Ape Gedara Part 33 - රට ගොඩගන්න නම් අනුරාධපුරයට යා යුතුමයි..

  Рет қаралды 15,119

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 35
@amarasingheupali58
@amarasingheupali58 5 жыл бұрын
ඉතාම වැදගත් අදහසක්. ඔබ තුමාට බොහොම ස්තුතියි .
@nilanthidewage2889
@nilanthidewage2889 5 жыл бұрын
මම එක දිගට බලපු එකම යුටූබ් චැනල් එක.දීර්ඝායුෂ වේවා
@kaushalyarathnayaka1144
@kaushalyarathnayaka1144 5 жыл бұрын
ඔබතුමන්ගේ අදහස් බොහොම වටිනවා . බොහොම සතුටුයි . තෙරුවන් සරණයි .......
@ireshairesha4665
@ireshairesha4665 5 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@rohanzoysa3401
@rohanzoysa3401 5 жыл бұрын
My Dear Sir. You are such an inspiration to me! You're teachings are great and indeed very useful for the human life. Thank you for being so dedicated your knowledge for the sri lankans!
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 5 жыл бұрын
thanks
@wasanthapradeepws5016
@wasanthapradeepws5016 5 жыл бұрын
ගෙදරක මුළු සංඛ්‍යාව සමාන වෙන්න oneda sr මම වැඩසටහන් ඔක්කොම බලලා ලොකු දැනුමක් ලබා ගැනීමට හැකි වූවා
@champichampi6125
@champichampi6125 5 жыл бұрын
ගොඩක් ස්තුතියි 👍👍👍...තෙරැවන් සරනයි
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 5 жыл бұрын
thanks
@sudarshaperera6180
@sudarshaperera6180 5 жыл бұрын
බුදුසරණයි
@welgamageirangani417
@welgamageirangani417 5 жыл бұрын
ඉතාමත්ම වටිනා අදහසක් .නායකයන් මෙය ක්‍රියාත්මක කරයි ද
@dannileherathsamadhikumari5248
@dannileherathsamadhikumari5248 5 жыл бұрын
Very good
@sumindasampath4280
@sumindasampath4280 5 жыл бұрын
Palamuwa oba tumanla dapalata istuti. ahan inna harima asi boho aya tamangae dae pamanai hoda kiya pacaraka danvim palakarana samajayaka. ape day hariyata karaganna kata ho kiya niwaradi danuma samajagatakirima bohoma agaya karanawa teruwan saranai!
@Vaastulk
@Vaastulk 5 жыл бұрын
ස්තූතියි
@chamara3509
@chamara3509 5 жыл бұрын
මෙම වැඩසටහන් මගින් ප්‍රේක්ෂකයන්ට දැනුම ලබාදෙන ඔබ දෙපළට නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා.! 🙏 # නිවසට වයඹ දිශාවෙන් නිවසට පිටතින් පිහිටි ටොයිලට් එකට උඩින් ස්ලැබ්එකක් දාලා වතුර ටැංකිය තැබීම නුසුදුසුද?
@swarnadisssanayake5748
@swarnadisssanayake5748 5 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතිය .නොදන්නා දේවාල් ගොඩක් ඉගන ගත්තා .මට තව දැන ගන්න ඔන ලොකු පරාලයක් යටින් නිදන ඇද තියෙන්නේ හොද නැද්ද? ඒ වගේම උතුරැ දිශාවට බස්නාහිර දිශාවට හිස දමා නිදා ගැනිම අශුබද? මගේ නිදන ඇද උඩින් ලොකු පරාලයක් වහලේ දමා තිබෙනවා.එය මුදුන් පරාලය නොවේ.ඔබතුමාට බෙහෙවින්ම පිං මට මෙය පහදා දෙන්න බුදුසරණායි දෙවිපිහිටයි ඔබදෙපලටම
@samansenavirathna5814
@samansenavirathna5814 5 жыл бұрын
Thanks
@geethaniganga5957
@geethaniganga5957 5 жыл бұрын
Sir kitchen eke gas lipa basnahirata thiyanna hoda nadda ,ginikonata sink eka hoda nadda wenas kala uthumada. Pls sir mata uththara denna.
@dushansameera7675
@dushansameera7675 5 жыл бұрын
Godaaaaak ස්තුතියි .man bellange eka baluwe ne ane plz kiweni ekeda eka thibbe kiyanna puluwanda
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 5 жыл бұрын
Bohoma sthuthiii sir mage gama anuradhapure ada a kiyapu hemadeyakma mata adambarayak......
@sanjeewamanju5534
@sanjeewamanju5534 5 жыл бұрын
බුදු සරනයි ඔබ දෙදෙනාටම.විශ්වයේ ශක්තිය හිරු එලියනම් ගෙදරක සෙන්ටර් පොයින්ට් එකට හිරු එලිය වැටිමට සැලැස්විම සුභද අසුභද ?.
@charithjayan8913
@charithjayan8913 5 жыл бұрын
Sir,oba thumage panthi pilipada sadahanak karanna
@Vaastulk
@Vaastulk 5 жыл бұрын
දැනට කෝස් එක යනවා.. ඊල`ග එක පටන් ගනිද්දි අපි ෆේස්බුක් ඔස්සේ දැනුම් දෙනවා.. සම්බන්ධවෙන්න අවශ්‍ය නම් අපේ vaastu.lk ෆේස් බුක් පේජ් එකට ලයික් එකක් දාලා තියන්න.. පාඨමාාලව ගැන සියලු විස්තර www.vaastu.lk/%E0%B6%9C%E0%B7%98%E0%B7%84-%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93%E0%B6%BA-%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A-4/
@lotusflower8631
@lotusflower8631 5 жыл бұрын
Mage niwasa wenas kereemedi kadu biththi kotas aluthen geta akathu karana kotase aththiwaramata pasuth samaga kalawame yata kereema sudusuda..?...sama wadasatahanakma asawen narabanawa...bohoma sththuyi oba thumanta.
@ruwancamara4545
@ruwancamara4545 5 жыл бұрын
මම සවුදි ඉන්නෙ imo හරි whatsapp හරි තියෙනවද විස්තර දැනගන්න
@sbsengineering1650
@sbsengineering1650 5 жыл бұрын
Mata niwase getaluwak thiyanawa. obathuma kiwwa kitchen ekata udin bathroom ekak enna be kiyala. Namuth mage niwase ese thibenawa. Niwasa sada nimakara athi bewin eya wenas kala noheki. Me sada wisadumak thibeda. Melesa pewathimen athiwana prathipalaya kumakda. Me prashnaya kipa serayak asa athath pilithurak nolebuna nisa newatha asami
@hamadalotabi6443
@hamadalotabi6443 5 жыл бұрын
උත්තරලබාදේන්නේනැහැ.මගේගැටලුවට.ඒවගේමයිටෙිලිපෙන්.නමිබරයකිවාට.කෝල්ගන්නඅවස්තාවටකෝල්ගන්නේනැහැනමමගැටලුරහාසියකට.මුනපාලාතියේන්නේ.මමදැනටසේවයකරන්නේ.කුවෙිටිඑකේමගේගේදරගැටලුරහාසියක්තියේනවාමමඅපුවිගස,ඔබතුමාහමුවිමටඑනවා
@ffhhgfh8965
@ffhhgfh8965 5 жыл бұрын
Dakunata bauma ho da nathi nisa vikalpaya kiyanna puluvanida....
@dushansameera7675
@dushansameera7675 5 жыл бұрын
Dodak thank weda satanata .mata kiyanna ape gedara para thiyenne isanin ithin wahanaya danna wenne isanata hadala thiyenne wenas karannath be mokada karanne
@Vaastulk
@Vaastulk 5 жыл бұрын
ඇයි මම කිව්වෙ බෙල්ලන්ගෙ කතාව
@rajitha1026
@rajitha1026 5 жыл бұрын
niwase pradhana dora kotasak idiriyata ena lesaO( idiripasa bithiyen idiriyata kotasak sada) yedima sudusuida
@manjulapriyadarshani1745
@manjulapriyadarshani1745 5 жыл бұрын
Bs
@shalithagamage1953
@shalithagamage1953 5 жыл бұрын
niwasaka gruha pindaya thama nakathata sihum une natnam mokada wenne?
@malamunasinha256
@malamunasinha256 5 жыл бұрын
Gadarata alut kalak akutu karaganna uwamana aka karaganne khomada kiyanna ko
@Vaastulk
@Vaastulk 5 жыл бұрын
Plan එක නැතුව කොහොමද කියන්නෙ
Ape Gedara Part 34 Question and Answers
12:08
Vaastu lk
Рет қаралды 11 М.
Top Home Building Trends You Can't Ignore in 2024 - 338
32:15
Vaastu lk
Рет қаралды 1,3 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 36 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34