Рет қаралды 8,065
#roshisHere #apartment #japan
please subscribe here 👇
youtube
/ @roshishere2362
face book
/ roshishere-10276986895...
---------------------------------------------------------------------------------------------------------------
ජපානයේ ජනගහනයෙන් වැඩි ප්‍රශ්නයක් ජීවත් වෙන්නෙ Apartments වල. විශේෂයෙන්ම නාගරික පැති වල ගෙවල් වලට වඩා apartments දැකගන්න පුළුවන් . ජපානයේ apartment එකක් ගන්නෙ කොහොමද ? ගණන් කීයද? මේ විස්තරත් එක්ක මේ video එකෙන් apartment ඇතුළෙ කොහොමද කියලාත් බලාගන්න පුළුවන් ❤🤗