KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලොකු පුටුවලට පත් කරන අය ගැන ඔබතුමාට විශ්වාසද? ජනපතිගේ සංවේදී පිළිතුර | Anura Kumara Dissanayake #akd
8:03
අයවැයෙන් PayE Tax එකට වෙන්න යන වැඩේ ජනපති කියයි | Anura Kumara Dissanayake #akd #payetax
7:40
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
00:30
Lazy days…
00:24
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
සල්ලි අච්චු ගැහුවයි කියන චෝදනාවට ජනපතිගෙන් සැර උත්තරයක්! | Anura Kumara Dissanayake
Рет қаралды 199,904
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер
@NeethaFdo-vj1gg
21 күн бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා, මොන තරම් බුද්ධිමත් නායකයෙක්ද,,දීපු කතිරය ගැන ආඩම්බරයි, 14දා මාලිමාවට ජය නියතයි 🎉🎉🎉🎉🎉
@LashikaIroshan-q7q
20 күн бұрын
Oka thama aluth rata 😢😢😢
@lulukwt3588
20 күн бұрын
මාලිමාවට ජයවේවා ❤❤
@Sand_At_youtube
20 күн бұрын
යකෝ ඕකේයි, අච්චු ගැසීමයි අතර ආර්ථිකයට වෙන බලපෑම කිසි වෙනසක් නැහැ. දෙකම එකයි
@Sand_At_youtube
20 күн бұрын
Advocata plus එකයි ගම්මන්පිලයි සාක්ෂි ඇතුව කිව්වා මාලිමා ආණ්ඩුව ණය ගත්තයි කියලා රජයේ වියදම් වලට. හැබැයි අන්ඩ්‍රයි විජිතයි දිගටම ලැජ්ජාවක් නැතුව කිව්වා නෑ ණය ගත්තේ නැහැයි කියලා. දැන් අම්මන්පිලේ එක්ක වාදට යන්නෙත් නෑෑ විජිත.😂
@DumithraRukshan-p8x
20 күн бұрын
මොඩයො එක්ක තර්ක කරන්න යන්න එපා බ්‍රදර් ❤ දැනුමක් තියෙන එකෙකුට තෙරෙනව අනුර කියන දේ ❤ ඒකයි ජෙප්පොන්ගෙයි බයියන්ගෙයි අතර තියෙන වෙනස ❤
@-sandaru.
20 күн бұрын
ලංකාවෙ හුස්ම ටික බන් මේ..❤️ පිලිගන්නව නම් පිලිගනිල්ල AKD ජනපති පුටුවෙ වාඩි නොවුනා නම් එහෙම ලංකාවෙ ඉරණම විසදෙන්නෙ ඉතිහාස ගතවන විදිහෙ කුරිරු විදිහට..ඒක නවත්තන්න ස්බාදහමෙන් දුන්න හුස්ම ටික තමයි මේ..මෙතුමගෙ වචනයෙන්ම කීවොත් ලොවෙත් නැති වෙන්න මේ රට හදනව ස්තීරයි❤ ජය වේවා ඔබ තුමාට.
@SonduruSiththam
20 күн бұрын
Aniwaa piligannawa bn 💪
@DumithraRukshan-p8x
20 күн бұрын
💓😍 PANA TIKA
@rajithapriyan45
20 күн бұрын
❤❤❤
@ishankamihiran8981
20 күн бұрын
අනිවාර්යයෙන් බන්
@wajanakasiriwardana4231
20 күн бұрын
Aniwaa
@sasunmadhuranga9246
21 күн бұрын
මේ සම්පූර්ණ වැඩ සටහන බලන්න ආරාධනා කරනවා...ඔබට තේරුම් යයි මෙතුමාගෙ විශිෂ්ඨත්වය...කොලයක්වත් බලන්නෙ නැතුව පිලිතුරු දෙන විදිය හිතාගන්නත් බෑ..ඒවගෙ දේශපාලකයෙක් එදා මෙදාතුර මන්නං දැකල නෑ..අපිට මෙතෙක් කල් මගහැරුණු විශිෂ්ටම නායකයෙක්...මෙතුමගෙන් සේවයක් ගන්න බැරි වීම ගැන අපි දුක් වෙන්න ඕන...මාලිමාව තමයි මේ රටට විසදුම ❤❤
@denethshamal8491
21 күн бұрын
හිතාන ඉන්න විදිහ තමා😂
@gnp-gt7kf
21 күн бұрын
@@denethshamal8491පාඩුවෙ දෙන දායක් කාලා පන්සලට වෙලා ඉදහන් කඩේ යන් නැතුව 🤣
@JaniruforGraphics
21 күн бұрын
@@denethshamal8491 හිතාගෙන ඉන්න විදියද නැද්ද බලන්න සටන බලන්නකෝ
@windows10-k8h
21 күн бұрын
කෝ හාල්,තෙල්,light bill,බඩුමිල අඩු කාරාඩ බල්ලො?😠 බොරු පොරොන්දු දුන්නා
@Ashen-4u
21 күн бұрын
@@denethshamal8491 mulu wadasatanahama ahala balapan eka kolayak baalan na patta porak
@thenext934
21 күн бұрын
සජියගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවනම් අපේ නංගිත් සල්ලි අච්චු ගැහුව කියයි
@gihankavinda165
21 күн бұрын
😂😂😂😂😂
@shanthithomas7047
21 күн бұрын
,😂
@premawathiranasinghe406
21 күн бұрын
හූ හූ හූහූ
@windows10-k8h
21 күн бұрын
බලු ජෙප්පො තෙල්මිල,බඩුමිල,විදුලිබිල අඩු කරපන් හුට්ටො.
@brexitisland39
21 күн бұрын
😂😂😂
@buddhihirushan4410
20 күн бұрын
Economic මුදල් පාඩම අහගෙන හිටියා වගේ ලස්සනට කියලා දෙනවා සර්වත් කියලා දෙන්නේ මෙච්චර සරලව..
@Sand_At_youtube
20 күн бұрын
යකෝ ඕකේයි, අච්චු ගැසීමයි අතර ආර්ථිකයට වෙන බලපෑම කිසි වෙනසක් නැහැ. දෙකම එකයි
@budgetters2508
20 күн бұрын
@@Sand_At_youtubeuba Econ karala thiyna ekekda bn?😊
@cricketfor360
20 күн бұрын
@@Sand_At_youtube ane uba wage harakek. danne nattn ekko kata wahan idapan. nttn igena ganin. haraka
@AbimanSathsara-p8m
20 күн бұрын
@@Sand_At_youtube hukan nathuwa idaham modaya
@pathumgunath4902
20 күн бұрын
මෝඩ යකෙක් බං උබනම් හරකා@@Sand_At_youtube
@shamalkacomunication6472
20 күн бұрын
ඉතාමත් බුද්ධිමත් නායකයෙක් පරක්කුවෙලා හරි මෙතුමා අපේ ජනාධිපති උනේ අපේ දරුවන්ගේ වාසනාවට මාලිමාව මහ මැතිවරණ යෙන් විශිෂ්ට ජයක් පතමි ❤❤
@SandamaliDissanayake-h2s
20 күн бұрын
අපේ වාසනාවට පහල වූ අභීත නායකත්වය.සුපැහැදිලි පිළිතුරු දීමේ හැකියාව අති විශිෂ්ඨයි ...ඔබ තුමාට තෙරුවන් සරණයි ❤
@ushanipalihawadana8015
21 күн бұрын
මේක සුපිරි මොලයක්. නැත්නමි අචිචර දුෂ්කර පලාතක ඉතා අඩු පහසුකමි යටතේ ඉංජිනේරු පීඨයට යන්න පුලුවන්ද ❤❤❤❤AKD
@dhanuegodawatte1091
21 күн бұрын
ටියුෂන් ගිහින් නෑ. ඒ පංතියට උගන්වන්න ඉඳල තියෙන්නෙ chemistry ටීචර් කෙනෙක් විතරයි. ඒ ටීචර් තමයි අනිත් subjects 3මත් physics , applied maths , pure maths උගන්වල තියෙන්නෙත්. ඒ ගුරුවරයගෙ කැපකිරීම හා හැකියාව ගැන හිතල බලන්නකො
@deepadhasanayaka2987
20 күн бұрын
@@dhanuegodawatte1091ඒ ටීච තමයි රටේ දෙවෙනි නායිකාව❤❤❤❤❤
@ytchannel9968
20 күн бұрын
Yes ❤❤
@nilaniiHerath-b3v
20 күн бұрын
@@deepadhasanayaka2987කවුද?
@shiranthirenuka6021
20 күн бұрын
මට අවුරුදු හැටදෙකක මවක් ඔබතුමාට ජයවේවා..මට වඩා සුදුසුකම් අඩු එකට පාඩම් කරපු යෙහෙළියට රජයේ රැකියාවක් ලැබුණා.දේශපාලන බලපෑම් මත..අනාගත දරුවන්ට එසේ කරන්නේ නැති නායකයෙක් ඔබතුමා..මගේ මිනිබිරිය අපටත් කිව්වේ ඔබතුමාට චන්දය දෙන්න කියා.ඇයගේ පළමු චන්දය දුන්නේ ඔබතුමාටයි..හරිම ආඩම්බරයි
@pradeepkumara4439
20 күн бұрын
ඔයාලා හැමදාම අනුරාව channel එකට ගෙනාවොත් රටේ අයට හොඳ දැනුමක් නොමිලේ දෙන්න පුළුවන්... He is ් a Walking Library..🎉❤❤
@iMesH_13
21 күн бұрын
පොඩි හරි ආර්ථිකය ගැන දැනුමක් තියෙන එකෙක්ට නම් අනුර කිය එක ගැන ටිකක් හරි තේරෙනවා... ඒත් සජිත් ගේ එකෙක්ට නම් මේවා පච ලු බයිලලු...😂😂 එකෙන් ම තෙරෙනවා කොච්චර මෝඩ ද කියලා සජිත් ගේ උන්...😂😂😂
@deepadhasanayaka2987
20 күн бұрын
එවුන්ට මෙවුව ඇහුවම මොන්ගල් වෙනව ඇති😂😂😂
@DeviNadeeka-iw2uv
20 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉Me
@DumithraRukshan-p8x
20 күн бұрын
ඌ වගේ හරකෙක් නා බන් රටේ 😂😂😂
@IreshaDahanayaka-gy9vk
20 күн бұрын
👍👍👍
@Tinul_Dewmina
20 күн бұрын
උන්ට තෙරෙන්නෙ නෑනෙ බන් ඉතින් උන්ට තේරෙන්නෙ ඔය කොහෙන්හරි ආදාරයක් අරගෙන බෙදල දෙනවයි කිව්වොත් විතරයි😂
@LyChawalet-f3c
20 күн бұрын
ලස්සනට මහ බැංකුවේ විවට වෙළද,කටයුතු කියා දුන්නා ඔබතුමා කලකට,පසු බිහිවූ ,උගත් බුද්ධ්මත් ජනාධ්පතිතුමා ඔබට සුබ පැත්ම්!
@gayanrajapakshe3125
20 күн бұрын
මේ කිසිම දෙයක් නොදැන සිරිසේනය ජනාධිපති වෙලා හිටියා නේද කියලා මතක් වෙනකොට ඇඟ හිරිවැටෙනවා.අපි මෙහෙම හරි ඉතුරුවෙලා ඉන්න එකම ඇති!
@gggglakmal5040
19 күн бұрын
අම්බෝ..😂😂
@supunmallamaarachchi9211
19 күн бұрын
Ai oii... sirisenaya witharada.... Mahinda, Gotabaya monaada danang hitiye 🤣🤣
@TharangiChathura
19 күн бұрын
😂😂😂
@ireshaamarasinghe874
15 күн бұрын
Matath okama hithuna bn yaluwe..
@KrishanDilhan
9 күн бұрын
U hitiya nm jathaka kathwak methenta genawa anuwa😂
@quencbary9922
21 күн бұрын
පැහැදිලි කිරිම next level❤
@westenmatch1928
21 күн бұрын
සුරංග නං ජනතාවගෙ හද ගැස්ම අදුනන සුපිරි චරිතයක් 🎉🎉🎉
@teampaboda577
21 күн бұрын
👍👍👍👍👍👍👍👍
@BuddikaBuddi-l3y
20 күн бұрын
Ow ayath ay vage lagadima
@RuwanthaKodikara
21 күн бұрын
බුද්ධිමත් නායකයෙක්ගේ පැහැදිලි කිරීමක්.. ❤❤❤❤
@CharithaSovis
21 күн бұрын
J R ජයවර්ධන 5/6 ක් අරන් හදපු අවුල ලිහන්න නම් 5/6 ක්ම ඔනා. නිකම් සරල බහුතරය (113) හම්බුණා කියලා වැඩි දෙයක් කරන්න බෑ. ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල පනතක් සම්මත කරන්න පවා 2/3 (150) ඕනා. ඒ නිසා මාලිමාවට ආසන 160 කට වඩා අරන් දෙමු ❤
@nayanalahandapurage5151
19 күн бұрын
Labenawa..❤
@Nethuni883
19 күн бұрын
J.R. ට රට දෙන්නත් එපා දීල අරන් වැඩකුත් නෑ.... මීට - N.N. පෙරේරා 😢
@KaushalyaMadushani-c2j
12 күн бұрын
අද අරන් දුන්නා....159ක්.
@CharithaSovis
12 күн бұрын
@KaushalyaMadushani-c2j Oww ❤💪
@geekyboy9970
20 күн бұрын
ආයි Econ වලට ක්ලාස් ගියා වගේ දැනුනා.ඊටත් සරලව කියා දුන්නා.❤️❤️❤️❤️
@dimanthadimantha2274
21 күн бұрын
මේ වගේ දැනුමක් තියෙන ජනාධිපති කෙනෙක් ලංකාවට කලින්ම හිටියනම් මන් දැකපු සේරම ජනාධිපති ලා කොල බලන් කතා කරන්නෙ කිසිම කොලයක් නැතිව මෙහෙම විවාදයට එනව කියන්නෙ වැඩ්ඩෙක් තමා ඉතින් ❤
@HeyLvv
20 күн бұрын
කලින් ජනාධිපති කෙනෙක් මෙහෙම විවාදයක් වගේ මාධ්‍ය වැඩසටහනකට ඇවිත් තියනවද ? මම සාමාන්‍යෙන් දැකල නැති නිසා අහන්නේ 😁
@DumithraRukshan-p8x
20 күн бұрын
ඒ තමයි බ්‍රදර් කොමියුනිස්ට් වාදය ❤ ලංකාවට අවශ්‍යම දෙ ලැබුනා ❤❤
@bossypupsy
21 күн бұрын
මෙපමණ කාලයක් මොහුට ජන්දය නොදීපු අයට විනාඩියක නිශ්ශබ්දතාවයක් .
@NilminiJayasuriya-z6y
20 күн бұрын
😮😮😮😮😮හා නිහඩ යි
@Sand_At_youtube
20 күн бұрын
Chande deela anura monada kare ?🤣 karanawa kiwwa ekakwath kare na . තාප කැඩුවා, පාරවල් දෙකක් ඇරියා එකක් අදිආරක්ෂිත කලාපය එකක්, ජෝන්ස්ටන්ගේ හොර කාර් එකක් ඇල්ලුවා ඇරෙන්න වෙන මොනවද කරේ.?
@sadupadhananjaya3504
20 күн бұрын
@@Sand_At_youtube uba thanakola budina amu gawayekda?nethnam uba ratata kelawenakan balan inna kasada kalakanni ballekda?
@AbimanSathsara-p8m
20 күн бұрын
@@NilminiJayasuriya-z6y hukan nathuwa innawada please
@AbimanSathsara-p8m
20 күн бұрын
@@Sand_At_youtube ube ammata polimak danma
@Tradingeasy498
21 күн бұрын
ඉගෙන ගත්ත උන් පාලකයන් උනාම රටටම ඉගෙන ගන්න පුළුවන් ❤
@SD-ec1if
21 күн бұрын
ඔතන තියෙන්නේ උගත් කම නෙමේ. කරනවාද නැද්ද කියන එක. මහිඳලත් උගත් මිනිස්සු රනිල් කියන්නේ ලංකාවේ ඉන්න බුද්ධිමත්ම කෙනෙක් ගෙන් අයෙක්. එකම වෙනස කළ යුතු දේ කරනවාද නැද්ද කියන එක. හැකියාව තියෙද්දී නොකර ඉන්න එක ඉතින් උන්ගේ තිබ්බ කුහක කම.
@niroshanniroshan1157
20 күн бұрын
මද්‍ය වෙදින්ට මැදින් පනින්න දෙයක් නැ හරිම පැහැදිලි පොඩ් දරුවෙක්ට උනත් බුදුසරණයි
@tharakamadushan_official
21 күн бұрын
ඕනම වෙලාවෙ..හැමදාම සිරස...❣️ ඇත්තටම එකකට එකක් වෙනස් ප්‍රශ්න අහද්දි වෙන කෙනෙක් නම් ඇත්තටම අසරණ වෙනවා ලිස්සලා යනවා...ඒත් මෙතුමාට හැම ක්ෂේත්‍රයක් ගැනම තියන දැනුම..තනිකරම ඇවිදින පුස්තකාලයක්...❣️🙏
@tutujj250
20 күн бұрын
Econ සර් කෙනෙක් වෙන්න හිටපු පුතෙක් අම්මාගේ කීමට ජනාධිපති උනාම මෙහෙම තමා 😂❤
@Tinul_Dewmina
20 күн бұрын
Ithin econ දැනගන්න ඕනෙ නැද්ද රටක් පාලනය කරද්දි😅
@shamithd9367
20 күн бұрын
@@Tinul_Dewminaමෛත්‍රිපාල මතක් වෙලා හිනා යනවබං..මිනිහගෙන් ඇහුවනන් කවියක් කියයි
@musicandsongs6461
20 күн бұрын
Physics ඩිග්‍රියේ වැදගත්කම
@nayanalahandapurage5151
19 күн бұрын
❤
@Tinul_Dewmina
19 күн бұрын
@@shamithd9367 ඇයි පුතානෝගෙන් ඇහුවනම් පියානෝ කරපු හැටි කියයි🤭
@thalwattebuddharathana6613
21 күн бұрын
බුද්ධිමත් නායකයෙක්ගේ පැහැදිලි කිරීම.
@Tradingeasy498
21 күн бұрын
සජියගෙන් ඇහුවනම් කියයි ' අපේ නංගි තමයි මුලින්ම අච්චු ගහන්න පටන් ගත්තේ ' කියලා😂
@indikaherath1355
21 күн бұрын
😂😂😂😂😂😂😂
@chandimaarunamali9214
20 күн бұрын
😅😅
@kalanakavinda5902
20 күн бұрын
😂
@pasanlakshan4043
20 күн бұрын
😂😂
@IndikaSubasini
20 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ජීවිතයසෙනෙහස
20 күн бұрын
අනුරගෙ මතකය අම්මෝ ඒක නම් සුපිරි......❤❤❤❤
@kuruppuarachchiw4160
21 күн бұрын
වැටුප ඉවර වෙනකල්ම සල්ලි දීල කඩෙන් බඩු ගන්නව ඇරෙන්න මුදල් පරිහරණය සංසරණය ගැන මෙලෝ දෙයක් නොදන්න මම ඒ පැහැදිලි කිරීම හොඳට අහගත්තා මොනව වුණත් හොඳ...... ගුරුවරයෙක් බව කියනව මම ....!
@dananjayasampath5268
20 күн бұрын
Supiri comment eka
@nayanalahandapurage5151
19 күн бұрын
Atthatama ow
@WimalaKumarihami-r7p
21 күн бұрын
බලන්නකෝ කියන ලස්සන කොලයක්වත් බලන් නැතිව ගනන් කටපාඩම් මාරම සතුටුයි ජයවේවා මාලිමාවට ❤❤❤❤
@tpriyankara
21 күн бұрын
බොරු කියන්න කොළ මොකටද බන්... 🤣
@malithanuranga9262
21 күн бұрын
@@tpriyankaraඅනුරව උඹට සමාන කරනන් පුළුවන්ද ගෝතයෝ
@ytchannel9968
20 күн бұрын
Sahathika eththa ❤❤
@ytchannel9968
20 күн бұрын
@@tpriyankaranedokin kalakanniya
@tpriyankara
20 күн бұрын
@@ytchannel9968 බොගේ අම්මට හු එකා.. පළ හු....අනුරට පුක දීපන්
@DilaniSubashini-rj3ec
21 күн бұрын
ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මගේ උපහාරය❤❤❤
@InokaMalkanthi-m5n
21 күн бұрын
මාධ්‍යවේදීන් අහන් ඉන්න ලස්සන ඒ පැහැදිලි කිරීම❤❤❤❤
@deepadhasanayaka2987
20 күн бұрын
අම්මෝ හා, නැත්නම් ඔතන එකම කාලගෝට්ටියයි😂😂😂
@shamithd9367
20 күн бұрын
අහනදේට උත්තර දෙනවෙනෙ , වෙන එකෙක් ආවනන් වෙන බයිලනෙ කියන්නෙ ..
@ManojdeZliva
19 күн бұрын
උගත් මනුස්සයෙක් කතා කරද්දි උගත් මිනිසුන් ගෙ රටාව එයයි...ඇහුම්කන් දීම
@amilashiromi4117
21 күн бұрын
මෙන්න නායකයො.අපේ තරුන පරපුරට ලස්සන අනාගතයක් තියේවි november 14පස්සෙ.දෙමාපියන්ගෙ වග කීම චන්දය මාලිමාවට දෙන්න.
@radawadunnegnanawimalather4595
20 күн бұрын
ඒ නිහතමානී ගුනය වටින ඔබ තුමන්ගෙ
@wasanthaudekumara2802
20 күн бұрын
Econ වල මුදල් සැපයුම් හා ඉල්ලුම් වක්‍ර, මුල්‍ය උපකරණ ගැන හරියටම කිවා.
@SumithJayaHetti
20 күн бұрын
සුපිරී දැනුමක්. මේ වගේ නායකයෙක් එක්ක බැරිනම් අපිට ගොඩ එන්ඩ, අපි සදාකාලික කාලකන්ණි තමා.
@HIRUKUMARU
20 күн бұрын
බුද්ඨිමත් පැහැදිලි කිරිමක් ... අපේ ජනාධිපති තුමාට ජය වේවා ....❤❤
@rukaboy9874
20 күн бұрын
මගේ බිස්නස් එකට මරම වටිනවා පැහැදිලිකිරිම මගේ පලවෙනි ජන්දමම ඔබට සහොදරයා මාරම සතුටුයි ♥️
@niroshandavid
21 күн бұрын
උසස් පෙළ කරනකොට අපේ කිසිම sir කෙනෙක් ආර්ථිකය මෙච්චර ලස්සනට කියලා දුන්නේ නැහැ...
@sasinduabeysooriyaseconomi8364
20 күн бұрын
සිංහයා සිංහයා ම තමයි❤
@MalaIrangani-lc2rf
20 күн бұрын
ඇත්තටම හරිම සතුටුයි මෙහෙම නායකයෙක් අපි පත් කෙරුවෙ ජයවේවා මාලිමාවට ජයවේවා අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට දීර්ඝ ආයුස 🎉
@YASH_JAY
21 күн бұрын
He explained the economic concepts very clearly.
@IdunilBandara-rj9uf
19 күн бұрын
Thanks for the corroboration for a layman like yours truly 😊
@noisyexe09
20 күн бұрын
ලස්සන වෙලා ♥️♥️♥️AKD ආදරෙයි
@free_soul1111
20 күн бұрын
හරි ම පැහැදිලියි.. I like this transparency!! AKD is authentic! Vote NPP and save Sri Lanka
@desimiurani-en9oh
19 күн бұрын
මුලු ලෝකෙම නුඹව ආදරයෙන් සමරාවි අනාගත දරැවන්ද සමග❤❤❤ චන්දන sir ඇතුලු කන්ඩායම දරැවන්සේ කීකරැව අසා සිටින හැටි ❤❤❤ පන ටික රැකගෙන දිගුකල් ජීවත් වෙිවා බුදු සරණයි මැණික
@ddhammi7349
20 күн бұрын
මට 63ක්.මෙවර දීපු චන්ද කතිරය ගැන පුදුමාකාර සතුටක් විඳිනව.ඔබතුමාට රට හදන්න තිබෙන බලාපොරොත්තුව ඉටු කරන්න සියළු ශක්තිය ධෛර්යය ලැබේවා.ජනතාවත් ඔබතුමා ට උදව් කරන්න සිත් පහළ වේවා.
@MaduwanthaIshan
21 күн бұрын
මේ වගේ නායකයෙක් අපේ රටේ මීට කලින් ඉදල නෑ එකෙන්ම කියන්නෙ.
@Sollozo1053
21 күн бұрын
ණය ගන්න එක අපරාධයක් නෙමෙයි. ඒ ගන්නෙ කන්න් බොන්නනම් ඒක ප්‍රශ්නයක්. ඒත් ප්‍රාග්ධන වත්කම් බිහිකරනන්න නම් ගන්නෙ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මෙහෙන් ණය ගත්තට අරවගෙන් ප්‍රතිලාභ ආර් තිකයට එනව🥰
@FReeDom-b8x
20 күн бұрын
A/L clz එකකට ගියා වගේ ආයිත්... ඊටත් වැඩිය හොදට තේරුම් කරා ❤️🩹❤️🩹
@Damayanthi-t1h
20 күн бұрын
මෙහෙමත් මොලයක්..මේවගේ පැහැදිලි කරන නායකයෙක් .සතුටුයි දුන් කතිරය ගැන තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉
@DWik-rh3gn
20 күн бұрын
ඦන්දෙ දුන්න සතුටට ඇඬෙනවා බං. සිරාවටම ආදරෙයි AKD ❤❤❤❤❤❤
@nirmalawick8290
21 күн бұрын
You are great
@brexitisland39
21 күн бұрын
Well said
@ramanigunasekara9514
21 күн бұрын
I also same
@jeevaniwijesinghe8294
21 күн бұрын
ජයවේවා ජනපතිතුමනි 🙏 ජේසු පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි 🙏❤️
@tonyperera-tg5ew
20 күн бұрын
❤❤❤❤❤❤❤
@alokatharindu3147
16 күн бұрын
ස්තූතියි සිරස මේවා දානවට ❤️😍
@SurangaDinesh-e8y
20 күн бұрын
මම ආසම මේකටයි....බලන්න .මේ පැහැදිලි කිරීමේ විදිහ..ඕනාම...මෝඩයකුටත් තේරුම්යන විදිහට නේද ......❤❤❤❤❤❤❤❤ඒකයි ජනතාව අපේ ජනපති තුමා ට ....මෙච්චර ආදරේ ...❤❤❤❤❤❤❤❤
@damithrathnayake7427
20 күн бұрын
😮🎉
@pramudirashmini4407
20 күн бұрын
A/L Econ පාඩම මතක් වුණා. හරිම ලස්සනයි පැහැදිලි කිරීම
@DilshanNugawelage-df9nk
20 күн бұрын
අනේ වාසනාවන් මැරෙන්න කලින් සතුටු වෙන්න පුලුවන් උනා මට...❤️🤗 එදා ඉදල හීන දැක්ක මේ වගේ බුද්ධිමත් මිනිස්සු දේශපාලනය ට ඇවිත් අපේරට හැදෙනව බලන්න..දැන් අපි ඒක අත්විඳි නව..ගොඩක් සතුටුයි දුන්න චන්දෙට..❤️ජය වේවා AKD❤️COMPAS
@dakshik2706
20 күн бұрын
පොඩි කෙනෙක්ට උනත් තේරෙන විදියට පැහැදිලිව කියලා දෙනවා❤
@RanjaniKusumalatha-pu2io
20 күн бұрын
account class ekakata giya wage feeling ekak awe ❤ Best explanation sir..
@DisanthaPriyadarshaka-y1q
20 күн бұрын
සයන්ස් කරපු කෙනෙක් කොහොමද කොමස් පැහැදිලි කරන හැටි.අහන්න තිබුනෙ මහින්දගෙන් හරි නාමල්ගෙන් හරි.අපිට වදුරු කුනු හරුප අහගන්න තිබුන......
@domlans681
19 күн бұрын
Maths😊
@InternationalSurfingExpoSL2024
20 күн бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා, මොන තරම් බුද්ධිමත් නායකයෙක්ද, Compliments Mr. President.
@janakaroshan2818
20 күн бұрын
මේ දුන්න kathiraya ගෙන ආඩම්බර වෙනවා ...ජය වේවා malimawata ❤❤❤❤ akd❤❤❤
@user-sandi_girl1
20 күн бұрын
අපෙ දරැවන්ගෙ අනාගතය ගැන මට හරි සතුටුයි දර්ගායුස ලැබෙිවා බුද්දිමත් නායකයාට සදාකාලික ජය❤❤❤❤❤❤❤
@BandarHerath
20 күн бұрын
රටට වාසනාවක් මෙවන් විශිෂ්ඨ නායකයෙක් යටතේ මැරෙන්නට පෙර ජීවත් වීමට ලැබීම❤❤❤❤
@pramodasandeepani8636
20 күн бұрын
මුදල් වෙලදපොල ක්‍රියාත්මක වෙන හැටි අපි ඉගෙනගත්තටත් වඩා සරලව පැහැදිලි ව ඕන කෙනෙක් ට තේරුම්ගන්න පුලුවන් විදියට පැහැදිලිව කියපු ලස්සන❤
@maheshmadusanka4371
20 күн бұрын
මේකනම් මාර මෙමෙරියක්
@mudiyanselagesamarasekara4732
20 күн бұрын
ජනාදිපති තැමාගෙ දැනුම පුශන්සනිය.
@indikaabayasekera9195
20 күн бұрын
Respect Anura sir excellent speech
@janakasanadakelum2913
21 күн бұрын
Business management Degree එක හා pin point උත්තර දුන්නා ම සුරංගත්,෴,
@radawadunnegnanawimalather4595
20 күн бұрын
සිරස නිවේදකයන් ගැටළු ඉදිරිපත් කරන විදිය අගයමි
@lostinmusic7665
20 күн бұрын
ජය,😊
@ranasinghesajitha
20 күн бұрын
Econ නම් econ . Tax නම් tax කෘෂිකර්ම නම් කෘෂිකර්ම . මෙන්න වැඩ්ඩෝ . රනිලා මහින්දයා ,සජියා ගෙනවාවාන්ම් විනෝද සමය බලන්න තිබ්බා 😂😂
@anuradhaillangasekara3713
18 күн бұрын
අති විශිෂ්ටයි සර් 🎉❤👍
@mpranillakmaldiaslakmaldia8523
21 күн бұрын
Respect you sir ( brother) i felt it go on we will support you
@Global234-j3d
20 күн бұрын
Wow .never seen like this president in Sri Lanka. What a intelligent man❤
@RifazRaffai-xq8fp
21 күн бұрын
Anura sir great leader we proud our new leader anura sir we proud 👏 🎉❤
@sasindujayawickrama4442
5 күн бұрын
දීර්ඝායුශ ලැබේවා සර්..🙏
@newnn1268
20 күн бұрын
ඔන්න ණය ගැන හරි සරලව කියල දුන්නා.ණය ගන්න ඕනි ඵලදායිව රටට ප්‍රතිලාභ ලැබෙන විදියට ආයෝජනය කරන්නයි.මහලොකු නාකි රනිලා,රාජපක්ෂලා කරේ රට ණය කරපු එක.ඵලදායිව යෙදෙව්වෙ නෑ.ටිලියන 13 න් 10 ක් හොරා කෑවා.නාස්ති කරා.ඒ ටිලියන වලින් මුලු රටේම ආයෝජනය කරල ලැබෙන ප්‍රතිලාභ වලින් ගත්ත ණයම ගෙවන්න තිබුනා.
@සංජනා-ජ3ඬ
19 күн бұрын
අපේ පන ජනාධිපති තුමාට ආදරෙයි ගොඩක් ❤ බුදුසරණ යි ජේසු පිහිටයි
@SALIYABRO-u3o
19 күн бұрын
ජනාධිපති කෙනෙක් එක්ක කරන සාකච්ඡාවක් කියලා හිතෙනවාද .... හරිම සරල නායකයෙක් අපේ AKD 👍👍 good luck
@UthpalaBandara-rj7gv
20 күн бұрын
මාධ්‍යවේදීන් පවා අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන්.... ❤
@domlans681
19 күн бұрын
Econ Basics ❤😊 He has a thorough understanding of these matters
@ashanthanuka3792
20 күн бұрын
Next level description about duty of the CBSL ✌️
@inokanilanthi9247
20 күн бұрын
ජනාධිපතිවරයාට රට කරන්න අපි හැමෝම උදව් කරමු.
@chamikalakshan4764
19 күн бұрын
අඩෝ අපි දන්නෙ නැති කොච්චර ගැබුරු දේවල් ඕන පොඩි මනුස්සයෙකුට තේරෙන විදියට තේරුම් කරලා දෙනවා... ගුරුවරුන්ට වත් මෙහෙම පැහැදිලි කරන්න බැරි උනා මේවා අපිට🙃
@yathra-xl9ps
20 күн бұрын
Npp ජයවේවා ......බුද්ධිමත් ඡන්දයක් දීපු prathipala❤❤❤❤....2/3 අනිවාර්යයෙන් දෙනවා
@sunethramatharage3489
20 күн бұрын
මෙවන් බුද්ධිමත් නායකයො රටට වාසනාවන්.තෙරුවන් සරණයි !ඔබතුමාට .❤️🙏
@ManojdeZliva
19 күн бұрын
ජනපති ❤️
@nirmalipriyanthika7124
14 күн бұрын
මතකයෙන් කියන්න තරම් බද්ධිමත් නායකයෙක් අප ලැබුනු පුථම අවශ්තාව ,අපේ අනුර පුතාට නිදුක් නිරෝගි සුවය ලැබේවා,අපේ වාසනාවට මේ ජනපති.
@EshanHasanjana-m6l
21 күн бұрын
අපෙ ජනාධිපති බ්‍රෝ හැම පැත්තක් ගැනම දන්නවා නේ❤😅
@IshanShalinda-cy8iz
14 күн бұрын
AKD 💖
@mrscook7403
21 күн бұрын
නිකමට හිත්පන් සජිත් ගෙන් ඔහොම උත්තර යක් ජිවිතෙට ගන්න පුලුවන් ද
@chamilamadurangani8228
21 күн бұрын
Sajit modaharakek ne hariyata kata karagannawa puluwanda Rata geniyannanm mewage manussayak ennam one. Pahadiliwa terum karana hati. Sajit gen ahuwa nam ohoma pahadili karaida❤
@Malki-C
21 күн бұрын
සජිත් අවානම් අපිට මේ වීඩියෝ එක බලලා මනස පොඩ්ඩ්ක් සැහැල්ලුකරගන්න තිබ්බා හිනාවෙලාම..🤧😂 . අනේ එ ම්නුස්ස්‍ට තවත් චන්දෙ දෙන අය ඉන්නවනෙ ඉතින්🤧
@mohammednasrullah2135
21 күн бұрын
sepal ayyath akka aavanang hariyata kiyala dey😀😀😀😀
@Jmkays66
21 күн бұрын
එහෙම කියන්න එපා සජිත් මැතිදුන් ආවනම් අපෙ ලේ ටිකක් පිරිසිදු කරගන්න තිබුනා 😂
@windows10-k8h
21 күн бұрын
සජිත් කයියානායක වගෙ කච කච ගාන් නෑ😂.වැඩ කරල පෙන්නන්නෙ😂
@disanthihalpage3938
20 күн бұрын
❤❤AKd
@tharindumanamperi3064
20 күн бұрын
අනේ කවුරු හරි කමක් නෑ, අන්න අර සියල්ල දත් සීයට මෙන්න මේ සාකච්ඡාව පෙන්නන්න. ඌ හිතන් ඉන්නෙ ඌ සියල්ල දත් කියල. හැබැයි මහන්තත්ත කම අලියෙක් සයිස්. මෙන්න මෙහෙම නිහඩවම සද්ද බද්ද නැතුව හරි සරිලව පැහැදිලි කරන්නෙ තියෙන නිහතමානී කම නිසා.
@dileepprasanga4441
17 күн бұрын
මෙි අපේ ජනපතිතුමා නිරෝගිමත් සුවය ලැබේවා මෙි රට හදනවා එක විෂ්වාසයි ශක්තිය ධෙර්‍ය්‍ය ලැබේවා බුදු සරණයි ❤🙏
@jmtijayalath8754
19 күн бұрын
රැකගත යුතුම වස්තුවක් ❤🎉
@ruwanchamara7971
20 күн бұрын
ජයවේවා සුපිරි කතාවකි ❤❤❤❤
@NayomiKulasekara-i8v
21 күн бұрын
Love u Mr. President & proud of you 👏 ❤
@ranathungashalinda3369
20 күн бұрын
බුද්ධිමත් නායකයෙක්ගේ පැහැදිලි කිරිම මාලිමාවට ජය නියතයකි
@nadeekakarunarathna8942
18 күн бұрын
Very clear. Very smart leader.
@madhushanisansala
19 күн бұрын
හරිම ලස්සනයි පැහැදිලි කිරිම ❤❤❤❤
@PradeepDilanka-z2m
20 күн бұрын
හරිම කෙනෙක් තෝරාගැනීමේ සතුට ❤❤
@ravindunirosh1212
19 күн бұрын
AKD ආදරෙයි..
8:03
ලොකු පුටුවලට පත් කරන අය ගැන ඔබතුමාට විශ්වාසද? ජනපතිගේ සංවේදී පිළිතුර | Anura Kumara Dissanayake #akd
Newsfirst Sri Lanka
Рет қаралды 245 М.
7:40
අයවැයෙන් PayE Tax එකට වෙන්න යන වැඩේ ජනපති කියයි | Anura Kumara Dissanayake #akd #payetax
Newsfirst Sri Lanka
Рет қаралды 227 М.
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 22 МЛН
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 6 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 7 МЛН
21:54
ඇමැති හඳුන්නෙත්ති මැනික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් මලු හොයයි
VFM RADIO 107
Рет қаралды 4,8 М.
8:28
පොරොන්දු වුණා වගේ තෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට බැරි වුණේ ඇයි? #akd #fuelprices
Newsfirst Sri Lanka
Рет қаралды 322 М.
8:55
හාල් මාෆියාවට ආණ්ඩුව දෙන්න යන ගේම මෙන්න! | Anura Kumara Dissanayake #akd #riceprice
Newsfirst Sri Lanka
Рет қаралды 324 М.
7:26
ආණ්ඩුවේ ඇමතිලාගේ විෂයන් බෙදාදීම ඇත්තටම විද්‍යාත්මකද? | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 2,7 М.
39:00
" අපි රට හදනවා..." අනුර කුමාර දිසානායක දුන්නු පිළිතුරු | Anura Kumara Dissanayake | 10 Questions
Newsfirst Sri Lanka
Рет қаралды 1 МЛН
5:23
ආරුගම්බේ සිද්ධිය ගැන නොකී කතා රැසක් ජනපති අනුර සටනේ හෙළි කරයි! | Anura Kumara Dissanayake #arugambay
Newsfirst Sri Lanka
Рет қаралды 103 М.
27:47
NPP මන්ත්‍රීවරු 159න් 145ක්ම අලුත්! | #tilvinsilva #nppsrilanka #parliamentofsrilanka
Newsfirst Sri Lanka
Рет қаралды 235 М.
6:49
පාස්පෝට් ගෙනාවේ අලුත් ආණ්ඩුවද? කලබල වෙන්න එපා... අහගෙන ඉන්න පොඩ්ඩක්...
Live at Sri Lanka
Рет қаралды 249 М.
36:31
ස්වර්ණාභරණ අධිකාරිය උඩ යට පෙරලා මැණික් මල්ලක් හොයන ඇමති හඳුන්නෙත්ති
Dasatha News
Рет қаралды 1,3 М.
3:41
රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක් ගැන ජනපතිගෙන් සහතිකයක්! | Anura Kumara Dissanayake #akd
Newsfirst Sri Lanka
Рет қаралды 22 М.
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 22 МЛН