Ape Miss - දරුවාගේ පෞරුෂය බිඳ වට්ටන දෙමාපිය කේන්තිය, ආවේග හා වචන | Shymalee pathirage

  Рет қаралды 395,960

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 484
@sandalisamarage4776
@sandalisamarage4776 3 жыл бұрын
අනේ මට හරි සතුටුයි.මමවත් මගෙ මහත්තයා වත් කවදාකමවත් මේ දේවල් අපේ දරුවට කියලා නැහැ.ගොඩාක් වැදගත් මාර්තෘකාවක් අපේ මිස් අද කරපු වීඩියෝ එක නම්.ඔබට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්තනා කරනවා මිස්.මේ වගේ ප්‍රයෝජන වත් වීඩියෝ තව තවත් කරන්න.ස්තුතියි 🙏
@nimeshaweerasinghe2030
@nimeshaweerasinghe2030 3 жыл бұрын
මං මගේ බබාට මේ කිසිම දෙයක් කියලා නැ මිස්..... බොහොම ස්තුතියි අම්මලාව මේ පිලිබදව දනුවත් කරනවට🙏🙏🙏🙏🙏
@nikilnikil2589
@nikilnikil2589 3 жыл бұрын
මිස් මට 35 මං මගෙ ජීවිත කාලේ පුරාවට ඔය හැමදේම අහලා තියනවා.නමුත් අද මං මගෙ දරුවට පාරක් ගහන් නෑ . කවදාවත් එයාගෙ හිත රිද්දන වචනයක් කියන් නෑ . දැන් එයාට 13 මට ඉන්නෙ මේ ලෝකේ හොදම දරුවා කියලා මං හිතනවා ..ඔබ තුමිය මෙවැනි දේවල් සමාජ් ගත කරන එකට පිං 🙏..ගොඩක් වැඩිහිටියෝ මේවා අහලා මේ දේවල් නොකර ඉදීවී ❤️🙏
@melanidinesha8581
@melanidinesha8581 3 жыл бұрын
අනේ මිස් තරහා ගියාම මාත් ඔහොම කියනවා.එයාලා කරන වැඩ වලට තරහා යනවා..ගොඩක් ස්තූතියි මිස් පැහැදිලි කරලා දුන්නට..මන් ආයෙ කවදාවත් ඒ වචන කියන්නේ නෑ..බොහොම ස්තූතියි මිස්
@lakshanimadushika5260
@lakshanimadushika5260 2 жыл бұрын
Aiyo mamath baninawa kenthi Giyama
@Hasith640
@Hasith640 3 жыл бұрын
මගෙ චූටි දුව මිස් කතාකරනවා අහන් ඉන්න හරිම අසයි 😊 අම්ම් ඒ ආන්ට් සෝයි නේද අහනවා එයාලට විතරක් නෙවේ අපිටත් ආසයි අහන් ඉන්න ගොඩක්ම ස්තූතී මේ වටිනා දනුම දෙනවට 👍❤
@rajeewasadaruwan8345
@rajeewasadaruwan8345 3 жыл бұрын
ගොඩක් පින් ම්ස්,මිස්ගේ බාබාලා ගොඩක් වාසනාවන්තයි මිස් වගේ අම්මා කෙනෙක් ලබපු එක ❤️❤️👍🙏
@sithuvlogs2590
@sithuvlogs2590 3 жыл бұрын
අපි හිතන්නේ නැතුව කොච්චර මානසික පිඩාවක් දරුවට දෙනවාද.. ස්තුතියි මිස්.❤️❤️
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
Aiyoooo eka thamai ane
@ishamarizvi1099
@ishamarizvi1099 3 жыл бұрын
Yes
@nilushiuyanwattha5196
@nilushiuyanwattha5196 3 жыл бұрын
Thank you miss
@nadeeshamadushani1170
@nadeeshamadushani1170 2 жыл бұрын
.
@chandimalokuwalpola5859
@chandimalokuwalpola5859 3 жыл бұрын
ගොඩාක් වැදගත් තොරතුරු ටිකක් ස්තූතියි
@rasadarimadushani5923
@rasadarimadushani5923 3 жыл бұрын
බබා කරන වැඩවල බෝහෝදුරට කියවෙන වචනත් තියනවා ආයේ නම් එවා කියන්නැ ස්තූතී මිස් දැනුවත් කරාට
@samankumara-nh9vu
@samankumara-nh9vu 3 жыл бұрын
මට මං ගැනම ලැඡ්ඡ හිතුනා.මමත් මේ කියපු වැරදි 3ක් විතර කලා. thankyou mis දැනුවත් කලාට
@cutefashionwithshashi4983
@cutefashionwithshashi4983 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මිස්.මිස් කිවුවා වගෙ මගේ පොඩි කාලේ මම කලු නිසා ගොඩාක් අය කියපු දේවල් තාමත් මගේ මනසට බලපෑම් කරනවා.ඒක ඇත්ත මානසිකව ඒ වැටීම ආයේ හරි ගස්සන්න අමාරුයි .
@samadhiwerasinha2866
@samadhiwerasinha2866 3 жыл бұрын
කියන්න බැරිතරම් වටිනව මිස්. අත්තටම නොදන්න දෙවල් මෙව. ඔබ තුමියට පින්......
@wishwawila5902
@wishwawila5902 2 жыл бұрын
අනේ ඔයාට ගොඩාක් පිං මිස් මේ දේවල් කියා දුන්නට . ගොඩාක් ගොඩාක් පිං ඔයා ඔය දේවල් කියද්දි මගෙ ඇස් වලට කදුලු ආව . ඔය හැමදේම මං අත් වින්ද මගෙ ජීවිතේ එක හීනයක්වත් හැබෑ කරගන්න බැරි උනා මට. මගෙ ජීවිතේ විනාසම කලා මිස් පිට අය නෙමේ මගේම අය . ඒත් මට හුගක් සතුටුයි මිස්ගෙ මේ වීඩියෝ එක දැක්කාම . හුගක් ළමයින්ගෙ ජීවිත විනාස වෙන එක නවතියි මේ වීඩියෝ එකෙන් ඔයාට ගොඩාක් පිං ❤️❤️❤️❤❤👏👏👏
@damayanthikumari4532
@damayanthikumari4532 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්.මගෙ අතිනුත් මේ වගේ පුංචි පුංචි වැරදි වෙලා තියනවා.අද ඉදන් මේ වැරදි මම හදාගන්නවා.
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 3 жыл бұрын
අපි අතිනුත් මේ වගේ වැරදි කොච්චර සිද්ධ වෙන්න ඇතිද? ස්තූතියි මිස් දැනුවත් කලාට.....
@imalkasandakumari1931
@imalkasandakumari1931 3 жыл бұрын
Ane..mis godak ස්තූතියි..මේ වගේ කියන්නෙ නැතුව කරන්න ඕනි මොනවාද ?කියලා අපව දැනුවත් කරන්න මිස්
@pradeeppriyantha5182
@pradeeppriyantha5182 3 жыл бұрын
අනේ මගෙන් ඔය සියල්ල ම වුණා ඔබතුමියට පින් මේවා පහදලා දුන්නට. කරදර වැඩි කමට වුණේ තවත් ඔය වචන පිට වෙන්නෙ නැහැ ස්තුතියි.
@Keesh99
@Keesh99 3 жыл бұрын
අනේ ඉතින් අපි මේ හැමදේම අහලා කොච්චර නම් මානසිකව වැටුණද පොඩි කාලේ ඉදන්ම 😥😥 කචදාවත් මේ දේවල් මගේ දරුවෙක්ට නම් මන් කියන්නෙ නෑ ❤️❤️
@thilinarajapaksha5893
@thilinarajapaksha5893 3 жыл бұрын
Hmm math...podikale mewage dewal wain mage jeevitema geune
@kumaridisanayaka5116
@kumaridisanayaka5116 Жыл бұрын
Ane mis oyat godak pin Nodanna Dewal godak igana. Ganna lebunaa
@kumaridisanayaka5116
@kumaridisanayaka5116 Жыл бұрын
Ane mage puthat den Auruddai masayak wenaw. Eyat monawa kanna dunnath Eya godak kettui
@IKKitchen
@IKKitchen 3 жыл бұрын
ඉතාමත්ම වැදගත් කරුණු ටිකක්...බොහොම ස්තුති අපේ මිස්.
@thusharichandani3249
@thusharichandani3249 3 жыл бұрын
Ane oyata pin ape mis man maga duwata godak banininawa oba thumiyata ස්තුතියි
@dildil8040
@dildil8040 3 жыл бұрын
අනේ මිස්.කියන දේ අහන්නේ නැති බබාලට කරන්න ඔයවගේ දේවල් ටිකක් කියල දෙන්නකෝ.
@DilLiyanage-t7j
@DilLiyanage-t7j 3 ай бұрын
ගොඩක් පිං ඔබ තුමියට මේ දැනුවත් කිරීම් වලට
@sameera58
@sameera58 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි මිස් ..දැනුවත් කරාට
@saidalgaradi8549
@saidalgaradi8549 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩ සටහනක්, බුදුසරණයි මිස් ❤❤❤
@sewchami2139
@sewchami2139 3 жыл бұрын
මට සතුටුයි.. මොකද මගේ අම්මා, අප්පච්චි කවදාවත් මට මේ කිසිම දෙයක් කියලා නැති එකට.. මට නිදහසේ ජීවත් වෙන්න දුන්නට.. ආදරෙයි අම්මා.... අප්පච්චි... 😍😍😍😍😍😍😍😍😍😍😍
@nilakshisenarathna5791
@nilakshisenarathna5791 3 жыл бұрын
එහෙනම් ඔයා හරිම වාසනාවන්තයි .......
@sewchami2139
@sewchami2139 3 жыл бұрын
@@nilakshisenarathna5791 හ්ම්ම්... ඔව් නේද.. 😊
@nipuninilakshi9666
@nipuninilakshi9666 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් මිස් ස්තුතියි බුදු සරණයි
@dineshlasantha9090
@dineshlasantha9090 3 жыл бұрын
මෙච්චර වැදගත් දේවල් කියලා දෙනකොට අන්ලයික් දාන අයත් ඉන්නවා..🙏
@mekhalaliyanage7834
@mekhalaliyanage7834 3 жыл бұрын
අනේ ගොඩක් පින් මිස් මේ දැනුවත් කිරීමට ❤️🙏
@samadhianuththara4836
@samadhianuththara4836 3 жыл бұрын
ගොඩක් වැදගත් මිස්. ස්තුතියි 🙏
@tharindubeyr6836
@tharindubeyr6836 3 жыл бұрын
ගොඩක් ස්තුති මිස් හොද වැඩසටහනක් 👍👍
@madushikapriyadarshani8812
@madushikapriyadarshani8812 3 жыл бұрын
ගොඩාක් වැදගත් වැඩසටහනක්.ස්තුතියි මිස්.
@sujeewajayasingha485
@sujeewajayasingha485 3 жыл бұрын
Gvdgfhfr
@dilekanayaka1192
@dilekanayaka1192 3 жыл бұрын
මිස් අපිට අත්තම්මා එක්ක මේවා කරන්න බෑ එයාලා ඉස්සර වගේ කරන්න කියලා අපිටත් බනිනවා..😪 ඉස්සර හැදියාව ලැජ්ජාව හැදුවෙ ගෙදරින් කියල . අනික බබාලා තනියෙන් කියවන්නෙ ඇයි කියලත් කියන්න මිස් ඔයාට පින්.
@WasanaRathnayaka-nk8ww
@WasanaRathnayaka-nk8ww Жыл бұрын
E babalage heti dear.baya wanna epa.eyage wayase lamai laga nethuwama eyala thaniyama Katha karanagmn sellam karanawa
@nisansalarathnayaka2942
@nisansalarathnayaka2942 3 жыл бұрын
මිස් ගොඩක් ස්තුතියි මේ කරන සේවයට
@ravindrakumara6727
@ravindrakumara6727 3 жыл бұрын
Harima hodahi mis
@shenukinathasha4155
@shenukinathasha4155 3 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තූති මිස්......මමත් මෙවා ගොඩක් වෙලාවට කියලා තියනවා.ආයනම් ඒ වැරැද්ද කරන් නෑ..❤️❤️❤️❤️
@kumaribandara328
@kumaribandara328 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ම්ස් අපිව දැනුවත් කළාට 🌹🌹❤️❤️❤️
@ishinihettiarachchiprabuwi1550
@ishinihettiarachchiprabuwi1550 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් , බොහෝම ස්තුතියි ඔබතුමියට, තෙරුවන් සරණයි 🙏🙏🙏
@malshiperera
@malshiperera 3 жыл бұрын
මගෙ බබාට තවම මාස 8යි. සමහර වෙලාවට මේ විදිහටම නොවුනත් යම් යම් වැරදි මගෙ අතිනුත් සිදු වෙනවා කියලා හිතෙනවා. බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීමට. වැරදි හදාගෙන හොද දරුවෙකුව හදන්න අපිට කියලා දෙනවට
@ashadulanjalee1884
@ashadulanjalee1884 3 жыл бұрын
මට ගොඩාක් වැදගත් වුනා .ගොඩාක් ස්තුතියි මිස්.
@chandrakalachandrakala2239
@chandrakalachandrakala2239 3 жыл бұрын
බො හොම ස්තුතියි මිස් ..දැනුවත් කලාට.මටත් වයස-4 බබෙක් ඉන්නවා.ආදරෙන් කිවුවාම නැවත ඒවා කරන්නෙ නෑ👍👍👍👍👍👍දරැවන්ට ඔිිනම දෙයක් ආදරෙන් කියන්න ඔිිනෙ🙏🙏🙏🙏
@ashdilhara
@ashdilhara 3 жыл бұрын
Thank you so much miss. We live in London and my baby is nearly 5 years old. I realised even unintentionally I've said most of these things to the baby. I'm so grateful that I got to watch this today. Thank you miss fo educating when it's most needed. 🙏
@nuwanchamara2801
@nuwanchamara2801 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්ස් අපිව දැනුවත් කරාට ඉතාමත් වටිනා Video එකක්.
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 3 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ ඒක මිස් ඉන්න නිසා වීඩියෝ එක ගොඩක් ලස්සනයි තාව
@suwaiasuwira5959
@suwaiasuwira5959 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස්ගේ උපදෙස් ස්තූතියි මිස්
@madushanirajapaksha2252
@madushanirajapaksha2252 3 жыл бұрын
ඔව හරියට අහලා තියෙනවා මිස් මමත්,ඔයිට වඩා දෙවල්,මගෙ අත්ම විශ්වාසය බින්දුවටම බස්සලා තියෙනවා මගෙ නැයො,මන් මගෙ දරුවට එහෙම කරන්නෙ නැ කියලා තිරනය කරලා ඉන්නෙ,ආදරය හැම කෙනෙක්ටම ඔනෙ,ලොකු පොඩි කියලා බෙදයක් නැ,මාව අදටත් තනි වෙන අවස්තා තියෙනවා ,😥
@champikakumari4660
@champikakumari4660 3 жыл бұрын
Harima වටිනා උපදෙස් ..ගොඩාක් pin.
@deepikaudayangani3853
@deepikaudayangani3853 3 жыл бұрын
ගොඩක් වටිනව මිස් මේ කරුණු ටික. මිස් මගේ දුවට අවුරුදු තුනයී එයා පොඩි කාලෙ ඉදලම කෑම කටේ තියා⁣ගෙන ගොඩක් වෙලා ඉන්නවා. බත් පොඩ්ඩක් කන්න පැය දෙකක් විතර යනවා. ඒක මට ලොකූ මානසික පීඩාවක්. ඒ වෙලාවට මට මෙවනි දේවල් කියවෙනවා. මට මෙයට විසදුමක් කියන්නකෝ.
@dilhaniweerasinghe4315
@dilhaniweerasinghe4315 3 жыл бұрын
Missge video aka godak watinawa.miss mt loku prashnayak thiyanawa.mt inne duwek.eyage nasaya as deka lagin poddak yatata gihin wage.ath mge patiya lassanay.namuth samajen mt kiynawa babage nasaya hadala nh kiyala..mekata kranna deyak nadda miss?pls reply me?
@senukishanalya620
@senukishanalya620 3 жыл бұрын
ගොඩක් වැදගත් මිස්... ♥️♥️♥️
@yashikasellapperuma8596
@yashikasellapperuma8596 3 жыл бұрын
ගොඩාක් පිං වටිනා අදහසත් වලට
@kasunmendis4354
@kasunmendis4354 3 жыл бұрын
Godak wadagath program ekak miss thank u api danne nathuwa ayalata kochchara waraddak karanawada ane miss mage loku putha ayata awurudu 3 masa 8 aya qutex ganna asai man baninawa awa karanna hoda na kiyala ai ahema karanne kiyala danaganna puluwanda
@deshanicharuni7050
@deshanicharuni7050 3 жыл бұрын
ගොඩක් පින් මිස් ඔයට අපිට මේ දේවල් කියලා දුන්නට .
@cutefashionwithshashi4983
@cutefashionwithshashi4983 3 жыл бұрын
මිස් අපේ බබාට අවුරුදු 3 යි.අපි එයා ඉල්ලන කියන හැමදේම කරනවා.එයත් ඒකට පුරුදු වෙලා ඉල්ලුවොත් ඕනේමයි.ඒ වගේ දේවල් වලින් පසුකාලීන බලපෑම් තියෙනවද.බබා හිතුවක්කාර වෙයිද.දෑන් ඒව හරි ගස්ස ගන්නෙර් කොහොමද කියන්නකෝ
@omalyaentertainment8712
@omalyaentertainment8712 3 жыл бұрын
දැනුවත් කිරීමට බොහොම ස්තුතිය miss
@roshanmaduranga7392
@roshanmaduranga7392 3 жыл бұрын
අනේ ගොඩාක් ගොඩාක් පින් නොදැනුවත්කම එනිසාම මගේ අතින් වෙලා තියෙනවා මගෙ පනටත් වඩා ආදරේ කරන මගේ දෝනි patiyat koytaram hita ridila atda kiyala danuna thank miss
@damithakumara6408
@damithakumara6408 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය මිස්🙏
@kaushalyasenevirathne
@kaushalyasenevirathne 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@sagarapriyantha483
@sagarapriyantha483 3 жыл бұрын
තව හොඳ නැති දෙයක් තමයි ලමයින්ව පොඩි කාලෙ ඉඳන් හොල්මන් කතා කියල බය කරන එක දෙමව්පියො පොඩි ලමයින්ට කියන්න හොඳ නැති දේවල් වලින් තවත් කාරණාවක් ඒක
@upalizoysa7752
@upalizoysa7752 3 ай бұрын
Eka aththa.bath kannethi unama mm baya karala kawanawa.den daruwa bayay.mm den ehema karanne na.ath a baya yawanna ba den.😢😢
@hansiakarawita1965
@hansiakarawita1965 3 жыл бұрын
ඇත්තමයි හිතට දැණුනා.දෙයක් ඉගෙන ගත්ත.
@chathurikaperera1596
@chathurikaperera1596 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස් 🙏
@nadeekadissanayaka9201
@nadeekadissanayaka9201 3 жыл бұрын
ගොඩාක් pin mista...ගොඩාක් වැදගත් karunu ගොඩාක් denagaththa❤️❤️
@hashanmadushanka4557
@hashanmadushanka4557 3 жыл бұрын
මිස් කියන විදිහට ආදරේ හිතෙනවා.. ඇත්තටම අපි දකින මිස්ලා හරිම නපුරුයි... ගොඩක් වටිනවා. මගේ පුතත් දගයි ගොඩක්... හදාගන්න tips ටිකක් කියන්නකෝ මිස්...
@dew732
@dew732 2 жыл бұрын
අනේ කොච්චර වටින වීඩියෝ එකක්ද.බොහොම පිං මිස්.
@indhushalika2016
@indhushalika2016 2 жыл бұрын
නංගීයා අර X කියන මිනිහාට පිස්සු අනේ .මටත් ඔකම වුනා.එයා කියන දේවල්.මටත් ප්‍රශ්නයක් තියනවා මෙයා එක්ක මොකුත් දාන්න බැ.
@amilakanchana8107
@amilakanchana8107 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි මිස්..🙏
@shymalisenavirathna7624
@shymalisenavirathna7624 3 жыл бұрын
දරුවන්ට දඩුවම් හොඳ විදියට දෙන වැඩසටහනක් කරන්න මිස් ඉක්මනින්
@tharusisnn8075
@tharusisnn8075 3 жыл бұрын
Aththatama godak watina video akak mis. Api athin nohethana waradi mawa. Danuwath kalata godak pin mis.b.s
@gayanieranga3229
@gayanieranga3229 3 жыл бұрын
godak watina upades tikk .miss... eththatama api me dewal gena denuwath ne. godak watinawa misge video eka
@tharangatharanga6366
@tharangatharanga6366 Жыл бұрын
අපි හිතන් නැතුව ඔය දේවල් කරනවනේ ම්ස් අපිට මේවා තේරුම් කරාට ම්ස්ට බොහොම ස්තුති...
@nisansalasewwandhi8904
@nisansalasewwandhi8904 3 жыл бұрын
අපේ අක්කගේ දුට අපි ඔහොම කියනවා.අපි එයාට ගොඩක් ආදරෙයි.එත් ඒයා ගොඩක් දගයි එකයි.එත් කවදාවත් හිතුවේ නෑ මෙහෙම ඒයාට බලපැමක් වෙනවා ඇති කියලා අපේ වචනෙන්..🥺
@yasaranuwandi1146
@yasaranuwandi1146 3 жыл бұрын
💗
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 3 жыл бұрын
ගොඩක් ම ස්තුතියි මිස්....... 😍😍
@hirunihansika8596
@hirunihansika8596 Жыл бұрын
මගෙ අම්මා මන් ලග නැ.. තාත්තා එක්ක තරහ වෙලා දැන් ඉන්නෙ.. මට අවෘදු ගානකට පස්සෙ කතා කරලාත් මට කියන්නෙ මන් නරක කෙනෙක් ලු හැමොම කියනවා මන් නිසාලු ගෙදර ප්‍රශ්න ඇති වෙන්නෙ... මන් නිසාලු තාත්තා බොන්නෙ තාත්තා දැන් බොනවා මට කෑගහනවා.. මන් දුක හිතුනු වෙලාවට සද්දෙට සින්දු දැම්මාම අපේ අත්තම්ම කියනවා එවා කරන්න එපාලු එහෙම කරන්නෙ හැදියාවක් නැති අයලු.. යාලුවො මාව කොන් කරනවා ඇත්තටම මන් නරක කෙනෙක් නෙවෙ... මන් දැනුවත්ව කාවවත් රිද්දලා නැ.. මට හැමදාම ඔනෙ උනෙ අනිත් අයව සතුටින් තියන්න.. අනෙ මිස් මන් නරක ලමයෙක් නෙවෙ.. මට දැන් හැමදෙම එපා වෙලා.. ස්කොලෙත් ප්‍රශ්න ගෙදරත් ප්‍රශ්න ගමේ අයත් එක එක එවා කිය්ලා කියනවා.. මෙ දෙවල් ගැන හිතලාම මට ඔලුව රිදෙනවා... දැන් දැන් මගෙ හුස්ම හිර වෙනවා වගෙ මට දැනෙනවා.. මට දැන් ඇති කිය්ලා හිතෙනවා ජිවත් වෙන්න.. මන් මේ දෙවල් කිව්වාම හැමොම කියනවා මගෙ පන්ඩිත කමලු.. වය්සට හරියන දෙවල් නෙවෙලු කියන්නෙ.. මාව තේරුම් ගන්න කවුරුත්ම නැ..😔💔
@DiliniSanjeewani-qe6rc
@DiliniSanjeewani-qe6rc 10 ай бұрын
Hi mat oyath ekka katha karann puluwand
@BataDharma
@BataDharma 4 ай бұрын
Missed vedio eka mm beluwa.mm nam mage chutiyo dennata kawadawath e wachana kiyala ne.api inner husband maha gedara.husbange amma mt riddance mage daruwonta oya widiye wachana kiyanawa.mt harima dukai😢 e wagema kenthiy 😢😢 mm job ekak karanawa mis.mm godaak mahansiwela ape family eka hodata hadaganna mahanadi wenawa.godaak kepaweemen.eth e amma ape jiwitha winasa karanna mahanadi wenawa.mehema ayath innawa loketa Honda muna pennagena😮
@user-D.avishka
@user-D.avishka 4 ай бұрын
එහෙම හිතන්න එපා. මට ඔහොම හිතපු කාලයක් තිබුණා. ඒත් මන් ඉවසුවා. දැන් මන් සතුටින්. ඔයා මේ වෙලාවේ ඔයා ගැන විතරක් හිතන්න එතකොට හරි. 👍👌👌👌👌👌
@wasanasuranga5948
@wasanasuranga5948 3 жыл бұрын
Missge video dawasata eka parak hari balanna den mata puruddak wela daruwek බලාපොරොත්තු wen inna mata godak wedagath thnx miss
@madushi9443
@madushi9443 3 жыл бұрын
වටිනා කරුණු ටිකක්. ස්තූතියි මිස්.. ❤️ අනේ මිස් මගේ දුවට හොඳ ලමයෙක්. හැබැයි ටිකක් මුරන්ඩුයි. කෑගලා අඩලා එයාට ඕන දේ කර ගන්න බලනවා.. ලොකු වෙනකොට හරියයිද.. නැත්නම් සැර කලොත් තව වස වෙයිද..? 😯😪 මේකට විසදුමක් දෙන්නකෝ..
@anomaudayangani2554
@anomaudayangani2554 3 жыл бұрын
Mage puta 1 වසරේ ane mis pot wada වලට harema kammali ඒකට මොකද කරන්නේ
@dilininishanshala2704
@dilininishanshala2704 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක් මිස්.ස්තූතියි ඔබ තුමියට..❤️❤️
@Ariel-lg6bb
@Ariel-lg6bb 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් අපි නොදන්න ගොඩක් දේවල් දැනගත්ත ❤️
@ruweniwijesooriya9107
@ruweniwijesooriya9107 Жыл бұрын
පුංචිකාලේ දරුවන්ට කියන දේවල් මුලු ජීවිත කාලෙම බලපානවා අත්දැකීමෙන් දන්නවා මම.අපේ අම්මා ඉස්සර ඔය කතා හුගාක් මට කියනවා.මම මූසලයි,තත්තා මැරුනේ මගේ මූසලකමට කියලා මගේ තාත්තා නැතිවුන වෙලේ කියපු කතාව අදටත් මගේ හිතට වද දෙනවා.මට අදටත් බයයි මං නිසා අනිත් මිනිස්සුන්ට කරදරවෙයි මම මූසලයිද කියන කාරනාව.හැමෝම මගේ ඉස්සරහා මගේ සහෝදරියන්ව අගේ කරද්දි හැමදාම මට මං ගැනම අවතක්සේරුවක් දැනුනා. ඒ නිසා මට යාළුවෝ හිටියේ නෑ ගුරුවරු ආදරේ කරේ නෑ හුගාක් පීඩා වින්දා පව්ලෙන් ලැබුන දෙවල් නිසා.හැබැයි ඒ දේවල් මගේ දරුවන්ට කවදාවත් දැනෙන්න දෙන්නේ නෑ කියලා මම හිතාගත්තා
@subodanikumari8684
@subodanikumari8684 3 жыл бұрын
Mis godak wadagath godak pin. Mis amma thaththa una api me dewal kochchara therun gaththath gedara inna anith wadihitiyo eka therunganna mis.
@sulochanasevwandhi4769
@sulochanasevwandhi4769 3 жыл бұрын
Sahatika atta.api e deval danan e ayata kiyala dunnat piliganna ahanna kamati nati aya innava
@anushakumari910
@anushakumari910 3 жыл бұрын
Ane ow matath apawela inna akanisa mage manasikathwayath hodanaha
@niharakaushan7289
@niharakaushan7289 3 жыл бұрын
මිස්ට ගොඩක් පිං මේ දුන්නු උපදෙස් වලට.💓 අපි අතිනුත් සමහර වැරදි වෙනවා. ආයෙ එහෙම වෙන්නෑ. ඒත් පවුලේ අයගෙ කටවල් වහන්න බෑනේ. අපේ බබා ගොඩක් දගයි තමයි.ඒත් හරිම හොදයි.ගොඩක් දක්ශයි. එයා නිසාම අපි නෑදෑ ගෙවල් වල යන එකත් අඩු කලා.මගේ දරුවට කවුරුත් මොකුත් කියනවට මං කැමති නෑ .මිස්ගේ වීඩියෝ බලලා මං මගේ දරුවව තේරුම් ගත්තා.මිස්ට ගොඩක් පිං🙏💐💝
@sherlinperera2202
@sherlinperera2202 2 жыл бұрын
ගොඩාක් වටිනව ස්තුතියි මිස්ට
@hansiwirajani1424
@hansiwirajani1424 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස්..
@pradeepdarshana4842
@pradeepdarshana4842 3 жыл бұрын
Thanks miss oyage hema programme ekakma godak watinawa
@sisirasanjeewa5630
@sisirasanjeewa5630 2 жыл бұрын
ගොඩාක් ඉස්තුතියි මිස්💞💞💞💞
@champipriya6984
@champipriya6984 3 жыл бұрын
ගොඩක් pin mis.harima wadagath.
@darkshadow5876
@darkshadow5876 3 жыл бұрын
මගෙ දරුවනත් කොච්චර නරක විදියටද මම සැලකුවෙ.ගොඩාක් පින් මිස් .මගෙ දරුව කොච්චර විදවනවද මන් හින්දා.අනේ මිස් මට මගෙ දරුව එක්ක සතුටින් ඉන්න ව්දියක් නෑනෙ..හැම අතින්ම ප්‍රශ්න ..
@krishanikrisha9816
@krishanikrisha9816 Жыл бұрын
Multicultural parenting nisa lamaita thiyana prblms and benefits kiyanna
@wasanafernando2569
@wasanafernando2569 3 жыл бұрын
Godak sthuthi mis mewenakal nodanuwathwa katha karapu wachana danagaththa . Missta godak pin
@tharangaprasanna690
@tharangaprasanna690 3 жыл бұрын
ස්තූතියි මිස්
@nimeshakalpani2950
@nimeshakalpani2950 3 жыл бұрын
Harima wedagath kathabahak. Thank you miss
@lahirumadusnka684
@lahirumadusnka684 3 жыл бұрын
ane godak pin mis me wage dewal apita kiyala dunnata. thank you sooomach mis
@madushankanuwan2780
@madushankanuwan2780 Жыл бұрын
Much appreciated ma'am..thank you
@chamikadaminda5956
@chamikadaminda5956 3 жыл бұрын
Godak Hoda video ekak mis godak vadagath.thank you.budu sarani mis
@nuwanprasanna8926
@nuwanprasanna8926 3 жыл бұрын
ගොඩක් වටිනා අදහසක් ...
@mudiyanselagesugandika7787
@mudiyanselagesugandika7787 3 жыл бұрын
Eka aththa miss api kohchara lamainta pidanayak denawada .thnks miss
@nuwanthimaggonage9676
@nuwanthimaggonage9676 3 жыл бұрын
මිස් කියලා දෙන්නකෝ බබාට කේන්ති යන වෙලාවට මොකද කරන්නේ කියලා...
@chathurangajayasundara7973
@chathurangajayasundara7973 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්.මිස්ට පින්.🙏🙏❤❤
@manukamethsara15
@manukamethsara15 3 жыл бұрын
Thanks mis math me dewal kiyala තියනවා .aye කියන්නේ na.pin oba thumiyata.
@sriyanirajapaksha3715
@sriyanirajapaksha3715 3 жыл бұрын
Mage baba thawama punchi Godaaak weda gath karunu tikak bohoma watinawa mis thank you mis **** budu sarani obata.
@nalikaedirisooriya7032
@nalikaedirisooriya7032 3 жыл бұрын
Mata inne chooty babek. Godak wadagath una video eka. Thanks mis.
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
දරුවෙක්ට නිතර කියන්න ඕන සුදුසු කාරනා ටිකක් කියන්න මිස්
@mishelwijethunga9487
@mishelwijethunga9487 3 жыл бұрын
හරිම වැදගත්
@salikagamage94
@salikagamage94 3 жыл бұрын
Mage babata masa 7i upath Bara 2.2kg Dan 6.6kg tiyenawa. Husband ge Amma nitarama kiyanawa baba hadila na kettui podilu. Man mokakd karanne manasika wadayak eka mata
@norway833
@norway833 3 жыл бұрын
Thanks mis...godak watina vidio ekak❤❤❤❤
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 111 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 15 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 111 МЛН