Ape Miss - නිවසේදී ගර්භණී කොට්ටයක් සාදාගන්නා පහසු ක්‍රමය (pregnancy Pillow) | Shyamalee Pathirage

  Рет қаралды 190,127

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 342
@thequeencake839
@thequeencake839 2 жыл бұрын
පින් සිදු වෙනවා මිස් මන් හරි බයෙන් නිදා ගන්නේ මේ මන් හොව්ව විඩීයෝ එකක් අවුරුදු 12 කට පස්සේ මන් අම්ම කෙනෙක් උනේ 🙏🙏🙏❤
@megamusicacademy3042
@megamusicacademy3042 2 жыл бұрын
Oya kohomda akke oyage kiri sehenaya saba kargatte
@anushadilhani6767
@anushadilhani6767 2 жыл бұрын
Math awrudu 9kin ammek une budu saranai oyatai patiyatai🙏🙏
@Saji1994
@Saji1994 Жыл бұрын
Budusaranai ammata
@anurakumara5464
@anurakumara5464 Жыл бұрын
Ane 😢😢😢 man badala avrudu 5k wenawa😢😢😢 thama na, mana karannada
@GeshikaAwandathi
@GeshikaAwandathi Жыл бұрын
Dr sunil fernando meet wenna. Hemas watta.​@anurakumara5464
@anushalakmali1287
@anushalakmali1287 3 жыл бұрын
අනේ අද නම් ඇහුන්කම් දුන්නෙත් නෑ..බලු පැටියා දිහා බලන් හිටියා වැඩියෙන්ම..❤️👌
@binusandali3152
@binusandali3152 Жыл бұрын
මාත්❤️
@chammikahikkaduwa5406
@chammikahikkaduwa5406 3 жыл бұрын
අපේ මිස්ට පින්සිද්ද වෙිනවා. මම අහපු ප්‍රශ්නේට පිලිතුරු දුන්නට.ගොඩක් 🙏 මිස් මම හැමදාම මේ වැඩසටහන බලනවා.බුදු සරනයි
@madusankaprageeth1039
@madusankaprageeth1039 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපේ මිස්ට....ඇත්තටම මන් ගොඩක් අමරුවෙන් හිටියේ නිදා ගනිද්දී ..දැන් ඒක විසදුනා.ගොඩක් පින්...🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@nirodaruwan7419
@nirodaruwan7419 2 жыл бұрын
අනේ චූටි බොලයක් ඉන්නවා ❤️❤️
@ManulaMax-r2n
@ManulaMax-r2n 2 ай бұрын
@kasunilakshika2822
@kasunilakshika2822 3 жыл бұрын
ගොඩක් පින් මිස්.ඇත්තටම ඒක ප්‍රශ්නයක් වෙලා තිබුනේ
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
අනේ නෑ ම්ස් මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.මට සති 7යි.මට නිදියන්න ඕනෙ කොහොමද කියලා තේරෙන් නැතිව උන්නෙ ස්තූතියි 🙏🙏❤️
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
අනේ මස් බවුවා පැටියා ෂෝයි ....
@anushaaberathna5121
@anushaaberathna5121 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින් අපට දෙන මේ උපදෙස් වලට
@champikauyanwaththa9692
@champikauyanwaththa9692 2 жыл бұрын
Ane ada kiyapuwa matakath ne.බව් බබා දිහා බලන් හිටියේ 😍😍😍😍😍
@madhuthiwanka7840
@madhuthiwanka7840 2 жыл бұрын
ගොඩාක් වටිනවා මිස් කියලා දුන්න ඒවා.🙏🙏🙏❤️
@rameshajayawikcrama6393
@rameshajayawikcrama6393 3 жыл бұрын
අනෙ මිස් මට උඩුමැලි අතට ඉන්නකොට හොදට නින්ද යනවා කිසි අපහසුවක් දැනෙන්නෙ නෑ.එහෙම නිදාගන්න හොද නැද්ද?
