No video

ආදරය පිරැණු දවසක්🌸 Day in the life🌺Meal prep🥘Cleaning🌹Life in japan🌸🇯🇵

  Рет қаралды 127,259

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

තවත් ලස්සන දවසක් 🥰Anusha jeewani lije in japan

Пікірлер: 404
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Pasta recipe එක මාත් ට්‍ර්‍යි කරන්න ඕනි අනූ. රස පාටයි. දෝණි තෝසෙ කඩන් කන විදිහ දැක්කාම අපේ එක්කෙනාව මතක් වුනා එයා ත් එහෙමයි අපි වගෙ තෝසෙ රසට අනන් කන්න තාම දන්නෑ. අනික බලන්න ලංකාවෙ වගෙ නෙවෙ උයන් කන්න දුක් විදින්න ඔනි නෑ නේද හරිම සරලයි. ලංකාවෙ ගෙවල් වල කන අය සතුටින් උයන කෙනා දුකින් . ඇයි දවසම කුස්සියේ උයන්න මහන්සි වෙන්න. අනික අපේ සිංහල කෑම ඉවුම් විදිහත් එක්ක ගොඩාක් මහන්සි වෙන්න ඕනි. ඒ වගේම ඔහොම සරලව ලංකාවෙ අයත් හුරු වුනා නම් ගෑස් පොලිම් අඩු වෙයි. මාත් ඔය වගේ කෑම තමා අපේ අයට දැන් හුරු කරලා තියෙන්නෙ වෑන්ජන පහ හයක් එක්ක හැමදාම බත් කන්නම ඔනි කියලා නෑනි. මාත් දවල්ටත් පාස්තා හදනවා බත් නැතුව. Pan fry කෑම බේක් කරන කෑම වලට මාත් ගෙදර අයව හුරු කරලා තියෙන්නෙ. දැන් ඒනිසා බත් ම ඉල්ලනේ නෑ එයාලා.අනික අපෙ රටෙ මිනිස්සු හිතන් ඉන්නෙ ඔහොම කෑවම ලෙඩ වෙනවා කියලා මම ස්ටෝරි එහෙම දැම්මාම ගොඩාක් අය මගෙන් අහනවා ඔහොම කාලා කොලොස්ට්‍රෝල් හැදෙයිනෙ කියලා නමුත් ඇත්තටම කොලොස්ට්‍රෝල් ශුගර් වගෙ ලෙඩ හැදෙන්නෙ ඔය කෑම රටාවට නෙවෙ අපේ ලංකාවෙ අය උයන විදිහටයි මොකද වැඩිපුරම පිශ්ටය සහ තත්වයක් නැති තෙල් වර්ග භාවිතය. ඉතිම් ලස්සන විඩියෝවක් ස්තූති අනූ තවත් ලස්සන විඩියෝ ගේන්න හැමදාම නිරෝගිව ශක්තිමත්ව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤️❤️❤️❤️❤️🧡🧡🧡🧡🧡
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි තනු.. ඇත්තටම ගොඩාක් ආසාවෙන් ඔයාගෙ කමෙන්ට් කිය වන්නෙ🥰🥰 ඒකනෙ ලේසි විදියට හදන කෑ කොච්චර නම් තියනවා ද.. අපෙ අය ලන්කාවේ විදියට පුරැදු වෙලා.. 🥰🥰🌹 අපෙ දුවට හරියට අතින් කන්න තෙරෙන්නෙ නෑ තනු.. එයා හරි ආසයි අතින් කන්න 🥰🌹
@user-hr3lb6hk5f
@user-hr3lb6hk5f 10 ай бұрын
තනු මගේ මිස් මම හරිම ආසයි ඔබ දේපලට 🙏🙏
@shakiladissanayake9618
@shakiladissanayake9618 9 ай бұрын
ඔයා කියන එක නම් ඇත්ත අක්කේ...මාත් ආස ඔය විදිහට මගේ බබාලා දෙන්නත් කැමති ඔහොම කන්න සැහැල්ලුවට...ඒත් තාම අපේ අම්මලා කැමති මාලු දෙක තුනක් එක්ක බත් කන්න😮මගේ ගෙදර හැදුවාම ඔය විදිහට තමයි මන් උයන්නේ😂
@user-df5ww9kg8i
@user-df5ww9kg8i 5 ай бұрын
P0p0p💞
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
අද තමා අක්කගේ වීඩියෝ එකක් පලවෙනි පාරට බැලුවේ හරිම ලස්සනයි ඒ වගේම බබාලත් හරිම ලස්සනයි ගොඩාක් ආදරේ හිතෙනවා ආදරෙයි ඔයාලට පරිස්සමෙන් ඉන්න 😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. 🌹🥰🥰🥰🙇‍♀️ ආදරෙන් පිලි ගන්නවා ඔයාව🥰🥰🌹 පරිස්සමෙන් ඉන්න 🥰🥰
@minushiapsara498
@minushiapsara498 11 ай бұрын
පාඩම් කරලා මහන්සි හිතුනාම, කම්මැලි හිතුනාම මං බලන්නෙ නැන්දගෙ විඩියොස්..බලලා ඉවර උනාම මට තෙරෙනවා මාවම motivate wela kiyala.ජිවිතෙ සතුටින් සරලව ගෙවන විදිහ හරි ලස්සනට ඔයා කියලා දෙනවා.ගොඩක් අාසාවෙන් නැන්දගෙ විඩියෝස් බලන්නෙ.මරිනා නංගියව අාදරෙන් මතක්කලා කියන්න.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි හොඳේ ❤️❤️ ආදරෙයි ❤️❤️🙏
@shanikamadavi2386
@shanikamadavi2386 2 жыл бұрын
කියන්න වචන නෑ අක්කේ හරිම ආසාවෙන් බැලුවා.ඔයා කරන වැඩ දිහා කොච්චර වෙලා බලන් හිටියත් ඇති වෙන්නේ නෑ...❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනෙ බොහොම ස්තූතියි නංගියො😘😍😍 💖💖
@npnalankaa9512
@npnalankaa9512 Жыл бұрын
අලුතෙන් එකතු වුනමං මාස ගානකට කලින් ඔයා දාපූ වීඩියෝ බලන්නේ .හරිම ලස්සනයි.අනේ ඔයාගෙ දයාව පිරුණු කටහඩ ඔයාගෙ පිරිසිදු කම පිලිවෙල ඔයා වැඩකරන විදිය ඔයාගෙ ලස්සන කිචන් එක දකිද්දී හරිම ආසයි .ඔයා හරි පින්වන්ත කෙනෙක්.බුදුසරණයි.ඔයාටත් පවුලේ හැමෝටම ක් හැමදාම සතුටම ලැබේවා 🙏 දුමැණිකටත් ආදරෙයි කියන්න.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@shanishanidil7693
@shanishanidil7693 2 жыл бұрын
ඔයාගේ වැඩ මාර පිරිසිදුයි පිලිවලයී..බලන් ඉන්න ආස හිතෙනව..හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම...😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි .. බුදු සරණයි 🥰🥰🌹🙇‍♀️🙇‍♀️
@ravindvrk
@ravindvrk 2 жыл бұрын
දිගු ගමනක පෙරමග සලකූනු. අනාගතය පැහැදිලියි සහෝදරී
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි යාලු 🌹🙇‍♀️🙇‍♀️
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
lassana video ekak.rasawath kamatikak oya lassanata haduwa.godak asawen baluwa.adaraniya family ekak.❤❤❤❤😋
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🌹🙇‍♀️🙇‍♀️
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ කොපමණ බැලුවත් එපා වෙන්නෙ නෑ බලන්න බලන්න හොද අත්දැකිම් ගන්න පුලුවන් ගොඩක් දේ ඉගෙන ගත්ත ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍
@asankakumara1988
@asankakumara1988 2 жыл бұрын
හරිම ආදරනීයයි අක්කා...ස්තූතිය අපි එක්ක මේ දේවල් බෙදා ගත්තට...❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි .🥰🌹🥰
@gayanikaushalya3662
@gayanikaushalya3662 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා vlog එක,ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🤗
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න 🥰🌹
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා මේ වගේ ජීවිතයක් ලබන්න.😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🙇‍♀️🥰
@anjalisadunika5525
@anjalisadunika5525 2 жыл бұрын
ඔන්න අදත් වීඩියෝ එකක ආසාවෙන් බැලුවා akki .ane oyage marina පැටියාta kiyannako .පොඩ්ඩක් සිංහලේn kata kranna kiyala hari ආසයි aya kata kranawa ahanna
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 .. මම කියන්නම්කො🥰🌹🥰
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
හරිම ආසාවෙන් බලා හිටියා ..... ඇත්තටම ඒ හැදූ කෑම කවදාවත් අපි කාලා නෑ. ඒත් පුලුවන් විදියට හදලා බලන්න හිතෙනවා වෙනසකටත් එක්ක....
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බෝතල් ස්තූතියි ඩියර්. 🥰🌹🌹🥰🥰
@kumarikuma4966
@kumarikuma4966 2 жыл бұрын
Lll000000
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
මම දවසක් ඇන්ටී මරීනා නංගීට හදලා දුන්න රොටිය හදන්න හැදුවා පාන්පිටි වලින් අනෙ ඒත් එක හරියට ආවේ නෑනේ😞😞බිත්තරයක් නොදා හැදුවේ.....අනේ තොසෙ එක මරීනා නංගී කන විදිය🥰🥰🥰🥰🥰ඇන්ටී කෑම හදන විදිය බලන් ඉන්න එක නම් මට මාරම භාවනාවක්🥰🥰🥰🥰❤❤❤❤ආදරෙයී...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 🥰😍😍🙇‍♀️🙇‍♀️
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවා අදත් ඔබගේ විඩියෝ එක .හරිම ලස්සනයී නංගීයෝ.අදත් මම දැක්කේ පිරිසිදුව ,පිලිවල කඩිසරකම,මේ සියල්ලම.හරිම අපූරුයි .පරිස්සමෙන් සතුටින් ඉන්න .ඔබලාට බුදු සරනයී .
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 💕🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@amavlogs8997
@amavlogs8997 Жыл бұрын
Akki mn oyage videos balanna ඇබ්බැහි vela ❤️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි ❤️❤️❤️❤️
@sandamalikumudu5587
@sandamalikumudu5587 2 жыл бұрын
Harima lassanai oyage videos.oyarh oyage family eke ayath harima lucky kiyala hithenava.lankave apita,ape daruvonta oyala gatha karana life eke lagonvath yanna baa kiyala hithenava.parissamin inna.Theruvan saranai!
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
ඇත්තටම අක්කී පාන් පිටි වලින් තෝසේ හදන්න පුළුවන් කියලා දැනම් හිටියේ නැ.අනේ හරිම ලේසියි නේද ඔයාට ගොඩක් ස්තුතිය අක්කී පන.❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හදලා බලන්න.. රසිනුත් අඩුවක් නෑ 💕💕
@chandikapushpakumara5931
@chandikapushpakumara5931 2 жыл бұрын
Hemadama wage adath Harima lassanai akke video eka.oyage video enakal balagena inne. Thank you akke... God bless you !!!
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹 God bless you 🙏🙇‍♀️
@prabathliyanage9604
@prabathliyanage9604 4 ай бұрын
මමත් දැන් ආසාවෙන් ඔයගේ වීඩියෝ බලනවා❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Saravlog432
@Saravlog432 2 жыл бұрын
Ada thamyi mn oyage video balnn ekthu unee . Lassanyi akkiyo 😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ..🥰🌹 ආදරෙන් පිලි ගන්නවා ඔයාව🥰🥰🌹🙇‍♀️🙇‍♀️
@apesudumalli-7983
@apesudumalli-7983 2 жыл бұрын
දැක්කත් බඩ පිරෙනවා අක්කේ ❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌹🌹🙇‍♀️🙇‍♀️
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Hariima lassana vedio ekak.anusha japan ayatath wada hodata japan kaama hadanawa..ewagema oyage kathawath ahan inna asai.busaranai.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනෙ බොහොම ස්තූතියි ඩියර්. 🙇‍♀️🙇‍♀️🌹🌹🥰🥰🥰
@k.h.mmadushni9015
@k.h.mmadushni9015 2 жыл бұрын
Hi akke mm godak asai oyage video balanna shok aneee...
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@subhasurasingha6518
@subhasurasingha6518 2 жыл бұрын
Harima aasawen balanne oyage videos..godak prayojanawath ewa.🙏🙏🙏siyalu denatama Jesupihitai..
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි .. දෙවි පිහිටයි🙏🌹🥰
@praba9247
@praba9247 2 жыл бұрын
කම්මැලි නැතුව බලන්න පුළුවන් vlog 1k. හරිම ෂෝක් අක්කේ 😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🥰
@liyanaprasangika5300
@liyanaprasangika5300 2 жыл бұрын
@@anushajeewani2016 klmmk
@dissanayake7901
@dissanayake7901 2 жыл бұрын
Wow කුස්සිය ලස්සනයි. පිලිවෙල පිරිසිදුකම 😍 .ආයේත් වීඩියෝ ඒකක් ඉක්මනට ගෙන්න ලංකාවෙ ඉදන් අපි බලන් ඉන්නෙ 🇱🇰 දේවිපිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🌹🥰🥰
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
සතුටින් ඉන්න හැමදාම.ආදරෙයි අක්කී 😍😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 🥰🌹
@user-ed9ku2th3h
@user-ed9ku2th3h 2 ай бұрын
Oyage dooni oya hadene one kamak kaneva nade hode daruvek oya hari laki duve ❤️❤️ Amma kenek
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@noname-nf9pp
@noname-nf9pp 2 жыл бұрын
Oyage video balanna harima asai.japanaya Hoda ratak neda.balanna ape ratata wela thiyanna de.lassana video genawata thank you.dilini.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🌹🥰 අපෙ රටත් ඉක්මනින්ම පරන තතවෙටම වෙන්න ඕනෙ..🙇‍♀️🙇‍♀️
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
ඔයා හරිම පිලිවෙලයි අක්කී.බබාට තමා මන් ආසම😍😍😘😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ඒකනෙ මරීනාවත් විඩියෝ එකට එකතු කර ගන්නෙ 🥰
@nadeeinusa
@nadeeinusa 2 жыл бұрын
හරිම ආසයි ඔයාගේ videos බලන්න . ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌹🥰
@chamalishashikala8575
@chamalishashikala8575 2 жыл бұрын
Ane hrima lassanai akkiyo video eka.parissamen sathutin inna hamadama.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍 ඔයාලත් පරිස්සමෙන් ඉන්න God bless you🥰🌹🙇‍♀️🙏
@ssn2450
@ssn2450 2 жыл бұрын
Video එක ලස්සනයි aunty...තව ලස්සන video එකක් ඉක්මනින් ගේන්න 🤩
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹 ඉක්මනින් අරන් එන්නම්කො
@udayanganisenarathna7613
@udayanganisenarathna7613 2 жыл бұрын
Oyage vidio harima lassanai balanna asa hithenawa 😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@swethasamindini8216
@swethasamindini8216 2 жыл бұрын
බොහොම ලස්සනය් ,පිලිවලය් ,බලන්න ආස හිතෙනවා ❤️ ,බුදුසරනය්
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🙇‍♀️🙇‍♀️
@shelanimarasigha4845
@shelanimarasigha4845 11 ай бұрын
මරීනා ගොඩක් වාසනාවන්තයි ජපන් කෑම වගේම ශ්‍රී ලංකාවේ කෑමත් රස බලන්න පුළුවන්❤️ගොඩක් ස්තූති නැන්දේ
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@annebasnayake
@annebasnayake Жыл бұрын
Oyala hamomath parissamin sathutin inna. God bless you🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💞💞💕💕💕💞🙏🙏🙏🙏
@binurimandakini1137
@binurimandakini1137 2 жыл бұрын
ඔයා කරන හැම වීඩියෝ එකක්ම පිළිවෙලට කරන නිසා බලන්න ආසයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹
@niroshakumari7492
@niroshakumari7492 8 ай бұрын
Love you අක්කා ❤❤❤harima අසයි video බලන්න
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@dilrukshilochani48
@dilrukshilochani48 2 жыл бұрын
Speechless 😶 ඒ තරම් ලස්සනයි අක්කා ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
සල්ලි නංගියො😘😍😍
@nimeshaharshani2486
@nimeshaharshani2486 2 жыл бұрын
Adat video eka harima lassani nande oyla sinhala vidiyta kama kane nadaa
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි .. නක වෙලවලුත් තියනවා .. ගෙදර අය සැර කනවා ගොඩාක් අඩු නිසා මෙහෙමත් හදනවා🥰🌹
@geethikadayangani6328
@geethikadayangani6328 2 жыл бұрын
Palaweni comments eka magen akkiya
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
තැන්කියු පාටියො🥰🌹🌹
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ඇත්තටම හරිම හරිම ශෝයි අක්කියෝ ස්තූතියි අපිට ජපනේ කෑම ගැන කියලා දෙනවට
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🥰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️
@uththaradilini1572
@uththaradilini1572 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි . ගොඩක් ආසාවෙන් බැලුවේ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰🙇‍♀️
@hapr4759
@hapr4759 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ videos ...🌼🌸
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🥰🥰
@wasanthiseneviratne2771
@wasanthiseneviratne2771 Жыл бұрын
Very nice video. You are an active mum. Proud of you.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰🥰🥰🙏
@srimapiyasena5625
@srimapiyasena5625 Жыл бұрын
තෝසේ හදනවිට එලවලු සිහින්ව කපා උඩින් දාන්න හරිම රසයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@shamilmadurakshitha4824
@shamilmadurakshitha4824 2 жыл бұрын
ඔයා ඔහොම කැම හදන කොට අපිටත් ඔයාගෙ කැමක් කන්න අස හිතෙනො හදන වීදියට ඔයා පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කෙ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🥰
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Puduma piliwelai...aadrei akke...god bless u (thaththaway duwawayth pennannakoo) 💞💞💞💞
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌹🙇‍♀️
@piumikaherath4629
@piumikaherath4629 2 жыл бұрын
harima lassanai me video ekath ada thamai balanna lebune harima piliwelai oyage weda akka asawen balanawa hema video ekakma
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
අද video එකත් සුපිරි බුදු සරනයි සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰💕💕🥰
@chamindagajanayaka2591
@chamindagajanayaka2591 2 жыл бұрын
Godak lassanai හැමදාම me wage Vedios karanna ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹
@bole98
@bole98 2 жыл бұрын
Ada thamai oyage video ekak issellama mn baluwe.harima lassanaii.🌸✨
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි . 🥰 ආදරෙන් පිලි ගන්නවා ඔයාව🥰🌹🙇‍♀️🙇‍♀️🙇‍♀️
@pavithrawijethunga7971
@pavithrawijethunga7971 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ කුස්සිය.❤❤❤ ආසාවෙන් වීඩියෝ එක බැලුවා. බුදු සරණයි ඔබ සියලු දෙනාටම ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. බුදුසරණයි🥰🥰🌹🙇‍♀️
@prasannanawarathn4164
@prasannanawarathn4164 2 жыл бұрын
Ane harima lassanai akke .budu saranai.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🙇‍♀️🥰
@kschannel8060
@kschannel8060 Жыл бұрын
Video godak lassanai...i wish you all the best akka...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰😍
@shammisumathipala3858
@shammisumathipala3858 2 жыл бұрын
උදේම ඔයාගෙ vedio එකක් බැලුවාම මුලු දවසම fit💪 අදත් ලස්සන vlog එකක් කරලා තියෙනවා. අද dinner එකට ඔයා හදපු macaroni එක හදන්න හිතාගෙන ඉන්නෙ🍜. රස කොහොමද කියල කියන්නංකෝ.😊 කවද හරි ඔයාගෙ කෑම වේලක රස බලන්න තියෙනවා නං කියලා ආස හිතුණා😍 ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න😘🥰🌷💐
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනෙ තැන්කියු නංගියො😘😍😍 හදලා බලන්නකො රසයි🥰🥰 මටත් ඉතින් ආසාවක් ඇති වුනා ඔයා⁣ට කෑම වේකල් හදලම දෙන්න 🥰🌹 බුදුසරණයි නංගියො😘😍😍
@shammisumathipala3858
@shammisumathipala3858 2 жыл бұрын
macaroni එක හැදුවා. It was so delicious.😋 හැමෝම ආස වුණා. credit gose to you dr. 😘 අනිවාර්යයෙන්ම Japan ආවොත් ඔයාගෙ ගෙදර එන්නං හොඳ කෑම වේලක් කන්න 😊. I wish to meet you soon with another vedio as soon as possible.🥰😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
@@shammisumathipala3858 අනෙ ඔයා හැදුවද ලමයො😉😉 ජපාන් ආවොත් අනිවාර්යයෙන් එන්න . ආවෙ නැත්නම් මම හොයාගෙනහරි එනවා😄😄🙇‍♀️🙇‍♀️🌹🌹🥰🥰
@shammisumathipala3858
@shammisumathipala3858 2 жыл бұрын
😆😍
@ishankasadu5719
@ishankasadu5719 2 жыл бұрын
හරිම අසාවෙන් බැලුවෙ අක්කේ...ඔයාගේ දොනිට සින්හල කතා කරන්න පුලුවන්ද අක්කේ ...එයා කතා කරන්වා අහන්න අසයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 එයාට සිංහල කතා කරන්න බෑ නංගි .. පොඩි පොඩි වචන පුළුවන් 🥰🌹
@ishankasadu5719
@ishankasadu5719 2 жыл бұрын
@@anushajeewani2016 අනේ...❤❤ එයාට මම ගොඩාක් ආදරෙය් කිව්වා කියන්න❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
@@ishankasadu5719 අනිවාර්යයෙන්ම කියන්නම් නංගියො😘😍😍
@nimashamadu9511
@nimashamadu9511 Жыл бұрын
Rasa patai oyage kama akka😋😋😋.harima asawen mn balanne. dawasama siriyawai..❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍😍😍😍
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 4 ай бұрын
Palamuwa.jasu.pihita..ana.harima.lassanai.marinaga.muna.hadak.waga.oyaga.kama.kanna.wasana.karann.oni.ahdakata.buduwawa.mama.jeewaamma.👍👋🥰😍♥️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏🌷🌷
@saliyamali1099
@saliyamali1099 2 жыл бұрын
Harima lassanai akke.mage first comment ekaaa❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🥰🥰🥰🥰
@user-xf5gz6yf3p
@user-xf5gz6yf3p 2 жыл бұрын
Wow . Nice vlog . Love you ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🌹
@upekhapanagoda2571
@upekhapanagoda2571 2 жыл бұрын
Akke ada oyage vidiyo beluwe.lassanai ,niyamai .budu saranai
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰 ආදරෙන් පිලි ගන්නවා ඔයාව
@upekhapanagoda2571
@upekhapanagoda2571 2 жыл бұрын
@@anushajeewani2016 thx akke ,budu saranai ,oya godak නිහතමානීව wede karanawa.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
@@upekhapanagoda2571 🥰🥰🥰🥰
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
Mata una hadila inne akki oyage vlogs balala tamai mn dawsa gewaganne..☺️❤️😚
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එහෙමද පරිස්සමෙන් .. ගොඩාක් ස්තූතියි ❤️❤️
@kumemarias1818
@kumemarias1818 2 жыл бұрын
Harima lassanai balannath Asa hithenawa
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🙇‍♀️
@vindyarajapaksha9142
@vindyarajapaksha9142 2 жыл бұрын
Oyage ada video1ta man godak asai oya harima piliwelai akki,me wage lassana video1k aye danakan man balan innawa bs akki tc💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍🙇‍♀️🙇‍♀️ ඉක්මනින්ම අරගෙන එන්න උත්සාහ කරන්නම් 🥰🌹 පරිස්සමෙන් ඔයාලත් බුදුසරණයි
@dulshathiakshi5723
@dulshathiakshi5723 2 жыл бұрын
ane harema lasanai akke .oya godak vasana vanthai😍😍😍😍😍😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰🥰🌹🌹🌹🥰
@aruniuthpala6212
@aruniuthpala6212 Жыл бұрын
Akki vidio eka lassanai..akkige kata hada marama lassanai.❤️❤️❤️❤️❤️ adarei ane oyalage pawlata..akki ane mg eka balannako
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 මම හැම මැසෙජ් එකකටම රිප්ලයි කරා.. මොකෙද මැසෙජ් එක දැම්මෙ ඔයා ❤️
@aruniuthpala6212
@aruniuthpala6212 Жыл бұрын
Insragram
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@aruniuthpala6212 හරි මම මැසෙජ් එක බැලුවා
@user-ed9ku2th3h
@user-ed9ku2th3h Ай бұрын
Kame tike rase pati sathutui duve jasu phiti ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️♥️🙏😘
@gamingoneshot2512
@gamingoneshot2512 2 жыл бұрын
1st time Ada thama mulinma oyage video ekak baluwe dn me okkoma tika balana gamn
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️ ආදරෙන් පිලි ගන්නවා🥰🙇‍♀️
@anushksruwani9661
@anushksruwani9661 2 жыл бұрын
Harima lassanai akke
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🙇‍♀️🥰
@udarichethana5015
@udarichethana5015 2 жыл бұрын
Very nice. Thawa Japanese kaama Tikak daanna. Ada menus tika nam maara watinawa
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🥰
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
හරිම ආසාවෙන් බැළුවා හින ලෝකෙකට ගිය⁣ෙ වගේ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
@madhukamilani3428
@madhukamilani3428 Жыл бұрын
ලස්සනයි අක්කි මමත් අද බැලුවේ එත් එපා වේන්නේ නෑ මාර ලස්සනයි දුව ඔයාගේ මහාත්තයා යි ඔයයි ම් ම් හොදද අක්කී
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අපි හොඳින් ඔයාලා හොඳින් නේද ස්තූතියි 💕💞💞💜
@samadhifernando6704
@samadhifernando6704 2 жыл бұрын
අනේ මාරම ලස්සනයි...😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🥰
@danuand2882
@danuand2882 10 ай бұрын
Oyage pasta recipe eka math try karanna one
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️
@TharangaKumari-tn8wg
@TharangaKumari-tn8wg 2 ай бұрын
Mama oyalaga vidiyo hama ekakma asawen balanawa
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@roshikafernando2961
@roshikafernando2961 2 жыл бұрын
ඔයාලට ජේසු පිහිටයි!!! 💐💐💐
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🙇‍♀️🥰🙏
@ishanidilhani7100
@ishanidilhani7100 2 жыл бұрын
අක්කෙ දුව කතා කරන විඩියො එකක් දෙන්න කො චැපන් වලින් 🌼මන් දුවට සුබ පැතුවා කියලා කියන්න අක්කෙ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් නංගියො😘😍😍 ස්තූතියි මම ඉස්සරහට දාන්නම්
@sacheegunasekara1023
@sacheegunasekara1023 2 жыл бұрын
akki dakkama aasa hitenawa ane..budusaranai oyalata
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🙇‍♀️🥰
@nethulihirunika8349
@nethulihirunika8349 2 жыл бұрын
Marina harima lassani
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰💕🙇‍♀️🙇‍♀️
@tsadamali4875
@tsadamali4875 Жыл бұрын
❤❤❤❤❤ ජෙසු පිහිටයි අක්කේ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💕❤️🙏🙏🙏🙏
@nimalrathnasiri739
@nimalrathnasiri739 2 жыл бұрын
Harina lassanai.ara mal oyalage wattenda kadagate.monawada e wa.b.saranai
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ඒක දුවගෙ ස්කූල් ගිය වෙලෙ කඩන් ආවෙ.. එ මල් මෙ දවස් වල හැම තැනම පිරිලා එ මල Daisy වෙන්න ඕනෙ මම හිතන විදියට නම්.. ස්තූතියි 🥰🌹
@chandanirajapaksha9359
@chandanirajapaksha9359 2 жыл бұрын
හරිම ලස්සනයි ❤👍🤗
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰🌹
@niroshasanjeewani3319
@niroshasanjeewani3319 2 жыл бұрын
Hari ලස්සනයි akke❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 💕🥰🥰💕
@Sakuratheam
@Sakuratheam 2 жыл бұрын
Harima lassana dawasak 💟🌸😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙇‍♀️
@ajanthapushpakumari121
@ajanthapushpakumari121 2 жыл бұрын
Ada video ekath niyami..😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰🌹
@asini00
@asini00 2 жыл бұрын
mind relaxing cam down silent beautiful video ♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🌹🌹🙇‍♀️
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
ලස්සනයි අක්කා
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 Жыл бұрын
ලසනයි අක්කි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🙇‍♀️💕
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 2 жыл бұрын
Very nice, love it 😊
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thanks you 🥰
@manishadewmini3702
@manishadewmini3702 2 жыл бұрын
ලස්සනයි video eka♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹
@dildill2245
@dildill2245 2 жыл бұрын
Marama lassni marama creative akki ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🌹🙇‍♀️
@tharindudinuka1814
@tharindudinuka1814 11 ай бұрын
Shoiii ane oyanm...ahnnko පාන් ටොස්ට් කරන්නෙ සෙල්ශියස් කියටද
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
එහෙම හීට් කරන්නෙ නෑ ලොකුවට හිතුමතෙට ටෝස්ට් කරනවා. 💕❤️
@silunisadewni818
@silunisadewni818 2 жыл бұрын
අක්කා අපිට උදවි කරන්න.බැංකු හරහා ඒක ඩොලර ඒකක්වත් ඒවන්න. අෙප් මිනිස්සු දුක් විදිනවා
@kaushalyajayawardana6677
@kaushalyajayawardana6677 2 жыл бұрын
හරිම ලස්සනයි akki
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🥰
@pradeepakumari5847
@pradeepakumari5847 2 жыл бұрын
අනේ.. හරිම ආසාවෙන් බැලුවා❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️
@dilinimadushani8279
@dilinimadushani8279 2 жыл бұрын
ලස්සනයි අක්කා ❤️‍🔥❤️‍🔥
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН