No video

තවත් ආදරණිය දවසක්| 💕 Day in my life| 🌸Meal prep🥘Life in japan 🇯🇵🇱🇰 ビビンバ

  Рет қаралды 105,934

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 447
@grashannaleen3829
@grashannaleen3829 Жыл бұрын
ලස්සනයි ..ඔය කොරියන් කෑම එක බලලා කලින් දෙපාරක් විතර කෑවා ඒත් අද තමා ඒක හරියටම ඔලුවට වැටෙන්න ඔයා හැදුවෙ ...අර බත් කරවෙන එක මීට කලින් කලේ නෑ ඔයා හරියටම රසට කෑම ගැන කිය දෙනව thanks ඔයාට ඔයාගෙ කෑම වර්ග මම අපේ දුවට school ගෙනියන්න හදල දෙනව දුවගෙ යාලුවොත් ඒව ජපන් කෑම කියකිය රසකරකර කනවලු ඒ ලකුනු මට ලැබෙන්නෙ ඔයා නිසා ...බුදු සරණයි ඔයාලට මම ....නිමාලි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
⁣අනෙ බොහොම ස්තූතියි ඩියර්. ❤❤❤ මෙ කෑම එක නිකන් හදලා කනවට වඩා බත් එක චුට්ටක් රෝස් වෙන්න දීලා හදලා කාලා බලන්නකො අමුතුම රසක් එන්නේ ❤❤ ගොඩාක් සතුටුයි ❤❤
@sasikarangani9422
@sasikarangani9422 Жыл бұрын
අක්කට සහ පවුලේ සැමට සුභම සුභ නත්තලක් වේවා අක්කෙ..වීඩියෝ නම් දිග වෙන තරමට මම නම් ආසයි...හිතට හරිම සැහැල්ලුයි බලා ඉන්න කොට.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි ඔයාලටත් එසේම වේවා 💞💞
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
මම නම් කැමති වීඩියෝ එක පැයක් හරි තියනවට නැන්දෙ. merry christmas පවුලෙ හැමෝටම😍🎀💕💞💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා❤❤
@nimsaraanuhas3659
@nimsaraanuhas3659 Жыл бұрын
@@anushajeewani2016සුභ නත්තලක් වේවා 🎄🎄🎁🎁🧣🧤🎑🎅🎅
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassanai puthe
@vanishad3419
@vanishad3419 Жыл бұрын
අක්කා Home bakery එක නම් නියමයි.. හරිම වටිනවා .. වෙනද වගේම අදත් හරිම ලස්සනයි video එක.🙏 අක්කටත් පවුලේ හැමෝටමත් සුභම සුභ නත්තලක් වේවා 🙏🎅
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 එසේම වේවා ඔයා ඇතුලු පවුලෙ සියලු දෙනාටම 💞💞
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
ලස්සනයි මිස්... පාට පාට එක්ක මනසට අපූරුවට දැනෙන කෑම, සරලයි සුන්දරයි.. රසවත්. හැම දේම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏🙏😍
@sandaliimasha4681
@sandaliimasha4681 Жыл бұрын
ඔයාගේ වීඩියෝ මම අනිවාර්යයෙන් ම බලනවා.හැමදාම රස රස කෑම ජාති හදනවා.මම හරිම ආසයි ඒකට.ඔයාටයි ඔයාගේ පව්ලේ අයටයි සුබම සුබ නත්තලක් වේවා.🎄🎄💖✨️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාලටත් එසේම වේවා 💞💞💞😍😍🥰
@chinthakadasun8703
@chinthakadasun8703 Жыл бұрын
හරිම ලස්සනයි.පිලිවෙල නිසා බලන්නත් ආස හිතෙනවා.විඩියො දානකන් මම බලන් යින්නෙ.අදරෙයි හෙමදාම 💘🌷😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕🙇‍♀️🙇‍♀️
@sandunudara1717
@sandunudara1717 Жыл бұрын
Hi akka 1st comment video ekanam super akka marena lasanai akke man oyage video engam balan hitiya akke love 💕💕❤️❤️❤️❤️❤️ you
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@ssn2450
@ssn2450 Жыл бұрын
හරිම ලස්සනයි aunty video එක වෙනදා වගේම.. රෝස මල් බල්බ් වැල හරිම ලස්සනයි.. ආස හිතුනා ඒකට.. aunty හදපු බත් එක හරිම රස පාටයි.. ඒක හරිම වර්ණවත්.. ඒ වගේම ගුණ ඇති..එලවලු ගොඩකුයි මස් බිත්තර නිසා... නත්තල් video එක බලන්න හරිම ආසවෙන් ඉන්නෙ aunty.. ඉක්මනින් අරන් එන්න.. 🙏❤️ බුදු සරණයි හැමෝටම 🖤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො 💞💞💞💞
@madushika9163
@madushika9163 Жыл бұрын
Notification awa gmanma beluwa hrima lassanai 🥰🌼 skip nokr video ek mula idalma beluwa thawa video ek diga unanm kiyla hithuna parissamen theruwan saranai 🙏🌼
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ බොහොම ස්තූතියි ❤❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 ай бұрын
⁣මාත් ඉන්නෙ පිටරට කීයට වැඩ ඉවර වෙලා ආවත් අනිවා අක්කිගෙ vldeo එක බලනවාමයි 😍😍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 💕
@thameerasusantha9612
@thameerasusantha9612 Жыл бұрын
කොහොමද akki good asawan video aka baluwa 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හොඳින් ඉන්නවා නංගි .. ස්තූතියි හොඳෙ❤❤❤
@harshanibandara3734
@harshanibandara3734 11 ай бұрын
දැන් නම් මේ විඩියෝ පිස්සුවක් වෙලා දැක්කත් හිත පිරෙනවා
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤️❤️❤️😡
@madu9756
@madu9756 Жыл бұрын
කොච්චර වැඩ තිබ්බත් අපිව මතක් වෙලා හැම සති අන්තයේම වීඩියෝ එකක් අරන් එනවට අක්කිට ගොඩක් ස්තූතියි.ගොඩක් ආසාවෙන් බැලුව.ලස්සනයි අක්කි.කෑම එකට ගොඩක් ආස හිතුන.ඔයාලට සතුටු පිරුණු සුභ නත්තලක් වේවා!💗💗💗💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි පාටියෝ❤❤❤ එසේම වේවා❤❤❤
@randikalakmali5960
@randikalakmali5960 Жыл бұрын
Lassanai akke..ko marina adaren mathak kala kiynna..ikmanata thawa vidiyo ekak aran enna. Api mga bln innwa..theruwan saranai..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මරීනා ඉන්නවා නංගි .. බොහොම ස්තූතියි 💞💞💕
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Kema ekann dekkma asai... lassana video ekk. Hemotama suba naththlak e wagema suba aluth auruddak weewa kiyala prarthana karanwa. Sathutin nirogiwa weda karaganna shakthiya prarthana karanwa. ❤️❤️💐💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයා ඇතුලු ඔයාගෙ පවුලෙ සියලු දෙනාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💞💞
@samangigunasekara1668
@samangigunasekara1668 Жыл бұрын
Notification ආව ගමන් බලන්න ඉවසිල්ලක් නැති උනා. දෙව් පිහිටයි ඔයාලට ❤️❤️❤️❤️🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@nilukaperera2520
@nilukaperera2520 7 ай бұрын
Oyage පිළිගැන්වීම super ..❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Akke hodin neda suba naththalak akke oyatath pawule siyalu denatath dewiyange ashirwadayen siyalu prarthana ishta wewa budu saranai akke!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ඔයාලටත් එසේම වේවා❤❤❤
@kavisdiarychannel
@kavisdiarychannel 9 ай бұрын
Lassanai Mn asama KZbinr kenek,lv u marina 😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️😘😘🙏🙏
@siirisinisalmi5420
@siirisinisalmi5420 Жыл бұрын
ඇත්තටම ආශාවෙන් ඛැලුවෙ. මාත් හදල ඛලන්න ඕනෑ ඒ විදිහට. නියම කෑම. සහ bread. ඔක්කොම ලස්සනයි video එක. හ්ම්.. ඔයාලට happy Xmas. . 💕.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාටත් එසේම වේවා 💞💞💞
@madumali3459
@madumali3459 Жыл бұрын
අක්කටත් පවුලේ හැමදෙනටම හෙට ලබන්නවු නත්තල සුබම සුබ නත්තලක්.අදත් විඩියෝ එක ලස්සනයි ..ජෙසු පිහිටයි ❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤ ඔයාලටත් එසේම වේවා❤❤❤
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Subha naththalak wewa anusha.vedio eka godak lassanai. Kaama ekath hari colourful.oyage vedios nam mona weda thibbath mulinma balala innawa.mareena duwawa adaren mathak kala kiyanna.budusaranai .jesupihitai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ඉතින් ගොඩාක් ගොඩාක් ස්තූතියි ආදරෙයි 💞💞💞 අනිවාර්යයෙන් කියන්නම් 💞💞💞
@madushanisenavirathna3040
@madushanisenavirathna3040 Жыл бұрын
Harim lassanai akkee. Gdk asawen oyge video blnne man
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@uththaradilini1572
@uththaradilini1572 Жыл бұрын
Wish you a merry christmas and happy new year aunty. අදත් video එක හරිම ලස්සනයි❤😘🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා 💞💞💕
@apsarakarunanayaka7918
@apsarakarunanayaka7918 Жыл бұрын
Aneee Aunty mn oyge video hamadama download karala balanawa😊😊oyagee video ekk enakam harima ආසාවෙන් inne.awa gmn download karala blnwa.oya harima දක්ෂ ඒ වගේම උනන්දු චරිතයක් ♥️මරීනාවත් ආදරයෙන් මතක් කරනවා😊♥️.😍Oya ඇතුලු පවුලේ hamadenagema hama wada katayuththakma සාර්ථක wenna ඕනේ 💕💕💕MERRY CHRISTMAS🎅🌲🌠 & HAPPY NEW YEAR🎂🍾🥂
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි පැටියො.. 💞💞 ඔයා ඇතුලු ඔයාගෙ පවුලෙ සියලු දෙනාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💞💞💞 ආදරෙයි 💞💞💞
@apsarakarunanayaka7918
@apsarakarunanayaka7918 Жыл бұрын
@@anushajeewani2016 ♥️♥️♥️♥️♥️💕
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Harima lassna akki video eka.... Pan machin ekath maru..... A laight ekath shoii🎉🎉🎉.... Parisamata sathutin onna akki.. Bs.. ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍🙇‍♀️🙇‍♀️
@jayanthashiran3762
@jayanthashiran3762 Жыл бұрын
අක්කේ ඔයාගෙ කෑම දකිද්දි කටට කෙලත් උනනවා . නත්තල් සමරන විදිය අපට බලන්නන් ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න අක්කේ .ඔයාගෙ පවුලේ සියලු ම දෙනාට සුභ ම සුභ නත්තලක් වෙිවා .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞💞 ඔයාලටත් එසේම වේවා.. 💞💞💞💞
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
අක්කි පරක්කු මොකද කියල බල බල හිටියෙ. වෙනද වගේම අදත් video එක හරිම ලස්සනයි . උදේ කෑම එක හරිම රස පාටයි . මමත් try කරනව කියල හිතුව. අක්කි නත්තල් video එකක් ගේනව නේද ? හරිම ආසාවෙන් ඉන්නෙ බලන්න . ඉතින් අක්කි පරිස්සමෙන් හොදින් සියලු දේවල් සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්තනා කරනව . බුදු සරණයි ඔයාලට . ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺⛄
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
නත්තල් විඩියෝ එකක් අරගෙන එන්නම් නංගියො😘😍😍 ගොඩාක් ස්තූතියි ❤❤ ❤❤
@manuripankaja11
@manuripankaja11 Жыл бұрын
Akkitai gedara hamotamai subama suba naththalak wewa kiyala prarthana krnw akkii❤️🥰😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාලටත් එසේම වේවා 💞💞💞💞
@rusaridilrukshi2428
@rusaridilrukshi2428 Жыл бұрын
Hamadamath adarei oyata mamath duwala dennath akka.oya ada hadapu kaama mamath duwala dennata hadala denna oni.marina duwa harima lucky. Oya wage adaraniiya amma kenek labima.b.s akka.hamooma parissamin inna.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤ ආදරෙයි ❤❤❤
@samanthapushpa867
@samanthapushpa867 Жыл бұрын
Lassanai mage akke... adarei hamadamath... suba naththalak wewa!!!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා ඔයාලත් 💞💞💞 ආදරෙයි 💞💞
@dilhaniyomesha3558
@dilhaniyomesha3558 Жыл бұрын
Adanam mul comment eka magen 😘😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
ලස්සනයි අක්කි.. වීඩියෝ එක දානකල් බලන් හිටියේ.... ආදරෙයි ඔයාල ට.. පරිස්සමින් ඉන්න...Merry Christmas....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා❤❤❤❤
@priyanirangika8435
@priyanirangika8435 Жыл бұрын
අදත් වෙනදා වගේම ලස්සනයි. හරිම ආසාවෙන් බැලුවා. සුභ naththalak වේවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා 💞💞🥰🥰
@nilanthikumari2025
@nilanthikumari2025 Жыл бұрын
Ada video ekath harima lassanai.thank you akki kama hadana vidiya godak piliwelata kiyadenwata😍😍😍❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💞💞💞💞😍💕💕💕
@avanthagayashan8858
@avanthagayashan8858 Жыл бұрын
Merry christmas akke.. oyatath oyage paule siyaluma denatamath. Hemadama sathutin පරිස්සමෙන් inna.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞🙏 ඔයාලටත් එසේම වේවා 💞💞💞💞😍😍🥰
@thelittlemermaid2325
@thelittlemermaid2325 Жыл бұрын
මං පළවෙනි පාරට ආන්ටිගේ වීඩියෝ එකක් බලන්නේ...ඒ කෑම ටික නම් ශෝක් අනේ.ඔක්කෝටම වඩා ආස හිතුනේ home bakery එකට.ඒක ලංකා මුදලින් කීයක් වෙනවද අනේ...💗😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරයෙන් පිලි ගන්නවා ඔයාව.. මම ඒක අරගෙන ගොඩාක් කල්. ලන්කාවේ මුදලින් 25000 කට වගෙ ගත්තේ 😍
@user-tn5op5xj4f
@user-tn5op5xj4f 9 ай бұрын
අක්කා නත්තලට අපට මුකුත් නැ ආදරේයි හැමදාම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දේවි පිහිටයි අක්කා දුවට ආදරේයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@Psy140
@Psy140 Жыл бұрын
I am a lady lawyer of sri lanka Very happy about your life and wish u and your family every success.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕💕🙏🙏
@manjulademoore9348
@manjulademoore9348 7 ай бұрын
Sh....a .GOD BLESS YOU 🎉
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘😘
@sandeshakavishani5657
@sandeshakavishani5657 Жыл бұрын
හරිම ලස්සනයි ඇන්ටි විඩියෝ එක . ලබන්නා වූ නත්තල සුබම සුබ නත්තලක් වේවා හැමෝටම 🎅🎊️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා❤❤❤❤
@nalinsanjaya212
@nalinsanjaya212 Жыл бұрын
කෑම එක නියමයි.මගේ බාබාලා දෙන්නාත් ආසයි ඔයාගේ විඩියෝ බලන්න. අක්කි එයාලා මරිනාට හරිම කැමති.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@maneeahanayomi6691
@maneeahanayomi6691 Жыл бұрын
Harima lassanai ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@asasantha1315
@asasantha1315 Жыл бұрын
අදත් ඔයාගේ vidio එක ආසාවෙන් බැලුවා ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සුබ නත්තලක් වේවා කියා පතනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා ❤❤❤❤
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 ай бұрын
ගොඩක් ම ගොඩක් ස්තූති නැන්දේ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@methmaabeykoon8194
@methmaabeykoon8194 Жыл бұрын
Wishing a merry Christmas and a happy new year filled with health, wealth, and joy to you ,marina sis and fam🌸Budusaransi🎀
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Same to you 💞💞💞 Thank you 💞💞
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 Жыл бұрын
මං අදයි ඔයාගේ වීඩියෝ බලන්නේ.. ඔන්න subscribe කරා... හරි ලස්සනයි පිලිවෙලයි... ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🙏🙏
@anjanasathsarani4526
@anjanasathsarani4526 Жыл бұрын
විඩියෝ එක ගොඩක්ම ලස්සනයි අන්ටි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞💞💞
@isharamadurangi5282
@isharamadurangi5282 Жыл бұрын
Adath vlog akahariima lassanaii akkiyooo😍❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@T_kariyawasam
@T_kariyawasam Жыл бұрын
කාලේ යනවා දැනේන්නේ නෑ. බලාගෙන ඉන්න පුලුවන් ඕන තරම් ❤️❤️ merry christmas 🎅 🎉️ oyalata.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා 💞💞💞
@travelwithlife4153
@travelwithlife4153 Жыл бұрын
Adarei amme lassanai aththamai oya nm bawanawak. ❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞💞😍😍
@dinuasanka5206
@dinuasanka5206 Жыл бұрын
Adath aluth deyak genawata godak sthuthi akka.lassanai.suba naththalak.god bless❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@Shenuki-
@Shenuki- Жыл бұрын
එනකන් බලන් හිටිය. ❤️❤️❤️ අලුත් කෑම වලට ආසා හිතුන...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@ransikaamukotuwa5738
@ransikaamukotuwa5738 Жыл бұрын
Adath video aka godak lassanai. Merry Christmas 🎄♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා 💞💞💞
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
අක්කේ ඔයා හදන කෑම වර්ග මාර රස patai...අර light wela හරිම ලස්සනයි...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි හොඳේ❤❤❤❤❤
@shanikaperera4765
@shanikaperera4765 Жыл бұрын
Parissamen sathutin nirogiwa inna nanga. Hemadama adrei. Marry Christmas 🎄 😍 ♥
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා.. ❤❤❤
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
ඔන්න අදත් හැමදාමත් වගේ ඔයාගේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා. මුලින්ම අනූ අක්කාට, ඒ වගේම ඔයාගේ මහත්තයාට, මරීනාට වගේම අයියාටත් සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. ඒ පාන් හදන උපකරණයනම් ලංකාවේ අපිට තිබ්බානම් ගොඩාක් වටිනවා. මේ වගේ දේවල් ඔයා නිසා අපිට දැකගන්න ලැබෙන එකට ගොඩාක් ස්තූතියි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ඔයා ඇතුලු ඔයාගෙ පවුලෙ සියලු දෙනාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💞💞💞💕🥰
@nilukawickramasinghe4550
@nilukawickramasinghe4550 Жыл бұрын
Godaak lassanai. Kema eka nang hadalama balanna oni❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@thundergamer8386
@thundergamer8386 Жыл бұрын
Hi harima lassanai ogulange vedios marinata mama godak kemathi ayanag ondhata veda karanava
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰🥰😍🥰
@nimsaraanuhas3659
@nimsaraanuhas3659 Жыл бұрын
සුභ නත්තලක් වේවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා 💞💞💞
@jayaniumeshika6020
@jayaniumeshika6020 Жыл бұрын
අද video එක ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@kawishadilshani8035
@kawishadilshani8035 Жыл бұрын
home bakery aka nm maru aneh hrim pahasui ned 😍අවශ්‍ය දේවල් දාන්න විතරනෙ තියෙන්නේ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඇත්තටම ඒක ගොඩාක් ලේසි .. ♥️♥️♥️♥️
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Oyage vedeo balanna godak asae akkiyo samahara welawata hospitel wedath akka beri wenawa a unata balanna amathaka karanne ne sathutin enna ko marina dekketh ne
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි එච්චර වැඩ තියාගෙන බලන එකට.. ගොඩාක් ආදරෙයි 💞💞💞💞
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 Жыл бұрын
Godak lassanai Anu oyalath satutin inna ❤❤God blass family
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💞💕💞💜
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
මට හරිම ආසයි පාන් හදන මැෂින් එකට මම ඉන්‍න රටේ හැම තැනම බැලුව ගන්‍න මට හම්බඋනේ නෑ....මට පොඩි දෙයක් කරන්න පුලුවන්ද ඔය රටේ ඔය මැෂින් එක තියෙන්නෙ කෙහෙද කියල ලියල එවන්න කීයියද කියල ගානනත් පුලුවන්නම් ලියන්න කරදර වෙන්න එපා ඔයාගෙ නිවාඩු වෙලාවක....මගේ යාලුවෙක් ඉන්නව එතකොට මට එයාට කියල ගෙන්න ගන්න පුලුවන්....නංගිට පුලුවලන් නම් විතරක් කරදරයක් නම් නැතුවට කමක් නෑ ඔයාට තියෙන වැඩ සමග අදත් හරිම ලස්සනයි වීඩියෝ එක සුභ නත්තලක් ඔයාටයි ඔයාගෙ පවුලෙ සැමටම ආදරෙයි❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ඒක කරදරයක් නෑ.. මේකට කියන්නේ හෝම් බේකරි කියලා Amazon එකෙ වගේම කඩවලත් මේක ගන්න තියනවා .. ඉස්සර මම ගත්තේ මේක 19000¥ දැන් ඉම් ගොඩාක් අඩුවට ගන්න තියනවා .. 10000¥ ඉඳන් තියනවා .. ඉටත් වඩා අඩුවෙනුත් ඇති හොයලා බැලුවනම් .. බොහොම ස්තූතියි මට එහෙම මෙ විස්තර කියන එක කරදරයක් නෙමෙයි .. ❤❤❤❤
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
පානුත් එක්ක බිත්තර හොද්ද මරු . මම හරිම ආසයි. අපේ පාන් හදන එකේ වෙනම ඊස්ට් දාන්න එකක් නැහැ නංගී . ආසාවෙන් බැලූවා . ආදරෙයි ❤️❤️❤️😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කා ආදරෙයි 💞💞💞😍😍🥰🥰💕💕
@nimeshalakshanii4236
@nimeshalakshanii4236 Жыл бұрын
මුල්ම comment එක මගේ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි ❤❤❤❤
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Budu saranai akke ,ලස්සනයි ,godak .ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@sampathjeewandasilwa114
@sampathjeewandasilwa114 Жыл бұрын
සුබ නත්තලක් වේවා🎁🎁🎄🎅🎅
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා 💞💞💞
@ishumadu3963
@ishumadu3963 Жыл бұрын
අක්කා පාන් එක නම් සුපිරි😋😋 ඒ වගේම ඔයගේ කුස්සියේ වැඩ හරිම පිලිවෙලයි බලන් ඉන්න ඉන්න ආස හිතෙනවා වෙලාව 40 වත් ටිකක් දිගට දාන්න අක්කා විඩියෝස් වල ටයිම් මදී 😍😍😍🎉️🎈✨️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 💞💞💞
@user-un3qo8hk8r
@user-un3qo8hk8r Жыл бұрын
Aneeee Akkiyoo paluwen hitiye vedio ekak nathuwa...Rasa pataiii kama tika.A wagema harima sathutui... Oyala okkotama merry Cristmas 🌨🎅🎅🎅🎅🎅🎅🎅❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️ Adarei okkotama.Sathutin inna hamadama....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤ එසේම වේවා❤❤❤❤
@mohammadrimzan794
@mohammadrimzan794 Жыл бұрын
marry Christmas dr oyata adath vedio eka super balanna vela giya mata ada mage baby Sick vela ada . plz pray for him oyata oyage family eke ayath sathutin enna jeesu pihitaei
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එයාට ඉක්මනින්ම හොඳ වෙයි 💞💞 එයාට ඉක්මනින් සුව වෙන්න කියලා මම මුලුහදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💞💞💞 මෙ වගෙ වෙලවකත් විඩියෝ එක බලපු නිසා ගොඩාක් ස්තූතියි 💞💞💞
@sudharshanicooray757
@sudharshanicooray757 Жыл бұрын
Merry 🎉 Christmas 🎄 And Happy 😃 New 😂 Year To ANU & Family 💐🙏🎄🎁🇱🇰🇱🇰🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Same to you❤❤❤❤ thank you ❤❤
@lalankaresmi7322
@lalankaresmi7322 Жыл бұрын
Harima lassani akke.merry Christmas and happy new year marena manika 😘😘😘🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා❤❤❤
@sadunilakamali6282
@sadunilakamali6282 Жыл бұрын
ඔයාලා හැමෝටම සුුභම සුභ නත්තලක්⛑️⛑️⛑️⛑️💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා.. 💞💞
@dilshanisenarathna8096
@dilshanisenarathna8096 Жыл бұрын
ලස්සනයි අක්කි වීඩියෝ එක 🥰❤ ඔයා කොච්චර busy උනත් , හැමෝගෙම comments වලට reply දාන එක නම් අගය කරන්නම ඕනි. ඒක අපේ අතර බැඳීම තව වැඩි කරනව.. මේ විදියටම subscribers ලා වැඩි වෙද්දිත් අපිව අමතක නොකර හැමදාම අපිට පුංචි reply එකක් දාන්න කියලා මම ඉල්ලනවා.. අපි අක්කි එක්ක හැමදාම ඉන්නවා. තව ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. පරිස්සමෙන් ඉන්න. සුබ නත්තලක් වේවා ❤🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ නංගි කවදාවත් මුල අමතක කරන්න බෑනේ. කට්ටිය වැඩි වුනාත් අද මම මෙ තැන ඉන්නෙ ඔයාලා නිසා .. එ ආදරෙට මම ගොඩාක් ආදරෙයි ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
Video eka dana kam balan hitiye oyala hemotama suba nathathalak wewa..🎅🎅🧑‍🎄
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එසේම වේවා 💞💞💞💞💞
@namjoonkim7720
@namjoonkim7720 Жыл бұрын
අනේ මරීනගෙ blue colour shoes දෙක 💒☀ beautiful vidio 🤍 christmas celebrate vidio එකකුත් ඕනි 🥰🌃🎄
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි අරගෙන එන්නම්කො 💞💞💞
@namjoonkim7720
@namjoonkim7720 Жыл бұрын
@@anushajeewani2016 Marry Christmas aunty 🎄✨☃️🤍
@nisansala9931
@nisansala9931 Жыл бұрын
Merry christmas 🎅 akki❤ adath ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Same to you නංගි .. ස්තූතියි 💞💞💞😍
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Ane ada video ekat harima lassanai akki 💞 Oya හදපු kama ekat rasa patai,, oyage video baladdi asa hithenwa akki 💞 Stay blessed everyday akki & family 👪 ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@achalaathukorala1162
@achalaathukorala1162 Жыл бұрын
Harima lassanai adath..❤️❤️ budusaranai😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@abewardana1199
@abewardana1199 Жыл бұрын
Merry Christmas aunt and your family.I watched this happily. Thank for made us glad.Be safe...Triple gems bless you.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Same to you!💞💞💞
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 Жыл бұрын
Ane oyage kama eka nam maru akka.video ekath lassanai . asawen balan hitiye video ekak genakam. Adarei oyalata..❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤ ආදරෙයි ❤❤
@nelumfernando8994
@nelumfernando8994 10 ай бұрын
ලස්සනයි බත් එක කොරියන් විදිහටම තියෙනවා 😮😮😮😮😮❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@kavijayaweera1355
@kavijayaweera1355 Жыл бұрын
Home bakery 1nam maru...apitath thibbanam kiyala hithenawa..time set karala thiyanna plwn nisa gdaak watinawa eka😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💞💞💕 ඔන්ලයින් හොයලා බැලුවොත් හොයාගන්න පුළුවන් වෙයි 💞💞
@chathuedirisingha9803
@chathuedirisingha9803 Жыл бұрын
අදත් හරිම ලස්සනයි ...විඩියො එක අලුත් කැම ජති හදන හැටිත් ඇන්ටි කියලා දුන්නා ගොඩක් ස්තුති ....අයෙත් විඩියො එක්ක් අරන් එන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@withpurna847
@withpurna847 Жыл бұрын
Merry Christmas අනු💜💜💜💜
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Same to you සුදු. 💞💞💞😍
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 Жыл бұрын
Harima lassana vidio ekak akke oya uyana kota harima piliwelai asai bala inna❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
හරිම ලස්සනයි video එක 😍❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@NIKO-pq1wk
@NIKO-pq1wk Жыл бұрын
Akke marinata aderei kive kiyanna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
දැන් ලඟ ඉන්නවා එයා. ඔන්න මම කිව්වා ❤❤ එයාට ගොඩාක් සතුටුයි ❤❤
@ashiniperera4239
@ashiniperera4239 Жыл бұрын
අදත් ලස්සනයි අක්කි වීඩියෝ එක.ඒත් අත ටිකක් තුවාල වෙලා වගේ.පරිස්සමෙන් අක්කි.තෙරුවන්සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ඒක මොනාටහරි සිරීලා. ගොඩාක් ස්තූතියි ❤❤❤
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
Hemadhama vage adhath video eka harima lassanai akki😍💖😍 Merry Christmas you and your family speciali to marina💖💖🎄🎁🎄
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤ එසේම වේවා❤❤❤
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
@@anushajeewani2016 💖 💖
@thushaniguruge1871
@thushaniguruge1871 Жыл бұрын
Nice video as usual ❤ Wishing you and your family a merry Christmas and a happy new year 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you ❤❤
@shiromishiromanisubasinghe8334
@shiromishiromanisubasinghe8334 Жыл бұрын
Happy chrismas nangie and famaliy
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Same to you 💞💞💞
@indikairoshini8252
@indikairoshini8252 Жыл бұрын
Merry christmas ඔයාල හැමොටම❤️❤️❤️❤️👍👍👍👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා 💞💞💞
@amalikumarage916
@amalikumarage916 Жыл бұрын
සුබ නත්තලක් වේවා අක්කේ ආදරෙයි 💐💐💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා ඔයාලටත් 💞💞😍 ආදරෙයි 💞💞
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් සුභම සුභ නත්තලක් වේවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එසේම වේවා 💞💞💞💞
@anumadu3823
@anumadu3823 Жыл бұрын
Vedio ekAk danakan balAn hitiye. Harima lassanai akkiyo. Dewi pihitai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අදත් ලස්සන විඩියෝ එකක් දලා බලමු කොහොමද කියලා ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤
21 Kinds of Meringue Cookies I made!
3:59:17
Sugar Bean 슈가빈
Рет қаралды 2,3 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 18 МЛН