KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (06.01.2025) දහවල් ප්‍රධාන ප්රවෘත්ති
27:21
කතාව මැද ක්ෂණිකව කාන්තාවකගෙන් ඇමති බිමල්ට වොයිස් මැසේජ් එකක්
24:51
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
Жездуха 42-серия
29:26
БАБУШКА ШАРИТ #shorts
0:16
අයවැයෙන් PayE Tax එකට වෙන්න යන වැඩේ ජනපති කියයි | Anura Kumara Dissanayake
Рет қаралды 243,130
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 720
@SunilKumarage-mo1ss
2 ай бұрын
වැඩසටහන පුරාවටම කොලයක් නොබල කතාකරපු අපේ නායකයා, ස්තුතිය් සහෝ.
@praveenlankeshwara6546
2 ай бұрын
උඹලටත් හරි සිඟිති ආතල් තියෙන්නෙ නේද බං 😅😅
@gayanmanju-si9jk
2 ай бұрын
Nodakin ubala wage heththa gotabayata matu welswath me ragaprma pen na ne
@ERIC-t7u6r
2 ай бұрын
@@praveenlankeshwara6546 ඔයාගෙ මොඩ සජියා 😂😂😂 මෝඩ හුකන්නෙක්නෙ ඌ 😂😂😂
@chamodck
2 ай бұрын
මාර ලව් එක නේද බං 🤣🤣🤣
@maxrocket7759
2 ай бұрын
කොලයක් වත් නොබලා තමයි මේ වගේ ගොන්නුන්ව ඇන්දුවේ පච කෙලලා 😂 දැන් IMF program එකෙන් එලියට එන්න බෑලූ එන්න කලින් කිව්වේ කොහොමද මුන් වගේ මන්දබුද්ධික උන් තාමත් මේ රටේ ඉන්නවා නේ. පූර්ණ දැනුවත් වීමෙන් පච කෙලපු උන් තමයි ජෙප්පෝ කියන්නේ.
@westenmatch1928
2 ай бұрын
මම මේ සම්පූර්ණ වැඩසටහන බැලුවා...මට ඇතිවුණ එකම ප්‍රශ්නය "අපි මේ රට වෙනස් කරන්න පාර්ලිමේන්තු බහුතර බලයක් අනුරට දෙන්නෙ නැත්තං වෙන කාට දෙන්නද?" කියල. ඒකට හේතුව අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤
@wperera5841
2 ай бұрын
👍 අනිවාර්යයෙන් ❤
@palithajayawardena6775
2 ай бұрын
💯💯💯💯‼️‼️‼️‼️🇱🇰🇱🇰🇱🇰එකගෛ
@Malith-o7c
2 ай бұрын
අනිවාර්යයෙන්ම. අදත් මිනිස්සුන්ට මේ මනුස්සය කියන දේ තේරුම් ගන්න බැරි නම් වැඩක් නැහැ. 5/6 ක් මේ රජයට ලබා දිය යුතුයි.
@lazylizard6682
2 ай бұрын
ගහපු පච මදිවට තවත් පච ගහනවා..🤣🤣🤣🤣
@MC-qx6oi
2 ай бұрын
❤
@ajithmenikpura4306
2 ай бұрын
අසම සම නායකයානනි, රට ගොඩ ගැනීමට ඔබට සියලු වෙර ලැබේවා.. බහුතර පාර්ලිමේන්තු බලයක් ලබාදීමට ජනතාව නොවැ 14 නිසි තීරනය ගත යුතුමයි.
@RanjanPriyankara-k8c
2 ай бұрын
ඔබ තුමාට යෝධබල යෝධ ශක්තිය. ලැබේවා.
@tharakamadushan_official
2 ай бұрын
රට ගැන...ආර්ථිකය ගැන..සමාජය ගැන...මොන ප්‍රශ්නයක් ඇහුවත්....හරි ම විග්‍රහයක් කරන්න තරම්...මෙතුමගෙ තියන දැනුම...මම නම් බලයට ආපු වෙන කිසි මනුස්සයෙක්ගෙන් කවදාවත් දැකල නෑ...පුදුමාකාර දැනුම් එකතුවක්...❣️
@Nihal-dy9kc
2 ай бұрын
@@tharakamadushan_official 🤣🤣🤣🤣🤩
@dhammikabandara2831
2 ай бұрын
අතිවිෂිශ්ඨයි අපේ අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි ඔබට තෙරුවන් සරණයි
@praveenlankeshwara6546
2 ай бұрын
@@tharakamadushan_official ඒකනේ බං කයියනායක කියන්නේ. කයිය තියෙනවා අහස උසට. එච්චරයි 😂😂
@kasunlakmal-j6i
2 ай бұрын
Methana gon puthano hitiyanam😂....