@BuddikaNuwan-lo5og
@BuddikaNuwan-lo5og 22 сағат бұрын
Miss man me wenakm wamatai dakunatai depattatama nidagatta ... man bayen hitiye dan mata gataluwak na... 💚 godak pin missta me de gana kiyala dunnata❤
@kaushalyaprabodani9821
@kaushalyaprabodani9821 Жыл бұрын
අනේ ඔයාට ගොඩක් පින් මිස් 🥰🙏🙏
@Maleesha12345
@Maleesha12345 Жыл бұрын
අනේ ගොඩක් පින් .ම්ත් හොය හොය හිටියේ.😊
@Diyas399
@Diyas399 10 ай бұрын
නිදා ගන්න බෑ ගොඩක් රස්නෙයි හුස්ම ගන්න බෑ බඩ පුපුරන්න එන්නවා ඇයි ඒ 😩
@sadupamakaumadi5436
@sadupamakaumadi5436 Жыл бұрын
මන් හිතන්න හිටියේ උඩු අතට නිදා ගැනීම තමයී හොද කියලා. ගොඩාක් පිං මිස්
@sanjiwanilk2849
@sanjiwanilk2849 Жыл бұрын
බොහොම පින් අපිව දැනුවත් කරාට මිස් බලුපැටියත් 🥰so sweet තෙරුවන් සරණයි මිස්
@renudharmaraja4592
@renudharmaraja4592 Жыл бұрын
ගොඩක් පින් සිදු වෙනවා මිස්🙏
@maduwantimaduwanti813
@maduwantimaduwanti813 3 жыл бұрын
මට දැන් සති 25යි මිස්. මටත් රෑට නින්ද යන්නෙම නෑ. පාන්දරට තමා ටිකක් හරි නින්ද යන්නෙ. මට තව ප්‍රශ්නයක් තියනවා මිස් ... මගෙ ඉකිලි ප්‍රදෙශයෙ කැක්කුමක් තියෙනවා ඒක ස්වාභාවිකද මිස්. රෑ වෙනකොට වැඩි
@CrazyGirlAk
@CrazyGirlAk Жыл бұрын
Ane bauva❤math pregnant eth me video eke kiyana kisi deyak mage oluvata giye neha me bauva hinda
@samadhiedirisooriya7508
@samadhiedirisooriya7508 3 жыл бұрын
මට මාස 3 නිදාගන්න බැ මිස් 😥😥 එලිවෙනකම් ඇහැරිලා පාන්දර නින්ද යන්නෙ
@sonalibandara7339
@sonalibandara7339 8 ай бұрын
මිස් දවාලට නිදි මත එනවා.එහෙම නිදා ගත්තට කමක් නැද්ද.නිදා ගන්න හොද නෑ ලේ පිච්චෙනවා කියලා අම්මලා කියන්වා..මට එක දැන ගන්න පුළුවන්ද හොද නරක...
@RaginiDayanika
@RaginiDayanika 7 ай бұрын
මිස් මට ඩේට් උනෙ අප්‍රෙල් 28 හොද වුනේ මැයි 2 ,,,,,ලිංගික එක්වීමක් උනෙ,,3 න ,,5,,8වගේ දින ...මගෙ ඔසප් දින 28ට වෙන්නෙ නෑ,,,,මට දින 35/28/32/කාලයන් යනවා,,,මැයි 20 ඉදන් දවස් 4/5ක් අදික ඇගේ කොන්දෙ වේදනාවක් ආවා බඩේ වේදනාවක් එක්ක...ඊට පස්සෙ ඉදලා මට බොඩිලෝශන් ගනයට ගද නැති සුදු පාට ස්‍රාවයක් යනවා දැන් සති දෙකක් විතර වෙනවා,,,අද ජුනි 16 මං තවම ඔසප් උන්නෑ මිස්,,,වම් පැත්තෙ බඩ සැරින් සැරේ රිදෙනවා ,,,මට වෙනදට වඩා කන්න පුළුවන් ,,අනේ මිස් මං ප්‍රෙග්නන්ට් වෙලාද කියන්න ,,,අවුරුදු 10ක් තිස්සෙ ඉන්නෙ කිරි සිහින දකින්න ,,,අනික මං ආබාධිතයි ,,නලලෙ දකුනු පැත්ත අදික කැක්කුමක් එනවා,,අනේ කියන්න මිස් මං ප්‍රෙග්නන්ට් ද,,,
@Craft94
@Craft94 7 ай бұрын
ඔයා ස්ට්‍ර්ප් අරන් චෙක් කරන්න
@sampathpuspakumara6049
@sampathpuspakumara6049 3 жыл бұрын
මිස්...මට දැං මාස හයයි...බබා දෙපාරක් ස්කෑන් කරා...මාස 2නුයි...5නුයි...ගැටලුවක් තිබුණේ නෑ....එත් දැං මාස 6 යෙ ස්කෑන් එකෙන් බබා හම්බෙන්න තියෙන මාර්ගය වැදැමහෙන් වැහිල තියෙන්නේ කියල vog sir කිව්වා...නොමල් බබා ලැබුනත් ලෙ ගොඩක් යනවා කිව්වා...සීසර් කලත් ලෙ ගොඩක් යයි කිව්වා ....බබා හොදින් ඉන්නවා කිව්වා ....ඉදිරියට වැදැමහ හරි යන්නත් නොයන්නත් පුළුවන් කිව්වා....මෙ තුනිවෙනි බබා මිස්...කලින් දෙන්නා ප්‍රශ්නයක් නැතිව නොමල් ලැබුනා...අනෙ මිස් මට දැනගන්න ඕන...මෙ තත්වෙ බරපතලද....නැතිනම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද කියලා....
@sangeethasathsarani4669
@sangeethasathsarani4669 2 жыл бұрын
😘😘
@sampathpuspakumara6049
@sampathpuspakumara6049 2 жыл бұрын
@@sangeethasathsarani4669 දැං බබා හම්බවෙලා...අවුරුද්දකුත් වෙලා....දවස් හයකුත් වෙනවා.....
@isurikasandipani123
@isurikasandipani123 7 ай бұрын
ගොඩක් ස්තුතිය ම්ස් ❤❤
@shashimhimashi8896
@shashimhimashi8896 3 жыл бұрын
ගොඩක් ස්තුති මිස් අත්තටම 🤗
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Danaganna onima wela thibba karunak miss.godak pin miss❤❤❤❤❤
@binusandali3152
@binusandali3152 Жыл бұрын
අනේ බව්වා❤️❤️❤️
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්...🙏❤️
@LasanthaSadaruwan-zc4cb
@LasanthaSadaruwan-zc4cb Жыл бұрын
Ane mis mata wedi hariyak dakunata herila nida ganna pahasu
@wasanamaduwanthi7487
@wasanamaduwanthi7487 3 жыл бұрын
Mis dn masa 8 wenawa nidiya gannakota kakul nawanna hara wanna amarui tattm a ekka lock wela kora wela wage. Me kaleta ena samanya tatwakda kyla danaganna puluwanda?
@UthpalaMadhumali
@UthpalaMadhumali Күн бұрын
Miss kiyna eka ahan baw patiya diha blan hitiye❤ 😘
@darshibandara1990
@darshibandara1990 3 жыл бұрын
පැත්තට හැරිලා නිදා ගත්තත් නැගිටිනකොට හැරිලා හිටපු පැත්තෙ ඉකිල්ලෙන් වේදනාවක් එන්නෙ ඇයි මිස්??
@AnuLoveKitchen
@AnuLoveKitchen Жыл бұрын
මං හරි බයෙන් නිදාගන්නෙ දැන් හරි ඒක . අපේ සින්ඩි කෙල්ල වගේ බෝලයක් ඉන්නව
@nilurohana2765
@nilurohana2765 Жыл бұрын
අනේ මිස් කොහොම නිදාගත්තත් නින්ද යන්නෙ නෑනේ රැ වෙන්නෙ නැත්නම් හොදයි කියලා හිතෙනවා නින්ද යන්නෙ නැති නිසා කකුල් කැක්කුම තමයි ගොඩාක් තියෙන්නෙ පැයක් දෙකක් වගෙ තමයි නින්ද යන්නෙ
@chithrakumaripremathilaka6042
@chithrakumaripremathilaka6042 Жыл бұрын
Thenk you mis oyata pin ❤ ❤❤❤
@vinuvihanga5881
@vinuvihanga5881 3 жыл бұрын
Ane eya...😍 hari hurthal...❤
@healthylife7845
@healthylife7845 3 жыл бұрын
very good ape miss 👍🏻👍🏻👍🏻👍🏻
@chanadiaberathna894
@chanadiaberathna894 Жыл бұрын
Miss mama ivf babek inna amma kenek.mul masa 3 munin අතට නිදා ganna hoda nadda.nindedi ehema unoth eka prashnayakda.thama possitive wela sathi dekai.
@sudunonakandy8477
@sudunonakandy8477 3 жыл бұрын
godak watina vidiyowak 👌👌👌👌❤❤❤❤❤
@ChamariNisansala-l7l
@ChamariNisansala-l7l 6 күн бұрын
Ane mis mamath Sathi 6 gebiniyak eth mata serin sereta Le yanawa me mage 4 weni baba eth Eka babek wath ne mata mata udau kranna mis mata katha kranna numba Eka denawada mis
@dilshanmadushanka9676
@dilshanmadushanka9676 2 жыл бұрын
Ane miss mata dan sathi 33k venava miss badai piyayurui navena thana bade udama kotase piyayuru valata pahalin kotasa kadiyek kala vege amini amini ridum enava eka mata ivasa ganna amarui ai e miss 😑😑😑🙏
@PushpalathaWikramasinghe
@PushpalathaWikramasinghe Жыл бұрын
අනේ ගොඩාක් පින් අපේ මිස් ට.මේ දේවල් කියලා දෙනවට.❤❤
@arunashantha8929
@arunashantha8929 3 ай бұрын
Ane mis mata mekata uththarayak onimai mata sathi 10 mata wamatai dakunatai witarai nidaganna puluwan eth rata udu athata harenawa nindenma mata kattiya kiuwa dakunata nidaganna hodama na kiyala eka ahapu dawase idanma man wam aleta witarami nidaganne eth dan iwasnnama bari konde kakkumak tiyenawa husband pita atagawat ewelata witarai sanipayak danenne ee tharamata godakma konda ridenawa badath ridenawa nagitala wath inna ba dan dakunu pattatath nidagattam ee prashna enne na ane mage hithata godakma bayai man godakma manasikawa watila inne mekata amatharawa thawa hethu tiyenawa mage palaweni baba mata nati una me 2ni baba ane mis mata meyawa nati karaganna ba man rata nidaganne nati tharam kamre awida awida innawa mata misgen udaw oni mis plz mata udaw karanna😢
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 3 жыл бұрын
හුරතලාව දෙන්න බැරිද මිස්
@JeewanthisenewirathnaJeewanthi
@JeewanthisenewirathnaJeewanthi Ай бұрын
මිස් මම වම් පසින් නිදාගෙන ඉද්දී අනිත් පැත්තට හැරෙන්න ටිකක් අමාරුයි මේකට විසඳුමක් ලබා දෙන්න පුලුවන් ද.
@maduabeywickrama714
@maduabeywickrama714 2 жыл бұрын
ගොඩක් පින් මිස්
@shanikadasadi6783
@shanikadasadi6783 Жыл бұрын
මිස් මං හැමදම මිස්ගේ ව්ඩියො බලනවා මගේ පැටියා ඇවිත් තවම සති 5ක් විතර මගේ කොන්ද හරියට රිදේනවා එක සමාන්‍ය දේයක්ද මගේ පලවේනි පැටියා මිස් මේ
@anushasrimali8053
@anushasrimali8053 3 жыл бұрын
Godak hoda advice thmi miss denne.missta godak pin.thank you
@vindulapriyasanka-m8f
@vindulapriyasanka-m8f 7 күн бұрын
Miss mata mona paththata harunath ninda yanna
@shaliniDoni1122
@shaliniDoni1122 Жыл бұрын
මිස් මට පොඩි ප්‍රශ්නයක්.මට දැනගන්න ඕනි මිස්.මිස් මට ඔසපවීම ම්න් බඳින්න කලින් හරියට උණේ නැ....මන් එකට බෙහෙත් ගත්තා..... හැබැයි මන් බැන්ඳට පස්සෙ ඔසපවීම හරියට උණා.මන් බැදලා දැන් මාස 5 අපි ඔක්තෝම්බර් වල බබෙක් හදන්න උත්සහ කල ඒත් සාර්ථක නැහැ. මම නොවැම්බර් 15 ඔසප් උණා ඒත් මේ මාසෙ තාම නැ ඇයි ඒ මම ගැබ් ගැනීමක් වෙලත් නැ මිස් අනෙ මට උදවු කරන්න මිස්
@kingofds6001
@kingofds6001 3 жыл бұрын
ගොඩක් ස්තුති 🙏🙏🙏🙏
@kgjagath3008
@kgjagath3008 2 жыл бұрын
ගොඩක් පින් මිස්.
@kaushayathilini
@kaushayathilini Жыл бұрын
අනේ අපේ මිස් මට දැන් සති 9 මට දවල්,රෑ දෙකම නිදාගන්න බෑ ....මට මේ ප්‍රශ්නේ ට විස්දුමක් දෙන්න පුලුවන්ද..?
@rajeewaniprabodha8299
@rajeewaniprabodha8299 3 жыл бұрын
වම් පැත්තට හරි දකුනු පැත්තට හරි නිදාගත්තම ටික වෙලාවක් යනකොට ඒ ඒ පැත්තේ කකුල හිරි වැටෙන්න ගන්නවනෙ මිස්
@NilushikaNilmasena-ri5lt
@NilushikaNilmasena-ri5lt Жыл бұрын
Ane mis mata nidaganna hari amarui nidaganna kota meya hirawenawawage matadanenawa nidagaddi mebaba inne dakunu path the enisa man dagalalathamai nidaganne mata Dan sathi 15 wai
@Sugiwithcook
@Sugiwithcook 3 жыл бұрын
Thank you අපෙ මිස්,🌹
@samanthaweerakoon706
@samanthaweerakoon706 Жыл бұрын
අනේ මට නින්ද හරි අපහසු ඒ නිසා මම කොට්ට හෙත්තු කරලා ඇද වියලට හෙත්තූ වෙලා නින්දට යනවා ..දනිස් දෙක යටින් කෝට්ටයක් තියා ගන්න වා ..එකෙන් බබට හනියක් නැ නේ ...ද ඩොක්ටර්
@maleesharaveendri7059
@maleesharaveendri7059 5 ай бұрын
මිස් ගර්භණී කාලෙදි තයිරොක්සීන් හැදුනම මොනද වෙන්නෙ කියලා කියන්න පුලුවන්ද
@sandamaliishara3518
@sandamaliishara3518 Жыл бұрын
කොයි විදියට නිදාගත්තත් ඇහැරෙන වෙලාවට බලද්දි උඩුබෙලි අතටනේ ඉන්නේ මිස්.. ඒ නිසා කොයි තරම් වෙලාවක් එහෙම නිදාගන්නවාද කියලා දන්නේ නැහැ.
@iroshiupamalika6262
@iroshiupamalika6262 2 жыл бұрын
මිස් මට සති 7යි.බඩ කොරවෙනව ඒක සාමාන්‍යද
@shiranthinirosha2977
@shiranthinirosha2977 2 жыл бұрын
Ane mis mata labanamase baba hamba wenna thiyenna me tika dawasak edan ara dagalana aka namai nikan ekka wetenawa wage dananawana aka mata vitharak namai wena kauru hari badata atha thibbath ahenawa danawa ayatath a ai a mokadda ane mata bayai kalin mage petiya masa 8 hamba wela nethi una sathiyakin vithara a nisa mata bayai a ai ahema wenna ?
@sachiniuthpalani6873
@sachiniuthpalani6873 Жыл бұрын
Mata dn drt sathi 1.dawas 3 mata nitharama wage udeta nidimatha hadeno. Eka prashnayak weid. Kochchara aheran inna haduwath amarui putuwe hari ninda yano pregnt wenna kalin ehema ne.
@emi_shanu1636
@emi_shanu1636 4 ай бұрын
Nida gannakota eheta meheta herena eka prashnayakda.. mata ekama widihakata nidagena purudu nee... ane mekta ikmanata uttarayak denna
@muthumalichandraprabha256
@muthumalichandraprabha256 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්
@M.D.Amila1234
@M.D.Amila1234 2 жыл бұрын
ස්තුතියි මිස්.👌👌👌👌💪💪💪💪💪💪💪💪💪💪💪
@ranjith9739
@ranjith9739 3 жыл бұрын
Miss phediliwa hema dema kiyala denawa,misge vedio hema ekama balanawa,mista budu saranai
@sanjayasammanajayakodi4938
@sanjayasammanajayakodi4938 3 жыл бұрын
Thanks miss....
@danidukulasooriya8328
@danidukulasooriya8328 2 жыл бұрын
Miss udu athat nida gaththat loku prasnyk ne neda mta wedipurm udu athat ninda ynneeee.. anee miss ae gen poddak kiya dennkooooo
@herathdula2477
@herathdula2477 3 жыл бұрын
Miss mata Dan masa 5i.babala thun denek. Ninda yanne na. Wam paththatamai inne. Kamak nadda. Dakunata inna amarui
@thusharithusharithushari1772
@thusharithusharithushari1772 2 жыл бұрын
Ape miss mata dan masa 7 pam patthe kakula hiri watenawa විනාඩි 5 hitagana inna ba godak මහන්සි danenawa mulu ඇඟට ninda yanne na kohomath rata dawalta poddak nidaganna ussha karanawa a unata ninda yanne na babanam shok ekata bandiye dagalanawa welawakata bandiya udata mage atha thiyana adaren kathakaraddi godariyak dagalanawa 😍😘💕
@madushanimadusunoi1471
@madushanimadusunoi1471 2 жыл бұрын
Ana mis mata dan masa 3k aka digatama nida na yati patul wadanawa mona karat mona biuwat hariyanna na
@chathuchethanasenanayaka1468
@chathuchethanasenanayaka1468 Ай бұрын
අනෙ මිස් දකුනට හැරිලා නිදා ගන්න හොදනෑලුනේ 😢
@nipunilakmali4464
@nipunilakmali4464 3 жыл бұрын
Mt dn sathi 27i.mahattaya hamadama rata mge kakul walata kotta tiyala mt ninde ynakn mge kakul ath hodata sambahanaya kara.aeth mge mhattya dn sathi 2kta kalin rata giya.😓😓😓
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 3 жыл бұрын
Miss mta sathi 30i .eth bada podiy .eka prashnayak da? .nidagannakota apahasu konda kekkumai ,bada purawa damimai thamai . Mta dawal unath ninda ynwa.
@piumiiresha2346
@piumiiresha2346 2 жыл бұрын
ගොඩක් පිං මිස් ඔයාට බුදු සරණයි.
@MrDead-oh1hq
@MrDead-oh1hq 4 ай бұрын
Mish mata sathi 9 iwarai poddak bleed una vog chenal kara beheth ekak dunna eth nawathinne wen data vada tikak thibba hospital giya baba hodin kiuwa had ekak hodin ehenawa kiuwa injesen ekkak vidda beheth dunna udeta ekak bonna reta yoni margen daganna kiuwa eth thama tikak yanawa ai ehema wenne
@BuddhikaWeerasinghe-d9u
@BuddhikaWeerasinghe-d9u Жыл бұрын
මුල් මාස තුන ඇතුලෙ බඩේ කැක්කුමක් එන එක සාමාන්‍ය ද නැත්තම් පෙන්නන ඕන ද මිස්
@thilinahettiarachchi9736
@thilinahettiarachchi9736 2 жыл бұрын
Ane mis MTA dn msa 8 i.ninda ynnenane .konda ridenwa .humans genth be wage .ugure monahari hirawela wage .hari amarui .ekta mokda krnne mis ane kiynnko .
@MadubhashithaslMadubhashithasl
@MadubhashithaslMadubhashithasl Жыл бұрын
Mis mage nonata depaththata harila nidaganna kiwwata eyata ninda giyama udubali athatama thama harenne eyata nodanima. Eka gataluwak da
@ApsaraMadushani-l4k
@ApsaraMadushani-l4k Ай бұрын
Godak pin mis oyata me wage wadagath dewal kiyala denawata
@niroshashamali4896
@niroshashamali4896 3 жыл бұрын
..මිස් මට මේකට නම් උත්තර ඕනමයි..මට දැන් සති 7යි.. ඒත් කටුවට ඉරි දෙකෙන් යට ඉර ගොඩාක්ම ලාවට පෙන්නන්නේ...ඒ ඇයි මිස්...අනේ එක ganamai hithane man
@mhmh985
@mhmh985 3 жыл бұрын
Nirosha shamali udhe pandhara urine eka aran test karanna....
@niroshashamali4896
@niroshashamali4896 3 жыл бұрын
@@mhmh985 udema thama balanne ehema baladdi itath wada aduwen yata ira pennanne... 8.30 ta withara baladdi nam lawata pennanawa..eth mata oluwe kakkuma mahansiya konde kakkuma.nitharama muthra karanna me hamadema thiyenawa..wenada adapu adum adinnath ba..21 ක්ලිනික් . Prasnayak nathi wei neda
@nadeesha7638
@nadeesha7638 2 жыл бұрын
Mageth ehemai thibbe .. wadiya hithanna epa
@tfhhjvi
@tfhhjvi 2 жыл бұрын
අනේ මිස් මට සති 37 මට නම් කොහොමවත් නිදා ගන්න බැ මව් ඇලේට හැරුනාම බාබා දගලනවා..හරියට ඉන්න අමාරුයි දකුනු ඇලේට හැරුනාම එයා බඩේ කෙලවරට වගේ එනවා ඉතකොට ඉන්න ආමරුයි..මම රෑට පැය දෙකක් වගේ නිදා ගන්නේ වැඩ් හරියක් ඇහැරිලා ඉන්නේ එකට මොකද කරන්න ඔනෙ 🥺🥺
@prasadmenura5349
@prasadmenura5349 Жыл бұрын
ane matath e wagei miss
@r0semelaniperera383
@r0semelaniperera383 Жыл бұрын
Milade ganni kohomada kotta
@chaturangichatu2895
@chaturangichatu2895 Жыл бұрын
Wedemaha pahath wima gena wedasatahanak karannakoo
@KaviduDulshan-d7o
@KaviduDulshan-d7o 5 ай бұрын
Ane dokta dan masa 7i mage kusa echchara lokuwata na Mta uda athata harila nidagaththata kisima apahasuthawayak na .mn godak video walin dakala thiyenawa udaathata harila nidagna hoda na ki eth mn rata paththata harila nidagththata udeta uda athata harila ninde inne.mataa bayai dokta ekataa mn mokada karnna oni.
@thashmilanawarathna2187
@thashmilanawarathna2187 3 жыл бұрын
Godak watina dekin danuwath karata thank you
@pramoodidisanayaka9888
@pramoodidisanayaka9888 Жыл бұрын
Ane mis mama nodana dan masayakata kittuwa nida gaththe udu bali athata.ithin mata prashnayak weida
@AkilaAkila-cd9cu
@AkilaAkila-cd9cu 4 ай бұрын
Mis mt wayasa 18i husband ta 39i mm den pregnant masa 4ka bandiyak tynne eka prshnayak wei da babata 😢
@gamingmaduwayt8878
@gamingmaduwayt8878 7 ай бұрын
Ane miss mata nitarama dawal welawata ice cube kanna hitenawa mn dawal welawata nam kannawa eka hoada nadda
@shashikapiumi2855
@shashikapiumi2855 2 жыл бұрын
Miss man marry karala enne mage nandage putha..le prashnayak weida mis?Eka eka leda roga pravenigatha roga hadeida?ane kiyannako .
@DineshIsheeYouTubeChannel-o7l
@DineshIsheeYouTubeChannel-o7l Ай бұрын
miss lemon joice biwwata kmk nedda mul dawas tike
@HansiUpeksha-ic1kx
@HansiUpeksha-ic1kx 8 ай бұрын
අනේ මිස් වම් ඇලේට්ල නිදාගන්නකොට පපුවෙ වම් පැත්තෙන් කැක්කුමක් එනවනෙ
@ayeshamadushani856
@ayeshamadushani856 Жыл бұрын
Mn masa 7 gabini mawak mata dawalatath hamwalama ninda yanwa aka hodai da nadda kiyala danna kanak reply karanna pls .
@SilvaSumeda
@SilvaSumeda 3 ай бұрын
අනේ මිස් මට විදගන්න දෙපැත්ත ට අමර‌‌‌යි බඩ තද කරලා වගේ එක සමන්‍ය දෙයක්ද මම අනු
@snseerugolla3669
@snseerugolla3669 2 жыл бұрын
mage konda ridanawa mis.dan mage kuseta mase 2
@adniroshaniniroshani9173
@adniroshaniniroshani9173 Жыл бұрын
මේ kalye පණු බෙහෙත් biuwt aulk නැද්ද මිස්
@seshanisapthala5129
@seshanisapthala5129 9 ай бұрын
මිස් ප්‍රෙග්නන්ට් උන මුල්ම කාලේ ඉදලම උඩුඅතට නිදාගන්න හොද නැද්ද
@nilankasandamali9116
@nilankasandamali9116 3 жыл бұрын
Miss mama misge vidiyo balanawa.loku danumak labanawa.eth ada thamai prasnyak ahanna.mata dan sathi 23I miss.bara 51.bada podi.eka aulak ne neda miss.
Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage
22:11
Ape Miss - අපේ මිස්
Рет қаралды 1 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
What's In My Hospital Bag
15:49
Chamari Deegodagamage
Рет қаралды 582 М.