No video

Unlocking the Secrets of Ruwanwali Maha Seya | රුවන්වැලිසෑය ඔබ නොඇසු පුදුම හිතෙන රහස් |Anuradhapura

  Рет қаралды 231,002

iamHesha

iamHesha

7 ай бұрын

රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. එසේම මෙය වර්තමානයේ අටමස්ථාන වලට අයත් ප්‍රධානතම දාගැබ වේ. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි.
🌍 Meet Your Travel Guide: Nalaka Muthu! 🌟
Embark on unforgettable journeys with Nalaka Muthu, your dedicated travel expert! 🗺️ Whether you're a seasoned explorer or a first-time adventurer, Nalaka is here to turn your travel dreams into reality.
👤 Speaker: Nalaka Muthu
Passionate about exploration, Nalaka brings a wealth of experience and insider knowledge to your travel #srilanka #travelsrilanka #srilankavlog #srilankavlogs #visitsrilanka #visitsrilanka2023 #srilankatravel #beautifulsrilanka #srilankanature #srilankanfood #srilankatourism #srilankanculture #srilankanbeaches #srilankanwildlife #srilankanpeople #srilankanheritage #srilankantemples #srilankanphotography #srilankanadventures #srilankatravelgram #srilankatrip #srilankanparadise #srilankanholiday
#jayasrimahabodiya #mahabodiya #anuradhapura #bodi #bodhitree #srilankanbuddhism #buddhistpilgrimage #sacredsites #sacredsite #ancientwonder #ancientwonders #worldheritage #travelinspiration #travelinspirations #buddhisttemple #buddhisttemples #srilankanhistory #culturalexperience #mustsee #unforgettable
#srilankatravelvlog #anuradhapuravlog #jayasrimahabodiavlog #srilankanadventure #buddhistjourney #culturalimmersion #spiritualawakening #templesofsrilanka #islandtravel #southeastasiatravel #wanderlust #exploreasia #travelgram #instavideo #youtubevlog
#wanderlust #traveltheworld #travelgram #instatravel #beautifuldestinations #travelphotography #mustsee #bucketlist #adventureseeker #globetrotter #wanderer #traveladdict #neverstopexploring #letsgosomewhere #travelblogger #travellife #traveldeeper #offthebeatenpath #findyourtribe #exploretheworld #getlost #travelinspiration #findyourself #journey #travelquotes #neverstopexploring #loveyourtravels #travelgram #ilovetravel #getoutside #maketravelmemories #letsgoplaces #adventureiscalling #postcardsfromtheworld #travelbug #wanderlusting #mytinymoments #travelideas #adventureawaits #exploreeverything #theworldisyours #nevergiveuponeverythingyouwant
#anuradhapura
#srilanka
#travelsrilanka #srilankavlog #visitsrilanka #srilankatravel #beautifulsrilanka #srilankanature #srilankanfood #srilankatourism #srilankanculture #srilankanbeaches #srilankanwildlife #srilankanpeople #srilankanheritage #srilankantemples #srilankanphotography #srilankanadventures #srilankatravelgram #srilankatrip #srilankanparadise #srilankanholiday
#jayasrimahabodiya #mahabodiya #anuradhapura #bodi #bodhitree #srilankanbuddhism #buddhistpilgrimage #sacredsite #ancientwonder #worldheritage #travelinspiration #buddhisttemple #srilankanhistory #culturalexperience #mustsee #unforgettable
#srilankatravelvlog #anuradhapuravlog #jayasrimahabodiavlog #srilankanadventure #buddhistjourney #culturalimmersion #spiritualawakening #templesofsrilanka #islandtravel #southeastasiatravel #wanderlust #exploreasia #travelgram #instavideo #youtubevlog
#wanderlust #traveltheworld #travelgram #instatravel #beautifuldestinations #travelphotography #mustsee #bucketlist #adventureseeker #globetrotter #wanderer #traveladdict #neverstopexploring #letsgosomewhere #travelblogger #travellife #traveldeeper #offthebeatenpath #findyourtribe #exploretheworld #getlost #travelinspiration #findyourself #journey #travelquotes #neverstopexploring #loveyourtravels #travelgram #ilovetravel #getoutside #maketravelmemories #letsgoplaces #adventureiscalling #postcardsfromtheworld #travelbug #wanderlusting #mytinymoments #travelideas #adventureawaits #exploreeverything #theworldisyours #nevergiveuponeverythingyouwan #anuradhapura
#Lowamahapaya
#srilankahistory
#ancientcity
#srilankatravel
#culturalheritage
#buddhistarchitecture
#historicalsite #historicalsites
#exploresrilanka
#travelinspiration #travelinspirations
#srilankaculture
#ancientruins
#buddhistheritage
#visitanuradhapura
#srilankatourism
#ancientwonders
#travelhistory
#CeylonHeritage
#LowamahapayaTemple
#sacredplaces

Пікірлер: 537
@iamHesha
@iamHesha 6 ай бұрын
මෙතුමාගේ නම නාලක මුතූ - +94 71 539 8056 බොහෝම ස්තුතියි✨
@apidennalive
@apidennalive 6 ай бұрын
අම්මෝ එක ලග ලග නමන පච ගොඩක් අහගන්න ඕනනම් මේක බලන්න. බුද්දාගමට බුදුසරනය්. පුදුම මිත්‍යාවක් වපුරන උන්. පුලුවන්නම් මේ මනුස්සයව ඔය කරන වැඩේ නතරකරන්න
@user-hn7ui9mw5x
@user-hn7ui9mw5x 6 ай бұрын
බොරැ කියල මිනිස්සු මුලාකරන්න එපා.
@priyanthapeiris9156
@priyanthapeiris9156 6 ай бұрын
Oba tumata godak pin teruwn saranai
@seelawathikm3445
@seelawathikm3445 6 ай бұрын
​@@apidennalivepluy
@Iro1766
@Iro1766 6 ай бұрын
​@@apidennaliveමොකක් හරි දැක්කහම හැම දේටම බොරු කියලා කියන්න එපා බන්....උබ ඒක විශ්වාෂ කරන්නැත්තන් මේ විඩියෝ බලන්න එපා...අනික ඔහොම comment කරන්න එපා 😢💔
@sanjeewabandarasenarathna6277
@sanjeewabandarasenarathna6277 7 ай бұрын
මැතකාලෙ බොහෝ ස්වාමීන් වහන්සේලා වත් දෙසනා නොකරන නිවැරදි පැහැදිලි කිරිම ගැන ඔබතුමාට පිං. මහාසෑ රජාණන් වහන්සේගේ ම පිහිට ලැබේවා..
@iamHesha
@iamHesha 6 ай бұрын
බොහෝම ස්තුතියි✨
@apidennalive
@apidennalive 6 ай бұрын
අම්මෝ එක ලග ලග නමන පච ගොඩක් අහගන්න ඕනනම් මේක බලන්න. බුද්දාගමට බුදුසරනය්. පුදුම මිත්‍යාවක් වපුරන උන්. පුලුවන්නම් මේ මනුස්සයව ඔය කරන වැඩේ නතරකරන්න
@dilusharathnayaka5164
@dilusharathnayaka5164 6 ай бұрын
අනේ...දන්නේ නැති ගොඩාක් දේවල් දැනගත්තා..මං යන්න ආසම තැනක් තමයි රුවන්මැලි මහා සෑය..ගොඩාක් පිං ඔබ තුමාට..හරිම ආසයි ඒ වගේ කතා අහන්න..ඇත්ත දැනගන්න..ගොඩාක් පිං...
@user-xf3jd8tx3q
@user-xf3jd8tx3q 7 ай бұрын
සිංහල දේශයේ උපන් අපට ආඩම්බරයක්. මෙම පූජනීය ස්ථාන සදාකල් රැදේවා. සාදු සාදු සාදු. රුවන්වැලි සෑ රඳුන් පිහිට ලැබේවා.
@iamHesha
@iamHesha 6 ай бұрын
බොහෝම ස්තුතියි✨
@apidennalive
@apidennalive 6 ай бұрын
අම්මෝ එක ලග ලග නමන පච ගොඩක් අහගන්න ඕනනම් මේක බලන්න. බුද්දාගමට බුදුසරනය්. පුදුම මිත්‍යාවක් වපුරන උන්. පුලුවන්නම් මේ මනුස්සයව ඔය කරන වැඩේ නතරකරන්න
@krishanlakmal8130
@krishanlakmal8130 6 ай бұрын
😂😂😂මේ දවස් වල පිහිට ලැබෙනව
@sanuli...4661
@sanuli...4661 6 ай бұрын
​@@apidennalive නිකම් pau purawaganna එපා හරකෙක් වගේ
@Iro1766
@Iro1766 6 ай бұрын
​@@apidennaliveහරි හරි අපි ඇත්ත හරි බොරුව හරි අහගන්නන් උබ පලයන්කෝ....ඇයි යකො හැම රෙද්දටම බොරු බොරු ගාන්නේ 😒😑
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 6 ай бұрын
ස්වර්ණමාලී මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා!!!
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@manelshanthi3945
@manelshanthi3945 6 ай бұрын
ඔබ තුමාට බොහෝ පින් නොදන්න සියලුම දේශනා අපට තේරුම් කරදුන්නාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
බොහෝම ස්තුතියි✨
@user-wk1wd1vk1k
@user-wk1wd1vk1k 6 ай бұрын
සාදු සාදු සාදු රුවන්වැලි සැ රාජානණ් වහන්සේට මාගේ නාමස්කරය වේවා සාදු සාදු සාදු ! විස්තර කියලා දුන් ඔබ තුමාටත් මෙම විස්තර ප්‍රචාරය කර අයටත් නිවන් දකින්නම මේ පින් හෙතු වාසනා වේවා සාදු සාදු සාදු !!!
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u 7 ай бұрын
විශ්වයේ බලගතු ස්ථානය රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 විස්තර කරදෙන් එතුමාට තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
බොහෝම ස්තුතියි✨
@krishanlakmal8130
@krishanlakmal8130 6 ай бұрын
භාතිකාභය රජ්ජුරුවොත් පැනල ගිහින් නැවක හැංගුනා කියන්නේ ඇත්තද?
@user-vx7cs6jr2z
@user-vx7cs6jr2z 6 ай бұрын
හරිම වට්නා video එකක්.බොහොම පින්.
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@swcdananjani1854
@swcdananjani1854 11 күн бұрын
සාදු සාදු සාදු මාගේ ජීවිතය පූජා වේවා රුවන්වැලි මහා සමිදුන් ට මා ගේ නමස්කාර වේවා
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 Ай бұрын
අතට පත් නිවන්සැප අපවෙනුවෙන්. අත්හල තිලෝගුරු මගේ බුඳුහාමුඳුරුවන්ට හද සැදැහැයෙන් නමස්කාර කරමි.. නමස්කාරකරමි. නමස්කාර වේවා!!!! 🙏🙏🙏
@user-dg9cy4dm5w
@user-dg9cy4dm5w 6 ай бұрын
දරැවන් වැලි මහා සෑ රදුන් ගේ පිහිටෙන් මගේ අම්මා ට කිසිම කරදරයක් නෝවේවා මගේ ප්‍රර්ථනා ඉෂ්ඨ වේවා සාදු සාදු සාදු සාදු මගේ අම්මා ට කිසිම කරදරයක් නෝවේවා වෙන හොඳ ගෙදරක වැඩ ට යන්න පුළුවන් වේවායි ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ලැබේවා මගේ අම්මා ට🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@sagarivijayanthi6880
@sagarivijayanthi6880 7 ай бұрын
අපේ රට පිලිබද බුදු දහම පිලිබද පුදුම අබිමානයක් සහ ආඩම්බරයක් අති වෙනවා .ගොඩාක් වටිනා දේවල් කියා දූන්නාට ඔබට පිං.🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
බොහෝම ස්තුතියි✨
@damayanthikumari6621
@damayanthikumari6621 7 ай бұрын
පිංවත් ඔබ තුමාට මේ ගෝර් කටුක සංසාර බව ගමනින් එතෙර වීමට මේ සියළුම පිංකුසල් හේතුවාසනා වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@gamageariyathilaka2387
@gamageariyathilaka2387 5 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සාධු !සාධු!!සාධු!!!
@iamHesha
@iamHesha 4 ай бұрын
💖🍃
@rajithapadmani2631
@rajithapadmani2631 7 ай бұрын
බෝහම පිං ඔබට නොදන්නා සියලු දේ අපට පැහැදිව තෙරැමිකලාට තෙරැවන් සරණයි
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@danawathimenike8615
@danawathimenike8615 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@maliperera9307
@maliperera9307 7 ай бұрын
පිං ඔබට ගොඩක් ස්තුතියි නොදන්නා ගොඩක් දේවල් දැනගන්න ලැබුණා රැවන්වැලි මහා සෑ රදුන් ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@user-qm8he7ss4s
@user-qm8he7ss4s 7 ай бұрын
බොහෝම පින් ඔබ තුමාට❤❤❤
@iamHesha
@iamHesha 7 ай бұрын
🙏💖🙏
@user-vp5qm5uz6c
@user-vp5qm5uz6c 6 ай бұрын
මම බනක් ඇහුවා මෙතුම කිවු 18:36 දේවල් සැමදේම හරියටම ඒ බනටත් කිවුවා කිවු සැමදේම හරි ඔබට බොහොමත්ම පින් බුදුසරණයි
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏🤍🤍
@nirmalaudeni6368
@nirmalaudeni6368 6 ай бұрын
තෙරැවන්සරනයි ඔබතුමාට ...බොහොමයක් පින් ..මේ කරැනු නිවරැදිව එලි දැක්කුවාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏🤍🤍
@prana_shakthi
@prana_shakthi 6 ай бұрын
තෙරුවන් සරණයි ... ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට ඔබතුමාට කුසල් පූර්ණය වේවා
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@anomagamage801
@anomagamage801 5 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා ....නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා ..තෙරුවන් සරණයි ඔබ තුමාට සතර වරම් දෙවියන්ගේම පිහිටයි .
@iamHesha
@iamHesha 4 ай бұрын
💖✨️
@dammikaranasinghe955
@dammikaranasinghe955 7 ай бұрын
ස්තූතියි ඔබතුමාට
@iamHesha
@iamHesha 6 ай бұрын
බොහෝම ස්තුතියි✨
@chandimajayarukshi2267
@chandimajayarukshi2267 6 ай бұрын
ගොඩක් පිනක් ඔබට ..පැහැදිලිව අදයි දැනුවත් වුණේ ..පිටරට ඉන්නකොට අපේ දේවල් gana ගොඩක් අගයක් දැනෙනවා ..මම බහරේන් 🙏🙏🙏🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
බොහෝම ස්තුතියි✨
@xxxxc860
@xxxxc860 5 ай бұрын
මේව facts ද fiction ?ද
@gaminglord9745
@gaminglord9745 6 ай бұрын
මාගෙ ජිවිතය රුවන්වැලිමාහා සැයට පුජාකරමි 🌸🙏🌸🙏🌸
@iamHesha
@iamHesha 5 ай бұрын
💖💖
@user-tl1uk4gk8k
@user-tl1uk4gk8k 5 ай бұрын
ඉතාමත් පැහැදිලි ලෙස මේ කරුණු ඉදිරිපත් කල ඔබතුමාට මේ ධර්ම දානමය පිනෙන් අමා මහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@iamHesha
@iamHesha 4 ай бұрын
💖🍃
@ayomagomes5139
@ayomagomes5139 6 ай бұрын
ස්වර්ණමාලී මහා sa rajananwahansetata මගේ නමස්කාරය වේවා ..... නොදන්නා දේවල් ගොඩක් දැනගත්තේ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ජය වේවා
@iamHesha
@iamHesha 5 ай бұрын
💖💖💖
@samudradezoysa9462
@samudradezoysa9462 6 ай бұрын
ඉතාමත් ලස්සන විස්තර කිරිමක් ! ගොඩක් පින්. නමුත් දුක් වීමට කරුණක් වන්නේ එතරමි බලගතු පින් බිමක , වටපිටාවෙන් ඇසුනු මිණිසුන්ගෙ කැකෝ ශබිදය හා නොසන්සුන් බව! අපි කවුරුත් නිශ්ශබ්ද තාවය රැකගත්තානම් කෙතරම් අගනාද? එ නිහතමානී නිශ්ශබ්ද තාවයට රැකගත් විට සිය්ලු බුදුවරුන්ගේ ශක්තිය හා විශ්වයේ ශක්තිය උපරිම ලෙස අප කරා එනවා නිසැකයි. එනිසා සියලුම බැතිමතුන්ගෙන් කාරුනිකව ඉල්ලා සිටින්නේ තමතමාගේ වන්දනා කටයුතු , අන් අයට භාදා නොවෙන පරිදි නිශ්ශබ්ද තාවය රැකගෙන වන්දනා කිරිමටයි. මෛත්‍රියෙන් ! It is our responsibility to maintain silence in such a holy blessed place, in order to access the highest states, the blessings of all Buddhas and to be in tune with the universe! There is a considerable amount of noise even at 5 AM . People taking selfies, children running unsupervised. Many people, including me, go to these noble places in order to develop our spiritual aspirations . All members of public must remember that such places are potent with divine energies and accessible to all if they go within. If we maintain NOBLE SILENCE , I think all our aspirations will be fulfilled . Please correct me if im wrong but these are just my thoughts. With metta .
@user-en6ci9yb6f
@user-en6ci9yb6f 9 күн бұрын
සාදු සාදු ඔබ තුමාට ෙබාෙහා් පින්.
@user-rt9qe4qc2g
@user-rt9qe4qc2g 2 ай бұрын
Bohoma pin B Thanuvath karata🙏🏻🙏🏻🙏🏻💖☸🙏🏻🙏🏻🙏🏻
@UmangaEkanayake
@UmangaEkanayake 5 ай бұрын
තිලෝගුරු අමාමෑණී මහා කාරුණික ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අති උතුම් ද්‍රොරණයක් ධාතූන් වහන්සේලා වැඩමකර සිටින ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු 🙏💐🌻💮🌼🏵️🌻🌷🌹♥️💐🏵️♥️♥️♥️♥️♥️♥️
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 2 ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීමේ ඉතාමත්ම විශිෂ්ඨයි. ගොඩක් පින්. 🌹🙏 වීඩියෝ කරන එක්කෙනාට එක තැනක ඉඳගෙන වීඩියෝ එක කළොත් වඩා හොඳයි. මොකද සමහර කාරණා ඇහෙනවා මදි සහ අවධානය බිඳෙනවා.
@sumedhagunathilka5082
@sumedhagunathilka5082 3 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං නොදන්නා කරැනු කාරනා ගොඩක් දැනගත්තා හැදුවැඩු දෙමාපියන්ටත් ගුරුබවතුන්ටත් මෙිම පින කුසලයක්ම වෙිවා
@dilanbuddika6734
@dilanbuddika6734 6 ай бұрын
සාදු සාදු සවර්ණමාලි මහා සැ රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻 ඔබ තුමාට ගොඩක් පිං මේ පිං බලෙන් ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻
@iamHesha
@iamHesha 5 ай бұрын
🙏💖🙏
@helagossip1093
@helagossip1093 7 ай бұрын
ඔබතුමාට කතාකරන්න අවශ්‍යයි .මට දුරකතන අන්කය ලබාදෙන්න පුලුවනිද.
@iamHesha
@iamHesha 6 ай бұрын
මෙතුමාගේ නම නාලක මුතූ - +94 71 539 8056 බොහෝම ස්තුතියි✨
@padminiabeyrathne1929
@padminiabeyrathne1929 Ай бұрын
ඔබ තුමා ට බුදුසරණ ලැබේවා
@iamHesha
@iamHesha Ай бұрын
💖✨️
@chathura3268
@chathura3268 6 ай бұрын
බොහාම පින්
@kanishkasenevirathna2347
@kanishkasenevirathna2347 6 ай бұрын
සම්බුද්ධ ශාසනය තුල පවතින ආශ්චර්‍ය් අද්භූත කාරණා පිලිබඳව නොදන්නා උදවියට මේ කරුණු තේරුම් ගැනීමට නොහැක. බොහෝ කාලයක් පුරාවට කරන ලද ප්‍රායෝගික අධ්‍යනයක් තුලින් පමණක් ලැබිය හැකි ශ්‍රද්ධාව තුලින් මේ කියන ලද කරුණු තේරුම් ගත හැක. තෙරුවන් සරණයි පින්වත් ඔබට.
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 7 ай бұрын
Sathyai ,obathumata sthuthiy.
@PDayawathi
@PDayawathi 5 ай бұрын
ඔඛ තුමා ට. තෙරුවන් සරණයි
@lithumben
@lithumben 7 ай бұрын
Bohoma pin oba Thumata🙏
@majanakadayanga5421
@majanakadayanga5421 4 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා******!!!!!!,,,
@DamayanthiKusum-mz8mo
@DamayanthiKusum-mz8mo 6 ай бұрын
Anee ගොඩක් පිං මගේ හිතේ තියෙන දුක නැති වෙලා මගේ ජීවිතේ රුවන් වැලි seeyaata පුජා වේවා saadu saadu saadu
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏🤍🤍
@nimeshaudeshini3268
@nimeshaudeshini3268 7 ай бұрын
ස්තූතියි ඔබතුමාට ...
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@HappyCobra-dw5eb
@HappyCobra-dw5eb 7 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@user-rk5fn2fj5r
@user-rk5fn2fj5r 6 ай бұрын
Godak pin obathumata
@Shiro27768
@Shiro27768 6 ай бұрын
ඔබ තුමාට බොහෝ පිං 🙏🙏🙏🙏🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@ChandimaKulathunga-
@ChandimaKulathunga- 6 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින්....
@iamHesha
@iamHesha 6 ай бұрын
බොහෝම ස්තුතියි✨
@gayaniabeysiriwardena1732
@gayaniabeysiriwardena1732 6 ай бұрын
We must always remember all these places are Divine. We need to show utmost respect by being silent. We visit these places to be in the energy of the Lord Buddhas. To meditate and achieve spiritually. It's so disheartening to see how so many just walk about talking, taking pictures etc. Each one of us has to be disciplined to be in silence. Should not disturb others by talking. What's the use of visiting these places just ho offer flowers, light lamps, insence if we dont respect the sacred place. So please be aware and respect the sacred places. We are blessed to be born in this country where we have so many sacred places. Metta to all.🙏
@sanjeewanisamanthika7242
@sanjeewanisamanthika7242 6 ай бұрын
ගොඩක් පින් ආඩම්බරයි taruna parapura gana
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@amilashiromi4117
@amilashiromi4117 6 ай бұрын
ගොඩාක් දේ ඉගනගත්තා ගොඩාක් පිං ඔබ තුමාට.
@iamHesha
@iamHesha 6 ай бұрын
ස්තුතියි ....❤
@spriyanthasenadheera6517
@spriyanthasenadheera6517 6 ай бұрын
වටිනා අඟනා දේ දැනගත්තා... ගොඩක් පිං .....
@iamHesha
@iamHesha 5 ай бұрын
💖💖
@deepanirenuka7136
@deepanirenuka7136 7 ай бұрын
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය .
@priyadarshaniperera6336
@priyadarshaniperera6336 5 ай бұрын
🙏🙏🙏 ගොඩාක් පින් තෙරුම් කරදීම 🙏🙏🙏
@pradeepagimhani9973
@pradeepagimhani9973 6 ай бұрын
Maha sayata ikmaninnma yanna labewa sadu sadu sadu
@palithaweeraman3000
@palithaweeraman3000 6 ай бұрын
ස්වර්ණමාලී මහා සෑයටත් , සළුමිණ සෑයටත් , සිළුමිණ සෑයටත් මාගේ නමස්කාර වේවා !!!
@iamHesha
@iamHesha 5 ай бұрын
🙏💖🙏
@chinthakmaduranga6831
@chinthakmaduranga6831 7 ай бұрын
සාදු සාදු සාදු සා ❤ මගෙ යුට්‍උබ් චැනල් එකත් බලන්න බෙල්ලඉකන් එක ඔබන්න බුදුදහම ලොව පුරා පැතිර යන්නට
@lionelranasinghe4945
@lionelranasinghe4945 6 ай бұрын
සත්‍ය බුදු ඉතිහාසය සිරිලක් වැසියන්ට දැන ගන්නට වාසනාව ලැබේවා
@chamilalasanthi5379
@chamilalasanthi5379 3 ай бұрын
පින්වත් මහතාට බොහොම පින්
@veyangodasha4971
@veyangodasha4971 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
සාදු සාදු සාදු. මගෙ ජීවීතෙ ඔබවහන්සෙට පූජාවෙවා.
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@geethikalakmaliwimalarathn6234
@geethikalakmaliwimalarathn6234 6 ай бұрын
අප්‍රමාණ පින්.,...
@Kumudujwkumudu
@Kumudujwkumudu Ай бұрын
🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 🌺🌸💐සයිංසු යස්මිං සුගතස්ස ධාතූ 💐🌸🌺 🌺🌸💐නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං 💐🌸🌺 🌺🌸💐ස්වර්ණමාලිතී පතීත නාමං 💐🌸🌺 🌺🌸💐වන්දාමහං ථූපවරං මහග්ඝං 💐🌸🌺 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 මාගේ නමස්කාරය වේවා…! 💐🌼🌺 සාදු.! සාදු..!! සාදු…!!! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 තෙරැවන් සරණයි…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
@user-fn6ms7jd6d
@user-fn6ms7jd6d Ай бұрын
Slumini seyah silumini seytah ruwn weli mhaseytah mage nmskarya wewa oya siyllma mth desinm dek gnna lebewa sadu sadu
@mallikagodakanda9601
@mallikagodakanda9601 6 ай бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
@dhanukanishantha7634
@dhanukanishantha7634 6 ай бұрын
Sadu sadu sadu uthum sawarnamaali maha sa radhunta maage namaskaraya wewa ...
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@kavibandara2601
@kavibandara2601 5 ай бұрын
Wow...super my dear .❤.. heart touched by ur voice.. 🥰♥️.. U'r actions are also next level bro..🥰🎶💯❤️
@iamHesha
@iamHesha 5 ай бұрын
💖💖
@prasannakaushal3860
@prasannakaushal3860 5 ай бұрын
රංග අයියෙ ඇත්තටම ගොඩක් වටිනවා ඒ වගේම ස්වර්ණමාලි සෑය හදන්න සක්‍රර දෙවියන් මිනිස්වෙස් ගෙන ඇවිත් සැලැස්ම ඉදිරිපත් කරපු විදිහත් පහදා දෙන්න එහෙම උනොත් තවත් වටිනවා රජරටට ආඩම්බරයක් ඔබගේ පැහැදීම...ගැම්මක් එකෙන්ම...
@iamHesha
@iamHesha 5 ай бұрын
💖
@siriyakanthi5520
@siriyakanthi5520 2 ай бұрын
තේරුවන් සරණයි පිංවත් ඔබ තුමාට
@palithaweeraman3000
@palithaweeraman3000 6 ай бұрын
සාදු සාදු සාදු !!! සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
@iamHesha
@iamHesha 5 ай бұрын
🙏💖🙏
@shalanikabanduwardena6599
@shalanikabanduwardena6599 6 ай бұрын
Oba thumata godak pin me danum sambharaya apita beda dunnata 🙏🙏🙏
@ayesharanasinghe1158
@ayesharanasinghe1158 5 ай бұрын
රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා..
@iamHesha
@iamHesha 5 ай бұрын
💖✨️
@user-fn6ms7jd6d
@user-fn6ms7jd6d Ай бұрын
Ruwan weli mha seytah mage nmskary wea sadu sadu sadu sadu❤❤Sadu
@NuwanMilinda
@NuwanMilinda 6 ай бұрын
තෙරුවන් සරණායි...🙏🙏🙏
@user-kf7vj5lu5y
@user-kf7vj5lu5y 6 ай бұрын
Bohoma pin oba thumata.me pin bime thibena puujaneeya sthanyan thawa thawa viggraha Kara denna karunawen illami else karannata oba thumata ruwan wali sa radunge athulu siyalu dathuun wahansela rakithwa........
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u Ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@iamHesha
@iamHesha Ай бұрын
💖✨️
@DinaliDevika
@DinaliDevika 23 күн бұрын
Godak pin.budu saranai
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 5 ай бұрын
කණගාටුයි. "උඩ ඉන්න සක්දෙවියගේ පා. ශෛලාසනේ උණූ උනා කියනකොටම එතන මෝහයයි. සිංහල බෞද්ධයාගේඒ මෝහය දුරුවේවා. මෝහයෙන් ඉඳහිට භවයෙක සුගතිගාමී වේවි. එහෙත් නිවන්ගාමී නම් නොවේමය. බණ කතා සාහිත්‍යය ලස්සනයි. හින්දු පුරාණය ශෛලීයෙන්, භාරතීය හිමිනමකගේ මූලිකත්වයෙන් ග්‍රන්ථාරූඩ වූ සාහිත්‍යයෙන් සුපෝශිත ත්‍රිපිටක ග්‍රන්ථ එකතුව මූලාශ්‍ර පමණි. නිසි අධ්‍යයනයෙන් තොරව වචන ගැලපීමෙන් පමණක් එහි අන්තර්ගතය සොයාගැනීමට නොහැකිමය. තෙරුවන් සරණයි
@ChathuKoodithuwakku
@ChathuKoodithuwakku 6 ай бұрын
බොහොම පින් ඔබතුමාට ...
@iamHesha
@iamHesha 5 ай бұрын
බොහොම ස්තූතියි💖
@chamaraprabath1980
@chamaraprabath1980 4 ай бұрын
Sadu sadu saadooo. Obathumata bohoma pin
@iamHesha
@iamHesha 4 ай бұрын
💖✨️
@user-dq1ob7rw7b
@user-dq1ob7rw7b 4 ай бұрын
Dathugarbaya athulanthaya dala gan man athulu lowa wasi sathwayata pin pahala wewa 🙏🌹🌹
@iamHesha
@iamHesha 4 ай бұрын
✨️💖
@sandiindi9000
@sandiindi9000 6 ай бұрын
තෙරුවන් සරණයි
@ganganiabeywardana6149
@ganganiabeywardana6149 6 ай бұрын
ඔබතුමාට බොහොමයක් පින්
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@wasanthichathurani7632
@wasanthichathurani7632 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@user-ey3li7bu6w
@user-ey3li7bu6w 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට... 🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@user-ne3mj9fv3w
@user-ne3mj9fv3w 5 ай бұрын
🙏🙏🙏❄❄❄ මහා සෑ රජුන් හට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතේ මාගේ ප්‍රාණය පූජා කරමි පූජා වේවා
@iamHesha
@iamHesha 5 ай бұрын
💖🍃
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n 7 ай бұрын
තෙරුවණ් සරණයි ..සාදු සාදු සාදු 🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
තෙරුවණ් සරණයි .
@sriyanikodithuwakku9546
@sriyanikodithuwakku9546 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාය වේවා
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iamHesha
@iamHesha 4 ай бұрын
✨️💖
@sadaruniroshan6505
@sadaruniroshan6505 6 ай бұрын
සාදුු සාදුු සාදුු රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය 🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏🤍🤍
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 6 ай бұрын
රුවන්වැලිසෑය නොකියා රුවන්මැලි (ස්වර්ණමාලි)කියන්න පුරුදු වෙමු.
@mashimashi2729
@mashimashi2729 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 Budusaranii
@iamHesha
@iamHesha 4 ай бұрын
💖🍃
@AruniPathirana-gu9oo
@AruniPathirana-gu9oo 7 ай бұрын
Hithata mara sathutak senasimak denuna,oba thumata godaak pin me denuwath kirimata,🙏🙏🙏🙏🙏
@iamHesha
@iamHesha 7 ай бұрын
🙏💖🙏
@ChamanNishanath
@ChamanNishanath 3 ай бұрын
Sathutui .....mewan ithihasaya awaboda kalata
@buddhikamadhushan5722
@buddhikamadhushan5722 6 ай бұрын
Apima eli dakwamu ape ithihasaya ❤
@ShaaamshhhShaaa
@ShaaamshhhShaaa 11 күн бұрын
Tisarana saransi budu dahama anayatA pehedili kirime pinbala yen obata tawate pin kk aragenimata maga pedewa b s
@lahirulakshan5924
@lahirulakshan5924 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@dilinigunathilake1346
@dilinigunathilake1346 6 ай бұрын
සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@chandralathalatha1514
@chandralathalatha1514 6 ай бұрын
Samma sama budu sarani pena watha oba tumata bohoma pena labawa 🙏 🪷 🙏🪷🙏🪷🙏🇰🇼
@pushpamederigama1013
@pushpamederigama1013 6 ай бұрын
ව්ශිෂ්ටයි .තෙරුවන්සරණයි.සාදු 🙏සාදු 🙏 සාදු 🙏
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 7 ай бұрын
ඔබතුමා ට ගොඩක් පින්
@iamHesha
@iamHesha 6 ай бұрын
🙏💖🙏
@shiranisamarathunga9848
@shiranisamarathunga9848 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏බොහොම පිං 🌹
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 26 МЛН
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 22 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 35 МЛН
රුවන්වැලි සෑ අසිරිය Welimada Saddhaseela Thero Bana වැලිමඩ සද්ධාසීල හිමි Story of Ruwanweli Stupa
34:11
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 99 М.
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 26 МЛН