උත්සව වලට බැදලා උයන චිකන් කරිය, තෙල් අඩුවෙන් හදමු | Fried Chicken Curry

  Рет қаралды 151,388

Ape Gedara Life

Ape Gedara Life

Күн бұрын

උත්සව වලට බැදලා උයන චිකන් කරිය, තෙල් අඩුවෙන් හදමු | Fried Chicken Curry
බැදපු තුනපහ වීඩියෝ එකේ ලින්ක් එක - • Roasted Curry Powder |...
චිකන් එක සීසන් කරගැනීමට
චිකන් - 750 g
ලුණු කුඩු - තේ හැඳි 1/2
විනාකිරි - තේ හැඳි 1 1/4
කහ කුඩු - තේ හැඳි 1/4
මිරිස් කුඩු - තේ හැඳි 1/2
කරිය සාදාගැනීමට
සුදු ළූණු - බික් 03
ඉඟුරු - කැබලි 01
සේර - කැබලි 01
තෙල් - 300 ml
කරපිංචා - ඉති 02
රම්පෙ - කැබලි 02
ලොකු ළූණු - මේස හැඳි 02
අමු මිරිස් - කරල් 02
බැදපු මිරිස් කුඩු - මේස හැඳි 02
බැදපු තුනපහ - මේස හැඳි 1 1/2
තක්කාලි - කෝප්ප 1/2
කරදමුංගු කුඩු - තේ හැඳි 1/8
කරාබුනැටි කුඩු - තේ හැඳි 1/8
කුරුඳු කුඩු - තේ හැඳි 1/4
ලුණු කුඩු - තේ හැඳි 3/4
Web Site - apegedaralife....
Like us on - / apegedaralife

Пікірлер: 35
@hashaninanayakkara7112
@hashaninanayakkara7112 3 ай бұрын
Best Chicken recipe ever. I tried this once and now I am always prepearing this way❤
@ApeGedaraLife
@ApeGedaraLife 3 ай бұрын
Thank you very much for your generous comment.
@GayanaDulani-x8k
@GayanaDulani-x8k 8 ай бұрын
ගොඩක් ස්තුතියි හදලා බලනවා
@indranigoonewardena8949
@indranigoonewardena8949 Жыл бұрын
chicken curryඅද රෑට හැදුවා. වැඩි වෙලාවක් ගියෙත් නෑ. ලස්සන පාට. බොහෝම ස්තුතියි.
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
ඔබේ අගය කිරීමට ස්තූතියි
@dilkodi1550
@dilkodi1550 6 ай бұрын
Well explaining. Budusaranai ❤
@ApeGedaraLife
@ApeGedaraLife 6 ай бұрын
Thanks.
@renukarenuka4611
@renukarenuka4611 Жыл бұрын
Ithamath rasavath❤
@nalikashamali9179
@nalikashamali9179 2 жыл бұрын
ගොඩක් වටිනා video akak
@rohiniwijerathna1083
@rohiniwijerathna1083 Жыл бұрын
Thanks 🙏❤
@jinadariwimalarathne9401
@jinadariwimalarathne9401 Ай бұрын
Harima hondai . Wel wataaram nathuwa ona de kiya dunna.
@ApeGedaraLife
@ApeGedaraLife Ай бұрын
අගය කලාට ස්තූතියි
@vasanthagamaarachi643
@vasanthagamaarachi643 Жыл бұрын
ඉතාමත් රසවත් ...ස්තුතියි
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
අගය කලාට ස්තූතියි
@chathuadikari7124
@chathuadikari7124 Жыл бұрын
Gdk watinwa.thank you akki
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
අගය කලාට ස්තූතියි
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 2 ай бұрын
❤❤❤❤
@madharamadushani7936
@madharamadushani7936 Жыл бұрын
👍👍
@user-ok3eq9yk7q
@user-ok3eq9yk7q 25 күн бұрын
පැහැදිලිව කිව්වට thanks
@ApeGedaraLife
@ApeGedaraLife 25 күн бұрын
ස්තුතියි
@kaveebeautycosmetics386
@kaveebeautycosmetics386 3 жыл бұрын
Godak වටිනවා vedio eka good
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 4 ай бұрын
❤❤❤❤❤
@sandunisendanayakagedona4039
@sandunisendanayakagedona4039 Жыл бұрын
Meka dawas 4k wge kalthiyagnna puluwanda
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
දවස් 1-1/2 විතර තියාගන්න පුළුවන්.
@sriyanihewage2344
@sriyanihewage2344 Жыл бұрын
thanks
@gunidusanuka7780
@gunidusanuka7780 2 жыл бұрын
👍👍☝
@liyanageliyanage
@liyanageliyanage Жыл бұрын
Good
@KumarKumar-sy8wo
@KumarKumar-sy8wo Жыл бұрын
godak wadagatht
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
අගය කලාට ස්තූතියි
@SDMusic197
@SDMusic197 Жыл бұрын
🌷🌷🌷🙏🙏🙏🙏💗💗💗💗💗
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
👍👍👍👍👍👍♥️
@mayainincog
@mayainincog Жыл бұрын
Thiththa rasa enne nethida.miris thunapaha wediyen bedena nisa.
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
තුනපහ, මිරිස් ගානට බැදුනහම තිත්ත රස එන්නේ නැහැ. බැදපු තුනපහ එක හරියටම හදන හැටි දැනගන්න ඕනේ නම් මේ වීඩියෝ එක බලන්න. - kzbin.info/www/bejne/amPCq5aslrKGetU
@Momshomecooking
@Momshomecooking 3 жыл бұрын
Delicious 👍
@ApeGedaraLife
@ApeGedaraLife 3 жыл бұрын
Thanks, Mom's Home
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 37 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 16 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 37 МЛН