No video

Ape Gedara Part 80 ‌ගෙදරට ‌ලෙඩ ‌ගෙනත්, ‌ගේත් ‌‌‌ලෙඩ කරලා, ඔබත් ‌‌‌ලෙඩ ‌වෙන්නේ ‌‌මෙහෙමයි..

  Рет қаралды 112,587

Vaastu lk

Vaastu lk

4 жыл бұрын

වාස්තු ශාස්ත්‍රය
/ vaastushastraya
125/එල්2/1, ඇමිටි ‌ගොඩනැගිල්ල,
හයිලෙවල් පාර, මහරගම.
0777 892 057 / 17

Пікірлер: 99
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
සත්තු මරන්න එපා කියන එක අපේ පන්චශීලයෙන් එකක්නෙ ඒකෙන් වැලකිලා ඉන්න එක බොහෝ ප්‍රතිඵලයි දැනුවත් කිරීම වෙනුවෙන් ගොඩාක් ස්තුතියි !
@welgamageirangani417
@welgamageirangani417 4 жыл бұрын
බොහෝම හොද වැඩසටහනක් .අදින් පසු බොහෝ දෙනෙක් හිතන්න පුරුදු වේවි.ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි .
@kanthidias7267
@kanthidias7267 3 жыл бұрын
හරබර රසවත් සත්‍යම දෙවල් අපට ලබා දෙන ඔබතුමාටත් දසූන් පූතාටත් ගොඩක් පින් පිරිසිදු සිතින් දෙන මෙ සත්‍ය හැමදෙනා ටම යහපත් ම වෙයි තෙරුවන් සරණයි නිදූක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේ වා
@manoshikafernando7058
@manoshikafernando7058 4 жыл бұрын
Hari shokk.. budusaranai denatama
@user-wv5tc2lt4h
@user-wv5tc2lt4h 4 жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් ගොඩක් ලොකු සෙවයක් ජනතාව වෙනුවෙන් කරන්නේ ඔබතුමාට ගොඩක් පිං
@swarnaswarna8818
@swarnaswarna8818 4 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි .
@priyanthisanthiyago3862
@priyanthisanthiyago3862 4 жыл бұрын
වටින දේ කියල දෙනවට ඔබට ස්තුතියි
@lilanthasri7243
@lilanthasri7243 4 жыл бұрын
ඔබ දෙනාටම ගෙඩක් ස්තුතිය බුදු සරනයි දෙවි පිහිටයි අදරයි ගෙඩක්
@adrlalitha2019
@adrlalitha2019 4 жыл бұрын
Bohoma.watina vido ekak bohoma sthuthi bs
@niroshaabesinghe7584
@niroshaabesinghe7584 2 жыл бұрын
Danuwatwema sadaha hodama wadasatahanak. Stuti... budu saranai...! Oba depalatama.
@dammikaranathunga7824
@dammikaranathunga7824 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් ඔබ දෙපලට මං ඔබලාගේ වැඩසටහන් මේ හැමදේම බලනවා බුදු සරණයි
@malkahhm8577
@malkahhm8577 4 жыл бұрын
.hodai budusaranai
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
තවත් දෙයක් තමයි මහත්මයා ගේ වාස්තු අතිනුත් හැම පැත්තෙන්ම අංග සම්පුර්ණ විදියට හැදුවත් ගෙයි අතුලෙ ජීවත්වන මිනිස්සු ලග හොද ගුන යහපත් කම් නැත්නම් ඒ ගෙදර හැමදාම රන්ඩු සරුවල් තමයි
@disnajayamali6337
@disnajayamali6337 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාව ඔබ.දෙපලට. තෙරුවන් සරණයි
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් ස්තුතියි
@yasithsadaruwan7764
@yasithsadaruwan7764 3 жыл бұрын
bohoma hoda vedasatahanak
@user-wv5tc2lt4h
@user-wv5tc2lt4h 4 жыл бұрын
ඔබදෙදෙනාටම ගොඩක් පිං මෙවැනි වැඩසටහන් ක්අරමින් අපිව දැනුවත් කරනවාට බුදුසරණයි
@sandiwithana9945
@sandiwithana9945 4 жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාටම .
@wimalaariyasingha1092
@wimalaariyasingha1092 4 жыл бұрын
Oba dedenata bohoma sthuthi.
@ramanidevika9014
@ramanidevika9014 4 жыл бұрын
Oba dadanatama budu saranai
@shantapriya5006
@shantapriya5006 4 жыл бұрын
තෙරුවන් සරනයි
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
බොහොම ස්තුතියි .
@shashidilum1358
@shashidilum1358 4 жыл бұрын
oba thumata godak pin sathwa hinsanaya pilibadawa danuwath kirima pilibadawa matath ewasannma baride thami sathwa hinsanaya
@sujathagunarathna3604
@sujathagunarathna3604 4 жыл бұрын
bohoma istuti obadapalat b.s
@shiranilatha93
@shiranilatha93 4 жыл бұрын
අපි ශිුලාංකිකයෝනේ අපේ හොඳ සිරිත් විරිත් අපිම විනාශ කරලා ඒකයි ඔබතුමාලට මේ වගේ විඩියෝ කරන්න වෙලා තියෙන්නේ පොල් ටික ගාගන්න බැරි මොනවා හරි හදලා කන ජාතියක් වෙලා ලොකු වේදනාක් දැනෙනවා ඔබතුමාටත් දසුන් පුතාට දි්ර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයිි
@anuradhamaduhari5005
@anuradhamaduhari5005 4 жыл бұрын
Bohoma pin mahattaya
@gunegalagedara3200
@gunegalagedara3200 4 жыл бұрын
Assam
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
ස්තුතියි .🙏
@kanthirejeewa4660
@kanthirejeewa4660 4 жыл бұрын
නිවසේ දෙබරුන් කූඩු හැදීමේ හා එහි ඇති පල විපාක ගැන විස්තරයක් දෙන්න ඔබ දෙපලට බුදුසරනයි
@sudarshaperera6180
@sudarshaperera6180 4 жыл бұрын
බුදුසරණනයි ඔබසැමට
@a.manulawathi490
@a.manulawathi490 4 жыл бұрын
sudarsha perera and
@cmm7028
@cmm7028 4 жыл бұрын
Thanks
@bistharihajireen7829
@bistharihajireen7829 4 жыл бұрын
Very good program
@prabathmangala8563
@prabathmangala8563 4 жыл бұрын
ඔබ දෙපලට බොහොම ස්තූතියි මේ වගේ දැනුවත් කිරිම් වලට.. ඔබතුමාගෙන් එක්තරා ප්‍රශ්නයක් ඇසීමට තිබේ. එනම් "ගෘහ පිණ්ඩයට" balcony ඇතුලත්කර ගන්නවාද?
@senarathna8406
@senarathna8406 2 жыл бұрын
Supiri katawa👍
@chathusumedha5335
@chathusumedha5335 3 жыл бұрын
Mahthmsya niwase doshayak wana vini kathira doshayak pilibadawa pehedimak karanna. Theruwang saranai..
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 4 жыл бұрын
Theruwan saraniii oba depalata
@lperera1995
@lperera1995 3 жыл бұрын
Mama danna kale endala pol gediya hodala ganne korona awata passay pol gediya saban dala hodanaw
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
ඉදිරිපස දොරින් බලනවිට නිවසට අසුබ දසුන් මොනවාද දීර්ඝායුලැබේවවා ඔබදෙපලට👍
@sumindasampath4280
@sumindasampath4280 4 жыл бұрын
Ape gadarata wahalae civulimae talagoyak dan aurudu kipayak tissae idan anawa maekath gadara damapiyan samaga tiyana bedim aduwanna haetuwakda
@editingjack
@editingjack 4 жыл бұрын
Servant toilet is located south east. Is it good or bad.
@supunsarasithumina1894
@supunsarasithumina1894 3 жыл бұрын
Adyaphanaya karan daruwantath yamak Sadahan kanranna puluwanda
@dharshanakumara952
@dharshanakumara952 4 жыл бұрын
Mama nam balu pataw okkoma hadagaththa mama Italy inna kapila godakanda mahaththaya
@achalasewwandi9629
@achalasewwandi9629 4 жыл бұрын
Ape gedharath oya prasna thiyanawa api danuwathme kurulu kudu kadala na giya athme ehema karada danne na a pawwalata karana monawada ma athme nm paw karanne na oya wage
@JD-gz7ng
@JD-gz7ng 4 жыл бұрын
👍👍👍
@sandyawinodani3805
@sandyawinodani3805 3 жыл бұрын
Sir predana uluwassata lee warga thunak dammata kamak nadda
@chandimabandara2138
@chandimabandara2138 8 ай бұрын
නිර්මාංශික වෙලා සතුන්ට සොබාදහමට ගහකොළ 🌞 හිරු සදු එලියට නිවස ට එන්න දීලා විශ්වයට අනුගතව ජීවත් වීම මැනවී ධර්මානූකූලව 5පවින් වැලකී ජීවත් වීම මැනවී. නිවේදක සහෝදරයා ට හා සර්ට තෙරුවන් සරණයී 🙏 🙏 ❤ 🌹 💐 පූසෝ බල්ලෝ අපි ආදරෙන් බලාගන්නවා අපිට පිහිට තියෙනවා .
@creategoogle9258
@creategoogle9258 4 жыл бұрын
miyange kudu kadandath hoda nadda
@dinushihasinika1899
@dinushihasinika1899 3 жыл бұрын
Mage plan kop dekak whatapps ekata euwa eken mata danagannaona 1panka danata api enna gedara kusiya niritha disawata 2paneka kussiyata kallak saha warandawak aragatna paneka anda vitarai e pan eka gathhata amak nada ane sar mata piliturak denna
@spbandara263
@spbandara263 3 жыл бұрын
Widuli meetter eka kumana disawatada thiyenna ona
@pethumlakmal4708
@pethumlakmal4708 4 жыл бұрын
ඇත්ත සර්
@saumyajayathilaka1875
@saumyajayathilaka1875 3 жыл бұрын
Honda wadasatahanak
@sujanrandika1097
@sujanrandika1097 4 жыл бұрын
Hoda වැඩසටහනක්
@dinushapranandu8599
@dinushapranandu8599 Жыл бұрын
Mama gedara thibuna debarayak pichchuva a pahedili Karan akko
@rukmalijayawardana3405
@rukmalijayawardana3405 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamabalasooriya1115
@shyamabalasooriya1115 4 жыл бұрын
Viyapara diunuwat monada karanna oone... oyalage program okkoma Hodai....
@marinacaniziya5782
@marinacaniziya5782 Жыл бұрын
Rakiyawa krumin winasha karanawanam mokada karanne mage drueage rakiyawa cemicaal gahama aka
@silvarsteve1203
@silvarsteve1203 4 жыл бұрын
Ape gedara issaraha light wire eke hamadama rata kakko dennek ge diha balagena innawa...mama ugwa elawala danawa...eth ayeth enawa...eka gedarata prashnayakda...
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 4 жыл бұрын
Ow apeth ehemaiiii😢😢😢😢😢
@nethulis1823
@nethulis1823 4 жыл бұрын
Bohoma watinawa obathumanla me karana sewaya , Hama thanama mulakarana samajaye mewage wadadai minisun sitina ekama ape ratata wasanawak . Atthatama sathutui . Mewage danum sambarayak dena obathumanlata godak sthuthi. Budu saranai !!!!!!!!!
@nalakaprasadgunasinghe6805
@nalakaprasadgunasinghe6805 4 жыл бұрын
නිවසේ වහලය හදන්න මැරුනු කොස් ගහක් කැපුව එහි සිටි කුරුලු පැටව් 4ක් මැරුන වහලයට එම ලී සුදුසුද
@sampthsampth3211
@sampthsampth3211 4 жыл бұрын
Bohoma hoda wada satahak budu saranai
@ireshaabeyanayake9801
@ireshaabeyanayake9801 4 жыл бұрын
Gedara lihgt shad wala kurulu kudu hadala thiyenwa nam mokada karan ne
@chamalgreshsn8936
@chamalgreshsn8936 3 жыл бұрын
Maluku del kadannath Honda nedda
@melanirathnayaka5932
@melanirathnayaka5932 4 жыл бұрын
Sir, ගෙවල් wala මීයෝ wada karanna බැහැනේ, හරි කරදරයක්
@gangakuruwita7728
@gangakuruwita7728 4 жыл бұрын
Ayy mahaththya sirasa dramawala thiyena abashaya balaka.nawa neda
@nilminisalwathura3504
@nilminisalwathura3504 4 жыл бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා !!!
@madurangijayaweera9272
@madurangijayaweera9272 3 жыл бұрын
මේ නිවේදකයා බාදා කරනවනේ ඒ මහත්මයා ගේ කතාවට
@sampathkumara4723
@sampathkumara4723 3 жыл бұрын
පේමන්ට් එකේ දිගටම වෙ යින්නවා.
@samansenavirathna5814
@samansenavirathna5814 2 жыл бұрын
Thanks 2022.03.30
@kanchanajayawardanano8543
@kanchanajayawardanano8543 3 жыл бұрын
meyanta ranbagda .hoda na neda
@dilyure8502
@dilyure8502 4 жыл бұрын
උදේ හවස දුම් අල්ලන එකේ තේරුමමොකක් ද .පැහැදිලි කරන්නට
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
Miyata mokada karanne
@videoloke3405
@videoloke3405 Жыл бұрын
සර් නිවස ඉදිරියේ රණවර ගස්ක් සිට විමා හොදද
@nethmijayasekara7287
@nethmijayasekara7287 3 жыл бұрын
Man masayak gedara nathuwa idala addi janele janel redda adala thiyena bate uda konda kurulu kuduwak ane man redda mehata karala janel arinwa konda kurulla kuduwe biththara2 dala samabara nathi nisha kurulla dagaladdi 1 biththarayak watila aith dawas 4 withara yaddi aith kurulla dagaladdi anikai kuduwai watuna kurulla duken idala giya passe mata therune janel redda ehata karana nisha kuduwa samabara nathi nisha watunu bawa mata dukai ada idan thawa lenekuth kuduwak janele hadala man hithuwe miyek rodu aran gihin kiyala etika ain karaddi len patiyek man aith thibba eth uge amma patiya aran gihin ithin geda apita hoda nathida
@ahamedmohideen4463
@ahamedmohideen4463 Жыл бұрын
කඩෙ අැතුලේ කකුස්සි වලක් තීබීම සුදුසද
@sampathkumara4723
@sampathkumara4723 3 жыл бұрын
පේමන්ට් එකේ වවේයන් යින්නවා. මොකද කරන්නෙ.
@bandaramanju2925
@bandaramanju2925 2 жыл бұрын
අපෙ ගෙදර කුස්සියේ වාහලේ වැහිලීනි කුඩුවක් හදලා තියන්ව මේ දවස්වල පැටවුන් ඉන්නව හරි කරදරයක් අපේ ගේදර නිතරම රංඩු වේනව ? අනේ මේකට විසදුමක ලබා දෙන්න බොහොම පිං බුදු සරණයි🙏
@sapnakasun738
@sapnakasun738 4 жыл бұрын
Mama maduruwek kubiyek wath maranna kemati ne... Eke prathipalayakda koheda mage pawljivithe harima samakami... Obage magapenvimen eya thawat thahawuri...
@anushakumari792
@anushakumari792 4 жыл бұрын
Mage nivase pradana ulu assata ehalim nivase athulu paththe sivali pinthurayak thibenava meya asubayidda .vathavath karanne naha budu nta pamanayi wathavath karanne .pilithurak laba denna .
@nadeeka9093
@nadeeka9093 4 жыл бұрын
මගේ ගෙදර ප්‍රදාන දොර වයබට තියෙන්නේ එය අපි ඊසාන ට තිඅන්න හිතන් ඉන්නේ එය හොද ද?
