Midwife lk - අවදානමින් තොර ලිංගික ජීවිතයකට සරු දවස දැනගන්න | Fertile Days, Ovulation Day & Safe Days

  Рет қаралды 154,978

MidwifeLK

MidwifeLK

Күн бұрын

Midwife lk - අවදානමින් තොර ලිංගික ජීවිතයකට සරු දවස දැනගන්න | Fertile Days, Ovulation Day & Safe Days
නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
මනෝවිද්‍යා උපදේශිකා
#Midwife#NilukshiThilakasiri#

Пікірлер
@annz6329
@annz6329 4 ай бұрын
කොච්චර වීඩියෝ බැලුවත් මිස්ගෙ වීඩියෝ එකෙන් තමා හරියටම තේරුනේ.ගොඩක් පිංමිස්.අහම්බෙන් අපෙ අම්මා මේ වීඩියෝ එක දැකලා මටත් එව්වෙ බලන්න කියලා ❤️
@DilharaLiyanage-ck8hr
@DilharaLiyanage-ck8hr 8 ай бұрын
මේ පිනම ඇති මිස් ජිවිතේ ජය ගන්න ඔබ තුමියට❤
@NaduniApsara-n9x
@NaduniApsara-n9x 5 ай бұрын
Aniwaren ❤
@RanganaAmarasinghe-s1i
@RanganaAmarasinghe-s1i 2 ай бұрын
❤❤
@prasannawijebandara621
@prasannawijebandara621 11 күн бұрын
Mam LRT karala thiyenne miss.eth bayai mam.mahaththayanam bayawen epa kiyanawa.eyage hitha ridei kiyala mam eya ekka innawa.eth e dawaswalatam mam inne bayen.ehema bayawen oneda miss
@nimsara9061
@nimsara9061 7 ай бұрын
හරිම වැදගත් දේවල් ගැන තමයි මිස් උපදෙස් දෙන්නේ.මිස්ගෙ වැඩ සටහන් බලන්නේ හරිම කැමැත්තෙන්.❤️❤️🙏🙏
@SriyaniDissanayaka-dt2pz
@SriyaniDissanayaka-dt2pz 4 ай бұрын
මස් හරිම ලස්සනයි අවංකයි නිහතමානී කියනහැම වචන යක අර්ථයක් තියෙනවා මට මෙිසස් හැදේන හැම මාසයකම ලොකු වෙිදනාවක් එනවා එවගේම දින වෙිිනස් ⁣වෙිනස් වෙිනවා මෙිගැන කියලා දෙන්න කො❤❤❤❤❤
@SathyaSathya-z8p
@SathyaSathya-z8p 3 ай бұрын
Ane😢Mish mama Leda une giya mashed 16 me mashed 6 wenida ledauna ethuva
@piyumiwathsala7339
@piyumiwathsala7339 4 ай бұрын
ගොඩාක් පින් මිස් හිතන පතන සියලුදෙ ඉශ්ට සිද්ද වෙවා🙏🙏🙏 පින්වන්ත ආදරයක් පවුලක් ලැබෙවා 🙏🙏🙏
@NewfashionSrilanka
@NewfashionSrilanka 3 ай бұрын
පිරිමියා ගැන මිස් කියපු දෙවල් ඇත්ත.. පිරිමි හිත් ගැන වෙන විඩියෝ එකක් කරන්න මිස්... plzzzz ethkota divorce case godak aduweyi...prashna aduweyi..
@GimhaniSachintha
@GimhaniSachintha Ай бұрын
ගොඩාක් පිං මිස් මේ කියලා දෙන හැමදේටම..🙏🙏
@SanathSamarasinghe-om8if
@SanathSamarasinghe-om8if 8 ай бұрын
අපේ රටෙි ලිංගික අධියාපනයක් නැති නිසා ගොඩාක් පවුල්වල ආරවුල් වැඩිවෙලා වර්තමානයේ ඩිවොස් නඩු වැඩිවෙලා ස්තුතියි
@midwifelk
@midwifelk 8 ай бұрын
ස්තූතියි 🙏
@srisrither7162
@srisrither7162 Ай бұрын
ස්තුතියි ඔබට.මම අම්මා කෙනෙක් මට අවුරුදු 32 ළමයි දෙන්නෙක් ඉන්නවා මගේ ප්‍රශ්නෙ තමයි මගේ සැමියා මමත් එක්ක එකතු වෙලා නිතරම පාහේ ඉන්න මට බයයි තවත් ළමයෙක් ඇදෙයි කියලා මම සැමියාට ඈත් වෙන්න එපා කිව්වාම ඔවුට තරහ යනවා මම මොනවාද කරන්නේ කියලා දන්නේ නැ මම ඩිපො විදිනවා.එත් මට බයයි තවත් ළමයෙක් ඇදෙයි කියලා මට විසදුමක් දෙන්න මැඩම්
@thusithanandani2772
@thusithanandani2772 8 ай бұрын
ගොඩක් ස්තුති මිස් දැනුවත් කිරිම ගැන මේවාගේ දෙවල් කරන්න තවතවත් ශක්තිය ලැබේවා ❤හැමදාමත් තෙරුවන් සරණයි ,🙏
@midwifelk
@midwifelk 8 ай бұрын
ස්තූතියි 🙏
@CREATIVE-SRI-LANNKA
@CREATIVE-SRI-LANNKA 6 ай бұрын
​@@midwifelkMiswa sambanda karagnna puluwan vidhiyak thiynawada
@thilinimaduhansi8973
@thilinimaduhansi8973 5 ай бұрын
Ane meka therenne nethuwa anik upath palana krama karanna bayata mama positinor biwwa awrudu 10k witara mis. 😢 godak sthuthiy mista
@MindiAyara
@MindiAyara 2 күн бұрын
මිස් යෝනි මාර්ය සංකෝචනය ගැන දැනුවත් කරන්න පුළුවන්ද ලෙසර් tretmunt gana❤❤
@koha5555
@koha5555 5 ай бұрын
ලිංගික අද්‍යාපනය කියලා දෙන එක සෑහෙන වටිනවා tanks miss ❤ලංකාවේ බූරු ගුරුවරුන්😂 ශාරීරික අධ්‍යාපන පොතේ පිට කවරෙට දාල තියෙන්නේ ලිංගික ප්‍රදේශ. ලිංගික අද්‍යාපනයේ පොතේ පිටකවරෙට බබෙක් ගේ පොටෝ එකක් දාන්න. ලිංගිකව එකතු උනාට පස්සේ තියෙන බයානක වගකීම වගේම. ස්ත්‍රී දූෂන නීති ශාරීරික අධ්‍යාපන පොතේ දාන්න. ❤ලංකාවේ බූරු ගුරුවරුන්😂 දාන්නේ ශුක්‍ර ධාතුව පිටකරන විදිය. මගේ 100% අත්දැකීම😢 ලංකාවේ බූරු ගුරුවරුන් 99%ක්
@irujayarathna5217
@irujayarathna5217 5 ай бұрын
මිස් මම අවුරැදු 4 හමාරක් ඩිපෝ බෙහෙත් එක විද්දා.මේ මාසෙ විදින එක නතර කරලා දැන් මාසයක් වගේ වෙනවා මිස්.මට තවම මෙන්සස් හැදුන් නෑ මිස්.මම ගොඩක් මහත්වුනා.බඩ ගොඩක් ආව නිසා මෙන්සස් හැදිලා යයි කියලයි නතර කලේ.අනේ මිස් මට ලෙඩ හැදෙන්න කියලා doctor කෙනෙක්ගෙන් බෙහෙත් අරගෙනත් තවම ලෙඩ හැදෙන් නෑනෙ මිස්.එහෙම වෙන්නෙ අසනීපයක්වත් නිසාද මිස්..අනේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මිස්.මට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා..🙏🙏
@NilanthiRathnayaka-m5e
@NilanthiRathnayaka-m5e 5 ай бұрын
Beheth vidala nathara karama masa ganak yanakan kohomath hadennane..
@irujayarathna5217
@irujayarathna5217 5 ай бұрын
@@NilanthiRathnayaka-m5e e athare babala hadenna puluwanda..mokuth pawichchi nokara hitiyoth.
@SRPerera
@SRPerera Ай бұрын
මිස් මට දෙසැම්බර් 7ඩේට් හැදුනා.25 එකට හිටියා.එදා ඉදන් මිතුරි පෙති බිවුවා. ඒත් මට බයයි.දරුවෝ3ක් ඉන්නවා.ආයේ නම් එපා බබලා.
@SRPerera
@SRPerera Ай бұрын
මට විසදුමක් දෙන්න මිස්.
@SRPerera
@SRPerera Ай бұрын
විසදුමක් දෙන්න මිස්
@rajithranawaka3097
@rajithranawaka3097 3 ай бұрын
අපේ සීයට නම් හොද අවබොදයක් තිබිල තියනව ආච්චිගෙ සරු දිනේ ගැන දාහතක් හැදුවනේ .
