Рет қаралды 179,285
ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටක වඩා සුදුසු වන්නේ රෙදි නැපි (තෙත් කඩ) වුවත් කාර්යබහුල ජීවිතයත් සමඟ භාවිතා කර ඉවත දමන ඩයපර භාවිතය මව්වරුන් අතර වඩා ප්‍රචලිත වී ඇත.
දේශගුණය, ඩයපරවල ප්‍රමිතිය හා භාවිතා කිරීමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂිත විධික්‍රම පිළිපදින්නේ නම් ඩයපර භාවිතය දරුවාගේ සෞඛ්‍යයට ගැටළුවක් නොවනු ඇත.
මවක් ලෙස හොඳ ඩයපර් තෝරා ගැනීම හා ඩයපර මගින් ඇතිවන අසාත්මිකතා පිළිබඳව දැනුවත් වී සිටීමත්,ඒවාවලක්වාගන්නා ආකාරය හා ප්‍රතිකාර පිළිබඳව දැනුවත් වී සිටීමත් ඉතා වැදගත් වන නිසා ඒ පිළිබඳව මවකට අවශ්‍ය සියලු දැනුම අපේ මිස් ගෙන එයි.
#apemiss #apemisshealth #babycare
----------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Facebook Link: / apemiss