නිවුන් දරුඵල|twin pregnancy||nilukshi thilakasiri|ep.2|baby.lk

  Рет қаралды 18,062

baby. lk

baby. lk

Күн бұрын

twin pregnancy| නිවුන් දරුඵල |nilukshi thilakasiri|ep.2|baby.lk|episode 2
ලංකාවේ අංක 1 නාලිකාවට අදම එක්වන්න...මෙන්න වෙබ් පිටුව.,***** 👉🏽baby.lk/en/
******👉🏽FB පිටුව: Babalatama (එක්වන්න)
පහත ලින්ක් වලින් එක්ව බලන්න:👇🏾👇🏾👇🏾
**👉🏽ලිංගික සම්බන්ධතා👉🏽👉🏽👉🏽 • baby.lk|දරුවෙක් ලැබුනු...
****👉🏽ප්‍රසන්න සමග අම්මලාටත්,බබාලාටත්,මුලු පව්ලටත් උයමු: • baby.lk|චිලි,ගාලික්,ඉස...
*****👉🏽 මව්කිරි ලබාදීමේදී ඇතිවන ගැටලු: • baby.lk|මව් කිරි ලබාදී...
**👉🏽මව්වරුන් සහ ව්‍යාපාරික ඔබ වෙනුවෙන් වෙන්වූ සමූහය: Free Baby Shop (එක්වන්න).:
***👉🏽ලංකාවේ අංක 1.වස විස නැති බබාලාටම කෑම පොත..."බබාලාටම කෑම පොත​ක්" කතෘ . ප්‍රසන්න දසනායක. ප්‍රසන්න දසනායක නමින්ම ඉල්ලන්න.0767000000 (ව්‍යාජ කොපි වලට නොරැවටෙන්න.සරසවි පොත්හලෙන්)
eක්වී ශෙයා කර අනිත් විඩියෝ රාශියම නරඹන්න:(පහතින් ඇති ලින්ක් වලින්).
අප සමග එක්වී වටිනා තෑගි රාශියක් දිනා ගන්න 👉🏽👉🏽 • baby.lk ල​ක් මවුන්​ගේ ...
***👉🏽 / @babylk-tv2rd
**👉🏽දොවාගත් මව්කිරි ලබාදෙන්නේ කෙසේද: • Baby.lk- දොවාගත් මව්කි...
**👉🏽කිරි කැටියාට කිරි වමනය යන විට: • කිරි කැටියාට කිරි වමනය...
**👉🏽නිවැරදිව ගුඩුස් යැවීම: • Baby.lk-නිවැරදිව බබාට ...
** විනූ සමග කෑමක් හදමු.👉🏽 • baby.lk |මව්වරුන්ට ලෙහ...
#apemiss#twins#prasannadassanayaka @baby. lk

Пікірлер: 92
@arenuka7746
@arenuka7746 2 жыл бұрын
ශ්‍රී සද්දර්මයෙ ආනුභවයෙන් නිවුන් දරු උපතකට යන අම්මවරුන් ශක්තිමත් වේවා!!!!
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
🙏🏽🙏🏽
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 Жыл бұрын
🙏🙏🙏
@kaushikashehani9113
@kaushikashehani9113 Жыл бұрын
🙏🙏
@ureshapiumali3398
@ureshapiumali3398 3 жыл бұрын
මමත් මේ නිවුන් දරුවන් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් විදිහට මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත් වුනා උනා ඔබතුමියට තෙරුවන් සරණයි.#
@nadeedilhani2263
@nadeedilhani2263 2 жыл бұрын
මට ත් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නෙ මිස් දැනගත්ත වෙලේ නම් ලොකු බයක් දැනුනා.ඒත් මිස්ගෙ මේ video එක බලලා මං ගොඩක් ශක්තිමත් උනා.thank s මිස්.
@amayadilrukshi605
@amayadilrukshi605 Жыл бұрын
Niun daruwan kiyala dena gaththe sathi kiyenda amme
@sanjayakumara5661
@sanjayakumara5661 3 жыл бұрын
Mth නිවුන් දරුවන් ලැබෙන්න inna අම්මා කෙනෙක්.. මිස්ගෙ me videos එනකල් mga blan හිටියා... thanks mis..💗💗💗
@rav4setup113
@rav4setup113 3 жыл бұрын
ඉතා වැදගත් කරුණු ඉදිරිපත් කිරීමක්... හැබැයි BACKGROUND MUSIC එක පොඩ්ඩක් අඩුවුනා නම් තවත් පැහැදිලියි...
@thusharimagedara2491
@thusharimagedara2491 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන චැනල් එකක්..හරිම වැදගත් මේ හැමදේම ජීවිතේට..නොමිලේම මේ දේවල් ලබාදෙන prasanna sir ස්තුතියි ඔබට
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
ගොඩාක් වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුති මිස්..හරිම වැදගත් .සරලව පැහැදිලිව කියලා දුන්නා...
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුති හරි ආසාවෙන් බැලුවා. සරලව පැහැදිලිව කියලා දුන්නා
@anusharahman7106
@anusharahman7106 10 ай бұрын
මමත් හය මස පහුවෙන නිවුන් දරැ අම්මා කෙනෙක්. ගොඩක් දේ දැනගත්තා මේ විඩියෝ මාලාවෙන් රට ඉන්න මට ගොඩක් උදව් වුනා ගොඩක් ස්තුතියි❤❤❤
@dinalicolabage7235
@dinalicolabage7235 3 жыл бұрын
Me video eka enakam maga balan hitiya .anith video ekath ekmanatama danna puluwannam loku deyak ...towing babala bala ganna hati video ekak dannako.mata delivery eka lagai.❤❤❤
@irudreams514
@irudreams514 3 жыл бұрын
Thank you♥️
@dinunethu3428
@dinunethu3428 3 жыл бұрын
බොහොම ඉස්තුතියි මිස් ගොඩක් වටිනවා.
@reihanaimtiyaz2501
@reihanaimtiyaz2501 3 жыл бұрын
Thank you...
@charunijay9524
@charunijay9524 2 жыл бұрын
මිස්ට ගොඩාක් පින්... මට ඉන්නේ ලංකාවෙන් පිට... මට මේ වීඩීයෝ එක ගොඩාක් වැදගත් වුනා.... මෙවැනී තත්වයකදී... ලංකාවට එන්න සුදුසු කාල සීමාවක් තියෙනවාද.... බුදු සරණයී!!!
@janakapradeep8495
@janakapradeep8495 2 жыл бұрын
ම්ස් මේ වගේ අපි දැනුවත් කරාට ගොඩක් ස්තුතිය මටත් ම්ට කලින් පුතාලා දෙන්නේක් ඉන්නවා මේ වතාවෙදී මට නිවුන් දරැවන් ඉන්න බව පවසා ඇත දැන් සති 16 වෙනවා
@isharasandamini7594
@isharasandamini7594 3 жыл бұрын
Thank you miss 😊
@user-ye1kh8yc7i
@user-ye1kh8yc7i 3 жыл бұрын
Thanks miss
@t.surendrasurendra5242
@t.surendrasurendra5242 3 жыл бұрын
Ada music eke sound wadiy ndo.kohoma unath asawen balanawa..thanks..
@madushikapriyasena738
@madushikapriyasena738 Жыл бұрын
මිස් බබාලා දෙන්නා water bag දෙකකයි, වැදෑමහ දෙකකුයි පිහිටල තියෙන අම්මා කෙනෙකුට තියෙන බලපෑම කොහොමද ... මේක මගේ දරැවෙකු පිළිසිදගත් පලමු අවස්ථාව ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරනවද...
@ishanilunuwila6867
@ishanilunuwila6867 3 жыл бұрын
Math triplet amma kenek,e dawas mathak una ayemath ❤️ 🙏
@shiromasanjeewani7141
@shiromasanjeewani7141 3 жыл бұрын
Thank you miss godak dewal danagaththa
@නිශා-ය6ප
@නිශා-ය6ප Жыл бұрын
Ani magi akki t නිවුන් දරුවන් hambuna. Eka babek nam hospital yanna kalin gedara eddima එළියට awa. Anit babanam hospital ekat aran giya.
@thilisaku5419
@thilisaku5419 Жыл бұрын
Oba thumiyata theruwan saranai me video eka godak watinawa apita
@nilukadamayanthi3262
@nilukadamayanthi3262 3 жыл бұрын
මටත් twins . දුල දෙන්නෙක් ඉන්නවා .dan මාස එකහමාරක් වෙනවා
@sithumgimhana2357
@sithumgimhana2357 3 жыл бұрын
මට ලොකු පශ්නයක ඉන්නේ නිලුෂි මිස්ගේ නම්බර්ය කියන්න
@chamodhiwaranga4540
@chamodhiwaranga4540 3 жыл бұрын
Math asawen inna athdekimak. Thank. You
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
Thanks and good luck❤️🙏🏽
@thilinimadushika4550
@thilinimadushika4550 3 жыл бұрын
Matat twinsla miss godak wadagat meka thank you miss
@ireshaprasangika3046
@ireshaprasangika3046 3 жыл бұрын
Twins babalata kiri dena iriyaw pilibadawa video 1 karnna puluwanda? Twins babalata ipadenna inna ammalata mahagu pituwahalak wewi.
@diliniravihara6126
@diliniravihara6126 Ай бұрын
ගැබ් ගෙල මැහුම නිවුන් දරුවන් ලැබෙද්දි අනිවාර්යයෙන්ම දානවද මිස්..?
@shyamalinirasha9579
@shyamalinirasha9579 Жыл бұрын
Mis mt denaganna ona mt sama niun daruvan dennek innava babala hamba una dawasvala doctorsla kiuwa mt aye daruvo heduvath niun daruvan kiyala eka wenna puluvanda mis
@dilrumadu251
@dilrumadu251 7 ай бұрын
Mata godak sathutui
@madhushanianderson5333
@madhushanianderson5333 3 жыл бұрын
මටත් නිවුන් දරුවො දෙන්නෙක් ඕන 😪😪😪😪😪😪😪😪
@disnakumari2376
@disnakumari2376 2 жыл бұрын
Mamath niun daruwo labenna inna mawak.tanks miss
@SirielancaSirielanca
@SirielancaSirielanca 2 жыл бұрын
Math niwn daruwan labenna inna amma kenek thanks
@subashinipriyanwada5133
@subashinipriyanwada5133 3 жыл бұрын
Matat twins babala in mis. Dn masa 4i. Mn tawa masa dekakin job ekta ynw. Babalawa poshanaya krn vidiha gena vidio ekak krnko
@shashikashehani9583
@shashikashehani9583 Жыл бұрын
Thk u miss
@indyadananjali823
@indyadananjali823 3 жыл бұрын
asai ♥️♥️
@tharidupriyanksra6764
@tharidupriyanksra6764 3 жыл бұрын
මගේ බිරිඳට ගැබ ගෙල ඇරෙනවා.පලවෙනි බබාලා 2ක් සති 17 නැති උනා ගැබ් ගෙල ඇරිලා,2 වෙනි පාර සති 24න් බබාව ගත්තා,එයාත් 49 day නැති උනා.2 වෙනි පාර මැහුමුත් දැම්මා.එකට මොකද කරන්න පුලුවන්
@sumithsumith2722
@sumithsumith2722 3 жыл бұрын
Mis katha karana widiya hari karunawanthai, api wage babala nathi aya godak innawa, babek hada gannawa nam kohomada sudanam wenne kiyala pahadili karala denna mis
@shiromasanjeewani7141
@shiromasanjeewani7141 3 жыл бұрын
Miss zama niunnu kohomada inne akiyanne eka water bag ekakada
@sadega7774
@sadega7774 Жыл бұрын
Math asai noun daru vanta.hadaganna kohomada mis.
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
Wow
@niroshimadananjanidissanay6958
@niroshimadananjanidissanay6958 3 жыл бұрын
මටත් නිවුන් දුවල 2ක් ඉන්නවා දැන් මාස 2 මාත් ආසාවෙන් බලන් හිටියෙ අපිට video එකක් දානකල් එයලට කෑම කවන එක ගෙනත් කියල දෙන්න කලින් කවන්න ඔනෙ කියනව නෙද
@Ayodya-ps2ls
@Ayodya-ps2ls 4 ай бұрын
බහු දරු උපත් කියන්නෙ නිවුන් දරුවොද මිස් 💗
@DasunMadusanka-cb5en
@DasunMadusanka-cb5en Жыл бұрын
Ane mis marathon niwun dairyman labenna inner ane mis mage bada podi dan mata sathi 20k and mata bayai
@bawanthadeshan9675
@bawanthadeshan9675 Жыл бұрын
මිස් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්න කොට දරුවනගෙ දැගලීම හරියට වෙන වෙනම හදුනා ගන්නේ කොහොමද
@nishanthikaushani4277
@nishanthikaushani4277 3 жыл бұрын
Miss man thun niwn daruwan innewa kiwwe amma. Miss dan ayalata masa 5 ta kittui. Mage kiri adu wela wage mata danenewa. Aketa mokeda keranne miss. Kiri pethi ganna weida
@danusevvandi7226
@danusevvandi7226 3 жыл бұрын
mis matath twinsla lebenna hitiye ETH ekkenekge water bag eka brek wela dennam nethi una sathi 18i Dr. kiyanne visabiijayak ghin kiyala test ekak kala ekata thma riport awe ne ei miss ehema wenne mata scan waladith Dr kiuwe babala hodin kiyla anika mn iui ekakin thma mn pregnt une godak balaporoththu thiyan hitiye miss MTA godak dukai ei mata ehema unee
@hansamalihansamali-db1dp
@hansamalihansamali-db1dp 9 ай бұрын
Mis mata denagann puluwanda niwun daruwan kusathula iddi babala dennatama 1wedemahak pihitima thulin athiwana sankulatha monawada kiyala
@dhammikaharshani4374
@dhammikaharshani4374 3 жыл бұрын
Ane mis man daruwek balaporottuwen inne nium daruwan labenna idala miscarg ekak una ita passe aya babala na ane mis mata udau karanna
@user-hm9gn4mm5i
@user-hm9gn4mm5i 2 жыл бұрын
Anee miss mata කිව්වා sati 16 යද්දී මැහුම් danna one කිව්වා eka කොහොමද danne කියලා video ekak karanna ko miss mata nimunnu
@thilinilakshika2547
@thilinilakshika2547 3 жыл бұрын
Aka wademahen inna ath water bag dekaka inna babala aka wage wenawada mis
@malshimadulanjani1644
@malshimadulanjani1644 3 жыл бұрын
Mis matath niun daruwo labenna enne mis prashar awoth mokada karanne
@SenuriGurushinha-nh4yr
@SenuriGurushinha-nh4yr 10 ай бұрын
Ane mis matath niwn daruvo ath mata le yanava podda podda samanyayda
@sagaranalin3765
@sagaranalin3765 2 жыл бұрын
Niwn daruwan bala ganna hati kiya denna
@saseekumaran6558
@saseekumaran6558 3 жыл бұрын
suvahasak maw warunge sith sanasannee....! haravath mul pitu denumin rasavath karanaa landunee..! karunavath,ivaseemath kohen lebu varamakdo sithamee..! esata nudutu deviyanta samai numba guru meniyanee..!
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 3 жыл бұрын
හරිම ආදරණීයයි ඔබේ අදහස් ස්තූතියි ඔබට
@user-zi7ny8mi8v
@user-zi7ny8mi8v 10 ай бұрын
@sudheerasumudumali9798
@sudheerasumudumali9798 3 жыл бұрын
මිස් මට දැන ගන්න ඕනී වතුර බෑග් දේකක ඉන්නවා න්ම් කොහොමද එයාලා එක වගේ ම ද නැද්ද කිය්ලා
@isusiriwardhana856
@isusiriwardhana856 2 жыл бұрын
මටත් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නෙ අනෙ මිස් නිවුන් දරුවන් ගෙ දැඟලීම ගැන කියලා දෙන්නකො
@buddikaruwanthi5814
@buddikaruwanthi5814 3 жыл бұрын
Mis mt eka daruwek labenna inneee... mge palaweni baba sathi 33n labunee....... eyge bara 1kg580g ...e nisa mt geb gelata mahumak dammaa... dan mge yoni pedeshayee dakunu paththa kakkumaii samahara welawata...meyta hethuwa kiynnkooo misss plzzzzzz
@suranjinisansala6919
@suranjinisansala6919 3 жыл бұрын
ගොඩක් වටිනවා. නිවුන් දරුවන් ගැන 3rd vedio එක තාම නැද්ද
@rimsanrimsan9774
@rimsanrimsan9774 2 жыл бұрын
Mis math twins baby amawanne ennawa matha thang 30week matha seni thiyanawa mag muslim pls seni endha babalata monawa hari pirasna wenawadha mata hari payyai pls mage sms monawahari wrattaknam sorry pls
@kalpana9348
@kalpana9348 3 жыл бұрын
Ane miss puthek labaganna hati kiyannako
@gayangayan350
@gayangayan350 3 жыл бұрын
මිස් මටත් නිවුන් දරැවන් කිව්වා පලවෙනි ස්කැන් එකේන් දැන් එකකෙනෙක් නැතිවෙලාලු එහෙම වෙනවාද මෙ පිලිබදව ටිකක් දැනුවත් කරනවාද
@prasathmadhusanka1162
@prasathmadhusanka1162 3 жыл бұрын
Dan sathi kiyd amma
@kalpanamadushani300
@kalpanamadushani300 Жыл бұрын
mis matath niwun daruwan labenna inne. mata dan sathi 28 wenawa eth mis kiyapu injection eka gana mata clinic ekkinwath kiwe nane mis. eka hama kenekma widinna one neda ?? ikmanin pilithurak awashyai mis🙏
@dilshan9109
@dilshan9109 Жыл бұрын
Oya gaththada e injection eka?
@dilshan9109
@dilshan9109 Жыл бұрын
Matath eka ganna kiwwa mtath twinsla labenna inne dan sathi 30
@harshanidissanayake9878
@harshanidissanayake9878 3 жыл бұрын
Mata puthek innawa mama asawen innawa නිවුන් duwalata,
@comedyvlogs5575
@comedyvlogs5575 Жыл бұрын
Oyala nam kathakarana wachana walinma hitha newenawa.eth apata enna midwaife kesima deyak kathakaranna baha.ahanna baha baninawa harima lokukama a wage ayata mokada karanne
@kanchanasewwandirathnayaka4583
@kanchanasewwandirathnayaka4583 3 жыл бұрын
Num ekak denawada mis
@sewwandidinusha8187
@sewwandidinusha8187 3 жыл бұрын
Miss government hospital hama ekakama "epidural" labaganna puluwanda?e gana wisthara danaganna puluwanda
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 3 жыл бұрын
සෑම රෝහලකම එපිඩියුරල් ලබා දෙන්නේ නැහැ එපිඩියුරල් ගෙන අනිවාර්යෙන්ම කියලා දෙන්නම්
@sewwandidinusha8187
@sewwandidinusha8187 3 жыл бұрын
Borelle Castle government hospital eke epidural laba ganna puluwanda miss api kamathinam?
@shehanshanaka7758
@shehanshanaka7758 3 жыл бұрын
Matath oni nimunnu daruwan mamath asawen enne balagena
@sumithsumith2722
@sumithsumith2722 3 жыл бұрын
Mis mishge number eka denna puluwanda
@sanjayakumara5661
@sanjayakumara5661 3 жыл бұрын
Mth නිවුන් දරුවන් ලැබෙන්න inna අම්මා කෙනෙක්.. මිස්ගෙ me videos එනකල් mga blan හිටියා... thanks mis..💗💗💗
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
හුඟක් සතුටු වෙනවා... දෙවි පිහිටයි ඔබ සැමටම ❤️❤️❤️🙏🏽
@amayadilrukshi605
@amayadilrukshi605 Жыл бұрын
Sathi kiyennda amme niun babala kiyala dena gaththr❤
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
ගොඩාක් වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුති මිස්..හරිම වැදගත් .සරලව පැහැදිලිව කියලා දුන්නා...
@disnakumari2376
@disnakumari2376 3 жыл бұрын
Tanks mis
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
Thanks
@sumithsumith2722
@sumithsumith2722 3 жыл бұрын
Mis apita babala na, danata awurudu 10k, api babek aran hada ganda teeranya kara, ahema baba lata kiri dena widiha, hada ganne kohomada kiyala paha dili karala denawada, mamath anuradapure,
@linkaneranjani7396
@linkaneranjani7396 3 жыл бұрын
Thank you miss
@sewwandidinusha8187
@sewwandidinusha8187 3 жыл бұрын
Thank you miss
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН