Ape Gedara Part 74 ‌‌ගෙදරට කිරි ඉතිරුනේ බහිරව පූජාවෙන් පස්සේ...

  Рет қаралды 55,377

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 130
@dipikasurange1689
@dipikasurange1689 10 ай бұрын
ඔබ දෙදෙනාටම ගෙඩක් පිං.විඩියො ගොඩක් නැරඹුවා.හුගක් දැනුවත් උනා මම දැනට පිටරට ඉනේ ලංකා වට ආපු ගමන් ඔබ තුමා මුණගැහෙන්න එනවා මගෙ නිවස පරික්ෂා කර ගැනීමට.ඔබ දෙදෙනාටම ගෙඩක් ස්තුතියි.
@සුන්දරයිජීවිතේමාගේ
@සුන්දරයිජීවිතේමාගේ 5 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්. මේ කරනා සේවයට මන් ඉන්නේ තාත්තාගේ ගෙදර පර්චස්20 තාත්තා නැතිවෙලා ගොඩක් කල් සහොදරියකට ඉඩමෙන් බාගයක් දුන්නා. වත්ත පාලුවට ගිහින් තිබුනේ මන් රට අපු නිසා.අව්රුදු 3 පස්සේ පරන ගෙදරට වහල ගහලා පදිංචි උනා. හරියට පස්න කාටවත් එකට සතුටින් ඉන්න නැ . දේවාලය ට ගිහින් අපේ ගෙදර අය බලලා. වත්තට ගෙදරට බහිරව පූජාවක් දෙන්න කියලා. අපි දුන්නා.ලක්ශ 2 ගියා. දුන්නා ගෙදර පෙරෙතයෝ ඉන්නවා කියලා. බොතල් වලට දෙම්මා. ඒකෙන් පස්සේ තිබුනාට වඩා ගොඩක් කරදර අවා. ගෙදර අය ලෙඩ මයි දේවාල වලට දැනට මන් හම්බ කරපු දේවල් ලක්ශ 14 ඉවරයි .ලස්සනට හිටපු අපි අද දුකේ බහිරව පුජව කරපු අය කියන්නේ ඔයාලට විතරයි හරි ගියේ නැ ත්තේ අපි බොරු කියන්වා කියලා. දැන් ඔක්කොම දේවාල වලට වියදම් කරලා එපා වෙලා. බොරු දේවල් විස්වාස කරලා. අපි හිතියටත් වඩා අන්ත අසරන උනා. ඔබ තුමාට ඉස්තුතියි කියලා දුන්නට. අපේ ගේ හදුනෙත් නැ .පස්න ඉවරෙකුත් නැ .හම්බ කරපුවත් නැ බොරු බහිරව පුජාවක් කරලා.( boru dewala karana un nisa.) ඒකෙන් උනේ ගෙදර තොවිල් නටන්න.ගෙදර අය ලෙඩ උනා යන්තර දෙම්මා පුජාවල්5 කරා ලක්ශ ගානක් කියා ඒත් සෙතක් නැ .ඔබ දෙපලට බොහොම පින් නොදන්න අයව දැනුවත් කරන්වට බුදු සරනයි !
@khatulandan3315
@khatulandan3315 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කලාට
@lahirusadaruwan7658
@lahirusadaruwan7658 2 жыл бұрын
Thanks. Oba depalata
@hanachandra7586
@hanachandra7586 5 жыл бұрын
ගොඩක් ස්තුති ඔබ දෙපලට නෙදන්නා දෙයක් දැනුවත් කලාට බුදු සරනයි
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
තෙරුවන් සරනයි.ඩීර්ගායු ලැබෙව
@nimeshapriyadarshani8057
@nimeshapriyadarshani8057 4 жыл бұрын
බොහොම හොද වැඩසටහනක් ස්තුති මහත්තයෝ .
@diptisilva2
@diptisilva2 5 жыл бұрын
ගොඩාක් ස්තුති දෙන්නටම ..ගොඩාක් ලොකු සේවයක් කරන්නේ ..මිනිසුන්ගේ යහපත උදෙසා ගුරු mustiyak නැතුව හැම dema කියලා දෙනවා ගොඩාක් pin සිදු වෙනවා බුදු සරණයි
@anojadilru9452
@anojadilru9452 5 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්. .... මෙහෙම දැනුවත් කරනවට.
@kanchanadamayanthi5068
@kanchanadamayanthi5068 4 жыл бұрын
Hadala padinchi una gedraka bahirawa pujawak dena hati kiya denna.mage gedra godak karada leda.bahirawa un nanse yana parak ahuwela kiyanawa ge hadapu welaww.mata ekata karamna ona deyak kiya denna
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@wasanthabandara2782
@wasanthabandara2782 Жыл бұрын
Thank sir
@ranjithgunawardana57
@ranjithgunawardana57 5 жыл бұрын
බොහොම stutii oba depalata mama hema video akakma balanwa harima වැදගත් වැඩසටහන් oba depalata budu saranai devi pihitai .
@chandrakanthikadirappulige2480
@chandrakanthikadirappulige2480 4 жыл бұрын
Budusarani Oba depalata mama harima kamathi Oya wadasatahanata video hama ekkama balanawa mage gedara pradana Dora Ekak nagenahirata aneka dakunata muhunala thiyenne lida ginikona Oba thumagen thama Dana gaththe eka asubai kiyala doratu dekatama lida obakiyana vidiyata ansaka ekasiya asuwata penawa lida wahannath bahe karuna kara visadumak denna
@කදුලනිවෙවා
@කදුලනිවෙවා 5 жыл бұрын
මගේ ප්‍රශ්නයට පිලිතුරක් දිපුඑක ගැන මම ගොඩක් ඔබතුමාටගරුකරනවා ඔබ දෙදෙනාටම ගොඩක් පිං බුදු සරනයි
@ashokaranjith508
@ashokaranjith508 Жыл бұрын
අත්තිවාරමක් දැම්මපු භූමියේ පස් රතු රෙදි කැල්ලක ඔතලා ගිහින් දැම්මොත් හරිද වැරදිද
@sameeratennakoon9442
@sameeratennakoon9442 4 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබ දෙපලටම.තෙරුවන් සරණයි !
@sadunikostha9907
@sadunikostha9907 4 жыл бұрын
Godak hodai .thank you
@rubyallenstours2397
@rubyallenstours2397 Жыл бұрын
Please tell me Few fortune tillers says that there's a treasure in my property. They say that my grand kids are able to get this out. Like to have an advice. Please help
@iromianjula3856
@iromianjula3856 5 жыл бұрын
Me video eka godak wadagath oba depalata theruwan saranai
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks
@chulaneelankage5625
@chulaneelankage5625 4 жыл бұрын
Godak loku deyak obathuma karanne.......Pin
@damayanthirathnayaka5478
@damayanthirathnayaka5478 2 жыл бұрын
Bageta hadspu gedarakata bahirawa පූජාවක් කරන්නේ kohomada sir
@petshowlakshantiktok2269
@petshowlakshantiktok2269 3 жыл бұрын
Adak nima karapu mage gedara kisima wasthu viddyawakata anuwa newai niwasa haduwe.mata dan mage hithe thiyena palan ekkata wasthu viddyawata hadaganna puluwanda....
@lilanthasri7243
@lilanthasri7243 5 жыл бұрын
ඔබ දෙපලට ගෙඩක් පිං බුදු සරනයි
@kanchanadamayanthi5068
@kanchanadamayanthi5068 4 жыл бұрын
Adavidio ekamama baluwa.eth mahathayoo danata hadala padenchi wela inna gedaraka bahirawa pujawak thiyenaahati kiya denna.
@fridaethal7252
@fridaethal7252 5 жыл бұрын
Teruwan saranai Ada mata hugak watina mathtrukawak katha keuwa godak PIN mama lihiriyagama ethel mage hithe tiyana lokuma gataluwak thamai gei wada patan ganna kalin me bahiraw pujawa denna Bari una eka dan mage gedara wata kotasin kotasa karan yanawa aththatama loku mudalak illuwa adu than heuwa kalaya gia Kara ganna bari una mata me gana upadesak denna Uda thattuwe wada patan gaddi mama lankawata eanawa apu gaman oba tumawa muna gahenna enawa siyaluma denata budu saranai
@ruwanthisenavirathna6025
@ruwanthisenavirathna6025 Жыл бұрын
kenekge kisima diunuwak nattham .salli athata gatthu gaman laksha 5 K unath dawas 2 N iwara wenawa suduwata parada wenawa uduwata mawa aran yanawa wage wenne mama giye nethi unata eka bahirawa bandanayakda ekata monawada mama karanna one kramayak mata kiyanna plese.ekata monadaa karanna one ? Oba thumata aneka warayak pin
@dilinihewage9958
@dilinihewage9958 3 жыл бұрын
Hadapu gewal walata me pujawa karanne kohomada
@Mahindajayamaha64
@Mahindajayamaha64 5 жыл бұрын
oba depela karana me siyalu upades watinawa. dan padinchi niwase amanussa balawega ain karana vidio akak kararnna.☺
@manodikasamarakoon5929
@manodikasamarakoon5929 4 жыл бұрын
Oba thumata godak pin.math geyak hadanna බලාපොරොත්තු ven inne..
@chamilakeshani9196
@chamilakeshani9196 5 жыл бұрын
Sir obala dennama hoda deyak thamai karanne. Atthatama sir me vastu kiyana de godak watinawa sir Mata Dana ganna one mage ge wahalaya Gahanna vitharai thiyenna man me bahirawa pujawa Dunne na ona dedenata godak pin man sir Dan bahirawa pujawa dunnata kamak nadda please sir Mata Meka pahadili karanna
@chamilakeshani9196
@chamilakeshani9196 5 жыл бұрын
Mama wahalaya gahala iwara wela bahirawa pujawa dunnata kamak nadda please sir Mata pilithurak denna ona depalata theruwan saranai
@sanojanishamali7427
@sanojanishamali7427 5 жыл бұрын
Sir godak pin apiwa danuwath karanawata.wena kenek adapu plan ekak niwasa wasthu saha sihum wenawada balanna, sir කොපමණ ayakaranawada ane sir pilithuru denna.
@chandrasiriwedamahatha5214
@chandrasiriwedamahatha5214 Жыл бұрын
😊 0:43 0:52
@TharukaGunawardhne
@TharukaGunawardhne Жыл бұрын
Api haduwe kbare withtari bahirawa pujawak tynna bri una dn mek krnna bridha
@nalintharaka8843
@nalintharaka8843 5 жыл бұрын
Babala hamba wena inakota gewal hadana hoda Nhtda? Bageta hadapu gedaraka ituru weda tika karana hoda Nhtda babala hamba wena inakota?
@shyamaa8460
@shyamaa8460 3 жыл бұрын
Pstika wathurata danakam koheda tiyanne idama athulemada
@kasunperera7972
@kasunperera7972 5 жыл бұрын
මගෙ නම කසුන්. මගෙ ගෙදර centerpoint එක තියෙන තෙන courtyard එකක් හදන්න තියෙනවා. තාම ගෙදර වෙඩ අවසන් කර නෙහෙ. Centerpoint(courtyard) එකට තට්ටු දෙකක් උඩින් glass එකක් දන්න design කරල තියෙනවා. එක හොදද නෙද්ද කියලා කියන්න පුලුවන්න්ද. නෙතිනම් එතනට glass එකක් දන්නෙ නෙතිව වහල ගෙහුවොත් මුදුන් පරල centerpoint එක හරහ යනවා. ඒක හොදද නෙද්ද කියලා දෙනගන්න පුලුවන්න්ද.
@suduchutikki1280
@suduchutikki1280 Жыл бұрын
Sar ape gedara issara Dora negena hirata thiyenne Eka hodaida.
@RR-mx7no
@RR-mx7no 5 жыл бұрын
ගොඩක් පින් ඹබතුමාට..සර්..අවිවාහක පුද්ගලයෙක් ගෙයක් හදනවානමි එයා පස් පිඩැල්ල කපලා කටද දෙන්න ඔන?ඒයාම ගලන වතූරට ගිහින් පා කරාට කමක් නැද්ද? ඒවගේම සර් කිවිවා නේලුමි කොළය අරගෙන බහිරව පුජාව කරනවා කියලා.එහෙම පුජාව කරනවානමි මොනවාද ඔන බඩු ලැයිස්තූව කියලා අපිට පැහැදිලි කරන්න⁣කෝ?
@janithawarnakula8711
@janithawarnakula8711 4 жыл бұрын
දොර උලුවහු සහ ජනෙල් උලුවහු concrete සහ wood දෙකෙන්ම කලවමේ තිබ්බට කමක් නැද්ද ? ප්‍රධාන උලුහස්ස Wood වෙන්නම ඕනිද ?
