බුද්ධිය වඩන ළමා කතන්දර | Bed time stories | Ape Miss - අපේ මිස් | Shyamalee Pathirage

  Рет қаралды 80,942

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 114
@kmaduwanthi8083
@kmaduwanthi8083 4 ай бұрын
මගේ බබාට මාස 6යි එයාට තේරුම් ගන්න බැරි උනත් මං පුලුවන් හැම වෙලේම කතාන්දර කියලා දෙනවා. එයාගෙන් ප්‍රශ්න අහනවා. උත්තර නොදුන්නත් එයා හරි ලස්සනට හිනා වෙනවා ඒවා කියලා දෙනකොට.සිංදු කියලා දෙනවා ගොඩාක්ම❤
@SachinthaniRajapaksha
@SachinthaniRajapaksha 2 ай бұрын
ඇත්ත අපේ අම්මට කොච්චර වැඩ තිබුනත් එයා අපිව තනියම බලාගත්තත් අපිට නිදාගද්දි කතන්දර කියලා දුන්නා. 🥺 ඒවා කොච්චර හිතට වැදුනද කියනවනම් අදටත් මතකයි. අතින් බිත්තියේ රූප හදනවා.
@dilhaniupawardana5338
@dilhaniupawardana5338 2 жыл бұрын
Godak ස්තුතිවන්ත වෙනවා මිස් ඔයාට. මට ඉන්නෙ අවුරුදු 1 මාස 11 ක නිව්න් දෝනිලා දෙන්නෙක් අද ඉදලාම බබාලා දෙන්නට කතා කියනවා❤️❤️❤️
@SamanKumara-nh8us
@SamanKumara-nh8us 8 ай бұрын
Godak ස්තුතියි. මිස්. මමත් babata කතන්දර. කියලා. babata අවුරුදු 4e.මිස් අනේ මිස් බාබා komad.eke. හිටගෙන කාක්ක දන්නේ edagenn.නැ පිට තැන්වලට ගියත් දන්නේ නැ. මිස් උපදෙසක් දෙන්න
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
මම රෑ නිදාගන්න යනකොට අපේ මිණිපිරියට කතන්දර කියනවා.හැබැයි මම කියන්නේ මට ඒ වෙලාවෙ හිතට එන විදියට , දැන් කාලෙට ගැලපෙන විදියට. හොඳ දේ මොකක්ද නරක දේ මොකක්ද කියන එක එයාට වැටහෙන විදිහට කියලා දෙනවා.එයා හරිම සතුටින් නින්දට යනවා 👸👸👸👸👸👸👸👸👸👸
@harshanipradeepika55
@harshanipradeepika55 2 жыл бұрын
මාත් ❤️
@AchalaSanjeewani-r6y
@AchalaSanjeewani-r6y 3 ай бұрын
ගොඩක් පින් අපේ මිස්
@raisingchildrennetwork
@raisingchildrennetwork 2 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක්ම වටින video එකක් මිස්, දරුවන්ට පොත් කියවන එකේ වටිනාකම මම අත්දැකීමෙන් දන්නවා 😍❤😍❤, හැම දරුවෙක්ටම රස කතා වලින් පිරුණු ලස්සන ළමා කාලයක් ලබා දෙන්න කියලා මමත් හැම අම්මා කෙනෙක් ගෙන්ම ඉල්ලනවා 👍
@r.harshani5429
@r.harshani5429 2 жыл бұрын
ඔබට ස්තුති මිස්. මට ලොකු පිලිතුරක් ලැබුනා
@binarisanda7298
@binarisanda7298 2 жыл бұрын
ඇත්තමයි මිස් අපේ දෝණිට වයස 6යි.එයාටත් කතන්දර කියන්න ඕන.ඒ වගේම කතන්දර පොත් ඒවගෙ තියන විදියටම මතක තියාගෙන කියනවා මිස්.හරි සතුටුයි ,
@sanjeewanigamage6660
@sanjeewanigamage6660 2 жыл бұрын
ගොඩාක් ස්තූති මිස්...මමත් ලොකු බබාගේ අත්දැකීම් තියෙනවා ...ඒක ගොඩාක් වටිනවා මිස්.
@nuskizayyan8065
@nuskizayyan8065 2 жыл бұрын
මිස්ට ගොඩක් පිං. මේ වගේ දේවල් වලින් දෙනුවත් කරට.
@inokaudayanganee321
@inokaudayanganee321 2 жыл бұрын
Very valuable advices miss. My baby is 1year and 9 months. Today I will start to read bed time story my doughurt. Thank you very much.
@dishnacolombage7846
@dishnacolombage7846 2 жыл бұрын
Thanks duwa . Very important . God bless you
@nirangikadissanayake1720
@nirangikadissanayake1720 2 жыл бұрын
Aththatama mis mage daruwatath mama witharai inne.eya hamadama nida gaddi magen කතන්දර aha gannawa.❤️❤️❤️
@thusharikanchana776
@thusharikanchana776 2 жыл бұрын
Aththatma hari shok video 1k.ahan innath asai therum karana widiyata... 🙏👌
@dilekanayaka1192
@dilekanayaka1192 2 жыл бұрын
Godddddddaaaaaaaak thnx mis 😘😘🥰🥰🥰 thawat visthara kiyanna hakiwewa..🙏
@madhushasewwandithilakarat2781
@madhushasewwandithilakarat2781 2 жыл бұрын
කෝ බබාලට රෑට කතා කියාදෙන අම්මලා
@sanathwicky2827
@sanathwicky2827 2 жыл бұрын
ඉන්නවෝ
@dasuninilupama2149
@dasuninilupama2149 Жыл бұрын
@@sanathwicky2827
@sakunthalasandamali3123
@sakunthalasandamali3123 2 жыл бұрын
Thank you mis.
@sisithperera9794
@sisithperera9794 2 жыл бұрын
Thank you miss.💯🙏
@dinushachinthani7796
@dinushachinthani7796 2 жыл бұрын
Thank you miss 🥰🥰🥰
@manorikarunathilaka6044
@manorikarunathilaka6044 2 жыл бұрын
Godaak 🙏 mis,, mage puthalatat mn kathandara kiyala denawa nidaganna kalin. Hamadama bari unat puluwan welawata kiyadenawa. Mis gen lokuu idia akak gatta me vidio aken.
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 2 жыл бұрын
Thank you mis..gdk watinwa misge me wachana tika.bs
@nadeekanadeeka4796
@nadeekanadeeka4796 2 жыл бұрын
Godak watinawa miss.mamath eyata kathandara kiyanawa eya asawen ahagena innawa
@TheruwanisKitchen
@TheruwanisKitchen 2 жыл бұрын
Thank you for the video. . ❤️❤️
@arunakumara8540
@arunakumara8540 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ම්ස් ගොඩක් වටිනා විඩියෝ එකක්.😍
@maheshadilani9264
@maheshadilani9264 2 жыл бұрын
Bohoma sthuthi miss❤️❤️❤️
@thilakarathnasilva5979
@thilakarathnasilva5979 2 жыл бұрын
Thanks miss.hoda video ekak
@nisansalanisa2664
@nisansalanisa2664 2 жыл бұрын
Ane mis godak watinawa harima hodata kiyala denawa pahadiliwa
@lakminikumari126
@lakminikumari126 2 жыл бұрын
ස්තුතියි ඹබත් ලස්සනයි ඹබෙ වචනත් ලස්සනයි
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
ස්තුතියි mis
@koshaleewerapitiya6347
@koshaleewerapitiya6347 2 жыл бұрын
Mamath babata kathandara kiyala denawa mis hamawelawema.eya godak asai kathandara ahanna.eya godak punchi unath eyath dn kathandara gothala kiynawa.
@malsharangani9644
@malsharangani9644 2 жыл бұрын
Thanks 👍
@madiragamage2015
@madiragamage2015 2 жыл бұрын
Godak watina adashas godak miss, thank you
@vishwasanketh3465
@vishwasanketh3465 2 жыл бұрын
Balagena innawa ape miss aluth deyak aran enaka awa gaman balanawa 💖adarei ape miss💞🥰
@shehanisathsara9698
@shehanisathsara9698 2 жыл бұрын
Thank you miss
@priyangikaudeni8258
@priyangikaudeni8258 2 жыл бұрын
Godak watina video ekak miss.thank you
@thathsaranikavindi8639
@thathsaranikavindi8639 2 жыл бұрын
Thank you mis
@thisadidarshana7751
@thisadidarshana7751 14 күн бұрын
හපොයි මිස් එකක් නෙමෙයි නින්ද යනකම්ම කියන්න ඔනි❤😂
@lakminisgardenkitchen5511
@lakminisgardenkitchen5511 2 жыл бұрын
Ane godak watinawa me video eka miss thawath me wage watina videos genna.
@anushkajayarathna2039
@anushkajayarathna2039 2 жыл бұрын
Athamai lassanai mis vidiowa.a wagema harima wadagath
@dammikumari2396
@dammikumari2396 2 жыл бұрын
Godak wadagath meis😴😴
@MrsFawaz-kn5cu
@MrsFawaz-kn5cu Жыл бұрын
Ape baba ta avurudu 4 eya okkotame hari bayai.. kannadi issarahate yannath bayaylu.. idea monahari kiyannako mis me bayakame nethikaranne.. plz.. anith ayatath dannawanam kiyannako Thank you🙏
@jeewanisandamali3463
@jeewanisandamali3463 2 жыл бұрын
Thank u miss
@maliththaruka5018
@maliththaruka5018 2 жыл бұрын
Miss wayase hatiyata galapena katha poth list ekak hatiyata video ekak karannko
@nishanthakumara1778
@nishanthakumara1778 2 жыл бұрын
Godak watinawa mis
@dineshmadusanka1919
@dineshmadusanka1919 2 жыл бұрын
ලස්සන මාතුකාවක්
@madushaprasadani4160
@madushaprasadani4160 2 жыл бұрын
ape baba awurudu 5i hamadama katha kiyanna one.
@NINI-uq1ug
@NINI-uq1ug 2 жыл бұрын
Harima watinawa
@dinushalakshan7028
@dinushalakshan7028 2 жыл бұрын
Miss podi babalata balu petau,puus petau allanna denna hodada.hodanethnam a ei kiyana eka gena vedio ekak dannako
@yashodhafonseka8025
@yashodhafonseka8025 2 жыл бұрын
Godak sthuthi miss
@niroshankumara9802
@niroshankumara9802 2 жыл бұрын
Mage duwata අවුරුදු dekai. Eyata nidiyana welawata කතන්දර kiyanna gaththama කොච්චර nidimatha unath nidaganne nam ne. Eli wenakal qwath eli wenakalma aharala idiy. E tharam asai. 😊😊😊
@surangirambukwella2518
@surangirambukwella2518 2 жыл бұрын
Godk isthuthi mis
@nisansalavithanage5945
@nisansalavithanage5945 4 ай бұрын
@surennilmini3971
@surennilmini3971 2 жыл бұрын
මිස් ගොඩාක් ස්තූතියි මේ වගේ නාලිකාවක් කරගෙන යනවාට. මම හැමදාම වීඩියෝවක් අනිවාර්යයෙන් ම බලනවා.ඒ වගේම මට ඒවා use වෙනවා.හැබැයි මිස් මට practically කරන්න පුලුවන් කමක් නැහැ. හේතුව මට බබාලා තුන්දෙනෙක් ඉන්න එක . මට මිස්ගෙ personal advice ගන්න පුලුවන් ද?. උදව් අවශ්‍යයි මිස්.
@jemilamohamady2531
@jemilamohamady2531 2 жыл бұрын
Mage duwata Aurudu 3i.eya kisima kathawaka adana ewa dukwena ewa thuwala wena ewa ahanna kamathima na adanawa.sathutin hitiya hinawela hitiya hodin hitiya ewa witharai ahanna kamathi.mata hari amarui eyata naraka dewal thiyanawa kiyala kiyala denna.eka loku gataluwakda.
@RanasingheBandara-b2b
@RanasingheBandara-b2b 2 ай бұрын
Mis me ahadanamuththa katha hema etharan Hoda na kiyala haha thiyei
@munukamadushani3197
@munukamadushani3197 2 жыл бұрын
Miss get pregnant fertility tea aka gn oba thumiyge adahasa mokdda.aka aththanma hoda tea akakda ape shariryta hodada.ane miss mt relpy akak aniwryn danna ples
@erandijayasanka6505
@erandijayasanka6505 2 жыл бұрын
Bohoma sthuthi ....ape miss 😘😘😍😍
@menushimenushi9880
@menushimenushi9880 2 жыл бұрын
Ape miss🥰🥰🥰🥰🥰
@NINI-uq1ug
@NINI-uq1ug 2 жыл бұрын
Miss lassana wela
@nimeshakeshani2691
@nimeshakeshani2691 2 жыл бұрын
Godak watina video ekak miss. Mata aurudu 4-5 athara babalata kiyana bed time storis book tikak kiyanawada miss plz..
@navodyadilki4433
@navodyadilki4433 2 жыл бұрын
Miss mata babata kema pothak ona , kohomada ganne
@mankumari4094
@mankumari4094 2 жыл бұрын
Godak thanks miss❤❤❤❤
@nelumnaranpanawa5029
@nelumnaranpanawa5029 2 жыл бұрын
Mage puthata aurudu 6k.thawama nida ganna kathandarayak onamai.mata mahansi samahara dawasata kathandare madadi ninda yanawa.eya mawa aharawala kathandare ahala thama nida ganne.😄
@nimankasumanasekara2820
@nimankasumanasekara2820 2 жыл бұрын
Miss maga puthata aurudu 3 maga putha school yanna kaktinaha putha bayai, adanwa. Miss man okomda babaga baya nati karanna. Mata miss ekka kata karanna puluwanda?
@wi219
@wi219 2 жыл бұрын
Ms mage putha kiyanaw eyage awata dewal aya gena katha hadala kiyanna kiyala.ehema nethnam sadu kawi kiyala bodi wadina kawi kiyanna kiyanawa.ekata kamak nehe neda
@dulipkumara2171
@dulipkumara2171 2 жыл бұрын
දැන් ඉන්න අපේ අම්මලා කියල දෙනවාද මන්දා
@shenusahanya1887
@shenusahanya1887 2 жыл бұрын
Miss mage babata aurudu ekahamarai.. story book ekak gaththama eya eka athata aragena iranna,kadanna balanawa kiyawaddi ahagena inne na daga karanawane.. mage baba puthek. Story ekak kiyawanna gaththath ahumkan denne na eya wena weda 😂
@chaturikalakmali1186
@chaturikalakmali1186 2 жыл бұрын
Awurudu 03 pare pasal yawima hodaide mis
@isharasewwandi9850
@isharasewwandi9850 2 жыл бұрын
Miss mage baba nersury yanawa eya hamadama gate eka lagadi adanawa,matath dukai ,adana eka nathara karanna widiyak kiyannako plz
@asankaasanka3433
@asankaasanka3433 2 жыл бұрын
Ane madam mage babata den auruddai masa9k wenawa eya katha Karan na mokada karanne
@annperera1353
@annperera1353 2 жыл бұрын
Miss mge husband bonawa.hamadama bonawa.ape gedara Randi hamadama.mata babala 2k innawa.eyala thatta bila Eddi bayai godak.ane miss MN loku manasika pidanayaka inne.mata daruwo 2t ekka hodin Inna mokak Hari advise ekak dennako
@shakilachamal6983
@shakilachamal6983 2 жыл бұрын
Mis mata dwyak ahanna .baba awruddyi masa 5eya koiwelweth sathutuwenakota nikan eka eka welwata diwa paththata dala nikn bunawenne sellamatada
@samadiedirisinghe6227
@samadiedirisinghe6227 2 жыл бұрын
මිස් මට සීනි තියෙනවා බබාට අවුරුදු එක හමාරයි එයා තවම කිරි බොනවා ඒක හොද නැද්ද
@pathmawathisuduhakuru9855
@pathmawathisuduhakuru9855 2 жыл бұрын
😙😙😙😍😍😍
@ruvinihansikakularatna4832
@ruvinihansikakularatna4832 2 жыл бұрын
මිස් මගේ බබාට අවුරුදු 3මාස 4ක්‌ වෙනවා එත් තවම කිරි බොනවා එයා කිරි බිබී නිදා ගන්න නිසා කතන්දර අහගන ඉන්න කැමති නෑ නේ mokada ඒකට කරන්නේ මිස්
@madarasandeepani5254
@madarasandeepani5254 2 жыл бұрын
Ane ou.mage babath a wayasa.a wagema tamae.
@poornaasanthi8598
@poornaasanthi8598 2 жыл бұрын
Same here
@walimunegepiumal3531
@walimunegepiumal3531 2 жыл бұрын
මගේ දරුවොට අවු7,4යි එයාල කැමති කෑම කන වෙලාවට කතන්දර අහන්න.ඒක අසාර්ථක ද?
@pramodakarunarathna5577
@pramodakarunarathna5577 2 жыл бұрын
❤️❤️❤️
@hashinichamindi3101
@hashinichamindi3101 2 жыл бұрын
Mis mata babata kema potha ganna one.kohomada eka ganna puluwan
@yeromiranasinghe5512
@yeromiranasinghe5512 2 жыл бұрын
😍😍😍😍😍
@සොදුරුජීවීතේ
@සොදුරුජීවීතේ 2 жыл бұрын
මිස් මගේ ලොකු බබා දැන් අවුරුදු 4.හමාරක් වෙනවා. එයා කතන්දරයක් අහන්නෙ නැතුව නිදාගන්නේ නෑ. ඒක චූටි කාලේ ඉදලා මම කියනවා. එහෙම හොදයිද
@maheshikalakshani8023
@maheshikalakshani8023 2 жыл бұрын
Danna kenek kiyannako anthima scan ekata yanna one sathi kiyenda kiyala..hospital eke nawathinna date ekak denne sathi kiyenda mata den me yanne sathi 36
@yushrairash4258
@yushrairash4258 2 жыл бұрын
Oyat me month eke clinic thiyanawanam oyata me sathiye naththam after 38 weeks dei e athulatha oyata amaruwak hadunoth oya ikmanatama hispital yanna
@maheshikalakshani8023
@maheshikalakshani8023 2 жыл бұрын
@@yushrairash4258 ❤ thank you
@hansikasumanasekara123
@hansikasumanasekara123 2 жыл бұрын
මිස් මම මාස 7ක pregnant lady කෙනෙක්.. බබා බඩේ ඉද්දිත් කතන්දර කීම සුදුසු ද?? එහෙම සුදුසු නම් මොනවගේ කතන්දර ද හොද?? කතන්දර හෝ පොත් කියවීම....
@amandihasanya4529
@amandihasanya4529 2 жыл бұрын
Godak hodai
@chamilapradeep9359
@chamilapradeep9359 2 жыл бұрын
Godak wedagat vido ekak
@sanduniwasanthi134
@sanduniwasanthi134 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@dpriya6596
@dpriya6596 2 жыл бұрын
Ape babatath math hamadama bedtime storys kiyala denawa.eyata dan aurudu 7i
@bonoaugust4328
@bonoaugust4328 2 жыл бұрын
කතා කියා දෙනවිට ප්‍රශ්න අහන ක්‍රමය නිවැර්දිද ලමයාගෙන්
@anuradisanayaka8031
@anuradisanayaka8031 2 жыл бұрын
මිස් මගේ දුවගේ වයස අවූරුදු 4i.eya reta ninden hemadama wage ke gahanawa.dagalanawa.ekata api mokadda karanne.
@anuradisanayaka8031
@anuradisanayaka8031 2 жыл бұрын
Ehema wenne ei.
@nishanthakumara1778
@nishanthakumara1778 2 жыл бұрын
Ai mis lamai hinen baya wela kegahanne
@maheshikalakshani8023
@maheshikalakshani8023 2 жыл бұрын
Plz reply ekak denna
@dilhaniweerasooriya4783
@dilhaniweerasooriya4783 2 жыл бұрын
Normally I'm reading stories for my baby during my Brest feeding time! Miss please let me know whether it is good for her as she is not showing that much interest in story reading during the other times ☺️ 1.2 years
@karishmaweerarathna3155
@karishmaweerarathna3155 2 жыл бұрын
Miss.... Ane miss wa contact krgnn plwn number ekk dennko..
@madhavichathurangi6798
@madhavichathurangi6798 2 жыл бұрын
Miss bed time stories awurudu 1 masa 7 babekta kiwwata kamak nadda?therenawada eka eyalata
@ApeMiss
@ApeMiss 2 жыл бұрын
කුසේ ඉන්න කාලේ ඉඳලා අලුත උපන් දරුවන්ගෙ ඉඳලා හැමෝටම කියන්න පුළුවන් කතන්දර.
@nimalisewwandi5489
@nimalisewwandi5489 2 жыл бұрын
මිස් දවල් වෙලාවක කතන්දරයක් කියලා දුන්නොත් ඒක හිතට දැනෙන් නැතිවෙයිද?රෑට නිදියකොට විතරද කියලා දෙන්න ඕන.
@ApeMiss
@ApeMiss 2 жыл бұрын
කතන්දර කියන එක කොහොමත් හොඳයි.දවල්ට කිව්වට කමක් නෑ. නමුත් බබා නිදියගන්න ඔන්න මෙන්න තියලා කියන කතන්දර හුඟක් බබාගෙ Innermind එකට බලපානවා .දරුවන්ට කතන්දර කියන එක ගැන අපේ තව youtube වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න
@thilinih7225
@thilinih7225 2 жыл бұрын
මමත් මගෙ දුවට මාස 6 ඉදන් තමයි කතන්දර පොත් කියවන්න ගත්තේ. දැන් දුවට වයස 6, පුස්තකාලට යන්නත් හරි ආසයි. මිස් කිව්වා වගේම දුව දැන් ආස අභිරහස් කතා වලට "නැන්සි ඩ්‍ර්ව්" ගේ. පුතාට මාස 5යි දැන් ,දුවට කියන කතා එයත් අහන් ඉන්නවා. බොහෝම ස්තුති මිස් තවත් දැනුවත් කලාට.
@nimalisewwandi5489
@nimalisewwandi5489 2 жыл бұрын
Thank u miss.🙏🙏🙏
@asankasameera4898
@asankasameera4898 2 жыл бұрын
Thank you miss❤️
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
ස්තුතියි mis
@henagayanthi829
@henagayanthi829 2 жыл бұрын
Thank you miss
@madushanisamanthika5135
@madushanisamanthika5135 7 ай бұрын
Thank u miss
@upekshaperera6649
@upekshaperera6649 2 жыл бұрын
♥️♥️♥️
@sanjeewaniSamanthika
@sanjeewaniSamanthika 3 ай бұрын
Thank you miss
@nimanthamadumal2216
@nimanthamadumal2216 19 күн бұрын
❤❤❤
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 30 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН