Ape Gedara Part 104 අක්‍රීය නිවාස සක්‍රීය කරගන්න හැටි..

  Рет қаралды 1,174,993

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер
@pasgodapiyasumana3702
@pasgodapiyasumana3702 4 жыл бұрын
මේ සේවාව ගැන දැන ගත්තේ ලගදි දැන ගත් දා පටන් ඉතා වැදගත් දේ මා ඉගෙන ගත්තා.මා වැඩ සිටින පන්සල තුළ ත්‍රිවිධ චෛත්‍යයන් ගොඩනැගීම කළ යුතුව පවතිනවා.පන්සලේ භූමිය ගොඩ කිරීමට සිදුවෙනවා.ඒ සඳහා ඔබ තුමාගේ මෙම ක්‍රම වේදයන් වලට අනුව කටයුතු කිරීම සුදුසුද.මම මේ පිළිබඳව ප්‍රායෝගිකව අත්හදා බලනවා.මට ටික ටික යහපත් ආකාරයෙන් සුබපල සුබ පල දෙන බව දින දින ම ලැබෙනවා.ඔබ තුමන්ලා දෙපලට තෙරුවන් සරණයි.
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
සාර්ථක වේවා
@niroshanigunawardana
@niroshanigunawardana 3 ай бұрын
❣️❣️❣️❣️❣️❣️
@nishadhliyanage8057
@nishadhliyanage8057 4 жыл бұрын
මේ වැඩසටහන ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් එකක්. අපේ නිවස පිහිටලා තියෙන්නේ ත්‍රිකෝණාකාර හැඩයේ භූමියකයි. එහි නිවසක් සෑදීමට ආරම්භ කරලා දැනට අවුරුදු 15ක් පමණ වෙනවා.තවමත් පදිංචි වීමට තරම්වත් වැඩ නිමාකර ගැනීමට නොහැකි වී තිබෙනවා.මෙය ඇත්තෙන්ම තරමක් විශාල නිවසක්.දැනට නිමකර ඇති කොටස සදහාද ඉතා විශාල මුදලක් වැය කර ඇති අතර කොතරම් අතේ මුදල් තබාගෙන වැඩ පටන් ගත්තද බලාපොරොත්තු වන තරමට කිසිදු වැඩක් නිම කරගැනීමට නොහැකි.අතේ ඇති මුදල් මොන දේවල් සදහා වියදම් වුණාද යන්න පිළිබදවත් සිතාගත නොහැකි ලෙස මුදල් වියදම් වේ. මේ සදහා පිළියමක් ලබාදිය හැකි නම් එය ඉතාම වටිනවා මේ අවස්තාවේ. වාස්තු විද්‍යානුකූලව මෙය සොයා බැලීම සදහාද විවිධ පුද්ගලයින් පැමිණ ඇති අතර ඔවුන් එක එක්කෙනා පවසන්නේ පරස්පර අදහස් ය.
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ඉඩමේ හැඩය ඒ සඳහා බල නොපා යි සුසු සුදුසුකම් ඇත්තෙකුට නිවස පෙන්නන්න
@shandiwilliam5015
@shandiwilliam5015 4 жыл бұрын
ගොඩාක් පිං ඔබ තුමාට...මට පොඩි ගැටළුවක් තියෙනවා. ලුණු සහ ලෙමන් නිවසේ තියන අවස්ථාවක.එය කෙනෙකුට පේන්න තියන එක සුභද...අසුභද...දීර්ඝායු වේවා ...ඔබ තුමාට..
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ඕස්ට්‍රේලියාව ඇමරිකාව එංගලන්තය වැනි රටවල අය මෙවැනි දේ කරනවා මෙසේ නොකරනවා සිතන අය දැක්කහම කියන දෙයින් ම ඔබේ සිත බිඳෙන නිසා නොපෙනෙන තරමට හොඳයි
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එක... ගොඩක් ස්තුතියි ඔබතුමාට🙏
@chandanipushpakumari6572
@chandanipushpakumari6572 2 жыл бұрын
බොහෝම වටිනා වැදගත් නොදන්නා කරුණු රැසක් දැනගත්තා ඔබ තුමාට බොහෝම ස්තුතියි .. අපේ ගෙදර වතුර ටැන්කිය තියෙන්නේ දකුණු දිශාවේ ඒක ප්‍රශ්නයක්ද මහත්මයා මේ කිව් විදියට දකුණු දිශාවට අසුබයි නම්. වහලේ උඩ තියෙන්නේ. ලිපට උඩින් නම් නෙවේ.
@AshaNishni-kd6pb
@AshaNishni-kd6pb 4 ай бұрын
ගොඩක් ස්තූතියි මහත්තයා.. දන්නේ නැති ගොඩක් දේවල් දැගත්තා
@kingskumarasinghekumarasin7111
@kingskumarasinghekumarasin7111 Жыл бұрын
වැදගත් පැහැදිලි කිරිමක් ..තෙරැවන්සරනයි ..
@inokakarunarathne4589
@inokakarunarathne4589 3 жыл бұрын
බොහොමත්ම පින් ඔබට අපව දැනුවත් කලාට .
@vajiranimanjula9114
@vajiranimanjula9114 4 жыл бұрын
Godak vatina katha bahak.oyalata godak pin
@chandikumari5557
@chandikumari5557 2 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක්‌ ඔහොම ස්තුතියි ඔබ දෙදෙනාටම
@vinitharanaweera9339
@vinitharanaweera9339 4 жыл бұрын
Bohoma Sthuthi. Obathumata Theruwansaranai.!!!
@sisirabandara-lj5qy
@sisirabandara-lj5qy 5 ай бұрын
ගොඩක් ඉස්තූතියි ඔබ තුමා ට 🙏
@chamindakumara9647
@chamindakumara9647 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
@pushpakumari3528
@pushpakumari3528 2 жыл бұрын
Gawal kadala hadissiya dorawal dala , eraaliya ganna behe NADA? Wahalata viduru 4,5 k dala , era Aliya ganna puluwan ,.ahama hodaida mahaththayo 🙏🙏🙏🙏
@mallikamallika4494
@mallikamallika4494 4 жыл бұрын
ගොඩක් ස්තුති දැනුවත් කරාට ඔබතුමලට තෙරුවන් සරණයි 👌👌👌👌🙏🙏🙏🙏
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@priyanthapriyantha7362
@priyanthapriyantha7362 2 жыл бұрын
Bohoma hodai budusaranai
@champichampi6125
@champichampi6125 4 жыл бұрын
ස්තුතියි ඔබදෙපලට දැනුවත් කලාට👏👏
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
නැවත හමු වෙමු
@kanthidias7267
@kanthidias7267 3 жыл бұрын
ස්තුතියි මහතාණනි දිර්ඝ කාලයක් අපව දැනුවත් කිරීම ගැන 😆 ජයවෙවා පුතාට ත්
@padmakumari7866
@padmakumari7866 3 жыл бұрын
ස්තුති ඔබ තුමාට තව තවත් මෙවන් වැඩසටහන් කරන්න ශක්තිය ධෙර්යය ලැබේවා. බුදුසරණයි
@jayamithshehan7095
@jayamithshehan7095 3 жыл бұрын
🏧 ලින්ගික්
@jayaniaberathna6099
@jayaniaberathna6099 4 жыл бұрын
අද වැඩසටහන ඉතාමත් ප්‍රරයෝජනවත්.බොහොම ස්තුතියි ඔබ දෙපලට
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@cmsfamilybags3028
@cmsfamilybags3028 4 жыл бұрын
Ape gedara bathroom eka thiyenne dakunu disawe, habai kichen ekath ekka wenwenne podi warenda ekak thiyenawa. kichen eka thiyrnneth ginikona ha dakuna disa dekatama ahuwenna. Lipa dakune.. lipa ginikonen thibboth harida? Barth room aulnam karanna ouni mokadda? ekatath wisadumak kiyanna plzz.. godaak isthuthi oyalata... bs..
@malkinjimalkinji7794
@malkinjimalkinji7794 4 жыл бұрын
ගොඩාක් watino තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
එසේ ම වේවා
@palikaprabodani4139
@palikaprabodani4139 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට ..ඉතා වටිනා කරුණු රාශියක් දැනගත්තා.. තෙරුවන් සරණයි 🙏
@dharmasenaherath7701
@dharmasenaherath7701 6 ай бұрын
🎉
@Mobileworldrock
@Mobileworldrock 4 жыл бұрын
අලුත් දේවල් ගොඩක් දැනගත්තා.බොහොම ස්තුතියි ඔබතුමන්ලාට 🙏🙏🙏
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියිෟ
@machan2024
@machan2024 3 жыл бұрын
@@jgodakandaarachchi4975 සර් නිරිත දිශාවට නාන කාමරය පිහිටිම අශුභද?
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
ගොඩාක් වටිනා කරුනු අද දැනගත්තා... මහත්මයානෙනි දේවදාර ගස් කියන්නෙ අර ඉතාම උසට වැවෙන ගස්ද කරුණාකර ඊලඟ වැඩසටහනෙදි රූප රාමුවක් පෙන්වන්න පුලුවන් නම් ගොඩක් වටිනව ඔබ දෙපලට තෙරුවණ් සරණයි !
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
වීඩියෝ එකක දේවදාර පැල ඇත
@anushapriyangani2361
@anushapriyangani2361 3 жыл бұрын
Godaak prayojanawat .thank u
@chameeopatha3121
@chameeopatha3121 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏
@nadeekakalupahana1900
@nadeekakalupahana1900 4 жыл бұрын
lunu polkatu gena thawa ticak pehedili karanna, idam wala gaskolan wala kopamana porademmat gedihedeneti hethuwata dosha balapanawada
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ලුණු පොල් කටුව ගැන වූ වීඩියෝවක් ඇත
@nishanthisilva876
@nishanthisilva876 4 жыл бұрын
ස්තුතියි ඔබ දෙපලටම බුදුසරණයි
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@sumanadasoysa9872
@sumanadasoysa9872 2 жыл бұрын
Tank you budu sarani
@nilanthawijesinghe6653
@nilanthawijesinghe6653 3 жыл бұрын
ස්ර්, දකුණට මුහුණලා ඇති නිවසට ප්‍රධාන දොර තැබිය යුත්තේ කුමන කොටසින්ද? බටහිරින් පිටවීමේ දොර දැමීමට සුදුසුද? කරුණාකර එයට සුදුසු සථානයක් කියන්න.. නිවසට බටහිර දිශාවෙන් ගේට්ටුව දැමීමට සුදුසුද.?
@rpmapitigama
@rpmapitigama 4 жыл бұрын
බොහොමයක් පින් ඔබ දෙපලට.
@samantharuwankumara08
@samantharuwankumara08 4 жыл бұрын
Disawa bedaganne ge hari neda idalasa
@superspidermantoke6853
@superspidermantoke6853 4 жыл бұрын
Godak watina wadasatahamak pin setuwewa apiwa danuwat kalata
@vindyananayakkara5071
@vindyananayakkara5071 3 жыл бұрын
Hoda wadasatahanak. Thank you
@nishanfernando2410
@nishanfernando2410 4 жыл бұрын
harima kalochithai oba thuma niwaradi awabodaking katha karana bawa itha pahadili.sthuthiee awaboda kara dunnata
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
බොහොම ස්තූතියි
@nilminikumari5566
@nilminikumari5566 3 жыл бұрын
Tharuwan saranai .. Isthuthi oba dapalata
@IndikaKumara-gm1io
@IndikaKumara-gm1io 2 ай бұрын
Bohoma pin oba thumata........wena Aya winadi 10 k withara Adina wisthara oba thuma winadi 2 kiyanawa.....wadi wadiyen hariyanna one
@nadeekawarnasooriya3580
@nadeekawarnasooriya3580 Жыл бұрын
Kitchen eka wayamba dishawata tabeema hodada.