@anuradhamaduhari5005
@anuradhamaduhari5005 4 жыл бұрын
Oba thumata siya dahswarayak pin .. mokada minissunwa මිත්ත්‍යවෙන් mudawala hari magata gennawa.. eyai apita ona ratak widiyata nagitinna
@p.rohnidesilva3779
@p.rohnidesilva3779 4 жыл бұрын
Wahilihini.kuduwak.tiyahnawa.kadala.dammot.pauda.dan.wahiliniyo.nah
@samansapumal2533
@samansapumal2533 4 жыл бұрын
Onna Minissu. Nomaga. Yawana. Wedasatahan.
@sadunhasintha6349
@sadunhasintha6349 4 жыл бұрын
අදමයි ඇහුවේ පොල් ගාලා දෙන තැන් තියනවා කියලා 🤔
@coolruk
@coolruk 4 жыл бұрын
Colombo hemathanama wage thiyanawa
@kanchanajayawardanano8543
@kanchanajayawardanano8543 3 жыл бұрын
Polgala vikunana than adamai ahuwe
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 4 жыл бұрын
@sandiwithana9945
@sandiwithana9945 4 жыл бұрын
ලංකාවේ minussunta පුදුම කම්මැලිකමක් තියෙන්නෙ ..ඉස්සර අම්මලා ලමයි දහයක් විතර හැදුවේ ඔය kicima දෙයක් නැතිව ...dan enna අයට amathu ලෙඩ එකයි ...
@ChandraChandra-ql3fu
@ChandraChandra-ql3fu 4 жыл бұрын
GE ATHULE YATA LEYAKA DEBARA KUDUWAK THIBELA GE THIYALA KADALA WESE KARA AKA HODA NADDA
@hettiarachchigerani5636
@hettiarachchigerani5636 4 жыл бұрын
Chandra Chandra ii
@dilipmadhusank6959
@dilipmadhusank6959 4 жыл бұрын
apa.gadara.lnnu.kuduwak.tibuna.aun.karant.wyara.hapala.dala.akata.aka.ain.karala.aka.waradadakka.apa.gadarat.tikak.randuwanawa
@kumari213sri6
@kumari213sri6 Жыл бұрын
නිවසේ සාලේ බිත්ති යෙහි පියන් තුනේ ජනේලය හා පියන් දෙකේ ජනේල තිබිම අසුබ ද
@manojkulasekara369
@manojkulasekara369 4 жыл бұрын
අපේ වැරෙන්ඩාවේ කණුවක් උඩ කොබෙයි කූඩු හදනවා. උන් එලවාදාන්නද .
@kap5666
@kap5666 4 жыл бұрын
බොරැ කියන්න එපා හාලො අඩ දබදර නිතර ඇති වෙනවානමි පලමුව ඒ විවාහය ගැලපෙනවද බලන්න ඔිනා අනික දරැවන් ගේ හැසිරිමි පරික්ෂාකල යුතුයි මෙය සියමිම පරික්ෂා කලයුතුයි බෝධි ජුජා කිරිම තුලින් හා ගිහි පිරිතක් කිමෙින් මෙවැනි තත්වයන් මගහරවා ගත හැක
@ruwansanjeewadon1200
@ruwansanjeewadon1200 3 жыл бұрын
අපෙ ⁣ගෙදර නිතර රංඩු⁣ දරැවන් දෙම ⁣පියන් ඇති එයට විසදුමක් දෙන්න ඔබට පිං
@deepadissanayake44
@deepadissanayake44 4 жыл бұрын
Boru ban
@nalakaprasadgunasinghe6805
@nalakaprasadgunasinghe6805 4 жыл бұрын
නිවසේ වහලය හදන්න මැරුනු කොස් ගහක් කැපුව එහි සිටි කුරුලු පැටව් 4ක් මැරුන වහලයට එම ලී සුදුසුද
No empty
00:35
Mamasoboliha
Рет қаралды 11 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 6 МЛН
Ape Gedara Part 11 - Questions and Answers
19:04
Vaastu lk
Рет қаралды 211 М.
Ape Gedara Part 19 Questions and Answers
16:03
Vaastu lk
Рет қаралды 197 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 11 МЛН