Ape Gedara Part 75 මුල්ගල තිබ්බොත් හරියට හදනවා ‌ගේ එක සතියට...

  Рет қаралды 73,774

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 124
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
🙏 පිං පිං බොහොම පින් 🙏 🌹 ❤ සර් ඔබතුමාට නිදුක් නීරෝගි දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 මේ අපිට දෙන දැනුමට සත්‍යය යඨාර්තවාදි මුල්ගල පෙන්නීම ඉතා වැදගත් තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏 🌹 ❤නිවේදක මහත්තයා ට ජය වේවා 🙏 🌹 ❤
@කදුලනිවෙවා
@කදුලනිවෙවා 5 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් ක්අරමින් අපිව දැනුවත් කරනවාට ඔබ දෙදෙනාටම නිරොගිසුවය පාර්තනා කරනවා ඔබතුමාට බුදුසරණයි
@sesiripihillanda
@sesiripihillanda Жыл бұрын
අගය කරනවා ඔබගේ දැනුවත් කිරීමට. ස්තුතියි
@atthanayakamudiyanselagepa591
@atthanayakamudiyanselagepa591 3 жыл бұрын
බොහෝ පිනක් ඔබ දෙපලට අපි නොදත් බොහෝ දේ උගන්වනවාට. ඔබ ආයතනයෙන් සකස්කරනු ලබන මුල් ගල සහ ස්වස්තිකය ලබාගත හැක්කේ කෙලෙසද යන්න දැනුවත් කල හැකිනම් ඉතාමත් වටිනාකමක් තියෙනව . බුදුසරණයි ඔබතුමාට
@maheshruwanbuddika
@maheshruwanbuddika 4 жыл бұрын
ගුරුතුමනි බොහොම පිං මේ දැනුවත් කිරීම් වලට.
@athukoralasajeewa8220
@athukoralasajeewa8220 5 жыл бұрын
බොහෝම ස්තූතියි. මාගේ පැනයට පිළිතුරු ලැබුනා. ඔබ දෙපළ බොහොම පිං.
@sugathsanjeewa2389
@sugathsanjeewa2389 5 жыл бұрын
ඔබ දෙදෙනාටම තුනුරුවන් සරනයි .මහාත්මයානෙනි. ප්‍රධාන වහාලය වැරන්ඩා එකත් එක්කම තනි වහාලක් ලෙස සැදිම සුභද අසුභද.ලබාදි ඇති මුලු ගෙයින් දිග පලල ඇතුළත මෙම වැරන්ඩා එක සැදිම වාස්තු විද්‍යාව කුලව පහාදා දෙන්න .බුදු සරනයි .
@menakajamila5193
@menakajamila5193 Жыл бұрын
ස්තුතියි මහත්මයා!!! 🙏
@සංජනාමයංගනී
@සංජනාමයංගනී 3 жыл бұрын
ගොඩකන්ද මහාතාට දීර්ඝයුෂ ලැබේවා 🙏🙏
@asangamendis6105
@asangamendis6105 3 жыл бұрын
මහත්මයා, ඔබලාගේ මුල් ගලේ මිල කියද? 🙂
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
තෙරුවන් සරනයි
@deepikapriyadarshani94
@deepikapriyadarshani94 4 жыл бұрын
Me mul galai, swasthikayai mila kiyak wenawada
@sumudukumari8363
@sumudukumari8363 6 ай бұрын
Oba thumagen mulgalak ganna oni..kohomada ganne...kiyak wenawada
@buddhikajayasundara2327
@buddhikajayasundara2327 5 жыл бұрын
Oba depalata theruwan saranai.mage gataluwa thamai mage niwasa demahal niwasak ehi palamu mahale wada awasan.mehi pradana dora nagenahiratath pitupasa dora uthuratath atha.meya hoda nathi bawa obe vedio baladdi theruna.dan eya wenas kireemata vidiyak natha.eyata visadumak nadda.duwara satahana balapanne bim mahalakata pamanakda?/ esema niwasaka wahalayak wenuwata slab ekak yedema nusudusuda.oba thumagen pilithuru balaporoththu wemi.
@sajithmanori6920
@sajithmanori6920 3 жыл бұрын
Hasitkaya tiyan kita sadhatma mas mlu kema sudusuda?
@lathlath385
@lathlath385 5 жыл бұрын
Oya mul gala kiyak wenawada
@thanulasamarasinghe3918
@thanulasamarasinghe3918 3 жыл бұрын
බොහොම පිං ඔබට , මහරගම කොහෙද තීන්නෙ
@rangikadarshani127
@rangikadarshani127 2 жыл бұрын
නැගෙනහිර patte mulgala tiyanna hoda nadde
@Gamer-to8rg
@Gamer-to8rg Жыл бұрын
sir ape niwase udu mahale pantry eka salayata open nagenahirata wanna ta pihita thibe. Ginikonata ha nirithara bed room 2 k thiyenawa. meya asubada?
@sosweetlk2271
@sosweetlk2271 Жыл бұрын
Mata mul galak ganna one obatumage. Minuwangoda office 1k koheda thiyenne.
@nadeekakoralage3368
@nadeekakoralage3368 3 жыл бұрын
Mulgalaka swasthikyak api ganne කොහොමද mulgalak ගෙදර amma tiyana eka hoda nedda
@sudarshaperera6180
@sudarshaperera6180 5 жыл бұрын
බුදුසරණනයි ඔබසැමට
@shiromipriyanthi5469
@shiromipriyanthi5469 3 жыл бұрын
ගරු මහත්මයාණෙනි මේ වාස්තු මුල් ගල ලබා ගැන්නෙ කොහොමද මාතර පැත්තෙන් මිලදී ගැනීමට පුලුවනිද මිල කීයද ජනවාරි 21 මාගේ නිවසේ මුල් ගල තිබීමට නියමිතව තිබෙනවා
@nilukamanel2102
@nilukamanel2102 5 жыл бұрын
Mull gala kiyak wenawada. Oya gala gedara genath thiya genna ge hadanna patan ganna Kota thiyena kal kaman nadda. Pahana thiyena thana thiya gaththata ???? Nadda. Ae gana poddak kiyanna ko
@wasanthasandaruwan2454
@wasanthasandaruwan2454 3 жыл бұрын
mulgale mila kiyada kohomada eya labaganne
@nelumranige9398
@nelumranige9398 3 жыл бұрын
Kurunegala apita me wasthu mul galak milata ganna puluwan kohenda
@chandrapadmalatha3302
@chandrapadmalatha3302 3 жыл бұрын
මුල් ගල හා ස්වස්තිකය කියද?මිලදී ගන්නේ කොහොමද ?
@OshaliKanchana
@OshaliKanchana 4 ай бұрын
Sir, මුල් ගල තියන දිශාව නිරිත කියලයි මම බලපු තැනින් දීල තියෙන්නෙ. උපන් වෙලාව එහෙම අරන් නැකත් හදල දුන්නෙ. එහෙම වෙන්න පුලුවන්ද? ගිනිකොන දිශාවටම තිබ්බොත් ද හොඳ?
@drlifenature4647
@drlifenature4647 5 жыл бұрын
මම matara .ස්වස්තිකයක් මිලදී ගන්න අවශ්‍යයි .beam එකත් දාලා තියෙන නිවසට ,මෙම ආකාරයට මුල්ගල තැබූවේ සාමාන්‍ය ආකාරයට .නිවසේ කටයුතු ඉතාමත් මන්දගාමී කියලා දැනෙනවා .මම දැන් මොකක්ද කරන්නේ කියලා කරුණාවෙන් පහදා දෙන්න .
@chamilagalappaththi7963
@chamilagalappaththi7963 2 жыл бұрын
KAndy wala inna ayata ganne kohomada
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 8 ай бұрын
නිවේදක මහත්තයා ප්‍රශ්න අහන විදිහ පට්ට
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 4 жыл бұрын
ඔබදපලට තෙරුවන් සරනයි
@hanachandra7586
@hanachandra7586 5 жыл бұрын
බුදු සරනයි
@kumarirathnayaka3735
@kumarirathnayaka3735 5 жыл бұрын
Mata tiyena prasnaya mata tiyenne podi bin pramanayaka edam කෑල්ලක්.oba තුමා edama balala plan akak හදාගන්න පුලුවන්ද.ge pasu kalayaka hada ganna.
@thilinanimalasena9493
@thilinanimalasena9493 5 жыл бұрын
oba depalata stuhi , meveni denuwqath keerimaka labadeemata tharam nihathmanee vema mudal essara wela samaja thathwayaka tula.mage gedara demahala niwasaki namuth pahala malaya basement vidiyata pawatina. ediri pasa penuma mahal niwasak sorupaya ganna athara pitupasa demahal niwasak se dis wei.(beumsahita edamaki) pahala mahalaye room, diening , kitchen, garag and kitchn bath room, walin samnvitai.eka pasaka athhiwarama adi 11 ussa salaya saha thawath room eka pihitana atara, pitupasa kotasata slab eka dama master bed room ,room balcony (garage ekata ehalin ) pihita etha ewan niwasaka center point eka soya ganne kesada yanna karunika kiya denna sela ella sitimi. parada doratuwa ehala mahalaye pihiyana atara pahala mahalaye sadaha diening room ekara dorak sha kitchin ekta dorak taba eta. (ehala mahalaye master room eka saha living room ,balconi weda patangenimata sudnmin sitina atara denata eturu siyalu (3rrom,dining , kitchn bavita karami.)
@subhashinifernando2341
@subhashinifernando2341 5 жыл бұрын
Thank you so much Theruwan Saranai Oba Thumata
@anushaanusha3208
@anushaanusha3208 3 жыл бұрын
Matath mulgalak saha suwasthikayak ganna oni kohomada gannea: obadeapalata bs 🙏🙏🙏
@imeshasadmali1028
@imeshasadmali1028 10 ай бұрын
Oba තුමාගේ mul galaka mila kiyada
@sapnahansamali6102
@sapnahansamali6102 3 жыл бұрын
Mulgalaka Mila keeyada
@namaldn7
@namaldn7 4 жыл бұрын
Kaden gena mul galakta ape hithe bukthiyyen vishwasen wena deyak danna pupuwan da
@kasunperera7972
@kasunperera7972 5 жыл бұрын
මගෙ ගෙදර centerpoint එක තියෙන තෙන courtyard එකක් හදන්න තියෙනවා. තාම ගෙදර වෙඩ අවසන් කර නෙහෙ. Centerpoint(courtyard) එකට තට්ටු දෙකක් උඩින් glass එකක් දාන්න design කරල තියෙනවා. ඒකක හොදද නෙද්ද කියලා කියන්න පුලුවන්න්ද. නෙතිනම් එතනට glass එකක් දන්නෙ නෙතිව වහල ගෙහුවොත් මුදුන් පරල centerpoint එක හරහ යනවා. ඒක හොදද නෙද්ද කියලා දෙනගන්න පුලුවන්න්ද.
@shyamaa8460
@shyamaa8460 2 жыл бұрын
Mama obathunmagenplan eka ande mata mulgala miladi ganimata awassai plane eka aran awot tiyanna oni thana bala ganna puluwanda
@nadeetharanga6038
@nadeetharanga6038 3 жыл бұрын
Mulgalak saha swasthikayak ganne kohomada...mn matalen.
@dinushadamayanthi6348
@dinushadamayanthi6348 3 жыл бұрын
Me mulgala kiyada. Mamath geyak hadanna balaporoththuwen inna
@TikTok-pr3uh
@TikTok-pr3uh 3 жыл бұрын
Mulgala swasthikaya mila kiyada
@dinukadesilva7500
@dinukadesilva7500 5 жыл бұрын
සර් මුල් ගලයි ස්වස්තිකය කීයක් වෙනවද?
@sathsaranikaushalya5171
@sathsaranikaushalya5171 3 жыл бұрын
ඔබතුමා සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් ලබා දිය හැකිද
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks
@samankumara4369
@samankumara4369 4 жыл бұрын
Mulgala apitath ganna puluwanda api ampare gana kiyada
@newupload6
@newupload6 5 жыл бұрын
pradana uluwassa කෙළින් werenda ekea කණුවක් ආවොත් නරකද
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 2 жыл бұрын
සැලැබි එක දැම්මොත් වහල වලින් එන බාදක නැද්ද සර්
@erangajayasinghe129
@erangajayasinghe129 5 жыл бұрын
Sir madaya lakshayata suruwam kuduwa awata kamaknathda.
@nadeetharanga6038
@nadeetharanga6038 3 жыл бұрын
Mul galk genwa ගැනීමට kakida
@nariyatube2671
@nariyatube2671 3 жыл бұрын
Mul gal thiyala salli nathuwa sathiyen mona gewalda? anika Warthu kiyana ewa godak boru, Honda ne apalai kiyala kiyana hama dekakatama widyathmaka hethuwak thiyanawa.
@amilaruwan6978
@amilaruwan6978 3 жыл бұрын
කීයක් වෙනවද
@ShiromiPushpakumari-s2b
@ShiromiPushpakumari-s2b Жыл бұрын
වැසිකිළි වල ගිනිකොනට සුඩුසුද.
@kaanthivijerathna5348
@kaanthivijerathna5348 5 жыл бұрын
👍👍
@asokau6428
@asokau6428 3 жыл бұрын
Sir mage niwase plan eke widiyata salaya kotasa adi 1k pahath wiya yuthui namuth eya weradi wela ge hadala thiyenne kussiya peththa adi 1k pahath karala Gedara sentar point ekath ekkama pahath karala hadala thiyenne. plan eke widiyata eya adiyak issenna ona. me gena apita pahada denna. OBA depalama godak pin.
@somalathagamage4372
@somalathagamage4372 3 жыл бұрын
ඔබ තුමාගේ වටිනා මේ වැඩ සටහන් අපිට ඉතාමත් ප්‍රයෝජනය් බොහොම ස්තුතිය් බොහොම පින්
@ravindradissanayake811
@ravindradissanayake811 2 жыл бұрын
සර්, මුල් ගල තැබූ පසු එය ඉදිකිරීම් කිරීමේදි කැඩී ,ගැලවී ගොස් ඇත්නම් ඒ සදහා කුමක් කල යුතුද ?
@kasuntharanga9097
@kasuntharanga9097 4 жыл бұрын
sir idame disha tikada balanne neththan gei meda idalada disha tikada balanne.
@madhudiyana5934
@madhudiyana5934 3 жыл бұрын
Mn nawalapitiye me mul gala ganne kohomada
@thanujmadushanka5782
@thanujmadushanka5782 4 жыл бұрын
මුල්ගල හා ස්වස්තිකයට වියදම කීයක් යනවද
@djidronerentsrilankadushan5432
@djidronerentsrilankadushan5432 3 жыл бұрын
3500i
@lilanthasri7243
@lilanthasri7243 5 жыл бұрын
අනේ ඔබ දෙපලට ගෙඩක් පිං බුදු සරනයි
@sakunthalasakunthala504
@sakunthalasakunthala504 2 жыл бұрын
දුර පලාත් වල අපිට මුල් ගලක් ගෙන්න ගන්න බැරිද මුල් ගලේ මිල කීයද
@shalisandu8858
@shalisandu8858 4 жыл бұрын
Obathumala nakath balanawada
@geethaniganga5957
@geethaniganga5957 5 жыл бұрын
Sir Dan business vaastu tips dan nadda kiyanne
@rasikagabriel679
@rasikagabriel679 5 жыл бұрын
(දෙවෙනි විමසුම) තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම. මගේ නිවසේ පිලිකන්න ප්‍රදේශයෙන් නිවසේ බිත්තියටම අලලා සේවක වැසිකිලියක් ඉදිකරනවා (වැසිකිලියේ එක බිත්තියක් වෙන්නේ නිවසේ එලිය පැත්තේ බිත්තියක්මයි), දිශාව ඊසාන , නමුත් වල තියෙන්නේ ගිනිකොන. මේක ගැටලු සහගතද.
@gayanisusanthikasenanayake1748
@gayanisusanthikasenanayake1748 3 жыл бұрын
මුල් ගලක් ගෙන්න ගන්න පුළුවන් විදියක් තියෙනවද..