@ishaniishani8791
@ishaniishani8791 8 ай бұрын
අනෙ මිස් ගොඩක් පින්,ගොඩක් වටිනවා
@midwifelk
@midwifelk 8 ай бұрын
ස්තූතියි 🙏
@senalinawarathna6347
@senalinawarathna6347 5 ай бұрын
​@@midwifelk මිස් මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මට ඒක මිස්ට කියලා එක හරියටම දැනගන්න ඔනි හරි අසරණ වෙලා ඉන්නේඑ කාටද මේක කියන්න ඔනි කාගෙන්ද අහගන්න ඔනි කියලා මට තේරෙන්නේ නෑ
@minod-r8r
@minod-r8r 3 ай бұрын
​@@midwifelkmiss oywa contact kragnn plwnd
@Agents365
@Agents365 3 ай бұрын
Mata miss loku deyak danaganna tiyenawa puluwannm kiyanna miss loku udauwak. Mata period parakku wenne naha uparima dawas 3.4 tamai parakku unath. Eth me mase adata dawas 12 parakkui. Period hadenna kalin ena amaru okkoma tiyenawa eth period wenne na... Test ekak kala eka negative ane mata ganna ona beth ekak hari tablet ekakhari kiyanna puluwan da miss period hadenne nati nisa bayai​@@senalinawarathna6347
@Yeshmax5
@Yeshmax5 6 күн бұрын
පීරියඩ් හැදුනේ january 24 වෙනිදා අපි ලින්ගිකව එකතු උනේ february 1 වෙනිද.. february 4 වෙනිද සහ 5 වෙනිද දවස් දෙකම බඩ රිදෙනවා සැරෙන් සෙරේට( බඩේ පැත්තක් නෙවෙ) අපි කොන්ඩම් එකක් පාවිච්චි කරා ගැබ් ගැනීමක් වෙන්න බෑ නේද...බඩ රිදීම සමන්‍යයි නෙද ගෑස්ටික් වලට බෙහෙත් ගන්නව
@KavyaWeerasingha
@KavyaWeerasingha 2 күн бұрын
පීරියඩ් දවස් වල ලිංගිකව එකතු උනොත් ප්‍රෙග්නට් වෙන්න පුලුවන් ද මට හරියට විස්තරයක් කියන්නකො 💔🥲
@thiliniwijerathne7105
@thiliniwijerathne7105 5 ай бұрын
Vaginismus ගැන vedio එකක් කරන්නකෝ miss.. ඒකට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒකෙන් ගොඩක් පීඩා විඳින කෙනෙක්
@NayanaPriyankara-bm3ls
@NayanaPriyankara-bm3ls 3 ай бұрын
ගැහැනු දරුවෙක් හදා ගන්නේ කොහොමද මිස් please help
@PradeepaniPradeepani-jz9ld
@PradeepaniPradeepani-jz9ld 3 ай бұрын
හොද උපදෙස්
@rezeenahisham4856
@rezeenahisham4856 8 ай бұрын
Mis oba apita amma kenek respect you
@HansikaAGSH
@HansikaAGSH Ай бұрын
Miss man un married. Mata help karanna. Man mithuri tablet Eka use karanwa. Eke red tablet ewara welath mata periods na tama😢
@RuwanthiLakmali-b8e
@RuwanthiLakmali-b8e 12 күн бұрын
❤❤godak hoda deyak mis suba pethanawa mis oyat ❤
@ConFa-jp6vi
@ConFa-jp6vi Ай бұрын
Doctor, mensas hadila 9 veni davase lingikava ekathu unoth gab gann idak thiyeda
@ruvinikumari8461
@ruvinikumari8461 7 ай бұрын
Miss upath පාලන krama gena video ekak karanna berida...විශේෂයෙන් jadell eka gena,eka gena siyalu wisthara..
@MohammedNawas-u8j
@MohammedNawas-u8j 2 ай бұрын
Miss brith control lup eke aurudu gana kal ekuth u vita mokada wenne aurudu 10 gihin ain karanna kal goyoth jivitha haniyak wenawada
@piuminisansala8951
@piuminisansala8951 3 ай бұрын
මිස් මට වයස 21 මගේ අත් දෙකේම අත යට කිහිල්ලේ ගෙඩියක් තියනවා එක පැහැවලා එක ඇතුලේ තියන ඉස්ම ටික අරන් දැම්මට පස්සේ එක ලොකු වලක් වගෙ තියනවා අනික එකක් ඇවිල්ලා එකේ තියන ඉස්ම සුද්ද කරාට පස්සේ ආයේ තව එකක් මතු වෙලා එනවා තව තැනකින්
@Sithija.Tharaka
@Sithija.Tharaka 2 ай бұрын
😳😪
@buddhinichamika3933
@buddhinichamika3933 22 күн бұрын
මොකද උනේ ඉතින් ඔයා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාද
@KaveeshaKumudu
@KaveeshaKumudu 17 күн бұрын
අපි ලිංගිකව එකතු වෙලා ගැබ්ගැනීමක් ඇති නොවෙන්න ෆාමසි වලින් ගන්න පුලුවන් මොනාහරු බෙහෙත් තියෙනවද..කවුරුහරි උත්තරයක් දෙන්නකො
@AsangiShanika-ye5qb
@AsangiShanika-ye5qb 5 ай бұрын
Godak pin miss obathumiyata ❤❤❤❤
@HelhasHsjhyvhs
@HelhasHsjhyvhs 8 ай бұрын
Ethkota mis e dws 5withrak parissm unama athida daruwek haden nathi wenna
@ShaniDarsh
@ShaniDarsh 2 ай бұрын
Pirimi daruwek laba gnna widiya plwanm kyala dennko miss.. Method tynwada
@dulanjalirashmika8581
@dulanjalirashmika8581 8 ай бұрын
Mis ovulation test kit eka gena apiwa denuwath karanawada…🙏🏻🙏🏻
@aisha-c4g9h
@aisha-c4g9h 19 күн бұрын
ම්ස්ගේ හැම ව්ඩ්යො එකක්ම මං බැලුවා අනෙ ම්ස් මට දැන ගන්න පුළුවන් ද දරැ පිළිසිඳ ගැනිමක් ව්ම සදහා ගර්භයේ දිය බුබුලක් එහෙම තිබ්ලා ඔසප් ව්ම් ක්‍රරමවත් නොව්ම හරියට සරැ දිනය දැන ගැනීමට නොහැකිවීම .කොහොමද ම්ස් බල පාන්නේ අනෙ ම්ස් මේ නිසා ඇත්ත ටම මානසික ව වැට්ලා ඉන්නෙ ම්ස් උත්තර යක් දෙන්න පුළුවන් ද ම්ස් මට 🙏
@tharindurukshan1631
@tharindurukshan1631 2 ай бұрын
Mis podi kaledi hathiya thibba kenekta daru prasuthiyedi newatha hathiya awilla awadanamakata lak wenna puluwanda ..( prasuthiyedi wees ekata wage enna puluwanda ) Ehema jeewitha awadanamak thiyenna puluwanda ammata..
@udarikaushalyani7359
@udarikaushalyani7359 5 ай бұрын
Mis, ovulation period akedi + wela pragnancy test aka karanna kalin period wage hadunoth test aka karala wedk nedda? Blood poddk hari bleeding unoth pragnate wenne nedda ?
@sandasanda-b4w
@sandasanda-b4w 13 күн бұрын
miss lagama masa 7k 30,27,31,36,29,29,27 wage period cycle thiyeddi 18 19 wage dawasak prostinor2 use krat wadak nadd e kiynne ovulation wela thibboth e drug eke effect ekak nadd
@RashmiKawshalya-cu2xz
@RashmiKawshalya-cu2xz 5 ай бұрын
Ane mis lap & dye test Eka Gana video ekak karannko... Test ekata yaddin hospital ekata aran yañna ona monavada?? Ita passe kochchara kalekinda babekta try karanna ona?? E vage Deval Gana.
@RuwanTharanga-z7p
@RuwanTharanga-z7p 2 ай бұрын
mis karalak dala galeuwama babek hadanna kochchara kal yanawada
@CREATIVE-SRI-LANNKA
@CREATIVE-SRI-LANNKA 6 ай бұрын
Miswa sambanda karagnna puluwan vidhiyak thiynawada,
@sudeshsadaruwan2337
@sudeshsadaruwan2337 2 ай бұрын
මෙන්සස් හැදිලා දවස් 10කින් පස්සෙ ලින්ගිකව එකතු උනොත් ගැබ් ගන්නවද මිස් 🙄
@Nisa.com15
@Nisa.com15 29 күн бұрын
මිස් මට ගිය මාසෙ 29 මේන්සස් හැදුනේ,අද14 අවාදානම්ද දරුවෙක් හැදෙන එක
@damikakanagara2500
@damikakanagara2500 2 ай бұрын
Mis oya kiyana dina 14 athule mensas thiyeddi babek hitinawada
@tharudiwyanjali3548
@tharudiwyanjali3548 5 ай бұрын
Mensas hadila iwara wela hodauna passe dawase lingikawa ekathu unoth gab ganne nadda?
@sameerathanthirige2412
@sameerathanthirige2412 8 ай бұрын
Really educated miss' piriminge perasama asritha gl kenekge hymn 1ta madak samana nula Gana godak gatalu thiyee' kawruth Katha nokarana' pls do a vodeo❤
@ChathurangaNiwadu
@ChathurangaNiwadu 3 ай бұрын
Mis mata dat una ma masa 03 wanida.hoda una 06 wanida..mata dana ganna puluwanda maga saru dawasa kawadada kiyala.
@Piyumi-l9z
@Piyumi-l9z 6 ай бұрын
Miss mage kusata den sathi14 mata rudira wahanayak sidu wenawa idala hitala.hospital nathara kala baba hoday kiwa.beheth ekak vidda.susten ekath bonawa babata preshnayak weyda?
@chandimakumari6304
@chandimakumari6304 5 ай бұрын
Thank U❤
@SandaruwanThilakarathna
@SandaruwanThilakarathna Күн бұрын
Miswa contact karaganne puluwan widiyak kiyanewada
@sandasadali9214
@sandasadali9214 2 ай бұрын
Pirimi daruweku hadana hati kiyala dennko mis
@danudanudanu7483
@danudanudanu7483 2 ай бұрын
මිස් එතකොට ඩිමිබ මෝරන බෙහෙත් බිලා ඉන්ජෙක්ෂන් එක ගහපුවාම ඩිමිබ පිටවෙන දවස වෙනස් වෙනවා නේද...මට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.
@sadamalijayalath2393
@sadamalijayalath2393 2 ай бұрын
ඔබතුමිය සම්බන්ද කර ගත හැකි ක්‍රමයක් තිබේද
@Masha-t7f7i
@Masha-t7f7i 5 ай бұрын
Thankyou miss❤
@ayeshadilrukshi3699
@ayeshadilrukshi3699 4 ай бұрын
Mis mata kiyannako sisa karala masa deken mensas unaa issara mata masa deken dekata mensas wenne kohomada saru dawasa hoya ganne babata den masa 3li me mase anthima
@samaraveerasamaraveera1544
@samaraveerasamaraveera1544 5 ай бұрын
Godak pin mis mea deawal kiyala deana akata.man babala nathuwa dan aurudu hathak weanawa mis.hospital walin kiyanawa kicima prasnayak na kiyala .mata hariyatama saeata hadeanawa ath babala na mis godak dukin innea mis .
@SanjeewaniJayalath-bq9sj
@SanjeewaniJayalath-bq9sj 6 ай бұрын
Thankyou miss .
@midwifelk
@midwifelk 6 ай бұрын
Welcome 😊
@arunithilakarathna934
@arunithilakarathna934 5 ай бұрын
Mis man badala අවුරුදු 9k තම බබාලා na. Pcos tairoksheen තියෙනවා mn monad කරන්නේ beheth biuva hari yanna na ne
@eshinirodrigo3793
@eshinirodrigo3793 8 ай бұрын
Thank you so much madam for this health education
@lakshi_official
@lakshi_official 8 ай бұрын
ගොඩක් ස්තූතියි මිස් ♡
@renurenu5541
@renurenu5541 5 ай бұрын
Miss kanthawakata aurudu 45 pasu babak hadanna berida
@AmaaPerera
@AmaaPerera 3 ай бұрын
මේ මිස් FB එකට phone number එකක් දාලා තිබ්බා ඕන වෙලාවක කෝල් ගන්න කියලා.කෝල් එකක් ගත්තම කෙල්ලෙක් කියනවා පැයක් කතා කරන්න 5,000/=ක් deposit කරන්නලු.යකාගෙ චරිත තමා😂💔
@SubashiKalahewathatha
@SubashiKalahewathatha 4 ай бұрын
ගොඩක් වැදගත් මීස්... ස්තුතියි මටත් අසායි ආයෙත් බබෙක් මට බබාලා 3 ඉන්නවා ඒත් මගෙ මහත්තයා කියන්නේ එයාට ආයෙත් බබෙක් ඔනි කියලා මට වයස එක්ක කොහොමද ආයෙත් බබෙක් හදන්නේ මමත් කැමති මගෙ මහත්තයා කැමති මම දැනට ඉන්නෙ පිට රට මට මීස් එක්ක කතා කරන්න ඕනි කොහොමද මම මීස් contract කර ගන්නෙ අහන්න දේවල් ටිකක් තියෙනවා
@nethmidil8690
@nethmidil8690 5 ай бұрын
ඩොක්ටර් මං පිටරට ජීවත් වෙන කෙනෙක්. වයස 26 යි.මං අවුරුදු 4ක් විතර දියවැඩියාවට බෙහෙත් බොනවා. දැන් බොන බෙහෙත් සමග ඉන්සියුලින්ද ගන්නවා. ඒත් මට බයක් තියෙනවා දරුවෙක් හදන්න. දියවැඩියාව තියෙන කෙනෙක් දරුවෙක් හදද්දී ගැටලුවක් නැද්ද ඩොක්ටර්. මට මේ පිළිබඳ පැහැදිලි කරලා දෙන්න ඩොක්ටර්.
@anuraprasanna5657
@anuraprasanna5657 Ай бұрын
Mis mata mansas haduna 19 maga sarudawasa kawada.
@ManojIndrajith-y8j
@ManojIndrajith-y8j 24 күн бұрын
Mis pudgalikawa katha kranna puluwanda .plz
@tharanganilankanayake1819
@tharanganilankanayake1819 5 ай бұрын
Flo app එක පාවිච්චි කරන්න period record කරන්න සහ fertility dates ලේසියෙන්ම බලා ගන්න
@nimeshasuwimali211
@nimeshasuwimali211 8 ай бұрын
Mis mata aurudu 12 duwak innawa api dan aurudu 7 wele patan thawa babek balaporoththuwen inne.danata hathara parak positive unath e hathara parama ekama vidiyata aboshan una.mage mahaththaya kisima mathdrauyak ganne na.mata hama masema mensas hadenawa.habai dina 30/35 wage boho durata wenne.babek hadanna beheth gaththa.dimba moranna beheth dunna.eth eka parakwath hari giye na.hathara parak pragnat unath eka parakwath babek innawa penune na mis.mehema wenne ai mis.ane puluwannam mata pilithurak denna aniwaryenma.
@DiliniDilini-lf1jy
@DiliniDilini-lf1jy 4 ай бұрын
හදීසි ගැබ් ගැනීමක්ද? බිංදුවයි/ හැත්තෑවයි/තුන්සිය අසූ තුනයි/දහ තුනයි/අනූ හතර මේකට වට්සැප් එන්න
@IdunilEkanayaka
@IdunilEkanayaka 5 ай бұрын
Godak jiwithayata me awawada watinawa mis godak pin
@SamanEdirimuni-k6z
@SamanEdirimuni-k6z 4 ай бұрын
එතකොට සරු කාලේ පහු වෙලා ලිංගිකව එකතු උනොත් දරුවෙක් ලැබීමට ඉඩක් නැද්ද මිස්??
@Hiru8240
@Hiru8240 27 күн бұрын
මිස් මට මාස දෙක තුන පරක්කු වෙලා ඩේට් වෙන්නෙ මම ලබන මාසෙ මැරි කරන්න ඉන්නෙ
@sasikaerandi341
@sasikaerandi341 5 ай бұрын
Miss mata reply ekk one mata babek nathiwa awrudu 04k wenawa ovelation beheth bila injection ekk widda eth hari giye na, 2 masaye beheth bila doctor scan karann giyama mensas wela dawas 8 kin giye ethokota dimabaya pitawela kiwwa injection eke one na kiwwa e nisa. Mata dina 30 ,32 kin wage mensas wenne beheth ekk biwwama dina 27 kin une mata hariyatama date eka hoyagnna amarui.
@damithMadhursiri
@damithMadhursiri 5 ай бұрын
අනේ මිස් මට මේසස් පිලිවෙලට වෙන්නෙ නැහැ ඒත් ඒක දින හදලා බලලා අපි එකට හිටියා ඒත් මන් ප්‍රෙක්නට් උනේ නැහැ මාස පහක් හයක් විතර ට්‍රයි කරා හරියන්නෙම නැහැ මිස් අනේ ඇයි ඒ 😔😔😔😔
@himalimarasinghe2593
@himalimarasinghe2593 4 ай бұрын
මටත් ඒ ප්‍රශ්නය තියනවා.. එත් මගේ period හරියටම හැදෙනවා.. එත් තවම ප්‍රෙග්නන්ට් වෙන්න ප්‍රමාදයි..
@dulanjalirashmika8581
@dulanjalirashmika8581 8 ай бұрын
Godak pin obata🙏🏻
@CharaniJanuki
@CharaniJanuki 7 ай бұрын
Thanks miss .gogak watinawa .b.s
@jayasankabhashini1631
@jayasankabhashini1631 2 ай бұрын
මිස් අපිට බබෙක් හදන්න කලින් අපේ ඩිම්බ මොරනවද කියල බලන්න පුලුවන්ද
@kaveesharashmi4611
@kaveesharashmi4611 5 ай бұрын
මට මෙන්සස් හැදිලා දවස් 3 විතර හොදටම bleed වෙනවා. ඊට පස්සෙ දවස් 2 ක් 3ක් වගේ කලුපාට ටිකක් ගනකම් විදියට තමා bleed වෙන්නෙ. එතකොට මගෙ අන්තිම දවස විදියට ගන්න ඕනි හොදටම bleed වෙලා නවතින දවස් 3 නැත්නම් ඔක්කොම ඉවර වෙන දවසද. අනේ මිස් කියන්නකො ඒක මට පැහැදිලි කරලා
@chuti4775
@chuti4775 3 ай бұрын
Mis mama lup akak dala thiyenne...ath mata me mase mesas hedune ne giya mase 14mata mesas una...ane plzz riply akak denna.a gena
@aaabbb6096
@aaabbb6096 8 ай бұрын
අනෙ මිස් මට මෙසස් හෙදිලා සති 3 වෙතර තියෙනවා.සරු දවස කොහොමද හොයා ගන්නෙ.
@jayamaliweerakoon526
@jayamaliweerakoon526 2 ай бұрын
Mis oyage cantact number ekak ganna puluwanda. Mis counsalling karanawa neda. Paule langama kenekge kasade kadenna yanawa mata ona egollanwa counsallor kenek langata yawala e prashne wisandanna. Mis ewage prashna gana kiyana vidiyata mata hithenawa meka visandala eyalata sathutin inna puluwan kiyala. Miswa cantac karaganna vidiyak kiyanna puluwanda mis
@DinushRashmika-s5o
@DinushRashmika-s5o 3 ай бұрын
එකතු උනේ එකොලොස් වෙනි දවසේ.. හැබැයි කොන්ඩම් එකක් පාවිච්චි කලා.. කොන්ඩම් එකේ ඇතුලෙවත් ශුක්‍රානු ගියේ නැහැ. ප්‍රෙග්නට් වෙන්නෙ නෑනේද දන්න කවුරු හරි ඉක්මනට කියන්න අනේ... plz ....😢😢😢🙏🙏
@niroshagayani-gn1xm
@niroshagayani-gn1xm 3 ай бұрын
බොහෝ දුරට දින 28 ඔසප් චක්‍රයක් තියෙන කෙනෙක්ට ඩිම්බ පිටවෙන්නේ 14 ඒත් 12 / 16: දක්වා කාලය සරු කාලය ....11 වෙනිදා ගැන හරියටම කියන්න අමාරුයි
@gallenawaththageshyamali2261
@gallenawaththageshyamali2261 2 ай бұрын
Condam ekk use kranm mokkd gataluwa
@devmikavindya
@devmikavindya 8 ай бұрын
Ane pin miss obathumiyata. Apit hemdem kiyl denwta.🤗😍
@ZainabZaara-r1z
@ZainabZaara-r1z 5 ай бұрын
Miss mata avurudhu 10k babala ney. 2 parak miscarriage una. Mata regular period 31 ka 32 dhawasvalin thamai hedhenna. Mata dimma pitavenney kawadha dhinayadha?
@chamathkaaravindi8209
@chamathkaaravindi8209 8 ай бұрын
Miss mamath babek balaporoththuwen inne .mata dina 30n 30ta thama periods hadenne .mata hariyatama saru dwwasa denaganna puluwanda.mama den masa 3k try kala etha positive une na.
@MadushikaSewwandi-ip1cr
@MadushikaSewwandi-ip1cr 3 ай бұрын
Mis man badala dan masa 2i me wenakan mage perids dawas 28n 28 ta unath mease mata perids hadune dawas 6k parakku wela..mn hithuwe mn pregnat kiyala eth ema na..ane mis 6wenida perid unanam mage saru dawasa kawadda
@insitheditsofficial
@insitheditsofficial 8 ай бұрын
Miswa hinenuth penawa aadareyi mis❤
@achalavijerathna9895
@achalavijerathna9895 7 ай бұрын
Mis oba thumiyata katha karanawanm kohomda matath obathumiyagen gatalu wagayak thiyenawa namba ekak denna pluwanda
@thilinimaduhansi8973
@thilinimaduhansi8973 5 ай бұрын
Miss me gananaya kirim karala saru dawas nethiwa anik dawas walata lingikawa ekatu unot babala lebenne nethida. Awadaanamak nethida anik dawas walata. Ane miss mekata reply karanna pls
@ManjulaMalkanthi-gi2lj
@ManjulaMalkanthi-gi2lj 3 ай бұрын
මිස් මට පිරීයඩි හැදෙන්නෙ 19 එතකොට සරැ කාලය කියන්න පුලුවන්ද මිස්
@ChinthakaAmila
@ChinthakaAmila 8 ай бұрын
අනේ මිස් අපි දැන් දරුවෙක් බලාපොරොත්තුවක් ඉන්නේ අවුරුද්දක් විතර ඉදලා ඒත් තාම නෑ.මට දරුවො දෙන්නෙක් ඉන්නවා..මම මොකද කරන්න ඕන
@sewwandiuthpala234
@sewwandiuthpala234 5 ай бұрын
Miss genital warts thiyena kenek pregnant wenna hodaida
@අනු-ද7ළ
@අනු-ද7ළ 6 ай бұрын
මගේ මිස් මාස හයක් තුල දීර්ඝ ඔසප් චක්‍රය දිග දින 44 යි. එතකොට 14ක් අඩු කලාම දින 30ක් එනවා .එතකොට මගේ සරු දවස කවද්ද මිස්❤❤plz reply mis😮
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 5 ай бұрын
මටත් දින 45,හරි නම් 30 තමා,එත් එහෙම වෙලා ප්‍රෙග්නට් වෙන්න බෑ අනේ,අපේ මෙන්සස් සයිකල් එක අනිවාර්යයෙන් රෙගුලර් කර ගන්න ඔනා ඉස්සෙල්ලාම ,ඊට පස්සේ තමා හරියටම ඩිම්බ මෝරන්නේ
@අනු-ද7ළ
@අනු-ද7ළ 5 ай бұрын
​@@sitharasudarshihenayaka1367 රෙගියුලර් කර ගන්න මොකද කරන්න ඕනී.....අපේ ඔසප් ඡක්‍රය අක්‍රමවත් උනත් කොහොමත් ඩිම්බයක් පිටවෙනවනේ නේද .......අමාරු වෙන්නේ ඒ ඩිම්බය පිට වෙන්නේ කවද්ද කියලා හොයා ගන්න බැරිකම නේද තියෙන්නේ
@අනු-ද7ළ
@අනු-ද7ළ 5 ай бұрын
අනේ මට අක්‍රමවත් පීරියඩ්😢😢😢
@NiroshanDilhara
@NiroshanDilhara 8 ай бұрын
Respet madam
@NiroSamarathu
@NiroSamarathu 6 ай бұрын
Miss mta rubella widla na eth mn pregnt e nisa babata prhnyk wenwda ethakota ain krnwda
@SamithMadushan-bt6wd
@SamithMadushan-bt6wd 4 ай бұрын
Mis aurudu 50k unama babak adanna brida
@DinushaAththanayaka
@DinushaAththanayaka 6 ай бұрын
Anne mis mage saru dine kawadda 18 menss hadune
@deshanidesilva3994
@deshanidesilva3994 5 ай бұрын
මිස්ව සම්බන්ධ කරගන්න විදියක් නැද්ද
@NkkBandaranayake
@NkkBandaranayake 8 ай бұрын
Miss obathumiyata පෞද්ගලිකව කතා කරන්න ක්‍රමයක් කියන්නකෝ.
@RangikaNidarshani
@RangikaNidarshani 5 ай бұрын
මටත් තිනවා මිස් කියන්න දේ, කොහොමද කියන්නේ, කාටවත් කියන්න බෑ මිස් ඒ කවුරුත් තේරුම් ගන්නේ නෑ, අඩු ගානේ මහත්තයා වත් අහන්නේ නෑ 😢😢😢
@Agents365
@Agents365 3 ай бұрын
​@@RangikaNidarshaniMata miss loku deyak danaganna tiyenawa puluwannm kiyanna miss loku udauwak. Mata period parakku wenne naha uparima dawas 3.4 tamai parakku unath. Eth me mase adata dawas 12 parakkui. Period hadenna kalin ena amaru okkoma tiyenawa eth period wenne na... Test ekak kala eka negative ane mata ganna ona beth ekak hari tablet ekakhari kiyanna puluwan da miss period hadenne nati nisa bayai
@LakmaliInoka-z3d
@LakmaliInoka-z3d 2 ай бұрын
​@@Agents365මටත් එහෙමයි
@Agents365
@Agents365 2 ай бұрын
@@LakmaliInoka-z3d oya condom use karada?
Непосредственно Каха - бургер
00:27
К-Media
Рет қаралды 3,2 МЛН
Шаурма с сюрпризом
00:16
Новостной Гусь
Рет қаралды 6 МЛН
КОГДА БАТЯ ПОЛУЧИЛ ТРАВМУ НА РАБОТЕ😂#shorts
00:59
Непосредственно Каха - бургер
00:27
К-Media
Рет қаралды 3,2 МЛН