✔ එළවළු රොටි හෝටලේ වගේ හදන හැටි Vegetable roti / elawalu roti (English subtitle) by Apé Amma

  Рет қаралды 3,939,889

Apé Amma

Apé Amma

Күн бұрын

elawalu roti ape amma apeamma ape amma Apé Amma
යුටියුබ් ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ද කුකින් චැනල් එකක් අපේ අම්මාගේ මිලියන ගනන් බලන විඩියෝ වලට පහර ගැසීම සදහා, අපේ අම්මා කළ රෙසිපිය ඒ විදියට කර වීඩියෝ එක අප්ලෝඩ් කළ පසු. යුටියුබ් ආයතනය විසින් ඔහුගේ විඩියෝ උඩට ගනිමින් සිටි. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ, අපේ අම්මාගේ වීඩියෝ බලපු ප්‍රමාණය ඉක්මවා ගොස් අපේ අම්මාගේ විඩියෝ පහත දැමීමයි. මේ බව මම මගේ ආදරණිය ප්‍රෙක්ෂයකන්ට කාරුනිකව දැනම් දෙමි.
ප්‍රථම වරට එළවළු රොටිය නවන හැටි සහ පදම කියාදුන් වීඩියෝව
Like "Apé Amma" fan page.
/ apeammafans
එළවළු රොටි හෝටලේ වගේ හදන හැටි
Vegetable rotti with English subtitle by Apé Amma
රුධීරයේ සීනි පාලනය කරන තේ එක හදන රහස
• ✔ රුධීරයේ සීනි පාලනය ක...
apeamma, ape amma, Apé Amma
ape amma channel

Пікірлер: 215
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 65 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. (2024 -05-31 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 30) අපේ අම්මා චැනලයේ වීඩියෝස් 2000 කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් (රෝස පාට ඇදුමක් ඇදලා සිටින ඇය) මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
@uw8023
@uw8023 3 жыл бұрын
අපේ අම්මාගේ රෙසෙපි එකකට හදන හැම කෑමක් ම හරියට එනවා . හැම එකකටම commet නොදැම්මාට ඔබ තුමියගේ කෑම වට්ටෝරුවට කෑම හදනවා . හැම එකක්ම හරියට හදාගන්න පුලුවන් . ඔබ තුමිය නිවැරදි කියා දෙනවා ගොඩක් පින් තෙරැවන්සරණ යි
@madurawijayakoon3976
@madurawijayakoon3976 6 жыл бұрын
හොටල්කාරයෝ උද්ගෝෂණය කරයිද දන්නේ නෑ එළවලු රොටී විකිනෙන්නේ නෑ කියලා. එතරමටම පැහැදිලිව කියලා දුන්නා හදන විදිය. ස්තූතියි.
@lmuthukuda9496
@lmuthukuda9496 7 жыл бұрын
අපේ අම්මා දෙයක් කියල දුන්නොත් හරිම පැහැදියි. බොහෝම ස්තුතියි.
7 жыл бұрын
Bohoma isthuthi!
@medhamarasinghe7928
@medhamarasinghe7928 4 жыл бұрын
අපේ අම්මා කියලා දෙන හැම දෙයක්ම හරිම පැහැදිලියි . ඒ වගේම හදාගන්නත් පුලුවන් . අපේ අම්මට ගොඩාක් පිං .
@erangadesilva6537
@erangadesilva6537 2 жыл бұрын
ස්තුතියි .වටිනා දෙයක් ඉගෙනගත්ත.විශේෂයෙන්ම ත්‍රිකෝන හැඩයට රොටිය නවන හැටි.
@rasikajayasinghe2784
@rasikajayasinghe2784 4 жыл бұрын
මම අලුතින් අපේ අම්මාගේ recipe බලන්න ගත්තෙ. මම ටිකක් කෑම වර්ග හැදුවා. හරියටම හැදුනා. බොහොම ස්තුතියි ඔබට.
@mudaligerashi9478
@mudaligerashi9478 4 ай бұрын
මම නමි අපේ අම්ම කුකින් රෙසපි විතරමයි හදන්නේ.හදිස්සියට කවුරැ හරි එනවනම් හරි බය නැතුව හදන්න පුලුවන් වැරදිලාම නැහැ.මම හිතන්නේ මේ රෙසපි වලින් 80% විතර මම හදලා තියෙන වා .ගොඩක්ම ස්තූතිය පුද කරනවා මම❤❤
3 жыл бұрын
රෙසිපිය පාන් පිටි කෝප්ප 2 වතුර කෝප්ප 3/4 (පිටි මැනපු කෝප්පයෙන්ම වතුරත් මනින්න.) ලුණු කුඩු තේ හැඳි 3/4 බේකින් සෝඩා බින්දුවක් පමණ (ආප්ප සෝඩා බේකින් සෝඩා දෙකම එකයි.) පොල් තෙල් මේස හැඳි 1 1/2ක් තැවරීමට පොල් තෙල් මේස හැඳි 2ක් filling පිරවුමට කැරට් ග්‍රෑම් 100 ලීක්ස් ග්‍රෑම් 100 ගෝවා ග්‍රෑම් 100 අල ගෙඩි 2 (පොඩි) ලොකු නම් 1 ලොකු ළුෑණු ගෙඩි 1/2 කරපිංචා කෑලි මිරිස් තේ හැඳි 1 ගම්මිරිස් තේ හැඳි 1 කහ කුඩු තේ හැඳි 1/4 මස් කරි කුඩු තේ හැඳි 1 කරදමුංගු 3 කරාබුනැටි 2 ලුණු කුඩු තේ හැඳි 1/2 (රස පදමට)
@akithapeiris6837
@akithapeiris6837 2 жыл бұрын
.i
@nandasenaambepitiya2222
@nandasenaambepitiya2222 2 жыл бұрын
Aprithg
@saleemakthaar5867
@saleemakthaar5867 2 жыл бұрын
Ok
@amilazvideo8763
@amilazvideo8763 6 жыл бұрын
කියල වැඩක් නැහැ අපේ අම්මේ..ඔයා කියල දෙන හැම පාඩමක් ම හරිම පැහැදිලියි.....
@niroshikavibashini6210
@niroshikavibashini6210 4 ай бұрын
හරිම පැහැදිලිව කියාදෙනවා🥰❤️ හරිම ආදරණීයයි❤️❤️❤️
@ashenmadusha7784
@ashenmadusha7784 4 жыл бұрын
ඔයා රෙසිපි එකක් කායලා දුන්නොත් එ්ක හරියටම හරි එ්වගේම හරිම රසත් හරිම පහසුවෙන් හදන අාකාරයත් කියලා දෙනවා😊😊😊
@nilukadamayanthi3336
@nilukadamayanthi3336 4 жыл бұрын
Thanks ape ammata gooddak දේවල් egana ganna ලැබීමට
@warangasilva9973
@warangasilva9973 4 жыл бұрын
ලංකාවේ හැමෝම වගේම මම කැමතිම කුකින් චැනල් එක අපේ අම්මා. අපේ අම්මාගේ අව්‍යජත්වයට මම ගොඩාක් කැමති. මම බලාගෙන හදපු හැම රෙසිපියක්ම හරියට හරි ගියා. එක මුල ඉතාම සරලව පැහැදිලිව පලපුරුද්දෙන් කියා දෙන කෑම වට්ටෝරු කොරෝනා කාලෙදි අපිට ගොඩාක් ප්‍රයොජනවත් වුනා. මුල් කාලේදි මම වෙන චැනල් එකක තිබුන එළවළු රොටියක් හැදුවා, ඒක හරි ගියේ නැහැ. එක පිටි මොලියෙන් ගොඩාක් හදනවා කියලා තිබුනා ඔක්කොම බොරු. දැන් අපේ අම්මාගේ මේ වීඩියෝ එක දැම්මාට පස්සේ එයා මෙකෙන් බලාගෙන හදනවා එත් එයාට රොටිය නවාගන්න බැහැ. අපේ අම්මා චැනලය තමයි බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්නේ නැති හොඳම කුකින් චැනල් එක.
@samsungjpro6057
@samsungjpro6057 5 жыл бұрын
මන් ඉන්නෙ මැලේසියාවෙ මාත් අද අපෙ අම්මා වැඩසටහනෙ කිව විදියට එලවලු රොටී හැදුවා .ස්තුති ඔබට
@ihalagedaraihalagedaradarm7852
@ihalagedaraihalagedaradarm7852 Жыл бұрын
ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට
@nishanthikularathna3302
@nishanthikularathna3302 4 жыл бұрын
හරිම .පැහැදිලි wa...කියලා dennawa...ඔබට ..thanks ..pin
@janakasalgado6734
@janakasalgado6734 7 жыл бұрын
අපේ අම්මා චැනල් එකෙන් රෙසිපියක් බැලුවොත් හරියටම හරි. තිතටම කියලා දෙනවා.
7 жыл бұрын
Bohoma isthuthi! :)
@mgkusuma721
@mgkusuma721 3 жыл бұрын
Api elawalu roti haduwa harima rasai.😘😘😘😘😘😘😘
@sarathrupasinghe6297
@sarathrupasinghe6297 3 жыл бұрын
ශෝක් හෙටම හදනවා 😍😍😍
@madushikadulanjali1127
@madushikadulanjali1127 6 жыл бұрын
Ape amma channel very good. I think cooking so hard. But if I see so easy to learn to cook. Thanks very much ape amma channel
@udeniliyanage4200
@udeniliyanage4200 6 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුති අපේ අම්මා මමත් විඩියෝ එක බලලා හැදුවා හොදට ආවා ඔයගෙ විඩියො බලලා තමා මම දන්නැති සමහර කෑම හදන්න ....
@ihalagedaraihalagedaradarm7852
@ihalagedaraihalagedaradarm7852 Жыл бұрын
තෙරුවන් සරණයි දැනුවත් කලාට
@tharushijayawardana924
@tharushijayawardana924 6 жыл бұрын
Your teaching style is amaizing.. Itz very clear and easy... Good job..👌
@roshanweerasekara3431
@roshanweerasekara3431 6 жыл бұрын
ස්තුතියි ඔබතුමියට මාලදිවයිනේ අපි
@KumarKumar-sf8gu
@KumarKumar-sf8gu 6 жыл бұрын
Ape ammage kama wage dakiddima kanna asa hithena kama hadana kisi kenek naha.harima pahadiliwa liyala denawa.harima gunathmakai. Sawkyamaya paththa godak hithana kenek ape amma .E wagema hamotama e watina danuma beda denawa.oyata budu saranai.amme.mama kweit dammika.mokada Mama inne kuweit.mehe kamath mama oyage chanal eken godak igana gaththa .kiyanna sathutui.kiyanna sathutui amme jiivithe palaweni wathawata madaperadiga awamam (kuweit walata)oyage ape amma chanal.eken.gath danuma dan mata godak watinawa.oyata thanks amme.oya hamadama api.ekka inna.bs.oyata
@VijaneeKarunararatna-qk4ib
@VijaneeKarunararatna-qk4ib 8 ай бұрын
නියම රසයි ස්තූතියි 👌
@samadealwis3796
@samadealwis3796 4 жыл бұрын
හරිම රසයි.හරිම වටිනවාඔබට බොහොම ස්තූතියි
@ImiiMadanayake
@ImiiMadanayake 9 ай бұрын
Math haduva harima rasai Godak kama hadanna iganagaththe obage vedio balala bohoma sthuthi obata ❤
@deepikadee5034
@deepikadee5034 2 жыл бұрын
රසම රසයි ගොඩක් පිං ඔබ තුමියට
@nirmalalokuge8703
@nirmalalokuge8703 6 жыл бұрын
Harema rasaii ammee. Ithamathma pahadili. Lankawata gihin hadanawa ape amme .mehe hadanna welawak na.bohoma sthuthiii .
@chrishcommunication5566
@chrishcommunication5566 4 жыл бұрын
Hodata lassansta kyala dunnata sthuthi ape ammage tips walata sthuthi
@yamunakwt9918
@yamunakwt9918 7 жыл бұрын
Apita me wage hariyata kama hadana hati kiyala denawata, bohoma pin ape amma,
@shamenkrishantha9050
@shamenkrishantha9050 6 жыл бұрын
mama iye elawalu roti bittara roti haduwa .....I'm very happy. ....hari yawana awa.....thank you....so much harima pahadili kiyala dunna ape amma....
@ashachandani7411
@ashachandani7411 3 жыл бұрын
හරි රසවත් 👍
@sunithaperera1018
@sunithaperera1018 7 жыл бұрын
ඉන්දියාවේ අයටත් ඉගෙන ගන්න අපේ අම්මාගෙන් දෙවල් තියනවා.
@srilath838
@srilath838 Жыл бұрын
අපි හැමදාම අපෙ අම්මා සමගයි. අපි නියම ශ්‍රි ලාංකිකයෝ.👊✊
@D.H.K200
@D.H.K200 Жыл бұрын
😂
@lankamallawaarachchi6031
@lankamallawaarachchi6031 4 жыл бұрын
Made this yesterday and came really good. My roti was a bit hard. Maybe not enough water. Thanks a lot.
@mahinoorasheriff6713
@mahinoorasheriff6713 6 жыл бұрын
Very good demonstration, n now we can make local delicacies easily. Thnx 'Ape Amma'
@Nadeyanadee1976
@Nadeyanadee1976 4 жыл бұрын
Mama inne Dubai wala ada mama 1St time elawalu roti haduwe.attama hodata awa.babala hariama asawwn kawa .thx ape Amma .
@RDM_CUTS
@RDM_CUTS 3 жыл бұрын
බොහොම පැහැදිලියි ... ගොඩක් ස්තූතියි ...!👍👍
@rehashnamadusanki7522
@rehashnamadusanki7522 5 жыл бұрын
Oyata gdk pin ape amma . Hemdema mata igenaganna puluwani meken
@senarathnabandara9705
@senarathnabandara9705 3 жыл бұрын
අපිත් අද හැදුව හරිම රසයි ස්තුතියි
@ramyakumari8688
@ramyakumari8688 4 жыл бұрын
ape amma hadana eawa man hadala thiyanawa oyage eawa wagemai hadapuwama.cack ekat icing karana hatith man oyagen tamai igana gatte.godak pin amma
@raniindika1238
@raniindika1238 5 жыл бұрын
man kama jati godak hadanawa apa ammagan balala tama purudu una godak essuti oyata budu saranai apa amma
@krishanthobeyesekera8606
@krishanthobeyesekera8606 6 жыл бұрын
Harima pahadili....godak pin ape ammata....
@sadunimadu8253
@sadunimadu8253 7 жыл бұрын
I was searching this for a long time and I think I've seen all the vegetble roti recipes and they all soak so much oil but even with less oil these roties are beautiful.
7 жыл бұрын
Thank you! Try this method and let me know. :)
@gayanmadhushanka3781
@gayanmadhushanka3781 3 жыл бұрын
Mama ape amma kiyala dipu godak kama haduwa awa harima rasata awa. Oyata godak pin.
@lakshmanmorais8632
@lakshmanmorais8632 4 жыл бұрын
I am away from the country and "Ape Amma" Channel assists me in every way, when I want to make any meal. I wish Ape Amma good health and long live as she has been truly Ape Amma for Cooking.
@asiaupclose673
@asiaupclose673 3 жыл бұрын
Kello duwanawa ape amme api dan uyanawa dakala... ammat pin.bs🙏🙏🙏😁
@අනුඋඩුගම
@අනුඋඩුගම 5 жыл бұрын
නියමයි අපිත් හැදුවා බොහොම ස්‍තුතියි අපෙ අම්මෙ
@chaturikailrukshi4056
@chaturikailrukshi4056 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@anushadasanayaka4118
@anushadasanayaka4118 4 жыл бұрын
Eka ekkena kiyana deval apita vadak Na.oyage resipy hariyatama Hari.oya kiyana ayage resipy vala mona Hari hangala denne.haduvoth varadinava.m mulinma haduve pol tofee.eka supiri yatama Ava.cooking channel vala hama thanama kiyanne ape amma balanna kiyalai.vena ayage Nam eva vala kiyavenne Na.oba thumeeta deergayu veva.
@govindasamiravigovindasami3730
@govindasamiravigovindasami3730 6 жыл бұрын
You are voice so sweet mem thanks for this recipe
@priyanthikarunarathna3453
@priyanthikarunarathna3453 2 жыл бұрын
දැන්ම හදනවා👍👌🤘😃.
@purnimamadushani694
@purnimamadushani694 4 жыл бұрын
Wow..thank u..no words to say about your great service..
@w.k.a.gunewardena3260
@w.k.a.gunewardena3260 6 жыл бұрын
From Saudi Riyadh to Sri Lanka at Dehiwala, joinning apey Amma.
@nimnaindrani1008
@nimnaindrani1008 2 жыл бұрын
Godak.pahadele..bohama.stute..hadala.balannam👍👍👍
@esolefl
@esolefl 6 жыл бұрын
You have been so helpful and very indispensable help for those who are into culinary art! Smart move!
@samanpushpakumara2267
@samanpushpakumara2267 3 жыл бұрын
ape amme oya nisa thama apita kama hadanna puluwan une oyata bohoma sthuthii
@haroldperera8724
@haroldperera8724 7 жыл бұрын
Excellent demonstration! you are a really talented teacher.
7 жыл бұрын
Thank you! :)
@nilanthisomasiri8089
@nilanthisomasiri8089 5 жыл бұрын
Mama kama aluthin hadanne ape amma balala.e mokada pahadiliwa hariyata kiyala dena nisa.pin ape ammata
@danushkabandara458
@danushkabandara458 7 жыл бұрын
Wow!! 😘😘 I was waiting for this for a long time. Thanks sooo much.
7 жыл бұрын
You are welcome! :)
@nadeescraftsdiy8796
@nadeescraftsdiy8796 4 жыл бұрын
මමත් හැදුවා. හරියටම ආවා. අපේ අම්මාට බොහොම ස්තුතියි.
@dayani7658
@dayani7658 5 жыл бұрын
මම නිතරම කෑම හදන කෙනෙක් නෙමෙයි, ඒ වුනාට මෙක බලාගෙන හැදුවා හරියටම ආවා කඩේ ඒවටත් වඩා රසයි. මෙච්චර හොඳ දෙයක් කරන අපේ අම්මාගේ වීඩියෝ එකට ඩිස්ලයික් දාලා තියෙන්නේ අනිත් චැනල් වල එවුන් වෙන්න ඇති. මම දැක්ක අපේ අම්මා චැනල් එකේ ඩුබ්ලිකේට් කොපියක් තියනවා. එයාගේ වැඩේ අපේ අම්මා කරන කරන දේ කරනවා. ඒ වගේම අපේ අම්මාගේ රෙසිපි බලාගෙන හදලා එයා වරදින්න නැතුව කියලා දෙනවා කියලා හෙඩින් දාලා තියනවා. ගෑණු ළමයි මේ වගේ පලපුරුදු වැඩිහිටි අම්මා කෙනෙක් එක්ක ඊටත් ගුරුවරියක් එක්ක එකට එක එනවා කියන්නේ හරිම හිරිකිත දෙයක්.
@nishaniilankagunasinghe452
@nishaniilankagunasinghe452 4 жыл бұрын
Thank you very much ape amma... your recipes are superb
@aselaviduranga8889
@aselaviduranga8889 5 жыл бұрын
Thank you. I followed your video and made it well
@hyacinthsegera8060
@hyacinthsegera8060 7 жыл бұрын
Thank you for your tips on folding, it's very clear and easy.
7 жыл бұрын
You are welcome! :)
@sumithchandana2931
@sumithchandana2931 6 жыл бұрын
ape amma oya kochchara wayasada mechchara daksha widiyata uyanne.
@gayasharishmi9858
@gayasharishmi9858 4 жыл бұрын
Ape amma wada satahanen thamai api kama hadanne bohoma sthuthi
@sampathsenavi100
@sampathsenavi100 4 жыл бұрын
Harima pahadili kiyala denawa
@sachiran4472
@sachiran4472 8 ай бұрын
නියමයි අපේ අම්මා
@nazrysaleed9289
@nazrysaleed9289 2 жыл бұрын
Your Really Awesome.... I love the way you teach to Us , Your explanation is Fabulous 👌👌 May God Bless you Ape Amma 😊
@madushadanushka8125
@madushadanushka8125 6 жыл бұрын
aththatama godaak watinawa
@faridahuzefa5720
@faridahuzefa5720 4 жыл бұрын
You have an awesome way to teach,sharing all your tips and tricks
@niluka2520
@niluka2520 3 жыл бұрын
Attatama ape amma oya kiyala dena vidio okkoma mama haduv oyat a pin
5 жыл бұрын
✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි Puhul Dosi making method by Apé Amma >> kzbin.info/www/bejne/Z6rFlmtvjcZ8ZpI මේ විදියට එළවළු රොටි හදලා අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ෆොටෝස් ශෙයා කරන්න. >> facebook.com/ApeAmmaFans/ නීඩ් නැතිව හදන ලෙහෙසි පීසා kzbin.info/www/bejne/gGHRh2uHm9ymrrM කට සැරට කන්න බේකරි ගැට කිඹුලා kzbin.info/www/bejne/eZPahZ14p86db5Y
@aselakapila4465
@aselakapila4465 4 жыл бұрын
Niyamai hama video ekakma hari pahadili api qatar wala inney apith mehe idan hama deyma try karan hadanawa
@sajeewanidharmadasa7872
@sajeewanidharmadasa7872 3 жыл бұрын
ගොඩක් ස්තූතීයි
@priyanganikorala1947
@priyanganikorala1947 3 жыл бұрын
Godak sthuthi
@priyankaedirisinha7671
@priyankaedirisinha7671 3 жыл бұрын
Ape amma aken kiyala dena dewal hodai
@lalaniwijesekara3463
@lalaniwijesekara3463 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@dulajekanayake
@dulajekanayake 7 жыл бұрын
Thank you so much.I really apreciate your effort.There are much to learn for those who are interesting in these types of culinaries.This is one of favourite video which I have expected for long time.
7 жыл бұрын
You are welcome! I'm glad you like this.
@sachithnanayakkara5793
@sachithnanayakkara5793 3 жыл бұрын
very nice
@VijayaKumar-lf6zf
@VijayaKumar-lf6zf 7 жыл бұрын
yummy....👌I like yr cooking recipes.
7 жыл бұрын
Thank you!
@bhagyaagararathne8013
@bhagyaagararathne8013 4 жыл бұрын
I am new to your channel aunty! But going through all the recepies as much as possible and also tried few. Thank you
@RanukaJayasinghe
@RanukaJayasinghe 5 жыл бұрын
සුපිරි
@sandyarathnayaka4688
@sandyarathnayaka4688 2 жыл бұрын
Thank you ape amma .
@sithilawickramasinghe3692
@sithilawickramasinghe3692 6 жыл бұрын
Vegetable rotti and patties came really nice Appe Amma. Thank you very much - Sithila
@safnaanthony6134
@safnaanthony6134 6 жыл бұрын
your great very easy and clear I like it
@kanchanabandara6023
@kanchanabandara6023 2 жыл бұрын
Thank you ape amme🎉
@dulangarukmal2561
@dulangarukmal2561 4 жыл бұрын
Mage wife godak kama hadanawa .ape amma resipi aka patta
@nextifydev
@nextifydev 4 жыл бұрын
you are such a good human being. Thank you
@hiru3145
@hiru3145 6 жыл бұрын
Very nice.... I love it ..😍😍
@kuwaikuwait6703
@kuwaikuwait6703 6 жыл бұрын
pahadeliwa kiyala dunnata bohoma stuthe
@janakikuruppu3853
@janakikuruppu3853 7 жыл бұрын
This weekend I will try. Thanks.
7 жыл бұрын
Great! let me know how it turned out.
@sahlanaleem6906
@sahlanaleem6906 Жыл бұрын
Supper. Can we make the dough with aatta flour.
5 жыл бұрын
✔ පේස්ට්‍රි වගේ බේක් පැටිස් Baked Patties(English Subtitles) by Apé Amma >> kzbin.info/www/bejne/iWicXqWPo9NplaM මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් kzbin.info/www/bejne/fH3YhqeXbKhsmsk චොකලට් මූස් ගෙදරදී පහසුවෙන් හදන හැටි! kzbin.info/www/bejne/sKazpWx9or6fa7s
@thathsarayt4331
@thathsarayt4331 Жыл бұрын
Harima rahayi😛😛
@janakakarunanayake9177
@janakakarunanayake9177 4 жыл бұрын
ape amma kiyadena widiya nam SUPIRI ona kenekuta yazata therenava ,,,,,GODDAAAAAAAAAAAAAAAAAK pin siddawenava amma mage ammawage kiya hithenava
3 жыл бұрын
අපේ අම්මා චැනලයට පහර ගසන කුකින් චැනලයක් ඇයගේ දේශපාලන බලය, පුද්ගල බලය, මාධ්‍ය බලය, වෙළඳ ආයතන වල බලය පාවිච්චි කරමින් අපේ අම්මා චැනලයට දිගට හරහට පහර ගසමින් සිටි. ඇය විසින් ඇගේ පිටරටවල ඉන්න මල්ලි සහ සහෝදරියන් වටා සිටින කාන්තාවන් තරුණියන් ලවා කුකින් චැනල් කරවා, අපේ අම්මාගේ රෙසිපීස් ඔවුන් ලවා කරවයි. මෙහි ඇති කැත කම තමයි යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් සමඟ ඇය කෙලින්ම සම්බන්ධයි. ඒ නිසා යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයින් අපේ අම්මා චැනලය පහත හෙලන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් සිටි. මේ චැනල් කරන්නේ ඉතාලියේ, මැලේෂියාවේ, ඩුබායි, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, නව සීලන්තය, ලංකාව වැනි රටවල ඉඳලයි. මේ අය වැඩි දෙනෙක් වයස 30ට අඩු අය. විශේෂයෙන්ම මේ අය අපේ අම්මාට එකට එක කළ රාශියක් තියෙනවා. මේ අය මෙසේ හැසිරෙන්නේ යූටියුබ් එකෙන් සහ ෆේස්බුක් එකෙන් ලැබෙන තල්ලුව නිසයි. මේ හැමඑකකටම උදාහාරණ මම ලඟ පෙන්වන්න තියෙනවා. වැඩි දෙනෙක් මම කලින් සඳහන් කළ කුකින් චැනල් එක කරන වැඩිහිටි කාන්තාවගේ සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ ගමේ සිට පිටරටවල් වලට ගිය අය සහ ලංකාවේ සිටින අය. අපේ රටේ බුද්ධිමත් වැඩිහිටි ජනතාව ගුරුවරියකගෙන් ඉගෙන ගන්නේ නැතුව පොඩි තරුණ තරුණයින්ගෙන් ඉගෙන ගන්නවා කියා කියන්න උත්සහ කරනවා. ඒ විතරක් නෙමෙයි, යූටියුබය විසින් මගේ වටිනා වීඩියෝ බ්ලොක් කර එම රෙසිපීස් වෙනත් නම් වලින් කරවා අප්ලෝඩ් කරවන්නේද අර කුකින් චැනලයට සම්බන්ධ කණ්ඩායමකි. විශේෂයෙන්ම අපේ රටේ ටීවි, පත්තර, රේඩියෝ මේ අයතන වල ඇයට හිතවත් අය අපේ අම්මාට පහර දෙයි, එපමණක්ද නොව ඇයට හිතවත් දේශපාලකයන්ද අපේ අම්මා චැනලයට පහර දුනි. යූටියුබ් එක අද ඔබ නැරඹු මෙම වීඩියේ එක ගැන ඔබේ අදහස කමෙන්ට් එකකින් සඳහන් කරන්න. යූටියුබ් ආයතනයේ හොර නඩේ අපේ අම්මාට වැටෙන කමෙන්ට් අයින් කර ඒ වෙනුවට ලාංකාවේ සිටින ඔවුන්ගේ යාළුවන් ලවා "මම හැදුවා" "අපි හැදුවා" "අපිත් හැදුවා" "තැන්ක්යූ" "ශා" "මරු" "වාවි" "හරිම රසයි" "රස පාටයි" වැනි තනි වචනේ / දෙකේ කමෙන්ට් දම්මවයි. එසේ දමන අතර අර කාන්තාවගේ චැනලයේ පැදුරු වැනි දිග දිග කමෙන්ට් දම්මවයි. යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකියන් සහ ලංකාවේ සිටින ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව පිටරටට යැවූ දේශපාලකයන් මෙසේ කරමින් කාලකණ්නි සතුටක් ලබයි. එබැවින් ඔබ කමෙන්ට් විට ඉහත ආකාරයේ කමෙන්ට් දැමීමෙන් වලකින්න ඒවා බ්ලොක් කර ඇත. ඔබ උගත් දේ ගැන වීඩියෝව ගැන ඔබේ අදහස පමණක් සඳහන් කරන්න. කියන්න බොහෝ දේ ඇත ඒවා වීඩියෝ වලින් ඉදිරිපත් කරන්නම්. 2022-7-4 වන විට අපේ අම්මා චැනලයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,550,000ක් (විසිපන්ලක්ශ පනස්දහස පසුකර ඇත.) ඒ වුනාට විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත. මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න. ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
@vindyahelan3005
@vindyahelan3005 2 жыл бұрын
Bbbn.
@joythelabrador3789
@joythelabrador3789 Жыл бұрын
🤣🤣🤣🤣
@thashunigunaratne6628
@thashunigunaratne6628 Жыл бұрын
😂
@kumanjanarukshan3977
@kumanjanarukshan3977 Жыл бұрын
Oyata eyalagen wadak nane oya wayasaka kenekne paduwe jeewath wenna tarka karanna yanna epa
@VishwaNethsara
@VishwaNethsara Жыл бұрын
ඒ විදිහත් හොදයි මාර රහයි
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 122 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17