Ape Gedara Part 8 - Are you going to buy a new house?

  Рет қаралды 34,320

Vaastu lk

Vaastu lk

6 жыл бұрын

If you consider only at the design of your house, you're in trouble.
අපව සම්බන්ධකර ගැනීමට
දුරකථන 0777892057, 0777892017
ෆේස්බුක් : vaastu.lk යූටියුබ් : vaastulk
ලිපිනය : ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පර්යේෂණායතනය
දෙවන මහල, ඇමිටි ගොඩනැගිල්ල, හයිලෙවල් පාර, මහරගම

Пікірлер: 26
@chandimabandara2138
@chandimabandara2138 7 ай бұрын
ස්තුතියී 🙏 ❤ 🌹 බොහොම පින් 🙏 ❤ 🌹 අපිත් මේ අවවාද පිලිගන්නවා. නිවසක් නැති සියලුම දෙනාට නිවසක් මිලදී ගන්න හෝ හදන්න ලැබේවා 🙏 ❤ 🌹 සර්ට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 සියලුම දෙනාගේ නිවාස සිහිනය සැබෑවේවා 🙏 ❤ 🌹
@user-nr6ws6di3u
@user-nr6ws6di3u 6 жыл бұрын
ඉතාමත් හොඳ වැඩසටහනක් දිගටම නරබනවා අපගෙනිවෙස්බල තිබෙන වැරදි නිවැරැදි කරගැනිම්ටත් නොදන්නා දෙයක් දැනගැනීමටත් හුගාක් ස්තුතියි බුදුසරණයි,
@welgamageirangani417
@welgamageirangani417 6 жыл бұрын
ඉතාමත්ම වටිනා වැඩසටහනක් ඉදිරියටත් මෙවන් වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා
@sudarshaperera6180
@sudarshaperera6180 5 жыл бұрын
බුදුසරණයි සැමට
@antonjohn4538
@antonjohn4538 6 жыл бұрын
Mahaththaya,Madge aluth gedara master bedroom ekata yatin thamai kitchen eka thiyenne.enema unama monawage balapaamakda athiwanne?
@hasithasilva6897
@hasithasilva6897 4 жыл бұрын
ලොකේශන් වල ඉඳලා වැඩසටහන කරනවනම් හරි හරි වැදගත්..ස්තුති🙏
@hpprangika3539
@hpprangika3539 5 жыл бұрын
budusaranai hamuduruwo varerenda eke konara thiyana eka hodaida
@ramaniramani6920
@ramaniramani6920 5 жыл бұрын
Thank
@chrislove4262
@chrislove4262 5 жыл бұрын
please main door eke lock eka gatthe kohenda kiyala kiyanwada?
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 2 жыл бұрын
mema niwase pradana dorata janelayak neda sambanda karala thinee aka nusudusu bawa mama asaa thinawaa. karunakara danuwath karana. suwapathweva
@pavanthamadhumal8184
@pavanthamadhumal8184 3 жыл бұрын
Thank you sir
@senarathbandara5989
@senarathbandara5989 3 жыл бұрын
Adak idikala niwasak genimedi balanna oni monawada budusaranai
@samanpushpakumara6035
@samanpushpakumara6035 11 ай бұрын
Prdana uluwassata allala janelakuth hadala..ko eegana mukuth kiuwe Nani.
@krishanchanaka3553
@krishanchanaka3553 3 жыл бұрын
Oya gedara plan aeka ganna barida?
@asangamendis6105
@asangamendis6105 3 жыл бұрын
ඔය පෙන්වන ගේදර පඩිපෙල වාමා වෘත්තව නේද පිහිටා තිබෙන්නේ, එකයි නේද ඔබලා එය මග හැරියේ 😁
@charnipriyangika9028
@charnipriyangika9028 2 жыл бұрын
🙏
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 2 жыл бұрын
මේ නිවසේ මිල කියක් වතරද
@sangeethniranjan2434
@sangeethniranjan2434 2 жыл бұрын
Padana dora dapathtata widuru awata..kamak nada..tani piyana dorak.
@mallikapathirathna4761
@mallikapathirathna4761 6 жыл бұрын
මගේ ගෙදර ඉස්සරහ දොරත් පිටුපස දොරත් එලියෙ ඉදල අරිද්දි වමඅත පැත්තට අරින්නෙ .ඒක අවුලක් ද .
@chamararathnasiri1093
@chamararathnasiri1093 4 жыл бұрын
Video එකක් කරන්න කලින් ඒ කරන video එක අපි හිතමු ඉඩමක් ගැන කියලා ඒ ඉඩමේ මුළු ඉඩමම මුලින් පෙන්නලා පස්සේ හදුන්වා දෙන්න.. එතකොට ඉඩම පිහිටලා තියෙන්නේ කොහොමද කියලා අදහසක් ගන්න පුළුවන්..
@palaweniarachchigebsenadee1930
@palaweniarachchigebsenadee1930 3 жыл бұрын
ගෑස් එක ගිනිකොනට ඇවිත් සින්ක් එක ඊට අඩි 1.5ක් නැගෙනහිරින් තිබීම ඉතා අසුබද කරුනාකර පිළිතුරක් විසදුමක් දෙන්න.පිඃ
@rohansajeewa2255
@rohansajeewa2255 6 жыл бұрын
ප්‍රධාන ඩොර වමට විවෘත කිරිම හොද නඩ්ඩ ප්ලිස් තෙරුම් කර ඩෙන්න
@chamararathnasiri1093
@chamararathnasiri1093 4 жыл бұрын
Super 👍👍
@ukkuralagesundranimenike9664
@ukkuralagesundranimenike9664 4 жыл бұрын
Pradana Dora mudun biththiyen thabiya hakada
@ishjie
@ishjie 6 жыл бұрын
කෝ ස්වභාවික ආලෝකය ගැන කිව්වා ඒක පෙන්නු නෑනේ ..ඒක කැමරාකරනය තේරුමක් නෑ
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
බාත්රූම් එක ඇතුලේ තියෙන එලිය අපි ලයිට් වලින් ගත්ත එකක් නෙමෙයි ඒක ස්වභාවික ආලෝකය මොකද බාත්රූම් එකේ උඩින් ඔ්පන් කරල තියෙන්නේ.. ඒක විඩියෝ කරන්න අපහසු නිසයි පෙන්නුවේ නැත්තේ..
Ape Gedara Part 9 - Questions and Answers
20:40
Vaastu lk
Рет қаралды 47 М.
Ape Gedara Part 22 - Questions and Answers
23:45
Vaastu lk
Рет қаралды 22 М.
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 18 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Staircase Planning Tips | Episode 40 | Interior Design | Srilanka
18:24
Ape Gedara Part 24 Questions and Answers
17:54
Vaastu lk
Рет қаралды 14 М.
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22