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 Жыл бұрын
Obathumata ...jaya wewa...theruwan saranai 😊
@kadeejakadeeja7670
@kadeejakadeeja7670 4 жыл бұрын
Godak ping sir hoda dewal danuwat karata🤲🏾🤲🏾🤲🏾🤲🏾🤲🏾🤲🏾🤲🏽👍
@chandrakanthikadirappulige2480
@chandrakanthikadirappulige2480 4 жыл бұрын
Budusarani Oba depalata harima watinawa hama video ekkama balanawa mage gedara pradana Dora deki Ekak dakunata aneka nagenahirata muhunala thiyenne lida ginikona obathumagenthama danagathe asubai kiyala obathuma kiyana ansaka ekasiya asuwata penawa lida wahannath bahe karuna kara visadumak labadenna
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ලිඳ sub සම්බන්ධව වීඩියෝ බලන්න
@DianiPerera-o5p
@DianiPerera-o5p 3 ай бұрын
Nirethadisawata kusiyathiyanaeka hodanadda a un hadapu geyak gatha mama
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 4 жыл бұрын
Hoda wada satanak godak pin danuwath kalata oba depalata budu saraniii
@yasodarasrimali3095
@yasodarasrimali3095 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@shiyamaleenavarathnepathir4480
@shiyamaleenavarathnepathir4480 4 жыл бұрын
බොහොම පින් ඔබ දෙපලටම ,මට කියන්න පුළුවන්ද ලුනු තියන්ඩ පුළුවන්ද කියලා කාමර වල,toilets wala ,kitchen , ඒවාගෙම දුන් අල්ලන්න දාන බෙහෙත් වර්ග මොනාද කියලා ,වටිනා වැඩසටහන් ,මේ channel ඒකෙන් අපි ගොඩාක් ලබා ගන්නවා isthuthi kaha,ඉඟුරු ,අක්කපාන,lemon මේ සියලුම දේවල් තියෙන්නෙ ගෙදරින් පිටුපසින් ගොඩාක් ඈතින් ඒක සදහා මට දැනගන්නට පුළුවන්ද එවගෙම මගෙ ගෙදර ප්‍රදාන දොර ඇරෙන්නේ වමට, දකුනෙ දිග ජනේල පේලියක් තියෙන්නෙ මහත්මයා ,බුදුසරනයි
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
දුම් අල්ලන එක ගැන පසුව කතා කරන්න ඉන්නවා ්‍රධාන දොර වමට ඇරීම ගැන සිතෙන් අත්ාරින්න ගෙදර ඇති හොඳ දේවල් ගැන සිතා නිවසට ආශිර්වාද කරන්න
@shiyamaleenavarathnepathir4480
@shiyamaleenavarathnepathir4480 4 жыл бұрын
බොහොම පිංසිදුවන්නට ඕනෑ ,kaha,akpaana,koomaarika thiyenne ගෙදර පිටුපස ටිකක් දුරින් kanak නැද්ද අනික lunu bathrooms walath තියෙනවා නේද කියලා දෙන්න පුළුවන්ද ,diunuwatama ඔබගේ වැඩ සටහන positive thinking බොහොම වටිනා ඔවදනක් , isthuthi budusaranai
@Pradeepsurangathanarathna1983
@Pradeepsurangathanarathna1983 4 жыл бұрын
Godak hoda wedasatahanak budu saranaiy oya dannatama
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@miltonchandi8947
@miltonchandi8947 2 жыл бұрын
Hodama hodai me wadasatahana
@chamindakarunathilaka7132
@chamindakarunathilaka7132 3 жыл бұрын
Ge dora issaraha puran kumburak thiyenawa eka hodanadda
@rumeshadikari411
@rumeshadikari411 3 жыл бұрын
තෙරුවන් සරනයි දැනුම බෙදා හදාගන්නවට..☸️❤️🙏
@presannakumara2163
@presannakumara2163 3 жыл бұрын
akkapana kadupul samanai neda..lipa ha.gas lipa ekata thiya vayaba disavata hondada idiri pradana dora ginikona hondada
@thilakalwis2249
@thilakalwis2249 3 жыл бұрын
Itama වැදගත් වීඩියෝ akak
@presannakumara2163
@presannakumara2163 3 жыл бұрын
Pradana dora ginikona ta muhuna la eya idiripita athi pradana gettuva.. . .niritha ta athi car porch eka ha padi pelin basa gein pitavana dorak ethana hondada...door window varga venne janelvalatada..kussiya vayambata da pitavana dora eeshana ta hondada..
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
ස්තුතියි මහත්මයාණෙනි ...පුංචි දේවල් ගොඩකින්....ලොකු අදහස්, දැනනගැනීම් ගොඩාක් ලබා ගත්තා ....ස්තුතියි ගොඩාක් ...!
@arunijayasingha680
@arunijayasingha680 4 жыл бұрын
Aththatama hoda wadasatahanak obata theruwan saranai
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තූතියි
@indrakanthi8648
@indrakanthi8648 3 жыл бұрын
ගොඩක් හොද විඩියෝ එකක්
@rupachandaniefernando1229
@rupachandaniefernando1229 4 жыл бұрын
I guru komarika aka laga tibbama monawada wenne pahadili karanna puluwanda
@shashidilum1358
@shashidilum1358 4 жыл бұрын
harima watinwa mewani wada satahan kirimata sakthiya deriya labewa b s
@lathlath385
@lathlath385 4 жыл бұрын
Godak hodayi me vidio eka obathuman lata budusaranayi
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@vin6547
@vin6547 4 жыл бұрын
ඔබ දෙපල මෙහෙයවන මෙම වැඩසටහන ඉතාමත්ම ප්‍රයොජනවත්. සියලුම videos පාහෙ නැරබුවා.පුන්චි ගැටලුවක් තිබෙනවා. නිවසෙහි ප්‍රදාන දොරටුවෙ පියන් දෙක උතුරත්, නැගෙනහිරත් වෙන් කරන රෙඛාව මතින් ඇත්නම්, එය ද්වාර සටහනෙහි එම දිශා දෙකටම සලකනවාද? නැතිනම් කෙසෙ සලකන්නෙද? ස්තුතියි!!!
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
නිවසට ඇතුළු වන කොටස අයත් වන දිශාව අනුව එය ගණන් ගත් යුතුය
@dilrukshiranasinghe7651
@dilrukshiranasinghe7651 3 жыл бұрын
Love birdsla hadanna honda nadda?
@nilankakumari1779
@nilankakumari1779 4 жыл бұрын
Kitchen eka ginikonata thibunath chiminiya thiyenne dakunu disawata eka hodaida.....
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
වරදක් නැහැ
@dushyanthirambukwella7512
@dushyanthirambukwella7512 4 жыл бұрын
ස්තුතියි මේ තොරතුරු වලට
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@slbotauid-udaradil505k6
@slbotauid-udaradil505k6 4 жыл бұрын
ඔය දෙපලට ගොඩක් ස්තුති මට pharashnayak තියෙනවා වැසිකිළි වල මොන පැත්තටද තියන්න ඕනෙ
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ඊසාන දිශාව හැර ඕනම දිසාවකට වැසිකිලි වල සුදුසු වේ
@wathsalatharangani6312
@wathsalatharangani6312 4 жыл бұрын
වැඩ සටනන ගොඩක් හොදයි එ් උපදෙස් නියමයි අපිත් එ් විදිහට කරන්නමි
@maleehansika888
@maleehansika888 4 жыл бұрын
ඔබ තුමන්ලට ගොඩාක් ඉස්තූති මේ වැඩසටහන කරනවාට.ගොඩාක් වැදගත් දේවල් වටින දේවල් අපි දැනගන්නවා .බොහොම ඉස්තූති .අපේ ගෙදර වහලෙ තලගොයෙක් ඉන්නවා අවුරුදු ගානක් වෙනවා එලෙවුවට යන්නෙ නෑ.එක ගෙදරට හොදයිද ..
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ඉතා නරකයි වහලට ඇතුළුවන තැන නවතන්න
@maleehansika888
@maleehansika888 4 жыл бұрын
@@jgodakandaarachchi4975 thanks sir..ape gedara kochchara hamba kalath ithuruwak na ..awurudu ganak rata..
@hpprangika3539
@hpprangika3539 4 жыл бұрын
Kanuwak thulin ena hatharaman handi kiyanne monawada ema kanuwen biththi hathara pattata ena eka hoda nadda yata slab eke uda hadana wita yatathattuwata anuwama pada thabeema onida mage gedara eka pattak mayimatama mama slab eka damma uda e ayinatama dala bitti badeemen pada gei diga palala wenas wenawada
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
දිග පළල වෙනස් වන්නේ නැත හතර හන්දි කතාව බොරුවක්
@chandrahettiarachchi243
@chandrahettiarachchi243 4 жыл бұрын
Demahal niwasaka udumahale kussiya esanata tibeema narakada? Udumahalata wastu dosha balapanne ne kiyanne attada?⁷
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
වාස්තු බැලීමේදී නිවසේ ඉහළ පහළ යනුවෙන් කොටස් දෙකක්නැ ත මෙහිදී දිශාවන්මෙහිදී දිශාවන් වැදගත් වේ ඊසාන දිසාවට කිසිසේත්ම මුළුතැන්ගෙයක් සුදුසු නැත
@universal_angell
@universal_angell 4 жыл бұрын
Thank you very much
@subadrajayalath1387
@subadrajayalath1387 3 жыл бұрын
Godak thanks.....
@shamalirenuka5469
@shamalirenuka5469 4 жыл бұрын
ගොඩාක් හෝද විඩියෝ එකාක් ස්තුතියි .තේරුවන් සරණයි
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
බුදු සරණයි
@thakshilamendis3929
@thakshilamendis3929 4 жыл бұрын
Sir! Mage amma tatta netiuna hitapu neti welawal wala.hadisiye gedara...issarahin swabhawika alak galagena yanawa ekata mokakda karanna pukuwan? Nangi maai vitarai gedara inne...uththarayak denna
@RenukaWasala-q3f
@RenukaWasala-q3f 5 ай бұрын
අපේ ගෙදර පුධාන කාමරයේ ඇදේ හිස පැ්ත්ත උතුරට හැර වෙන අතකට හැරීම ට ඉඩ නැහැ . විකල්ප යක් නැද්ද
@ramyaperera1635
@ramyaperera1635 Жыл бұрын
Mage kitchen ake tiyenne esana disawe aka narakada
@gaminirathnayaka6138
@gaminirathnayaka6138 4 жыл бұрын
ගොඩාක් වට්නා වීඩියෝ 1ක් ..ඇත්ත ටම
@chandhidamayantha7830
@chandhidamayantha7830 4 жыл бұрын
Ape gadara lida teyanne basnahira saha mayim bittiya teyenne uturudisawe eya hodada
@hewaviolet486
@hewaviolet486 4 жыл бұрын
හරිම වැදගත් විඩියෝ එකක්
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
බොහොම ස්තූතියි
@thusharawickramasinghe4927
@thusharawickramasinghe4927 4 жыл бұрын
Dakunu dishawe bathroom 1 hodada?
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
ස්තුතියි
@AluthgeLasantha-b2x
@AluthgeLasantha-b2x 3 ай бұрын
Godak pin obathumata
@bhashithagayanga3687
@bhashithagayanga3687 3 жыл бұрын
මගෙ ගෙදර, ප්‍රදාන දොර තියෙන්නෙ දකුනට, ඒ කෙලින්ම අනිත් ඉඩමෙ ලිද තියෙනව, ඒක ගැටලුවක්ද
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 3 жыл бұрын
ඔබෙි ඉඩමෙි වැටෙින් එහා නමි ඔය කියන ලිද තියේනනේ එක ඔබෙගේ නිවසට බලපාන්නේ නැ
@dinishawaduthanthri3462
@dinishawaduthanthri3462 4 жыл бұрын
Godak watina adahas tikak godak pin oba thumata
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
බොහෝම ස්තූතියි
@kamaniranasinghe5415
@kamaniranasinghe5415 4 жыл бұрын
Ane mahaththayo mama awrudu ganak thisse inne kuliyata.karana kisima deyak hariyanne ne mama kuliyata hitiyath he pirisiduwata thiya gannawa monawa kalath hariyanne ne meyata wisadumak thibeda oba thumata godak pinsidu wenawa
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
අදින් පස්සේ මම කුලියට ඉන්න නැහැ කියලා සිතට කියන්නේ ටික කාලයක් ගත වේවි මේ සාර්ථක වෙනවමයි
@kamaniranasinghe5415
@kamaniranasinghe5415 4 жыл бұрын
Oba thumata deergayusha labewa
@gdhisanayaka8492
@gdhisanayaka8492 2 жыл бұрын
වැඩ.සටහන ඉතාමත් වැදගත් ඔබතුමාටත් වැඩි සටහන මෙහෙයවන පුතාටත් ගොඩක් ස්තුතියි
@lalithsampath4510
@lalithsampath4510 4 жыл бұрын
ෙ ගාඩාක් වටිනවා. බුදු සරණයි! ඔබ ෙ දපලට..
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@gibfernando3782
@gibfernando3782 4 жыл бұрын
Obalata sthutii apiva denuvath kalata
@emvr.ekanayakaekanayaka6143
@emvr.ekanayakaekanayaka6143 4 жыл бұрын
Godak watina video ekak.sthuthi oba depalata....
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තූතියි
@sandakelumsammani1854
@sandakelumsammani1854 2 жыл бұрын
සර් මේ ලුනු තැබීමේදී bed rooms vala, bathroom wala තැබීම සුදුසු ද?
@chamikaliyanaarachchi3375
@chamikaliyanaarachchi3375 3 жыл бұрын
Bodim wela iddi kohomada
@laiyamadu4208
@laiyamadu4208 4 жыл бұрын
ඇත්තටම watina dewal tikak sir
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@ManjuPeries
@ManjuPeries 3 ай бұрын
Ape padana uluassa thiyennebatahira disawata hoda madd
@kumudinibulathsinhala943
@kumudinibulathsinhala943 4 жыл бұрын
Bohoma sthuthi....theruwan saranai oba depalata
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@ChampaMadurangani-fd1by
@ChampaMadurangani-fd1by Жыл бұрын
Godak watinawa
@nilanthidesilva2449
@nilanthidesilva2449 4 жыл бұрын
Ane mage me prashneta uttharayak denna obatumata pin gedaraka nana kakaraya koi patthatada wada sudusu muluthangeya koi patthatada lagadi hadanna hithan inne karunawen meyata piliturak ewanna man inne rata nirogi suwa obalata💪💪
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ටොයිලට් එක ඊසාන දිසාවට එපා මුළුතැන් ගෙය ඊසාන සහ නිරිත දිශාවට නුසුදුසු වේ
@nilanthidesilva2449
@nilanthidesilva2449 4 жыл бұрын
@@jgodakandaarachchi4975 bohoma stuthi obata
@hghghghg1988
@hghghghg1988 4 жыл бұрын
Niwasa bageta sada atha. Kussiya nidana kamaraya ha bathroom eka pmanak tibe. Budupahana uthuru diahawata kussiye thabima hoda nadda?
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
කුස්සියේ බුදු පහන තබන්නේ නැත
@geethaabeysekara8823
@geethaabeysekara8823 10 ай бұрын
Budu pahana nidana kamare thiyanneth naha. Eesana disawata thiyanna kiyanawa. Gewal hadanakota vaasthu balanna kiyanawa. Habai prayogikawa jeewath wenna puluwan nam seratama wadiya hondai
@swarnahewage748
@swarnahewage748 4 жыл бұрын
Budu saranai
@MangalakiMangalkia
@MangalakiMangalkia 5 ай бұрын
Godak pin oba thumata
@blinky_girl77
@blinky_girl77 4 жыл бұрын
Api inne kulee niwasaka.kussiya eesane idala ginikonata wenakamma thiyenawa.chimneya eesane ,mama eka pawichchi karanne naha,mama lipa thiyagaththa ginikonata ehema karoth balapamak nadda.පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ගැටළුවක් නැහැ
@blinky_girl77
@blinky_girl77 4 жыл бұрын
ඔබට බොහොම ස්තුති .බුදු සරණයි!
@maneljayakanthi808
@maneljayakanthi808 4 жыл бұрын
Budusaranai
@ruwaniru6729
@ruwaniru6729 4 жыл бұрын
මගේ නිවසේ කුස්සිය තියෙන්නේ නිරිත දිශාවට එමෙන්ම නිවසේ අනෙක් තැන් වලට වඩා පහත් මට්ටමක ය. ලිප ඇත්තේ උතුරු දිශාවට ය. මේ ගැන දැනුවත් කරන්න පුළුවන් නම් ඔබතුමාට බොහොම පින් සිද්ද වෙනවා
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
උස් පහත් වීම බල නොපායි බලනොපායි නිරිත දිශාවට කුස්සියක් සුදුසු නො වේ
@kasunsanjaya7835
@kasunsanjaya7835 4 жыл бұрын
Godak pin mahaththayaa..budhu saranai depalatama
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
බුදු සරණයි
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Godak watinwa..thank you. 🙏
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН