ආදරෙත් එක්ක උයන්න - ඊයේ රෑ කෑමට Macoroni Gartin

  Рет қаралды 58,854

Cook with Love

Cook with Love

11 ай бұрын

මේ දවස් වල ගෙදර කෑම බීම හැදෙන්නේ පැට්ව් තුන්දෙනා ආස විදියට. ඊයේ රෑ කෑමට එයාලා ට Macaroni Gratin හැදුවේ.. මෙහේ අය කියන්නේ 'ගුරතන්' කියලා. මේ ප්‍රංශ කෑමක් කියලයි මං දන්නේ. ජපානේ පොඩි පොඩි ෆැමිලි රෙස්ටුරන්ට් වලට ගියාම ලිස්ට් එකේ Macaroni Gratin අනිවාර්යයෙන් තියනවා. එහෙමත් නැත්‍තන් කිඩ්ස් මීල් එකේ හරි side dish එකක් විදියට Macaroni Gratin තියනවා.
මැකරොනි තම්බලා, වයිස් සෝස් එකක් හදලා ඒකට තම්බපු මැකරොනි කලවන් කරලා උඩට වයිට් සෝස් දාලා, චීස් දාලා බේක් කරලා ගත්තාම පොඩි අය කන්නේ ආසාවෙන්.
මේක එක එක විදියට එක එක අමුද්‍රව්‍ය එකතු කරලා හදනවා. මේ මං දන්න විදිය.. හරිම ලේසී. මං ඉස්සර මේවා youtube video බලලායි ඉගන ගත්තේ. පහලින් අවශ්‍ය දේවල් ටික ලියන්නම්
▪️මැකරොනි ටික තම්බගන්න ඕන ප්‍රමාණේට වතුර..
▪️මැකරොනි ග්‍රෑම් 200 ( මැකරොනි වල පැකට් එකේ ඒ ඒ ▪️මැකරොනි තම්බන්න ඕන වෙලාව තියනවා)
▪️කටු රහිත කුකුල්මස් ග්‍රෑම් 400
▪️ලූනු ගෙඩියකින් හතරෙන් පංගුවක්
▪️ගම්මිරිස් තේහැදි භාගයක්
▪️ලුණුකුඩු තේ හැදි භාගයක්
▪️සුදුලූනු අමුඉගුරු පේස්ට් වලින් තේහැදි භාගේ ගානේ
▪️තෙල් මේසහැදි 2 ක්
▪️බටර් මේසහැදි 4 ක්
▪️පාන්පිටි මේසහැදි 4 ක්
▪️නැවුම් එල කිරි මිලිලීටර් 600 ක්
▪️ගම්මිරිස් කුඩු ලුණු කුඩු ඇගිලිතුඩු වලින් දෙපාරක් ( වයිට් සෝස් එකට)
▪️චීස් ( චෙඩාර් හරි, මොසරැල්ලා හරි)
ගොඩක් ස්තුතියී මාව අහන් හිටියාටයි, බලන් හිටියාටයි..
සුබ සතිඅන්තයක්..
ආදරෙන්,
හෂී🌸
🔹Cook with Love Facebook
profile.php?...
🔹Cook with Love Instagram
homeyfoodies?ig...
🔹Cook with Love Tiktok
www.tiktok.com/@homeyfoodies

Пікірлер: 70
@denuwanhansaja2938
@denuwanhansaja2938 10 ай бұрын
නංගි ඔ යා කතාකරන විදියට හිත නිවෙනවා තව ටිකක් හයියෙන් කතා කරන්න අපි වගේ අයට ඇහෙනවා අඩුයි
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 11 ай бұрын
හරිම ආදරණීය අම්මා කෙනෙක් ❤❤
@ushaniwarunika5614
@ushaniwarunika5614 11 ай бұрын
අක්කි ඔයගේ කටහඩ නම් මාරම ලස්සනයි . මන් හරි ආසවෙන් ඔයාගේ vedio blnn. ❤
@rukmal4511
@rukmal4511 11 ай бұрын
අක්කි ඔයා ජපානෙ නේද ඉන්නෙ , කැමතියි පොඩි පොඩි ජපන් වචනත් කුස්සියෙ උයනගමන් කියනව නම් 🙈❤️😁
@chathunigunawardana6631
@chathunigunawardana6631 11 ай бұрын
Ane harima rasai ee recipe eka math haduwa thank you oyage recipes walata wada oyage adarshamath katha walata
@wathsalarajapakshe1947
@wathsalarajapakshe1947 11 ай бұрын
Ahamben dakka oyage video walata dan man addict welai inne akke..... hamadamath sathutin inna ....❤❤❤ budusaranai.
@user-xh4lj9pc8m
@user-xh4lj9pc8m 11 ай бұрын
මං උයන්න පුරුදු වෙන්නෙ ඔයාගෙ video බලලා❤❤
@shamilasewandi9743
@shamilasewandi9743 11 ай бұрын
අක්කි විඩියො එකක් දානකන්ම බලන් ඉන්නා මම😊 .....ආදරෙයි අක්කීයෝ❤️💐
@gayanimadhushani5431
@gayanimadhushani5431 3 ай бұрын
නැන්දේ ඔයාගේ කටහඬ හරිම ලස්සනයි
@Zandimae
@Zandimae 11 ай бұрын
Thnx for the recipe aunty❤❤❤
@dimuthuperera1112
@dimuthuperera1112 9 ай бұрын
Api gedara haduva oyage video eka balala .. eka godak rasai❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 11 ай бұрын
නියමයි ශෝයි
@navodaharischandra6955
@navodaharischandra6955 11 ай бұрын
Love to see your kids all exited and enjoy the meal . 🎉Stay blessed
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 11 ай бұрын
Wow super awesome Baked pasta dish. Thank U so much for Ur great video 🤩🙏😋🤗
@chathunigunawardana6631
@chathunigunawardana6631 11 ай бұрын
Ane harima rasai recipe eka mamaru
@shanimapeiris
@shanimapeiris 11 ай бұрын
අනේ නියමයි හශී ❤
@dewpuranishantha6589
@dewpuranishantha6589 11 ай бұрын
What a beautiful voice and a delicious food 🤗❤
@champadiasdias7476
@champadiasdias7476 11 ай бұрын
Ada lunch ekata haduva thank you hasiiiii😊😊❤❤❤🎉
@dinukidesilva7261
@dinukidesilva7261 4 ай бұрын
Ane akki kaling meal plan karala da akki badu store karanne ?ane apita kiyala dennako pl .
@MVASSS2019
@MVASSS2019 10 ай бұрын
Math haduwaaaa Thanks 🎉
@KawindiWijekon
@KawindiWijekon 10 ай бұрын
Jiwithet godak vatinv api benda dawsdaka apitth godak vatinawa vgema iivitheta dena ovadan godakma watinva❤
@kalaniwijerathna7722
@kalaniwijerathna7722 11 ай бұрын
ඔයාගේ video බලන්න මම ගොඩක් ආසයි. හරිම ලස්සනයි ඔයාගෙ කටහඬ.♥️🥺
@SA-jb7fx
@SA-jb7fx 10 ай бұрын
Hembirisa katahada 😁😂
@kalaniwijerathna7722
@kalaniwijerathna7722 10 ай бұрын
@@SA-jb7fx ඔයාට එයාගේ video බලන්න බැරි නම් skip කරන්න.. කෙනෙක් කරන දේක ඇද හොයන කෙනෙක් වෙන්න එපා.. ඒකෙන් පේන්නේ ඔයාගේ මානසික මට්ටම..😒👍
@nethulaakash9273
@nethulaakash9273 11 ай бұрын
Butter piti kalawam karala kiri daddi tika tika ekathu karana gaman kurugawama kata nathuwa ganna puluwan akka☺️ kama Ekanm shooook 😍😍😍😍eyeth Oyage kamak hoyanna insta eke 2018ta wenkanma giya 😝
@user-os6em6cz4g
@user-os6em6cz4g 8 ай бұрын
Silver tray ekak use karanna puluwanna
@madushani673
@madushani673 5 ай бұрын
Ane ayan patiya harima hodai oya laga water glass eka nati nisa eya genet denawa neda..❤
@chaamvlogs9485
@chaamvlogs9485 11 ай бұрын
Anee akkee oyage babala katha akraawa ewai eyala kema kana ewai ada wagee Video karala dannakoo..hariasai eyala akkige kema dekkama sathutu wena widiha balannam
@Zeero_x
@Zeero_x 5 ай бұрын
Harima adaraniya amma kenek❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalpanirathnayaka3223
@kalpanirathnayaka3223 11 ай бұрын
අාදරේයි අක්කේ ලස්සනයි
@priyangakakulawala9107
@priyangakakulawala9107 11 ай бұрын
Adaraniyai ❤❤❤❤❤
@deepikakumudeni4060
@deepikakumudeni4060 11 ай бұрын
Cutting board eka yatin theth karapu podi kitchen towel ekak dagathoth board eka eha meha yanne nhe kapaddi... ❤ Mge husband chef kenek. Ea thamai a tip eka mta Dunne.
@homeyfoodies
@homeyfoodies 11 ай бұрын
මං එහෙම කරන්නම්❤️😘
@imalijayanti
@imalijayanti 5 ай бұрын
Duweladanna toislada
@user-gv4fe5hw2m
@user-gv4fe5hw2m 11 ай бұрын
Bawanawak wage akki❤❤❤
@srilankanvillagefood
@srilankanvillagefood 7 ай бұрын
@wasanapiyumali6789
@wasanapiyumali6789 11 ай бұрын
😋😋😍
@NishaKumari-fd6ck
@NishaKumari-fd6ck 2 ай бұрын
❤❤
@anupamauduwela5097
@anupamauduwela5097 11 ай бұрын
Ai reply කරන්නේ නැත්තේ ?
@sasikaedirisuriya8010
@sasikaedirisuriya8010 11 ай бұрын
😘😘
@champrikagallage5077
@champrikagallage5077 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@hashinihashini9134
@hashinihashini9134 11 ай бұрын
Chuty ayata sinhala kata krnna beda. Oyalata lankawta enna asa hitenne nadda. ❤️
@himaliwathsala9083
@himaliwathsala9083 11 ай бұрын
❤❤❤
@ThanujaEdirisinghe-xq1qr
@ThanujaEdirisinghe-xq1qr 11 ай бұрын
❤❤❤❤
@nishanthaudayakumara4274
@nishanthaudayakumara4274 11 ай бұрын
❤️❤️❤️❤️
@tharushinimasha3494
@tharushinimasha3494 11 ай бұрын
❤❤❤❤❤
@sajaniNanayakkara-vo9qq
@sajaniNanayakkara-vo9qq 11 ай бұрын
❤❤❤❤❤❤
@yashodhakumari5095
@yashodhakumari5095 11 ай бұрын
Mata marama satutak danuna❤❤
@sriyanisilva9838
@sriyanisilva9838 10 ай бұрын
Thanku naga mama Rom sita ❤️❤️❤️❤️
@nishathenabadu9738
@nishathenabadu9738 11 ай бұрын
White sauce eka dala oven ekata noda kanna barida. Please reply me now
@mishaneperera2548
@mishaneperera2548 Ай бұрын
Puluwan
@isurudanusha8230
@isurudanusha8230 11 ай бұрын
💕💕💕💕💕💕💕
@chamodayadilki4824
@chamodayadilki4824 11 ай бұрын
Hi ❤️🌠
@anushalokugamage8181
@anushalokugamage8181 11 ай бұрын
🙏🙏🙏🌷💞✨️🌹✨️💞🌷🙏🙏🙏
@senakitchen5560
@senakitchen5560 11 ай бұрын
Like 😢✝️🇱🇰
@gimhanisiriwardana8490
@gimhanisiriwardana8490 11 ай бұрын
@user-ch9lq6fl9i
@user-ch9lq6fl9i 11 ай бұрын
❤❤
@gangawijayananda6780
@gangawijayananda6780 11 ай бұрын
❤❤❤
@ASH-ss6yg
@ASH-ss6yg 11 ай бұрын
❤❤❤❤
@JakilaKumari-bl6ix
@JakilaKumari-bl6ix 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@colouredjourney4876
@colouredjourney4876 11 ай бұрын
❤❤❤❤❤
@sunethraharshani3433
@sunethraharshani3433 11 ай бұрын
❤❤❤❤❤❤❤
@user-hx3ib6fe2m
@user-hx3ib6fe2m 9 ай бұрын
❤️
@shamalilakshi4264
@shamalilakshi4264 11 ай бұрын
❤️❤️❤️
@sandunisanduni2348
@sandunisanduni2348 11 ай бұрын
❤❤❤
@sachinimadhushika9227
@sachinimadhushika9227 11 ай бұрын
❤❤❤
@abilashilokuge1709
@abilashilokuge1709 11 ай бұрын
❤❤❤
@sunethraharshani3433
@sunethraharshani3433 11 ай бұрын
❤❤❤❤❤❤❤
@lasidukavida7017
@lasidukavida7017 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@dulanjalifernando1717
@dulanjalifernando1717 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 12 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 13 МЛН
මමත් ගියා SOLO date | me time | skin care day
32:07
Sheshadrie Krishan online
Рет қаралды 154 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 12 МЛН