Ape Gedara 264 විශ්ව ශක්තිය නිවසට ලැබෙන හැටි ! How to get universal energy at home!

  Рет қаралды 20,965

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 60
@manelathukorala4854
@manelathukorala4854 6 күн бұрын
ඊයේ මම මේ ගැන තොරතුරු බැලුවා අද මට මෙය පෙන්නුවාට ගොඩක් තුති
@wivant9008
@wivant9008 Жыл бұрын
සර් මේ පිලිබදව තව දුරටත් කතා කරන්න වටිනවා ගොඩක්
@chandimabandara2138
@chandimabandara2138 11 ай бұрын
ජීවිතකාලෙටම ඉන්න ගෙදර ජීවිතය හා සමානයි. මේ සර් කියලා දෙන උපදෙස් ගොඩාක් වටිනවා. නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි සර් 🙏
@shanthajayathilake8067
@shanthajayathilake8067 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට, දීර්ඝායුෂ වේවා, තෙරුවන් සරණයි..!
@ushanhimalsha2188
@ushanhimalsha2188 Жыл бұрын
Oba thumage hama wadasatahanakma wadagath ස්තුති ඔබට දිර්ගායු වේවා
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
දීර්ඝායු වේවා සර් ❤️
@DilaniRajapaksha-p1n
@DilaniRajapaksha-p1n Жыл бұрын
දුන්න දැනුම විසාලයි
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 11 ай бұрын
Sir.. vishwa ශක්තිය සම්බන්ධ දේවල් තවත් කතා කරමු
@mayoniweerasekara6070
@mayoniweerasekara6070 Жыл бұрын
Harima වටිනවා ...🙏🙏🙏
@manojkulasekara369
@manojkulasekara369 Жыл бұрын
Sir පුදාන දොරෙන් ඇතුලු වන විට බුදු පිලිමය කමක් නැද්ද
@dineshsalinda8344
@dineshsalinda8344 Жыл бұрын
වාස්තු සම්බන්ද අලුතෙන් අරම්බ වෙන පංතියකට සම්බන්ද වෙන්න අවෂ්‍යයි මට.
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 Жыл бұрын
Godak hodai sir api harima kemati viswasattia gena tawa video karanna budusaranai sirta sattiadarrya lebeva
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Oba thumata bohoma pin.. Watina adahas saha upades rashiyak.. Ape idama trikona Kara hadathiy.. Pr.6k..niwasak sadeemata balaporoththuwen inne.. Oba thumagen upades labadena men karunikawa illa sitimi.. Bohomathma sthuthi. Obathumata Deergayu wewaa!💐
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 Жыл бұрын
ලංකාවෙ විශ්ව ශක්තිය වැඩියෙන්ම තියෙන ස්ථාන මොනවද...සහ විශ්ව ශක්තිය වැඩයෙන් ලැබෙන ප්‍රසිද්ධ නිවාස මොනවද පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද සර්... ඔබතුමාට විශ්වයෙ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා 🌞
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 Жыл бұрын
Its realy a new school of thought can you disguss use of slab as roof and effects
@chamindajagath8546
@chamindajagath8546 Жыл бұрын
සර් මම මිට අවුරුදු 6 කලින් නිවසක් මිලදී ගත්තා එම නිවසේ ඉහළ මාලය ඔබතුමාට කියලා සැලසුම ඇදගන්නා මට පහත මාලයේ ප්‍රධාන දොර සහ උළුවස්ස වෙනස් කිරීමට අවශ්‍යයි. නමුත් මට ඇති ගැටලුව මේ අසුබයි කියල ඔබතුමාගේ වීඩියෝ එකකින් දැනගන්න ලැබුණා නමුත් මේ වෙනස් කිරීම කරන්න ම වෙනවා ඒකට වෙන විසදුමක් තියෙනවා ද කියලා ඔබතුමා පැහැදිලි කරලා දෙන්න ඔබතුමාට පිං
@agsusanthaekanayaka5704
@agsusanthaekanayaka5704 Жыл бұрын
Thawath me gana vistara danaganna asai. Obata dergayu wewa.
@editingjack
@editingjack 2 ай бұрын
Theruwansaranai sir
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 Жыл бұрын
Obathumata ...theruwan ...saranai
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
I like it harima kamatei harima watinawa♥️👍
@tharushikafernando
@tharushikafernando Жыл бұрын
දෙමහල් නිවසක් සාදා ගැනීමේදී, පළමුව බිම් මහල පමණක් සාදා, 2 වන මහල ඉදිරි වසර 2 කින් සැදීමට අදහස් කර ඇත්නම්, බිම් මහලේ දොරවල් හා ජනෙල් ප්‍රමාණය කීයක් විය යුතු ද?
@Padmalath
@Padmalath Жыл бұрын
Sir gas lipa tiyana tana janelayak tiyanna hoda nadda
@IndraniSenasinghe
@IndraniSenasinghe Жыл бұрын
Sir වසීකිලිවල ගිනිකොනට හොදද
@nawathinu.947
@nawathinu.947 7 ай бұрын
Sir විවාහය ප්‍රමාදයට වාස්තු දෝෂ මොනවද?
@klaraaelva8974
@klaraaelva8974 Жыл бұрын
Sir mage geya podi namuth hada gaththa sirgenuth upades gaththa.. sirta kiyala balaganne kohomada.
@prasannawarnakulasuriya9920
@prasannawarnakulasuriya9920 Жыл бұрын
Hemadama videos balanawa digatama karanna sir. Mama koreawe.. subscribe ලක්ෂයට thawa tikai. 🎉
@housedesignv810
@housedesignv810 Жыл бұрын
වාස්තු සම්බන්ධ මාතෘකාවක් යටතේ මෙම තත්ත්වයට පැමිණීම ගැන සන්තෝෂයි.
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 Жыл бұрын
bageta hadala wada natharawela thiyen niwasak nawatha sakriya karaganna kohomada sir
@manojherath1818
@manojherath1818 Жыл бұрын
ප්‍රධාන දොරට කෙලින් ගේට්ටුවක් පිහිටා තිබීම උතුරු දිසාවෙන් අශුභ වේද
@wivant9008
@wivant9008 Жыл бұрын
අශුබතාවයක් නෑ නමුත් ආරක්ශිත නෑ සොරතුරෙකුට උනත් ගෙට ඇතුල් වෙන්න ලේසියි
@housedesignv810
@housedesignv810 Жыл бұрын
ගැටළුවක් නැත
@manojherath1818
@manojherath1818 Жыл бұрын
@@wivant9008 ස්තූතියි
@manojherath1818
@manojherath1818 Жыл бұрын
@@housedesignv810 ස්තූතියි
@kumariharinichithra915
@kumariharinichithra915 Жыл бұрын
Sir gedara athule kathakaranakota donkara denava mokada Karan e
@nirmalaedirimanna8985
@nirmalaedirimanna8985 Жыл бұрын
Wishwa shakthiya wada Satahana godark hodai. Sthuthi.
@wasanthirenuka1800
@wasanthirenuka1800 Ай бұрын
🙏🙏🙏
@sha-bs4zr
@sha-bs4zr Жыл бұрын
AWASHYAMai apita obe dhanuma...🙏
@priyanthipathi6667
@priyanthipathi6667 Жыл бұрын
Godakwedagath vidiyovak
@djpriya9236
@djpriya9236 Жыл бұрын
පරාල යට නිදාගැනීම අසුබ බව කිව්වා. ඉදිරිපස නිදන කාමරයෙ පිහිටීමට අනුව ඇද තිබු විට පරාලය යට අසුවෙනවා. හිස මතින් නොමැතිව ඇදට හසුවීම අසුභද? තිබිය හැකි එකම ක්‍රමය දොර අවහිර කරයි. පහදාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
@Vaastulk
@Vaastulk Жыл бұрын
පරාලයක් ගැන කියල නෑ යට ලී සහ බාල්ක තමයි බලපාන්නේ
@imeshsupun8530
@imeshsupun8530 Жыл бұрын
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Wrdagath dewal❤❤❤
@ratnayakey5525
@ratnayakey5525 Жыл бұрын
උතුරු දිශාව true north, හා magnetic north යනුවෙන් ආකාර දෙකකට භාවිත වේ. වාස් තු වලදී භාවිතා කලයුත්තේ මින් කුමක්ද? ස්තූතියි.
@wivant9008
@wivant9008 Жыл бұрын
වාස්තුවල කතා කරනවනේ උතුර චුම්බක ශක්තිය ගැන
@housedesignv810
@housedesignv810 Жыл бұрын
මෙහි දී තිබෙන පිළිතුරු නිවැරදි ය.
@sosweetlk2271
@sosweetlk2271 Жыл бұрын
Waduriyan 8-10diga palala gedarata sudusuda.
@wivant9008
@wivant9008 Жыл бұрын
මේක වඩු රියන් නෙමේ වඩු රියන් එන්නෙ 9,11 තිබුනනම් හරි
@sosweetlk2271
@sosweetlk2271 Жыл бұрын
@@wivant9008 thanks
@wivant9008
@wivant9008 Жыл бұрын
@@sosweetlk2271 සර්ගේ පරන විඩියෝ එකක වඩුරියන් කතාකලා එකේ තියෙනවා මිනුම්
@housedesignv810
@housedesignv810 Жыл бұрын
ගෘහ පිණ්ඩය අනුව හෙවත් නිවසට අයත් වූ බිම් ප්‍රමාණය සීහුම් කර බැලිය යුතුය.
@nishanthabandara5442
@nishanthabandara5442 Жыл бұрын
Sir contact no akak denna photo tikak awanna
@wivant9008
@wivant9008 Жыл бұрын
සර් ව්‍යාපාර ගොඩනැගිල්ලකට අත්තිවාරම දානකොට නිවසකට අත්තිවාරම දානවා වගේමද ඒ කිව්වෙ ඊසාන දෙසින් පලමුව බෙලි කණුවක් ගැසීම ගිනිකොනින් මුල්ගල තැබීමද කල යුත්තේ
@housedesignv810
@housedesignv810 Жыл бұрын
ඔව්
@wivant9008
@wivant9008 Жыл бұрын
@@housedesignv810 thank you
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
❤❤❤🙏🏼🙏🏼
@rasikaganepola3503
@rasikaganepola3503 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ganeshapriyashiniparanawit7807
@ganeshapriyashiniparanawit7807 Жыл бұрын
Ghģb
@TamilaChameera
@TamilaChameera 7 ай бұрын
Ahema ge mokadda diga palala mokadda
@RoseCosmetics-rg8wt
@RoseCosmetics-rg8wt Жыл бұрын
Me mahaththayage contact number ekak dannako
@titratatra8044
@titratatra8044 Жыл бұрын
🙏🙏🙏
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57