithsanjaya2438 6 жыл бұрын
ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක එනකම් 🙈 patta bro💗
@Desh_2003
@Desh_2003 2 жыл бұрын
මෙතෙක් අහපු සින්දු අතරින් විශිශ්ඨ නිර්මාණයක් මෙක මගේ හිත කොහෙ ගෙන ගියාද කියලා මට හිතාගන්නත් බැ එතරමට ඇබ්බැහි උනා🥺❤️
@vidathdilshan7271
@vidathdilshan7271 4 жыл бұрын
31 රෑ චරිත මාස්ටර්ගේ ගී වන්දනාවේ යන ගමන්❤️❤️😁
@nethulisehansa8924
@nethulisehansa8924 2 жыл бұрын
Thama ahanava❤️
@lihinilenmini2612
@lihinilenmini2612 3 жыл бұрын
ඇබ්බැහි වෙලා 😍❤️ මාරම ලස්සන සින්දුවක් voice එකත් ලස්සනයි
@tempmail9952
@tempmail9952 2 жыл бұрын
ලස්සන නිර්මාණයක් ❤️❤️❤️❤️❤️
@AaBb-rj4gu
@AaBb-rj4gu 3 жыл бұрын
අනේ මේ සිංදුව අහන එක නවත්ත ගන්න බැහැ නේ.....❤️❤️❤️
@lochanaekanayake4562
@lochanaekanayake4562 3 жыл бұрын
හිත පාරගෙන කා වදිනවා කොච්චරද කියනව නම්...ඇස් තෙමෙනවා...❤️✨️🌸🌸
@Rushini559
@Rushini559 4 жыл бұрын
ගීතයේ වචන වලටම ගැළපෙන හඬක්.... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. Charithagen බිහි වුණු ගුණාත්මක සංගීතය අගය කරනවා ❤️❤️❤️
@PrathapEash
@PrathapEash 4 жыл бұрын
Thank you very much ❤
@sudarakajayathilaka7654
@sudarakajayathilaka7654 5 жыл бұрын
මනස තුල වෙහෙස පීඩාවන් නිමවා ... ගීතයේ ඇති ශුන්ගාරාත්මකභාවය උපරිමයෙන්ම දනවන ගීතයක් තවදුරටත් ලාංකීය සංගීත කලාව ගැන බියවිය යුතු නැහැ ඔබ වැනි කලාකරුවන් සිටිනකම්....😍😍 ඔබ වැනි කලාකරුවන් තව තවත් බිහිවිය යුතුයි.....😍😍
@nethinduprabhasana285
@nethinduprabhasana285 Жыл бұрын
පිස්සු හැදෙනවා.♥️🍃
@hansinifernando7990
@hansinifernando7990 2 жыл бұрын
Vidinna!!!!!! Niwenna!!!!!!❤❤❤❤❤❤
@aghr371
@aghr371 4 жыл бұрын
මාර ලස්සනයි බං අර්තය.. උඹේ කටහඬත් සුපිරිම.. මේක මගේ ෆේවරිට් වෙලා... ❤️
@PrathapEash
@PrathapEash 4 жыл бұрын
Thank you very much ❤
@nikee97
@nikee97 2 жыл бұрын
Harima lassana song ekak
@ChamikaChamika-uo8mo
@ChamikaChamika-uo8mo 8 ай бұрын
e sinduwa 😩
@sajeewalive
@sajeewalive 6 жыл бұрын
අහසෙ ඉඳන් අහල , පියාඹල බිමට එන්න පුලුවන් සිංදුවක් ❤️ Perfect machan Prathap
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මචං මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
@senithchathuranga323
@senithchathuranga323 6 жыл бұрын
සැළලිහිණි වුනේ පෙර පවට මගේ ❤️ ❤️ ❤️
@susanthapriyadarshani3443
@susanthapriyadarshani3443 3 жыл бұрын
හරිම ලස්සනයි..!! අහන්න අහන්න ආසයි මේ ගිතය...🙏
@slcodmlegend
@slcodmlegend 3 жыл бұрын
ලස්සනයි කියන්නේ........මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ....❤️❤️
@udithaeranga
@udithaeranga 2 жыл бұрын
අනර්ඝයි ❤️
@SilunaJayathilaka
@SilunaJayathilaka 2 жыл бұрын
මේක නම් භාවනාවක් සාහිත්‍යය නියමයි හිත හිරිවැටිලා ගියා ❤️❤️
@rashmikadilshan1962
@rashmikadilshan1962 2 жыл бұрын
ඒකනම් පිස්සුවක්🎶💆‍♂‍
@samanthikasarathchandra8778
@samanthikasarathchandra8778 6 жыл бұрын
Melody 100% Lyrics 100% Voice 100% Great❤️❤️❤️
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
Thank you very much Samanthika! :)
@AnuraMendis-y6u
@AnuraMendis-y6u Жыл бұрын
Mn asama song ekak❤lassana wachana
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 4 жыл бұрын
When i hear this i can't stop my tears...i don't know the reason...but it's hearttouching....i have nothing to give except thanking...prathap ayya charitha ayya thalangama sir ridma ayya ravi jay harsha ayya supun ayya..... in the real sense of the word you are the real heros in music world....I have so many things to say but I can't write them bcz they are feelings....i'm proud of you as a srilankan....😌😌😌❤️❤️❤️best of luck... we'll surely meet next kuweni concert....It is my biggest dream ❤️
@PrathapEash
@PrathapEash 4 жыл бұрын
Thank you very much ❤
@a.fernando4578
@a.fernando4578 4 жыл бұрын
මේ සිංදුව මුලු හිතම නිවනවා.. සංගීතය/ තනුව/ ගායනය හිත සංසුන් කරවනවා. 😍 හරිම ලස්සන සිංදුවක්.
@PrathapEash
@PrathapEash 4 жыл бұрын
Thank you very much ❤
@nethuananya01
@nethuananya01 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ නේ ..කටහඩ වචන සංගිතය 🥺This is the best !!!💞
@harshalakshan1939
@harshalakshan1939 3 жыл бұрын
දැන් කී පාරක් ඇහුවාද දන්නේ නෑ.අද තමා කොමේන්ට් එක්ක දාන්න මතක් උනේ...ජය වේවා සුපිරි චරිත කරන දේ කවදත් පට්ට...💓💓💓😍🙏🙏🙏
@anstepzproductions4510
@anstepzproductions4510 6 жыл бұрын
ස්ස් ඒ මචන් උබ ඇත්තටම මේ සින්දුවට කැමතිද? එක Sureම නම් වරේන් මචන් අපි යන්. හොදම Comment එක දෙන්න මේ Link එකට , www.charitha-attalage.com/purchase
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මෙහෙම හිතන එකටත්! :)
@ravindupabasara3016
@ravindupabasara3016 4 жыл бұрын
ප්‍රතාප් සිංදුව කියනව නෙමේ සිංදුව මවනවා...😍🔥❤ ආදරෙයි ඒ හඩට😍👌
@PrathapEash
@PrathapEash 4 жыл бұрын
Thank you very much ❤
@dakshinahettiarachchi8628
@dakshinahettiarachchi8628 6 жыл бұрын
චන්ද්‍රසේකරයන්ගේ ගී පද ගැනත් නොකිව්වොත් ඒක ලොකු අඩුවක්.. සරලයි.. එදා මහගම සේකරයන් හා අමරදේවයන්.. අද චන්ද්‍රසේකරයන් හා චරිත්..
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! මේ වචන ටිකම ඇති අපිට :)
@nilupulifernando2512
@nilupulifernando2512 Жыл бұрын
Thawath ahanawa ❤
@ushinifernando7671
@ushinifernando7671 3 жыл бұрын
මේ සිංදුව Stress තියෙන වෙලවකට ඇහුවම මාර විදියට stress free wenwa . Well done aiyh keep it up 🖤❤
@chanduleranda230
@chanduleranda230 3 жыл бұрын
Ekanam marama lassanay ayye ❤️
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 1,9 МЛН
Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)
4:08
Yuki Navaratne
Рет қаралды 2 МЛН
Sonduru Siththam | Ridma Weerawardena | Charitha Attalage
3:56
Ridma Weerawardena
Рет қаралды 1,9 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН