අනුරාධපුරයේ අටමස්ථාන ගැන දැනගෙන වන්දනා කරමු| ANURADHAPURA ATAMASTHANA | Walker's Diary | Vlog 12

  Рет қаралды 27,263

Walker'S Diary

Walker'S Diary

Күн бұрын

Пікірлер: 57
@a.sujeewa5903
@a.sujeewa5903 2 жыл бұрын
ඔබ විසින් කර ගනිපු පිංකම අපටත් දැක බලා සාදු සිතින් පින් අනුමෝදන් කර ගැනීමට අවස්ථාව සලසා දුන්නාට ගොඩාක් පින්!!! 🙏🙏🙏
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏
@dayanandajathung5680
@dayanandajathung5680 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
🙏🙏🙏🙏
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
සාදු සාදු සාදු. සතුටින් වන්දනා කළෙමු. මෙවන් වටිනා වීඩියෝ වක් සහ පැහැදිලි විස්තර කල ඔබලාට බොහොම පිං.
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
බොහොම ස්තූතියි 😊😊
@thusharakrishanthi1023
@thusharakrishanthi1023 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීම ට.අපි ලමයි එක්ක අධ්‍යාපන චාරිකාව ක් යන නිසා බැලුවෙ.ලොකු දැනුවත් වීමක් ලැබුනා.🙏 බොහෝ පින්.බුදුසරණ යි
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
බොහොම ස්තූතියි. 🙏🙏🙏
@nandasenanandasena7642
@nandasenanandasena7642 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්. කැමරාව මෙහෙයවීම හොද මට්ටමක පැවතීම සතුටක්. පසුබිම ් කථනය පැහැදිලියි. සුභ ප්‍රාර්ථනා කරමි.👍👍👍👍👍
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙂🙂
@chamilkumara5715
@chamilkumara5715 6 ай бұрын
සුභ පැතුම්
@WalkerSDiary
@WalkerSDiary 6 ай бұрын
ස්තූතියි 😊😊
@surajkarunanayaka8200
@surajkarunanayaka8200 Жыл бұрын
Great job... thanks ...good luck
@WalkerSDiary
@WalkerSDiary Жыл бұрын
🙂🙂🙂
@kasunkalhara2728
@kasunkalhara2728 2 жыл бұрын
වැදගත් video එකක්..thanks ..
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@ppanditharatne
@ppanditharatne Жыл бұрын
GREAT PRSANTATION 🇱🇰🇱🇰🇱🇰🇱🇰💝💝💝💝💝🙏🙏🙏🙏🙏
@WalkerSDiary
@WalkerSDiary Жыл бұрын
Thank You 🙏🙏
@INS_xCOBRATM
@INS_xCOBRATM Жыл бұрын
Thank you .theruwan saranai .
@WalkerSDiary
@WalkerSDiary Жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි 🙂🙂
@r.gvikeshdewmina4260
@r.gvikeshdewmina4260 2 жыл бұрын
Mama thama aye Baluweepa wennaaasa 🙏🙏🙏🇱🇰🇱🇰💪🇧🇪🇨🇭🔥😊😌🇨🇭🇨🇭🇨🇭🇧🇪🇧🇪🇧🇪
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
👍👍
@ht_travelvlogs
@ht_travelvlogs 2 жыл бұрын
Nice video, i loved it please keep creating these kinds of videos ... keep shining on KZbin 🙏
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
Thank you for the comment ❤️❤️
@madhusankasmw4145
@madhusankasmw4145 2 жыл бұрын
🙏🙏🙏
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
Thank You
@gaminigamini6293
@gaminigamini6293 2 жыл бұрын
Vidio eka wadagth unata sadde mdi.miusic sadde wadi
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
Issara video waladi e gana Salakilimath wannam.
@fernandovaleriyan3788
@fernandovaleriyan3788 2 жыл бұрын
ගොඩක් හොඳයි .මං කලින් ගීයහින් තියනවා .මට පවුලේ අයත් එක්කන් යන්න ඔනා . අනුරාධපුරය සිට අපෙ වාහනයකින් අටමස්ථාන වන්දනා කිරීම ට සාමාන්‍ය කොපමණ කාලයක් අවශ්‍ය වෙයිද .දන්නේ නැති නිසයි අහන්නෙ .මං රට ඉන්නේ ලගදි එනවා.
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
එක දවසකින් පුළුවන්. අනුරාධපුරයට යන්න ගත වෙන වෙලාව අනුව තමා. උදෙන්ම ගියොත් දවසකින් පුළුවන්
@fernandovaleriyan3788
@fernandovaleriyan3788 2 жыл бұрын
@@WalkerSDiary Thanks
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
@@fernandovaleriyan3788 😊
@shanikamadhukalpanie
@shanikamadhukalpanie Жыл бұрын
Can we visit those places in one day?
@WalkerSDiary
@WalkerSDiary Жыл бұрын
Yes. If you go to Anuradhapura early in the morning, you can visit all places during the day
@gayathrikajayasekara5346
@gayathrikajayasekara5346 4 ай бұрын
Google map eken me piliwela hoyaganne kohomada
@WalkerSDiary
@WalkerSDiary 4 ай бұрын
ekin eka search krla hoyaganna puluwn 😊
@gayathrikajayasekara5346
@gayathrikajayasekara5346 4 ай бұрын
@@WalkerSDiary eka nam dannawa mamath,,😁mata denaganna ona une rasthiyadu novi hamathenatama piliwelata Yana vidiyak denaganna.kalin gihin rasthiyadu una ekai
@WalkerSDiary
@WalkerSDiary 3 ай бұрын
@@gayathrikajayasekara5346 yanna kalin Google maps walin me than tika balanna. ethkota lnga lnga tyana tyan oyalata thoraganna lesi. eeta passe e than tika piliwelata writedown krganna. ethkota rasthiyadu nowee ghn enna puluwn. 🤗
@uvinduakalanka8425
@uvinduakalanka8425 2 ай бұрын
රුවන්වැලි සෑය රෑ කිය වෙනකං වන්දනා මාන කරන්න දෙනවා ද ❤🙏
@WalkerSDiary
@WalkerSDiary 2 ай бұрын
එහෙම වෙලාවක් නම් දන්නේ නැහැ. හැබැයි මම රෑ 8 9 වගේ වෙනකම් ඉඳලා තියනවා 😍
@travelboys66
@travelboys66 2 жыл бұрын
Aiya oyalawa contact karaganda widihak නැද්ද ....
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
Walkersdiary1@gmail.com Mail ekak danna Malli
@kumarakumara-lt2jm
@kumarakumara-lt2jm Жыл бұрын
Bs
@WalkerSDiary
@WalkerSDiary Жыл бұрын
🙂🙂
@haneeshamadushini1563
@haneeshamadushini1563 Жыл бұрын
Sangetaya nati wunanam hari watinawa
@WalkerSDiary
@WalkerSDiary Жыл бұрын
Adahasata sthuthii 😊
@chamilkumara5715
@chamilkumara5715 6 ай бұрын
බාහිර සද්දේ වැඩි යි.
@WalkerSDiary
@WalkerSDiary 6 ай бұрын
ඊළග පාර සැලකිලිමත් ෙවන්නම්
@ashokakumara4810
@ashokakumara4810 2 жыл бұрын
Srila nkaxxx
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
😊😊
@piyumi1201
@piyumi1201 Жыл бұрын
Palmuwa wdinna one ruwanwli maha sya.e hinda e wrdda niwrdi krgnn.wrddk kiuwe n hride kiuwe
@WalkerSDiary
@WalkerSDiary Жыл бұрын
Thank you For the Comment 😊
@snkalpasomarathna4562
@snkalpasomarathna4562 2 жыл бұрын
🙏🙏🙏
@WalkerSDiary
@WalkerSDiary 2 жыл бұрын
❤❤
@KumariDesilva-sq3yv
@KumariDesilva-sq3yv Жыл бұрын
🙏🙏
@WalkerSDiary
@WalkerSDiary Жыл бұрын
🙏🙏🙏🙏
@ayomiherath4979
@ayomiherath4979 7 ай бұрын
🙏🙏🙏
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН