Ape Gedara 273 අෂ්ඨ මංගල ලක්ෂණ වලට අටමඟල කියන්නේ ඇයි?Auspicious properties used in Sri Lanka

  Рет қаралды 6,499

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 60
@chandimabandara2138
@chandimabandara2138 10 ай бұрын
ස්තුතියී 🙏 සර් දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏 ❤ 🌹 💐 සර්ට කියා ගෙයා ඇදගන්න හෝ පරික්ෂා කරවා ගන්න සියලුම ගෙයක් ගැන සිහින දකින අයට හැකිවේවා .සියලුම දෙනාගේ නිවාස සිහිනය සැබෑවේවා 🙏 ❤ 🌹 ජය වේවා 🙏 ❤ 🌹
@mallikapathirathna4761
@mallikapathirathna4761 Жыл бұрын
නොදන්නා දේ ගොඩක් උගන්වන ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@pereramkpk4422
@pereramkpk4422 Жыл бұрын
බොහොම පින් සර් දැනුවත් කිරීමට .දීර්ඝායුෂ වේවා!
@wivant9008
@wivant9008 Жыл бұрын
අනිවාර්යයෙන් ම සර් මේවා දැනුවත් විය යුතුමයි අපි නොදන්න බොහො කරුනු තවත් කෙනෙකුගෙ දියුනුව සුබ සිද්ධිය වෙනුවෙන් දැනුම දෙන ඔබට තෙරුවන් සරනයි
@disnashriyanjani6153
@disnashriyanjani6153 Жыл бұрын
අපි අහලවත් නැති මෙවන්බොහො දේ කියා දෙන ඔබතුමාට බොහොම පිං ඒවගේම තවත් මෙවන් නොදන්නා කියාදීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමාට
@dineshasamanmali1725
@dineshasamanmali1725 Жыл бұрын
Asta magala mila dee ganne kohenda..
@shanthajayathilake8067
@shanthajayathilake8067 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...!
@ramanigeeganage7200
@ramanigeeganage7200 Жыл бұрын
ස්තුතියි සර්. ඔබතුමා නිතරම අපේ දැනුමට වටිනා යමක් එකතු කරනවා. නිදුක් වේවා!! තෙරුවන් සරණයි සර්
@Vaastulk
@Vaastulk Жыл бұрын
බොහොම ස්තූතියි
@sandhayakanthi8682
@sandhayakanthi8682 Жыл бұрын
බොහෝම ස්තුතියි. තෙරුවන් සරනයි!!! දීර්ඝායුශ ලැබේවා!!! සර්.
@agelessdatsunb3106
@agelessdatsunb3106 Жыл бұрын
Mama mage gedara sampurnayenma hadala iwara karagaththe sir ge video balla. Ewage oya widiyatama mulgala thiyala wede patangaththe. Oba thumata digayu labewa
@sarathajayanama2344
@sarathajayanama2344 Жыл бұрын
සර් අදකාලේ බොහෝ අය මේ වාස්තු විස්වාස කරන්නෑනේ දැං මේවා සුද්දො බලලද ඔච්චර දියුනුවෙලා තියෙන්නේ අහනවා. වාස්තු විද්‍යාවේ විද්‍යාත්මක ස්භාවය පැහැදිලි කරන්න පුලුවනිද. ඔබතුමාට ජය වේවා. 🙏🙏🙏
@Vaastulk
@Vaastulk Жыл бұрын
මීට පෙර මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා.
@sarathajayanama2344
@sarathajayanama2344 Жыл бұрын
@@Vaastulk ස්තූතියි. - පැරණි විඩියෝවල ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් තුල දැක්වීම වැදගත් වෙයි සර්
@anushapathmini4476
@anushapathmini4476 Жыл бұрын
Theruwan saranai majathmaya mea sanka walin hari peththata thiyenne meda ekada aneth dekada bohoma sthuthi mahathmaya theruwan saranai .
@menikesamararathne4550
@menikesamararathne4550 Жыл бұрын
මගේ නිවස ඔබතුමාට කියා පරීක්ෂා කර ගැනීමට අවශ්‍යයි. මහරගම වත්තෙගෙදර පාරෙ පර්චස් 4ක පමණ පිහිටි හිතුමනාපෙට හදපු කුඩා නමුත් ලස්සන නිවසක්. මගෙයි මහත්තයගෙයි අතර අවුරුදු 22කට පෙර බැඳපු දා පටන් ප්‍රශ්න. ඒ කියන්නෙ අපි ගහ බැන ගන්නෙ නෑ, අඩු ගානෙ ඔරව ගන්නෙවත් නෑ. හැබැයි කතා කරන්නෙ හිනාවෙන්නෙ මූන බලන්නෙත් නෑ, මේ ගෙදරට ආවට පස්සෙ මේ ගතිය මග ඇරෙයි කියල මං හිතුවා. නමුත් එහෙම උනෙත් නෑ. මේ ගෙදර master bed room කියල එකකුත් නෑ. මොකද අවුරුදු ගානක් තිස්සෙ එක වහල යට අපි ඉන්නෙ වෙනම නිසා. අපි දෙන්නටම වෙන ගෑණු මිනුස්සුත් නෑ. අපිට 52යි, 54යි. දුවයි (16) පුතයි(21) හොඳම හොඳ දක්ෂ කීකරු ලස්සන දරුවො. නමුත් අළු යට ගිනි වගේ ගතියක් තියෙනව. ඒක මග හැරගන්න කරන්න මොනව හරි තියෙනව ද කියල තාත්ත කෙනෙක් වගේ ඉන්න ඔබතුමාගෙ උපදෙස් ඕන. Plan එක අරන් ඔබ තුමාව හම්බු වෙන්න එන්න කියන්න එපා please .🙏 මොකද Plan එකට හැදුනෙ නෑ ගෙදර.😢 කොහොමද කරගන්නෙ?🤔
@chandimabandara2138
@chandimabandara2138 10 ай бұрын
කෙනෙක් ව එවනවා පරික්ෂා කරලා මැනගෙන යන්න කෝල් කරලා ඇහැව්වා ම සර් කියයී.
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
දීර්ඝායු වේවා සර් ❤️
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
ස්තූතියි ....බුදුසරණයි !
@nihalranasinghe4630
@nihalranasinghe4630 Жыл бұрын
බොහෝම ස්තුතියි සර් !!
@ammjayawathi506
@ammjayawathi506 Жыл бұрын
ඔබ.තුමාගේ.මුණ.ගැහෙන්න.හෝ.නොම්මරය.විස්තර.දන්වන්න.තෙරුවන්.සරණයි.
@mayoniweerasekara6070
@mayoniweerasekara6070 Жыл бұрын
🙏 ස්තුති sir...
@indujayalath570
@indujayalath570 Жыл бұрын
ඔබතුමාට හුගාක් පිං viyapara වාස්තු ගැන කියලා දෙන්න වාස්තු ගැටලු තියන තැන හොයාගන්න කොහොමද
@shanukamadushanka7667
@shanukamadushanka7667 Жыл бұрын
Thank You Sir🙏🙏🙏
@shiromidamayanthi-oi6xe
@shiromidamayanthi-oi6xe 4 ай бұрын
Thank you
@charnipriyangika9028
@charnipriyangika9028 Жыл бұрын
ස්තුතී සර්❤🙏
@thimalrama3406
@thimalrama3406 Жыл бұрын
ස්වස්තිකය දිග පළල උස පුළුවන්නම් දන්වන්න .ගොඩක් ස්තුතියි
@Vaastulk
@Vaastulk Жыл бұрын
ඉහත පිළිතුර බලන්න!
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 8 ай бұрын
ස්වස්තිකය පැලදීමේ පිලිවෙත්
@ramanigeeganage7200
@ramanigeeganage7200 Жыл бұрын
තෙරුවන් සරණයි සර්... අත්තිවාරමට සම්බන්ධ නොකර හදන විවෘත කොටස පසුව බිත්ති බැඳ ගෙට එකතු කලොත් ගෙයි වර්ගඵලයට එකතු වෙනවද?
@Vaastulk
@Vaastulk Жыл бұрын
ඔව්
@dilrukshiparanawithana5737
@dilrukshiparanawithana5737 Жыл бұрын
very Important sir...
@malkanthinissanka8644
@malkanthinissanka8644 Жыл бұрын
🙏🙏🙏👍❤️ teruwan saranai oba tumata
@teratera8719
@teratera8719 Жыл бұрын
@vaastu LK උතුරට මූහුන තියෙන ගෙදරකට ස්වස්තිකය ඔය රූපේ තියෙන විදියට ගැහුවොත් ප්‍රශ්නයක්ද?
@Vaastulk
@Vaastulk Жыл бұрын
හර
@shubashini373
@shubashini373 Жыл бұрын
Nodanuna godak.deywal Dana.ganna.puluwan.obathumagye...myewada.satahan.thulin...budu.saranai
@btnilanthi6040
@btnilanthi6040 Жыл бұрын
මහත්මයා.තඹ පතක ස්වස්තිකය ඇඳ නිවස ඉදිරිපස ගැහුවොත් හොඳද? වරදක් ඇතොත් කියා දුන්නොත් ස්තුතිවන්ත වෙමි.ස්තුතියි
@JfdjdDhdhdh-in6lk
@JfdjdDhdhdh-in6lk Жыл бұрын
API godak denuwath wuna pin oba tumata
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln Жыл бұрын
මමත් අලුතෙන් එකතු උන කෙනෙක්.
@seeta164
@seeta164 Жыл бұрын
Stute goda kanda mathama🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👑👑👑👑
@WasanaSadamali-x7r
@WasanaSadamali-x7r Жыл бұрын
Edamak thiyanawa vikuna ganna bariwa inna maga ge hadaganna monawa yari kala uthu piliwathak qiya danna oin
@wishawashakthi-ux7gg
@wishawashakthi-ux7gg Жыл бұрын
සර් ස්වස්තිකය බිත්තියේ එල්ලනවානම් මොන දිශාවටද එල්ලන්කෙ ස්තුුතියි
@thimalrama3406
@thimalrama3406 Жыл бұрын
ස්වස්තිකයේ දිග පළල උස කීයද මහත්මයානෙනි
@Vaastulk
@Vaastulk Жыл бұрын
ඕනම හරි හතරැස් කොටුවක නිර්මාණය කරගත හැක.
@pradeeppushpakumara1483
@pradeeppushpakumara1483 Жыл бұрын
අහල තියෙන පස්න වලට පිලිතුරු සැපයුවානම් ගොඩක්වට්නවා සර්
@Vaastulk
@Vaastulk Жыл бұрын
සපයා ඇත
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 Жыл бұрын
🙏
@disnashriyanjani6153
@disnashriyanjani6153 Жыл бұрын
ස්වස්තිකය සාදා බුදුපහණ ලග තැබීම සුදුසුද
@ruvinikulasooriya9057
@ruvinikulasooriya9057 Жыл бұрын
❤❤❤
@h.w.kdesilva9752
@h.w.kdesilva9752 Жыл бұрын
නිවසේ ස්වස්තිකය එල්ලීමට සුදුසු දිසාව කුමක්ද?
@Vaastulk
@Vaastulk Жыл бұрын
ඕනෑම තැනක පුළුවන්
@DopeGang20
@DopeGang20 Жыл бұрын
👍👍👍👍👍
@SamanKumaraDias-ef4ny
@SamanKumaraDias-ef4ny Жыл бұрын
කරත්ත රෝද නිවසට එකතු කරන්න epaadha
@blackshansl
@blackshansl Жыл бұрын
apo epa. parana vedio balanna
@menikesamararathne4550
@menikesamararathne4550 Жыл бұрын
නිවසේ මුදුන් ලීයට දුවගේ නිදන කාමරය අහු වෙනවා. ඇයගෙ ඇඳ තබා තිබෙන්නේ මුදුන් ලීය යට. එය අසුභද?:
@Vaastulk
@Vaastulk Жыл бұрын
හිස යටලීය යට තියාගන්න එපා
@menikesamararathne4550
@menikesamararathne4550 Жыл бұрын
​@@Vaastulkපින් සිදු වේවා!
@manojkulasekara369
@manojkulasekara369 Жыл бұрын
Sir phone number eka gannapuluwanda.
@ritaagnassilva9514
@ritaagnassilva9514 Жыл бұрын
🤤💜💜💜🙏🙏
@damayanthikumari1688
@damayanthikumari1688 Жыл бұрын
Thank you sir 🙏
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 131 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34