@TenSrilanka2684
2 ай бұрын
@@praveenlankeshwara6546සජිත්ගෙ කයියත් නැනේ බන්😂😂😂😂😂
@pramudiparami6807
2 ай бұрын
ඔබේ සරල කමට මම මාර respect
@withrose-q3h
2 ай бұрын
කවදාවත් කැත විදියට කිසිම කෙනෙක්ට අපහස නොකර කතා කරපු හා කරන මනුස්සයෙක් මේ හික්මීම අපටවත් නෑ ඇත්තටම ඒක අව්‍යාජ හැදියාවක් මොකද කෙනෙකුට ඉතාම අසීරුයි එහෙම හැසිරෙන එක අනිත් හැම ජනාධිපති කෙනෙක්ම පිස්සු තමා දෙඩෙව්වෙ ඒ අතින් මේ මනුස්සය කොච්චර උසස්ද හොද වෙලාවට අපි මෙයාට අවස්තාවක් දුන්නෙ❤
@praveenlankeshwara6546
2 ай бұрын
මූ තරම් මිනිස්සුන්ට අපහාස කරපු එකෙත් තවත් නෑ යකෝ.😅😅
@DiniruNimsara-pq2jd
2 ай бұрын
ammo apahasa na katinda bn kiyanne
@wga3127
2 ай бұрын
💯
@peoplepolitics1643
2 ай бұрын
😂 පුකෙන් බන් හිනා යන්නෙ. මේ පාර චන්දෙට කලින් බලපන්. මේ චන්දෙට තමා ගෝටගෙන් ඕක කොපි කරේ.
@indirapathberiya4970
2 ай бұрын
ජනාධිපතිතුමනි, දැනට රෝහල්වලට හිඟව පවතින ප්‍රතිශක්තිකරන එන්නත කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්න.දෙමාපියන් අහිමි මගේ සොහොයුරියගේ දරුවා වෙනුවෙන් සහ මෙම එන්නත් අවශ්‍ය අනෙකුත් සියලු දෙනා වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කරන්නේ.කරුණාකර මේ පිළිබඳව අවධානය යොමු කරන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.
@nipunsathsara9153
2 ай бұрын
හා
@ShiromiSiriwardane
2 ай бұрын
අපේ ගමේ මාසෙකට රැස්වීම්ක් තියනවා ප්‍රශ්න ඉහල අධිකාරියට දන්වන්න පුලුවන්. එහෙම එකක් නැද්ද ඔයාලට ඔය ප්‍රශ්න කියන්න
@nadimadinadi8641
2 ай бұрын
අපිට වැදුණු තරමක්😭 ඇයි මෙච්චර කාලයක් මේ තීරණය නොගත්තෙ ඇයි මෙච්චර පරක්කු උනේ😪 එහෙම උනානම් නම් අද අපේ රට කොතැනද තිනේනෙ🤔 කරන්න දෙයක් නැහැ ජිවිතේ තිනේනෙම පසුතැවිම් හදවතින්ම සතුටු වෙනව මගේ ආදනීය ජනතාවගත් මේ තීරණය ගැන🎉🙏 මගේ රටට යහපතක්ම වේවා🙏💪💪🙋 මාලිමාවට ජයෙන් ජයමවේවා 💪🙏
@UpulPathiranage-mm2gl
Ай бұрын
Ubaලා ඒ කාලේ හිටියේ මහිndaගේ රෙdda අස්sene
@supundilanka9524
2 ай бұрын
ජනදිපති සමගද කියල හිතෙනව කතා කරන්නෙ හරිම සරලයි මාද්‍යවේදියො ටික අහන ඒවට පැහැදිලු පිලිතුරු හැමෝම සතුටින් හිනා වෙලා සහයෝගෙන් වැඩ සටහන කරගෙන යන්ව😍 බලන්න ආසයි❤
@amilashiromi4117
2 ай бұрын
අනුර ජනාදිපතිතුමා දෙවියන් දුන්න තෑග්ගක් ඒක ජනතාව NOVEMBER 14අත හැරගත්තොත් ජනතාවයි පව් කාරයො.අපේ රට බේරාගැනීමේ අවසාන මෙහෙයුමට උදවු කරමු.
@Saranga-fe2ks
2 ай бұрын
මාලිමාවට 52%ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපි මෙවර මහමැතිවරණයේදී දකුණෙන් තුනෙන් 2 ක් දෙනවා...✌❤🌹
@JaniruforGraphics
2 ай бұрын
for sure bro ❤
@ThilinaMaduwantha-ud3dk
2 ай бұрын
Gamma gamma ❤
@Triplegemvlessyou
2 ай бұрын
දකුන තමයි ඕන දේකදි මුලින්ම ගැම්ම අරන් දෙන්නෙ...සබරගමුවේ ඌවෙ ඉන්න පොම්නයො වගේ නෙමෙයි..
@johnsmith-st6rq
2 ай бұрын
Gampaha apith ape sahodara NPP ekk. Kalin ratata keliya amathi sir la skka nemei. Jayawewa NPP ❤❤
@ishkaanfakhir9601
Ай бұрын
Uthura dhakuna reddawal owne naaa... promote karanna hamotama mewani videos. 🧭❤🧭
@AhamedThahirAhamedFaisal
2 ай бұрын
පාර්ලිමේන්තුවේ බහුතරයක් දිය යුතුමයි ජයවේවා මාලිමාවට ජයවේවා
@S_han1210
2 ай бұрын
අනුර සිරසට එනනම ඕන.. සිරස තමා පොඩ්ඩක් හරි අනුරට උදව් කලේ.. සිරස කවදත් මිනිස්සුන්ගේ පැත්තේ…❤
@Vehiclehub-lk
2 ай бұрын
Siyatha ❤
@amilamihiran1462
2 ай бұрын
අම්මපා මේ වගේ වෙන එකක්ටවත් ඉලක්කම් එක්ක.කරන දේ කියන්න පුලුවන්ද.බලපන්කෝ ආසයි ඊලගට මොනවද කරන්නේ කියලා කියන්නකන් බලන්න ඉන්න.අනිත් එවුන් එක්ක බැලුවම තාමත් ඔබතුමාව අපිට විශ්වාසයි.ජයෙන් ජයම වේවා🎉🎉🎉🎉
@lazylizard6682
2 ай бұрын
ගහපු පච මදිවට තවත් පච ගහනවා..🤣🤣🤣🤣
@kaviyart2915
2 ай бұрын
@@lazylizard6682උබ මේක බලන්න එපා 😂 ආං හිරු එකෙන් සජියා ගෙන්නලා ඒක බලහං
@malan-r8d
2 ай бұрын
@@lazylizard6682 hariyata Ranil wage pachayek neda
@SharmilaGamage-w9i
2 ай бұрын
@@lazylizard6682හොරු නැතුව හිතට දුක i නේද
@viduminigamage6414
2 ай бұрын
@@lazylizard6682methana kiypu ek pachayak kiypnko blnn
@Srimukhaya
2 ай бұрын
ඕනි එකෙක් ට තේරෙන්න පැහැදුවා ඊලග ට වැඩ ටික වෙන විදිය සුපිරි යටම 👍❤
@lanka9041
2 ай бұрын
ඇයි මට මේ සොදුරු මනුස්සයව මගහැරුනේ කියලා කල්පනා කරන මම. 🤔🤔🤔තනිකරම මේවට වග කියන්න ඕන විමල් වීරවංසය ගම්මන් පිලයා වගේ හාල් පාරුවෝ. උන් දැක්ක ගමන් T V එක වහනවා. රාජ්‍ය වාචලයෝ දෙන්න. අප්පිරියයි. A K D ට 🙏👍👍👍
@NadeekaSubasingha-c9w
2 ай бұрын
මටත් හිතුනෙ ඔිකමයි
@preminisenavirathne5183
2 ай бұрын
බටලන්දත් කල්පනා කරන්නේ මේ සොඳුරු මිනිසා සීයාට මඟහැරුනේ කොහොමද කියලා... නැත්නම් එදා වලදාපු තැන්වල රූස්ස ගසුත් පැල වෙලා...අපේ වාසනාවට , අනුරගේ වාසනාවට...
@YamunaPushpakanthi
2 ай бұрын
නිහතමානී .සරල .දැනගුන.පිරැනු.පින්වත් .අපේ ජනාධිපති තුමාට තෙරැවන් .සරනයි .සියලු දෙවි රැකවරනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 7:39 @@preminisenavirathne5183
@WeeraddanaSilva
Ай бұрын
@@preminisenavirathne5183 don't say that.really scary.Still Anura is in danger.
@SumithraGamage-xr8sj
2 ай бұрын
මම වහලෙක් නෙමේ ඇත්තටම රටේ ජනතාව වගේ ජනාධිපති කියල කියන්න පුලුවන් මනුෂ්‍ය යා අනුර❤❤❤❤❤
@Chamoshikushika
Ай бұрын
Ekata kiyanne wahal kama newai.adaraya kiyala
@anusharajapaksha9827
2 ай бұрын
Pay tax අඩුකිරිමට අදහස් කිරීම අගෙයි.සුරංග මහතා ඒපිලිබද කියූ කාරනය සහතික ඇත්ත. ස්තුතියි.සරසවි වරම් ලැබූ දරුවන් දෙදෙනෙකුට ඉගැන්වීමට වියදම් කිරීමේ වගකීම මා සතුයි..❤
@Lankamrt
2 ай бұрын
මාරයි ජනපති සාමාන්‍ය රෑපවාහනී වැඩසටහනක.....❤
@JessiPerera
2 ай бұрын
අනිවාර්යෙන් පාර්ලිමෙන්තුව මාලිමාවෙන් පමණක් පුරවමු🎉🎉🎉🎉
@muditharathnayaka7922
2 ай бұрын
තුනෙන් දෙකක බලයක් දී ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරමු.
@renukadamayanthi3487
2 ай бұрын
අපෙ ජ්නදි පති ලස්සනයි දැන් රටට අපු සින්හයා ❤❤🎉🎉 මගෙ රට හා අහින්සකා මිනිස්සුන්ට නිදහසක් ලමයින්ටා වසවිස නැති අහරා වෙලක් කන්න දෙන්න හැම ඒකටම පොමලින් ගහල ඒවා ලමයි කන්නෙ ජරවා ඔබතුමට 🎉🙏🙏🙏🙏
@LahiruErandaSL
2 ай бұрын
වසර ගණනාවක් පුරා අනුර කුමාර දිසානායක හඩ නැගූ ජනතා ප්‍රශ්න වලට ඉතා නිවරදිව අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ඉතා සාර්ථකව පිළිතුරු ලබා දීම ප්‍රශංසාවට ලක් විය යුතුමය. ❤
@nandanidisa1031
2 ай бұрын
වැදලාඉල්ලන්නෙ රට දියුනු කරන්න ශක්තිමත් ආංඩුවක් බිහි කරන්න නොවැම්බර් 14 දා අපි සියලුම දෙනා මාලිමාවට ජන්දය දිලා පාර්ලිමෙන්තුව සම්පුර්න කරමු , මෙ තමයි අපෙ යුතුකම රට දියුනු කරන්න ජනාධිපතිතුමා ඇතුලු සියලුම දෙනාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා
@AmilaPriyanthi-mw2li
27 күн бұрын
දුන්නා දින්නා
@priyanthajayathissa9767
2 ай бұрын
අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
@prabhathwittachchi
2 ай бұрын
මෙන්න නියම නායකයො…රටක් තියෙනව නායකයෙක් ඉන්නව කියල හදවතටම දැනෙනව නේද???
@ChathuraUdayanga-cg7ec
2 ай бұрын
ගෝටා ආපු මුල්කාලෙත් ඔයා ඔහොම දැම්මනිනේද
@DisalDS
2 ай бұрын
@@ChathuraUdayanga-cg7ecoya katd dunne?🐂
@chamodck
2 ай бұрын
මාර ලව් එක නේද බං 🤣🤣🤣
@QubitTechnologies
2 ай бұрын
@@ChathuraUdayanga-cg7ec gota koheda ban one month walin koti ganak eturu kale boru weda nawattala...squad ekata gana oil walinma dan kotchara eturuda
@Tharukakasun44
2 ай бұрын
@@chamodckමෝඩ සජිගෙ ෆෑන් කෙනෙක් නෙහ් 😂 සාදාරණ විවේචනේකුත් නැතුව බොගෙ අම්මට හැමිනෙන්නැතුව ඉඳපං පකයො
@Jayathilakajayathilaka-iv7qq
2 ай бұрын
ඉවර වෙනකම් බැලුවේ හදවතට දැනෙන වැඩසටහනක්.
@RaniJayasundara-t2g
2 ай бұрын
ඔබතුමාගේ අදහස් බොහොම. පැහැදිලි 👏🏿👏🏿👏🏿
@nismymn4542
2 ай бұрын
මේකට රනිල් ඇවිල්ල හිටියනමි , රට්ටු මට අදාල නැහැ IMF එකයි මට වැදගත්. target සම්පුර්ණ කරන්න නම් TAX වැඩි කරන්න ඕන , රජයේ ආයතන විකුණන්න ඕන කියල රටේ මිනිස්සුත් බයකරල තණකොළ කනඋන්ට ආතල් දීල , මේ ප්‍රශ්න අහන උන් හොල්මන් කරවල, 2048 අතමිට සරු ජනතාවක් කියල නැගිටල යයි. අනුර ජනාධිපතිතුමාට රට හොඳින් කරගෙන යෑමට ශක්තිය ,ධෛර්ය්‍යය ලැබේවා.
@Nihal-dy9kc
2 ай бұрын
@@nismymn4542 kiyahanko mate anuraya IMF ekete pitin wada karanawada kiyala -e ekkama kiyanneko "wikunana" ekai "ayojanayak" kiyana eke wenesa ?
@AnandaAnanda-f1f
2 ай бұрын
රනිල් කවුද කියල ඔබ හොඳටම කියවගෙන තිබීමගැන සතුටුයි❤
@nilushaperera310
Ай бұрын
ඇයි වැල් පාලමේ යන හැටි කියලත් දෙනවනේ... 😁
@nismymn4542
Ай бұрын
@Nihal-dy9kc IMFනය රනිල් ගත්තු එකක්. ඒ නය දෙන ආයතනයේ , කොන්දේසි වලට යටත් විය යුතු අතර නය ගෙවීම සඳහා මුදල් සොයා ගැනීමේ ක්‍රමෝපායන් ද කියති. බදු වැඩි කිරීම සහ ආර්ථික ඵලදායී ව්‍යාපෘති ද මේවාට ඇතුලත්. රනිල් යනු රටේ එක්තරා පන්තියක් නියෝජනය කරන පුද්ගලයෙක්. ඔහුට රට හෝ අහිංසක ජනතාව අදාලම නැත. එයාට ඕන රටේ පාලනය සහ සාදය ආරක්ෂා කිරීම සඳහා වටපිටාවක් . ඒ නිසා ඔහු කරන්නේ බදු වැඩි කිරීමත් , රජයේ ආයතන විකිණීමත් , ඵලදායී නොවන ව්‍යාපෘති ඇති කර එය තම යහලුවන්ට බෙදා දීමයි. පසුගිය කාලවල ඔහුගේ පොරොන්දු අතර , රත්තරන් චේන් , නොමිලේ වයිෆයි, ටැබ්, ඕව මතක ඇති නේද.? නය ගැනීම වරදක් නැහැ. සංවර්ධිත රටවල් පවා නය ගන්නව නමුත් ඔවුන් ඒවා ඵලදායී ව්‍යාපෘති සඳහා යොදවමින් ප්‍රතිලාභ ලබා ණය ගෙවා දමමින් රටේ සංවර්ධනය සඳහා ද දායක කරගනී. නය ගැනීම වරදක් නැත එය ලබා ගන්නා අතමත හොඳනරක තීරනය වේ. බොහොම ස්තූතියි .
