මගේ පුංචි ගෙදර බලන්න එන්න 🏠| Home tour 💕| Life in japan 🇯🇵🇱🇰 ඔයාලා ඉල්ලපු විඩියෝ එක 💐

  Рет қаралды 132,782

Anusha jeewani

Anusha jeewani

Жыл бұрын

Anusha jeewani

Пікірлер: 882
@nim5912
@nim5912 Жыл бұрын
හරිම පිරිසිදුව ,පිලිවෙලට තියන් ඉන්නවා ගෙදර....දැක්කමත් හිත පිරෙනවා.......බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි...... මරීනා දෝනී මතක් කරන්න අක්කේ ආදරෙන්....❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 Жыл бұрын
ගෙයක් නම් ඉතින් අපේ අක්කාගෙ ගේ තමයි. හරිම ලස්සනයි පිරිසිදුකම , පිලිවෙල ආදරය ,එකමුතුකම, හැමදෙයකටම උදව් කරන හොද සැමියෙක්, මේ හැමදේකටම වඩා අපේ චූටි සකුරා මල ඒ ගේ තවත් හැඩ කරනවා. ඔයාගේ වීඩියෝ බාවනාවක් වගේ අක්කා බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@skyler7249
@skyler7249 Жыл бұрын
පුස්තකාලය තමා හුගාක්ම හිතට ඇල්ලුවේ, ආන්ටිගෙ ගෙදර හරිම ලස්සනයියී ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@imashanaduni5999
@imashanaduni5999 Жыл бұрын
Oyage contact nu ekak thiyanwanam ewannako akke plzzz
@imashanaduni5999
@imashanaduni5999 Жыл бұрын
Oyage contact nu ekak thiyanwanam ewannako akke plzzz
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@imashanaduni5999 Instagram එකට පනිවිඩයක් දෙන්න Anusha_ jeewani 55 අඩි එක. Comment වලපෝන් නම්බර් දාන්න බෑ sorry
@ireshasubhashini1481
@ireshasubhashini1481 10 ай бұрын
Very cLean
@janakirathnasari3388
@janakirathnasari3388 Жыл бұрын
ඔයාගේ ගෙදර ලස්සනයි පිරිසිදුයි දිව්‍ය ලෝකය ක් වගේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Жыл бұрын
පුස්තකාලට ආසයි මෙ ගෙදර දැක්කාම නිදහස් බවක් දැනෙනවා 💜️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thamarawijerathna3906
@thamarawijerathna3906 Жыл бұрын
හරිම ලස්සනයි ,පිළිවෙලයි, තෝරගෙන තියෙන colours වගේම furnitures,decorating ඔක්කොම ගැලපෙනව අක්කෙ, ඔයා මට හොද ආදර්ශමත් කාන්තාවක්, ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
හරිම ලස්සනයි අනූ ගෙදර❤ හරියට සුරංගනා ලෝකයක් වගේ 😊 හරිම පිළිවෙලයි, පිරිසිදුයි. දැක්කාම ආස හිතෙනවා. ඔයා මේ කරන්නේ ගොඩාක් අයව මෝටිවේට් කරන එක. ඒකත් ලොකු පිනක්. ඔයා කරන පොඩි ඩෙකරේෂන් එකක් වුනත් මාරම ලස්සනයි. ඇස් පිනවනවා අපේ. හැමදාමත් ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි 🥰🥰🥰🙏🙇‍♀️
@blueotus4604
@blueotus4604 Жыл бұрын
Aunty ගේ ගෙදර සුරංගනා ලෝකයක් වගේ හරිම ලස්සනයි. හරිම පිරිසිදුයි, පිළිවෙලයි වගේම Aunty හරිම නිර්මාණශීලියි. හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි. ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏
@nisansalajeewani6623
@nisansalajeewani6623 Жыл бұрын
Harima lassanai oyalage gedra, e wagema piliwelai.... vedio eka godak lassani. Thank you vedio ekak dunnata. Marinawa mathak kala kiyanna.. e wagema eyata godak adarei kiwa kiyanna.. ❤❤👩 oyala gdr hamotama budu sarani...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාට කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gimhanisankalpana3726
@gimhanisankalpana3726 Жыл бұрын
පුංචි උනත් හරිම ලස්සන නීට් ගෙදරක් අක්කි ඔයාට තීන්නේ..ඔයාගේ හැකියවට ගොඩක් ආසයි .....හැමදාම සතුටින් ලස්සනට ඉන්න...ජේසු පිහිටයි ❤️❤️🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි video එක ඒවගේම අක්කිගෙ ගෙදරත් ගොඩක් ලස්සනයි පිරිසිදුයි . අක්කිගෙ ගෙදර දැන් අපිට හොදට පුරුදුයි. අක්කි කොච්චර කාර්ය බහුල උනත් ගෙදර ලස්සනට තියාගෙන පවුලේ අයගෙ වැඩ කටයුතු අතපසු නොකර කරනව . අක්කිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා . අක්කි පොත් තියපු තැන හරිම ලස්සනයි. අක්කි කියවන්න ආසයිද. ඉතින් අක්කි මේවගෙ ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒ පොත් Husband ගේ නංගි ❤ මම පොත් කියවන්න ලොකුවට උනන්දුවක් දක්වන කෙනෙක් නෙමෙයි. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nwinfinity205
@nwinfinity205 Жыл бұрын
හරිම පහසුවට ගන්න පුලුවන් විදියට ලස්සනට පිලිවෙලට ගෙදර අස්කරලා තියෙනවා .අපිටත් මේ වීඩියෝ වෙන් හොඳ දේවල් ගොඩක් තියෙනවා .ඔයාට ගොඩක් ස්තුතියි .ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි !!!.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@achalaathukorala1162
@achalaathukorala1162 Жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි.❤️❤️ලස්සන චුටි චුටි බඩු ගොඩයි.මාත් ආසයි ඒ වගේ පුංචි පුංචි ලස්සන දේවල් වලට.ආසාවෙන් බැලුවා.හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න..😍😍 බුදුසරණයි❤️❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Mamath ashawen believe puthe adarei parissamin enna mareenata adarei
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@okdes.9806
@okdes.9806 Жыл бұрын
Brilliant mum, supper creative home maker! Hope you 'll inspire us with vlogs on creating stuff as well as sewing. God bless you!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thanks you so much! 😊🥰🥰🙏
@salikapriyanthi2990
@salikapriyanthi2990 Ай бұрын
ගෙදර ලස්සනයි පිළිවෙලයි ❤❤❤හැමදාම ඔයාගේ video බලනවා ලගදී ඉදන් තමයි බලන්නේ
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@isurudanusha8230
@isurudanusha8230 Жыл бұрын
Harima lassanai godak piliwelai. Rekiyawak karanagaman unath harima lassanata piliwelata ge thiyagena innawa. Math asama anusha akka wage piliwelata lassanata jivithe geniyanna. Oya godak pinwanthai akki. Jesu pihitai oyala thundenatama. 💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shamilacooray2749
@shamilacooray2749 Жыл бұрын
හරිම ලස්සන පිරිසිදු ගෙදරක්. හරිම ආස හිතුනා. හැමදාම සතුටින් ඉන්න නංගා ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 Жыл бұрын
Harima watina video ekak. Math asai piliwelata inna. Oyage gedara so cute ❤. Piliwela gedarak adaraniiya family ekak. Adarei oyalata akki..💓💓💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@user-oh4mf2rl2h
@user-oh4mf2rl2h Жыл бұрын
අක්කා අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි ඔයා ගෙ පිළිවෙලට තියාගෙන ඉන්න විදියට හරිම ආසයි බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මරිනට ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Harima lassanai piliwelai.apiwath motivate wenawa .hama thanakma lassanai.kiyanna wachana naha.oyata jesu pihitai budusaranai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sriyaabeywardana9554
@sriyaabeywardana9554 6 ай бұрын
හරිම ලස්සනයි ඔයා ගෙදර පිටිවලට තියාගෙන ඉන්නවා.ආසයි ඔයා ගේ වීඩියෝ බලන්න....
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏
@vindyarukunayaka9099
@vindyarukunayaka9099 Жыл бұрын
Oya nm harima piliwelai akke.. Aththatama eka kochchara watinawada ape jivitha walata. Piliwela saha prisidu bawa. Thank you oyage e watina dewal apith ekka beda gannawata. 💖 💖 💖 💖 GoD Bless U and your loving family
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
අනේ අක්කා ඔයා ගොඩාක් ලස්සනට ගෙදර තියාගන ඉන්නවා ආසයි දකිනකොට සතුටෙන් පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@anjanaumayangi267
@anjanaumayangi267 Жыл бұрын
ඔයාගෙ හදවත වගේම ගෙදරත් ලස්සනයි♥️ අපිව ඇත්තටම motivate වෙනවා.හැමදාම මේ වගෙ ලස්සනට ඉන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🧚🏻‍♀️🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madushikabhasini3252
@madushikabhasini3252 Жыл бұрын
Akki Apu ehenm japane oyalage gedarath awa...😍😍😍😍 Harima piliwelai. Oyage life eken ganna gdk adarsha thiyanwaaaaa lassanai akki manika ..... Adarei bs parissamata inna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි හොඳේ 🥰🥰 ආදරෙයි 🥰🥰
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
හරිම ලස්සනයි නංගී ඔයාගේ ගෙදර .ගෙදර දැක්කාම හිත පිරෙනවා . හරිම ආසවෙන් බැලූවා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි අක්කා 🥰🥰🙏🙏
@chaminidarshika9468
@chaminidarshika9468 Жыл бұрын
කොහොමත් ඔයාගෙ පිළිවෙලට මන් හරිම ආසයි ...සුභ දවසක් හැමොටම....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nishikafernando4856
@nishikafernando4856 Жыл бұрын
Godak dawas idan balanna asawen hitiya video ekak akke. Oyage ge harima lassanai piliwelai pirisidui. Podi idak unath eka lassanata arrange karala uparima prayojanaya aran thiyenawa. Oyage wada dakkama harima asai ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@yashmitharaka-jf8kb
@yashmitharaka-jf8kb Жыл бұрын
Akki oyage home eka harima lassanai marinath ekka katha karanna godak asai ilaga vidio eka danakan balan innava Budusaranai hamotama akki Adarei marinava mathaka kara kiyanna hamadama sathutin parissamen inna jesu pihitai❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාට කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@black-out8714
@black-out8714 Жыл бұрын
මාරම ලස්සනයි .ඒ පිළිවෙළ දැක්කම හිත නිවෙනවා.❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕💕🙏🙏
@malmidilakshi315
@malmidilakshi315 Жыл бұрын
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි ... ඔයාගේ මහන්සිය දැක්කමත් සතුටුයි හිතෙනවා අක්කා ....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vishmisewwandi1979
@vishmisewwandi1979 Жыл бұрын
කොච්චර හොද ලස්සන සිතුවිලි තියනවද ඔබ තුල.ඇත්තටම ගෙදර ලස්සනයි පිලිවලයි පිරිසිදුයි.දකිද්දි ආස හිතෙනවා😘🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rohanaalvitigala865
@rohanaalvitigala865 Жыл бұрын
පුංචි ගෙදර ලස්සනයි ජයෙන් ජයම පතමි ජයවේවා බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilushikasenewirathna1354
@nilushikasenewirathna1354 Жыл бұрын
First comment magen.. lassanai ❤️❤️❤️❤️video eka
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
නංගී ඔයා ගෙ ගෙදර හරිම ලස්සනයි එ වගේම පිළිවෙළ. Library එක තමයි මම ආසම කරන තැන. ඉතින් මේ ලස්සන ගෙදර ඔයාල සියලු දෙනා ම හැමදාම සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 2 ай бұрын
අනේ හරි ලස්සනයි නැන්දේ හරිම පිලිවෙලයි ලස්සනට තියලා තියෙන පුංචි පුංචි දේවල් ටිකට නම් ගොඩක් හිත ගියා ❤ ❤❤❤ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🙏🌷 ආදරෙයි ♥️♥️
@sandunisewmini6103
@sandunisewmini6103 Жыл бұрын
😍😍 Congratulations🥳❤ for 50k 😍😍
@rashmikaprasadibadana7272
@rashmikaprasadibadana7272 Жыл бұрын
ලස්සනම ලස්සනයි 🥰🥰. හරිම පිළිවෙලයි. දැක්කාම ගොඩක් ආස හිතෙනවා....😍😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vinothchathuranga9821
@vinothchathuranga9821 Жыл бұрын
Lassanaii piliwelai.punchi ge harima Shok akkiyo.oyawa labanna husband mareena marama lucky.hemadema lassanata karagena yanawa koi tharam weda thibunath.kantha apita oya loku adarshayak akki.hemasamath Hoda lassana wedagath apita adarshayak ganna puluwan vidihata tiyenawa.jesu pihitaiii oyalata
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🙏 ආදරෙයි 🥰
@madhu19968
@madhu19968 Жыл бұрын
මම ගොඩාක් ආසාවෙන් හිටියේ අක්කගේ ගෙදර බලන්න .ඉතිං ගොඩාක් සතුටුයි බොහොම ස්තූතියි අනූ අක්කේ 🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhu19968
@madhu19968 Жыл бұрын
@@anushajeewani2016 🤗🤗🤗😘😘
@shaniwickramasinghe
@shaniwickramasinghe Жыл бұрын
First congratulations akka sub 50k Ammo akka monava kiynnada akke harima pilivelai lassanai mamath try karnne akka vage wada krnna Adarei family ekatama ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@lihinin.devindi7642
@lihinin.devindi7642 Жыл бұрын
අනේ.. 🥺 හරිම ලස්සනයි. Sweet home ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anushasahabandu6623
@anushasahabandu6623 Жыл бұрын
හරිම ලස්සන පිරිසිදු ගෙදරක් 💕💕💕💕කෙච්චර බැලුවොත් එපා වෙන්නේ නෑ ඔයාල හැමෝටම සුබ දවසක් 💕💕💕❤️😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chankaperera9524
@chankaperera9524 15 күн бұрын
Harima lassanai akka.adarei .oyage video hamadama balanawa.god bless .....❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 14 күн бұрын
ස්තූතියි ♥️♥️🌷🙏
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 Жыл бұрын
කාලය ගෙවුන දැනුනේ නෑ ... සිහින පාරාදීසය ක් වගේ .. හරිම ලස්සනයි ... හරිම පිළිවෙලයි ... ඉගෙන බොහෝ දේ තියෙනවා ....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰🥰🙏
@ManudaNikeshan-el9rw
@ManudaNikeshan-el9rw Жыл бұрын
Godakm lassani akki .oyage weda harim piliwelai .video balannath asa hithenwa .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nipunithissera9861
@nipunithissera9861 6 ай бұрын
මාර ලස්සන ගෙයක් අක්කේ...මට නං ගෙදර කොහෙවත්ම කැත නෑ .ඔයා හැම තැනක්ම හරි පිලි වලට හරිම ලස්සනට තියාගෙන ඉන්නවා.... waaw❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 🥰🥰🥰😘😘😘🙏🙏
@sandyakumuduni5809
@sandyakumuduni5809 Жыл бұрын
හරිම ලස්සනයි පිරිසිදුකමයි පිලිවෙලයි හරිම ලස්සනයි ඔයා හරිම වාසනාවන්තයි සතුටින් ඉන්න ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා .හරිම ලස්සනයි පිලිවලයි ඔයාගෙ ගෙදර .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shanikathinnakoon
@shanikathinnakoon Жыл бұрын
හරිම ලස්සනයි අක්කා ආසවෙන් බලනවා ස්තුති ජෙසු පිහිටයි 💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 Жыл бұрын
අනී පුදුම ලස්සනක් පිලිවෙලක් තියෙන්නේ , ඔයා ගේ මාර විදියට වෙනස් කරල තියෙන්නේ , මම ඉතින් හැමදාම vlog එක බලනවා, හොරා ගේ අනිත් පැත්ත හරවලා, හැමදාම diso එකට ගිහින් ලස්සන චූටි චූටි onements ගෙනාවේ ඒක තාමා , හරිම ලස්සනයි , ආදරෙයි හැමෝටම , තව තවත් දියුණු වෙන්න ඕනේ, ජයවේවා !!! බුදු සරණයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ Daiso යන වෙලාවල් වල පුංචි පුංචි දේවල් ගෙනත් තමයි ගොඩාක්ම ගෙදර ලස්සන කරගත්තෙ.. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@arunikasewwandi75
@arunikasewwandi75 Жыл бұрын
අනේ හරිම ලස්සනයී ඇන්ටියෝ❤🤗 ආස හිතෙනවා ,,මරීනා බබා🧚❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@imalshaSamarasekara
@imalshaSamarasekara Жыл бұрын
මේ විඩියෝ එක හරිම ලස්සනයි ❤ ඔයා අලුත් විඩියෝ දානකන් මං ආසවෙන් බලන් ඉන්නවා, මාත් ලගදී ජපන් එනවා marry කරලා... ඉතින් ඔයා පෙන්නන පුංචි දේවල් උනත් මට ගොඩක් වටිනවා 😍 බොහොම ස්තූතියි මේ දෙවල් අපි එක්ක බෙදාගන්නවට ඔයාට ♥️💐 අර මැහුම් බඩු දාපු කබඩ් එකට නම් මං හරිම ආසයි... මැහුම් බඩු ගන්න තියෙන තැන් ගැනත් vlog එකක් කරන්නකෝ...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අරගෙන එන්න උත්සාහ කරන්නම් ❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rajikalasanthi4716
@rajikalasanthi4716 Жыл бұрын
Vedio eka balanna patan gannakotama thibba chutta witharaii thama baluwe eeta kalin comment ekk danna onii maii kiyala agili tika naliyanwa ... E chutta baluu gaman hithuna ada vedio eka kochchara nam lassanada kiyala math harima asaii lassanata ge thiyaganna auntyge ge dakkama mata eerisiyawkuth hithuna chutyyata 😉 Harima lassanaii aunty ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤ ආදරෙයි ❤❤
@samangigunasekara1668
@samangigunasekara1668 Жыл бұрын
කිසිම video එකක දැකල නැති ලස්සනක් 😍👌🌹God bless you Darling ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🙏🙏
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 Жыл бұрын
Harima lassanai...Anu....goda.......k sathutui.....asa hithenawa gedara dakkama....hamadama sathutin enna....🧡🧡🧡🧡
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@jayathissa5891
@jayathissa5891 5 ай бұрын
Oyalage video lassanai.marinage thava lassana video ekkak danna🤗
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@sandyakumuduni3312
@sandyakumuduni3312 Ай бұрын
ඊයෙ තමයි ඔයාගෙ එක වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ .අනේ හරිම ලස්සනයි ආස හිතෙනව.අද වෙනකොට මං ඔයාගෙ ගොඩාක් වීඩියෝ බැලුවා .අනේ මටත් ජපානෙට එන්න තියනවනම්
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manelmanel1342
@manelmanel1342 Жыл бұрын
Subscribers 50 ක්‍ ඉන්නවා ඔයාට සතුටුයි. අද වීඩියෝ එක ලස්සනයි බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dhananjana2126
@dhananjana2126 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ, ඔව් ඇත්ත අක්කගෙ vedio වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .අක්කා ගෙ face power එක Revlon ne , man issara Revlon eke weda kare. හැම දාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි..,🥰🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilinihehara821
@dilinihehara821 Жыл бұрын
හරි ම ලස්සනයි අද video එකත් ❤️🙂
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shanibhagya6336
@shanibhagya6336 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.හැමදාම සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@himalidesilva5527
@himalidesilva5527 Жыл бұрын
Harima pirisidui piliwelai kiyanna baritharam lassanai oyage kapaweema mahansiya godak agaya karanawa nangi apitath ganna dewal godai oyage video walin adarei marina doni oyatath ❤️❤️😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🙏🙇‍♀️
@nilukatharangani8563
@nilukatharangani8563 Жыл бұрын
හරිම පිලිවෙලයි.ලස්සනයි.පිරිසිදුයි.ෂෝක් අනූ අක්කා❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisansalamanju5518
@nisansalamanju5518 Жыл бұрын
Mama oyage hama.Videyo ekakma balawa ewa harima lassanai e wagema oyage piliwalata karana ada walata mama godak asai.. Marinath harima hoda daruwak mama eyath godak.Asai.. Oyala hamotama budusaranai..Hamadama satuting inda
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰🙏
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Ane akki harima lassana geyak, oya lassanata piliwelata tiyagena innwa,, marama lassanai 😊 ♥️ Stay blessed akkiyo ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
@madumali3459
@madumali3459 Жыл бұрын
ගෙදර හරිම පිලිවෙලයි .ලස්සනයි ...ජෙසු පිහිටයි .❤❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
1st comment magen akki lassani vidio eka❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@maduliyanage
@maduliyanage Жыл бұрын
වාව් අක්කේ හරිම ලස්සනයි හරිම පිලිවෙලයි..මම මේක දැනුයි බලන්නේ..මොකද මට මේක නිවාඩුව හොදට බලන්න ඕන වෙලා තිබුනා..මට මේක මාර වැදගත්...අක්කි දන්නවනේ ඉතින් ඇයි ඒ කියලා.....ගොඩක් ස්තූතියි අක්කේ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම දන්නවා නංගි 🥰🥰🥰 ස්තූතියි හොඳේ 🥰
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
නැන්ද කතෝලික වෙලත් පුස්තකාලේ පුංචි බුදුපිළිමයක් තියල තියනව දැක්කම මගේ හිතත් පිරුණා 😍😍😍😍🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම ගොඩාක් කැමති බුදු පිලිම වලිට 🥰🥰🥰🙏
@ssn2450
@ssn2450 Жыл бұрын
හැමදාම වගේ හරිම ලස්සනයි aunty video එක... ඇත්තටම ඒ ගෙදර home sweet home තමා... හැම තැනම තියෙන්නෙ cute දේවල්ම විතරයි... aunty මරීනායි ඉන්න කාමරේ අමුතුම ලස්සනක් තියෙන්නෙ.. ඉර එලියත් වැටෙනවා එතෙන්ට... ඇත්තටම aunty toilet එක පවා ලස්සනයි.. හරිම පිලිවෙලයි... කෙනෙක් පිලිවෙලට ඉන්න පුරුදු උනාම ඒ කෙනාට හරි අමාරුයි පොඩ්ඩක් හැඩි උනත්.. අන්න ඒ වගේ තමා auntyත්... මං ආසම කෑම හදන video බලන්න අදනම් හැදුවෙ නෑනේ..❤ හුග දවසකින් comment එකක් දැම්මෙ.. ඉක්මනින් තවත් ලස්සන video එකක් අරන් එන්න.. බුදු සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ මම ඔයාට මෙ ටිකෙ දැක්කෙ නෑ. හොඳින් ඉන්නවා නේද 🥰🥰 බොහොම ස්තූතියි ඔයාට 🥰🥰🥰🥰🙏🙏
@ssn2450
@ssn2450 Жыл бұрын
@@anushajeewani2016 ඔව් හොදින් ඉන්නවා aunty.. ආදරෙයි ❤
@Nethu-rk6pu
@Nethu-rk6pu 8 ай бұрын
හරිම ලස්සනයි අක්කී ඔයාගේ ගෙදර අක්කී ගොඩක් පිලිවෙලට ගෙදර තියාගෙන ඉන්නවා දකිනකොට ආස හිතෙනවා🥰🙂
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
අනෙ අක්කි හරිම පිලිවෙලයි පිරිසිදුයි දැක්කමහරිම සතුටුයි ❤❤❤❤එ්වගේම අාාසයි ලස්සනයි ❤❤❤බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gomichithradewa3278
@gomichithradewa3278 Жыл бұрын
මේ වීඩියෝ එක දානකම් බලන් හිටියේ ලස්සනයි පිලිවෙලයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ruth_joa
@Ruth_joa Жыл бұрын
Ane ithim lassana akki wagemai gedarath asawen baluwa e wagema harima piliwelai manike 😊❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 Жыл бұрын
හරිම ලස්සනයි ,පිලිවෙලයි.මගෙත් ආසම විඳිය පිළිවෙළ.මරීනා දු මන්දාකිණි නංගිට වචනයක් කියන්න එයා ඔයාට හරිම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම එයාට කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thanujajavigoda3695
@thanujajavigoda3695 Жыл бұрын
Very clean and tidy house. Love to see your house, cooking and gardening too😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 😊❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 11 ай бұрын
Lassana comment ekak Lassna hadawathak ❤.Time ekak labunot ape channel eka patet enna.Api USA walin
@poornikaperera984
@poornikaperera984 Жыл бұрын
දැක්කම හිතත් පිරෙනවා. very nice.💥
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏
@niranjaladilrukshi5144
@niranjaladilrukshi5144 Жыл бұрын
හැමදාම video දාන්න . Balanna hari ආසයි . Jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Gedara hariima lassnai saralai piliwelai akki....... Sathutin inna hamadama parisamata.. Budusaranaiiiii oyalata ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏🙏
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 Жыл бұрын
අනේ ගොඩක් පිලිවෙලයි,පිරිසිදුයි ඔයාගේ ගෙදර .සුබ අනාගතයක් වේවා !
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@aliyababy3348
@aliyababy3348 Жыл бұрын
Colourful video ♥️ ...I hope to enjoy your next video
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🤗❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
So beautiful home very neat & tiedy lovely place to live 🤩😀👍💜️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
Mulinma suba pathanava 50k ekata. Mag asaven illapu video eka. Akkige gadaranam harima lassanai. Godak pilivelai. Visheshayen akkige punchi library eka.❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
@@anushajeewani2016 😍❤️🥰
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 Жыл бұрын
හෝම් tour එක හරිම ලස්සනයි. ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilushikamadumali7921
@nilushikamadumali7921 Жыл бұрын
කියන්න වචන නෑ අක්කේ හරීම ලස්සනයි පිලිවෙලයි 🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ireshamaduwanthi1346
@ireshamaduwanthi1346 Жыл бұрын
පිරිසිදු kama piliwela igena gaththe oyage videos balala godaaaak lassanai asawen balanawa හැමදාම ❤❤❤❤😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Wenda wagema lassana video ekk. E wage geyak hadaganna mtath asai. Mgeth loku asawak thiyenawa matama kiyala poth godak ekathu karan chuti library ekk gedara hadaganna. Podikale ahapu kathandara wala thiyena lassana ge poddak wage harima lassanai. Thawa video ekk enakn asawen balan innwa hemoma sathutin parissamata inna budusaranai ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාගේ එ හැම ආසාවක්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
@@anushajeewani2016 thank you😍❤️❤️
@nethuweerasinghe2538
@nethuweerasinghe2538 Жыл бұрын
Colorful and neat home. Appreciate your hard work 🌼👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 😊🥰🥰🙏
@Sadaminiherath2495
@Sadaminiherath2495 Жыл бұрын
Ane.. Harima lassanai ❤akke gedara Harima pirisindu gedarak oya godak lassanata tiyann innawa gedara balan inna Harima asai 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏
@AbeljenowPerera
@AbeljenowPerera 10 ай бұрын
Harima lassana piliwela dakkama hithe hama dukakma amathka wenawa ape putha marina balanna Harima asai akka palaweniyta video eka patan gddima kiyana tkka eya kiyana kiyanawa Harima asai marinata puluwannm marina chuti kale video dannako❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 🥰🥰🙏🙏 එයගෛ පොඩි කාලෙ විඩියෝ නෑ හොයලා බලන්න ඕනෙ 🥰🥰🥰
@dilrukshl
@dilrukshl Жыл бұрын
අදත් ලස්සන විඩියෝ එකක් දලා නෙද ❤❤❤ ආ congratulations 🎉️🎉️🎉️🎉️🎉️🎉️💎💎💎💎❤❤❤❤ නංගියෝ ඔයා 50 k ගත්තා නෙද ඔයාට ඉක්මනටම 1 M ගන්න ලැබෙවා❤❤❤❤ කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🙏🙏🙏 ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@rf4511
@rf4511 Жыл бұрын
Very nice and need your house simple and cham anusah feel like a warch again your very smart without any show of ❤ good future 👍🏻 on your family good luck 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙂❤❤
@sarafathimasyed9897
@sarafathimasyed9897 Жыл бұрын
රැකියාවක් කරන ගමන් ගෙදරත් හරිම ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්න විදිය දැක්කම හරිම සතුටුයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏🙇‍♀️
@achinichathundiya9774
@achinichathundiya9774 Жыл бұрын
Harima lassanai nande ❤❤ hamadama sathutin inna 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dinithiasanthika1267
@dinithiasanthika1267 Жыл бұрын
Harima lassane akkae,, oya nisa mamath mage vada gidak pilivela karagatta,, dn blagana innnne oyage elvalu pala tika hadila video eka danakn,,,,,,
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Tharu-f1v
@Tharu-f1v Жыл бұрын
ආසාවෙන් ඉදියේ වීඩියෝ එකක් දානකන් අක්කි ❤️💫
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@deenethraudani
@deenethraudani Жыл бұрын
හැමදේම හරිම ලස්සනයි පිලිවෙලයි...✨️❤️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@silversprings6771
@silversprings6771 Жыл бұрын
Very nice 👍🤗 good video to watch when stressed out because watching this was very calming and peaceful.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰😊🙏🙏
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි, හරිම පිරිසිදුයි, පිලිවෙල යි, දකිනකොට හරිම ආසයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 40 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 12 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 13 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН