Ape Miss - දරුවන්ගේ බුද්ධිය වඩන ප්‍රධානම ක්‍රමවේද 10 | Shyamalee Pathirage

  Рет қаралды 583,375

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 481
@sandramarakkalarishmirasan9680
@sandramarakkalarishmirasan9680 Жыл бұрын
ගොඩක් පිං මිස්..පොඩි දරුවෙක්ට නෙවෙයි මේ සමාජෙ ඉන්න ලොකු මිනිස්සුන්ට පවා වටිනව මේ දැනුම..ඇස් ඇරගෙන ජීවත් වෙන්න පොලවෙ පය ගහලා ජීවත් වෙන්න තව කෙනෙක්ට අත දීලා උදව් කරන්න හදවතින් හිනා වෙන්න ඕනම කෙනෙක්ට මේක ලොකු පාඩමක් බුදුසරණයි
@slgejat3081
@slgejat3081 3 жыл бұрын
ගොඩාක් වටින උපදෙස් ලැබුනා...🙏 🙏
@olgashashini6658
@olgashashini6658 3 жыл бұрын
ඔබ තුමීට ගොඩක් පිං.මටත් පොඩ්ඩො දෙන්නෙක් ඉන්නවා.පුතා ගොඩක් දගයි.කියනදේ චුට්ටක්වත් අහන් නෑ.සිංදු කියන්න ආසයි.අපිට දැන් එලියට යන්න අවසර නෑ.ඒත් පාක් එකට යන් කියලමයි අඩන්නේ.අයියා දිහා බලාගෙන නංගිත් ඒ දේම කරනවා.මේ දෙන්නවා හසුරුවා ගන්න විදිහක් මට හිතාගන්න බැරුව හිටියේ.ඒ දෙන්නට කලින් මට ගොඩක් දේවල් හදාගන්න තියනවා කියලා තේරුනා.ඔබට ස්තූතියි
@shanakapremoth679
@shanakapremoth679 Жыл бұрын
ගොඩාක් වැදගත් කරුනු ටිකක් . ඔබතුමියට ගොඩාක් පිඅං
@chamadilshani2188
@chamadilshani2188 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් පැහැදිලි කිරීමට .මිස් මගේ පුතාට වයස අවු. 10 ඒත් එයා ඉගෙනීමට ගොඩක් දුර්වලයි ඒත් එයගේ මතක ශක්තිය හොදයි කියල මට හිතෙනවා මොකද එයාට එයාගෙ පොඩි කාලෙ හැම සිදුවීමක්ම වගේ හොදට මතකයි කොහේ හරි ගමනක් ගියොත් ඒ යන පාර එහෙම හොදට මතක තියෙනවා සමහර වෙලාවට අපි එයාගෙන් පාර අහගෙන යන වෙලාවල් තියෙනවා නමුත් ඉගෙන ගන්න පාඩම් එකම දේ කොයි තරම් කියල දුන්නත් මතක නැති වෙනවා.. සමහර වෙලාවට මේ කියල දෙන දේ එසැනින් අමතක වෙනවා.. මට මේක මානසික වදයක් වෙලා මිස් මට උදවු කරන්න මිස්ට ගොඩක් පිං
@shanishavi2790
@shanishavi2790 2 жыл бұрын
Scl wada walta wada denna epa eyta.... Eyata a de matakai kyna vishwase mata nm tynwa mata.. Oya kyla tyna dewaluth ekka.... Putha hodata igena gani... Budu saranii❤
@chamadilshani2188
@chamadilshani2188 Жыл бұрын
@@shanishavi2790 thanks dr
@SanathJayaweera-wj5zk
@SanathJayaweera-wj5zk 5 ай бұрын
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්...🙏❤️ගොඩක් දේවල් වලින් දැනුවත් වුනා❤😊
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 3 жыл бұрын
ගොඩක් ම ස්තුතියි මිස්..... ගොඩක් වටිනවා..... 👍👍👍😍
@nadeeshanisilva7404
@nadeeshanisilva7404 8 ай бұрын
Ape rate idiri parapura buddimath wena eka godak loku awashyathawayak miss..Ape rata kawadama hari lassana ratak wennanan mehema daruwo hedennama oona Loku pinak miss 🙏🙏🙏
@pushpakumara8988
@pushpakumara8988 Жыл бұрын
Godak pin teruvan saranai !!! Namobuddaya !!!🙏🙏🙏
@she1367
@she1367 3 жыл бұрын
අහගෙන ඉන්නම හිතෙනවා කතාව ත් ලස්සනයි ඔබත් ලස්සනයි පාඩමත් ලස්සනයි. ස්තුතියි. වටිනවා..
@iurascompany7042
@iurascompany7042 3 жыл бұрын
Godaak sthuthiy madam..me adahas gdk watinwa ape punchi panchanta....godak pin ...🙏🏻🙏🏻🙏🏻☺
@priyapriya3290
@priyapriya3290 Жыл бұрын
ගොඩක් වටිනවා missge video
@ChathurikaSamarakoon
@ChathurikaSamarakoon 10 ай бұрын
ගොඩක් පිං මිස් වටින ඔවදන් ටිකක්
@R-Shaani
@R-Shaani 2 жыл бұрын
බොහෝම ස්තුතියි මිස්.. මගේ පළවෙනි චූටි බබා එන්න ඉන්නේ..... එයා වෙනුවෙන් හරිම වැදගත් වැඩසටහනක්......
@CognitiveCode365
@CognitiveCode365 Жыл бұрын
Great explanation .Thank you very much
@සැමදාඔබළඟඉන්නම්
@සැමදාඔබළඟඉන්නම් 3 жыл бұрын
Godak pin mista me kisi deyak hthanne nathuwA hamadema waraadiyatai Kare Dan thamai therum gaththe.godak pin oba thumiyata.budusaranai.
@sunejasanjeewani7674
@sunejasanjeewani7674 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මිස්.ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 3 жыл бұрын
Ithama watinawa oba thumiyage me adahas beda deema ..bohomath sthuthi oba thumiyata .
@githsathsara2388
@githsathsara2388 2 жыл бұрын
Thank you miss.💗💗💗
@anushaperera2891
@anushaperera2891 3 жыл бұрын
Very Valuable video. Thank You 😊
@ramaniperera3556
@ramaniperera3556 3 жыл бұрын
ආදරණීය අපේ මිස් ඔයාට ගොඩාක් ස්තූතියි.
@bandurathna7649
@bandurathna7649 3 жыл бұрын
Godak Hodai
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Godak wadagath video ekak miss, sthuthi share karala apiwa danuwath karanawata, daruwange mul lamawiya gana mamath gedara inna amma kenek widiyata danuwath wela anith ayath danuwath karanna uthsaha karanawa, mul lamawiya sanwardanayata apita karanna puluwan hamadema karoth witharai paripun daruwek wardanaya wenne
@menukasenevirathna7524
@menukasenevirathna7524 3 жыл бұрын
ගොඩාක් වටිනා අදහස්.
@dewminiekanayaka5736
@dewminiekanayaka5736 4 ай бұрын
Theruwan saranai misge daruwontath godak pin mis ❤️❤️🙏🥰
@amilasampath7602
@amilasampath7602 3 жыл бұрын
Good watina video ekak Thank you oba thumiyata.
@nirosha6002
@nirosha6002 3 жыл бұрын
This is very valuable video.thank you miss!
@nishaniroshana9752
@nishaniroshana9752 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි !
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 3 жыл бұрын
Aneee..godaaaak thank miss..godak watina video ekak.man hithanawa mata wagema anith ammalatath misge wachana tika loku udauwak loku shakthiyak wenawa.thank miss.mista deergausha parthana karanawa..adarei hamadama.
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
ගොඩාක් වැදගත් ස්තුතියි miss
@RanjanKarunadipathi
@RanjanKarunadipathi 3 жыл бұрын
Great explanation miss. Thank You very much 👌👌👌
@nimeshikasrimali44
@nimeshikasrimali44 3 жыл бұрын
Thanku miss. Hemadema hodat theruna
@dilshanthiwanka1802
@dilshanthiwanka1802 2 жыл бұрын
Miss oya nam deiyek ape daruwo hadaganna oya hodama dewal kiyala denawa mage puthawa man hadanne oyage video wala thiyana dewal balala mage waradi hadan mage hoda dewal thawath wadi diyunu karagana oyata budu saranai
@harshaniprabodha990
@harshaniprabodha990 3 жыл бұрын
ගොඩක් ස්තුති මිස්. මිස්ගෙ වීඩියෝ ගොඩාක් වටිනවා.මට අවුරුදු 4 ක දුවෙක් ඉන්නවා .එයා ටිකක් කියන දේවල් වලට ඇහුම්කන් දෙනවා අඩුයි.ඇහුණේ නැ වගේ ඉන්නවා.ටිකක් සැරෙන් කිවුවම අහනවා.අනේ මට සැර කරාට ගොඩාක් දුකයි.මට හොඳ විසදුමක් දෙන්න මිස් ..
@anuradhahettiarachchi8761
@anuradhahettiarachchi8761 3 жыл бұрын
Mage puthata wayasa aurudu 3i mis.. godak dagai...ath me වීඩියෝ eka beluwahama hithata nidahas bawak denuna. Godak pin apita me උපදෙස් laba denawata.... budusaranai mista
@padkoonara6152
@padkoonara6152 3 жыл бұрын
Miss ge හැම video එකක්ම ගොඩක් වටිනවා miss,, ඒ නිසා ඔක්කොම video බලනවා.., එකක් වත් mis වෙන්න ඳෙන්නෙ නෑ
@nadisharathnayake9186
@nadisharathnayake9186 2 жыл бұрын
හරිම පැහැදිලි යි මිස්. ස්තූතියි
@slhappyworlds5457
@slhappyworlds5457 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@inokarajahful
@inokarajahful 3 жыл бұрын
Thank you Miss...! God Bless you...!
@methukifernando2832
@methukifernando2832 3 жыл бұрын
Thank you very much for educating us...
@samankumara-pe8mm
@samankumara-pe8mm 3 жыл бұрын
Harima vadagath deyak.obata isthuthi
@achalaperera4076
@achalaperera4076 8 ай бұрын
Great Doctor ❤
@anuradhiwathsala8836
@anuradhiwathsala8836 3 жыл бұрын
Godak watinawa wagema prayogika adahas 10k miss. Thanks අපේ මිස්
@fern852
@fern852 3 жыл бұрын
harima wadagath. Thank you miss
@nadiradilhani2906
@nadiradilhani2906 2 жыл бұрын
Great job Thanks
@kanthiperera234
@kanthiperera234 3 жыл бұрын
හරිම ලස්සන දේසනයක් දෙමාපියන් ට ගොඩක් වට්නවා ම්ස්ට ගොඩක් පින් . බුදු සරනයි
@sureshsrimal6913
@sureshsrimal6913 3 жыл бұрын
Super, ගොඩක් වටිනවා miss wa අපිට
@poornasandaruwan5738
@poornasandaruwan5738 Жыл бұрын
❤❤❤ ගොඩක් ස්තුතියි
@nadeeshajayasinha2275
@nadeeshajayasinha2275 3 жыл бұрын
Thank you 💐❤️🌹
@malkanthidissanayake3899
@malkanthidissanayake3899 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට !
@GamageChathu
@GamageChathu Жыл бұрын
Thank you mis❤
@Julia2012-m7r
@Julia2012-m7r 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ...
@shashikalaharshani9328
@shashikalaharshani9328 3 жыл бұрын
Thanks mis. Harima pahadiliva obathumiya apta dena adahas godak watinawa.
@ruwandanijayasekara8976
@ruwandanijayasekara8976 3 жыл бұрын
Miss oyata godak pin. Me krana sewayata. Mama missge wada satahan walin godak dewal igena gannawa. Matat innawa au 1
@thilinibagya6453
@thilinibagya6453 3 жыл бұрын
Me weda satahana godak hodai.mis mage loku duwata akuru amathaka wenawa .me den kiyana akura thawa tika welawak yanakota me akura meka kiyala kiyanna eyala mathaka ne . Mama eyawa lama vishesha dosthara kenekuta pennuwa . kisima prashnayak ne kiuwa. Es pariksha kala . Eth prshnayak ne kiuwa . Daruwa ragama dosthara kenekta pennanna kiuwa. iskole guruwaru kiyanawa meyawa vishesha panthiyakata danna kiyala . Mage duwata akuru mathaka nethi eka vitharai thiyenne .neththam eya hodata sellam karala, natala ,sindu kiyala vinoden innawa. Mama mokada karanne mis . Panthiye lamaige ammala kiyanawa mage duwa manda buddika lamayek kiyala .ane mis mata mekata piliyamak kiyanna.mage duwa godai asaranai . Pau eya. Oba thumiyata bs.
@shalukajanethri1762
@shalukajanethri1762 3 жыл бұрын
ගොඩක් වටිනා තොරතුරු ලබා ගත්තා.ඔබතුමියට බොහොම ස්තූතියි .
@DL12323
@DL12323 2 жыл бұрын
බොහොම ස්තූතියි 😇
@uthpalaindi9840
@uthpalaindi9840 3 жыл бұрын
මිස්ගෙ vedio හැම එකක්ම හුඟක් ප්‍රයෝජනවත්.. 👍💐💐
@dimuthumadushan3008
@dimuthumadushan3008 3 жыл бұрын
ගොඩක් වැදගත්
@limnaazwer8993
@limnaazwer8993 3 жыл бұрын
Harima සුන්දර yi obage ඉදිරිපත් kiriima
@sujaniedirisinghaarachchi7447
@sujaniedirisinghaarachchi7447 3 жыл бұрын
More important Miss.wish you all the best.thank you miss...
@ireshaishani6219
@ireshaishani6219 3 жыл бұрын
Puduma vidihata prayojanawath video ekak. Godak sthuti miss..
@damayanthihathurusinghe293
@damayanthihathurusinghe293 3 жыл бұрын
Hoda wadasatahanak මිස්.
@madukasanjeewani9017
@madukasanjeewani9017 3 жыл бұрын
Thank you miss. Godak watinawa.
@sujeewamaduwantha1530
@sujeewamaduwantha1530 3 жыл бұрын
Very important.... Clear Creative Attractive
@thanujadilshani8679
@thanujadilshani8679 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්.🙏❤
@chandraekanayake5686
@chandraekanayake5686 3 жыл бұрын
Very important speech
@hirushisansala4087
@hirushisansala4087 3 жыл бұрын
Godak watina upades madam
@user-hv6pm5fz2p
@user-hv6pm5fz2p 3 жыл бұрын
Itamath wadagath Mis.obatumiya Danna danuma nirlobiwa beda denawata godak pin .
@shamalsadaruwan9680
@shamalsadaruwan9680 3 жыл бұрын
Thank you madam...gdk wedagath video ekak.👍👍👍👍👍
@arunasuppliers4400
@arunasuppliers4400 3 жыл бұрын
🥰🥰🥰🥰🥰Thanks
@LeslyPrasanna
@LeslyPrasanna 16 күн бұрын
❤godak pin mis
@marinafonseka473
@marinafonseka473 3 жыл бұрын
Thank you so very good
@samansachintha563
@samansachintha563 3 жыл бұрын
ගොඩාක් වටිනා උපදේශනයක්
@jaanaka5588
@jaanaka5588 3 жыл бұрын
නියමයි මිස්...සුපිරි...ගොඩාක් ප්‍රයෝජනවත්
@anushikanimalrathne1757
@anushikanimalrathne1757 3 жыл бұрын
Thank you miss godk wadgath video ekak.good luck
@mariammadam6473
@mariammadam6473 3 жыл бұрын
Tanks again
@wijesinghagehemanthawijesi5287
@wijesinghagehemanthawijesi5287 3 жыл бұрын
thank you very much miss
@dhanushlamanel3729
@dhanushlamanel3729 2 жыл бұрын
මටත් පොතක් අවශ්‍යයි.
@ranjanikarunathilakaediris719
@ranjanikarunathilakaediris719 3 жыл бұрын
Very good, eye opening, thank you
@amilapathum950
@amilapathum950 3 жыл бұрын
පැහැදිලි කිරිම ඉතාම වටිනවා මීස්
@romayt9386
@romayt9386 3 жыл бұрын
හරි වැදගත් 🙏
@kanchanafernando6795
@kanchanafernando6795 3 жыл бұрын
Thank you miss.very important
@sugathnalaka3117
@sugathnalaka3117 3 жыл бұрын
ස්තූතියි
@chandimadhunika6387
@chandimadhunika6387 3 жыл бұрын
Excellent
@isuumoragammanaisuu3958
@isuumoragammanaisuu3958 Жыл бұрын
ස්තූති මිස් 😍😍🙏🙏
@pathumpathum3721
@pathumpathum3721 3 жыл бұрын
Man godak Asa karana miss kenek..godak sthuthi miss..missta godak adarei..MN godak dewl igena gatha missgen..bs do..misst
@rakhitharanaweera4456
@rakhitharanaweera4456 3 жыл бұрын
ස්තුතියි 🙏
@nawaneedamsarma8037
@nawaneedamsarma8037 3 жыл бұрын
Godak sthuthi mis!!!
@narmadapremachandra349
@narmadapremachandra349 3 жыл бұрын
Good advices thank you very much miss
@cookwithrasathi23
@cookwithrasathi23 3 жыл бұрын
Thank you very much
@ajanthaperera4735
@ajanthaperera4735 2 жыл бұрын
❤🌷thanhs!
@kasunperera1667
@kasunperera1667 3 жыл бұрын
Very good
@ThamaliDhanushika-cv1rn
@ThamaliDhanushika-cv1rn Жыл бұрын
Misge me kiyala Dena DeWal godak watinawa...mis mata lamayage biddiya wadana poth kattala tiyanawa neda ewa genna Ganna ona mata e kohomada karaganna ona mage babata Dan masa 4i.
@wasanaedirisooriya345
@wasanaedirisooriya345 3 жыл бұрын
Miss mama godak loku getaluwaka inne mage duwa gena. Eyata tama awurudu 5, gedara mamai mahathtayai babala 3, duwa math ekkamai inne, eth pita onama kenek dekapu gaman eya godak wenas, mage ate ellila inna lamaya,pita kenek katakarapu gaman ape awasarayak netuwama ona tenaka unath yai, eya kaatawath bayane, podi lamai pita ayata bayaine, ewagema gedarata kawuru hari awamath hesireema harima wenas, poddakwath keekaru ne, mage hitata loku bayak mage daruwagena, me gena obatumiyata kiyanna puluwan deyak tiyenawada. Sthutiy
@darshanalakmal9417
@darshanalakmal9417 3 жыл бұрын
Godak sthuthi mis.godak watinawa mis.😍😍
@gimhanimadhushika932
@gimhanimadhushika932 3 жыл бұрын
Thank you mis.. godak pin
@roshikafernando2961
@roshikafernando2961 3 жыл бұрын
thank you
@inokajeewani4541
@inokajeewani4541 3 жыл бұрын
Thanks miss upadeswalata
@prasadinimeshika4595
@prasadinimeshika4595 3 жыл бұрын
Great miss...thankyou so much...
@sachiniayesha....748
@sachiniayesha....748 3 жыл бұрын
Godak watinawa.thank you miss denuwath kalata
බබාලගෙ භාෂාව Baby language | Shymalee Pathirage
8:05
Ape Miss - අපේ මිස්
Рет қаралды 103 М.
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
කුසේ වැඩෙන දරුවාගේ මොළය වර්ධනය වීමට කළ යුතු දේ | How to increase brain development of the fetus
11:21
කිරි සිහිනයට ආදරයෙන් - Kiri Sihinayata Adaren new
Рет қаралды 3,6 М.
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.