@rasangigunarathna1371
@rasangigunarathna1371 4 жыл бұрын
Uluhaw gedara gruhaniya pannoth kohomada
@විශ්වසක්වල
@විශ්වසක්වල 5 жыл бұрын
තව තවත් ඉදිරියටම යන්නට මග විවර වේවා
@asiryaniabarattana4697
@asiryaniabarattana4697 4 жыл бұрын
danuwat kirimata oba dapalata godak pin
@ljshgjdjjf7388
@ljshgjdjjf7388 5 жыл бұрын
Danata geyak hada padincce wela inna ehema nam dan karanawa nam kohomada me pujawak denna onida ehema karanna kohomada e gana serr kiyala denna puluwannam budusaranai
@tharintumadushanka5345
@tharintumadushanka5345 5 жыл бұрын
Budu saranai Mata denaganna ona mage ge wateta werandawa ganna ona aka kamak Nedda
@Kumari-kq1py
@Kumari-kq1py 5 жыл бұрын
බොහොම ස්තුතියිඔබ දෙපලටතෙරැවන් සරනයි
@samarasinghaalvis3858
@samarasinghaalvis3858 3 жыл бұрын
තෙරුවන් සරණයි
@geethageetha7755
@geethageetha7755 3 жыл бұрын
මට එතුමා සමිබන්ද වෙන්නේ කොහොමද
@ruwanthisenavirathna6025
@ruwanthisenavirathna6025 Жыл бұрын
ඔබ තුමගෙ ෆින් නොම්බෙර් එකක් මට එවන්න .කොහොමද එන්නෙ ?
@maniksulochani211
@maniksulochani211 5 жыл бұрын
Budu saranai oba depalata..!!! Mage gedara kussiys esaneta awith master bed room eka ginikone tibbe.ithin man oba thumage video narabana nisa eken lebunu denumin hithala e deka maru kara.kussiya gini konatath master bed room eka esaneta .ithin mehi waradak tiyenawada.kussiye dorath dakunata maru kara.janel pramanayath mata wedi kara genimata awashyai.upadesak denna.🙏
@sumindasampath4280
@sumindasampath4280 5 жыл бұрын
Mae danuma apata gana obadapalata teruwansaranai a wagama kiyannama ona dayak dasun oy mae prasna ahana apita vinadi kipaya tula etam parsna walata. godakanda vidwataga prassna kipayak ahanawa api hitanavita oba ape hita kiyawala iwarai obath lokusadaranayak karanawa apegadara wedasatahana tulin janatawata. Newatath teruwan saranai.
@suneth4421
@suneth4421 Жыл бұрын
බුදු සරණයි ,,🙏🙏🙏 මහත්මයා නොදැනුවත් කමින් නිවසක් ඉදිකිරිම් කලා බහිරව පුජාවක් තියන්න බැරි උනා ගෙදර ප්‍රශ්න ඇතිවෙලා ස්තිර රැකියවක් කරගන්නත් අමාරුයි 😢 මට ආයි බහිරව පුජාවක් තියන්න බැරිද ,, තියනවම් එකතියන්න් කොහොමද හැම දෙම අවුල්සාහගතයි 😢
@deshapriyashirome1073
@deshapriyashirome1073 4 жыл бұрын
Sir ape kiyala paule kauruth natinm. Hithawath kenek Mul pas tika araganna oneth sudu redi kalakatada. Api inne qatar lankawata enna vidihak naa. Eka Nisa lagama hithawathek lawa gey wada Patan ganna hadanne. Theruwan saranai oba thumata
@damithkumara387
@damithkumara387 4 жыл бұрын
master bathroom eka ginikonatath dakunath athara thibima hodaida (ginikonata godak barawa)
@iansibulgoda6136
@iansibulgoda6136 2 жыл бұрын
සර් ගෙදරක ඩොවින්ඩොස් අයිති වෙන්නෙ ජැනෙල් වලටද දොරවල් වලටද මොකද මගෙගෙදර දොරවල් දෙකක් තියනව එ දෙකම තියෙන්නෙ උතුරට ඩොවින්ඩොස් දකෙක් තියනව එකක් දකුනට අනික තියනව බස්නාහිරට ඒක ⁣ හොදද
@shalisandu8858
@shalisandu8858 4 жыл бұрын
Bahirawa pujawak karanna honda kenek hoyala denna puluwanda
@shiromesandamale290
@shiromesandamale290 4 жыл бұрын
Ane kiyanna padenchi una gedaraka kohomada me pujawa karanne
@yasawathigamage9687
@yasawathigamage9687 3 жыл бұрын
ඔබතුමාට පින් අපිව ද නුවත් කලා
@rohansajeewa2255
@rohansajeewa2255 5 жыл бұрын
ඔබ දෙදෙනාට බෙහෙවින් තුති මගෙ prasna වලට පිළිතුරක් ලැබුණා . උලුවස්ස පනින එක හරි මොකද මගෙ ගෙදර උලුවස්ස පන්නෙ මෙශන් බාස් . කරඩර උනා
@dinukadesilva7500
@dinukadesilva7500 5 жыл бұрын
එහෙම මේසන් බාස් පැනලා මොකක්ද උණු කරදරේ?
@sanjeewaalahakoon1350
@sanjeewaalahakoon1350 4 жыл бұрын
Ape gedara uluwahu paninn serama lesthikarala thiyanakota ape balla mulinma penna. Itapasse mesan bass nikanma penna. Ake mokkhari prshnayak thiyanawada
@ramanikottagodage4976
@ramanikottagodage4976 5 жыл бұрын
Obathuma danna kena age bahirawa puujaawa karana number ekak daanna puluwanda oba depalatama budu saranai devi pihitai
@senathiranathika2792
@senathiranathika2792 3 жыл бұрын
Hadagena..yan...niwasakata..kohomada..bahira..pujawa.thiyanne
@mangalakumara465
@mangalakumara465 4 жыл бұрын
API gedara hadala iwarai.puujawa tibbe na.dan karanna onada
@coincell963
@coincell963 5 жыл бұрын
Sir Mata denaganna ona api Inna niwasa paranai e niwasama kadala e idamema aluth geyak saddaddi bahirawa pujawa thiyanna onada
@l.rsubhashini.1072
@l.rsubhashini.1072 5 жыл бұрын
Mage gedarata bahirawa pujawak thiyala na kohomada eka karanne ...karanna onemada...oba thumata godak pin watina adahas labadeema gana
@sevindupiries4976
@sevindupiries4976 3 жыл бұрын
Hadagena ana gedaraka dan bahirawa pujawak thiyanna kohomada mahaththaya.api dan padinchi welath ennawa.ath ge hadenna naththay api bahirawa pujawa nothibu nisada.
@ruwanthisenavirathna6025
@ruwanthisenavirathna6025 Жыл бұрын
පින් සිද්ද් වෙනවා .මගෙ සූඩුව නවත ගන්න මොනද කරන්න ඔනෙ ? මොකක් හරි ක්‍රමයක් තියෙනවද සුඩුවට යන කෙනෙක් නවත ගන්න.?ලක්ශ 5 ක් හරි දවස් 2 න් ඉවර වෙනව .ලොකු අසවාවක් එති වෙනවා සුඩුවට එක නවත ගන්න ක්‍රමයක් කියන්න පින් ඔබ තුමට
@athukoralasajeewa8220
@athukoralasajeewa8220 5 жыл бұрын
මෙම වැඩසටහන තව තවත් ඉදිරියට කරගෙන යාමට අවශ්ය ශක්තිය දහිරිය හා නිරෝගී සුවය ලැබේවායි මා පථමි. මාගේ නිවසේ දිග අඩි 32 අගල් 6 පළල අඩි 20 ක සෘජුකෝණාශ්රාකාර නිවාසයකි. මෙහි පළල පාදයේ අඩි 10 අගල් 2 දුරින් අගල් 4ක බිත්තියක් වැටී ඇත.මෙහි මධ්ය ලක්ශය මෙම බිත්තියට ඉතාම ආසනයෙන් තිබේ.මෙය ගැටළුවක් ද? ඉදිරියේ දී දිග සහ පළල පදයන් දෙකටම වැටෙන පරිදි අඩි 7 අගල් 6ක වැරෙන්ඩා එකක් L හැඩයට හැදීමට සිතා සිටින අතර එයින් දිග පාදයේ යම් කොටසක දිග අඩි 9 ක් පළල අඩි 7 අගල් 6ක කාමරය ක් ගැනීමට සිතමි. මෙයින් ඉහත ගැටළුව විසඳේවිද?
@cheetobodani944
@cheetobodani944 4 жыл бұрын
Api pirith kiyala thamakalemkuth puja kale ne
@aboodkfawin3456
@aboodkfawin3456 4 жыл бұрын
Hadapu geyakata kohomada karanne ape hadapu gerard gathe
@lathlath385
@lathlath385 5 жыл бұрын
Godak isthuthi
@lathlath385
@lathlath385 5 жыл бұрын
Eyage pon no eka danna puluwanda matath ge hadanna
@denethchamara6969
@denethchamara6969 4 жыл бұрын
Mama ge hadala iwarai mage mahathaya n.a.. podi dennath ekka padinchi una eth kisima pujawak kale n.a. . Dan kohomada karaganne
@dinukadesilva7500
@dinukadesilva7500 5 жыл бұрын
සර් එතකොට රතු රෙදි කෑල්ලකට පස් අරං කරන චාරිත්‍රය කරන්නේ කසාද නොබැඳපු කෙනෙක්නම් ගත යුත්තේ සුදු රෙදි කෑල්ල ද? රතු රෙදි කෑල්ල ද? එහෙමනම් එම පස් ගැනීමට සහෝදරියක් සුදුසුද?
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
මෙතුමා කොහෙද මාගෙ ගෙදරත් කබරයක් අසුවෙලා මට පුලුවන්ද පූජාවටගෙන්න ගන්න අපෙ ගෙදර උලුහසු පැන්නෙ බස් ගෙදර හදන්න කලින් මාගෙ මහත්තයා කැන්සර් එකක් ඇවිත් මාස හයයිඑයා අපිදලා යන්නම ගියා ඒත් ගෙදරට වගතුවක් නැ පුලූවන් නමි උදව් කරනවද එතුමා කොහෙද ඉන්නෙ
@watvijayanthi5522
@watvijayanthi5522 4 ай бұрын
අපි ගත්තෙ සුදු රෙද්දකටනෙ එක හොද නැතිද?
@watvijayanthi5522
@watvijayanthi5522 4 ай бұрын
මායි මහත්තයයි තමාගත්තෙයි දැම්මෙයි සුදු රෙද්දකට ගත්තෙ
@geetikarandaniya9375
@geetikarandaniya9375 5 жыл бұрын
miuwangoda office Akata Anawa labana satiye mage gedara bala ganna udau karanna sir..bohoma hoda weda satahanak Aniwarryen balanawa mama bs
@kumariimalsha1039
@kumariimalsha1039 5 жыл бұрын
බාගෙට හදලා පදිංචි උනු ගෙදරට කරන්න පුලුවන් බහිරව පූජා ක්‍රමයක් කියනවද
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
නමිබරයක් දන්න පින් මල්ලි
@dermasaudi9393
@dermasaudi9393 3 жыл бұрын
Ser maga edama davalayak karapu edamak ama edamaa gayak haduvoth dava dosa Aida pahadili Kara danna pls mama Saudiya Sita
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 5 жыл бұрын
Mata dana ganna one oba thumagen salon ekkata sin eka mona disawatada hoda mata pilithurak denna oba depalata theruwan saraniii
@malaneemannege5684
@malaneemannege5684 4 жыл бұрын
Bagat hadu gadarat bhiraw pujawa tiyanna kohamad
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
Me. Mahattmaya. Kiyanne. Atta.
@disarose5752
@disarose5752 4 жыл бұрын
ස්තුතියි ..මගේ ගැටලුව මන්ගල පස් පිඩැල්ල ලෙස සලකන්නේ ,මුල්ගල තැබීමට කපන පස් පිඩ ද??එසේත් නැති නම් අත්තිවාරම කපන මුල් පස් පිඩද?? ස්තුතියි .. ජගත් ,,,,රාජගිරිය
@hanachandra7586
@hanachandra7586 5 жыл бұрын
ඔබතුමාගේ කාර්යාලය මිනුවන්ගොඩ කොහෙද ඔබතුමා දන්නා නිවසක් මම මිලදී ගත්තා එ් නිවසේ මුලුතැන්ගේ පොඩි දෝෂ යක් තියනවා කියලා කියනවා එක මට ඔබතුමාට කියලා බලන්න ඔනි කොහෝමද මුනගැහෙන් නේ බුදු සරනයි
@diyanan.p6609
@diyanan.p6609 5 жыл бұрын
මිනුවන්ගොඩ සිට කටුනායක පාරේ big sity එකේ office එක තියෙන්නේ
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 5 жыл бұрын
oba depalata pin
@danushkaarandara4232
@danushkaarandara4232 5 жыл бұрын
Bohoma pin
@myvillagefood8159
@myvillagefood8159 4 жыл бұрын
Essalla tiyapu uluwassak nawata wanas karanna kota nawata uluwassak panina onada
@hgytkumari5204
@hgytkumari5204 2 жыл бұрын
ගේ හදලා ඉවර වුනාම දේනන බෑරිද...
@udayanganiudayangabi5113
@udayanganiudayangabi5113 5 жыл бұрын
ගෙදර සාදා පදිංචි වෙලා බහිරව පූජාව තියන්නෙ කොහොමද .
@rasikagabriel679
@rasikagabriel679 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම. මගේ නිවසේ පිලිකන්න ප්‍රදේශයෙන් නිවසේ බිත්තියටම අලලා සේවක වැසිකිලියක් ඉදිකරනවා (වැසිකිලියේ එක බිත්තියක් වෙන්නේ නිවසේ එලිය පැත්තේ බිත්තියක්මයි), දිශාව ඊසාන , නමුත් වල තියෙන්නේ ගිනිකොන. මේක ගැටලු සහගතද.
@sinakaprashanti2530
@sinakaprashanti2530 5 жыл бұрын
Busaranae. Oba samata.
@lakshmilokuge7812
@lakshmilokuge7812 5 жыл бұрын
Pirith dameemedi dana mana nodee karanawa nam malagiya samahara pranin karadara karanna puluwan neda.eyalata kisiwak nodee elawanna hadanawai sitha
@ramanikottagodage4976
@ramanikottagodage4976 5 жыл бұрын
Hadapu gedaraka puujaawa dennata kamak nadda
@erangajayasinghe129
@erangajayasinghe129 5 жыл бұрын
F B name eka dennako
@pushpasupun6466
@pushpasupun6466 4 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷
@diyanan.p6609
@diyanan.p6609 5 жыл бұрын
ඔබ දෙපළට ස්තුතී.sir මගේ plane එක ඔබ තුමාගේ මිනුවන්ගොඩ office එකට ගෙනත් පරික්ෂා කර ගන්න ඕන.sir මිළ ගණන් අය කිරීම කොහොමද කියලා දැන ගන්න පුලුවන්ද.plane එකේ ප්‍රමාණයටද.
@cmm7028
@cmm7028 5 жыл бұрын
Sar purusaya nathi gadra kanthwa vitharal bahirwa pujawa tiyanna kohommada mokada atha usa pramanya gannns kohomada kantwa vitrak a katauttha karata kamak nadda
@roshanjayathilaka113
@roshanjayathilaka113 5 жыл бұрын
මගේ නිවසේ ප්‍රධාන දොර උතුරු දිශාවට ත් කුස්සියේ දොර බස්නාහිර දිශාවටත් පිහිටා තිබෙනවා.ඒක හොඳයි ද..තවද මම කුස්සිය ඉඩ මදි නිසා එය ලොකු කිරීමට ඉන්නවා ඒක කරනවිට මුල් ගල තිබෙන අත්තිවාරම ගලවන්න වෙනවා මට මේක කරගන්න උපදෙසක් දෙන්න..ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි
@sarathkumara3572
@sarathkumara3572 5 жыл бұрын
Hoda ne machan
@hasanikokila5000
@hasanikokila5000 2 жыл бұрын
හදන නිවස පිටුපස ගලා යන ජලය නැතිනම් වෙන තැනකට ගිහින් පස් ටික දැම්මාම හරිද
@sasipirabihashani5303
@sasipirabihashani5303 4 жыл бұрын
රතු redi kalla වතුරට tiyanne tiga aralada wali hedigena yana widiyatada
@dayanakanchana3740
@dayanakanchana3740 5 жыл бұрын
Geyak hadanakota bahirava pujavak denna bari unoth mokada karanne?
@vimukthidanushka8070
@vimukthidanushka8070 5 жыл бұрын
Oya kiyan vidiyat bahirawa pujawa ,wenuwata rathu redi kellta gann pastiak ekedi wenam pujwak laralda ganne netham hoda nekethak ballada eka karanne
@prasannaganepola2866
@prasannaganepola2866 4 жыл бұрын
Bahirawa pujawa sadaha wife husband saha daruwan giyata kamak nadda apa gata utte ratu redi kallak neda
@deepadissanayake44
@deepadissanayake44 4 жыл бұрын
Itha wedagath weda sata hanak.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН