Visekari | Episode 77 - (2025-02-05) | ITN

  Рет қаралды 708,192

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Visekari | Episode 77
#ITN #ITNSriLanka #ITNDigital #Visekari #Episode77
© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 1 700
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 күн бұрын
කතාව බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් 😂😂
@nilushasanjeewani8188
@nilushasanjeewani8188 5 күн бұрын
Math patangaththa taninma nawathtala baluwa 😂😂😂😂😂
@user-krisanthi
@user-krisanthi 5 күн бұрын
ඇත්ත
@KavindyaSuraveera
@KavindyaSuraveera 5 күн бұрын
Eththa😂
@malanikusuma9740
@malanikusuma9740 5 күн бұрын
මමත්
@UthpalaJeewani
@UthpalaJeewani 5 күн бұрын
Sira
@GihaniMadhushika-b9h
@GihaniMadhushika-b9h 5 күн бұрын
මේ කතාවට නම දාන්න තිබුනේ විසේකාරයා කියලනෙ බොලේ...............😂😂😂😂😂😂
@DananjayaPiumal-o1n
@DananjayaPiumal-o1n 5 күн бұрын
😂😂
@pathumshanika1168
@pathumshanika1168 5 күн бұрын
😂😂😂😂
@GayanTharanga-xp4ex
@GayanTharanga-xp4ex 5 күн бұрын
Owmai 😅😅😅😅😅
@amfhza
@amfhza 5 күн бұрын
😂😂😂😂😂😂😂
@subashini8135
@subashini8135 5 күн бұрын
😂
@lakmalichathurika884
@lakmalichathurika884 4 күн бұрын
වාසුගෙ චරිතය හ‍රි අවංක ලස්සන චරිතයක් 🧡✨😘💫🩷
@lakmalichathurika884
@lakmalichathurika884 4 күн бұрын
❤❤❤
@chamodiasha3919
@chamodiasha3919 3 күн бұрын
හැබැයි මෝඩයි ඉතින්😂
@lakmalichathurika884
@lakmalichathurika884 3 күн бұрын
එහෙම කියන්න එපා හරිද.. වාසු හැමදේම ගැන හිතනවා ✨❤️
@SHAN-NADEE-k6j
@SHAN-NADEE-k6j 5 күн бұрын
Professor ගේ ඔක්ම නොනලා එකට සෙට්වෙලා ගුටි කනකම් බලන් ඉන්නේ මේ මම😅
@AsanthaEeswara
@AsanthaEeswara 4 күн бұрын
😂😂😂
@ShanuSewwandi
@ShanuSewwandi 4 күн бұрын
Mamat😂
@dumindaprashan2181
@dumindaprashan2181 4 күн бұрын
Ek wenne nh bn me athme😂😂😂
@asokanandani6866
@asokanandani6866 4 күн бұрын
Okkoma Moda ganu tikak Mongal 😅
@nimeshlaksha2000
@nimeshlaksha2000 4 күн бұрын
😂😂
@VishmiHirushika-f6u
@VishmiHirushika-f6u 5 күн бұрын
අන්න පිරිමි බඩු දැකලා නැත්තම් බලාගනිම් නිකම් බඩු නෙවෙ දාර බඩු😂😂😂😂
@vindyaniroshanie764
@vindyaniroshanie764 5 күн бұрын
අනේ අර ගොන් ගහ
@LahiruSampath-hz3gc
@LahiruSampath-hz3gc 5 күн бұрын
😮😮😮😮
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 5 күн бұрын
😂😂😂😂😂😂😂😂
@pathumshanika1168
@pathumshanika1168 5 күн бұрын
සිරාවට 😂😂😂😂
@TclTcl-l5s
@TclTcl-l5s 5 күн бұрын
@VishmiHirushika-f6u attama yako
@UpekshaHashanthi
@UpekshaHashanthi 5 күн бұрын
යකො කසාද බැදපු උනුත් මෙහෙම වටෙ යද්දි අනිත් පිරිිමි ගැන කවර කතාද 😂
@ardhaw9255
@ardhaw9255 4 күн бұрын
Eka nam aththa ❤
@nimeshadhananjani-e8i
@nimeshadhananjani-e8i 4 күн бұрын
කසාද බැදපු පිරිමි තමයි දැන් ගොඩක්ම වටේ යන්නේ 😂
@UpekshaHashanthi
@UpekshaHashanthi 4 күн бұрын
@nimeshadhananjani-e8i නැතුව
@UpekshaHashanthi
@UpekshaHashanthi 4 күн бұрын
@@ardhaw9255 👍
@RasangiNiroshika
@RasangiNiroshika 4 күн бұрын
කසාද බැදපු පිරිමි තමයි යන තරමක් වටෙි යන්නේ
@deztination5294
@deztination5294 5 күн бұрын
අඩෝ ප්‍රොෆෙසර් එක්ක බලද්දී වාසල හොඳයි යකෝ...😂😂😂
@KimetsuCuts
@KimetsuCuts 5 күн бұрын
😂
@sasangikadewananda
@sasangikadewananda 5 күн бұрын
😂
@nadeelakmali8492
@nadeelakmali8492 5 күн бұрын
Sirawat
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 5 күн бұрын
@@deztination5294 වාසල අපිට සමා වෙයං මචං. අපි උඹට බල්ලෙක්ට වගේ බැන්නේ. උඹ හොද එකා බං😂
@deztination5294
@deztination5294 5 күн бұрын
@@jeewanthagangahagedara3571 අඩේ ඔව් බන් ඌ මොනා උනත් හොඳ එකා මුට වැඩිය😁😂
@HarshaniPerera-z5d
@HarshaniPerera-z5d 5 күн бұрын
දැන් කතාවෙ ප්‍රධාන චරිතය professor 👍👍👍
@BLINKLYBILL-vm2th
@BLINKLYBILL-vm2th 4 күн бұрын
විසේකාරයා😂😂
@maryamjayawardana5329
@maryamjayawardana5329 4 күн бұрын
@@HarshaniPerera-z5d ow dan deeralat kele..😂😂😂
@nimeshathilini4682
@nimeshathilini4682 4 күн бұрын
U thmai manusyav😮‍💨
@NayanikaTharushi
@NayanikaTharushi 5 күн бұрын
මෙකෙ Professor තමා සම්මානෙකින් දමලා ගහන්න ඕනී ... මරු Acting 👌
@PawaniPeshala-v9e
@PawaniPeshala-v9e 5 күн бұрын
😂
@sandunikalakmali6758
@sandunikalakmali6758 5 күн бұрын
සම්මානයක් රත් කරලා පුපේ තියන්න ඕන චරිතයක් ඌ 😂😂
@AyeshaSadamali-ew4qt
@AyeshaSadamali-ew4qt 5 күн бұрын
Deers, proposer tamai hodama acting.
@NayanikaTharushi
@NayanikaTharushi 5 күн бұрын
@@sandunikalakmali6758 🏆😂
@SameeraWickramanayaka-s8s
@SameeraWickramanayaka-s8s 5 күн бұрын
Sirawatama niyama acting
@bossladies9688
@bossladies9688 4 күн бұрын
වාසලට ඒ කාලෙ බැන්නෙ අපරාදේ ඌ හෙන හොද එකානෙ 😂
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro 4 күн бұрын
😂
@danukshikanilmini2001
@danukshikanilmini2001 4 күн бұрын
Sirawatama 😂
@Thashigodagama-q
@Thashigodagama-q 4 күн бұрын
😂😂
@Thashigodagama-q
@Thashigodagama-q 4 күн бұрын
😂😂 eka aththa
@nuvijayakodi
@nuvijayakodi 4 күн бұрын
sirawatama u thawa hodaii
@malkidissanayaka7390
@malkidissanayaka7390 5 күн бұрын
බලං යද්දී කතාවේ සේරම ගෑනු ප්‍රොෆෙසගේ වගේ 😂😂
@gayan_udugama
@gayan_udugama 5 күн бұрын
අද ප්‍රොෆෙසර් කාරය විතරයි ශුටින් ඇවිත් තියෙන්නේ😂😂
@slmanu8272
@slmanu8272 5 күн бұрын
😂😂😂😂😂
@ShanukaRathnayaka-r2d
@ShanukaRathnayaka-r2d 4 күн бұрын
😂😂🤣🤣🤣
@prabodharavihari7749
@prabodharavihari7749 4 күн бұрын
😂😂😂
@dulanjalikaushalyla79
@dulanjalikaushalyla79 4 күн бұрын
විසේකාරයා ලෙස නම වෙනස් කරන මෙන් මම ඉල්ලා සිටිමි 😄
@SenuriBhagya-t3d
@SenuriBhagya-t3d 3 күн бұрын
😂😂😂😂
@rashmilakruwani8618
@rashmilakruwani8618 3 күн бұрын
හරියටම හරි.... ඒක තමයි දාන්න තිබ්බේ...😂😂
@SagarikaMuthumali-vi9ez
@SagarikaMuthumali-vi9ez 5 күн бұрын
ප්‍රොෆෙසර් නේ යකූ චරිතේ😂වාසල සමාවෙයන් බැන්නට😒
@SamanthaKumari-jf6pj
@SamanthaKumari-jf6pj 4 күн бұрын
😂😂😂😂
@SeuwandiIlanganthilaka
@SeuwandiIlanganthilaka 4 күн бұрын
Atta😂
@shamaleepriyanga2883
@shamaleepriyanga2883 4 күн бұрын
😂
@salkimeriyan4428
@salkimeriyan4428 4 күн бұрын
Aththa😂
@niroshidodamwala9425
@niroshidodamwala9425 2 күн бұрын
😅😅😅😅
@nisankakarunaratne1166
@nisankakarunaratne1166 4 күн бұрын
පව් professor ge අම්මා.... දාර්ශනික අදහස්, උපදෙස් ඒත් පුතා ගැන දන්නේ නැත 😂
@darshanisandarenu8325
@darshanisandarenu8325 4 күн бұрын
Professor තමා නියම මනුස්සයා.... ගෑනු ඔක්කෝම එකතු වෙලා ගහන දවස කවද්ද ...😂😂😂😂
@swarnipremachandra405
@swarnipremachandra405 5 күн бұрын
ප්‍රොෆෙස මාර බඩුවක්නේ😓💔අර බෝඩිමට අලුතෙන් ආව කෙල්ල කිව්ව කොල්ලත් පොෆෙස කියල හිතන අය කෝ..😪😓💔
@nawriinjad22
@nawriinjad22 5 күн бұрын
Matath eka edama hithuna 😅
@himashadewmini2806
@himashadewmini2806 5 күн бұрын
පහන්දිගෙ කතාව කියද්දිම මට ඌව තමා මතක් උනෙ😂
@IshaWasala
@IshaWasala 5 күн бұрын
Matath ehema hithuna
@JanakiMaduwanthi-z3d
@JanakiMaduwanthi-z3d 5 күн бұрын
ඒක එදාම හිතුනා මට
@nishanirasangika8111
@nishanirasangika8111 5 күн бұрын
Aniwaryen 😂😂
@hkp7533
@hkp7533 5 күн бұрын
කමේන්ට් කියමන්නෙ මන් විතරද කතාව වගේම කමේන්ට් කියවලා තනියම හිනා වේන මන් .🤭🤭🤭
@AnushkaIroshini-f4g
@AnushkaIroshini-f4g 4 күн бұрын
ඇයි මාත්😂😂😂😂
@nilankasanjeewanidisanayak3732
@nilankasanjeewanidisanayak3732 4 күн бұрын
මාත්
@kanthikan5145
@kanthikan5145 4 күн бұрын
ඇයි මම
@chandrikachandrika8598
@chandrikachandrika8598 4 күн бұрын
Mamath😮
@theja1893
@theja1893 3 күн бұрын
Maath balanawooo😁
@MeeraAbdul
@MeeraAbdul 5 күн бұрын
පොපේසර් අන්තප් පුරයක් හදයි වගේ ඔහොම යද්දි බලාගෙන ගියාම පොපේසර් නියම මිනිහා පව් කෙල්ලෝ ටික 😊😊😊😊😊
@manjulaanthony
@manjulaanthony 3 күн бұрын
😂
@dinithwaduge6853
@dinithwaduge6853 3 күн бұрын
🙂😂😂 gon comment
@IshipriyaIshipriya
@IshipriyaIshipriya 5 күн бұрын
අම්මෝ මේ ප්‍රොෆෙසර් කාරයා බලපල්ලකෝ😡😡 මුගේ කලිසම ගලවලා අන්නාසි වත්තක් මැද්දෙන් දුවවන්න ඕන 😂😂😂 සුපිරියට ම රගපානවා ❤❤❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 5 күн бұрын
🤣
@ShanukaRathnayaka-r2d
@ShanukaRathnayaka-r2d 4 күн бұрын
😂😂🤣🤣🤣🤣
@ayodyaranasinghe1129
@ayodyaranasinghe1129 4 күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@marybelleperera7172
@marybelleperera7172 4 күн бұрын
😂😂😂😂
@ConfusedDancers-ie3xm
@ConfusedDancers-ie3xm 4 күн бұрын
😂😂😂
@Abcdhgfdcvhjjhfdch4
@Abcdhgfdcvhjjhfdch4 5 күн бұрын
ප්‍රොපෙසර් වගෙ මිනිස්සු ඉන්නවා ඕනේ තරම් මේ ඇත්ත ජීවිතෙත්😢
@NimalkaSadaruwani-yb1br
@NimalkaSadaruwani-yb1br 5 күн бұрын
Hmm😢
@KrishanthiShayamali
@KrishanthiShayamali 4 күн бұрын
Ow eka aththa
@KosalaRathnayaka-z3h
@KosalaRathnayaka-z3h 4 күн бұрын
Hmmm
@sandeepahanshi4206
@sandeepahanshi4206 4 күн бұрын
ඔව් 😊 😢
@dinithwaduge6853
@dinithwaduge6853 3 күн бұрын
🙂😂😂
@NayanikaTharushi
@NayanikaTharushi 5 күн бұрын
මේ කතාවේ හැමෝම කපටියෝ. දීර , වාසු, උවි, සපුමල්, දුමී, අප්‍රිඩි, පොඩි පුංචි , බෝඩිමේ ඇන්ටි ඇරෙන්න 😂
@kumarichandrika5198
@kumarichandrika5198 5 күн бұрын
😂😂😂
@chamilakumariii
@chamilakumariii 5 күн бұрын
ඇයි බලන්න අසරණ අපි 😂😂😂
@SasikaDeepani-u3h
@SasikaDeepani-u3h 5 күн бұрын
විසේකාරී නෙවෙයි විසේකාරයා😂😂😂
@DilkiSilva-uy1dx
@DilkiSilva-uy1dx 5 күн бұрын
Oya tamai hariyatama kiuwe 😂😂
@anjalisandunikasuvimali656
@anjalisandunikasuvimali656 5 күн бұрын
ඔයාට නම්😅😂
@vishuvithanage
@vishuvithanage 5 күн бұрын
😂😂
@iranganisagarika4389
@iranganisagarika4389 5 күн бұрын
මේ ඉෂාරා කියන්නේ රට ගොනෙක් ඉදකිං ,මේකා පොුපෙසර් කෙනෙක්ද තිරිසනෙක්ද
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x 5 күн бұрын
අම්මපා😂😂😂😂
@anuradhamadushani186
@anuradhamadushani186 4 күн бұрын
මේ මාසේ හොදම comment එක.. Professor එක්ක බලනකොට වාසල කොච්චර හොදයිද කියලා වාසලට බැන්නට සමාව ගැනීම 😂😂😂
@nimalidias7226
@nimalidias7226 2 күн бұрын
🤭
@dineechathumini7855
@dineechathumini7855 5 күн бұрын
ප්‍රොෆෙසර් වගේ මිනිස්සු හම්බෙලා ජීවිතේ අපායක් උන ගෑනු කොච්චරක් ඇතිද. 🥲💔
@OnDa-x7h
@OnDa-x7h 5 күн бұрын
මම
@asikadeepani2292
@asikadeepani2292 5 күн бұрын
මම
@P.l-jl2dq
@P.l-jl2dq 4 күн бұрын
Mamath
@hansi-dj6dc
@hansi-dj6dc 4 күн бұрын
හ්ම්ම්. මාත් අනේ. දැන් කරගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්නේ
@Dncinwrld
@Dncinwrld 5 күн бұрын
මොකක්ද යකෝ මේ අද බැලුවෙ..😂 හෙට වෙද්දි පහන්දි එක්ක ලව් කරපු ඒවත් පෙන්නයි😑.පිරිමි ගනිකාවො කියන්නෙ මුංට තමයි.
@RandimaSeuwandi-jn5sz
@RandimaSeuwandi-jn5sz 5 күн бұрын
ඉස්සරහට ප්‍රෝපිස කාරයාගේ ලමයි ටික එකතු කරලා කතාවත් එයිද දන්නෙ නැ.....😂😂 විසේකාරි 2 😂😂😂
@DilkiSilva-uy1dx
@DilkiSilva-uy1dx 5 күн бұрын
😂😂😂
@pubudukumari4293
@pubudukumari4293 5 күн бұрын
😂
@KimetsuCuts
@KimetsuCuts 5 күн бұрын
😅😅
@renunilushanilusha5098
@renunilushanilusha5098 5 күн бұрын
උෟටම කැම්පස් එකක් ද⁣ා ගන්න පුලුවන් 🤣🤣
@sasangikadewananda
@sasangikadewananda 5 күн бұрын
😂😂😂
@Pramudi-t2w
@Pramudi-t2w 5 күн бұрын
වාසුයි ඉශි තරම් මෝඩ ගෑනු ජීවිතේට දැකල නෑ😂
@dilushasumanadasa-ef2vf
@dilushasumanadasa-ef2vf 5 күн бұрын
වාසු කියන්නේ ගෙදර ඉන්න කෙනෙක් ... ඒක තව හිතන්න පුළුවන් . කැම්පස් එකේ සර් කෙනෙක් බැදල නෑ කියල දන්නේ නැති මෝඩ ඉශී.. ඕව කතා තමයි .. ගොඩක් ලමයි සම්බන්ධ ත ඇති කර ගන්නේ දැනගෙන .... 😂
@Pramudi-t2w
@Pramudi-t2w 5 күн бұрын
@dilushasumanadasa-ef2vf ඉශීත් ඉතිම් දන් නෑ නෙ මූ බොරු කරනව කියල .වාසු දැක්කනෙ ෆෝන් එකේ පොටෝ තියනවත් ඒත් කිසිම ගානක් නෑ ඔයිට වැඩිය හොයන්න පුලුවන්නෙ
@dilushasumanadasa-ef2vf
@dilushasumanadasa-ef2vf 4 күн бұрын
@@Pramudi-t2w ඔව් ඒක හරි .. කොටින්ම ඔය කෑල්ල අසාර්ථකයි .. හැබැයි මෙයාලගේ රගපෑම් ලස්සනයි .❤
@DilshaniDilshani-l6s
@DilshaniDilshani-l6s 4 күн бұрын
Cira kthaw😂
@samudraliyanage4486
@samudraliyanage4486 4 күн бұрын
Kiyana boruealata rawatenne nathuwa tiyewida dakkane kiyaou boruwa mama ge duwa a kiuwa
@NirashaSiriwardane
@NirashaSiriwardane 5 күн бұрын
මේ කතාවේ අවසානය සුපිරි වෙයි, පොඩි නැන්දිගේ ලමයගේ තාත්තා මේ වසලයා කියලා දැන ගත්ත දවසට මාශි තමා මේකගේ කලිසම ඔලුවෙන් ගලවන්නේ, ඊට හපන් ඔහොම ගිහින් මූ ශුවර් එකට අර බෝඩිමට අලුතින් ආව කෙල්ලගෙත් කොල්ලා වෙන්න ඕන ලොවෙත්, ඒකනේ ඒකි ඉශාරට කියන්නේ මට එයාව කවදාවත් ලැබෙන්නේ නෑ කියලා,
@SenuriSanjana12
@SenuriSanjana12 5 күн бұрын
Ow ne e kellge kollt inn athi😂
@tharangakumudukumari
@tharangakumudukumari 5 күн бұрын
ඔව් ඔව්
@sasangikadewananda
@sasangikadewananda 5 күн бұрын
😮
@SamandiSamandi-e9r
@SamandiSamandi-e9r 5 күн бұрын
Eran kiyalahithuwe mn nam😮
@lankadissanks2909
@lankadissanks2909 5 күн бұрын
අනිවාර්යෙන්
@NayanikaTharushi
@NayanikaTharushi 5 күн бұрын
Professor ගේ බොරු වලට මුකුත් හොයන්නේ බලන්නේ නැතිව අහුවෙන ගොන් ඉශිලා වගේ කෙල්ලෝ මේ සමාජේ ඕනීතරම් ඉන්නවා . Professor ගේ respect අරන් යාලුවන්ට ඔලුවෙන් ඉන්න ඉශි ඇත්ත දැනගත්ත දාට යාලුවන්ටත් මූන දෙන්න බැරුව වහ බොයි
@ChamudiRanshimala
@ChamudiRanshimala 3 күн бұрын
මෙහෙම එකෙක් අපේ එකෙත් හිටියා
@Pavani805
@Pavani805 5 күн бұрын
චේතිය මරු යකෝ දරුවෝ දිහා දරුවෝ විදිහට බලන්න ඕනේ ඔය බැලුවේ 😂😂
@SawiHettiarachchi-wj3yt
@SawiHettiarachchi-wj3yt 4 күн бұрын
මේක බලලා දැන් ඉතින් ගෙදර මනුස්සයා දිහා බැලෙන්නෙත් සැකෙන් යකෝ 😁🤭
@BeautiTips241
@BeautiTips241 4 күн бұрын
සිරා කතාව 😂
@nirmalasubhashini2604
@nirmalasubhashini2604 4 күн бұрын
😅
@jiwithemdukak6156
@jiwithemdukak6156 5 күн бұрын
මේකේ නියම වැඩ්ඩා පොපිස නෙ 🤣🤣🤣🤣ඉසිටත් දරුවෙක් දුන්න නම් මරු හැම තැනම දරු පවුල් නෙ වසලට සර්ට.... 🤣🤣🤣
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x 5 күн бұрын
ලගදිම බලාපොරොත්තු වෙන්න එක
@tharuhansima5744
@tharuhansima5744 4 күн бұрын
Jathiye piya😂
@jiwithemdukak6156
@jiwithemdukak6156 4 күн бұрын
@tharuhansima5744 🤣
@dil9209
@dil9209 4 күн бұрын
මේකට දාන්න තිබ්බෙ විසේකාරී නෙමෙයි වටේයාවී කියල 😹
@NadeeshaWeerasinghe-g9v
@NadeeshaWeerasinghe-g9v 4 күн бұрын
😂
@dilmisasangi9445
@dilmisasangi9445 4 күн бұрын
වේසාවා
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 5 күн бұрын
ඇත්ත තමයි යකෝ. මේ වගේ මැනේජ්මන්ට් ස්කිල් එකක් තියෙද්දි අරූ අවුරුදු 25 න් පී.එච්.ඩී එක ඉවර කරා කියන එක අහන්ඩත් දෙයක්ද😂
@renunilushanilusha5098
@renunilushanilusha5098 5 күн бұрын
🤣🤣🤣
@AsikaSadhamini-j9h
@AsikaSadhamini-j9h 5 күн бұрын
@@jeewanthagangahagedara3571 මදන ප්‍රපෙසර් මල් සාරා😅😅😅
@chami794
@chami794 5 күн бұрын
😂😅
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 5 күн бұрын
😂😂😂
@NadeeshaSewwandi-b1g
@NadeeshaSewwandi-b1g 5 күн бұрын
😂😂
@anushaanusha2723
@anushaanusha2723 5 күн бұрын
යකො මේ පැනියා බලහන්කො..තව ගැනියෙක්ව අනාත කරලා දරුවෙක් එක්ක.තව කසාදයක් කරගන.ඒ මදිවට තව ගැනු පස්සෙ යනවා.හැබැයි දීරට අහු වුනානම් පැනියා ඉවරයි😂
@KaushiDulshan
@KaushiDulshan 5 күн бұрын
ප්‍රොපෙසයා නම් මාර ඩිග්‍රියක් ගහලා තින්නේ😂😂 අනික තමයි ඉශිගේ අමාරුවට බෙහෙත් නෑ 😂😂😂
@tharangakumudukumari
@tharangakumudukumari 5 күн бұрын
ඔව්ව්
@thamarakumari6767
@thamarakumari6767 5 күн бұрын
ඇයි ඉතිං ඉෂී විතරද? අර පොඩි අක්කා, සහ බෝඩිමේ අළුත් ගෑනු ළමයා අසරණ කරන්නත් ඇත්තේ මේ වන් & ඔන්ලි ප්‍රොෆෙසම වෙන්න ඇති. දෙයියෝ සාක්කි මාර ලෙඩ්ඩු තමා. හැම ගෑනිට අන්ද වෙලා පණ දෙන්න ආදරය කරන්නෙ වල් බල්ලෙක්ට තමා. මේ නළුවා තමයි නළුවා. අපිට එයා එක්ක තරහා එන විදිහට හතර අතම පැණි හලා ගෙන සෙම පෙරාගෙන නටනවා. 😂😂😂😂
@ChamilaPriyanthi-le1he
@ChamilaPriyanthi-le1he 5 күн бұрын
කතාව බලන ගමන් කමෙන්ට් බලන එකත් මරු නේ😂😂😂
@teklaayoki8123
@teklaayoki8123 5 күн бұрын
ඔව් නේ
@UkwattageUkwattage
@UkwattageUkwattage 4 күн бұрын
කතාව බලන ගමන් comment බලන එක මරු,කිරි සිහින බලන එක තමයි ප්ස්නෙ
@ayeshashamali4951
@ayeshashamali4951 5 күн бұрын
දැන් ලගදීම ඉෂිගේ ළමයත් බලන්න පුළුවන් වෙයි එතකොට මරු 😂😂
@amaliahinsa6355
@amaliahinsa6355 5 күн бұрын
අනේ මෝඩ ඉශී මෙහෙමත් රැවටෙනවා කතාවක් වුනත් දැක්කේ ඉස්සරලාම 😊😝😝
@krishperera5050
@krishperera5050 5 күн бұрын
කතා වල වීතරයි.😂මොකද පුදුමේ කීයන්නේ uni එකේ පරණ ලමයි දන්නේ නැහැ උ බැදලා කීයලා, ඒක වෙන්න බැහැනේ.
@PriyaPriyangika
@PriyaPriyangika 5 күн бұрын
ආදරේ දි ගැනු කොච්චර මෝඩ වෙනවද,,😢😢😢😢😢
@DilrukshiKumari-p6q
@DilrukshiKumari-p6q 5 күн бұрын
Eknmi athta
@TharushiFernando-di4xc
@TharushiFernando-di4xc 4 күн бұрын
ඔව් ඒක නම් ඇත්ත 😢
@kaweehanz4061
@kaweehanz4061 3 күн бұрын
මේ කතාව බලන professors ලගේ වයිෆ් ලා😂😂
@Anjanadilakshi-in1ye
@Anjanadilakshi-in1ye 5 күн бұрын
යකෝ ප්‍රොෆෙසර්ට හතරවටේම ගෑනු🙄 මරු මාට්ටුවෙන දවසට😂
@NishadiPerera-o7u
@NishadiPerera-o7u 5 күн бұрын
😂
@MalikaDisanayaka
@MalikaDisanayaka 5 күн бұрын
අම්මෝ මූ කියන බොරැ මාමලු😂😂😂😂😂
@gayathriperera2207
@gayathriperera2207 5 күн бұрын
අපරාදේ ප්‍රොෆෙසර් කාරයට කියන්න තිබ්බේ මට නිවුන් සහෝදරයෙක් ඉදලා මලා කියලා.. තව කාලයක් බොරුව අදින්න තිබ්බා. අර බඩ්ඩ එච්චරට මෝඩයි නේ 🤷🏻‍♀️😊
@dayaniabeywickrama-rm2pi
@dayaniabeywickrama-rm2pi 5 күн бұрын
Eeka maru
@KavindyaThathsarani-t2t
@KavindyaThathsarani-t2t 5 күн бұрын
බලන් ගියාම ප්‍රොපෙසර් වට ප්‍රස්තාරයක් නේ 😂
@user-geeth3
@user-geeth3 5 күн бұрын
වැඩිකල් යන් නෑ ඉශාරට වෙන්නෙත් පොඩි පුන්චිට උනදේම තමා 😌
@pushparanjani9763
@pushparanjani9763 5 күн бұрын
ඔව්
@EpicOfWorld
@EpicOfWorld Күн бұрын
හොදම වලත්තයා චරිතෙට professor ට සම්මාන වලින් දමල ගහන්න ඕනි..😅
@hansikaudeni9191
@hansikaudeni9191 5 күн бұрын
මම ඊයෙම හිතුව ප්‍රොපිසා තාම කියලා 😂😂
@kalpanasithumini5752
@kalpanasithumini5752 5 күн бұрын
අම්මෝ අම්මෝ මේ ප්‍රොෆෙසර්😂😂😂 විසේකාරි නෙමේ විසේකාරයා😂 පව් ගැනූ ලමයි😢
@Udariathapaththu
@Udariathapaththu 5 күн бұрын
මාමාට කිරි එරෙනවාලු... 😂😂😂
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 5 күн бұрын
@@Udariathapaththu ඌට කිරි එරිලා ඉශී බඩ වුනාම කැම්පස් අවුට් වෙද්දී උපාධි දෙකයි උදාරයි නේ😂
@subashini8135
@subashini8135 5 күн бұрын
​@😂jeewanthagangahagedara3571
@Erenyeager-1i
@Erenyeager-1i 5 күн бұрын
මුලු රටේම තාත්තලා නැති ලමයි මුගෙ කියලා හිතෙන උන් නැද්ද ?🥴
@sunethrakumari4001
@sunethrakumari4001 4 күн бұрын
Matath akanam hituna 😂
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 4 күн бұрын
😂😂😂😂😂😂
@rhm7493
@rhm7493 4 күн бұрын
Hmmmm ....ow neda.
@nilukasadhamali5285
@nilukasadhamali5285 3 күн бұрын
😂
@PreethikaDamyanthi
@PreethikaDamyanthi 5 күн бұрын
මේ පාර හොඳම නළුවා ප්‍රොෆෙසර්😢😢😢අයියෝ😮අද බෝඩි ඇන්ටි කෝ..🎉❤🎉
@SachiSilva-y3p
@SachiSilva-y3p 4 күн бұрын
අපෝ නැතිඑකමයි හොද
@OshadiDevindi-v6o
@OshadiDevindi-v6o 5 күн бұрын
ඉතින් කෝමද කොල්ලෝ විෂ්වාස කරන්නේ 😂💔
@Ibetter897
@Ibetter897 5 күн бұрын
මූ මාර මිනිහෙක්නේ 😢 මෙහෙම උන්ට හොදක් වෙන්න එපා 😐
@disnagunasena5966
@disnagunasena5966 5 күн бұрын
අද සමාජයේ තියෙන දේවල් තමයි .කතාවක් විදියට ගෙනත් තියෙන්නේ නේද?
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 5 күн бұрын
මේ වෙද්දී කැම්පස් වල සිරාම ප්‍රොෆාල ටික -: ඉනට අත් දෙක තියන් ඉන්න මිනිහගේ ⁣ස්ටිකර් එක 😂
@Chamaliupeksha
@Chamaliupeksha 4 күн бұрын
ප්‍රොෆෙසර් හැබැයි හැම ගෑනිටම සලකන්වා😂
@shamla294
@shamla294 Күн бұрын
😂😂
@nisadisa6126
@nisadisa6126 5 күн бұрын
Professor කාරයාගෙද දරැවත්...මාර වැඩ කාරයෙක්නෙ ...😂😂
@AsikaSadhamini-j9h
@AsikaSadhamini-j9h 5 күн бұрын
ඇත්තටම මෙහේ මදන ප්‍රපෙසර් කාරය ජරා මිනියෙක් අහිංසක අතරමන් කරනවා ෂුවර් එකට ඉසිගේ බොඩිමේ ඉන්න ගමන්ට් යන ගැහැණු ලමයා ප්‍රපෙසර් කාරයා ගැන වෙන්න ඇති කියන්න ඇත්තේ😢😢😢😢
@amalishashikala7973
@amalishashikala7973 5 күн бұрын
එමද් කොහෙද නේ
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 5 күн бұрын
ඔව් මමත් හිතන්නේ පහන්දිත් ප්‍රොෆෙසර්ට රැවටුනු කෙනෙක් වෙන්න ඕනි මට ඕක කලින්ම හිතුනා
@rashmijeewan1923
@rashmijeewan1923 4 күн бұрын
යකෝ මේ ප්‍රොෆෙසර්..මාමාට කිරි එරෙනවලු 😂😂 අතේ පැලවෙන බොරු කියන්නෙහ්😂❤..Heart of the show 🎉
@rashmimaliga4415
@rashmimaliga4415 5 күн бұрын
ප්‍රොෆෙසට අපේ උත්තමාචාර 😵‍💫😂😂
@AsithaKumara-j8s
@AsithaKumara-j8s 5 күн бұрын
❤😊❤😊❤❤😊❤😊😊😊
@AsithaKumara-j8s
@AsithaKumara-j8s 5 күн бұрын
❤😊❤😊❤❤😊❤😊😊😊
@sunitahitti887
@sunitahitti887 5 күн бұрын
❤️❤️❤️🌹
@kushanheshan2608
@kushanheshan2608 5 күн бұрын
😂😂😂
@sunitahitti887
@sunitahitti887 5 күн бұрын
ප්‍රොපෙසර් 😄😄😄😄😄
@MohanMilinda-k8e
@MohanMilinda-k8e 5 күн бұрын
ගෑනු මෝඩයි කියන එක හරිනෙ හැදිමිටේ කියන්නෙ ඇත්ත 😂😂
@amaliahinsa6355
@amaliahinsa6355 5 күн бұрын
අනේ පොඩි නැන්දගේ වයසත් එක්ක බලද්දී සර් එක්ක නොගැලපීම් තියෙනවා කෝම වුනත් සර් තමා හොදටම කරන්නේ අනේ සර් ඔයා දැන්නම් හොදටම වැඩි හොදේ 😊
@ashanilawrence5447
@ashanilawrence5447 5 күн бұрын
ඒ සහෝදරයා
@RelaxationVibes223
@RelaxationVibes223 4 күн бұрын
ඌට වයස අදාල නෑ නාඩි වැටෙන්න විතරයි ඕන
@Tharu767
@Tharu767 4 күн бұрын
අනේ අහිංසක වාසල...සමාවෙන්න 😅😅😅😂😂😂😂
@MaliKk-u3z
@MaliKk-u3z 5 күн бұрын
මේ වගේ ගේම් ගහන්න පුලුවන්ද පිරිමින්ට අම්මෝ අහිංසක ගෑණු පව්
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x 5 күн бұрын
ඔය දෙවල් ඇත්තට වෙනවා අපි දකින්නෙ සියට එකක් වගෙ
@Udeniprabath
@Udeniprabath 5 күн бұрын
මම දන්න මිනිහෙක් ඉන්නවා ගෑනු 4ක් හොරෙන් කසාද බැදලා .දැන් රට පැනලා ඉන්නෙ .ලංකාවේ එන්න බැරිව.ගෑනු නඩු දාලා හොර අහුවෙලා
@suranginiranjala
@suranginiranjala 5 күн бұрын
😢😢😢😢
@nayomichathurangani-no6ez
@nayomichathurangani-no6ez 2 күн бұрын
Professor thama Maru 😂😂😂😂😂
@TharushaChathurangi
@TharushaChathurangi 5 күн бұрын
අනේ මූ නිසා මිනිස්සු එපා වෙනවා 🤣🤣
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 5 күн бұрын
owww ane akanam atha
@Lalani-r2h
@Lalani-r2h 5 күн бұрын
😂😂😂
@nilnethukinayanathara6811
@nilnethukinayanathara6811 4 күн бұрын
ප්‍රොෆෙසර් ලමයගේ ටීචටත් සෙට් වෙලා වගේ හපොයි... මාසෙකට එක ගෑනි ගානේ සෙට් කරන් ඉදලද කොහෙද?🤣🤣🤣 වයිෆ්, ඉශී, පොඩි පුංචි,පහන්දි,ලමයගේ ටීච😅😅😅😅
@dihandhanushka5748
@dihandhanushka5748 4 күн бұрын
යසෝ බබා වගේ.නාකි හුරතලේ.දැන්නම් ඒකි එපා වෙලා.හොදට හිටපු දීර පවු😢
@niroshadilrukshi694
@niroshadilrukshi694 4 күн бұрын
Amma kenekgen passe maamatalu kiri erenne 😂😂😂 haiyooo 😂
@HelpSithi
@HelpSithi 5 күн бұрын
At the beggining 😮😮😮😮😮😮 මේ මොන පිස්සුවක්ද අප්පා. 😊😊😊😊 යකෝ Propa?🎉🎉🎉🎉🎉
@g.v.nadeemalakmali7219
@g.v.nadeemalakmali7219 5 күн бұрын
😂😂😂😂😂
@HelpSithi
@HelpSithi 5 күн бұрын
@g.v.nadeemalakmali7219 ආදරෙයි
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 5 күн бұрын
වාසු ඉෂි පට්ට මෝඩ චරිත දෙකක් 😮😮😮චේතියා තමා හොදම මොළ කාර්ය වැඩ කාර යා ගැණු අන්දන 😮😮😮😮
@ShaniNanayakkara
@ShaniNanayakkara 5 күн бұрын
දැන්නම් මගෙ එකත් සුවර් නෑ.සුරංගනාවියක් වගෙ කෙල්ලක් ඉද්දි මට මොකටද වෙන උන්.ඔය කතාවම කියනවා.බයෙ බෑ.😮
@mistycottage9558
@mistycottage9558 5 күн бұрын
😂😂😂😂😂😂
@mistycottage9558
@mistycottage9558 5 күн бұрын
පොන් ලොක්ද බලන්න
@saharanazeer342
@saharanazeer342 5 күн бұрын
😂😂😂😂
@NisansalaMsandarenu-hl8he
@NisansalaMsandarenu-hl8he 5 күн бұрын
ඔයා සුරංගනාවියක්ද... 😄
@MrsShamoli-qo9iu
@MrsShamoli-qo9iu 5 күн бұрын
@IshaniKaushalya-u3w
@IshaniKaushalya-u3w 2 күн бұрын
Professor thamai hodatama kale...😂😂
@induperera3934
@induperera3934 5 күн бұрын
මම කියලා ඇති මාශි ගේ පුංචි ට ඉන්න බබා මේ පෙරේතයගෙ කියලා අනිවාර්යෙන්. දැන් හරි නේද.
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg 3 күн бұрын
මේවා බලලා ආදරෙ කරන්නත් බයයිනි 🤔🤔 මැරිකරන්න නම් පුළුවනි 😃😃මෙහෙම උනොතින් වෙන්නෙ මරන්න 😈😈
@dehu1215
@dehu1215 5 күн бұрын
අද නම් කරකවලා අතෑරියා වගේ 🥴
@kushilove9011
@kushilove9011 4 күн бұрын
yako😂 professor karayage boruwa 😂
@shenalihansini7245
@shenalihansini7245 5 күн бұрын
අඩේ ප්‍රොජෙක්ටරයා 😂😂😂 මාර ගේම් ගහල තියෙන්නේ 😅😅
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 4 күн бұрын
අම්මෝ මේ යකා😱ගෑනු කීදෙනෙක්ද් මුන්වගේ උන් ඕන තරන් ඉන්නවා💕💕💕💕💕👍
@nilminihettiarachchi5603
@nilminihettiarachchi5603 5 күн бұрын
මේකේ බොරු කවදාවත් එළි වෙන්නෑ😂😂😂
@sandunikalakmali6758
@sandunikalakmali6758 5 күн бұрын
Professor කාරයා තමා මරු 😂😂
@HamadAhmad-b9s
@HamadAhmad-b9s 5 күн бұрын
Paressamin sir 😁😁😁ගෑනු රවට්ටන උන් ආයේ උපදින්නේ දෙකටම නැති උන් වෙලා 🤣🤣🤣🤗🤣🤗🤣
@nishnayana
@nishnayana 5 күн бұрын
👍👍
@WmiLakmali
@WmiLakmali 4 күн бұрын
දෙයි දෙයි පුතාල එකෙක් නෙවේ දහයක් වත් ඒ වගේ පුතෙක් නම් හදා ගන්නමයි ඕනී😂😂😂
@HelpSithi
@HelpSithi 5 күн бұрын
At the beggining 😮😮😮😮😮😮 මේ මොන පිස්සුවක්ද අප්පා. 😊😊😊😊
@DayanthiBwc
@DayanthiBwc 3 күн бұрын
😮😮😮😮Apooooo
@DineshSilva-l1y
@DineshSilva-l1y 5 күн бұрын
මුගේ යට ඒක කපන්න ඕනේ එතකොට ඔක්කොම සෙල්ලම් ඉවරයි නැත්තම් තවත් කෙල්ලෝ කීදෙනෙක් අමාරුවේ දන්න වය් ද දන්නේ නෑ
@nethmi2015
@nethmi2015 5 күн бұрын
😂
@rohinijayasekara7526
@rohinijayasekara7526 5 күн бұрын
😂😂😂😂😂
@ParamiMadhubhashini-l6o
@ParamiMadhubhashini-l6o 2 күн бұрын
විසේකාරයා...අම්මෝ යකූ😅හැබැයි කෙල්ලනේ පරිස්සමින්...ඔහොම උන් ඇත්තටම ඉන්නවා
@nethmiovindi1946
@nethmiovindi1946 5 күн бұрын
යකෝ මේ professor කාරයට දරු පවුල් කීයක් තියෙනවද බං , මූ මාර මිනිහෙක්නෙ ඕයි 😂😂
@champhajewarani7271
@champhajewarani7271 5 күн бұрын
ළමයිට ආදර්ශමත් ගුරුවරයෙක්.අනේ අපොයි මෙහෙම කතා .
@nimeshanihemachandra8534
@nimeshanihemachandra8534 2 күн бұрын
කැම්පස් එකේ කෙල්ලෙක් ලග තියාගෙන ඉන්න එක නීත්‍යානුකූලද : නෝ 🤣🤣🤣🤣
@thilinisulochana2350
@thilinisulochana2350 4 күн бұрын
විසේකාරි නෙවෙයි විසේකාරයා කියල දාන්න තිබ්බේ....😂😂😂
@D.dishanayaka
@D.dishanayaka 4 күн бұрын
මේ වගේ සක්කිලි මිනිස්සු සැබෑ ජීවිතේ ඉන්නවා..😂😂
@chamarinisansala1462
@chamarinisansala1462 5 күн бұрын
දෙයියෝ සිහිවුනා😮😮😮
@kusalmaduranga8227
@kusalmaduranga8227 3 күн бұрын
Professor wage daruwanta kauruth adare nee😂😂😂😂
@NawodyaRathnayaka-f7j
@NawodyaRathnayaka-f7j 5 күн бұрын
Adooooo professor balahallako😂
@Sandun.is-bro
@Sandun.is-bro 5 күн бұрын
Pofessor බඩු කාරයා ගැනුත් පන ඇරලා 😂😂
@anju앙추
@anju앙추 2 күн бұрын
Ado professor muta ganu hema thenama😂😂 ishita wenneth o tikamai😂 ishi nam moda gahak chik😊
@isurikaisurikasugandhi7924
@isurikaisurikasugandhi7924 5 күн бұрын
Yakuu professor mara dial ekakne😮
@MaheeshaChiranji-j7d
@MaheeshaChiranji-j7d 5 күн бұрын
Ekne..
@AsnkaSenavirathna
@AsnkaSenavirathna 5 күн бұрын
Yako profisa antilath ple krala lami innwane mRa dayal mun
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 5 күн бұрын
😂
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 5 күн бұрын
ඒ අස්සෙන් ටීචගේ සුවඳත් එනවලු😂😂😂
@Raveena-r9q
@Raveena-r9q 5 күн бұрын
Ada kale piriminge attha thathwe
@sachi.herath
@sachi.herath 4 күн бұрын
වාසල මෙහෙ වරෙන්කෝ වැඩක් පෙන්නන්න 😂
@Startgirl-111-s8w
@Startgirl-111-s8w 5 күн бұрын
බලන් යද්දි ප්‍රොපිසෙර්ට අන්තප්පුරයක්ම ඉන්නවනෙ😅
Visekari | Episode 78 - (2025-02-06) | ITN
19:36
ITN Sri Lanka
Рет қаралды 710 М.
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1,2 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Paradeese | Episode 139 - (2025-02-10) | ITN
20:33
ITN Sri Lanka
Рет қаралды 155 М.
Visekari | Episode 80 - (2025-02-10) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 290 М.
Kuruluş Osman 99. Bölüm @atv
2:15:39
Kuruluş Osman
Рет қаралды 6 МЛН
НЮАНС (смешное видео, юмор, приколы, поржать, смех)
0:59
Натурал Альбертович
Рет қаралды 817 М.
Best Got Talent 127 part 1 #Shorts #Smart #Talent
1:00
Smart Tech Art
Рет қаралды 38 МЛН