@Saranga-fe2ks
2 ай бұрын
😂 අන්න හිරු එකෙන් සජියා ගෙන්නලා..මේක බලලා ඒකත් බලන්න..එතකොට වෙනස තේරේවි..ඊට පස්සේ තීරණයක් ගන්න තවමත් පාවෙන චන්ද දායකයෝ..😊
@christineponweera448
2 ай бұрын
Yes Very important 👍
@sujanrangana4682
2 ай бұрын
අනිවාර්යයෙන් 😂
@prabakumari3701
2 ай бұрын
Recordarayak wenna athi😂😂
@prabakumari3701
2 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@ලට්ටලොට්ට-ඣ8ග
2 ай бұрын
ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක්ක සංයමයකින් කතා කරන කෙන්කෙන් ඉන්නවද..??? ❤ මෙහෙම ප්‍රශ්න අහන වැඩසටහනකට ලයීව් ආව කලින් ජනාධිපති කෙනෙක් ඉන්නවද...??❤
@Nihal-dy9kc
2 ай бұрын
Full toss ne Damme !-ewwate man 4/6 paarawal kelela aryiya !-😅😅😅
@V1234gam
2 ай бұрын
Clean answers from a clean man...❤❤
@lulukwt3588
2 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤ අපේ ජනාධිපති තුමාට❤❤ ජයවේවා❤❤
@malithdilshan4203
Ай бұрын
මොන කෙහෙල්මලක් ඇහුවත් හරිම පොයින්ට් එකට, නීට් එකට නිවැරැදි ව කොහොමද අප්පා උත්තර දෙන්නෙ...ඒ talent එක මාරයි ❤
@buddikachathuranga215
2 ай бұрын
නියම නායකයෙක්
@nuwanthilina9
2 ай бұрын
Hatts off to you sir!
@ImeshChamara-y8c
2 ай бұрын
රනිල් මජරයාගෙයි සජිත් ජෝකර්ගෙයි උන් ඇයිමේ වේදනාවෙන් 🤣🤣
@prabakumari3701
2 ай бұрын
Unge bath balayo bro api kalabal wenna oni na malimawata ❤❤❤❤
@amilamihiran1462
2 ай бұрын
ෂුවර් එකට මේ පාර සජියා පැරදුනාම.ඕකව සජබෙන් එලියට දානවා.එහෙම වුන ගමන් ඌට පිස්සු හැදෙනවා😂😂😂😂
@IsuruSampath-g3i
Ай бұрын
වැඩසටහන ඉවර වෙනකන් බැලුවා.මං තනියෙන් කල්පනා කලා. මේ රට ගොඩ දාන්න මාරම Plan එකක් මේ මනුස්සයට තියෙන්නේ කියලා ❤
@charithawickramatunga5842
2 ай бұрын
දේශපාලකයෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම පැහැදිලි නිශ්චිත පිලිතුරක් දුන්නමයි බොරු වැල් බයිලා නැතුව
@Education100g
2 ай бұрын
❤
@nalinthusara6893
2 ай бұрын
නියම සහෝදරත්වයක් දැක්කා...
@Gagana4899
2 ай бұрын
අඩු වැටුපක් තියෙන මිනිසුන්ගෙ වැටුප වැඩි කිරීමේ ප්‍රතිශතය වැඩියි.වැඩි වැටුපක් තියෙන අයගේ වැටුප් වැඩිකිරීමේ ප්‍රතිශතය අඩුයි...💟
@chamindirathnayake4797
Ай бұрын
කොල නැ පොත් නැ Phone නැ. ඔහු ඇවිදින පුස්තකාලයක් ❤❤❤❤❤
@AjithKumara-vg1fw
Ай бұрын
බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤
@sulochanabandaramenike
Ай бұрын
අහන ප්‍රශ්නෙට පුදුම ලස්සනට සංයමයකින් ❤උත්තර දුන්නා .
@marianfernando2896
Ай бұрын
ජනපති tumeni obage අවංක චේතනාව අනුව karana සියලුම wada සාර්ථක karaganna ශක්තිය දහිරියක් ලැබේවා ❤❤❤❤❤❤
@usoofsaleem1940
2 ай бұрын
Suranga your professional approach towards president Anura is excellent.