@dilrukshiliyanarachchi9817
@dilrukshiliyanarachchi9817 4 жыл бұрын
Apita mulgalak milata ganna puluwan weida
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 5 жыл бұрын
Godak pin oba thumata
@isurumadushanka7755
@isurumadushanka7755 4 жыл бұрын
Mage wife pregnant.baba lebenkam mul gal tiyanna hoda nedda?
@amiladilrukshi606
@amiladilrukshi606 3 жыл бұрын
මුල් ගල ගලවන්න උනොත් අයේ වෙන තැනක තියන්න හොදද
@sajithmanori6920
@sajithmanori6920 3 жыл бұрын
Aluth edamak geyak hadan one. Ekaman wenne nane. godak kal adama aragen. Utitarayak one.
@touchlse6526
@touchlse6526 3 жыл бұрын
කුරැපා ඔත්තේද...ඉරටිිටෙද....පැහැදිලව කියන්න
@TikTok-pr3uh
@TikTok-pr3uh 3 жыл бұрын
Kohenda ganna thiyenne
@Warakagoda
@Warakagoda 4 ай бұрын
Mayalagan plan aka andot vitarailu danna
@pradeepdushmantha8145
@pradeepdushmantha8145 4 жыл бұрын
Nivasak hadanakota aththivarama sampurnen danna onada
@chinthanishamali6597
@chinthanishamali6597 4 жыл бұрын
Mulgalak keyada
@gayathrisuriyage1311
@gayathrisuriyage1311 3 жыл бұрын
Godak pin me upades walata mudala kiyada
@TharuuDhanuvlogs
@TharuuDhanuvlogs Жыл бұрын
Api mulin haduwe kabarayak..apita me gana terumak nh.pagenne nthi thenaka tyanna kiuwa nisa mul gala tibbe niritha pathte kabare aine 😢Ane ek hoda nedda
@koshi-by7yx
@koshi-by7yx 3 жыл бұрын
Gana kiyada mul gale
@surangatommage2229
@surangatommage2229 3 жыл бұрын
සර් 12' 12' ප්‍රදාන නිදන කාමරය හදන්න හොඳියි ද
@nilukasamanthi3654
@nilukasamanthi3654 Жыл бұрын
සස්තිකය මුල්ගල තැබ්මේ දි තැබ්මට නොහැකි උනා එය තැබ්‍ම කල යුතුකමද ,නිවාස දැනට කාමර 2පමණක් සදා ඇත.වේනත් තැනක තැබ්මේ හැකියාවක් තිබේද ,මිල දි ගත හැක්කේ කුමන ස්තනයකින්ද?මේය ලමුන්ගේ පාඩම් කටයුතුවලට යොදවා ගත හැකි නේද .එ ගැන දැනුවත් කරන්න .
@Vaastulk
@Vaastulk Жыл бұрын
දැන් ඒ ගැන හිතන්න එපා
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 5 жыл бұрын
Koooo man parshnayak heuwa mata uttarayak dunne na oba thuma salon ekata sink eka thiyenna one mona disawatada ..oba thumata godak pin
@dhinithikaviya2662
@dhinithikaviya2662 3 жыл бұрын
Ishanata wada niritha disawe gedara wusa aduvima asubada m ewana
@charithdissanayaka609
@charithdissanayaka609 4 жыл бұрын
මුල් ගල පෑගෙන්න හොද නැතිද...
@dharmapaladissa9869
@dharmapaladissa9869 5 жыл бұрын
ඉඩමක ලිදක් කැපිමට සුදුසු දිශාව කුමක්ද?
@shiromidamayanthi-oi6xe
@shiromidamayanthi-oi6xe 6 ай бұрын
Budusarani danuma danawata
@madusankamidiya1254
@madusankamidiya1254 3 жыл бұрын
Niwase diga palala hoda ganna mokada
@indranijayasuriya3887
@indranijayasuriya3887 5 жыл бұрын
Viyaparika sthanayak godanegimedi mulgala thebime wenasak thiyenawada?karunakara e genath pehedili karanna
@buddhikaweerasinghe8421
@buddhikaweerasinghe8421 5 жыл бұрын
මීලග වීඩියෝ එක වහල ගැන කරන්න
@තිලෝනාටෙක්ස්ටයිල්
@තිලෝනාටෙක්ස්ටයිල් 4 жыл бұрын
අපේ ගෙදර ප්‍රධාන දොරටුව ඊසාන දිශාවට ඇත පිටවීමට දොරටුව දකුණ දිශාවට ඇත එය සුභ ද?.
@iranirathugama2502
@iranirathugama2502 3 жыл бұрын
මුල්ගලක මිල කීයද ඒකගැන කීප දෙනෙක් අසාඇතත් එයටපිලිතුරැනම් ලැබුනෙනැත ගොඩක් ගනන්ද මුල්ගලක්
@TravelWithChana
@TravelWithChana Ай бұрын
මහත්තයා ඔයාලගේ මුල් ගල පිට අයට දෙන්නේ නැද්ද. මම කතා කරහම කිවුවෙ ඔයාලගෙන් ප්ලෑන් එකක් ඇද ගත්ත අයට විතරයි දෙන්නේ කියලා. එක ඇත්තද ? පිළිතුරක් බලාපොරොත්තු වෙනවා
@niranjar.d.2061
@niranjar.d.2061 5 жыл бұрын
මම නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. එම ඉඩම මාගේ පියාගෙන් මට ලැබුණෙ. එම නිසා පියාට කරන ගෞරවයක් ලෙස නිවසේ මුල් ගල එතුමා ලවා තැබීම සුදුසුද? නැතිනම් ගෘහ මූලිකයාම මුල් ගල තැබිය යුතුමද?
@priyankararajapakshe9091
@priyankararajapakshe9091 5 жыл бұрын
ගෙදර ට නොදැනුවත්ව ඉසානේ මුල් ගල තාබා ඇත . නිවැරැදි කරන්නේ කේසේද
@naveenmaduranga2220
@naveenmaduranga2220 3 жыл бұрын
Godakanda mahathage phone number eka ewanna puluwanda.
@jayasiripremananda1178
@jayasiripremananda1178 3 жыл бұрын
L
@sanjeewakumaraherath2830
@sanjeewakumaraherath2830 4 жыл бұрын
මගේ යෝජිත නිවසේ ප්‍රධාන දොර නැගෙනහිරටත්, Blind Wall දකුණටත් ඇත. පසුපස කොටස පලමුව ඉදිකිරීමට බලාපොරොත්තුවෙමි. ගිණිකොණ දිශාවේ මුල්ගල තැබීමේ අපහසුය. විකල්පයක් තිබේද? සංජීව, නාරම්මල.
@haiihello9944
@haiihello9944 5 жыл бұрын
මහත්මයානෙනි මගේ ගෙදර දැන් හදලා ඉවරයි තුන්කාලක්ම තව කපරාරුව විතරයි කරන්න තියෙන්නෙ නමුත් මන් නැකතක් බලල මුල් ගල තිබ්බෙ ඒකෙ තිබුනෙ ඊසාන පැත්තෙ උතුර බලා තියන්න කියල ඒ විදියට කලා මට ගැටලුවක් වෙයිද ටොයිලට් පිට් එක තියෙන්නෙත් ඊසානපැත්තට බරවයි ඒක මම හදපු එකක් නෙමේ කලින් තිබුන එකක් නමුත් ගෙට අඩි 15 ක් විතර ඈතින් තියෙන්නෙ මමත් ඒකම පාවිච්චි කලාට කමක් නැද්ද තවම ඒකට බට ලයින් එහෙම දාල නම් නෑ කාරුනිකව ඔබතුමගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි
@pramod_wickramathilaka
@pramod_wickramathilaka Ай бұрын
අනිවාර්‍යෙන් ඊසාන,නැගෙනහිර බර නම් හෙන අවුල්...පුල්වන් තරම් වයබ පැත්තෙ හදාගන්න බලන්න..මන් බල්ල තියෙන්නෙ ඊසනෙ ටොයිලට් වලවල් තිබෙන නිවස හෙන අවුල් වෙනවා
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
රනිල්ගෙ Badda නිසා Wesiyo අනාත​යි
53:35
Upul Shantha Sannasgala
Рет қаралды 137 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН