Ape Gedara 144 Problems with arches in a house

  Рет қаралды 55,911

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 106
@sachalaindunil4212
@sachalaindunil4212 3 жыл бұрын
ගොඩාක් වටින video එකක්.... නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා... ඔබතුමාට බොහොම ස්තුතියි ❤️😊🙏 බුදු සරණයි ❤️🙏
@chamindakumara9647
@chamindakumara9647 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@najithwaththuhewa6586
@najithwaththuhewa6586 Ай бұрын
Roller gate eke sudusu digak palalak thiyenawada.awama pramanaya keeyada
@ashokaparis8696
@ashokaparis8696 3 жыл бұрын
Danuwatha karata sthuthi oba thumata tharuwan saranai
@kapilasugath8438
@kapilasugath8438 3 жыл бұрын
ඉතා වටිනා දැනුවත් කිරීමක්...ස්තුතියි සර්
@kanthidias7267
@kanthidias7267 3 жыл бұрын
මහත් මයාණනි ඔබතුමාට ත් ආයුබෝවේවා 🙋🇱🇰🌹
@manjulaherath3406
@manjulaherath3406 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට .
@ethalfreda4278
@ethalfreda4278 3 жыл бұрын
Hugak dawasak in oba tumata godak pin mage gedara plan eka and eth oba tuma thawama wada iwara naha mama lihiriyagama danata inne italiye padova budu saranai siysluma denata
@marinacaniziya5782
@marinacaniziya5782 8 ай бұрын
Ach arukku walta piliyamak nadda?
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
Ape gedarath arch dekak tinawa... eththa thamai katawa ...denuwath kalata godak pin...
@ranathungagedammika3941
@ranathungagedammika3941 3 жыл бұрын
සර් ඔබ තුමාගේ වීඩියෝ හැම එකක්ම මම බලනවා බුදු සරණයි
@wishmikalpana9049
@wishmikalpana9049 3 жыл бұрын
Mage gedara uluahu akarayata kitchen ekata saha kama kamarayata yanathana hadala thiyenawa. Ehema hodaida
@chamindanihal3508
@chamindanihal3508 Жыл бұрын
Mahattaya budu kabara yata dammata kamak nadda
@nishanimaduwanthi8540
@nishanimaduwanthi8540 3 жыл бұрын
Godak sthuthi mahathmaya me pilibandawa denuwath kalata...
@LasanthaDissanayaka-xe1xk
@LasanthaDissanayaka-xe1xk Жыл бұрын
Sir ape gedara kussiyata rawm arch ekak awith thiyanawa.eka hodada?
@vimukthidilshan1890
@vimukthidilshan1890 3 жыл бұрын
Budusaranai Devipihitai 👍👍👍👍
@rasikamadhuwanthi1234
@rasikamadhuwanthi1234 3 жыл бұрын
මහත්තයා තමයි අපේ ප්ලෑන් එක ඇන්දෙත් .මම කහතුඩුවෙන්.බුදු සරණයි!
@naili1808
@naili1808 3 жыл бұрын
නවින විදියට වාස්තු අනුව ඇන්දද?
@munidasaliyanage6813
@munidasaliyanage6813 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට....
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Bohoma sthuti obatumata.. 🙏 mata denganna puluwanda pokunak, nelum tetiyak tiyanna sudusu dishwa..
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
ඕනෑම දිශාවක පුළුවන් විශාල වශයෙන් වතුර තියනවනම් තමයි ගැටළුවක් වෙන්නේ
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
@@Vaastulk bohoma sthuti obatumata 🙏
@ananthashamali5863
@ananthashamali5863 3 жыл бұрын
Apa gadara pradana දොර arch aka ta හදලා tiyanna aka නරක da
@champichampi6125
@champichampi6125 3 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට සර්...
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
කාලෙකට පස්සේ දැක්කේ
@champichampi6125
@champichampi6125 3 жыл бұрын
සර් ගේ video ඔක්කොම බලනවා
@dilanimp8144
@dilanimp8144 3 жыл бұрын
Aluth niwasak thanimata balaporoththuwen inne. Oba thumawa sambanda kara ganineemat kramayak kiyanna.
@dilaniroshan7493
@dilaniroshan7493 3 жыл бұрын
ape gedarata Enna one bedroom deka madden thiyana arch eka Haraha saleta wenaskaranna weida
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 3 жыл бұрын
Godak wadagath budusaranai
@thushanmanjula7204
@thushanmanjula7204 3 жыл бұрын
Aththama thama ape gedara sale mada arch akak hadayata wahaleta sambanda akak thibuna aththatama api diunuwa saubaggaya apita labune aka kadala lampas le akak dapuwama apiidamak gaththa loku diunuwa labuna sthuthi sir
@indurangipeiris4217
@indurangipeiris4217 Жыл бұрын
Mokakada lampas le ekak kiynne
@kasunbandar196
@kasunbandar196 3 жыл бұрын
සර් 2වනි මහලේ සැලැබි එකෙ වස්තු ගැටලු මොනවාද
@harshithara4206
@harshithara4206 3 жыл бұрын
Geta gewadeema charithraya kiyadenna
@kasunbandar196
@kasunbandar196 3 жыл бұрын
සර් සැලැබි එකෙ වස්තු ගැටලු මොනවාද
@sudarmapremasiri5198
@sudarmapremasiri5198 3 жыл бұрын
Aththatama sir mage gedarath achrt dekak thiyenawa gedara palu wela, kisima diyunuwak na presna godakata muhuna dila inne mn
@sugathkumara737
@sugathkumara737 3 жыл бұрын
එක තැනක කියනව සෙනඟ ගැවසෙන තැන් වලට දාන්⁣⁣නෙ කියල එතකොට කොහොමද ගෙවල් පාලු වෙන්නේ එහෙම නමි අර සෙනඟ ගැවසෙන තැනුත් පාලු වෙන්න ඔනෙ නේද මට තියෙන ගැටලුව පොදු ස්තාන පාලුයි දදදදද
@jeewanilakshikellapatha2981
@jeewanilakshikellapatha2981 3 жыл бұрын
Sir mata mage ගෙදර arch eka බලාගන්න පුළුවන්ද.
@sureshsureshsudesh4350
@sureshsureshsudesh4350 3 жыл бұрын
Methumawa sambanda kara ganne kohomada pls kiyanna
@kasunbandar196
@kasunbandar196 3 жыл бұрын
සර් සැලැබි එකට වස්තු ගැටලු තියනවාද
@nilminisalwathura3504
@nilminisalwathura3504 3 жыл бұрын
තෙරුවන් සරනයි මහත්මයා
@maduperera4281
@maduperera4281 3 жыл бұрын
Etthatama sir ape geyak thiyenawa. Ake ennkota godak prshna. Marry karala awa dennek ennawa. Ayalatath prashna godak.
@thevinduhesara7915
@thevinduhesara7915 3 жыл бұрын
ප්‍රධාන දොර සහ උලුවස්ස ගිනිකොන දිශාවට අසුබද? ඊසානට වඩා නිරිත පහතින් පිහිටීම අසුබද? (ඊසාන තට්ටු 2, නිරිත තනි තට්ටුව) ඊසාන දිශාවෙන් අලුතින් කොටසක් එකතු කිරීමට යෑමේ දී මෙම ගැටළුව මතු වේ. බොහොම ස්තූතියි!!!
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
ගැටලුවක් නෑ
@asangamendis6105
@asangamendis6105 3 жыл бұрын
ස්තුතියි මහත්තයා කරුණාකරලා කියන්න පුළුවන්ද ප්‍රධාන දොර වම් අත පැත්තට anti clockwise ඇරුණට කමක් නැද්ද 🙂
@kadiyakadiya2635
@kadiyakadiya2635 3 жыл бұрын
ඉතාමත් වටිනා උපදෙස් ටිකක් බොහොම ස්තූතියි
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
Thanks
@nilanthidesilva2449
@nilanthidesilva2449 2 жыл бұрын
Sthuthi 👌👌🌻
@maduperera4281
@maduperera4281 3 жыл бұрын
Sir ape uda thattuwata padipelen naginakotama dakunu petthata thamai arch aka thiyenne. Raumata dala thiyenne.
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
මම හිතනවා වරදක් නෑ
@englishpoetry6825
@englishpoetry6825 3 жыл бұрын
Gedara mulu wahaletama solar panel sawi keerimen niwase inna ayata සෞඛ්‍ය gatalu atiwewida?
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
මගේ ගෙයක් නම් මං කරන්නේ නැහැ
@niranjar.d.2061
@niranjar.d.2061 3 жыл бұрын
මහත්මයා මගේ අලුත් නිවසේ ප්‍රධාන දොරට හරි මැදින් නිවසේ වහලයේ පරාලයක් ඇවිත් තියනවා. මෙය අසුබයිද? එසේ නම් මෙය නිවැරදි කර ගත යුත්තේ කෙසේද,? කරුණාකර පහදලා දෙන්න.ඔබතුමාට තෙරුවන් සරණයි
@priyangikasenavirathna209
@priyangikasenavirathna209 3 жыл бұрын
Sir meet wenna puluwan kohomada?
@h.m.hiranmanoj8769
@h.m.hiranmanoj8769 3 жыл бұрын
Mahathmaya lagu wasthu potha maharagama obage ayathanayata pamina laba gatha hakida?
@maduperera4281
@maduperera4281 3 жыл бұрын
Maka nathi kara ganna nan sir arch aka ain karanna wenawa neda. Plz udau karannako.
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
පින්තූරයක් එවන්න
@pavanthamadhumal8184
@pavanthamadhumal8184 3 жыл бұрын
සර්. නිවසක් තුල ලී උළුවහු නොමැති ලෙවල් බෝක්කු හතරක් එක කෙලින් තැබීම අයහපත්ද? ස්තූතියි.
@sumithpriyankara6532
@sumithpriyankara6532 3 жыл бұрын
pradana uluwasata bath room eka pena eka hodaida.. Pradana uluwassa kelin bath room eke dora thiyana eka hodaida..
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
වාස්තු දෝෂ නෙමේ ප්‍රායෝගික ගැටළුවක් තියෙන්නෙ
@sumithpriyankara6532
@sumithpriyankara6532 3 жыл бұрын
@@Vaastulk ස්තුති..
@aroshanichathurani1469
@aroshanichathurani1469 3 жыл бұрын
සර් සම්බන්ද කරගන්න පුලුවන් කොහොමද?
@sydneyprakash238
@sydneyprakash238 3 жыл бұрын
ගෙදර ඉස්තෝප්පුවේ ඔහොම හදලා තියෙනවා එහෙම හදන්න හොද නැද්ද
@kssanjaya
@kssanjaya 3 жыл бұрын
මහත්මයා, වතුර ටැන්කිය උඩ(ගෙදර දකුණු පැත්තේ) සෝලා පැනල් ගැහුවට කමක් නැද්ද​.
@Pimalarabegoda555
@Pimalarabegoda555 3 жыл бұрын
දැනට තියෙන ආච්චී එක හතරැස් කලොත් හරීද මහත්තයා ඒකට විසදුමක් දෙනවද.
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
හරියටම රවුමෙන් භාගයක් නං හොඳයි
@buddikakularathna9399
@buddikakularathna9399 3 жыл бұрын
Arch ekak thiyenawa nam mokadda karanna oni sir...
@dermasaudi9393
@dermasaudi9393 3 жыл бұрын
Tharuvan saranai oba thumata
@niroshierandika4658
@niroshierandika4658 3 жыл бұрын
සර් ,ආර්ච් එකේ මුදුනට තියන king stone එකට සම්මත දිග පළලක් තියෙනවද ?බුදු සරණයි !
@ireshafernando8546
@ireshafernando8546 3 жыл бұрын
danna hoda awaye 4to tikak dannakoo
@cnm8942
@cnm8942 3 жыл бұрын
මහත්තයා , ගෙදර උඩ තට්ටුව වෙනම නිවසක් විදිහට පාවිච්චි කරනවා නම් උඩ තට්ටුවට center point එක අලුතින් බලන්න ඔනද ? ඔබ තුමාට තෙරුවන් සරණයි !
@kumudubulathsinhala6544
@kumudubulathsinhala6544 3 жыл бұрын
Bohoma sthuthi🙏
@dilipmanawaduge8970
@dilipmanawaduge8970 3 жыл бұрын
කොන්කීුට් බීම් යට නිදියන සුදුසු ද
@ashoasho8073
@ashoasho8073 3 жыл бұрын
සර් සම්බන්ද කරගන්නේ කොහොමද
@nilminidevika3877
@nilminidevika3877 3 жыл бұрын
සර් ඔබගේ වීඩියෝ හැමඑකක්ම බලමින් යනවා මන් .බොහෝ දේවල් දැනගත්තා වාත්තු පිලිබදව.ඔබතුමාට ගොඩක් ස්තුතියි .මගේ ගේ හදමින් පවතිනවා.වහලේ තාම සාදා නැත.මගේ ගේ ආච් 3ක් තිබුනා .එකක් පස්සේ වැහුවා.සාලේ ලොකු ආච් එකක් තියනව් ඒකට යටින් තමා නිවසේ සෙන්ටර් පොයින්ට්ස් එක තියෙන්නේ .ඒක වැරැද්දක් ද සර්.
@janakachaminda38
@janakachaminda38 3 жыл бұрын
Thank you.
@amilabalasooriya3510
@amilabalasooriya3510 3 жыл бұрын
ස්තූතී
@kasunbandar196
@kasunbandar196 3 жыл бұрын
සර් සැලැබි පිළිබඳව විස්තර කරන්න
@sashikalamadhuwanthi7965
@sashikalamadhuwanthi7965 3 жыл бұрын
පහතට බෑව්ම් වෙන ඉඩමක් මට තියෙන්නෙ. දළ අදහසක් ගන්න පුළුවම්ද
@harshachathuranga9413
@harshachathuranga9413 3 жыл бұрын
නිවසක ප්‍රදාන උලුවස්ස මහත්මයා මං දැන් තියෙන්නෙ දකුණු දිසාවෙ.ම්ං ඒ උලුවස්සම ගලවලා බටහිරට විජය මුහුර්තයක් එන විදිහට ස්ඨාන ගත කලොත් ප්‍ර්ශ්නයක් වෙයිද
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
ප්‍රශ්නයක් නෑ
@asankakumara9069
@asankakumara9069 3 жыл бұрын
Tnx
@optimumenglishbysahasathth3192
@optimumenglishbysahasathth3192 3 жыл бұрын
ඉංග්‍රීසි මුල සිට හරියට ම ඉගෙනගන්න අප හා එක්වන්න
@editingjack
@editingjack 3 жыл бұрын
Thank you sir
@aseladarashana9191
@aseladarashana9191 3 жыл бұрын
තෙරුවන්සරණයි! දීර්ඝායුෂ අපේ මහත්තයට ! මහත්තයා අපේ ගෙදර ප්‍රධාන දොර තියෙන්නේ දකුණට පිටිපස්සේ දොර උතුරට තියෙන්නේ එහෙම හොද නෑ කියලා මහත්තයගෙ වීඩියෝ වල තිබුනා , එමනිසා උතුරට තියෙන දොර අයින් කරලා බස්නාහිරට මුනදා වයබට දොරක් දාන්න පුළුවන්ද . උතුරට දොර තිබුනු තැන bathroom එකක් හදන්න බලාපොරොත්තු වෙනවා .මම සෞදි අරාබියේ ඉන්නෙ.ඇවිත් මහත්තයාට කියලා අලුත් plan ekak ඇදගන්නත් ඔන.මහත්තයගෙ වීඩියෝ බැලුවාම මගේ ගෙදර වැරදි ගොඩක් තියෙනවා .බුදුසරණයි !
@sahanudayana7278
@sahanudayana7278 3 жыл бұрын
Thank you so much
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
You're most welcome
@inokaathapaththumudiyansel6235
@inokaathapaththumudiyansel6235 3 жыл бұрын
මම ඉනෝකා.සවුදි මමත් හිතුව මෙි විදියට අපේ ගෙදරට දාන්න.ස්තුතියි දැනුවත් කලාට.බුදු සරනයි සර්ට.
@neranjanibarsenbach3639
@neranjanibarsenbach3639 3 жыл бұрын
Tank u
@rohansajeewa2255
@rohansajeewa2255 3 жыл бұрын
Mama ඔබතුමා ge වැඩසටහන් balanawa. Mge ගෙදර arche එකක් thiyanawa . Sale sita kitchen ඒකට yana thana . Whats up massage mama එව්වා photo eka eya bala mata පිළිතුරක් denna. Pls
@nilminidevika3877
@nilminidevika3877 3 жыл бұрын
සර් කුලියාපිටියේ හෝ කුරුණෑගල ඔබගේ ඔෆීස් එකක් තියේද
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
Maharagama pamanai
@wsthushari5334
@wsthushari5334 3 жыл бұрын
සර් ආච නැතුව හතරස විදියට හැදුවාට කමක් නැද්ද
@HUSIRU
@HUSIRU 3 жыл бұрын
සර් අපේ ගෙදර ආච් එකක් තියනවා
@sahanart8980
@sahanart8980 3 жыл бұрын
මහත්මයා මගේ නිවසේ මුළුතැන්ගෙය පිහිටා තිබෙන්නේ ඊසාන දිසාවේ.එය ඉවත් නොකර කළ හැකි දෙයක් වේ නම් දැනුවත් කරන්න .
@rawiniayesha7957
@rawiniayesha7957 3 жыл бұрын
හරි හතරැස් හොදද.
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
මොකද්ද
@harshachathuranga9413
@harshachathuranga9413 3 жыл бұрын
මහත්තයා අනේ රීසාන දිසාවෙ අපේ මඩුවක් තියෙනවා ඒක හොද නැද්ද.ඒක මං කාර්‍යාලයක් බවට පත් කරගත්තොත් ප්‍ර්තිපල කෙසේ වේද...
@Vaastulk
@Vaastulk 3 жыл бұрын
හොඳයි
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
දසුන් මහත්මයා කො කාලයකින් දැක්කෙ නෑහනෙ?
@sigithis.p2754
@sigithis.p2754 3 жыл бұрын
🙏🙏🙏🙏
@gayanthikatachini228
@gayanthikatachini228 3 жыл бұрын
THANK
@somasubasinghe388
@somasubasinghe388 2 жыл бұрын
O
@inokaathapaththumudiyansel6235
@inokaathapaththumudiyansel6235 3 жыл бұрын
එතකොට මහත්මයා නිකමිම හතරැස් විදියට හොදයි නේද.වරදක් නැනේ.
@kawindibandara8702
@kawindibandara8702 3 жыл бұрын
අනෙ මටත් දැනගන්න ඕන ඒක
@shanthajayathilake8067
@shanthajayathilake8067 3 жыл бұрын
ස්තුතියි තුණුරුවන් සරණයි ඔබට...!
@ChannelUchi
@ChannelUchi 3 жыл бұрын
සර් සම්බන්ද කරගන්න පුලුවන් කොහොමද?