Рет қаралды 5,182
ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා අනුරාධපුර නගරයෙන් බිම් කොටසක් 🛣️
පර්චස් 80 ක නිරවුල් ජය භූමි ඔප්පු සහිත අගනා ඉඩමක් අනුරාධපුර මාතලේ හන්දියෙන් විකිණීමට ඇත.
🔷 ප්‍රධාන පාරට මීටර 80ක දුරින්
🔷 තැනිතලා බිමක නිස්කලංක ඉඩමකි
🔷 බැංකු ණය ලබා ගැනීමේ පහසු කම්ද සහිතයි
අඩකට වැඩි ප්‍රමාණයක් සාදා නිම කල නිවසේ කාමර 4ක් කෑම කාමරයක්,කුස්සියක් සහ සාලයකින් සමන්විත නිවසකි තවද ඉඩම තුල පොල් කැඩිය හැකි පොල් ගස් 25ක් සහ ඉඩමේ තුන් පැත්තක් සදහා තාප්ප ඉදිකර ඇත ඉදිරි පස යකඩ ගේට්ටුවක්ද යොදා ඇත. මිදුලේ එක් පසක් සම්පූර්ණයෙන්ම interlock අතුරා විසිතුරු මල් සදා ඇත. එකලා විදුළිය,රැහැන් දුරකථන පහසු කම් සහ ජල නල පහසුකම් ද සහිතයි. (වතුර නොහිදෙන ලිදක් ද මෙම ඉඩම තුල ඇත)
නිවසේ සිට 🚘
⭕රජරට විශ්වවිද්‍යාලයට - මිනිත්තු 10
⭕රජරට වෛද්‍ය පීඨයට මිනිත්තු 10
⭕රජරට කෘෂිකර්ම පීඨයට මිනිත්තු 10
⭕ අනුරාධපුර සියලුම පාසල් සදහා මිනිත්තු 15-30
⭕යාපනය හන්දියට මිනිත්තු 5 - 10
⭕අනුරාධපුර පූජා නගරයට මිනිත්තු 15
⭕දුම්රිය ස්තානයට මිනිත්තු 15
⭕අනුරාධපුර නව නගරයට මිනිත්තු 20
⭕සියලුම බැංකු සදහා මිනිත්තු 20
මෙම සියලුම පහසුකම් සහිතව පර්චසය 290,000/= පමණි.අවශ්‍ය අයෙක් නම් පමණක් අමතන්න මිල ගනන් වෙනස් කර ගත හැක
හදිසි මුදල් අවශ්‍යතාවක් බැවින් ඉතා ඉක්මනින් සාධාරණ මුදලකට විකුණනු ලැබේ
දුරකථන ;- +94 702329947
වට්ස් ඇප් :- +974 55960372
+94 702329947
ඔබේ දැන්වීමත් අපගේ චැනලයේ පලකර ගැනීමට 070390397 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.
#houseforsale #buyhouse #foryou #fypシ #lowbudget #sale