@shevanperera7781
2 ай бұрын
මම මේ කතිකාව පුරාවට දැක්කේ අනික් දේශපාලන සාමාජිකයින් ඉදිරියේ හැසිරෙන ආකාරයට වඩා වෙනස් හැසිරීමක් මේ මාධ්‍යවේදීන් ජනාදිපති තුමා සමග ඉතා සුහදව කථිකාවත යෙදෙන ආකාරය 🥰🥰🥰🥰
@SlMo-h2y
Ай бұрын
ආයුබෝවන් ගොඩක් දුකයි..... මග හැරුණු කාලය වෙනුවෙන් ජනපති සහෝදරයා නෙනි සිය දහස් වරක් සමාවෙන්න 🙏තාඩන පීඩා නින්දා ගෙරහුම්.... ජිවිත තර්ජන.... තම සහෝදරයින් එකආ පිට එකා වෙටෙමින් එක සැයක දුම් රොටු ලොකු අබිරහසක් තබමින් හිස් වතාලය ට එකතු වෙද්දී..... අහිමවීම් තුලින් විදගෙන දරාගෙන එදා මෙදා තුර ජනතාව උපන් බිම වෙනුවෙන් කල සටන අත් නොහැර ආ දුර විශ්වාස කරන්න ත් පුදුමයි දේව හාස්කමක් වගේ... ❤️ඔබ සටන් කලේ පව්ලේ අය වෙනුවෙන් නොවේ රට ජාතිය වෙනුවෙන්ජිවිතේ පාරඩුවට තබා යුද වැදුන අබිත රණ සුරයෙක් වගේ..... බලාපොරොත්තු ව අද ලෝකේ පුරාවට ම ඉතිහාස ගත වන ලෙසින් ඉටු වී මල් පල ගැන්වී ඇත..... නිදුක් නිරෝගී ව සියලුම කටයුතු සිත න පතන විල ස ඉටු වේවා බුදුසරණයි..... ජනපති සහෝදරයා ඇතුලු සහෝදර ඇමති මණ්ඩල යට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️නිහතමානී නායකත්වයේ පෙර ගමන් කරු 🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹
@LuSa-sw1tb
Ай бұрын
අපටලැබුනාදරැවන්ටසීස්අතයටයන්නදරැවෝඉනවනමිඵවටකොලලැබුනාමමසවුදිරියාල්හාරසීයටවැඩටගීයේමහින්ධමහතයාආවටපස්සේඅපේපඩියවැඩිකරවාගත්තාහයසීයපනහවේනිල්මිණි ් ආන්ඩුවේ ගැසුන ඇත්ත
@MAFuard
2 ай бұрын
NPP JAYAWEWA
@capitalland1071
2 ай бұрын
❤❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️
@tamilg.a.kumara1135
Ай бұрын
ඇස්වහක් කට වහක් වදින්න එපා අපේ ජනපතිට තෙරැවන් සරණයි. මේ රට හදන්න දිරිය ශක්තිය ලැබේවා
@janakalakmal7325
2 ай бұрын
ජනාධිපති කෙනෙක් මෙහම කතාකරන්වා දැකලා තියෙන්වාද සජීවී වැඩසටහනක
@samanthafernando332
Ай бұрын
හිතට දැනෙන ❤අනුර ❤
@WanniAchchiKamkanam
2 ай бұрын
බත් බැලයොන්ට සෑහෙන්න රිදිල හැබැයි😂
@roybrown4711
2 ай бұрын
yes.. some ballanta evesana bahh
@madurachandrasiri263
2 ай бұрын
😂😅 ඇඩිලා😢 ඇඩිලා😢 ගෑවිලා තැවිරිලා ඇනිලා ඇත්තෙ
@osaentertainment3451
Ай бұрын
ජය❤
@chathu3309
Ай бұрын
මේවා අහද්දි මයිනල ගහපු බයිලා මතක්වෙනවා.....මේ දැනුම හිතාගන්න බැ....අවංකව රට වෙනුවෙන් කතා කරන මේ ගැම්ම.....තෙරුවන්සරනයි ඔබතුමාට
@nptech4605
Ай бұрын
මම හැමදාම දැකපු හීනයක් තමයි ජනපතිගෙන් මෙහෙම ප්‍රශ්ණ කරන්න පුලුවන් පරිසරයක් උදා වීම ..අද ඒක සැබෑ වෙලා....නිහතමානී සතුටක් තියනව ඒ පිලිබඳ..
@AjanthaLiyanage-jw2te
2 ай бұрын
මගෙ රටට ඩ්ලන්ඩහිමිසරනය් අනුර මගෙ සහ ඔබෙ නයකය
@sahanfernando4347
2 ай бұрын
පුදුම සතුටක් දැනෙන්නේ...මේ සොදුරු මනුස්සයා අපේ රට අනිවාර්යයෙන්ම ගොඩගන්නවා..❤
@chamodck
2 ай бұрын
මාර ලව් එක නේද බං 🤣🤣🤣
@Nihal-dy9kc
2 ай бұрын
Ane matath janadipathi kama labenewa nam !-(mage nonath kiyanawa mama hareeema"sweet" ) kiyala 😅
@viduminigamage6414
2 ай бұрын
@@chamodckuba hamathanama walalenawa ned bn?😂
@chamodck
Ай бұрын
@@viduminigamage6414 yes bro 😎
@sugathpriyantha1058
2 ай бұрын
සහොදරය ලස්සන වෙලා හැඩ වෙලා😀
@chamodck
2 ай бұрын
මාර ලව් එක නේද බං 🤣🤣🤣
@Ashen8176
2 ай бұрын
@@chamodckඉතින් උබට පුකද හුත්තො මෙකෙ හැමින්නෙ ලව් එක ගගා ගොන් පගයා😂
@SithumSankakpa
2 ай бұрын
@@chamodckකමෙන්ට් දදා වැලලෙන් නැතුව පලයන් පොන්න පැටියො යන්න..තෝ කොයිතරම් වැලලුනත් උඹලගෙ පල්මෝඩ නායක උතුමා විපක්ශෙටවත් එන්නෙ නැ.ඒක තමයි තිත්ත ඇත්ත..සජියගෙ සේරම කඩන් වැටිලා ඉවරයි.😂😂
@ArtistryLens
Ай бұрын
ඒකනේ 😍
@nethmejewelartnilantha9231
2 ай бұрын
බුදුසරණයි කොහොම හරි මෙ,රට ලස්සන රටක් කරන්න.❤️❤️❤️
@UpaliGamage-uo9bt
2 ай бұрын
ආදරනීය අනුර සහෝදරයාට විරුද්ධව මේ ලන්කවෙ සමහරක් මිනිසුන් ක්‍රියා කරන්නෙ ඇයි කියල මට හිතාගන්නබෑ.
@ajithhemapala6674
2 ай бұрын
සමහර මිනිසුන් ඉන්නවා.. ඔවුන්ගේ මනස හැදිල තියෙන්නේ බත් බැල ගැති කම් කරන්න... ඔවුන් ගේ නායකත්වය දේවතාවුන් ලෙස පාරිශූද්ධ දෙයක් ලෙස සලකන්නේ... එහෙම වෙන්න හොඳ නැහැ .. මෙතුමා වුණත් බණ කිව්වත් අහිතකර ප්‍රතිඵල ලබා දෙනවනම් විරුද්ධ විය යුතුය.... අදහන්නට අවශ්‍ය නැත..
@ShehanShashika-b7j
2 ай бұрын
නවෝත්පාදන බිහි කරමින් සේවා හා නිශ්පාදන ආර්තිකයක් නැතුව බෑ මේ රට ගොඩ ගන්න
@DamDissanayaka-p3h
2 ай бұрын
කොළකැල්ලක් නැත මතකයෙන් ලස්සනට කතාකරනව මිටරෙ
@sisilwewelwala5221
2 ай бұрын
හැමදාම සතුට්න් ඔබතුමා වැඩ කරන්න ලැබේවා
@layanalranathunga4576
Ай бұрын
👍
@Saranga-fe2ks
2 ай бұрын
අනුර සහෝ...ඔයා කියපු වචන ඒ ආකාරයෙන් ඉටු කරන්න...එතකොට 2029 ත් ඔයාලමයි ඉන්නේ..නැති නම් දකුණේ අපිමයි ඔයාලත් රාජපක්ෂලා වගේම චුත කරන්නේ මුලින්ම 😴✌
@UdeniLakmali-x1m
Ай бұрын
ඔබ දැනුම් සම්බාරයක් හිම් සැබෑ රජෙකි.....
@ShaniKarunathilaka-c1c
2 ай бұрын
අපේ චන්දෙට සාදාරනයක් කරපු අපේ ජනපති ❤️❤️❤️🥊🥊🥊
@LalithJayaman
2 ай бұрын
පට්ට මාරම දැනුමක් ජනාදි,පතිතුමාට තියෙනව.
@PradeepNiroshan-e1g
2 ай бұрын
අපේ එකා ජයවෙවා ❤❤❤
@amabey68
Ай бұрын
අහිංසක ජනතාවගෙ එකම පැතුම ජිවන සහනයයි ජනාධිපතිතුමා එය ලබා දෙන්න 💞💞💞
@kamiliyacool4138
2 ай бұрын
සිරස ආදරේයි,🥰🥰🥰 මාලිමාව🥰🥰🥰 අහිංසක මිනිසුන්ගේ සියලු පාර්ථනාවන් ඉටුවේවා🥰❤️❤️❤️
@roshnibarbour7754
Ай бұрын
Beautifully explained. What a knowledge? Blessings
@leelasenajayaweera6387
2 ай бұрын
බුදුසරණයී අනුර ප්‍රසිඩන්ට් ජයවේවා මාලිමාව
@ShirleyPeiris-jq8jl
2 ай бұрын
ජයවේවා ජනපති තුමනි!
@RupaJayawardhana-z5t
Ай бұрын
අපේ ජනපතිතුමණි ඔබට තෙරැවන්සරණයි
@mohamedashroffrahumathulla4939
2 ай бұрын
Excellent Mr. President for your clear explanations ❤🎉
@SumanadasaDammikakkkokk
2 ай бұрын
වෙිනස්වන,,ලෝකයේ නොවෙනස්වපවතින්නේවෙනස්විමපමනයියනඅරැතයටමතක්කරමින්මෙිලොවටජනනායකබිහිකලසදාාදරමවිනිපිංසිරසටස්තතියි
@isuriumeda2220
Ай бұрын
මෙතෙක් පහලවූ නායකයින්ගෙන් බුද්ධිමත් ම නායකයා ඔබයි
@SS-iu9oe
2 ай бұрын
this is the first time happened Sri Lankan politician change ever Ur life and trust ur own future
@NimalPeiris-w1b
2 ай бұрын
No proper plan (npp) කියපු දේශපාලනය පාලනයේ පළපුරුදු මහත්තයාට , මෙම සාකච්ඡාව නෙත ගැටෙිවා !!!!
@irulz3415
2 ай бұрын
Very kind and personality president❤❤❤❤❤❤❤
@iromianusha4197
2 ай бұрын
අනුර ජනාධිපති සාකච්ඡාවකදී ඌවද පැහැදිලි වෙනසක් තියෙනවා. මීට පෙර පාර්ලිමේන්තුවේ අනික විපක්ෂ නායකවරු සාකච්ඡාවකදී අඩුම ප්‍රශ්නයක් අහන්න චාන්ස් එකක් දුන්නෑ. එකෝ අත මේසේ ගැහුවා කට ගැහුවා චන්ඩි පාර්ට් දැම්මා ඉතිම් බලන්න වෙනස. අනුර ඇතුළු මාලීමාවට පමනක් සහය දෙන්න වෙන මොනත් අවශ්‍ය නොවේ.🎉🎉🎉🎉❤❤❤❤
@SamaOnaki-vy9qv
Ай бұрын
Obata jayawewa 💖👍👍👍👍❤❤❤❤
@AmilaPriyanthi-mw2li
27 күн бұрын
අපේ ජනාධිපති තුමා හරිම ලස්සන වෙලා,කතා කරනවා හරිම පැහැදිළිව. සරලයි,චාමි,ඇදුම පැළදුම පවා, රට හදන ඔබට දේව ආශිර්වාදය නොවඩුව ලැබේවා,
@Rpp21
2 ай бұрын
බලටලන්දේ වඩකයා බලනවා ඇති කොහොමද අනුරව miss උනේ කියලා😂
@Life-jo6zr
Ай бұрын
ඒකනම් ඇත්ත....😅
@buddhidon2882
2 ай бұрын
he is clever!! Which president can answer like that!! Proud to be 🇱🇰 Sri Lankan
@seethaherath
2 ай бұрын
අපේ ජනාධිපති තුමට ජයවෙවා . මාලිමාවට ජයවෙවා .
@shironpathirana
Ай бұрын
පමා වී පැමිණි වස්සානය ... 🌈️🌧️🌟
@nuwanpriyanga6070
2 ай бұрын
පක්ෂ පාටවලට යට නොවී මාලිමාවට වැඩි බලයක් ලබාදෙන්න සියළුම දෙනා කටයුතු කරන්න. එහි ප්‍රතිලාභත් රටේ සියළුම දෙනාට භුක්ති විඳින්න පුළුවන් . අනුර සැබෑ වශයෙන්ම ජනතාවගේ ජනාධිපතිවරයෙක්..
@udaperera9945
Ай бұрын
අනික දූෂණ වංචා වලින් ඉහල තැනක වැජඹුන රටක් අපි ජීවත් වෙන්නේ.
@chathuralasantha4986
2 ай бұрын
කලින් චරිත් වගේද අදාල කරුන විතරයි බුද්ධිමතුන්ගේ වෙනස
@madhushanisansala
Ай бұрын
මේ සියලු කථාව පුදුම සංයමයකින් කරන්නෙ මේ වගේ නායකයෙක් පෙර ජන්දය දිලා පත්කලා නම් අද රට සුපිරි තැනක .❤❤❤❤❤❤සිරස හිස නමා ❤❤❤❤
@Maheshiweerakantha
2 ай бұрын
මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කලොත් සාමාන්‍ය ජනයා සූරන් කෑමට නොහැකි වනුඇත.
@kumarijayarathna3552
Ай бұрын
අපේ දරුවන්ට ලස්සන රටක් හදලා දෙන්ඩ අපේ ජනපති තුමනි ❤ ඔබට මේ රට හදන්න පුළුවන්
@hhsnalinda
2 ай бұрын
Payee Tax ගැන ප්රශ්න කරපු සුරංග ඇතුලු සිරසට මාගේ ප්රනාමය❤
27:21
🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (06.01.2025) දහවල් ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 24 М.
24:51
කතාව මැද ක්ෂණිකව කාන්තාවකගෙන් ඇමති බිමල්ට වොයිස් මැසේජ් එකක්
VFM RADIO 107
Рет қаралды 7 М.
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
8:03
ලොකු පුටුවලට පත් කරන අය ගැන ඔබතුමාට විශ්වාසද? ජනපතිගේ සංවේදී පිළිතුර | Anura Kumara Dissanayake #akd
Newsfirst Sri Lanka
Рет қаралды 248 М.
8:55
හාල් මාෆියාවට ආණ්ඩුව දෙන්න යන ගේම මෙන්න! | Anura Kumara Dissanayake #akd #riceprice
Newsfirst Sri Lanka
Рет қаралды 374 М.
39:00
" අපි රට හදනවා..." අනුර කුමාර දිසානායක දුන්නු පිළිතුරු | Anura Kumara Dissanayake | 10 Questions
Newsfirst Sri Lanka
Рет қаралды 1 МЛН
18:30
මනූෂ ඉස්සරහම එයාගේ මල්ලි මට බිම දාගෙන ගැහුවා එතකොට මනූෂ කියන්නේ පො#නයෙක්ද | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 381 М.
23:11
Supermarket යන 15%ක් විතරක් භාවිතා කරන ක්‍රමය මොකක්ද?
Science With Ruchira
Рет қаралды 121 М.
12:52
සටන උණුසුම් කළ ජනාධිපති අරමුදල | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 368 М.
14:49
ඇත්තටම මුදල් අච්චු ගහලද? කවුරුත් නොදන්න ඇත්ත කතාව | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 398 М.
18:39
අපි දුප්පත්කම අත්විදපු මිනිස්සු.. | Hari tv
Hari Tv
Рет қаралды 179 М.
27:47
NPP මන්ත්‍රීවරු 159න් 145ක්ම අලුත්! | #tilvinsilva #nppsrilanka #parliamentofsrilanka
Newsfirst Sri Lanka
Рет қаралды 261 М.
14:03
ШИРЯЕВ: Система ЖКХ рухнет при морозах. Инфляция в январе будет рекордной. Будущее «Газпрома»
Ходорковский LIVE
Рет қаралды 44 М.
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН